දිගු කලකට පසු වේදිකාවකට නැග්ග පෝද්දල ජයන්ත කිව්ව ඇඟ හිරිවැටෙන කතාව | Poddala Jayantha

  Рет қаралды 33,145

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Пікірлер: 200
@sachinmalsara3847
@sachinmalsara3847 4 күн бұрын
හැමෝම fb එක හරහා මේ විමර්ශන ඉක්මනින් කරලා වැරදිකරුවන්ට මරණ දඩුවම ඉල්ලමු. හැමෝම එකතු වුනොත් මේ දේ කරන්න පුලුවන්
@rusithweerakoon6529
@rusithweerakoon6529 4 күн бұрын
🤣🤣🤣
@the_memes_explorer
@the_memes_explorer 3 күн бұрын
@rusithweerakoon6529 අම්මෝ මෙන්න හිනාවෙන emoji දාන වෙනස් විදිහට හිතන කෙනෙක් 🤯🤯😯😯😵😵
@CHEFROBIN-bh2rg
@CHEFROBIN-bh2rg 4 күн бұрын
විස්වාසවන්ත ආණ්ඩුවක් තියෙන නිසයි එලියට ඇවිත් තියෙන්නේ 🫡 සාධාරණය ඉටු විය යුතුයි
@gayansanjeewa5511
@gayansanjeewa5511 4 күн бұрын
අපි පාලකයෝ පත්කරේ මේවා හොයන්න කරුණාකරලා වෙනම අදිකරණ දාල හරි පැය 24ම අහල හරි මෙවට සාදාරණය ඉෂ්ට කරන්න අපට පාලකයන්ගේ නම් පක්ෂ වැඩක් නෑ
@යථාර්ථය
@යථාර්ථය 3 күн бұрын
අනිවාර්යයෙන්ම.එයවියයුතුමයි. අපි මේ ආණ්ඩුව පත්කළේ ඒ සදහා. අපිට ඕනි මේ සියලුම ප්‍රශ්න විසදන්න. මේ රට හදන්න. නීතිය සැමට,සමාන විය යුතුයි
@subhamrr345
@subhamrr345 4 күн бұрын
ඒ මියගිය හැම දරුවෙකුගෙම හැම වැඩිමහල්ලෙකුගම හැම පුද්ගලයෙකුගේ මේ ලේ කෑගසනවා. ඒක මේ යුක්තිය ඉෂ්ට නොකිරීමේ සෑම පාර්ශවයකටම ශාපයක්
@pamudithagunawardena6957
@pamudithagunawardena6957 4 күн бұрын
යුක්තිය ඉක්මනින් ඉෂ්ඨ කරමු. ✊
@imadurawalamadurawala6776
@imadurawalamadurawala6776 4 күн бұрын
දැන් බය නැතිව අධිකරණයට යන්න .අනුර ඩීල් කාරයෙක් නෙවෙයි.යුක්තිය ඉටුවෙයී
@Itzzz_me_niraa
@Itzzz_me_niraa 4 күн бұрын
විධායකයට අධිකරණයට බලපෑම් කරන්න බලයක් නෑ
@massenarathna4397
@massenarathna4397 4 күн бұрын
ඒ උනාට නිලධාරීන් බලපෑම් කරනවනේ 😂 නලවල ඕවා කරන්න බැ අනුර කියෝ කියෝ හිටියා තාම මොකුත් නැනේ.. බලේ දීලත් මෙහෙම පාවිච්චි නොකරයි කියලා හිතුවේ නැ😢
@nisalfernando9122
@nisalfernando9122 4 күн бұрын
@@Itzzz_me_niraavidhayakaye magulak neme me miniha (poddala Jayantha) kiyana de ahanna.ikmanata mevata piyavara ganna one.naththam api dunna chandayen vadak ne…
@Greatwallparadise
@Greatwallparadise 4 күн бұрын
​@@Itzzz_me_niraa විධායකය අධිකරණය බලපෑම් කරන්න බෑ.එක හරි..ඒත් දේශපාලකයෝ පරීක්ෂණ වලට බලපෑම් කරා මෙච්චර කල්..නීතිය ස්වාධීන වෙන්න ඕනි..නැතුව හොරෙක්,මිනීමරුවෙක් උනත් දඩුවම් කරන්න දේශපාලකයින් බලයක් නෑ
@Greatwallparadise
@Greatwallparadise 4 күн бұрын
​@@massenarathna4397විධායකය අධිකරණයට බලපෑම් කරන්න බෑ.ඔයා කියන්නේ එහෙම බලපෑම් කරලා හරි හොරු හිරෙ දාන්න කියලද
@chethanenanayakkara1550
@chethanenanayakkara1550 4 күн бұрын
ඔය අපරාධ වලට එදා ඉඳන් විවෘතව හඬ නගපු ඒවාට එරෙහිව නැගීසිටිය මනුස්සයා මේ රටේ ජනාධිපති .ඒ හින්දා නුදුරු දිනකම මේ සියලු අපරාධ වලට සාධාරණය ඉශ්ට වෙයි
@LeonardNakandala
@LeonardNakandala 4 күн бұрын
THANK YOU NEWS FIRST. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@යථාර්ථය
@යථාර්ථය 3 күн бұрын
කෝ මේ රාජපක්ෂ දේශප්‍රේමීන් ටික නැද්ද.උන්ට පෙට්‍රල් මිල විතරද 😂😂😂
@gmeye6503
@gmeye6503 4 күн бұрын
මේ රට හදන්න නිළධාරීන් සහ රනිල් රාජපක්ෂලා ඉඩදෙයිද දන්නෙ නැ..හැබැයි කෙසේ වෙතත් රනිල් රාජපක්ෂලා ට ආයේ කිසිදවසක ඡන්දයක් නම් දෙන්නෙ නැ!
