නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල සමග ඉලක්කය - 04.12.2024

  Рет қаралды 16,195

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Пікірлер: 88
@IndunilJayamanna-mw4ud
@IndunilJayamanna-mw4ud 6 сағат бұрын
වටගල සහෝදරයා..ආදරෙයි හොදේ❤❤❤❤❤❤❤
@mahabandalageajith1783
@mahabandalageajith1783 4 сағат бұрын
යහපත් රටක් අපේ දරැවන්ට උදාකර දීම ඔබලාගේ යුතුකමක්❤
@maheshfernando1905
@maheshfernando1905 6 сағат бұрын
පොහොසත් රටක් තුල ලස්සන ජීවිතය ක් ගතකිරීමට අපේ ජනතාවට අවස්ථාව ලබදීමට ඔබතුමාලා ගන්නවු උත්සහය සාර්ථක වේවා.
@JayanthaKothalawala-y5d
@JayanthaKothalawala-y5d 6 сағат бұрын
ජයවේවා! යහපත් රටක් බිහිකිරීමට හැකියාව ලැබේවා!
@SarathUdatiyawala
@SarathUdatiyawala 4 сағат бұрын
ගරු සුනිල් වටවල මැතිතුමනි ඔබතුමාගේ කතාව මා පරිශීලනය කර අතර මා නාවිකයෙක් විදිහට පුදුමාකාර සතුටක් මා සහ අපි මිය යාමට පෙර ලස්සන රටක් සාදා මිය යාම අපේ ඔබලාගේ යුතුකමයි ඔබතුමාට දළදා සමිඳු පිහිටයි
@amilaprasanna4509
@amilaprasanna4509 6 сағат бұрын
ලේසි වැඩක් නෙමේ පරම්පරා ගනනාවක් හොරකම තියෙන සිස්ටම් එකක් වෙනස් කරන එක
@mishanshalitha5747
@mishanshalitha5747 4 сағат бұрын
අතිවිශිසිටයි ඔබතුමන්ලා ආරක්ෂා වි රටට යහපත් යුගයක් ලස්සන කරන්න සියලු දෙවියන්ගේ පිහිට ආරාක්ෂාව ලැබේවා 🔥🔥🔥🔥💐💐💐
@leninjohnson1816
@leninjohnson1816 Сағат бұрын
ස්තුති වැදගත් සාකච්චාවට, බොහෝ වැදගත්දේ කතාවුනා, ඔබවගේම අපි directly and indirectly බොහෝ කැපවුනා, ඔබේ ඉදිරි පියවර එලිදරව්කර වැඩ වරද්දගන්න එපා හැබැයි වැඩේ නිම කරමු, අපිට ලොකු විශ්වාසයක් තියෙනවා මේ අත්හදා බැලිම අපට වරදින්නේ නැතිබව!! ඒ විශ්වාසයට පලුදක් නොවේවා!! ස්තුති සරස ඔබේ කොටස වගකිමෙන් ඉටුකරනවාට❤👏🙏
@shiromisurangika4305
@shiromisurangika4305 6 сағат бұрын
ඔය අල්ලන කුඩු අයිස් විනාශ කරන්න ඔබතුමන්ලා ❤❤🙏
@munasinghefernando7864
@munasinghefernando7864 4 сағат бұрын
වටගල ඇමති තුමා,අල්ලස් සහ දූශණ ඒකකයේ ඉන්න සියළු ඉහළ නිළධාරියො අයින්කරල අදූෂිත ,දක්ෂ,ආන්ඩුවට වගකියන නිළධාරියො පත්කළයුතුයි කියල යෝජනා කරමි.
@origin111
@origin111 6 сағат бұрын
All the very best.✊
@mangalikaperera-kh7it
@mangalikaperera-kh7it 4 сағат бұрын
ගම්වල කසිප්පු නැති කරන්න හොදම දේ තමයි නීතිය වැඩි කරන්න ඕන
@SADIQUELUCKMAN
@SADIQUELUCKMAN 6 сағат бұрын
❤❤❤good luck
@asankagamage4539
@asankagamage4539 5 сағат бұрын
Good work 🎉
@HerathHerath-o9w
@HerathHerath-o9w 4 сағат бұрын
මත්ද්‍රව්‍ය බහුල ප්‍රදේශ ස්තාන ලංකා සිතියමෙන් මිනිස්සුන්ට පෙන්වා දෙන්න.
