plumbing technology වතුර පෙසර් නැද්ද මෙන්න විසදුම

  Рет қаралды 243,693

LITTLE HOME TECH

LITTLE HOME TECH

Күн бұрын

Пікірлер: 287
@ddhammi7349
@ddhammi7349 Жыл бұрын
බොහෝම ස්තුතියි මේ දැනුවත් කිරීම ගැන. මට තිබුන ලොකු ගැටලුවකට උත්තර ලැබුන.
@thamarabasnayake8950
@thamarabasnayake8950 Ай бұрын
Well explained Very useful ❤❤❤❤
@alokaengineering260
@alokaengineering260 3 жыл бұрын
ඔන්න video එක සම්පූර්ණ බැලුවා. වැඩේ සුපිරියි. ref & air solutions වෙතින් සුබ පැතුම් ඔබට
@jayantharathnayaka9284
@jayantharathnayaka9284 2 жыл бұрын
ගොඩක් .hoda.වැදගත් .දෙයක් .බොහොම ..pin
@dharmakeerthi7996
@dharmakeerthi7996 3 жыл бұрын
අද තමයි අපි දැක්කේ.බොහොම වටින ව.හැබයි සමහර කමෙන්ට්ස් දැක්කාම සැකයක් ඇතිවෙනවා. කරල බලලම ස්තුති කරනව. ස්තුතියි.
@littlehometech
@littlehometech 3 жыл бұрын
ඔබ තූමා නන් රිටන් වැල් එක අගලේන් දාන්න ඉට අමතරව ටැන්කිය යටි ලයින් එක ඉහලට යනන පටන් ගන්න පහලම ඉස්තානයෙන් කපල් කරන්න ඔබ කරන ඔනැම අවස්තාවක අප හා ස්ම්බන්ද වන්න ඉස්තුතියි
@pubudusuranjala3680
@pubudusuranjala3680 3 жыл бұрын
ඉතාම වටිනවා ඔබේ පැහැදිලි කිරිම ස්තුතියි 👍👍
@darmasirikalugama2924
@darmasirikalugama2924 3 жыл бұрын
ගොඩක් හොද වැඩක් කියලා දුන්නේ ස්තූතියි
@littlehometech
@littlehometech 3 жыл бұрын
ඉස්තුතියි සෙර්
@quintosadikari-vh5xe
@quintosadikari-vh5xe Жыл бұрын
මේ වීඩීඕ එක බාගෙට බලල තමයි කොමෙන්ට් කරලා තියෙන්නේ .හරිම හොඳ පැහැදිලි කිරීමක්..ස්තුතියි
@priyanthisilva1934
@priyanthisilva1934 2 жыл бұрын
Thank you. Very clear explanation. May God Bless you.
@sarojinisirimalwatta6310
@sarojinisirimalwatta6310 2 жыл бұрын
ටැප් එකේ බටයට ටී කොටසක් ගම් යොදා සම්බන්ධ කර සවර් එක දාන බටයකට සම්බන්ධ කරන ව්දිය පෙන්වන්න
@bandararathnayaka3248
@bandararathnayaka3248 Жыл бұрын
ස්තුතියි දැනුවත් කලාට...
@nimalbandara102
@nimalbandara102 Жыл бұрын
Good
@anurathelikada5983
@anurathelikada5983 8 ай бұрын
Very good Putha ❤️❤️
@pjlokuge5646
@pjlokuge5646 3 жыл бұрын
ඔබ පැහැදිලි කල ක්‍රමය හොඳයි. ස්තූතියි ඔබට. ජයවේවා 👍
@littlehometech
@littlehometech 3 жыл бұрын
ඉස්තුතියි
@bandulasilva2346
@bandulasilva2346 3 жыл бұрын
Excellent. Explaining. Thank you .
@nuwansandamalsamithajeewa574
@nuwansandamalsamithajeewa574 2 жыл бұрын
හොදටම තේරුම් කරලා දෙනවා.ස්තුතියි
@littlehometech
@littlehometech 2 жыл бұрын
ඉස්තුතියි
@lintonberenger2485
@lintonberenger2485 2 жыл бұрын
Thank you.very informative 👍
@samanperera9891
@samanperera9891 2 ай бұрын
Thanks malli.
@RemiseRemise
@RemiseRemise 3 жыл бұрын
Very good explaining. Thank U.
