Podu Season 02 | Episode 02 January 30th 2022

  Рет қаралды 1,091,939

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 1 100
@--AS--
@--AS-- 2 жыл бұрын
මේ කතාව තේරුන් ගන්න භාෂා 3ම දැනගන්න ඕන😂 මරු ඉතිම්❤️
@tharinduyasantha1299
@tharinduyasantha1299 2 жыл бұрын
Sinhala vithark Puluan api😂 meke Randu wena Ewa Nikan 1ke 2ke wasare un wage😂😂😂
@chamilapriyangika6859
@chamilapriyangika6859 2 жыл бұрын
@@tharinduyasantha1299 තොපි ගහ ගන්නකොටත් මාශල් ආර්ට්,කුන්ෆු වලින්ද ගහ ගන්නේ.ස්කූල් වලි යන්නේ ඔහොම තමා
@duminduanjana1228
@duminduanjana1228 2 жыл бұрын
@@chamilapriyangika6859 සිරාවටම බන් 😹
@dilaweer4260
@dilaweer4260 2 жыл бұрын
@maheshrajamuni9087
@maheshrajamuni9087 2 жыл бұрын
මේ පාර තමයි කලණ ගුනසේකරට හොදම චරිතය හම්බෙලා තියෙන්නෙ. අනිවා මේ පාරනම් ජනප්‍රියම නලුවයි දක්ශතම නලුවයි දෙකම ශුවර්. 💪
@pasindudilhara2990
@pasindudilhara2990 2 жыл бұрын
තාමනම් පොදු 1 වගෙ පොදු 2 හිතට ඇල්ලුවෙ නෑ... බලමු බලමු ඉස්සරහට.. තාම එක එපියයිනේ ගියේ ඉස්සරහට සුපිරි වෙවී... 🔥🔥🔥 ගැම්මක් වෙයි කියලා හිතනවා....කලණ අයියගේ ඇක්ටින් නියමයි🔥 මිශෙල් අක්කාටත් ගොඩක් ආසයි...🥰රන්දික අයියයි ලහිරුණී අක්කි මේ සීසන් එකටත් ඕනේ🥰🥰
@pasindukumara1392
@pasindukumara1392 2 жыл бұрын
Pasindu Ekanm Aththa bn Thama hari Epiyak giye na
@vishmaweerasingha4725
@vishmaweerasingha4725 2 жыл бұрын
Ow ......Randika Gunathilaka nathuwa wadak na he is best ❤️
@අවිනිශ්චිතවිශ්වය
@අවිනිශ්චිතවිශ්වය 2 жыл бұрын
Aniwa balan hitapu kauruth na
@sujanisiriwardane241
@sujanisiriwardane241 2 жыл бұрын
Nilu kaushi 💔
@maheshinimanthika8512
@maheshinimanthika8512 2 жыл бұрын
Ow adhi nilu kaushi onimai
@chethanawijesooriya4638
@chethanawijesooriya4638 2 жыл бұрын
අයිෂ්චර්යා එස්. වර්මන් නම් පිස්සුවක්😍😍😍.දෙමළ හඬකැවීම්නම් පට්ටහ්.😀💖
@dilaweer4260
@dilaweer4260 2 жыл бұрын
She is cuteeee
@nilufernando9786
@nilufernando9786 2 жыл бұрын
ගොඩක්ම නිහතමානී කෙනෙක් මිශෙල් ඔයා..!! ලංකාවේ ඉන්න කලා අංශයේ ඉන්න දක්ෂතම වගේම මම කැමතිම කෙනා ඔයා.. ඔයා නිසාම හැමදාම පොදු 2 අනිවාර්යයෙන්ම බලනවා..!! හදවතින්ම සුබපතනවා මිශෙල් තවත් ඉස්සරහට ‍යන්න...!! ♥️😊🙏🏽
@kavii5863
@kavii5863 2 жыл бұрын
මගෙත් ආසම නිලිය එයා
@rasikanamali9432
@rasikanamali9432 2 жыл бұрын
මම කතව බලන්න ගත්තේ. මිෂෙල් ඉන්න නිසයි. නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක් මිෂෙල් කියන්නේ. මන් කැමති රංගන ශිල්පිනියක්. සුබ පැතුම් මිෂෙල්. 👍💖💕🔥
@kaveenagandhari1964
@kaveenagandhari1964 2 жыл бұрын
මගෙත් ආසම actress ♥️
@lightbeam2261
@lightbeam2261 2 жыл бұрын
@happy senta math
@hirunikasunika4308
@hirunikasunika4308 2 жыл бұрын
Math podu balann gtte mishel akk inn nisa
@kavinduprabath98765
@kavinduprabath98765 2 жыл бұрын
තාත්තා මොකද කරන්නෙ ...😢 කුලී වැඩ 😢 පට්ටෙටම දැනෙන්න කිව්වා😢😢💔💔
@renukahewage1606
@renukahewage1606 2 жыл бұрын
Episode දෙකයි තවම බැලුවෙ කථාව හිතට වැදුන මාර විදියට ප්‍රියා ප්රීමාල් ලස්සන ආදර කථාව ක් වෙයි මිෂෙල් ගෙ හිනාව ඇත්තටම අමුතු ලස්සනක් තීනව
@achiniweerasinghe6258
@achiniweerasinghe6258 2 жыл бұрын
අග හිගකම් මැද්දෙන් අනාගත සුබ සිහින දකින්න වෙර දරන සියලුම විශ්ව විද්‍යාල සිසුන්ගේ හදවත අඳුනා ගැනීම පිළිබද කෘතඥ වෙමි. එකී හදවත් තේරුම් ගැනීමටත් පාලකයන්ගේ නෙත් විවර වී සිසුන් හට සහන ලබා දීමටත් හැකියාව ලැබේවා!!!