@HerathHerath-o9w
@HerathHerath-o9w 4 сағат бұрын
Google pin karanna puluwan website ekk wge hadala
@ulwishewageupul1395
@ulwishewageupul1395 Минут бұрын
වටගල සහෝදරයට ජයවේවා . මාලීමාවට ජයවේවා
@RdVimalasena
@RdVimalasena 3 сағат бұрын
අති බිහිසුනු කුුියාදාමයක් ලෝකපාතාලය සහසම්බන්ධ මත්දුුව්‍ය ජාවාරම කරන බැවින් කත් අදින එකකු හිටියත් රටම අඳුරැ කලහැක අමරෙ මහත්තය මට සතුටුයි ඔයා දැක්කම . මෙම පුුශ්නය විසඳීමට මරනදඞුවම දිය යුතුමයි
@NamalWarnakulasuriya-cf3rv
@NamalWarnakulasuriya-cf3rv 3 сағат бұрын
All the best ministero
@ambanagesudhrmika1864
@ambanagesudhrmika1864 4 сағат бұрын
මාලිමාවට ජය රටට ජය අනුරට ජය ජවිපෙට ජය ❤❤❤❤
@diamilarexe8460
@diamilarexe8460 4 сағат бұрын
❤❤❤❤ ආදරෙයි sar
@thilaksamarasekara4516
@thilaksamarasekara4516 23 минут бұрын
Jayawewa MALIMAWATA ❤❤❤❤❤❤❤❤❤❤
@gangaappuwa7795
@gangaappuwa7795 5 сағат бұрын
Budusaranai mage ratata yahapath Alma weva obatumage kathawata satutui apitath lankawata enna puluwan weva budusaranai mage ratata 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@pemachandrathanthirigama3423
@pemachandrathanthirigama3423 4 сағат бұрын
Respect Sir!!!!❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@orangefieldestatefarm2707
@orangefieldestatefarm2707 2 сағат бұрын
Respect brother ❤
@IndunilJayamanna-mw4ud
@IndunilJayamanna-mw4ud 6 сағат бұрын
ආසම චරිතයක්❤❤❤❤
@IsuruKavishanka
@IsuruKavishanka 6 сағат бұрын
Ekenma🖤
@amiladhanushka
@amiladhanushka 6 сағат бұрын
අනිවා
@UdayaWeera-b3s
@UdayaWeera-b3s 4 сағат бұрын
මෙන්න මිනිස්සු
@jenetteweliwita825
@jenetteweliwita825 58 минут бұрын
Suba pathanawa oba thumata
@ranjithkumarasiri1797
@ranjithkumarasiri1797 4 сағат бұрын
නීති වීරොදි මත්පැන් වලට පලමූහේතුව නීත්‍යනුකූල මත්පැන් මිල අදිකලෙස ඉහල යාම නිසා ජනතාව ලාභ දේවල් සොයාගෙන නීත්‍යනුකූල මත්පැන් මිල අඩුකරන්න
@SamanthaJayathilaka-c6r
@SamanthaJayathilaka-c6r 6 сағат бұрын
❤❤❤❤❤❤
@navodyavidumini200
@navodyavidumini200 6 сағат бұрын
@anuraperera6362
@anuraperera6362 Сағат бұрын
මේ සිද්ධි වලට වගකිවයුතු නිලදාරින්ගෙන් හා දේශපාලන අදිකාරියෙන් වන්දි ලබා ගැනීමේ පනත්
@arunanadun1461
@arunanadun1461 6 сағат бұрын
අපි ඕගොල්ලන්ට ඡන්දෙ දීලා බලාපොරොත්තු උනේ මේ හොරු ටික අල්ලලා හිරේ දාලා නීතිය ක්‍රියාවට නංවන එකට නමුත් ඕනෑවට වඩාමප්‍රජාතන්ත්‍රවාදී වෙන්න ගියොත් කවදාවත් මේ හොරුන්ට දඬුවම් දෙන්න වෙන්නෙ නෑ❤හොඳට මතක තියාගන්න එහෙම උනොත් ඕගොල්ලන්වත් ඉවරයි
@ramalikulasinghe2915
@ramalikulasinghe2915 6 сағат бұрын
හර්ශණ හා සුනිල් සහෝදර දෙපළ ඒ කටයුතු ලස්සනට කරයි පියවරෙන් පියවර
@maxliya466
@maxliya466 6 сағат бұрын
ඒක පාරට ඔක්කොම කරන්න බෑ ඉවසීමත් තියෙන්න ඔන. අද මෙන්ඩිස් එකෙ liquor license 8 අවලන්ගුකරා tax ගෙවනකම්.