@senakawan
@senakawan 3 жыл бұрын
ඉතා හොද ක්‍රමයක් වතුර නැවතුනාම ටැංකියේ වතුර ටික පාරේ ලයින් එකට යෑම වලක්වා ගැනීම ගැනත් සිතීම ඉතාම වැදගත්.ජයවේවා!
@chandana1136
@chandana1136 2 жыл бұрын
නන් රිටර්න් වෑල් එක දාන්න
@tiktok2718.
@tiktok2718. 2 жыл бұрын
Ane gona tenkiye udata dila thiyana baten aye parata wathura yanawada
@stanleyarthur6828
@stanleyarthur6828 Жыл бұрын
@@tiktok2718. Ane gono diagram eke huriyata balapan
@ktv2943
@ktv2943 Жыл бұрын
ජල මනුව තුල නන් රිටර්න් වෑල්වයක් ඇත.එය අක්‍රිය වී ඇත්නම් පමණයි වෑල් එකක් යොදන්නේ.මීටරයට පළමුව යොදන්න.
@Ceylonrailway123
@Ceylonrailway123 2 жыл бұрын
Good වටිනා දැනුවත් කිරීමක්❤❤❤❤
@ajithkumara3176
@ajithkumara3176 2 жыл бұрын
කාරනා 3ක් සලකන්න 1) අද වෙලද පොලේ තියෙන නන් රිට්ටර්න් වෑල්ව් හරියට වැඩකරන්නේ නැ.... එහෙම වුනොත් වතුර කට් එකකදි / අඩු පීඩන්‍යකදි ගෙදර වතුර ඔක්කොම මණ්ඩලයට යනවා. මන්ඩලයේ වැඩි පිඩන ඇති කාල වලදී ටැංකිය උතුරනවා . හොදම බඩු යොදාගන්න !! 2) මණ්ඩලයේ පීඩනය ඉතා අදික නම් වතුර වැසීමට නිවසේ ඇති කරාම ඉතා තදින් වසන්න සිදු වෙනවා..අවසානයේ නිවසේකරාම කල් පැවඇත්ම අඩු වෙනවා 3)බොහෝ ප්‍රදේශ වල වතුර පීඩනය නිතර වෙනස් වන්වා (භාවිතා කිරීම අනුව) මධ්‍යම රෑට තමා උපරිම පීඩනය ලැබෙන්නේ. දවාලට මන්ඩලයේ පීඩන්‍යත් අඩු වෙනවා. ඉතින් ඒක අඩු වෙනවා නම් මෙම ක්‍රමය සාර්තක නැ..... මෙහි කියන ආකාරයට නිවසේ පීඩන්‍ය අඩු බව සහ මන්ඩලයේ ලයින් එකට ඩිරෙක්ට් දාපු ටැප් වල අදි පීඩන්‍යක් තිබේනම් පමන්යි මෙය හරියන්නේ..
@nalinhetti1994
@nalinhetti1994 2 жыл бұрын
Good job
@UpaliSilva-sz9sw
@UpaliSilva-sz9sw 4 ай бұрын
Thank you putha
@thusithaadikari7568
@thusithaadikari7568 3 жыл бұрын
Pare lain eka madin kadala tankiye out linekata dunnama wthura metaraya digatama karakennadda
@අපේහරිතඉස්කෝලේ
@අපේහරිතඉස්කෝලේ 2 жыл бұрын
Eka itha hoda Deyak!!!! good idea!!!!!!
@varunawattegama1696
@varunawattegama1696 2 жыл бұрын
කොහොමත් meeter එක nun return in built තියෙනවා.. මොකද බැරි වේලාවත් එහෙම නොවුනොත් කාට හරි ඕනෑ නම් පුළුවන් main line එකට වසක් විසක් එකතු කරන්න, එහෙම නැතිනම් ඕනෑම ජරාවක් එකතු කරන්න.. එහෙම වුණොත් water board එකට තමයි වගකීම.. අනික අර tank එකේ out එකට nun return valve එකක් දාපු ගමන් tank එකේ pressure එක අඩු වෙනවා, මොකද nun return එක push කරගෙන වතුර වලට එන්න වෙන නිසා...
@jayasenarandeniwela4785
@jayasenarandeniwela4785 Жыл бұрын
@gosckmusic9476
@gosckmusic9476 Жыл бұрын
supere
@manjulapradeep3390
@manjulapradeep3390 3 жыл бұрын
Thank you Good idea...