@kaushalyamadubhasheni1579
@kaushalyamadubhasheni1579 2 жыл бұрын
ශිෂ්‍යාධාර 2,000 න් මුලු මාසෙම කාලා ඉදපු අතීතය මතක් උනා..එහෙම දුක් විදලා 2nd class upper එකක් අරගෙන දෙයියනේ කියලා රස්සාවක් කරන එක ගැන මාර සතුටුයි..ඒ වෙනුවෙන් කැම්පස් එකක් දැකලවත් නැතුව බදු ගෙවපු, බදු ගෙවන හැමෝටම ගොඩක් පිං..🙏
@cozyangel
@cozyangel Жыл бұрын
🥲🙏
@DineshaRanasinghe-h4t
@DineshaRanasinghe-h4t 7 ай бұрын
Ath eka mathaka Nathi un godak ennawa Homagama hospital eka buru Lady doctor kenak ennawa Eki hithan enna eki ge maha eka ge salli kiyala 😅
@BanchiLahiru123
@BanchiLahiru123 2 жыл бұрын
ඊයෙනම් එච්චර කොලටියක් නෑ කියලා හිතුවට අදනම් අමුතුම ගැම්මක් ආවා ඇගටම මරු බලමු බලමු තව තියෙනවනේ
@samadhidissanayaka6187
@samadhidissanayaka6187 2 жыл бұрын
මේ සිරාවරටම කලනගෙ ලව් සීන් එක දෙන්නගෙ ඇක්ටින් මියුසික් සේරම ටැමිල් ෆිල්ම් එකක් වගේ පට්ට ආහ් ❤❤
@arthart4670
@arthart4670 2 жыл бұрын
මිෂෙල් & ඓශ්චර්‍යා....💛super acting 💐💯❤️
@Flowersbloomw
@Flowersbloomw 2 жыл бұрын
කලන අයියා මාර Acting එකක් දෙන්නේ ඉස්සර ප්‍රීමාල් දඩබ්බර හිතුවක්කාර කොල්ලෙක් ඒත් දැන් අනුන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින කෙනෙක් දැන් හොඳ ප්‍රේමවන්තයෙක් අහිංසක නමුත් හිතුවක්කාර කොල්ලෙක් මේ Character Development එක නම් සුපිරි ඉදිරියටත් සුපිරි සීන් බලාපොරොත්තු වෙනවා ප්‍රියා ප්‍රීමාල් සීන්නුත් ඕනේ ♥️
@nethmisulakkana325
@nethmisulakkana325 2 жыл бұрын
අදනම් කතාව පට්ට ලස්සනයි.මිශෙල්,කලන කියන්නේ අති දක්ශයෝ🔥🔥ඒත් තාම හිතට දුකයි ආදිවයි නිලුවයි නැති එකට😒
@jwfan1249
@jwfan1249 2 жыл бұрын
Ee unata kalana maru okkotama wadiya ona charithayak ragapanna puluwan 💥🤍💫
@randiushara5050
@randiushara5050 2 жыл бұрын
පිළියන්දල සෙන්ටල්.. ඒ දැනුනු හැගීම කියාගන්න බෑ.. 🥺❤💙💛
@hansichamodya6100
@hansichamodya6100 2 жыл бұрын
ගොඩක් දක්ෂ,නිහතමානී,ආසම කලාකාරිනියක්.... ආදරෙයි මිශෙල් අක්කේ ....❤
@චූටිටීච-ත4හ
@චූටිටීච-ත4හ 2 жыл бұрын
"රෙද්දෙ හරි හස්බන්ඩ්" මරු වදන ...😄😄😄
@ishara1996
@ishara1996 2 жыл бұрын
Campus life එකට සෑහෙන්න කිට්ටු කරලා තියනවා.කලණ අයියා perfect acting.නිර්මාණාත්මක කොටස් ටිකත් ලස්සනයි.මරු👌
@anujarangana6677
@anujarangana6677 2 жыл бұрын
කලණ ගේ ඇක්ටින් නම් පිස්සු හැදෙනවා,,,💆‍♂️ ප්‍රීමාල් ගේ චරිතෙ ඇතුලේ ජීවත් වෙනවා සුන්නා♥️💝💝🥇🏅
@Ashanvlogs480
@Ashanvlogs480 2 жыл бұрын
Tamil & sinhala films දෙකක් එකතු කරා වගේ ❤️🔥 මාරයි. හිතුවක්කාර tele series එකෙන් පස්සෙ දෙරණෙන් දැක්ක සුපිරිම tele series එක තමයි පොදු season 02 🔥
@pathminiwijerathne6267
@pathminiwijerathne6267 2 жыл бұрын
ඇත්ත ඇති සැටියෙන් පෙන්වන කතාවක්. දුප්පත් අපිට මහපොල , හොස්ටල් නෑ කියන්නෙ ඒක මාර වේදනාවක්.
@anujarangana6677
@anujarangana6677 2 жыл бұрын
පොදු සීසන් 1 = ආදී+නිලූ ☺️🤓🌈 පොදු සීසන් 2= ප්‍රිමාල් +ප්‍රියා 😈🧕🏻 🔥
@kavigimhana5991
@kavigimhana5991 2 жыл бұрын
මේකේ කව්ද බන් හොද 🙂
@Flowersbloomw
@Flowersbloomw 2 жыл бұрын
මිෂෙල් අක්කා පට්ට ලස්සනයි කලන අයිය මරු Acting රන්දික කොහොමත් ඉතින් Top ම කෙනා නේ♥️ මරු අද Song එකක් වගේ ප්‍රීමාල්ගේ චරිතෙ නම් පට්ට ♥️ ආදී නිලූ දෙන්නත් ඕන හැබැයි හොඳේ ♥️
@hiruni7946
@hiruni7946 2 жыл бұрын
@DILA FX ඔයා හොද එක්කෙනානේඑ🤣🤣🤣 මිනිස්සුන්ට අපහස කරන්න එපා එපා
@anujasathimantha9925
@anujasathimantha9925 2 жыл бұрын
ඒකනම් ඇත්ත ආදි නිලූ දෙන්නම ඕනේ ✋❤️. අපේ දේ රැකගෙන අලුත් දේ අරගෙන.. ආදරෙයි දෙරණ හැමදාම මේ වගේ නිර්මාණ ගේනවාට 😍❤️.. දෙවෙනි ඉනිම වගේ ඔලු කන කතා නැති කරලා මේ වගේ නිර්මාණ හැමදාම ගේන්න අප්පා 😌
@s.jayawardana968
@s.jayawardana968 2 жыл бұрын
රන්දික හිටියද
@hadidaartist
@hadidaartist 2 жыл бұрын
Kalanata Patta makeup ekak dahala thiyenna ‘
@buddhika9327
@buddhika9327 2 жыл бұрын
@DILA FX කතා කරන්න ඉගෙනගනින් තොගේ ජාතකේ තමයි තෝ අර කමෙන්ට් කරලා තිබුනේ. නිකන් චාටර් නොවී හිටපන්. තෝ කොල්ලෙක්ද කියලත් සැකයි 🤣🤣
@senaldilshankarunarthne7358
@senaldilshankarunarthne7358 2 жыл бұрын
කතා දෙකක් නෑ. තුමිඳු දොඩම්තැන්නට පස්සෙ දැක්කා ආසම නළුවා කලණ ගුණසේකර. 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰 සරලවම කිව්වොත් මුන් තමා නළුවෝ.
