Pogiren - Cover by Dinesh Gamage

  Рет қаралды 408,008

Dinesh Gamage

Dinesh Gamage

3 жыл бұрын

Cover Credits :
Vocals - Dinesh Gamage
Composed by Gayan Randy Perera @ Randy's Audio House
Flute - WAYANAKA
DOP | Editor | Colourist - Sithum Akalanka @ Hybrid Laboratories
Special Thanks
Sameera Bandara
Tharindu Priyankara De Silva
Sangeeth Peiris
Original Song Credits :
Title : Pogiren
Artist : Mugen Rao MGR, Ashvini , Prashan Sean, Michael Chris
Composed by : Prashan Sean
Singers : Mugen Rao MGR & Prashan Sean
Lyrics : Mugen Rao MGR
Beat : Coruz Hooks
Guitar : Micheal Chris
Violin : S. Sriram
Violin Secessionist : Shane Extreme

Пікірлер: 1 600
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
වැඩි කාලයක් යන්නැතුව දෙමළ චිත්‍රපට පසුබිම් ගීතය ක මේ හඬ ඇසෙන වාමයි . ජය වේවා ❤️⚡🔥🌏🔥🔥
@DineshGamage94
@DineshGamage94 3 жыл бұрын
ආදරෙයි අයියා♥️🙏
@asi975
@asi975 3 жыл бұрын
@@DineshGamage94 aniwa eka kranna puluwa.subapathum dinna
@oshadhiekanayake9727
@oshadhiekanayake9727 3 жыл бұрын
Nanum wish panren
@subhashi8081
@subhashi8081 3 жыл бұрын
Aniwryenn my fav❤ Pandithaya
@shalikasandamali9539
@shalikasandamali9539 3 жыл бұрын
Best voice and best acting..බැරි වෙයිද ලංකාවේ ඊලඟ tamil hero wennath 💪💪😊❤️
@DineshGamage94
@DineshGamage94 3 жыл бұрын
Love you all♥️😘 Comment & share ✌️
@DineshGamage94
@DineshGamage94 3 жыл бұрын
♥️
@ZandyD
@ZandyD 3 жыл бұрын
❤💥✋
@ridmiranasinghe1229
@ridmiranasinghe1229 3 жыл бұрын
🎶💜️
@maheshikapires4372
@maheshikapires4372 3 жыл бұрын
@@DineshGamage94 ♥️♥️
@hansanirathnayaka1592
@hansanirathnayaka1592 3 жыл бұрын
Romba alahana
@Imanjalee........
@Imanjalee........ 3 жыл бұрын
ආසම දමිල ගීතය ආසම ගායකයෙක්ගෙන අහන්න ලැබිමත් වාසනාවක්....මේ හඩින් දමිල ගිතයක් ඇහෙනවා කියන්නෙ භාවනාවක් වගේ..ඒ තරම් සන්සුන්..❤❤
@tharushikalakshani612
@tharushikalakshani612 3 жыл бұрын
සින්දුව පටන් ගත්තම current එකක් වැදුනා වගේ දිනේෂ් අයියේ මං ආසම සින්දුව ඔයාගේ හඩින් පිස්සු හැදුනා වගේ මට නම් ❤
@sandeepaviduranga8192
@sandeepaviduranga8192 3 жыл бұрын
දිනේෂ් අයියාගේ හැම සින්දුවකම අන්තිමටම හිතෙන්නේ එකම දේ " අයියෝ ඉවරයිනේ ".
@DineshGamage94
@DineshGamage94 3 жыл бұрын
♥️
@anukindeepa222
@anukindeepa222 3 жыл бұрын
Ow bn ikmanat iwara venawa
@de_vindi
@de_vindi 3 жыл бұрын
මේ කට හඩට ඕනම mood එකක් වෙනස් කරන්න පුලුවන් ❤️ addicted your voice 🎶❤️
@racShi.R2509
@racShi.R2509 3 жыл бұрын
Even tamil singers don't pronounce tamil correctly nowadays!! Loads of love and best wishes from Jaffna bro🥰❤
@Ayysha355
@Ayysha355 Жыл бұрын
Can’t stop listening.. what a voice.. I have never seen any Sri lankan singers singing this much comfortably in tamil.. just in lv with this❤ way to goo my favorite..
