පොඩි වැඩ්ඩෝ තුළින් අහන්න ලැබුණ සංවේදීම කතාව... | Podi Waddo

  Рет қаралды 40,372

Hiru TV

Hiru TV

Күн бұрын

පොඩි වැඩ්ඩෝ තුළින් අහන්න ලැබුණ සංවේදීම කතාව... | Podi Waddo
FULL EPISODE : hiru.lk/2R4vnk
Watch this video on TikTok
👉 / hirutv
#hirutv #hirutvdigital #hirutvlk #PodiWaddo
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZbin 24x7 live - hiru.lk/Z2d4xa
🔴 Watch live webast - hiru.lk/PmfFC4
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - / tvhiru
Follow us on Threads - www.threads.ne...
Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#hirutv #hirutvlk #hirutvdigital #hirutvsrilanka

Пікірлер: 174
@DilshaPamodi
@DilshaPamodi 2 ай бұрын
සමහර පණ්ඩිත ළමයින්ගෙ වැඩිහිටි කතා අස්සෙ දැක්ක ආදරණීයම කතාවක්❤❤❤
@poojaapsarani1154
@poojaapsarani1154 2 ай бұрын
ඇස් වලට කදුලු ආවා ඒ කතාවට..මේ තාත්තව contact කරගන්න විදිහත් දැම්ම නම් උදව් කරන්න හිතන් ඉන්න අයට වටිනවා...හැමෝම එකතු වෙලා මේ පැටියගෙ පාර්තනාව ඉශ්ට කරමුද...❤❤...
@KumariDassanayake
@KumariDassanayake 2 ай бұрын
අනිවාර්යයෙන් කකුල් දෙකක් ලැබෙනවාමයි මේ සහෝදරයා ට.දීර්ඝායුශ ❤
@thiliniwasana3719
@thiliniwasana3719 2 ай бұрын
අනේ ඒ දෝණිගේ අහිංසක ප්‍රාර්ථනාව...දවසක ජීවිතේ දිනලා තාත්තාට හයියක් වෙන්න පුතේ...😢😢😢
@shenalijayasingha4767
@shenalijayasingha4767 2 ай бұрын
අනිවාර්යයෙන් ❤
@i.m.silanganthilaka7870
@i.m.silanganthilaka7870 2 ай бұрын
අනේ පුතේ ඔයා හොද දුවක් දුවල කොහොමත් තාත්තලාට ආදරෙයි ඔයාගේ තාත්තාට කකුල් දෙකක් ලැබෙයි බුදුසරණයි
@simplewalker459
@simplewalker459 2 ай бұрын
ඒ පුංචි දුවගේ ප්‍රාර්ථනාව ඉෂ්ඨ වේවා!!!❤ තෙරුවන් සරණයි🙏
@khantikhanti2884
@khantikhanti2884 2 ай бұрын
අනේ මැණික ඇස් වලට කදුළු ආවා ආදරෙයි පුතේ බුදු සරණයි ඔයාලට❤❤❤❤❤❤
@icgwd9788
@icgwd9788 2 ай бұрын
ඇත්තටම හරිම දුකයි අහිංසක දරුවෙක් පුතේ ඔයාට බුදු සරණයි මම සවුදි රජ කුමරිය හරිමලසනයි හරිම සතුටුයි මම සවුදි අරාබියේ සිට බුදු සරනයි දේවී පිහිට ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනව සාදු සාදු සාදු ⚘⚘⚘⚘⚘❤❤❤❤
@ruvininisansala3420
@ruvininisansala3420 2 ай бұрын
මගේ පුතා හරි ලස්සනට ලොකු වෙලා ජීවත් වෙන්න... ශක්තිමත්, ලස්සන හිත් තියෙන දෙමව්පියන්ගේ ලස්සන හිත් ඇති දරුවන් දැක්කම සතුටුයි ❤
