Sithin Vitharak - cover by Dinesh Gamage @ Plain tea යයි සිංදු දෙකයි

  Рет қаралды 503,029

Dinesh Gamage

Dinesh Gamage

3 жыл бұрын

Cover song
Sithin Vitharak - cover by Dinesh Gamage @ Plain tea යයි සිංදු දෙකයි
Keys @Amith Guru
Video - Nanditha Sirisena
Special Thanks
Ravindu Chathuranga
Original Song
Artiste | Chamara Weerasinghe
Lyrics | Aradhana Ekanayaka
Music | Nawarathna Gamage

Пікірлер: 596
@Madaraonline
@Madaraonline 3 жыл бұрын
මෙකට ඇබ්බැහි වෙච්ච උන් මේ පැත්තට..😍❤️
@gayanthisewmini9966
@gayanthisewmini9966 3 жыл бұрын
Gooodak lassanai aiya oya sing karanawa
@malshanethmi8202
@malshanethmi8202 3 жыл бұрын
Ayiyea Dinesh ayiyagea nber eaka deanawada
@omalnirodha5790
@omalnirodha5790 3 жыл бұрын
Wow excellent, hitata දැනෙන හැගීම්බර ගීතයක් ,
@waxbrotherssl2854
@waxbrotherssl2854 2 жыл бұрын
🤣🤣🤣🤣
@dilkiharshika383
@dilkiharshika383 2 жыл бұрын
math 🥰😘
@ridermalli2560
@ridermalli2560 3 жыл бұрын
Keyboard වාදකයා ගැනත් වචනයක් කියාගෙන යමු 👌👌👌😍😍😍
@kavinduwanniarachchi3221
@kavinduwanniarachchi3221 2 жыл бұрын
Amith guru🌼brand ekak thamai ithin♥️
@sunethdeshan6010
@sunethdeshan6010 Жыл бұрын
සුපිරියක්..
@ridermalli2560
@ridermalli2560 Жыл бұрын
@@kavinduwanniarachchi3221 ❤
@ridermalli2560
@ridermalli2560 Жыл бұрын
@@sunethdeshan6010 අනිවා ❤🤜🤛
@stickboy9167
@stickboy9167 Жыл бұрын
Perfect ❤️
@tiyulanishashikala6866
@tiyulanishashikala6866 3 жыл бұрын
හැමදාම හැමරෑම හැම තත්පරේම.. නුඹ එතැයි සිතා සිතින් පෙම් කරමි.. ඇය නමට ලියවුණු පසුත් ඈ නිසා නුඹ පියෙක් වූ දාටත් නවතින්න නෙවෙයි ඇවිත් යන්න එතැයි සිතා.. නුඹට හිමි මා.., මට අහිමි නුඹට.. සිතින් විතරක් පෙම් කරන්නම්.. දුරින් හිඳ ඔබ දෙස බලන්නම්.. නුඹ නිසා ම නිවෙමි..නුඹ නිසා ම ඇවිලෙමි.. සනූ..🔥🖤🕯️
@paulfairy22
@paulfairy22 Жыл бұрын
🥺❤️
@sandunikatuwapitiya3643
@sandunikatuwapitiya3643 Жыл бұрын
😥
@thiyashapathirana952
@thiyashapathirana952 3 жыл бұрын
මොන සිංදුව කිව්වත් ඒක ඇබ්බැහියක් වෙනවා අන්තිමට 🙄😍😘
@tharindianujini6566
@tharindianujini6566 3 жыл бұрын
අනිවාර්යයෙන්ම .....😘😘😘😘👍👍👍👍👍👍👍❤️❤️❤️❤️
@jananikuslani8016
@jananikuslani8016 3 жыл бұрын
ඉන්දියාවට ගිහින් නවතින්න එහෙම එපා.. Perfect singing.. Good luck Dinesh! 😍
@RuwanthikaAshinsani
@RuwanthikaAshinsani 3 жыл бұрын
නව පරපුරේ හදවතේ ගායන ශිල්පීයා.. 🎶🎧🎵😍❤️
@dilshaniudeshika100
@dilshaniudeshika100 3 жыл бұрын