@madurabaratha7183
@madurabaratha7183 2 жыл бұрын
මල්ලි හරි මල්ලි
@kumarawpsk7933
@kumarawpsk7933 Жыл бұрын
Thanks 🙏
@SamanKumara-rj6vc
@SamanKumara-rj6vc 2 жыл бұрын
Good idea
@shyamalidilrukshi6796
@shyamalidilrukshi6796 Ай бұрын
ස්තූතියි ❤
@ddhammi7349
@ddhammi7349 Жыл бұрын
ටැංකියෙ වතුර පාරේලයින් එකට යන ගැටලුව මටත් තියෙනව.උත්තර ලැබුනා ස්තුතියි
@pubujayalath6356
@pubujayalath6356 3 жыл бұрын
Bohoma sthuthiy ..
@chamithmadhushanka816
@chamithmadhushanka816 2 жыл бұрын
Mehata wathura enne dina 3kta dawasak.uda tankiye edala bath room ekata ganiddi bata damana vidiyen presar wadi krana vidiya kohomda.a kiyanne eka eka sais wala bata dala presar eka wadi kranna vidiha kiyanna.tanks
@rozitajayasinghe4237
@rozitajayasinghe4237 2 жыл бұрын
Bohoma sthuthi
@mmjsrilanka2062
@mmjsrilanka2062 2 жыл бұрын
Mekata preser paum ekakuth set karanna puluwanda
@upalirathnayake7446
@upalirathnayake7446 Жыл бұрын
Lindakin moter ekak dala gannawanam kohomada oya widhiyata karanne.oyakramayatama puluwanda kiyala denawada please . Thanks
@littlehometech
@littlehometech Жыл бұрын
Epa..
@Amithkanchana128
@Amithkanchana128 2 жыл бұрын
Tank eken left side eken tap walatai right side eken main line eken tap walatai dunnot awlda
@roshannuwarapaksha3630
@roshannuwarapaksha3630 2 жыл бұрын
kalayak yaddi non-return valve eka wada karanne na ne da..?
@M.D.Amila1234
@M.D.Amila1234 3 жыл бұрын
Good .👈💪💪💪💪
@pati7399
@pati7399 Жыл бұрын
ස්තුතියි යාලුවා❤
@kulathungejayarathna2680
@kulathungejayarathna2680 2 жыл бұрын
Mama hithanne tankiye vathura parata yanne naha hethuva tankiyata vathura pirenne udin
@tharinduniroshan7827
@tharinduniroshan7827 3 жыл бұрын
Meka putwel ekeekara mulata yodaganna puluwanda samahara welawata rodu hiraunama putwel eke wathura eka paratama bahinawa eka nisa meka ewage awasthawala weda karanna putwel eka kara mulatama wage dagaththata prashnayak nedda broo
@fortthari8292
@fortthari8292 2 жыл бұрын
Non teturn wale දැම්මාහම වතුර presure අඩු වෙනවා නේද ?
@knowme192
@knowme192 2 жыл бұрын
ඉතාමත් වටිනා දැනුවත් කිරීමක්. ටැංකියකට එන ලයින් එකෙන් ගෙවත්තට ටැප් දාලනම් මොකද කරන්නෙ.
@littlehometech
@littlehometech 2 жыл бұрын
විඩියෝ එක්ක කරන්නම් සේර් පස්න වොලට ලගදිම බෙල් එකට තට්ටුවක් දාන් යන්නකෝ
@kapila2003
@kapila2003 3 жыл бұрын
Ethakota Tank ekay watura pavichci wennay nathda..ewa pal weida?
@gaminiperera4333
@gaminiperera4333 2 жыл бұрын
නල ලිදකින් මොටරයක් භාවිතා කරලා ටැංකියකට වතුර පුරවලා ඉන් පසු ගෙදර නාන කාමර සහා අනෙකුත් ටැප් වලට වතුර පසර් එක වැඩි කර ගන්න පුළුවන් ද මේ ක්‍රමයට නන් රිටන් එකක් සවි කරලා ටැංකිය උඩ තිබිලත් ප්‍රසර් මදි
@dskumara359
@dskumara359 Жыл бұрын
මෙිිකට ඉක්මනින් උත්තරයක් දෙන්න
@littlehometech
@littlehometech Жыл бұрын
කරුනා කර දැම්ම නන් රිටන් වැල් එක ගලවල දාන්න එතකොට පෙසර් වෙයි වතුර මොටරයක් බාවිතාකරන කෙනෙකුට මේ කෙමය අදාල වෙන් නැ ඔබට පෙසර් පොම්ප යකට යන්න වෙනව කරුනා කර විඩියෝ ව හොදින් බලන්න ඉස්තුතියි
@krishandammika7484
@krishandammika7484 2 жыл бұрын
Mister meka tank ekakin api wathura pavichchi karanawanm puluwanda
@littlehometech
@littlehometech 2 жыл бұрын
ඉක්මනින් විඩියෝ එකකින් හමු වෙමු කරලම පෙන්නන්නම්
@jayatissadon3583
@jayatissadon3583 2 жыл бұрын
Thanks for your effort. Usually, water board supplies water by 1/2" pipe to domestic premises. So 1/2" non-return valve should be easy and better for this job. Secondly, Tank output is gradually reduced from 50mm to 40mm for the main line. 1/2" input pipe differential connection is useless when main output pipe is 1".