@anushalakmali9622
@anushalakmali9622 2 ай бұрын
පිය සෙනෙහසට කවි ගී ලිය වුණා මදි 😢😢❤
@siriyawathipg5827
@siriyawathipg5827 2 ай бұрын
ඒ පින් වන්ත දියණියට වාසනාවන්ත සුබ අනාගතයක් උදාවේවා චූටි මැණිකෙ ට තෙරුවන් සරණයි........❤❤
@samasriyanisriyani7507
@samasriyanisriyani7507 2 ай бұрын
එකට නම් හදවත පැලෙන්න අවා තෙරුවන් සරණයි දෝනි ❤️❤️❤️❤️❤️
@muthumuthuabekon4459
@muthumuthuabekon4459 2 ай бұрын
ඒ තාත්ත මොන තරම් වාසනාවන්තද.❤ බුදුසරණයි මැණික දවසක ලොවක් දිනන්න් ශක්තිය ධෛර්යය ලැබෙන්නෝනි තුනුරුවනේ පිහිටයි.❤
@pushpaguruge2073
@pushpaguruge2073 2 ай бұрын
අනේ දෝනි.....ඔයාට දෙවි පිහිටයි🙏❤ පුතේ බයවෙන්න එපා තාත්තට පාද දෙකක් ලැබෙිවී.... ඔයාගේ අනාගත බලාපොරොත්තුව සාර්තක වේවා!!!!!පුතේ
@prasadikahatharasinghe3910
@prasadikahatharasinghe3910 2 ай бұрын
ආදරනීය ලස්සන පවුලක්.අනේ හැමදාම සතුටින් ඉන්න..ජීවිතේ කවදාවත් වැටෙන්න එපා..දෙවියෝ ඔයාලව ආරක්ෂා කරනවා..🙏🙏🙏🙏
@DewikaElawellagamaathige
@DewikaElawellagamaathige 2 ай бұрын
හරිම සංවෙිදී ❤️👈
@Kuwitsv
@Kuwitsv 2 ай бұрын
සියලුම . දෙනාටම . බුදු සරණයි . 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
@chandraediri6913
@chandraediri6913 2 ай бұрын
දරුවන් ta දෙමව්පියන් වගේම දෙමව්පියන්ට දරුවනුත් විතර වටින්නේ නැහැ wena කිසිම දෙයක් ..a...තරම් ma a.බැඳීම හරිම ශක්තිමත් ❤
@n.ssumaiya124
@n.ssumaiya124 2 ай бұрын
අහිංසක ප්‍රාර්ථනාවක්. දීර්ඝායුෂ ලැබේවා ඔය පවුලටම ❤️
@vihangajayawardana5659
@vihangajayawardana5659 2 ай бұрын
මැණික ඔයා කවදා හරී තාත්තා වගේම ශක්තිමත් දිරිය දුවෙක් වෙනවා , සුභ පතනවා මැණික , ❤😘
@dammidammi8680
@dammidammi8680 2 ай бұрын
ඇත්තමයි ඒ කතාවට ඇස් වලට කදුලු ආවා ඒ තාත්ත හරිම වාසනාවන්තයි
@KhomariKomodine
@KhomariKomodine 2 ай бұрын
Budu saranai puthe oyata thaththa balaganna bosath diyaniyak wewa❤❤❤❤
@manjulaliyanage9551
@manjulaliyanage9551 2 ай бұрын
තෙරුවන් සරණයි යහපතක් වේවා .දිරිය දියණිය ඔබට .
@saniproductions5421
@saniproductions5421 2 ай бұрын
ඔයා රත්තරන් දරුවෙක් හැමෝටම ඔයා හොද ආදර්ශයක් දුන්නා මේ කතාවට අඩපු නැති කෙනෙක් නෑ දුවේ බුදු සරණයි පැටියෝ
@thimirarukman8345
@thimirarukman8345 2 ай бұрын
මේවගේ දරුවෝ අපේ රටට වාසනාවන්.දුවේ ඔයාට බුදු සරණයි.