@ameshanavodi8168
@ameshanavodi8168 2 жыл бұрын
කලනට හිත ගියාද මන්දා 🥺❤️🥰 මරැ 😍
@s.tedirisooriya5134
@s.tedirisooriya5134 2 жыл бұрын
අම්මෝ ප්‍රිමාල්ගේ දෙබස් ටික 🤩 නියමයි
@A.B.C.D881
@A.B.C.D881 2 жыл бұрын
කලනග චරිතය හරිම ලස්සනයි .සටන්කාමි චරිතයක් .ප්‍රියාත් ශෝක් .ලස්සන කතාවක් වෙයි ඉස්සරහට.
@Amazonworld2050
@Amazonworld2050 2 жыл бұрын
දෙමළ ගැනූ ලමයාට ඉන්න එක්කෙනා ලස්සනයි 😇❤️
@nethusithuvlogs3494
@nethusithuvlogs3494 2 жыл бұрын
Eya 7the kalliyeth hitiya
@sksirisena12
@sksirisena12 2 жыл бұрын
❤️‍🔥
@chathurangaumesh9265
@chathurangaumesh9265 2 жыл бұрын
@@nethusithuvlogs3494 ooma ooo
@harshamadusanka-lo7tc
@harshamadusanka-lo7tc Жыл бұрын
සිරා ඇ
@vidusha8699
@vidusha8699 2 жыл бұрын
මේ සීසන් එකත් ගැම්මක් අල්ලයි එහෙනම්❤️.
@pathummusicpm268
@pathummusicpm268 2 жыл бұрын
පොදු සෙනසුරාදටයි ඉරිදටයි හැමදාම බලනඅය හදවතින්ම 💔💔💔දෙමුද වැස්සක්
@zee_123
@zee_123 2 жыл бұрын
I think this season is different from the first one... it has a different color.... acting is more realistic than the previous season...Kalana Gunasekara's acting is on a different level ... superb🔥🔥these two episodes have already remained in my heart .... love it ❤️Looking forward to the next episode .....😊
@Saradiyalfireworks342
@Saradiyalfireworks342 2 жыл бұрын
ප්‍රියන්ත මහඋල්පතගමයාගේ පට්ට acting ඈ🔥❤️respect kalana
@nirmanikavindya2417
@nirmanikavindya2417 2 жыл бұрын
❤️
@AnuAnu-df9sd
@AnuAnu-df9sd 2 жыл бұрын
කවුද
@Saradiyalfireworks342
@Saradiyalfireworks342 2 жыл бұрын
@@AnuAnu-df9sd ප්‍රියන්ත මහඋල්පතගම ඒ කියන්නේ ජෙහාන්ගේ ගෝලයා ඒ කිව්වේ කලණ ගුණසේකර❤️
@dinurapabasara4827
@dinurapabasara4827 2 жыл бұрын
ජෙහාන් :- අඩෝ උබ මාරම පොරක් නෙ ප්‍රියන්ත....😅❤️✌️
@tharushifernando5813
@tharushifernando5813 2 жыл бұрын
මා දුටු දක්ෂම හා නිහතමානීම රංගන ශිල්පිනිය මිශෙල් දිල්හාරා ...❤️❤️❤️🖤
@BRO-ze6jg
@BRO-ze6jg 2 жыл бұрын
ඉතින් අපිට කියන්නේ ඇයි
@subashikarunarathna2243
@subashikarunarathna2243 2 жыл бұрын
@@BRO-ze6jg oya balen daganna epa
@chinthanicabraal761
@chinthanicabraal761 2 жыл бұрын
boruwata ai varnana karanne.samanya lamayekta boru otunu danna epa.