@bandararathnayaka3248
@bandararathnayaka3248 Жыл бұрын
ස්තුතියි...
@littlehometech
@littlehometech 3 жыл бұрын
Thanks
@isharasandanayake3732
@isharasandanayake3732 3 жыл бұрын
මේ ක්‍රමය භාවිතා කරල, පලවෙනි nonreturnable valve එකට කලින් garden tap වලට supply දුන්නොත් ගැටලුවක් වෙනවාද?
@littlehometech
@littlehometech 3 жыл бұрын
නැ සෙර් කිසිම ගැටලුවක් නැ එහෙම කොරොත් ගර්ඩින් ටැප් වලට ටැංකියේ වතුර යන් නැ එකත් හොදයි පාරෙ ලයින් එකෙන් වතුර එන් නැති වෙලාවට ටැංකි යේ වතුර ගර්ඩ්න් එකට යන් නැති එක හොඳයි...
@isharasandanayake3732
@isharasandanayake3732 3 жыл бұрын
@@littlehometech ස්තූතියි!
@meledymixlk
@meledymixlk 3 жыл бұрын
ඇත්තටම පාරේ ලයින් එක අපේ පැත්තේ හොදටම පෙසර් එක තියනවා නමුත් හැමෝටම පාරේ ලයින් එකක් නැහැ ලිදෙන් ටැංකියට ගහලයි ගන්නේ ඒකට පෙසර් කරන්න විදියක් තියනවද තියනවනම් කියන්න ඒක ලොකු උදව්වක් ස්තුතියි
@ireshchathuranga9494
@ireshchathuranga9494 3 жыл бұрын
Thiyenawa
@sarathwickramarathne5092
@sarathwickramarathne5092 2 жыл бұрын
use a pressure pump
@UdayaGunasekara-m9m
@UdayaGunasekara-m9m Жыл бұрын
Non return valve වර්ග 2ක් තියෙනවා. ඒක සිරස් හෝ තිරස් බට තියෙන විදිය අනුව වෙනස් වෙනවද? විඩියෝ වෙ පෙන්වන වර්ගය(spring එකක් තියෙනවා). තව වර්ගයක්(පියනක් වගේ) තියෙනවා කඩෙිට ගිහින් බැලුවම. මොන එකද වඩාත් සුදුසු?
@surangakariyawasam1877
@surangakariyawasam1877 3 жыл бұрын
Agal bage nun retan akakkda dannee
@littlehometech
@littlehometech 3 жыл бұрын
අගලේ වැල් එකක් දාන්න රෙඩූසන් කරල අනිත් කාරනය ටැන්කියට යටි වැල් එක දාන්න වතුර පෙෂර් පාරේ එන ලයින් එක පෙෂර් නැති වෙන්න පුලුවන් උඩදි
@chandrajayanath4765
@chandrajayanath4765 3 жыл бұрын
මියූසික් නිසා අහන්න එපා වෙනවා හරි මෝඩයෙක්
@littlehometech
@littlehometech 3 жыл бұрын
ඉස්තුතියි අදහසට
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ 6 ай бұрын
👌
@dineshroshan6601
@dineshroshan6601 2 жыл бұрын
Oya de sartka wenne pare ena line eka watura tiyana welawata witarai neda
@sampathsamaranayka711
@sampathsamaranayka711 2 жыл бұрын
පාරෙන් එන ඩිරෙක්ට් ලයින් එකට T සම්බන්ධ කිරීමෙන් ටැංකිය පිරෙන්නේ කොහොමද
@sanjayasrilal7911
@sanjayasrilal7911 2 жыл бұрын
Yes I agree with you..