@Skwsamanthi
@Skwsamanthi 2 ай бұрын
දෙවියනේ 😢රත්තරං දුවේ...ඔයාට ආදරෙයි මැනික
@DiliniMadurangi-ec9fg
@DiliniMadurangi-ec9fg 2 ай бұрын
අනේ පැටියෝ කවදාවත් ඔයාට වරදින්නැහැ ❤❤❤
@somasiriperumburiarachchig9628
@somasiriperumburiarachchig9628 2 ай бұрын
එ කතාවට මටනම් ඇස්දෙකට කදුළු ආවා.
@nadeeramadhu8769
@nadeeramadhu8769 2 ай бұрын
මටත්
@ranjaniekotigala3162
@ranjaniekotigala3162 2 ай бұрын
මටත්
@TusharaDamayanthi-y9w
@TusharaDamayanthi-y9w 2 ай бұрын
උතුම් මිනිසෙකු වු රෙනෝද සිල්වා මහත්තයට මේ විඩ්‍ යෝ එක බලන්න ලැබේවා මේ පැට්‍ යාගේ අහිංසක පැතුම ඉටු වේවා 🙏
@pradeepchaminda7413
@pradeepchaminda7413 2 ай бұрын
අම්මෝ මේච්චර පවු කරයෝ ඉන්න රටේ...මේ දරුවා නීසාද මන්ද...ලංකාව තාම මේහම තියන්නේ දේයියනේ...බුදු සරනයි රත්තරන් මැනිකේ
@malnimalni3284
@malnimalni3284 2 ай бұрын
තේරැවන්. සරණයි. .
@d.g.kanthisenawirathna792
@d.g.kanthisenawirathna792 7 күн бұрын
රත්තරන් කෙල්ල පැටියෙක්,,බුදු සරනයි වස්තුව ❤❤❤
@kusumalathahewage925
@kusumalathahewage925 2 ай бұрын
Ema daruwatath piyatath mulu family ekatama theruwan saranai. Hama denatama hariyanna one.
@kithsiriwl7657
@kithsiriwl7657 2 ай бұрын
ඇත්තමයි දුව මගේ ඇස් දෙකට කඳුළු ආවා.ඔබ සිතන පතන දේ සාර්ථක වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏🙏
@JayaniPeamalal
@JayaniPeamalal 2 ай бұрын
ආදරෙයි මැනික😘හරි යන්න ඕනා උතුරන්න😍😘😘
@csamarathunga8818
@csamarathunga8818 2 ай бұрын
දෙවියන්ගේ පිහිටෙන් මෙම අයියා ට කකුල් දෙක ක් ලැබෙවා
@Anthurium6910
@Anthurium6910 2 ай бұрын
අනේ ඒ අහිංසක පැතුම ඉක්මනින් ඉටු වේවා❤❤❤❤❤❤❤😢
@Kusum-r1w
@Kusum-r1w 2 ай бұрын
ඇස් වලට කදුළු ආවා. බුදුසරණයි දුවේ
@shenalijayasingha4767
@shenalijayasingha4767 2 ай бұрын
ඇත්තටම
@sasiachi8806
@sasiachi8806 2 ай бұрын
දුවලගෙ ලෝකෙම තාත්තා . මගෙ ලෝකෙත් මගෙ තාත්තා ❤
@soshithaprabath3659
@soshithaprabath3659 Ай бұрын
ගිහාන් පුනාන්දු මහත්මයා මේ වැඩසටහන ඉතාමත් ලස්සනට කරනවා තෙරුවන් සරණයි සියළු දෙනාටම
@woshanthamadushanka3858
@woshanthamadushanka3858 Ай бұрын
තාත්තා කොහොමත් විරයෙක් පුතේ😢❤
@NilNethu-f5j
@NilNethu-f5j 2 ай бұрын
ඒ තාත්ත මොන තරම් වාසනාවන්තද.❤
@kumudunimangalika6578
@kumudunimangalika6578 2 ай бұрын
බුදු සරනයි සියලු දෙවි පිහිටයි
@قيتاسرلنكا
@قيتاسرلنكا 2 ай бұрын
❤❤❤❤❤❤❤මාරම දුකයි
@bashiniRathnayake1953
@bashiniRathnayake1953 2 ай бұрын
හැම දෙම තිබිලා හිතගන්න බැරි විදියට එවා නැති වෙද්දී වෙදනයි තමයි 😢 තමන්ගෙ තාත්තා වෙනුවෙන් කකුල් දෙක දෙන්න පුලුවන්නම් එ පොඩි කෙල්ල දෙයි තමයි . දරුවෝ එහෙමයි ❤. හැබැයි තාත්තා වෙනුවෙන් හිටගන්න කකුල් දෙක වෙනුවට කකුල් 6 ක තියෙනවා .