@maheshinimanthika8512
@maheshinimanthika8512 2 жыл бұрын
But nilui kaushi tharan apita feel na neda mishel😢
@anujarangana6677
@anujarangana6677 2 жыл бұрын
මිෂෙල් මාර කියූට් අනේ🙂💗💗💗💗💗
@ravindulakshan2808
@ravindulakshan2808 2 жыл бұрын
😍😍 කළණ ගුණසේකර 😍😍 The bomb 💣 ආසම ❤️❤️ අපේ ස්කෝලෙ ඕල්ඩ් බෝයි කෙනෙක් වෙච්ච එක ගැන මාර ආඩම්බරයි 😍😍😍
@pubududilshan5361
@pubududilshan5361 2 жыл бұрын
මිෂෙල්ගෙ හිනාව ❤️❤️❤️
@warunigiridarage
@warunigiridarage 2 жыл бұрын
මිෂෙල්...අම්මෝ සුපිරි...මං නම් ඇඩ් දානකොට හිතුව බෝම්බයක් ම තමයි කියලා..ජය❤❤❤❤
@avishkapraborh9787
@avishkapraborh9787 2 жыл бұрын
hi
@tharushasathsara907
@tharushasathsara907 2 жыл бұрын
Super hero ආදි එනකම් බලාගෙන ඉන්න සෙට් එක 🤘
@shansanjeewa36
@shansanjeewa36 2 жыл бұрын
Koi bn aththata ආදී
@sanuliruhansa2594
@sanuliruhansa2594 2 жыл бұрын
Inwo
@anujarangana6677
@anujarangana6677 2 жыл бұрын
ආදි මේකේ නැහැ,මේ විලන් ගේ කතාවයි😈
@danumacharikawa8998
@danumacharikawa8998 2 жыл бұрын
@@anujarangana6677 ආදි ඉන්නව ට්‍රේලර් එකේ දානව ආදිගෙ කොටස්
@c.r8089
@c.r8089 2 жыл бұрын
@@danumacharikawa8998 Randika tamai podu එකේ real hero ... ❤😎 randika ගුණතිලක නැත්තම් ඔය කවුරු හිටියත් පොදු එකෙන් වැඩක් නෑ..... නිලුගෙයි ආදිගෙයි chemistry එක තමයි ලස්සනම... පොදු එක ලස්සන ඒ දෙන්නා නිසයි... ❤❤
@pasindudilhara2990
@pasindudilhara2990 2 жыл бұрын
පොදු කතාවට ඇබ්බැහි උන අය කෝ බලමු..🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
@Flowersbloomw
@Flowersbloomw 2 жыл бұрын
අපි ♥️👋
@chinthakajayaweera1676
@chinthakajayaweera1676 2 жыл бұрын
Api 1sec ekata ebbehi une
@සුරංගනාවි-ෂ3බ
@සුරංගනාවි-ෂ3බ 2 жыл бұрын
මහපොළ ❤️❤️,,, මාවත් මාසයක් කන්න බොන්න දීල ජීවත් කරනව ඒ කාලෙ කැම්පස් ඉද්දි... අපි වගේ අය වෙනුවෙන් ඒ දේ හදන්න මහන්සි උන හැමෝටම පිං, මහපොළ නැත්තං අද මට උපාධියක් නෑ ...
@onlineeverything8289
@onlineeverything8289 2 жыл бұрын
මමත් එහෙමයි.. තාත්තත් නැතුව කාගෙන්වත් උදව්වකුත් නැතුව අම්මගේ පොඩි පඩියෙන් ජීවත් උන අවස්ථාවේ මහපොළ හම්බුන නිසයි ඉගෙන ගන්න පුලුවන් වුනේ..
@e.a.s.s666
@e.a.s.s666 2 жыл бұрын
@@onlineeverything8289 mokkd maha pola kiyanne
@sihinidenashawickramasingh5716
@sihinidenashawickramasingh5716 2 жыл бұрын
@@e.a.s.s666 ශිෂ්‍යාධාර වගේ එකක්
@geethanilmini6793
@geethanilmini6793 2 жыл бұрын
කලණ ගුනසේකරගේ රංගනය අති විශිෂ්ටයි. Season 1 එකේ ආදිගෙ campus ජීවිතේ ගැන දැම්මා. Season 2 එකේ ප්‍රිමාල්ගෙ campus ජීවිතේ දානවා.. ඒ වගේම මිශෙල් (දුශී) හිතාගන්න බෑ මේ වගේ චරිතයක් කරන්වා කියලා .. ඇත්තටම හැම චරිතෙටම හරියනම කෙනාව ශාම් තෝරලා තියෙනවා.. ලබන සතියෙත් හොඳම කොටස් ටිකක් බලාගන්න් පුලුවන්. කුතුහලය සපිරි තාරුණ්‍යයේ අරුමැසි කතා පුවත..💖පොදු season 2 💖
@kushangayashan4102
@kushangayashan4102 2 жыл бұрын
MPK eke ranganath meke wenas widiye patta act ekak denawa superb
@vethumperera5460
@vethumperera5460 2 жыл бұрын
ඇබේ සහ රිල්ලි කොහෙද ගියේ 🤣🤣😅😅😅 පසුවට එඉ නේ 🤣😅❤️❤️❤️❤️‍🔥
@sanuliruhansa2594
@sanuliruhansa2594 2 жыл бұрын
ඔව් ඒ දෙන්නායි ,ආදියි ඉන්නවනම් අපිට හිනා වෙලා මැරෙන්න පුළුවන් 🤣🤣🤣🤣
@TheGHOST-ty6bh
@TheGHOST-ty6bh 2 жыл бұрын
හැබැය් දන්න තරමින් මේ පාර කවුශි නැහැ
@Dithmi556
@Dithmi556 2 жыл бұрын
@@TheGHOST-ty6bh ey dekkema ne
@shenalijayasingha4767
@shenalijayasingha4767 2 жыл бұрын
අනේ ඔව් කෝ ඒදෙන්නා
@vethumperera5460
@vethumperera5460 2 жыл бұрын
@@shenalijayasingha4767 kohe gihillad dannaaaa 😕😕😕😕
@induscovers2293
@induscovers2293 2 жыл бұрын
පොදු my favourite Teledrama ❤️👍💪😍
@user-id1dw3ee3q
@user-id1dw3ee3q 2 жыл бұрын
කළණ ගුණසේකර කියන්නෙ ඉතින් නියම නළුවෙක් තමයි. කූඹියෝ වලින් පස්සෙ කළණ අයියා act කරන teledrama එකක් එනකන් හිටියෙ. නියමයි!👍❤
@saliyaabeykoon2879
@saliyaabeykoon2879 2 жыл бұрын
කළන ලොක්කා සින්නෙක් විදියට රගපානව නෙවෙයි,ඒක ඇතුලෙ ජීවත් වෙනවා 🥺🖤
@user-id1dw3ee3q
@user-id1dw3ee3q 2 жыл бұрын
අපේ සුන්නා! ❤️ ආදරෙයි කළණ අයියෙ! මාරම නළුවෙක් තමයි !