@dondons7826
@dondons7826 4 сағат бұрын
Kiri kanawa wage lesi neha awata kramayak thiyanawa balagena inna thiyenne .
@dondons7826
@dondons7826 4 сағат бұрын
@@maxliya466 sahathika attha.oya wediya dagalanne nppya chandaya nodipu aya.
@studiofocuskandana4433
@studiofocuskandana4433 Сағат бұрын
පියවරෙන් පියවර වැඩේ යනව. කලබල වෙල අතපුච්ච ගන්න ඕනෙ නෑ
@nisaljayawardena
@nisaljayawardena 2 сағат бұрын
අ ❣️ අනාගතය නු ❣️ නුඹයි ර ❣️ රටේ
@AsaPriy
@AsaPriy Сағат бұрын
Puluwan nm එදා කුලිය කරන ඉදිකිරීම් අංස ගැන සහන ටික්ක් දෙන්න😢
@vipularohan1051
@vipularohan1051 4 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SujithWeerasinghe-c6u
@SujithWeerasinghe-c6u 6 сағат бұрын
Akb and npp are the best of the best in the world 🎉😂❤❤
@MahindaFernando-d8y
@MahindaFernando-d8y 5 сағат бұрын
88-89- උන අපරාධවලට ඔබලා නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීමට බලාපොරොත්තුවක් නැද්ද? අපරාධවලට රනිල වන්දි ගෙවන්න ඕන ඵය නොකලොත් J.V.P.එකටකරන අවමානයක්
@anomadarshinie6343
@anomadarshinie6343 Сағат бұрын
👏👏👍🙏
@chanakabro3968
@chanakabro3968 2 сағат бұрын
❤❤❤
@kasundanushka
@kasundanushka Сағат бұрын
👏
@studiofocuskandana4433
@studiofocuskandana4433 2 сағат бұрын
පැහැදිලි දැක්මක් තියෙන ඇත්ත මිනිස්සු . මෙ රට මේ පාර හැදෙන් නැත්නම් ආයි හැදෙන් නෑ ලොවෙත්.
@AsaPriy
@AsaPriy Сағат бұрын
සිමැන්ති ගල් වැලි කම්බි මිල පොඩ්ඩ්ක් සහනයක් දෙන්න
@SathimathaHimi
@SathimathaHimi 3 сағат бұрын
ඔබතුමා අහපු ප්‍රශ්න ටික ඉතාම වැදගත් ඒ වගේම දුන්නු උත්තර ටිකත් හොඳයි හැබැයි ඒ අය ඒ දේවල් පාවිච්චි කරන්න අය ඒ දේවල් පාවිච්චි කරන්න අද්‍රව්‍ය හරි මොනවා හරි වේවා සතුට තෘප්තියක් නිදහස එවැනි දෙයක් බලාපොරොත්තුවෙන් නේද ඔබතුමා ඒ ගැන ප්‍රශ්න කරේ නෑ නේද ඒ ගැනත් පොඩ්ඩක් විමසන්න ඕන නේද මොකද මිනිස්සුන් සතුටින් ඉන්න කැමතියි ඒ ගැනත් ඔබතුමා මධ්‍යස්ථව විමසුවා නම් සාකච්ඡාව තවත් ලස්සන වෙනව නේද
@rajasekaransevgan1706
@rajasekaransevgan1706 44 минут бұрын
NPP government definitely can overcome these drug issues and can put our motherland on track.Cheers!
@surangasura3172
@surangasura3172 6 сағат бұрын
Npp❤
@nisaljayawardena
@nisaljayawardena 2 сағат бұрын
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය, ජාතික ජනබලවේගයට විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර දෙමු! දැන්ම වැඩේට බහිමු! මාලිමාව දිනවමු! 🧭❌🧭❌🧭❌ NPP
@anuraperera6362
@anuraperera6362 Сағат бұрын
ඇමතිතුමා දිගින් දිගටම මේව සිද්ධ වුනේ දඩුවම් නැහැ . වර්තමාන ආණ්ඩුව පාර්ලිමේන්තුවේ අතීතයට බලපාන පනතක් ගෙනල්ලා මේ දේපල හා ජීවිත හානි වලට වන්දි වත් ලබාගැනීමට කටයුතු කලොත් අනාගතයේවත් මේව නවතියි. නැත්නම් කතා කර කර ඉන්න පුළුවන් . ඔබතුමාල නොකලොත් වෙන කරන්න කෙනෙක් දැනට නම් නැහැ .