@dilshanfernando5621
@dilshanfernando5621 3 жыл бұрын
Kohoma namuth watinawa adahasa, yamak igenagaththa
@yevin83
@yevin83 3 жыл бұрын
Music adukanam kochchara hodaida
@Happyflour
@Happyflour Жыл бұрын
Man mey krameyma us kara den awurudu 10ta kalin manma hithala.mata oni uney swayankreeya kramayak.oken lenena vaci mehemai.vathura otoma pirenawa otoma wehenawa line eke vathura ennethi welawata wenama mayn karama vahala tankiye karama era era inna oni ne.line ekey vathura ena welawata tap okkoma presar ..line ekey vathura ennethi welawata otoma hema tap ekakatama vathura yanawa wenama karama oni ne.reta vathura ena welawata ehera ehera karama era era inna ini ne.hemadama tank pirila a gena balannawath oni ne.thanikarama oto metik..awaci thama presar eka wedi kamata tap valin vathura leek wena eka.bathroom ekey biday hos tika dawasak yaddi idimenawa😂.
@littlehometech
@littlehometech Жыл бұрын
වැල් එකෙන් අඩු කරගන්න ප්‍ර්සර් එක
@Bravo-King
@Bravo-King 3 жыл бұрын
ස්තුතියි අදහසට 🙏👍
@mevanasanka293
@mevanasanka293 3 жыл бұрын
බොහොම ස්තූතියි
@gadgetlanka4627
@gadgetlanka4627 2 жыл бұрын
bypass එකට විතරක් none return එකක් දැම්මම අැති.අනික ඔික බොරු වියදමක්..රැ 12 . 1වෙනකන් අැහැරගෙන ඉන්න වෙනවා වතුර ප්‍රෂර් වෙනකන්..😅 ටැංකියෙ අ:2සිදුර 2.1/2 විදල out බටේ ලොකු කරල දැම්මනම් මුලික වියදම විතරයි.pressure pump ඔ්නෙත් නෑ
@piyarathna3662
@piyarathna3662 3 жыл бұрын
Mata kiyanawada oya adapu vidiyata kalama apata paya 7k vithara wathura oninam wathura tankiye his wenawane. Mata nambare danawada? Loku udawwak.
@littlehometech
@littlehometech 3 жыл бұрын
මෙ කෙමය නිසා වතුර හිස් වෙනනැ ටැංකියේ වතුර අඩු නොවි තියනව නිතරම සෙර් බොහොම ඉස්තුතියි ඔබ තුමාට අපි වටා එකතු විම ඔබතුමා සම්බන්ධ කරගන්න විදියක් කියන්න
@littlehometech
@littlehometech 3 жыл бұрын
ඔබ තුමා සම්බන්ධ කරගන්න විදියක් කියන්න
@jayanathmendis9183
@jayanathmendis9183 Жыл бұрын
bypass එකට විතරක් non-return එකක් දැම්මම ඇති. (Only one non-return valve is enough. No need of 2.)
@indikajayadewa5889
@indikajayadewa5889 Жыл бұрын
ඉන් එකේ මුදුනෙන්ම බයිපාස් එක ගත්තනං non return වෑල් දෙකක් අවශ්‍ය නෑ නේද
@Supermart1
@Supermart1 3 жыл бұрын
Morter ekak use karaddi pressure eka wadi karagana widiyakuth qiyanna tank eka usa wadi karanna be
@slmymusic8530
@slmymusic8530 3 жыл бұрын
අපිට මේ විදිහට කරන්න නන්රිටන් වෑල් 02ක් ඔනෙනැහැ......මොකද පාරෙන් එන වතුර මීටරේ අැතුලත නන්රිටන්වෑල් එකක් තියෙනවා......පාරෙන් එන ලයින් එක නැතුව ප්‍රසර් කරන්න පුලුවන් විදිහකුත් තියනවා.....පර්‍රසර් පම්ප් එක වෙනම සෙට්කරගන්න පුලුවන් විදුලිය අඩුවට වැයවන විදිහට.....හොඳ උත්සහයක් සහෝ.....ජයෙන් ජයමවේවා...
@mahindasilwa2469
@mahindasilwa2469 3 жыл бұрын
PAARAEN AENA LAINAEKATA NAN RITAN VAEL TIYANAVA KIYANA AEKA VISWAASA KARANNA AEPA
@sarathwickramarathne5092
@sarathwickramarathne5092 2 жыл бұрын
according to my knowledge no nun return valve in the water meter.