දැනෙනා තුරු මා tamil version ඉක්මනට දෙන්නකෝ.. ආසයි අහන්න💛🧡
@akilakarunarathna6321
@akilakarunarathna6321 3 жыл бұрын
හදවතේ ගැඹුරටම කාවදින ගායකයා.දින්නා❤️❤️ ජයවේවා
@btttttttttttty
@btttttttttttty 3 жыл бұрын
විනාඩි 3 ක් පට්ට මනෝපාරක් ගැහුවා බන්. ❤️
@vimukthiwickramasingha
@vimukthiwickramasingha 3 жыл бұрын
හදවතේ ගායක චාමරගෙ සින්දුවක් තෝරා ගැනීම 🔥✌️
@Induwaratheekshana-ek8hf
@Induwaratheekshana-ek8hf Жыл бұрын
Marai
@btttttttttttty
@btttttttttttty 3 жыл бұрын
මේවත් කොරෝනා වලට බේත් වගේ තමයි බන්. Upload කරන දවසෙ ඉදන් කොත්තමල්ලි බොනවා වගේ දවසට දෙතුන් සැරයක් අහනවා. ♥️🔥
@kasindukalhara-slkalharaya6449
@kasindukalhara-slkalharaya6449 3 жыл бұрын
Sira
@menushipabasara5878
@menushipabasara5878 2 жыл бұрын
සසල උනත් මගේ සිතුවිලි ඔබ ලග.. නිසල වෙනවා කොහොමත් මේ කටහඩ අහනකොට.. භාවනාවක් වගේ ❤
@btttttttttttty
@btttttttttttty 3 жыл бұрын
Like button එක ඇයි එක සැරයක් විතරක් ඔබන්න පුලුවන් කලේ කියල හිතුනා බන්. ❤️🔥
@sulakkanaliyanage3321
@sulakkanaliyanage3321 2 жыл бұрын
කාත් කවුරුවත් නොමැති මා හට ...ඔබත් අහිමිව ගියපු අරූමය💔
@minoshijayasekara5667
@minoshijayasekara5667 3 жыл бұрын
අයියගේ සිංදු නම් ඇත්තටම භාවනාවක්... ආදරෙයි හැමදාමත්..... ❤❤❤❤
@kanchanafranado4321
@kanchanafranado4321 3 жыл бұрын
අහපුවාර ගාන මතකත් නැති තරම්.😍😍😍😍❤️
@riderjey2690
@riderjey2690 3 жыл бұрын
කට වචනෙන් කියන්න පුලුවන්... අදටත් ඇහෙද්දි හිරිගඩු පිපෙන සිංදුවක්... 😍
@ridmiranasinghe1229
@ridmiranasinghe1229 3 жыл бұрын
හිතින් විතරක් පෙම් කරන්නම්... 💜️ සොඳුරු ගායකයා 🎶
@Charukaa
@Charukaa 2 жыл бұрын
පිස්සුවක් අයියා ඔයාගෙ වොයිස් එකනම්ම්...😍❤️ වචනෙන් කියලා ඉවර කරන්න බැ... මාරම ලස්සනයි
@cl610
@cl610 Жыл бұрын
දිනේෂ්ට addict වෙලා දැන්.....හරිම ලස්සන ලයාන්විත හඩක්...❤️❤️❤️❤️😘😘😘😘😘
@chanudinavoda9233
@chanudinavoda9233 3 жыл бұрын
දාපු වෙලේ ඉඳන් අහනවා තාම ඉවර නෑ පුදුම ලස්සන කටහඩක් 🥰🥰💞💞
@vinithasudarshani882
@vinithasudarshani882 Жыл бұрын
ඔයාගේ වොයිස් එකට පිස්සුවක් අයියා තනිකරම 😍🔥 මොන සින්දුව කිව්වත් ඒක මෙච්චර රහට දැනෙන්නෙ.. 🥺❤️
@askarcassim3409
@askarcassim3409 3 жыл бұрын
හදවතට වදින්න ගීතා ගායනා කරන්න හැමෝටම බෑ ඒත් මොහු ගීතයට උපරිම සාධාරණයක් කරනවා.
@nethminikaushalya5823
@nethminikaushalya5823 2 жыл бұрын
මම දැකපු නිහතමානීම artist 🥺 best & my favorite singer 😍♥️✨️ good luck ♥️
@madushikamalarathna1873
@madushikamalarathna1873 3 жыл бұрын