@gaminisubasinghe6618
@gaminisubasinghe6618 5 сағат бұрын
අලුගෝසුවගෙ නම වෙනස් වුනාට උගේ රාජකාරිය වෙනස් වෙනවාද ....සුනිල් ........අපි...........බලා ඉදිමු............
@RdVimalasena
@RdVimalasena 3 сағат бұрын
මම ඡන්දය නොදුන්නට මේ කියන විදියට යනව නම් පක්ෂයි
@hemaratnedissanayake304
@hemaratnedissanayake304 Сағат бұрын
අනුරාධපුර විලච්චියේ තියෙන ලොකුම වයින් ස්ටෝර්ස් ඒකට ලොකු බැරල් ලු එන්නෙ. වෙනමම ඒවා බෝතල් කරලලු විකුණන්නේ. දුමින්ද දිසානායක සම්බන්ධයි කියලත් ආරංචියි
@gaminisubasinghe6618
@gaminisubasinghe6618 5 сағат бұрын
සුනිල් දේශපාලනයෙන් වියුක්තවූ පරිපාලනයක් තිබේද..ඔයා.ඔයාටම කියන ඒවාට එරෙහි නෙවෙයිද ..............මට හිතෙන්නෙ ඇත්තත් එක්ක ඉදිරියට යන එක ඔබලාට..........වගේම ..............මටත්.......................
@vasanthiekannangara6778
@vasanthiekannangara6778 2 минут бұрын
ගෞරවයයි ගරු ජනාධිපතිතුමාට සහ ඔබතුමාලා සැමට. මේ කුඩු සහ කසිප්පු මෙරටින් තුරන් කලොත් ඔබසැමට වෙන පින් ඕනා නෑ. එයම ඇති.
@sugumaranratnasabapathy2423
@sugumaranratnasabapathy2423 4 сағат бұрын
Wt About Negombo Boss? NPP will TK Action???
@baytabdullah6791
@baytabdullah6791 6 сағат бұрын
Kibissa nagalawewa digampathaha Kasippu guhawal
@SamsungA03s-r6q
@SamsungA03s-r6q Сағат бұрын
කරුනාකරලා අල්ලන කුඩු අයිස් පැය දෙකක් තුල විනාශ කරන්න බැරිද මොකද ඕවා පොලිසියට ගියාම භාගයක්ම පාන් පිටි ටයිල් කුඩු වලට හැරොනෝ
@anusuros
@anusuros 5 сағат бұрын
ඇග සිතල වෙනවා මෙවා අහන කොට පොලිසිය පාතාලයෙන් පඩි ගන්නවා කිවිවාහම. එක පැත්තකින් ඔහුන්ට ලැබෙන වැටුප මදි එකට වග කිව යුත්තා දෙශපාලුවා ඔහුන් රට කාල. පොලිසියට හිතක් පපුවක් නැ රටෙ දරැවො දුෂිත වෙනවා. දෙමව්පියන්ගෙ ඇස් වලින් යන කදුලු. දරැවො දුෂිත වෙනවා කියන්නෙ රටෙ අනාගතය. සහා එහෙම දරැවන් පාලනය කරන්න එන්නෙ දුෂිත දෙශපාලුවන්ගෙ දුෂිත දරැවන්. එතකොට උන්ගෙ පැවත්මට හොදයි ඔකයි රටෙ තත්වය. ඔය දුෂිත නීලදාරින් විසිරවෙන්න මාරැ කරන්න තැන් තැන් වලට.