@sampathcdb451
@sampathcdb451 4 күн бұрын
අයියෙ දුක වෙදනාව වචනයකට හරවලා අපිට කියාදුන් ඒ දෙය ඉතාමත් දුකින් අසා සිටියේ අපි මෙ රජයටත් කියන්නෙ මෙ දේවල් නැවතත් විකුනන්නනමි එපා අපෙ මරනවලට එවා කරන්න බල කරපු බල්ලන්ට දඩුවමි දෙනකමි බලා සිටිමි ඔබට ජේසුගෙ ශක්තිය ලැබෙවා❤
@dilaniamarasinghe7688
@dilaniamarasinghe7688 4 күн бұрын
මේවා සහගහනවා
@nissankamayadunna532
@nissankamayadunna532 4 күн бұрын
හොදම රටක් නිර්මාණය කරන්න නම් පුද්ගලිකව වුනු ,පලි ගැනීම් .දේපල කොල්ල කෑම් ඒවාට සාධාරණ යක් කල යුතුමයි
@Black_Whole2325
@Black_Whole2325 3 күн бұрын
ශ්‍රේශ්ඨ මාධ්‍යවේදියෙක් මන් දැකපු ❤ ආණ්ඩුව ගැන හොඳ විශ්වාසයක් ඇති මෙතුමට ඒකනෙ ඇවිත් ඉන්නෙ,ඔබට පුළුවන් දැන් නීතිය ඉදිරියට යන්න,,මිනිස්සු ඔබල එක්ක
@mithundharmanga6280
@mithundharmanga6280 3 күн бұрын
යුක්තිය ඉක්මනින් ඉෂ්ඨ කරමු.
@pumudufernando3837
@pumudufernando3837 4 күн бұрын
​​මේ විමර්ශන අමාරු වෙන්න හේතුව මෙතුමගෙ කතාවෙම තියෙනව. කල් යනකොට සාක්ශි විනාශ වෙනව.බලේ දුන්නු පලියට නියම සාක්ශි නැතුව කිසි කෙනෙක් හිරේ දාන්න බෑනෙ.මිනීමරු පවුල බලේ ඉන්න කාලේ සාක්ශි කොච්චර විනාශ කරන්නැද්ද? දැන් ගොඩක් මහන්සි වෙන්න වෙනව නියම සාක්ශි හොයා ගන්න. ආන්ඩුව ගැන විශ්වාසෙන් අපිට බලන් ඉන්න වෙනවා. මේ දේ කරපු මිනිස්සුන්ට කවදාවත් හොඳින් ඉන්න වෙන්නෙ නෑ
@dimuthucooray4222
@dimuthucooray4222 4 күн бұрын
මෙන්න රාජපාක්ෂලාගේ දෙෂ්පාලනේ.