@silvabro4593
@silvabro4593 2 жыл бұрын
@@sarathwickramarathne5092 hariyatama thiyenawa kyla danahanne kohomada
@tharindunethsara1299
@tharindunethsara1299 2 жыл бұрын
පාරේ වතුර මිටරේ නන්රිටන් වෑල් එකක් නැහැ
@iroshe10
@iroshe10 3 жыл бұрын
Simple & understand!
@gunaratna123
@gunaratna123 2 жыл бұрын
non-return වෑල් එකටත් යම් පීඩනයක් ඕනි වැඩ කරන්න. එකත් සැලකිය යුතු පීඩනයක්. pressure එක වැඩි කරන්න නම් pressure pump එකක් හරි මීටර් හය හතක උසකින් හයි කරපු ටැංකියක් හරි ඔනිකරනවා. අනික දැන් කාලේ තියෙන උපාංගවල ඇතුලත තියෙන සිදුර පුංචියි. ඒවාට අනිවාර්යයෙන්ම පොම්පයක් වත් ඕනි වෙයි. නැතිනම් ඒ උපාංග වෙනුවට සරල උපාංග සවි කරගන්න එක තමයි හොඳ.
@somaweerawijerathne3658
@somaweerawijerathne3658 3 жыл бұрын
ඔයාගෙ වීඩියෝව බලනකොට එපා වෙනව.. ගෝසාකාරී සංගීතය මහ අවුලක්.
@littlehometech
@littlehometech 3 жыл бұрын
ඉස්තුතියි සෙර් දැනුවත් කරාට ඉක්මනින්ම වැරදි නිවැරැදි කරගන්නව
@wasanthaarachchi2474
@wasanthaarachchi2474 3 жыл бұрын
මටත් එහෙමමයි ...
@littlehometech
@littlehometech 3 жыл бұрын
වැරදි නීවරදි කරමි ඉස්තුතියි ඔබ තුමාට අපිවටා එකතු විම ගැන
@nethminisansala6144
@nethminisansala6144 2 жыл бұрын
හොද දේ අරගෙන.නරක දේ අහක දමන්න
@anuradha77as
@anuradha77as 5 ай бұрын
කපල් කරන බටයේ ප්‍රමාණය කොපමණද ...
@chamindafrenando2656
@chamindafrenando2656 3 жыл бұрын
Sar. Mama enne apartment ekaka.eka tattu 4i ,mama enne 4weni tattu we, ape wahale salab eka uda tamai watura tankiya tiyenne,mata puuwan weida Thanks sar
@littlehometech
@littlehometech 3 жыл бұрын
පුලුවන් සෙර් ඔබතුමා සෙර්ටම කලින් බලන්න 4තට්ටුවට වොට බෝඩ් එකේ වතුර ලයින් එක එනවද කියල නංන් රිටන් වැල් එක් හොඳ බැන්ඩට් එක්ක් දාන්න ඉස්තුතියි අප එකතු උනාට
@littlehome7107
@littlehome7107 3 жыл бұрын
Ela
@kolinmuthumala7991
@kolinmuthumala7991 2 күн бұрын
පාරේ ලයින් එකේ වතුර ප්‍රේෂර් එක අඩු වෙලාවට මොකද වෙන්නේ.....????
@sujeewadevapriya1
@sujeewadevapriya1 2 жыл бұрын
Malli wadi baila gahan nathiwa ketiyen kiyanna watinawa.
@RanjanNiroshana
@RanjanNiroshana Жыл бұрын
වෝටර් බොඩ් ලයින් එකෙ වතුර ගෙදරට ප්‍රෙශර් එකෙ එන්නෙ නැ
@isharasandanayake3732
@isharasandanayake3732 2 жыл бұрын
බෝල් වෑල්ව් එකක් දැම්මම හුලං ඇදල වතුර බිල වැඩිවෙනව කියලා අහල තියෙනවා පාරෙ ලයින් එක පාවිච්චි කරනව නම්. ඒ කතාවෙ ඇත්තක් තියෙනවා ද?
@shamindarohan4155
@shamindarohan4155 2 жыл бұрын
පාරේ වතුර නැති වෙලාවට ප්‍රෙෂර් තියෙනවද
@wasanthalakmal6050
@wasanthalakmal6050 2 жыл бұрын
ටැන්කියේ ඉදල එන out එකට දාන වෑල් එක අඟල් කීයද out බටය අගල් 2 නේද?. අඟල් 2 බටයට අඟලෙ වෑල් එක සවි කරද්දි රෙඩියුෂන් දාන්න වෙන්නෙ අඟල් 2න් අඟලට එහෙම කමක් නැද්ද?