@nishuradhi6898
@nishuradhi6898 3 жыл бұрын
thnk u for singing mugen bro song.. i love him.. u also.. u r voice woow yaar.,. serasiasly lv u ..... im waiting for u r next videooo
@janithsihilal665
@janithsihilal665 3 жыл бұрын
ලංකාවේ මේ වගේ ගායකයන් ඉන්නේ අතලොස්සක් ❤️👌
@shamilafernando1826
@shamilafernando1826 2 жыл бұрын
who is this young guy.. When i saw him my heart was freezed...you have such a beautiful eyes....im confused ....u are like tamil actor....and u great for singing...when u singing it is like a dream....i want you to sing for tamil cinema
@nilminirathnayaka2603
@nilminirathnayaka2603 2 жыл бұрын
He 's like the tamil actor සූර්‍යා
@gayathrikaveesha7408
@gayathrikaveesha7408 2 жыл бұрын
♥️
@minidumuthumalee9807
@minidumuthumalee9807 2 жыл бұрын
Best singer in sri lanka ❤❤❤❤
@pavithramathotaarachchi551
@pavithramathotaarachchi551 2 жыл бұрын
He is a best singer in sri lanka
@nooryahussain8640
@nooryahussain8640 2 жыл бұрын
💯
@Nature20347
@Nature20347 3 жыл бұрын
අයියාගේ voice එකනම් මාරම ලස්සනයි ❤️ කියලා වැඩක් නෑ 🔥 අයියගේ මේ වොයිස් එක මාව වෙනම ලෝකේකට ගෙනියනවා 🥰 All the best දිනේෂ් අයියා👍
@theharathenuki4888
@theharathenuki4888 3 жыл бұрын
This is the singer who addicted me in to tamil songs
@akilakarunarathna6321
@akilakarunarathna6321 3 жыл бұрын
අයියා මේ සින්දුවත් අනිත් ඒවා වගේම අදහනවා කියන්න වචන නෑ අපට ඉන්න මැණිකක්😍😍..ජයවේවා දින්නා අයියේ
@tharushinavoda3451
@tharushinavoda3451 3 жыл бұрын
අයියගෙ voice එක මාරම ආදරණීයයි ළයාන්විතයි ❤️
@sanjanaamarawardhana6166
@sanjanaamarawardhana6166 3 жыл бұрын
ඔයානම් පිස්සුවක් දිනේෂ් අයියේ ❤️❤️ ආදරෙයි හැමදාමත් ❤️❤️❤️❤️
@bimsarayohan7238
@bimsarayohan7238 3 жыл бұрын
අයියේ තරහ වෙන්න එපා ඇහුවට දෙමළ කෙල්ලෙක් එක්ක මොකක් හරි එකක් තිබ්බ ද...පට්ටම ලස්සනයි අයියේ...
@rishiprakash6227
@rishiprakash6227 3 жыл бұрын
Ow neda ..😁😁😁
@bimsarayohan7238
@bimsarayohan7238 3 жыл бұрын
@@rishiprakash6227 😘😘😘
@sanuwa-ss7ug
@sanuwa-ss7ug 3 жыл бұрын
🤣🤣🤣😜
@bimsarayohan7238
@bimsarayohan7238 3 жыл бұрын
@@sanuwa-ss7ug 😘
@shawn6417
@shawn6417 2 жыл бұрын
ශනුද්‍රි තමා ඒ 🥰
@sasharay553
@sasharay553 3 жыл бұрын
Nenjukkul peithidum , pogiren, two of my most favorite tamil songs😍❤️ Can you plz sing munbe vaa next
@DasunMadushan
@DasunMadushan 3 жыл бұрын
Beautiful dinna boy good luck ❤️
@DineshGamage94
@DineshGamage94 3 жыл бұрын
Dassa♥️
@thevindulakruka5297
@thevindulakruka5297 3 жыл бұрын
Tamil songs me widiyata hithata danena widiyata mm ahuwe dinesh ayya karapu covers walin..❤ Pattai 🔅 Superb voice 💞 ළඟදිම ඉන්දියාවට උස්සගෙන යයි වගේ 😄💖
@yashodarasithumini6981
@yashodarasithumini6981 3 жыл бұрын
ආසම ටැමිල් සින්දුවක් ආසම ගායකයෙක්ගේ කටහඩින්♥️😊🌼
@shaliniyapa2348
@shaliniyapa2348 3 жыл бұрын
ඇයි මෙච්චර මේ හඩ ලස්සන ..😍මේ හඩට මේ ලස්සන භාෂාව මුසු උනාම වෙනම රහක් තියෙන්නෙ..ගොඩක් ලස්සනයි .😍
@danumalsha4059
@danumalsha4059 3 жыл бұрын
අාඩම්බරයි ලංකාවෙත් මේ වගේ දක්ෂ ගායකයෙක් ඉන්නවා කියලා දැක්කාම...🙈🎶 Anyway අයියේ ඔයාගේ කට හඩ නම් සුපිරි...ඉදිරි වැඩ කටයුතු සාර්ථක කරගන්න සුබ පතනවා...බුදු සරණයි...🙃❤🥀
@nandanisenavirathna9202
@nandanisenavirathna9202 3 жыл бұрын
ආත්මීය භාවනාවක් ❤❤..දැවුණු සිත් නිවාලන කටහඬක්.💦..