@dreampalaces902
@dreampalaces902 4 күн бұрын
ගෝඨාභයලට පැහැදිලිව අපරාධ චෝදනා තියෙද්දී තාමත් එළියේ තියාගෙන හුරතල් කරනවා කියලා කියන්නේ මේ ආණ්ඩුවට වැඩි කාලයක් යන්න වෙන්න
@YellowBlossomRain
@YellowBlossomRain 4 күн бұрын
ඔය සිද්ධිය වෙනකොට මම 9 ශ්‍රේණියෙ.. එදා 21 තමයි අපේ පන්තියෙ අපි එක්ක එකට හිටිය අපේම යාළුවෙක්, අපෙන් වෙන්වෙලා ගියේ.. දැන් එයා ජීවතුන් අතර හිටිය නම්, මේපාර උසස් පෙළටත් මුහුණ දෙනව.. එදා මට හිතාගන්නවත් බැරි උනා මෙහෙම දේවලුත් වෙනවද කියල.. මොන දේ උනත්, හැමදාම ඉස්කෝලෙට, සියෝන් පල්ලිය ගාවින් යනකොට, ඒ අතීතය කොච්චර අතීත උනත් මතක් වෙනව....😢💔 අපේ මේ රජය මේ හැම ජීවිතයකටම සාධාරණය ඉෂ්ඨ කරයි, එය මට විශ්වාසයි.. අපෙන් වෙන්වූ ඔවුන් සැමට නිවන් සුව ලැබේවා...
@mathushanravishanker7518
@mathushanravishanker7518 4 күн бұрын
Zion church?? Batticaloa??
@YellowBlossomRain
@YellowBlossomRain 4 күн бұрын
​@@mathushanravishanker7518 Ow ❤
@imadurawalamadurawala6776
@imadurawalamadurawala6776 4 күн бұрын
@@mathushanravishanker7518 ඔව් ඒක ක්‍රිස්තියානි පල්ලියක්
@wn4838
@wn4838 4 күн бұрын
රාජපක්ෂලා දැන් ටික ටික අහින්සක වේගෙන එනවද? උන් මුලු රටක ජීවිත විනාස කලා දඩුවන් ලැබිය යුතුමයි.පලිගැනීමට නොවෙයි ඒ වගේ දේවල් කරන්න හිතන් ඉන්න අයට දැනෙන්න
@user-yi2m456
@user-yi2m456 4 күн бұрын
Aniwaryenma ara Prabhakaran ethulu ahinsaka LTTE ekata karapu deta unta pali gahanna ona
@යථාර්ථය
@යථාර්ථය 3 күн бұрын
​@@user-yi2m456LTTE එක විනාශ කර කියලා උන්ට මේ රටේ මෙහෙම අපරාධ කරන්න දෙන්න පුළුවන් ද හරකෝ .තමන්ගේ බල තණ්හාවට අහිංසක මිනිසුන් ගේ ජීවිත විනාශ කල පාපතර රාජපක්ෂ කාලකන්නි.උන්ට කඩේ යන උබලා වගේ එවුන් මේ අපරාධයට අනියම්ව සම්බන්ධ වෙනවා
@b-series5043
@b-series5043 2 күн бұрын
අලුත් නාට්‍ය පටන් ගත්තා... හැමෝටම දැන් පාස්කු ප්‍රහාරය විකුණන් කන කුනක් වෙලා ඉවරයි
@milroyrosa6283
@milroyrosa6283 4 күн бұрын
Very valuable and important speech and feedback....please speed up the process and take everyone to custody...
@pubgpubg8703
@pubgpubg8703 4 күн бұрын
දැන් අපිට දේශනා එපා. ප්‍රතිඵල ගේන්න ❤
@dataleaf
@dataleaf 4 күн бұрын
We need justice. 😠
@pubgpubg8703
@pubgpubg8703 4 күн бұрын
බලපන්කො පිං පාට මූනෙ කියපු උන්ගෙ ඉවර නොවෙන කාලකන්නිකම.. මේව බලල හරි දැනගනිල්ල.. 😢
@bulapf
@bulapf 4 күн бұрын
Got to keep the pressure on this govt to bring justice to those who paid the ultimate price 💪
@PrashanthiShanika
@PrashanthiShanika 4 күн бұрын
මහ පොළොව මත යුක්තිය ඉෂ්ට වෙනවාමයි!! දෙවියන් වහන්සේ ඒ නිර්දෝශි රුධිර යට සාධාරණ ඉෂ්ට කරනවාමයි!!❤️❤️🙏🙏
@superman8380
@superman8380 4 күн бұрын
දෙවියන්වහන්සෙට මුකුත් කරන්න බෑ එහෙනම් දෙසියගානක් මැරෙන්නෙ නෑ.මෙකට යුක්තිය ඉටුවෙනවනම් ඉටුවෙන්නෙ නිතියෙන් නැත්තම් සොබාදහමෙන්
@user-yi2m456
@user-yi2m456 4 күн бұрын
Mokaada ban dewiyanwahanse?🤣🤣🤣🤣🤣
@SampathUdaya-ox1dq
@SampathUdaya-ox1dq 4 күн бұрын
මෙි අපරාධ කරපු නරැමයොන්ට ඉක්මනටම නිතිය කි්‍රයාතිමක කරන්න
@kaushala1988
@kaushala1988 3 күн бұрын
පාස්කු ප්‍රහාරයේ කොටසක් උනා හෝ නූනා හෝ රනිල් රට ගිය ටිකට මහින්ද අගමැතිකම අරගෙන පස්සෙ අධිකරණය හමුවේ ඒක නැවත බාරදෙන්න වුන සිද්ධිය ලංකා දේශපාලනයේ මෑත කාලේ සිදු වෙච්ච ලැජ්ජාසහගතම සිද්ධිය වෙන්න ඕනෙ.