@sampathwork3401
@sampathwork3401 2 жыл бұрын
Eka awlak na. Oyage agal dheka thiyana nisha pesar wadiwenawa
@ranjithmeghasooriya9581
@ranjithmeghasooriya9581 3 жыл бұрын
Godak isthuthi..dan nathi dewal godak danagaththa.
@ajithgamage1596
@ajithgamage1596 2 жыл бұрын
This can be done using one none return valve
@jolaproduction5936
@jolaproduction5936 3 жыл бұрын
අලුත් ෂවර් ෆිටින්ස් වලට හොද ප්‍රෙෂර් එකක් ගන්න ටැංකිය කොච්චර උසකින් තියන්න ඕන ද?
@littlehometech
@littlehometech 3 жыл бұрын
අඩුම 30තියන්න ඔනේ එකාහමරෙන් ගෙනත් තුන් කාල අගල බගේ කරල ගන්න නැත්නම් පෙෂර් පොම්ප එකක් දාන්න වෙනෝ ඉස්තුතියි ඔබ අපට කොම්ට් කරාට
@littlehometech
@littlehometech 3 жыл бұрын
ඔබව සබ් කරා ඉස්තුතියි ඔබට නැවතත්
@jolaproduction5936
@jolaproduction5936 3 жыл бұрын
අඩි 20 ක් උසට ටැංකිය තියලා එකහාමාරෙ බටෙ රෙඩියුස් නොකර කෙලින්ම පහලට ගෙනල්ලා එකහාමාරෙන් බාගෙට ටී දැම්මොත් ප්‍රෙෂර් නැද්ද?
@littlehometech
@littlehometech 3 жыл бұрын
එක පාරටම බාගෙට දැම්ම ට්කක් අවුල් පොඩ් බ්ලොක් විමක් එනො අනික ලොකු කුනු රොඩ්ඩක් වගේ අවත් කෙලින්ම බගේ හිර වෙනෝ එ නිස ලග ලම දන්න රෙඩුසන් 2ක
@jolaproduction5936
@jolaproduction5936 3 жыл бұрын
@@littlehometech Thank you ❤️👍
@kpscp
@kpscp 2 жыл бұрын
Please change the text. Very good video! Very inormative. But, couple of things make the value reduced. Heading eka danakota hariyatama spelling danna. පෙසර් - > ප්‍රෙෂර්. Reducion socket neme -> Reducer Godak denek balana ewa nisa tikak kalpanawena saha hoyala balala headings danna one neda
@SugathRanathunga-sn8ub
@SugathRanathunga-sn8ub 7 ай бұрын
@tiktok2718.
@tiktok2718. 2 жыл бұрын
Ohoma wenawanam ane manda bn uba
@mahendraperera109
@mahendraperera109 2 жыл бұрын
පොල් අක්කර දෙකකට ටැප් line එකක් ගහද්දි ටැංකියක් ගහලා ගන්න එකද හොද direct moter එකෙන් ගන්න එකද සුදුසු
@littlehometech
@littlehometech 2 жыл бұрын
මොකක්ද මොටරේ
@mahendraperera109
@mahendraperera109 2 жыл бұрын
@@littlehometech හෝස්පවර් එකහමාර ඩීප්වෙල් මෝටර් එකක්
@prdancp2249
@prdancp2249 2 жыл бұрын
@@littlehometech මටත් තියන ප්‍රශ්නය ඔක.. පිළිතුරක් දෙනන්න පුළුවන්ද?
@littlehometech
@littlehometech 2 жыл бұрын
කියන්න ser
@හැමදේම-ඳ5බ
@හැමදේම-ඳ5බ 3 жыл бұрын
ඔබ කොහෙද ගම.මට ඔබගේ සහය ගැනීමට හැකිද
@kavindraroshan6805
@kavindraroshan6805 2 жыл бұрын
Water meter ඒකෙන් අනිත් පැත්තට වතුර යනවාද?