@SahasmiiAdhikari
@SahasmiiAdhikari 3 жыл бұрын
India වලින් උස්සන් යයි ද කියලා බයයි දැන්නම් 😒 Masterpiece Dinna 😍😍😍😍😍❤️
@DineshGamage94
@DineshGamage94 3 жыл бұрын
♥️
@angela82ves
@angela82ves 3 жыл бұрын
Need more Tamil song covers from you. 🌹 All the best. Voice is so melodious.
@kishaniyogaratnam8934
@kishaniyogaratnam8934 3 жыл бұрын
FAVOURITE SONG AND FAVOURITE Artist இது என்ன புது வித மாயம் 😍
@tnk1216
@tnk1216 3 жыл бұрын
වැඩ් ඈතක නෑ සහෝදරයා ගී ලොව අතික්‍රමනය කරනවා ජය වේවා 🙏🙏🙏
@hasinirajapaksa6853
@hasinirajapaksa6853 2 жыл бұрын
අයියේ ඔයගේ කට හඩ නම් භාවනාවක් වගේ... 😌❤කොච්චර ඇහුවත් ඇතිවෙන්නෑ.. මගේ fav ම singer ... ❤❤
@vishwabandara540
@vishwabandara540 3 жыл бұрын
I am so sad in the moment I hear this😢 and this song makes me come even more tears😔💔 but cures my heart ❤🌟
@piyawibhagyapathirana7256
@piyawibhagyapathirana7256 3 жыл бұрын
හරිම ලස්සනයි දිනේශ්..ඔයාගෙ හඩ පිස්සුවක් 💜️
@nimalkaadhikari8404
@nimalkaadhikari8404 3 жыл бұрын
අයියාගේ හැම සින්දුවටම ගොඩක් ආසයි . අයියාගේ ඉදිරි වැඩ කටයුතු සියල්ලට සුභ පතනවා. තෙරුවන් සරණ‍යි😊
@tharushifernando1365
@tharushifernando1365 3 жыл бұрын
ගොඩාක් ලස්සනයි...මේ කටහඩ 🥺🥰 කියලා වැඩක් නෑ..superb aiya...all the best ✨️🥰
@sudeepajayanath9821
@sudeepajayanath9821 3 жыл бұрын
සුපිරී #DineshGamage අයියේ ❤️ සිංහල දෙමළ මොන භාෂාවෙන් අයියා සිංදු කිව්වත් ඒවා මාරම විදිහට feel වෙනවා අයියේ ❤️🙏🔥 ජය වේවා 💫
@vishmisilva5654
@vishmisilva5654 3 жыл бұрын
This voice is magical 🥰❤
@chalaninethranjali9091
@chalaninethranjali9091 3 жыл бұрын
I like Tamil culture and I like your Tamil singing more than that.😍 pleasant & Fantastic Voice..❤
@lakshmeeragunasekaram1760
@lakshmeeragunasekaram1760 3 жыл бұрын
Addicted to this song and your voice 🥰😍
@vasanaonline
@vasanaonline 3 жыл бұрын
You nailed it my favorite tamil cover and listening for many times now❤️
@nethminawodya4150
@nethminawodya4150 Жыл бұрын
දෙයියනේ මෙච්චරටම හිත ඇදාලා ගන්නෙපා...😚❤️
@madhushalakshan483
@madhushalakshan483 2 жыл бұрын
සිංදුව ඉවර වෙනව තේරෙන් නෑ 🙂❤🔥
@durangaharindi7288
@durangaharindi7288 3 жыл бұрын
My mother tongue is sinhala...but really my fav is තමිල් මොලි...bcz of these awesome songs n actors like Makkal selvan Vijay Sethupathi ,Vikram n Soo on... N ur voice is amazing 🔥❤️ 🥺💯😘😘😘😘
@HollyBolly513
@HollyBolly513 3 жыл бұрын
🖐️😋
@lakithkaravita6279
@lakithkaravita6279 3 жыл бұрын
ගෙවල් ළඟ හිටපු Tamil Girl දැන් මේක අහන් ඉන්නවා ඇති නේද දින්නා 😃😉😍❤
@rrperera452
@rrperera452 3 жыл бұрын
එයාට තමයි මේ ටැමිල් ඒවම කියන්නෙ..😅😅😅❤️
@Sswert-h7j
@Sswert-h7j 3 жыл бұрын
e mkkd bn e seen ek
@Sswert-h7j
@Sswert-h7j 3 жыл бұрын
@@rrperera452 e mkkd bn e seen ek
@lakithkaravita6279
@lakithkaravita6279 3 жыл бұрын
@@Sswert-h7j මනූගේ සිංදු දෙකයි පේලෙන් ටියයි video එක බලන්න..