@royfonseka5123
@royfonseka5123 4 күн бұрын
We are waiting justice.
@Ap-zh6gr
@Ap-zh6gr 3 күн бұрын
මම 2019 ත් අනුරට චන්දෙ දීපු කෙනෙක්.. මෙවර npp. මේවට සාධාරණයක් වෙන්නෙ නැතිනම් මේ ආන්ඩුවවෙනුත්, ආයෙ npp හෝ jvp එකට හෝ වෙන කිසිම පක්ශෙකට චන්දෙ දෙන්නෙ නෑ..
@D.A.P.ィAyantha
@D.A.P.ィAyantha 4 күн бұрын
We need justice ✊💯
@sorry_for_
@sorry_for_ 4 күн бұрын
We need justice 😡
@MyPassion_jm
@MyPassion_jm 2 күн бұрын
ආදරණීය මාධ්‍ යවේදියා ඔබ ❤❤
@ckpekanayake1443
@ckpekanayake1443 4 күн бұрын
මෙවා අහනකොට හිතෙනවා අපරාධ කරුවන් සහා හොරු අල්ලන එක හීනයක්ද කියලත්
@MalithAdhikari
@MalithAdhikari 4 күн бұрын
We need justice❤
@shanakakalutanthri5574
@shanakakalutanthri5574 4 күн бұрын
we need justice. force this government to bring them to justice
@chanithurathnayaka7519
@chanithurathnayaka7519 3 күн бұрын
We need justice.....
@aragon2612
@aragon2612 4 күн бұрын
මිනිස්සු ඇයි ආණ්ඩුවට බල කරන්නේ නැත්තේ 😢
@shalindabanneheke2388
@shalindabanneheke2388 4 күн бұрын
හොරුනම් අල්ලන්නෙ නෑ 😀💔
@nadeeubayathilake4576
@nadeeubayathilake4576 4 күн бұрын
My respect and hat off to your life survival and courageous journalism 👍✅ You are one of the key WITNESSES to many criminal cases. Please be extra safe🙏✅ Now these Rajapaksa criminals are so disappointed about their future prison life ☠️ I hope within next two weeks we will hear a good news 👍✅ Please don’t worry about evidence. It will be there at the right time in front of the judge 👍✅
@Ohmygossips
@Ohmygossips 4 күн бұрын
රාජපක්ෂ 😢😢😢😢
@samadhimurage9329
@samadhimurage9329 4 күн бұрын
හෙනම ගහපං..
@be-ease
@be-ease 3 күн бұрын
Dear President we all voted for you believing that you bring out the truth and punish the criminals. Please don't disappoint us. If you cannot or you will not set things right this country will have go through another millennia before someone like you, and with an opportunity and unprecedent support and power as you did.