@srweerakoon6729
@srweerakoon6729 46 минут бұрын
තිස්සමහාරාමෙ සෆාරි ජීප් ධාවනයේදී මාර්ග නීති රීති තඹ දොයිතුවකට සලකන්නෙ නැහැ පාරෙ යන අහිංසක මිනිස්සු ජීවිතයෙන් වන්දි ගෙවනව..මේ ගැන විශේෂ අවධානය යොමු කරන්න
@AsaPriy
@AsaPriy 2 сағат бұрын
Simenthi mil adu krnna
@munirathnejayatilake5284
@munirathnejayatilake5284 5 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭
@nisaljayawardena
@nisaljayawardena 2 сағат бұрын
JVP 🔔🚩 NPP 🧭❌ AKD ✊🏼🇱🇰
@nimmijaya3860
@nimmijaya3860 3 сағат бұрын
ඒක යකාගෙ කතාවක්නේ වැරදි කරපු නිලධාරීන්ව තවත් තියාගෙන හුරතල් කරන්නද මේ ගොල්ලො යන්නේ. උන්ට දදුවම් නැද්ද? රාජපක්ෂ හොරු නඩේවත් මේ ගොල්ලෝ නලවන්නයි යන්නේ මට පේන්නේ මේ විදියට. ඉස්සර වැරදි දැන් කරන්න එපා කියලා. එවා හරියන්නෙ නැහැ මහත්තයෝ ජනතාව චන්දේ දුන්නේ හොරු අල්ලලා හිරේ දාන්නයි. පොලිසියේ හො කොහේ හෝ වෙවා තමන්ගේ තනතුර අවිභාවිතා කරලා තියෙන්ව නම් පොලිසියේ 1/2ක් ම උනත් කමක් නැහැ දැඩි දඩුවම් දීලා අයින් කරන්න. මුංගේ ජරා වැඩ නිසා ජනතාව කොච්චර කාලයක් දුක් වින්දද, කී දෙනෙක් ජීවිතවලින් වන්දි ගෙවන්න ඇත්ද.
@AsaPriy
@AsaPriy 2 сағат бұрын
Idikrim walta sahnyk denn
@nisaljayawardena
@nisaljayawardena 2 сағат бұрын
LET'S ACHIEVE A GREAT VICTORY FOR THE NATIONAL PEOPLE'S POWER IN THE UPCOMING LOCAL GOVERNMENT ELECTIONS! 🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩🚩
@LeslyJayaNZ
@LeslyJayaNZ 6 сағат бұрын
HAAL 270 YI MUNGE KAYIWARUWA AHAPAIYAW
@Nishantha-ym5ig
@Nishantha-ym5ig Сағат бұрын
Lokka oya madayata awilla baila kiyanne nathuwa policya waraddak Karala thiyenawanam danduwam denna. Meyata arakshawa sambandawa thiyena danuma mokakda. Meyage kathawen therenawa thanikara berenna uththara denne.
@gaminisubasinghe6618
@gaminisubasinghe6618 5 сағат бұрын
ඔයා අධිකරන නියෝජ්‍ය ඇමතිවරයා ව්දියට ඔයා අදකල හමුදා බුද්ධ් අංසය කියන එවුන් සුද්ධ නොකල යුතුද ...........
@herathwimalasena3962
@herathwimalasena3962 2 сағат бұрын
හමුදා බුද්ධි අංශය තියෙන්නේ හමුදාපති යටතේ .එයට අවශ්‍ය තීරණ ගතයුත්තේ ජනාධිපති
@gaminisubasinghe6618
@gaminisubasinghe6618 5 сағат бұрын
ඔයා ..........සුනිල් කී වතාවක් කිවද............සර්.........කියල ඔයාලත් සර්..........කියල අහගන්න ආසයි වගේ මම මේ මෑතක ලැබූ අත්දැකීමක් හැබැයි උඹල.............
@Miniunicornlk1234
@Miniunicornlk1234 42 минут бұрын
සු නිල්. වට ගලා.. මම. ඔබට. මතක. කරනව. සිරිමාවෝ. මැතිනියගේ. ප්‍රජා. Aithia. අහෝසි kireema. ගැන.. ආ නිසාnawathath..megana.janathawa.danuwath.kara 1:01:59
@g.m.gunapalagunapala2663
@g.m.gunapalagunapala2663 4 сағат бұрын
2020.janawari.sita.ath.hitawu.wisrama.wretup.naduwe.thathwaya.mokakda.kiyala.kiyanna.obathumayi.windithayin.wenuwen.penee.sitiye.
@asankabandara939
@asankabandara939 20 минут бұрын
❤❤❤❤good luck
@Rasthiyaduwa2024
@Rasthiyaduwa2024 5 сағат бұрын
Npp ❤❤
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 34 МЛН
Do you love Blackpink?🖤🩷
00:23
Karina
Рет қаралды 23 МЛН
I thought one thing and the truth is something else 😂
00:34
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 17 МЛН
🔴MUL PITUWA || මුල් පිටුව || 2024.12.05
Swarnavahini TV - Live
Рет қаралды 406
Face The Nation. Election Pledges & Promises. December 4, 2024 at 9.30 p.m.
2:12:09
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 34 МЛН