@lochaneemadhushani5684
@lochaneemadhushani5684 3 жыл бұрын
කියන්න ඕනි මොනවද කියලත් අමතක උනා... 💞that's amazing...🌹lovely voice.... ❤good luck Dinna..💕💕💕💕
@seny3053
@seny3053 3 жыл бұрын
You directly call to the heart. What a talent ❤️❤️ Do more tamil covers plz ✨️❤️
@saminiranmihi4464
@saminiranmihi4464 3 жыл бұрын
That voice ! ❤️ Need more !! ❤️
@PakirMohan
@PakirMohan 3 жыл бұрын
This one done perfectly done dear Dinesh Brother 🔥🔥🔥🔥 . Awaiting to listen more from this soulful vocal. ජය වේවා ❤️⚡🎶🎶
@Sashidu_Sathsara
@Sashidu_Sathsara 3 жыл бұрын
One of favorites,Thank you! for making a cover of this masterpiece ❤️🔥
@aravindarathnayake4685
@aravindarathnayake4685 3 жыл бұрын
අය්යේ හිතටම වදින ලස්සන song එකක් ❤️. ජය වේවා අය්යේ 🤟👍
@shalukaviddiyangani5053
@shalukaviddiyangani5053 3 жыл бұрын
💆‍♂‍💆‍♂‍💆‍♂‍ ඒ කටහඬ ඇහෙනකුට හැම්දේම අමතක වෙලා වෙනම ලෝකෙකට යන්වා..🎶👍 It's a really miracle voice to me 🙂
@__sr__47__
@__sr__47__ 3 жыл бұрын
පිස්සුවක් සහෝදරයා...❤️✨️ Keep it up.... 🎊️🎇
@ireshakurukulasooriya5877
@ireshakurukulasooriya5877 3 жыл бұрын
ඒ වොයිස් නම් පිස්සුවක්...❤️❤️ මාරම ලස්සනයී 😍 good luck dinesh aiya.❤️👍
@dilkitharushika3265
@dilkitharushika3265 3 жыл бұрын
Idu enna pudu wida mayam..😍😍 Beautiful voice . Beautiful cover.
@user-ug4uz5po6z
@user-ug4uz5po6z 3 жыл бұрын
Most talented young singer ...... 👍❤
@kocobear9231
@kocobear9231 2 жыл бұрын
Your voice is everything..make me relax from a long day 💖 love from 🇨🇦
@chalaninethranjali9091
@chalaninethranjali9091 3 жыл бұрын
Your voice calms our hearts like chamomile❤😍😊
@chithmadewangi5768
@chithmadewangi5768 3 жыл бұрын
Falling in love with your voice day by day. ♥️ full of feelings!!