@kelumnisanjaya5021
@kelumnisanjaya5021 2 ай бұрын
අපිට කකුල් දෙකක් ගන්න පුළුවන් තාත්තට ❤️❤️❤️❤️ පුළුවන් ද...... ❤❤❤❤ ඒ හිනාව....
@shenalijayasingha4767
@shenalijayasingha4767 2 ай бұрын
තෙරුවන් සරණයි ඔයාලට ❤
@NKTharanga
@NKTharanga 2 ай бұрын
ඇස් දෙකෙන් කඳුළු ආව.ඔයා හරිම වාසනාවන්ත තාත්තා කෙනෙක් .ඔය තමයි ඔයාගෙ කකුල් ⁣දෙක.ඔයාට දරුව නිසා කකුල් දෙකෙන් ලැබුන දවසට දරුව එක්ක හිරුට එන්න.
@madumadu9036
@madumadu9036 2 ай бұрын
🥰🥰🥰 හරිම ආදරනීයයි දෝනී ❤️
@N.Rgehedjdmknmslzlpzpl
@N.Rgehedjdmknmslzlpzpl 2 ай бұрын
A thaththata kakul dekak ekmanatama lebenna ona Vishwa shakthiye balayen,❤
@Mindula292
@Mindula292 2 ай бұрын
සසරේ පෙරුම්පුරා එන දරුවෙක් පුතේ ඒක ඔයාට මහ මෙරක ශක්තියක් වේවා
@tharinduwickramasingha1577
@tharinduwickramasingha1577 2 ай бұрын
මේ හිත හොද ළමයි හැමතැනම බිහිවෙන්න ඕනි..❤❤
@Rover1117
@Rover1117 2 ай бұрын
👍
@KankanamgeSwarnalatha
@KankanamgeSwarnalatha 2 ай бұрын
දුවෙක් කියනනෙම ලෝකයක් ඔය දුව පොඩි කමට හදවත පටුලෙන්ම හිටපු ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉අවයාජ කියමනක් දුවෙක් කියන්නේම පවුලකට හොද දිරියක්
@gamganimasa9242
@gamganimasa9242 2 ай бұрын
Ma asata kadulu awa putha putha oyata tharuwam saranai davi pihitai 🙏🙏
@kumaridishsanayake100
@kumaridishsanayake100 2 ай бұрын
ඇත්තටම me daruwa ගොඩක් huda daruwek budusaranai රත්තරන් පුතේ
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 2 ай бұрын
චූටි මැනිකගෙ ප්‍රර්තනාව ඉෂ්ඨ වෙිවා 😢😢😢
@namalliyanagam7692
@namalliyanagam7692 2 ай бұрын
බුදුසරනයි දුවෙි ඔයාට
@RenukaWimalaweera
@RenukaWimalaweera 2 ай бұрын
Theruwan saranai menika mage putha mulu mahath daru parapuratama adarshayak
@kumarichandrakanthi4670
@kumarichandrakanthi4670 2 ай бұрын
දෙම්ව්පියෝ පාරේ දාලා යන දරුවෝ ඉන්න මේ රටේ.පුන්චි දුවේ.ඔයා බෝසත් දරුවෙක්.