@dilshansinghe
@dilshansinghe 4 күн бұрын
අනේ අර චූටි පැටියා 😢
@hansinibhagya8732
@hansinibhagya8732 16 сағат бұрын
මේව දකිද්දි තවමත් රනිල් රාජපක්ෂලට චන්දය දෙන එවුන්,දීපු එවුන් මිනිස්සු නම් උන්ගේ පපු රිදෙන්න ඕනෙ.උන්ට හිතෙන්න ඕනෙ අනේ අපිත් මේවට හවුල් එවුන් නේද කියල.මොකද මේ තරම් උන් කරපු අපරාද කියද්දිත් උන්ටම x ගහන එවුන් මිනිස්සු නම් වෙන්න බෑ.සන්සාරෙ කවද හරි උන්ටත් මේ වේදනාව දැනෙන තැනක් එයි
@champikaru060ruwanpura3
@champikaru060ruwanpura3 3 күн бұрын
දැන්වත් ඒ හඬට විමර්ශනයක් කළ යුතුයි , මිනිසුන්ට පසුගිය පාලන සමයන් වල සිදුවූ දේවල් ලෝකයට හෙළි කළ යුතුයි , රනිල්ලා, රාජපක්ෂලා කවුරුත් වගකිවයුතුයි, වැරදිකරුවන්ට දඬුවම් වහාම ලබා දෙන්න
@MELODICRECORDLABLE
@MELODICRECORDLABLE 4 күн бұрын
# Justice # justice # Justice # justice
@shashikadilshan2701
@shashikadilshan2701 4 күн бұрын
මේ වින්දිතයොත් සන්සාරෙ කරපු පව් ගෙව්ව එයාල නිදහස් වෙයි මේ ආත්මෙන් පස්සෙ😢,මේ අපරාද කරපු උන් ඒවට විදවන්න ලෑස්ති වෙයල්ල 😮😊
@surangalakmal6820
@surangalakmal6820 4 күн бұрын
Okkoma agamatai deyyontai baara dennaepa
@shashikadilshan2701
@shashikadilshan2701 4 күн бұрын
@surangalakmal6820 හරි ඔයාට පුලුවන්ද මැරුන අය අපහු ගේන්න,එයාලටම මේ දේ වෙන්න හේතුවක් කියන්න බලන්න ඔය පන්ඩිත මොලෙන්
@flight8830
@flight8830 4 күн бұрын
multiple attacks on one day at one time do you think the government does not know?? and still, no one gets punished for this crime. all left is hope one day get justice!!
@thusithasuraj755
@thusithasuraj755 4 күн бұрын
නාමල් රාජපක්ෂ කියන පම්කයාට දෙකක් ගහලා ප්‍රසිද්ධ මාධය්යේ ඌට පාපොච්චාරනයක් කරවන්න ඕන ඌගේ බාප්පා මේ දේවල් කරපු බවට ප්‍රචාරය කරන්න ඕනමයි..
@blackmart1109
@blackmart1109 4 күн бұрын
ඊබ්‍රහිම් නාන 💔
@chuladilrukshi5764
@chuladilrukshi5764 4 күн бұрын
😢😢😢😢😢😢😢
@mr.thilan92
@mr.thilan92 3 күн бұрын
දරුවෝ 35ක් කියනකොට මරාගෙන මැරෙන්න හිතෙනවා මුන්ව.
@jayasinghearachchigheniros6053
@jayasinghearachchigheniros6053 4 күн бұрын
Ekanam aththa kathawa ikmantama mewa eliyata ganna kiyala President AKD api hamoma illa sitinwa
@chammasamma8151
@chammasamma8151 4 күн бұрын
Reayally paw
@theresafernando1767
@theresafernando1767 4 күн бұрын
😢😢😢😢😢😢😢😢😢😢
@TravelalongNZ
@TravelalongNZ 3 күн бұрын
OMG you will never know how distressed I was when I heard of your kidnapping, torture and inhuman treatment. I followed LEN continuously in order to know about you. Thanks to the voters of NPP. Now we have hopes for justice and more fairness.
@lovenature4066
@lovenature4066 3 күн бұрын
If npp not taking action soon....it will be no mean.....
@upulgajanayaka402
@upulgajanayaka402 4 күн бұрын
yko aga hiriwatenawa mewa ahaddi🥲🥲🥲🥲
@community1854
@community1854 4 күн бұрын
Why didn’t u go to human rights forums. This is totally crazy. People should know.
@wmanojnishshankadias162
@wmanojnishshankadias162 3 күн бұрын
ඇඳ ඉහපත් වාර්තා ඉවත් කලත් ඔබව පරික්ෂා කල අධිකරණ වෛද්‍යවරයා ළඟ ඇති. MLEF එක විශ්‍රාම ගියත් මිය යන තුරු අදාළ වෛද්‍යවරුන් ළඟ සුරක්ෂිතව තබා ගත යුතුයි
@judefernando5870
@judefernando5870 4 күн бұрын
හැමදාම මාධ්‍යය සාකඡචා පමණයි මේ‍වා දැකල අහල ඇති වෙලා ඝාතකයො සැමදා නිදැල්ලෙ
@RaviSuthan-bm2jt
@RaviSuthan-bm2jt 4 күн бұрын
KTI HADA Lankawata genawa balapalla prabakarange sinhala Holman awilla
@DisconnectedRat7788
@DisconnectedRat7788 4 күн бұрын
Thopi wage gon baiyyo corona hadilwath marunnane , thope jathake waradda 🖕🖕🖕🖕
@user-yi2m456
@user-yi2m456 4 күн бұрын
​@@DisconnectedRat7788 Thopilage Prabhakaran ballek wage merune🤣🤣🤣🤣🤣
@Pasan-n5h
@Pasan-n5h 4 күн бұрын
නෑ මේ කොටියෙක් නෙවෙයි. මේ පෝද්දල ජයන්ත
@Reality-o8k
@Reality-o8k 4 күн бұрын
LTTE ආධාර කරුවෙක්. ඩයස්පෝරාව මත යැපෙන්නෙක්.