@ImashaAmandieTv
@ImashaAmandieTv 3 жыл бұрын
Magical voice🥺❤️ Keep it up dinesh aiya. Waiting for next one
@Dula_37
@Dula_37 2 жыл бұрын
Voice එක නම් මාරම ලස්සනයි අයියේ ❤️
@Serin11
@Serin11 3 жыл бұрын
ඒකත් සුපිරි 👌 දින්නා අනේ A.R.Rahmanගෙ Anjali Anjali Pushpanjali cover එකක් කරන්නකො
@Shukra_zahir
@Shukra_zahir 2 жыл бұрын
You nailed it! ❤️😭🔥
@yomalicosta2203
@yomalicosta2203 3 жыл бұрын
Unable to gather up words❤️A masterpiece✨
@nikeshara0826
@nikeshara0826 3 жыл бұрын
ඉක්මනින් ඉවර උනානේ... ලස්සනයි දිනේෂ්.... 👌👍
@dark_sandy9464
@dark_sandy9464 3 жыл бұрын
ආසම සිංදුවක් ආසම ගායකයෙක් මේක නම් පිස්සුවක් හිතේ කොතනද අතරමං වුනා ❤️🎤
@ThushariAgiliyage
@ThushariAgiliyage 2 жыл бұрын
Mind blowing😍
@user-gc8py5sz5g
@user-gc8py5sz5g 3 жыл бұрын
ලස්සනයි ගොඩාක් 😍 ආසම සිංදුවක්
@DineshGamage94
@DineshGamage94 3 жыл бұрын
♥️
@stephanievangunster
@stephanievangunster 3 жыл бұрын
So blessed to hear this song from your voice brother♥️ keep doing more♥️ your my favourite singer✨ much loveee🌹stay safe💫
@prarthanasewwandi868
@prarthanasewwandi868 3 жыл бұрын
Ayiya..super voice..Amazing talent....❤❤❤❤God bless you
@cleoo7608
@cleoo7608 2 жыл бұрын
ඔයාගෙ කටහඬ නම් භාවනාවක් අයියෙ😍🤗🤗
@themiyadanikadasun8335
@themiyadanikadasun8335 3 жыл бұрын
Finally ♥️this is fire 🔥
@DineshGamage94
@DineshGamage94 3 жыл бұрын
♥️
@navithmageeganage7966
@navithmageeganage7966 3 жыл бұрын
Favorite song+Favorite singer It's a feeling
@malmiprabhathilakarathna9084
@malmiprabhathilakarathna9084 3 жыл бұрын
Wow....my fav one...and u did this brilliantly....god bless u aiya...keep it up...and good luck for ur journey....lv it...🌷🌷🌷🌷🌷
@SewminiSss
@SewminiSss 3 жыл бұрын
ඒ හඩ.. හිතම නිවන හඩක්...❤️ සුබ අනාගතයක් අයියේ...
@dilansakithnadee2336
@dilansakithnadee2336 2 жыл бұрын
හිත නිවන්න පුලුවන් කටහඩක් ✨️ භාවනාවක් ඒ කටහඩ ✨️ Good Luck Dinesh Aiyaa 💜️✨️
@NikaKaushi
@NikaKaushi 3 жыл бұрын
A voice that speaks to the heart that feels to the heart 💔 no words
@sudeeradilshan
@sudeeradilshan 3 жыл бұрын
නෙතු නොනිදා රැ අදුරේ ...❤️🤘🏽🎧
@thanumidulnethmi8786
@thanumidulnethmi8786 3 жыл бұрын
Best voice ever❤️
@harshiweerasinghe525
@harshiweerasinghe525 3 жыл бұрын
First of my heartiest wishes for your bright future Dinna aiya...! I love your voice and specially Tamil song covers, It is not only cover songs aiya It means a lot about our understand & respect for another language what we even don't know but own of our country. I also a lover of Tamil lyrics. Good luck aiya!
@DineshGamage94
@DineshGamage94 3 жыл бұрын
♥️
@sachidesilva6239
@sachidesilva6239 3 жыл бұрын
A voice that can fix one's mood in seconds😍👌❤️......Keep shining forever and ever😍❤️
@easymaths322
@easymaths322 2 жыл бұрын
පට්ට සුපිරි voice එක🤘❣️
@jananiwaduge7968
@jananiwaduge7968 2 жыл бұрын
A beautiful voice with a beautiful language..😍😍✨️
@reshanitharaka4488
@reshanitharaka4488 2 жыл бұрын
I used to listen your all songs. That voice hart touching 🥺🥰
@chalanisandunika9956
@chalanisandunika9956 3 жыл бұрын
I dnt remember how many times I listened this masterpiece ❤️❤️❤️
@tharushihansika9047
@tharushihansika9047 3 жыл бұрын
නියමයි අයියා..මාර ලස්සනයි voice එක...❤️❤️
@tharu6694
@tharu6694 3 жыл бұрын
in a love with ur voice❤️
@dilkushigajanayaka9442
@dilkushigajanayaka9442 3 жыл бұрын
❤️❤️❤️this is a masterpiece❤️❤️❤️
@chamidulakpriya6019
@chamidulakpriya6019 2 жыл бұрын
Amazing cover 😊❤️
@chamiladayarathna8297
@chamiladayarathna8297 2 жыл бұрын
Awesomeeee really love it .....