@rasikanamali9432
@rasikanamali9432 2 жыл бұрын
මිෂෙල් &කලණ ඉන්නවා කියන්නේ අයි සුපිරිම තමයි කතව. ගොඩක් ලස්සනයි ජයවේවා. 👍👍💖💖🔥🔥
@tashithasankalpa1271
@tashithasankalpa1271 2 жыл бұрын
මේක ආදි එන්න කලින් ගියපු සීන් එකක් ශුවර්
@gamingtharuwa1923
@gamingtharuwa1923 2 жыл бұрын
අම්මෝ බන් මේකත් 1 වගේම පිස්සුවක්🥰කැම්පස් යන හීන අවුස්සනවා බන් ඉතිම් හැමෝම වරෙල්ලා කැම්පස් එකට මෙන්න ජීවිතේ ඉස්සරහට තවත් සුපිරි වෙයි මේකේ රන්දික අයියත් හිටියොත් තවත් මරු නේද බන් ඉතිම්🥺🥰
@sapnadivyanjalee5843
@sapnadivyanjalee5843 2 жыл бұрын
යන්න යන්න කැම්පස් මේ වගේමයි නටද්දි මේ වගේම සිංදුත් ඇහෙනවා
@kavidoni2002
@kavidoni2002 2 жыл бұрын
ම්ෂෙල් අක්කාගෙ හීනාව ලස්සනයි 🥰 අනෙ නිලු ,අදි නැනෙ 🥺🥰 ගොඩක් ලස්සනයි කතාව 🥰
@c.r8089
@c.r8089 2 жыл бұрын
Randika tamai podu එකේ real hero ... ❤😎 randika ගුණතිලක නැත්තම් ඔය කවුරු හිටියත් පොදු එකෙන් වැඩක් නෑ..... නිලුගෙයි ආදිගෙයි chemistry එක තමයි ලස්සනම... පොදු එක ලස්සන ඒ දෙන්නා නිසයි... ❤❤
@suduaraliyaaa3352
@suduaraliyaaa3352 2 жыл бұрын
Adi nilu nedda
@sachifernando831
@sachifernando831 2 жыл бұрын
🤣🤣🤣 ubala pau bn
@ireshanimali8348
@ireshanimali8348 2 жыл бұрын
@@c.r8089 kalana කවුද kiyala dannadda malli 🤭
@Rasiru-d7e
@Rasiru-d7e 2 жыл бұрын
@@c.r8089 😹 උබ කළණ අයියා නලුවෙක් විදියට දකින්නෙ මෙකෙන් විතරයි එහෙනම්
@ගෝල්කාරයා
@ගෝල්කාරයා 2 жыл бұрын
මේ සිංදුව හරියන්නෙ නෑ බොල... එක හීන රෑක පට්ට...
@ashendilhara3450
@ashendilhara3450 2 жыл бұрын
කලන ගුණසේකර පිස්සුවක් සහෝ 🔥🔥🔥🔥
@vishmithadenuwan3037
@vishmithadenuwan3037 2 жыл бұрын
අලෝකා අක්කයි ,චමෝද් අයියයි නියමටම act karanawa😇 .හදවතින්ම සුභ පතනවා ඉදිරි ගමනට🙂
@githguruge
@githguruge 2 жыл бұрын
සතියක් ඉන්න එක නම් ලේසි වෙන එකක් නෑ 😍♥️
@sadamalibalasuriya4706
@sadamalibalasuriya4706 2 жыл бұрын
ගොඩාක් ලස්සනයි ,,,ඉතින් ඔයාලට ගොඩාක් ඉස්තුතියි මේ වගේ ලස්සන කතා දෙනවට අපිට ,,,බුදුසරණයි දෙවියන්ගෙ පිහිටයි ඔයාලට ,,❤❤❤❤
@tharushajayalath3344
@tharushajayalath3344 2 жыл бұрын
තාත්තා කුලීවැඩ කරන්නේ කියන කෑල්ල පපුවටම වැදුනා ❤️
@rango7277
@rango7277 2 жыл бұрын
Michelle ට මේ කතාවෙන් තමයි best actress හම්බවෙන්නේ💙✌ටිකක් පණ්ඩිතයි හැබයි 🤣
@michellesstuff4313
@michellesstuff4313 2 жыл бұрын
Yeah🤗
@rango7277
@rango7277 2 жыл бұрын
@@michellesstuff4313 upload more videos. I visited your channel and its great 🙂 earned your first subscriber 🤣
@trishiifernando3141
@trishiifernando3141 2 жыл бұрын
මේක පොදු 1 වගේ බොලද ආදරයක් නෙවෙයි highlight කරන්නෙ. වෙනස් කතාවක්. මිශෙල්ගේ, කලනගේ, tamil girl ගේ රගපෑම් තාත්ත්විකයි. මං හිතනවා පොදු 2 ගොඩක් සාර්ථක වෙයි කියලා ♥️
@umeshashintha5718
@umeshashintha5718 2 жыл бұрын
අද නම් කතාව මරු.අද තමා කතාව හරියට පටන් ගත්තේ.කලන අයියේ ඔයාගේ ඇක්ටින් නම් මරු අප්පා බලන්න ආසයි.
@anujarangana6677
@anujarangana6677 2 жыл бұрын
ප්‍රීමාල් ගේ හොදම යාළුවා හරියටම අකිල වීමන්ග සෙනෙවිරත්න සර් වගේ 😀🤍💌
@sandunikasamaraweera7204
@sandunikasamaraweera7204 2 жыл бұрын
ඒ නලුවගෙ නම මොකක්ද 🤔
@anujarangana6677
@anujarangana6677 2 жыл бұрын
@@sandunikasamaraweera7204 තිලින ද සිල්වා,❤️❤️❤️❤️
@hnkhnk8221
@hnkhnk8221 2 жыл бұрын
මං නම් පොදු 1ටත් වැඩිය 2ට කැමති.. පොදු එකේ වැඩිහරියක් පෙන්නුවේ campz එකෙන් පිටත සිද්ධි.. හැබැයි මේකෙ campz එකේ ඇතුළ් පැත්ත පෙන්වනවා.. මං ඒ වෙනසට කැමති.. නැත්තම් මේකත් පරණ එකම වෙනවනේ😌❤️
@jjdiyaa2045
@jjdiyaa2045 2 жыл бұрын
අම්මෝ....සත්තයි අද නම් මට කලන අයියගෙ act එකට හොදටම ඇඩුනා.....ඇත්තමයි super act.....🥰🥰🥰🥰
@manelhenake9522
@manelhenake9522 2 жыл бұрын
අදත් කතාව හරිම ලස්සනයි.❤️❤️
@Dilacreations.