@littlehometech
@littlehometech 2 жыл бұрын
නැ
@tharindunethsara1299
@tharindunethsara1299 2 жыл бұрын
යනවා
@ishaniupeksha359
@ishaniupeksha359 2 жыл бұрын
අපිට පාරේ ලයින් එකේ එන වතුර වේගය වැඩි කරගන්න බෑ ද මේකෙන්.මොකක් හරි දෙයක් කරන්න තියද.වතුර දෙන් නෑ අපිට.එන වෙලාවටත් වතුර උඩ ටැන්කියට යන්න පෙෂර් මදි.උදව් කරන්න
@Amithkanchana128
@Amithkanchana128 2 жыл бұрын
Reducer daala balanna
@vimutech5722
@vimutech5722 2 жыл бұрын
නන් රිටන් වෑල් එකක් දාද්දි දුර කොහොද තියාගන්න ඔනි පරේ ලයින් එකයි වතුර ටැන්කියෙ අයුට් එකයි අතර මිටර 20ක් වගේ දුරක් ටියන්වා
@avgchandrakumara3125
@avgchandrakumara3125 2 жыл бұрын
ඔක අපිට කදුලයින් ඒකත් ප්‍රේෂර් ඒක වැඩි කර ගන්න ක්‍රමයක් නැද්ද
@chamikalakshi9999
@chamikalakshi9999 2 жыл бұрын
👍
@kailyspeak9330
@kailyspeak9330 2 жыл бұрын
පාරෙ ඉදන් එන line eka T එකක් ගහල සම්බන්ධ කරාම Non return එකෙන් ටැන්කිය පිරිල යන්නෙ නෑ වගේම ටැන්කිය පැත්තටයි bathroom පැත්තටයි pressure වෙලානෙ තියෙන්නෙ එතකොට water cut එකකදි presure වෙන්නෙ නෑ කියමුකො ඒත් ටැන්කියෙ වතුර non return eken bathroom walata(ටැන්කියෙ සිට පහලට) එනවද??
@littlehometech
@littlehometech 2 жыл бұрын
Enawa yalu
@thilinadkarunathilaka5732
@thilinadkarunathilaka5732 2 жыл бұрын
T eken couple karala presher wenawa kiyamuko. Tank eka piren nane. T eken ena line ekt valve ekak danda one tank eka pirenkn wahala thiyanda
@sampath5428
@sampath5428 2 жыл бұрын
අනිවාර්යයෙන් enawa වෑල් එක නිතරම ඇරිලා තියෙන්නේ ගෙට වතුර එන පැත්තට නිසා අවුලක් නෑ
@jayanthahettiarachchi3346
@jayanthahettiarachchi3346 3 жыл бұрын
රෙපයර් එකකදී කොහොමද ටැංකිය වහගන්නෙ
@oswaldwanigarathna2376
@oswaldwanigarathna2376 3 жыл бұрын
Pressure pump මිලදිි ගන්නෙ කොහෙන්ද?කරැනාකර ආයතනයක නම සඳහන් කරන්ට.
@littlehometech
@littlehometech 3 жыл бұрын
පෙෂර් පොම්ප අලවි නියොජිතයන් ලංකාවේ සැම පෙදෙසයකම ඉන්නව ඔබේ පෙදෙසය අනුව වෙනස් වෙනො හොද වර්ගනම් ජින සේන පෙෂර් පොම්ප හොඳයි ගාන වැඩි සොලෙස් හොඳයි ස්ලොන් පොම්පත් හොදයි සැම කඩෙකම ඉලෙක්ටොනික් කඩ හාඩිවෙයර් වොල තියනව සෙර් ඉස්තුතියි ඔබ තුමාට
@udithdulanga4932
@udithdulanga4932 2 жыл бұрын
@@littlehometech සාමාන්‍ය නිවසකට සරිලන එකක් කීයක් විතර වෙයිද?
@wimalasenawijethunga1668
@wimalasenawijethunga1668 3 жыл бұрын
Thanks you.
ගෙදර වතුර මෝටෝරේ ස්වයන්ක්‍රිය කරමුද? | Automate the water motor at home?
19:25
She wanted to set me up #shorts by Tsuriki Show
0:56
Tsuriki Show
Рет қаралды 8 МЛН
Who is More Stupid? #tiktok #sigmagirl #funny
0:27
CRAZY GREAPA
Рет қаралды 10 МЛН
Vampire SUCKS Human Energy 🧛🏻‍♂️🪫 (ft. @StevenHe )
0:34
Alan Chikin Chow
Рет қаралды 138 МЛН
How To Increase Water Pressure In Bathroom | Fix low water pressure
8:23
වතුර මෝටරය අපිම හදමු.Duminda kulasooriya.
19:21
KULASOORIYA ENTERPRISES (PVT)LTD
Рет қаралды 4,8 М.
She wanted to set me up #shorts by Tsuriki Show
0:56
Tsuriki Show
Рет қаралды 8 МЛН