@prabodyamadushani1882
@prabodyamadushani1882 3 жыл бұрын
මාරම ලස්සනයි අයියේ 💖💖 ඔයාගේ කටහඩ භාවනාවක් වගේ 🌹🌹
@rangasineth20
@rangasineth20 3 жыл бұрын
නියමයි අයියේ තව මියුසික් කරලා ආදනීය මිනිසුන්ගේ හදවතේ නොමැරෙන කටහඩක් චරිතයක් වෙන්න ලැබේවා............ ජය වේවා ... බුදු සරණයි දෙවි පිහිට ලැබේවා ....
@DineshGamage94
@DineshGamage94 3 жыл бұрын
♥️
@prasadigunawardana5138
@prasadigunawardana5138 3 жыл бұрын
I wish this voice would definitely be a hallmark of Sri Lanka in South India ❤️🎵
@Charukaa
@Charukaa 2 жыл бұрын
අයියගේ කටහඩනම් භාවනාවක් වගේ..😍❤️ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති කටහඩක්....❤️😍 ජයම ප්‍රාර්ථනා කරනවා අයියට...
@amayajayasinghe..2484
@amayajayasinghe..2484 2 жыл бұрын
What an amazing voice omggg!!!
@zalhabisthami2158
@zalhabisthami2158 3 жыл бұрын
That voice 🥺❤️❤️❤️ Try more tamil songs aiyya🔥
@pradeeps.d2040
@pradeeps.d2040 3 жыл бұрын
නුවරඑළියේ කොල්ලෙක් ගැම්මක් තමයි
@upekkhaupamalika211
@upekkhaupamalika211 3 жыл бұрын
That voice💕❤️
@shalkirathnayake2003
@shalkirathnayake2003 2 жыл бұрын
Wooooooow superb superb superb😘 The voice I really felt in love ❤ great job
@mashiwijeasinghe5961
@mashiwijeasinghe5961 10 ай бұрын
ඇබ්බැහි වෙනවා ඒ හඩට....🎉❤
@ahmedaafy1240
@ahmedaafy1240 2 жыл бұрын
දින්නා උබ මේ ලෝකේ හොල්ලනව බන් මියුසික්වලින් අපි ඉන්නවා උබත් එක්ක🔥🔥🔥♥️♥️♥️
@annwathukarage8958
@annwathukarage8958 2 жыл бұрын
What a voice 🎶🎶🎶
@heyyyshiii99
@heyyyshiii99 3 жыл бұрын
One of best cover version ever ♥️
Nenjukkul Peidhidum - covered by Dinesh Gamage
2:04
Dinesh Gamage
Рет қаралды 432 М.
Pogiren
4:04
Mugen Rao
Рет қаралды 4 МЛН
Sigma Kid Hair #funny #sigma #comedy
00:33
CRAZY GREAPA
Рет қаралды 39 МЛН
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 10 МЛН
Jonita Gandhi - Vaseegara (Cover) ft. Keba Jeremiah
3:10
jonitamusic
Рет қаралды 19 МЛН
Oba Nisa (ඔබ නිසා) - Dinesh Gamage | Official Music Video
3:24
Jamming On Emraan Hashmi Songs Ft. Emraan Hashmi
7:46
ScoopWhoop
Рет қаралды 1,1 МЛН
Sparsha ( ස්පර්ශ ) With Dinesh Gamage | 01st July 2022
40:13
ස්පර්ශ - SPARSHA
Рет қаралды 410 М.
Vaseegara | Covered by Dinesh Gamage
2:16
Dinesh Gamage
Рет қаралды 513 М.
Aq Koilek
2:51
Algyt - Topic
Рет қаралды 141 М.
Munisa Rizayeva - Aka makasi (Official Music Video)
6:18
Munisa Rizayeva
Рет қаралды 14 МЛН
V $ X V PRiNCE, Shulamah - Jai Jatpaimyz (2024)
2:38
Студия СОЮЗ
Рет қаралды 134 М.
Serik Ibragimov ft IL'HAN - Жарығым (official video) 2024
3:08
Serik Ibragimov
Рет қаралды 201 М.
akimmmich (feat. Turar) - UMYTTYŃ BA?| official lyric video
2:54
Dj Jack SpaRRow - Akbar Ghalta Bahiati ( Slap Remix Arabic ) #TIKTOK
2:21
Dj Jack SpaRRow
Рет қаралды 1,8 МЛН