@Dilacreations. 2 жыл бұрын
ආදි නිලූ ඉන්න කොටසක් බලන්න කැමති අය කෝ.❤️😍
@c.r8089
@c.r8089 2 жыл бұрын
@Dilacreations Randika tamai podu එකේ real hero ... ❤😎 randika ගුණතිලක නැත්තම් ඔය කවුරු හිටියත් පොදු එකෙන් වැඩක් නෑ..... නිලුගෙයි ආදිගෙයි chemistry එක තමයි ලස්සනම... පොදු එක ලස්සන ඒ දෙන්නා නිසයි... ❤❤
@prabodanikaushalya4281
@prabodanikaushalya4281 2 жыл бұрын
අනේ ඔව්
@AmamdaSilvaz
@AmamdaSilvaz 2 ай бұрын
සුන්නගේ Dance එකමයි😅❤
@rashmikaperera656
@rashmikaperera656 2 жыл бұрын
ප්‍රවීණයත්වය = කළණ ගුණසේකර ❤️
@charmkaushalya4606
@charmkaushalya4606 2 жыл бұрын
ආදි නිලුයි කෞෂි හිටියොත් නම් සුපිරි ඉතින් ඒ ගොල්ලො නැතුව වැඩක් නෑ ❤🥲🥲🥲
@johnpeterson2369
@johnpeterson2369 2 жыл бұрын
True!
@c.r8089
@c.r8089 2 жыл бұрын
@@johnpeterson2369 Randika tamai podu එකේ real hero ... ❤😎 randika ගුණතිලක නැත්තම් ඔය කවුරු හිටියත් පොදු එකෙන් වැඩක් නෑ..... නිලුගෙයි ආදිගෙයි chemistry එක තමයි ලස්සනම... පොදු එක ලස්සන ඒ දෙන්නා නිසයි... ❤❤
@subanikavindya3099
@subanikavindya3099 2 жыл бұрын
මිෂෙල් අක්කි...❤️😻එයාගේ ලස්සන..
@lahirulakshanjayawardana8361
@lahirulakshanjayawardana8361 2 жыл бұрын
කලන අයියා සුපිරී....❤😇
@HerathManike52
@HerathManike52 2 жыл бұрын
කවුශි හිටියා නම් මාර ගති මේ කතාව🥲❤️
@nethmisanjana145
@nethmisanjana145 2 жыл бұрын
Aniw😢
@hansanadiumini7607
@hansanadiumini7607 2 жыл бұрын
Owe ane කො ඒ කට්ටිය ආදී, නිලු , කවුශි නැතුව වැඩක් නැ
@shenalijayasingha4767
@shenalijayasingha4767 2 жыл бұрын
අනිවාර්යයෙන්
@chanithisenethma6883
@chanithisenethma6883 2 жыл бұрын
sirawatama ow adi na nilu na elh
@dilruariyawansha6103
@dilruariyawansha6103 2 жыл бұрын
Ou eyla hitiyanm thwath lassanai. kaushige acting walata math hrima asai.
@gihaninimmika8393
@gihaninimmika8393 2 жыл бұрын
හරිම ලස්සනයි නාට්‍ය... ❤
@sanjeewamadusanka3786
@sanjeewamadusanka3786 2 жыл бұрын
කලින් එකේ පේන්ඩ බැරුව හිටපු එකාව කොටස් දෙකක් යද්දි ආසම එකා උනහම...🤗🤗🤗🤗
@dilaweer4260
@dilaweer4260 2 жыл бұрын
Dan meeka therunee🥺🥴
@vishmithadenuwan3037
@vishmithadenuwan3037 2 жыл бұрын
මිශෙල් අක්කා වෙනසනම් සුපිරි ඈ😇 .මිශෙල් අක්කා එයාගේ පළවෙනි නාට්‍ය සල් සපුනා ටෙලිනාට්‍යයේ act karana දවස්වල ඉදන් ඔයා තමයි මම කැමතිම නිළිය .අද වෙනකන් එහෙමමයි .ඔයා act karapu හැම කතාවක් වගේම මට මතකයි ඒ චරිතත් එක්කම.ඔයාගේ සමාජ සේවය අසරණ මනුස්සයන්ට උදව් කරන විදිහ දැක්කහම තවත් හිත පැහැදුනා .හැබැයි එකක් කියන්න මේ වගේ චරිතයක් ඔයාගෙන් බලාපොරොත්තු උනේ නෑ😅.හැබැයි අනිත් චරිතවලටත් වඩා ඔයාට මේ වගේ චරිත හොඳින් කරන්න පුළුවන් .ඒක ඔයා දවස් දෙකෙන් ඔප්පු කරලා තියෙනවා .චරිතවත්බව ,නිහතමානීකම,සරල බව පවත්වා ගනිමින්ම ඔය යන ගමන හැමෝටම යන්න බෑ .ගොඩක් කට්ටිය මගදී වෙනස් වෙනවා .ඒත් ඔයා ඒක ලස්සනටම කරනවා අක්කේ.ඔයා ඒ ඔක්කොම පවත්වා ගන්න ගමන්ම ලොකුම ලොකු ගමනක් යනවා.මේ චරිතේ නිසාම ඔයාට අනාගතයේ නිසැක වශයෙන් ම දක්ෂතම නිළිය හෝ ජනප්‍රියම නිළියට ලැබෙන සම්මානය ලැබෙයි .හදවතින්ම සුභ පතනවා ඉදිරි ගමනට😇💚
@dinushibamunusinghe663
@dinushibamunusinghe663 2 жыл бұрын