@ajanthakalyani3912
@ajanthakalyani3912 2 ай бұрын
බුදු සරනයි මගෙ මැණික ඒ වචන ටික ට කදුලු ආවා
@abheethaherath-dc3rp
@abheethaherath-dc3rp 2 ай бұрын
රත්තරන් කෙල්ලෙක්........❤
@chandanilakmali3698
@chandanilakmali3698 2 ай бұрын
❤❤❤❤ manika.gaodak duka hithuna budusarani oyage paule samata
@KeerthiGamage-iz1pj
@KeerthiGamage-iz1pj 2 ай бұрын
ඔයාගෙ තාත්තට කකුල් දෙයක් ඉක්මනට ලැබෙන්න ඕන මගෙ පුතේ.. ආදරෙයි ඔයාට.
@Rajapaksha-w
@Rajapaksha-w 2 ай бұрын
ජීවිතේ අරුත හරි හැටිම තේරුම් යන්න...... දුවෙක් ඉන්නම ඕනේ පණ යද්දි ළඟ ඉන්න......
@arunamahesh1382
@arunamahesh1382 2 ай бұрын
Ane duwe oyata bs.❤❤oya loku unama thttawa hodata balala ganna.
@chandrikadamayanthi6144
@chandrikadamayanthi6144 2 ай бұрын
ඇත්තෙන්ම කදුලු ආවා.පුතේ ඔයාගෙ බලාපොරොත්තුව ඉශ්ට වෙයි
@MaaliMaali-t4m
@MaaliMaali-t4m 2 ай бұрын
Dukai Malli oya geana harima adambarai oyalata siyalu deynata siyalu dewi pihitai oya sathutu weynna Hoda duwak oyata innawa jayama weywa
@AmaAma-m5t
@AmaAma-m5t 2 ай бұрын
Mara dukai mma aduwa doniga wacana tikata❤❤❤❤
@TusharaDamayanthi-y9w
@TusharaDamayanthi-y9w 2 ай бұрын
මම මේ වැඩ සහටන මම බලනවා නමුත් අද මගේ ඇස් වලට කදුලු ආවා ගොඩක් සන්වේදනියයි 😭😭😭
@aamilasampath5560
@aamilasampath5560 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤මාරම දුකයි දෝණි
@marietikshi3260
@marietikshi3260 2 ай бұрын
Ammoooo😢😢😢 as dekata kadulu kadagena wathuna e duwa kiyapu deta.ikmanin thaththata kakul dekak hambawei puthe❤ jesu pihitai🥰🥰🥰🥰🥰🥰
@yasirujayashanka9024
@yasirujayashanka9024 2 ай бұрын
බුදු සරණයි❤
@deepikapriyadarshani5721
@deepikapriyadarshani5721 2 ай бұрын
❤❤❤❤❤❤Budu saranai duwey oyata.