@mixmandjstudios9320
@mixmandjstudios9320 4 күн бұрын
​@@Reality-o8kUBE Amma LTTE
@janugajayawardane8593
@janugajayawardane8593 4 күн бұрын
😂​@@Reality-o8k
@DisconnectedRat7788
@DisconnectedRat7788 4 күн бұрын
@@Reality-o8kube ammta hikuwe maina neda A wesige putho thopita henma ghanns ona
@Reality-o8k
@Reality-o8k 4 күн бұрын
@@DisconnectedRat7788 වේසිගෙ පුතෝ තෝ බල්ලෙකුට ජාතක උන එකෙක්.
@PriyanthaChandrasiri-x2h
@PriyanthaChandrasiri-x2h 3 күн бұрын
රාජපක්සලා කියන්නේ සත්තු
@gaminisusanhinda7310
@gaminisusanhinda7310 4 күн бұрын
WE WANT JUSTICE FOR CRIME
@RaviSuthan-bm2jt
@RaviSuthan-bm2jt 4 күн бұрын
Oba kumak karannata gihillada Obawa maranna haduwe e ganath seviya uthui mokada oba avihinsawadi kenekunam obata sathuran sitiya nohakii
@IDona-ke3nb
@IDona-ke3nb 4 күн бұрын
රාජපක්ශලාගෙ හොර මැරකම් ප්‍රසිද්ධ කිරීම මාද්‍ය මගින්... ලසන්තලා එක්නැලිගොඩලා ජීවිතයෙන් වන්දි ගෙවලා මාවලගේලා ජයන්තලා වගේ තවත් මාද්‍යවේදීන් ගොඩ දෙනෙක් පෙර වාසනාව නිසා මරණෙන් ගැලවුනේ... සියත සිරස ගිනි තැබීම ලලිත් කූගන් ජනිත සිසිත වගේ ශිෂ්‍ය ක්‍රියාකාරීන් රාජපක්ශලාට තර්ජනයක් වුණාම ඉවර කලා... ඕක තාමත් දන්නේ නෑ කියන්නේ ලංකාවේ කෙනෙක් වෙන්න බෑ ඉතිං. තව කී දෙනෙක් මැරුවද... සමහර අය යන්තම් මරණෙන් බේරුනේ ඒත් තව සමහරු තාමත් එයාලගේ ටාගට් එක. කර්මයෙන් නම් බේරෙන්න බෑ මේ කල අපරාධවලට නම්. කොයිතරම් පෝය දවසේ බණ ඇහුවත් මිනිස්සුයි තමන්ගේ හිතයි රවටන්.
@malithimaline2038
@malithimaline2038 4 күн бұрын
Wadaknh kiyala mona magulkda ochchara danna eke adikaranaya nithiya bambuwa gga bala bala innwa… mona magulkda yakow gotawai wate inna ballo tikai athulta dapanko… mona karumayakda me
@gmeye6503
@gmeye6503 4 күн бұрын
අනේ මෙයා රනිල්ව බබා කරනවා....රනිල් තක්කඩියා නොදැන ඉන්නෙ කොහොමද...රටේ අගමැති නේ...එහෙම දන්නෙ නැ කියන්නෙ කොහොමද..රනිල් බබා
@MalithAdhikari
@MalithAdhikari 4 күн бұрын
Daruwo gena kiyanakota endenawa owunta wehi nethi hena gahanna one. Owun ge paul pitin hendi gewila yanna one. Mokada man danna daruwek innawa amma thaththa nethi una. Owunta saapa wewa
@kolitharohan1605
@kolitharohan1605 4 күн бұрын
Oyata ana 6 dala thiyenne yudde kale uddeta muhuna deepu aya wahananayak kiyanne natiwa tama and uda inne
@common_sense.
@common_sense. 3 күн бұрын
Ahinsaka minissu maruwa hama kari ballekma widawala marenna ona.