මිශෙල් අක්කා සල් සපුනා එකේ ඉන්නවද? ඒකෙ කාටද ඉන්නෙ කියන්නකො.එයා ඉන්නවනම් කතාව බලන්න ඕනි ඒකයි ඇහුවෙ
@hewagewijith8085
@hewagewijith8085 2 жыл бұрын
වෙනස්ම කතාවක් ලස්සනයි.. ගොඩක් කැමති ටැමිල් භාසාව සිංහල පරිවර්තනය දෙනවා නම් 🙏❤ භාෂා දෙකම මික්ස් කරල දෙන්න අපේ රටේ මේ භාෂා දෙකම අපි දැන ගත යුතුයි 🙏👍
@sithummatheesha3722
@sithummatheesha3722 2 жыл бұрын
ආසම නලුවයි නිලියයි දෙන්නයි එකම කතාවෙ මිශෙල්/කලන 😍
@nishanthaperera9283
@nishanthaperera9283 2 жыл бұрын
ඒ වුණාට පොදු 1 වගෙ විටෙන් විට එන නිලුගෙ ඇඩියාව නෑ . ඒ හන්දා ලස්සනයි.අලූත් චරිත දෙක ලස්සනයි. මිෂෙලුයි,ප්‍රියායි
@shanipriyadarshani9778
@shanipriyadarshani9778 2 жыл бұрын
යාලුවෝ සෙට් එකේ ඇක්ටිනුත් මාරම ලස්සනයි ඒ ෆ්‍රෙන්ඩ්ශිප් එක මරු ❤
@senalisanjula6779
@senalisanjula6779 2 жыл бұрын
ප්‍රිමාල් ❤ + ප්‍රියා❤
@kavindugayashan294
@kavindugayashan294 2 жыл бұрын
ප්‍රිමාල් ප්‍රියා පහරක් ඈ ♥️
@namalsandusen6655
@namalsandusen6655 2 жыл бұрын
සුපිරි කලන අයේ. පට්ට 💯💯💯💯❤️❤️ ආලෝකා 💕 තාත්වික රංගනක් සුපිරි good job 💯
@alokadananjani6123
@alokadananjani6123 2 жыл бұрын
Thank you❤️😘
@supunijayasekara653
@supunijayasekara653 2 жыл бұрын
කතාව බලන්න කලින් තිබුනු අදහස බැලුවට පස්සෙ වෙනස් උනා ඊයෙට වඩා අද කතාව ලස්සනයි ඊලග කොටස තවත් ලස්සන වෙයි කියලා හිතනවා😊
@maleeshatharushi2932
@maleeshatharushi2932 2 жыл бұрын
මේ script එකේ පටන් ගත්තු විදිය ආකර්ශනීය නෑ. ගිය පාර ආදීගෙ family එකෙන් කතාව පටන් ගත්තේ.. සුපිරි.
@udarikalpana4641
@udarikalpana4641 2 жыл бұрын
ඒකනම් ඇත්ත බලන්න කැමැත්තක් ඇතිවෙන් නැ
@keshansathsara8875
@keshansathsara8875 2 жыл бұрын
Ow
@Dithmi556
@Dithmi556 2 жыл бұрын
Ow ane...ek nm patta..
@Dithmi556
@Dithmi556 2 жыл бұрын
Kawshi nilu thamai mru
@anujarangana6677
@anujarangana6677 2 жыл бұрын
එහෙනම් උබ ලියපන්,, අනේ නිකන් පාඩුවේ මේක බලහං ,නැත්තම් පල☺️
@pamudi8584
@pamudi8584 2 жыл бұрын
මේකත් සීසන් 1 වගේ සුපිරියක් වේවි කියල හිතනවා.ඒත් ආදි,නිලූ නැතුව අඩුවක් වගේ දැනෙනවා..කලින් එකේ දුශටයා ප්‍රිමාල් නිසා තාමත් හිතෙන්නෙ එහෙමමයි..දැන් ඉතින් ලබන සතිය වෙනකං ඉවසිල්ලක් නෑ..🌝❤️❤️
@gamingadiya2458
@gamingadiya2458 2 жыл бұрын
@@samalwis1076 ow bn
@NewMusic-o9t
@NewMusic-o9t 2 жыл бұрын
ඔන්ලයින් ලෙක්චස්වලට සහභාගි වෙවි පොදු බලන එකෙත් ආතල් එකක් තියනෝ 😍😂
@lightbeam2261
@lightbeam2261 2 жыл бұрын
ලවන්ටයි අනුහස් ටයි කනට එකක් ගහල කලණගේ acting පෙන්නපන්, 😘
@anujarangana6677
@anujarangana6677 2 жыл бұрын
දෙවෙනි ඉනිම,සංගීතේ සමනල සංධ්වනිය ක් නේ බං,,උන් නළුවෝ නෙවේ එළුවෝ😑🙃
@cricketlive3352
@cricketlive3352 2 жыл бұрын
කතාවන් එක්ක තියෙන තරහා නලුවන්ගෙන් පිට කරන්න එපා බ්න්...ඒ දෙන්නගේ acting superb 💪💥 RK 😍
@_muzic_6958
@_muzic_6958 2 жыл бұрын
මාත් කියන්න ගියේ ඕක කලන කියන්නෙ සුපිරි පොරක්
@ashanmenaka819
@ashanmenaka819 2 жыл бұрын
සිරවුටම
@ayeshakashwirasingha9917
@ayeshakashwirasingha9917 2 жыл бұрын
@@cricketlive3352 නලුවෝ දැකලා නැද්ද 😂❤️🤘
@tharyshikamalshani8931
@tharyshikamalshani8931 2 жыл бұрын
පොදු 1 වගෙ නම් නෑ...ඒත් බලමු....නිලු ආදිත් එයි නෙහ්..