@kapilarajapaksha6380
@kapilarajapaksha6380 2 ай бұрын
Oyage adishtanaya saba wewa patiyo
@ShashikalaDhamayanthi
@ShashikalaDhamayanthi 2 ай бұрын
Aththatama sathutui
@PresannaKumara-u5x
@PresannaKumara-u5x 2 ай бұрын
අැත්තට මට මෙි කතාවට අැඩුනා එ් දරැවා රටට වටිනා සමිපතක් අැත්තට එ් තාත්තා ට අනිවාර්යෙන්ම කකුල් දෙකක් හමිබ වෙයි 😥😥😥😥😥😥
@IranganiGamage-u9g
@IranganiGamage-u9g 2 ай бұрын
Raththaran duwe mage husma nawatuna . Oyata hariyanawa . 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@chandranielisabethnanayaka4753
@chandranielisabethnanayaka4753 2 ай бұрын
❤❤❤❤ budusarai EA puthata ikmanata kakul dekaak ganna lbaewaa
@DamayanthiRajapaksha-n8w
@DamayanthiRajapaksha-n8w 2 ай бұрын
ඇස් වලට කදූළු ආවා දුවෙ බුදු සරණයි දුවෙ
@AnushaSanjeewani-y6y
@AnushaSanjeewani-y6y 2 ай бұрын
Budu saranayi puthae❤❤❤❤
@SumithraFernando-fg7qu
@SumithraFernando-fg7qu 2 ай бұрын
Raththara puthe oyanam harima wasanawak mage as walata kadulu awa puthe budusaranai🎉🎉🎉❤❤❤❤❤❤❤
@DjBrawo-fr5zx
@DjBrawo-fr5zx 2 ай бұрын
❤ Devi pihitayi
@sadunihimansha9193
@sadunihimansha9193 2 ай бұрын
අනේ මැනික මටත් ඉකි ගහල ඇඩුන අනේ පුතේඔයා ලොකු වෙලා තාත්තව ඵලාගන්න
@SleepyDarts-sd4pu
@SleepyDarts-sd4pu 2 ай бұрын
Lankaavata thava aurudadakin anava a aavama .Mae duula kohaeda haettipola kiyala .hoyala annam.budusaranari
@tharinduwickramasingha1577
@tharinduwickramasingha1577 2 ай бұрын
අනේ මේ කතාවට මම අඩුවා😢❤
@JenetDomenica
@JenetDomenica 2 ай бұрын
❤❤❤ ආදරෙයා පුතේ
@IndikaGamaarachchi-n2v
@IndikaGamaarachchi-n2v 2 ай бұрын
මෙි කතාවට ඇස් වලට කඳුළක් නාවොත් එ තාත්තෙක්වත් මනුස්සයෙක්වත් නෙමෙයි
@FuuGhh-lj9lz
@FuuGhh-lj9lz Ай бұрын
අනේ ඒ කතාව ...😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
@subodinirmala3529
@subodinirmala3529 2 ай бұрын
ඒ කතාවට ගොඩාක් ඇඩුනා මැණික 😢😢😢😢
@KumariGamage-b2e
@KumariGamage-b2e 2 ай бұрын
Utun daruwak, බුදු saranaei ,patiyata.
@nimeshahansamali467
@nimeshahansamali467 2 ай бұрын
මටත් කදුලු ආවා අනේ පුතේ❤❤❤❤
@lilasri3440
@lilasri3440 2 ай бұрын
Budusarani davepehetai duwata jayawewa
@blackshadowea.d6707
@blackshadowea.d6707 2 ай бұрын
ඇස් වලට නොදැනිම කදුලක් ආවා.
@shamalid6893
@shamalid6893 2 ай бұрын
ඇස්දෙකට.කඳුළු.ආවා පුතේ
@shamalid6893
@shamalid6893 2 ай бұрын
බුදු සරණයි පුතේ
@ranithakarunanayaka22
@ranithakarunanayaka22 2 ай бұрын
So proud 😢 daughter!!! I feel so sorry
@janithapriyadarshani3796
@janithapriyadarshani3796 2 ай бұрын
Siyelu denateme Jesu Pihitai e sahodereyate ikmeneteme kakul dekak labevai prarthena kereneva
@kalanidissanayake8221
@kalanidissanayake8221 2 ай бұрын
Matath hari dukai 🎉🎉🎉
@NilminiAnthony-xj2iw
@NilminiAnthony-xj2iw 2 ай бұрын
Oy nm puthe dewa duthiyak. Suba anagathayk oyala hamotama. Devi pihitai. Budu saranai.
@Stobberymix
@Stobberymix 2 ай бұрын
😊Ane
@shamalid6893
@shamalid6893 2 ай бұрын
මැනික.දෙව් පිහිටයි දුවෙ
怎么能插队呢!#火影忍者 #佐助 #家庭
00:12
火影忍者一家
Рет қаралды 39 МЛН
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 10 МЛН
怎么能插队呢!#火影忍者 #佐助 #家庭
00:12
火影忍者一家
Рет қаралды 39 МЛН