@shaslwow3967
@shaslwow3967 4 күн бұрын
Naaki Maina.. Thota hena gahanawa parayo
@dilshan4115
@dilshan4115 Күн бұрын
කොටියෙක් මේකා😂 කොටින්ට රට පාවල දුන්න එකා😂 හෙන ගහපන් 😂
@samithkumara-nm4ql
@samithkumara-nm4ql 2 күн бұрын
Kalakanni ekmatada daduwam denna ona okunta😢
@sathya-100
@sathya-100 4 күн бұрын
Stage වල රඟන්නෙ නැතුව අධිකරණයට යන්න....ගිහිල්ලා අධිකරණය ඉදිරියේ කරුනු ඉදිරිපත් කරන්න...එහෙම නැතුව පාරවල් දිගේ ඔපාදුප කියකියව යන්න එපා
@kapurubanda6131
@kapurubanda6131 4 күн бұрын
🤣🤣🤣🤣🤣😂😂😂😂😂😅😅😅😅😅 umbala wage moda harak.
@sathya-100
@sathya-100 4 күн бұрын
@kapurubanda6131 🤣🤣උඹලා වගේ සුපිරි උගත්තු තමයි ⁣මෙවුන් දෙන තණකොල රසකරකර කන්නේ 🤣
@LDON-XTrading
@LDON-XTrading 4 күн бұрын
Are you fucking mad ? 😡
@naturalselection4645
@naturalselection4645 4 күн бұрын
මචං, දන්නේ නැති හින්දා වෙන්නැති මේක දාන්න ඇත්තේ..මේ වගේ අපරාධ කාරණාවකට සිවිල් පුරවැසියෙක්ට නඩු දාන්න බෑ..ඒක නීතිපති දෙපාර්තමේන්තුව හරහා වෙන්න ඕන..දෙයක් කියන්න කලින් පොඩ්ඩක් දැනගෙන කියන්න..
@pahanmalaviaarachchi1160
@pahanmalaviaarachchi1160 4 күн бұрын
මෝඩ කතා කියන්න එපා මනුස්සයෝ.. මාධ්‍ය හරහා ඉඩ ලැබුනම අඩුම තරමේ ජීවිත ආරක්ශාව ලැබෙනව
@asankasenarath2391
@asankasenarath2391 4 күн бұрын
මේ ජනාදිපතිතුමාගේ ඊලග මාද්‍ය අද්‍යක්ශ වෙන්න පුලුවන් !
@K3AutoMobileTV
@K3AutoMobileTV 4 күн бұрын
eeka thama a
@dropeka641
@dropeka641 4 күн бұрын
එහෙම කරනවනම් හොඳයි.අසාධාරනයට ලක් උන කෙනෙක් හන්ද අවංකව වැඩ කරයි
@shirasmohamed9283
@shirasmohamed9283 4 күн бұрын
එ ගිය අණ්ඩුවේ බං එවා😂😂😂
@kusumkalhari1461
@kusumkalhari1461 4 күн бұрын
Adikaranaya nitiya polisiya aparada daparmantuva mun okkoma aparadakarayo mun hodanam rata machchara aparada wan na mu dasapaluvanga kada giya mudalata Anisa uvamana karana daval liyakiyavili aturudayan. Kara ona modayakuta taranava nitiya UN Patta nisa dasapaluvo tamanta ona da Kara gatta
@NishanthaKumara-mk9di
@NishanthaKumara-mk9di 4 күн бұрын
අනුරත් පාස්කුව විසදන පාටක් නැ😂😂😂
@DiliniSomarathna
@DiliniSomarathna 4 күн бұрын
යකො news didi විමර්ශන කරන්නෙ නැ මොඩයෙක් වෙන්න එපා .
@nirmantha9087
@nirmantha9087 4 күн бұрын
අනුර විමර්ශණ නිලධාරියෙක් නෙමේ , විනිසුරුවරයෙක් නෙමේ , අනුරට පුලුවන් එක දෙයයි නීතියට බලපෑමක් නොවී ස්වාධීන කරන්න පුලුවන්.ඒකත් එයාගෙ පාලන කාලය ඇතුලතදි විතරයි.මොකද කලින් අය වගේ මේ ආණ්ඩුව නීතිය අතට අරගන නෑනේ
@MalithAdhikari
@MalithAdhikari 4 күн бұрын
​@@nirmantha9087sira
@KosalaMendis
@KosalaMendis 3 күн бұрын
Dennam kal aethi nadu danna
@TUBY-cv9cg
@TUBY-cv9cg 3 күн бұрын
Anura ta bari wei meka visadanna.