@sandamalir3953
@sandamalir3953 2 жыл бұрын
Kalana aiyai priya akkai mishelle akkagei scenes tika thamai maru❤️ Kalana aiyagei priya akkigei romantic scenes thamai harima asawen balanne🥰🥰🥰 They're So real
@kaveeshadewmini8105
@kaveeshadewmini8105 2 жыл бұрын
ප්‍රීමාන් ❤️ ප්‍රියා
@sarithfernando5229
@sarithfernando5229 2 жыл бұрын
හරිම ලස්සනයි මිශෙල් අක්කෙ ❤️තවත් ඉදිරියට යන්න පුලුවන් වෙන්න බුදු සරණයි 🤝❤️
@devindarukshan2144
@devindarukshan2144 2 жыл бұрын
ප්‍රියා තමයි ලස්සනම 💙 පොදු 2 සුපිරියක් තමයි ඉතිම් 👌👌👌
@devindarukshan2144
@devindarukshan2144 2 жыл бұрын
@@nalinrasika7950 😁😁👍👍👍
@thilinanuwanchathuranga9530
@thilinanuwanchathuranga9530 2 жыл бұрын
අදත් පොදු බලන්න සෙට් උනු අය කෝ 👍👍👍👍👍👍💞💕💞💕💞
@thinunilakshika6291
@thinunilakshika6291 2 жыл бұрын
ගොඩක් ආසාවෙන් බලන කතාවක් කලන අයියේ මං ආසම නලුවෙක් ඔයා❤
@ѕѕн-ы4и
@ѕѕн-ы4и 2 жыл бұрын
ආදී නිලූ කව්ශී එනකන් පෙරුම් පුර පුර බලාන් ඉන්න මා වැනි අය සීටීද😕💔
@sandu1268
@sandu1268 2 жыл бұрын
🙋
@TN-vk6kd
@TN-vk6kd 2 жыл бұрын
😊
@pasindudilhara2990
@pasindudilhara2990 2 жыл бұрын
Innwa
@navodyasathsarani1110
@navodyasathsarani1110 2 жыл бұрын
🙋
@johnpeterson2369
@johnpeterson2369 2 жыл бұрын
Ow e aya nathiwa wdk nah
@නිමිරාජසූරිය
@නිමිරාජසූරිය 2 жыл бұрын
මරු ගොඩක් ලස්සනයි 👌♥️♥️♥️♥️♥️👍👍👍👍
@චතුරපුතා-ඤ2ළ
@චතුරපුතා-ඤ2ළ 2 жыл бұрын
ෆිල්ම් එකක් බලන feeling එක ආවෙ මට විතරද❤️
@dilusharishani5366
@dilusharishani5366 2 жыл бұрын
තාත්තා මොකද කරන්නෙ. ? "කුලි වැඩ" ඒ උත්තරේ බලාපොරෝතු උනේම නැ 😑😑
@maleeshatharushi2932
@maleeshatharushi2932 2 жыл бұрын
ආදි නැතුව පොදු බලනවා කියන්නෙ පරිප්පු නැතුව hilton හොටෙල් එකෙන් කෑවා වගේ. 😪😪 ඇයි අප්පා මෙහෙම කරේ????
@Blooming_Diaries
@Blooming_Diaries 2 жыл бұрын
@@anujarangana6677 ආදි මේකෙ ඉන්නවා. නළු නිලියන්ගේ නම් දාද්දි පෙන්නවා
@c.r8089
@c.r8089 2 жыл бұрын
@@Blooming_Diaries Randika tamai podu එකේ real hero ... ❤😎 randika ගුණතිලක නැත්තම් ඔය කවුරු හිටියත් පොදු එකෙන් වැඩක් නෑ..... නිලුගෙයි ආදිගෙයි chemistry එක තමයි ලස්සනම... පොදු එක ලස්සන ඒ දෙන්නා නිසයි... ❤❤
@shashanidharmasri4372
@shashanidharmasri4372 2 жыл бұрын
Not only adhi... kaushi,,, and nilu also
@maleeshatharushi2932
@maleeshatharushi2932 2 жыл бұрын
@@Blooming_Diaries ow ey innwa. Eth gy para sampuurna kthawama eygene.dn episode dekk ynknm htye na😐
@maleeshatharushi2932
@maleeshatharushi2932 2 жыл бұрын
@@shashanidharmasri4372 you are correct🔥
@nethunikesha5171
@nethunikesha5171 2 жыл бұрын
ප්‍රිමාල්❤️ ප්‍රියා ශෝක් කපල් එක හැබැයි 😁😁
@bandumatheewimala9511
@bandumatheewimala9511 2 жыл бұрын
පිටට යකෙක් වගේ දැඩි බවක් පෙන්නුවට ඇතුලෙන් ඉන්නෙ අහිංසක හිත හොඳ කොල්ලෙක් ...🥺. 19:29
@jananiperera7796
@jananiperera7796 2 жыл бұрын
kalana's acting 💜.. Colour photo flim එකේ remake drama එකක් කරන්නකෝ...kalana ඒකට නියමෙට සෙට්...😍
Podu Season 02 | Episode 03 05th February 2022
39:26
TV Derana
Рет қаралды 1 МЛН
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 11 МЛН
Sigma baby, you've conquered soap! 😲😮‍💨 LeoNata family #shorts
00:37
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 2,3 МЛН
Dream Star Season VIII   Final 24 Thanura
8:59
H.M.Gamini Leelarathna
Рет қаралды 71 М.
Lakai Sikai - Muladeni | ලකයි සිකයි - මුලාදෑනි 🧑‍🎨 | Monthly Special 😍
32:11
Es || ඇස්  ll Episode 01 ll 30th June 2022
22:58
Swarnavahini TV
Рет қаралды 472 М.
Podu Season 02 | Episode 01 29th January 2022
40:04
TV Derana
Рет қаралды 1,4 МЛН
Podu Season 02 | Episode 05 12th February 2022
39:01
TV Derana
Рет қаралды 1 МЛН
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 11 МЛН