@kusumkalhari1461
@kusumkalhari1461 4 күн бұрын
Lokuma aparadakarayo Enna aparada daparmituva a nisa oun gadara yavapalla
@kolitharohan1605
@kolitharohan1605 4 күн бұрын
Poddala jayantha premadasage kale lake house eke 😂
@rskillerbee
@rskillerbee 3 күн бұрын
Aparada karapu aya jumpere mahagannawalu me dawas wala. Ai anurage anduwane😂😅 paw ratawasiyo😅
@SweetHome-k1t
@SweetHome-k1t 4 күн бұрын
Baln hitapalla API rawatuna ban yapane koti samaranawa
@NaveenPramodya
@NaveenPramodya 4 күн бұрын
Mahinda thama ban me okkoma kale..oka maruna dawasata ratata subai ada kiuwa kiyala mathak thiya ganin..oka maruna dawasakata me ratata hoda kalayak enooo..
@dhanushkasameera3606
@dhanushkasameera3606 4 күн бұрын
Satakaya gathakaya. Ko ukthiya
@CountOfMC
@CountOfMC 4 күн бұрын
සාධාරණය ඉෂ්ඨ විය යුතුයි. නරුමයන් එල්ලුම් ගහට
@HemanthaHemantha-ud4of
@HemanthaHemantha-ud4of 4 күн бұрын
Mage game
@dhanushkawikramaarachchi451
@dhanushkawikramaarachchi451 4 күн бұрын
ශුවර් එකටම කොටින් ට කඩේ යන්න ඇති
@Reality-o8k
@Reality-o8k 4 күн бұрын
සිංහල කොටියෙක්
@dananjayachandimal1692
@dananjayachandimal1692 4 күн бұрын
තාමත් උඹට තේරෙන්නෑ උඹ වහල් ගවයෙක් කියලා. ඕන්න ඕකයි ප්‍රශ්නේ.
@Thaka-x1c
@Thaka-x1c 4 күн бұрын
කොටියෙක් නේද මේ
@dumindafernando9833
@dumindafernando9833 4 күн бұрын
මහින්ද ද කිව්ව
@kavishka3023
@kavishka3023 4 күн бұрын
කොටියා තොපෙ සීයා
@zak-zr1xn
@zak-zr1xn 4 күн бұрын
,ඔව් අයි අවුල්ද? මොඩයයා . කියන දේ හොඳ අහනවා රටට වුණා අපරාධ අද බංකොලොත් වෙලා තියෙන්නේ.
@Itzzz_me_niraa
@Itzzz_me_niraa 4 күн бұрын
ඒ උනාට රට බේරගත්තේ මහින්ද මහත්තයා❤
@thenukarathnayake1133
@thenukarathnayake1133 4 күн бұрын
naaki minimaru thirisan mayina kiyapuwa ubala wishwasa KARANAWADA BN
@SahanChamara-o7r
@SahanChamara-o7r 4 күн бұрын
Mu kotiya ahuwenna epa
@imadurawalamadurawala6776
@imadurawalamadurawala6776 4 күн бұрын
මේව කරපු උන් හොදයිද උන් යක්කු නෙවෙයිද
@dataleaf
@dataleaf 4 күн бұрын
😡
@ishanivm
@ishanivm 4 күн бұрын
මෙච්චර කියලත් තේරෙන්නෙ නැත්නම් සහන් උඹ පව්😢
@nihaldecarm6178
@nihaldecarm6178 4 күн бұрын
මහින්දල කියන රෙවටද අහුවෙන්න ඕනෙ
@smilingmind1963
@smilingmind1963 4 күн бұрын
ඇයි එහෙම කියන්නේ.
@CountOfMC
@CountOfMC 4 күн бұрын
අනේ මේ මහත්තයාව දැක්ක කල්. 😢😢😢😢
@MELODICRECORDLABLE
@MELODICRECORDLABLE 4 күн бұрын
# justice for dead souls under Rajapaksha , ranil regime
@LalLal-h3z
@LalLal-h3z 4 күн бұрын
සරනගත භාවය ගන්න රට පැනලා රට පවා දෙන්න කරන්න තියෙන හැම බලු වැඩක්ම කරපු මෙි වගේ කාලකන්නි වසලයන්ට රටට එන්න දෙන්න නරකයි.ගුවන් තොටුපලෙදි ගු ගහලා එලවන්න ඔන.
@ckpekanayake1443
@ckpekanayake1443 4 күн бұрын
මෙවා අහනකොට හිතෙනවා අපරාධ කරුවන් සහා හොරු අල්ලන එක හීනයක්ද කියලත්
@CountOfMC
@CountOfMC 4 күн бұрын
අනේ මේ මහත්තයාව දැක්ක කල්. 😢😢😢😢
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 173 МЛН
One day.. 🙌
00:33
Celine Dept
Рет қаралды 67 МЛН
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Elsa Arca
Рет қаралды 43 МЛН
Одну кружечку 😂❤️
00:12
Денис Кукояка
Рет қаралды 2,8 МЛН
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 173 МЛН