සසල වුනත් මගේ සිතුවිලි ඔබේ ලඟ නිසල කරන් මං ඉන්නම් සෑම දින ❤️ ජයවේවා!!!!!! ❤️
@btttttttttttty
@btttttttttttty 3 жыл бұрын
සිරාවටම පපුව රිදෙනවා බන් මේක අහද්දි. 🎧❤️🔥
@anjana816
@anjana816 Жыл бұрын
😢😢❤❤
@dhinuminon1513
@dhinuminon1513 3 жыл бұрын
මම ආසම ගායකයෙක්.නාදගමත් එක්ක ලොකු ගමනක් යන්න සුභ පතනවා.මේ වගේ හොද නිර්මාණ කරන්න දිගටම ඔයාලා හැමෝමත් එක්කම ඉන්න රසිකයෝ පිරිසක් ඇති ඔයාලා දන්න නොදන්න ඒ හැමෝම වෙනුවෙන් දිගටම මෙවැනි නිර්මාණයන් බිහි කරන්න හැකියාව ලැබෙන්න කියලා සුභ පතනවා.ජය ඔබට
@Hirumini_Maheshika
@Hirumini_Maheshika 2 жыл бұрын
සසල වුනත් මගේ සිතුවිලි ඔබේ ලඟ නිසල කරන් මං ඉන්නම් සෑම දින ..... lassanai eka😊
@dewminihirusha6845
@dewminihirusha6845 2 жыл бұрын
ඕනේම විදියේ සින්දුවක් හිතට වදින්න කියනවා අයියේ ඉදිරියටම යන්න දිනේශ් අයියා... භාවනාවක් ඔයා
@tharuhashi5506
@tharuhashi5506 2 жыл бұрын
ඇබ්බැහි උන තවත් එක් කටහඩක් 💖
@btttttttttttty
@btttttttttttty 3 жыл бұрын
ආදරෙයි දින්නා. උඹට ජය. ♥️
@sashidilsha8018
@sashidilsha8018 3 жыл бұрын
It’s like a painkiller ♥️🥺✨ voice 🔥
@arunodya5480
@arunodya5480 3 жыл бұрын
සසල උනත් මගෙ සිතුවිලි ඔබ ලග නිසල කරන් මම ඉන්නම් සෑමදින ❤️🌝 මේ හඩින් ඒ වචන හරි රහයි ❤️❤🙏
@tharindusandagiri6167
@tharindusandagiri6167 3 жыл бұрын
මේකනම් පිස්සුවක්🤩🤩🎤🎧🎸🎶🎵
@btttttttttttty
@btttttttttttty 3 жыл бұрын
උඹේ voice එක නන් drug එකක් වගේ බන්. KZbin එකේ උඔ ඉන්න නොබලපු video එකක් නෑ.❤️🔥
@thamudithaaloka5658
@thamudithaaloka5658 3 жыл бұрын
Math ehemai
@silunikumanjana38
@silunikumanjana38 2 жыл бұрын
ඒ කටහඬ...😍 බාවනාවක්...🙂
@pradeepsamaranayake9178
@pradeepsamaranayake9178 Жыл бұрын
👍
@soom_music01
@soom_music01 3 жыл бұрын
සුපිරි ,හිත දැහැන් වෙනවා නෑසුනා එක අහලා කව්ද කියලා බැලුවේ I Love It ❤❤
@ruhifernando5715
@ruhifernando5715 3 жыл бұрын
හැම සිංදුවක්ම ලස්සනයි මේකටයි දැනෙනා තුරු මා සිංදුවටයි ඇබ්බැහි වෙලා 👍❤️
@masiY-vj1fb
@masiY-vj1fb Жыл бұрын
මාරම හැකියාවක් සුපිරියක් 👌❤️🖖
@chanukalakshan8492
@chanukalakshan8492 2 жыл бұрын
ආසම සිංදුව ආසම ගායකයෙක්ගෙන් ❤️☝
@yasodhagamage5107
@yasodhagamage5107 3 жыл бұрын
නියමයි දිනේශ් අයියේ ❤️ අර කීවා වගේ ඔයා ඉන්න නොබලපු වීඩියෝ එකක් නෑ යූටියුබ් එකේ
@ruwanyaddehige383
@ruwanyaddehige383 3 жыл бұрын
heart touching voice...keep going 🌟👊
@btttttttttttty
@btttttttttttty 3 жыл бұрын
දාපු වෙලාවෙ ඉදන් තවමත් අහනවා බන්. ❤️🔥
@shehanihewapathiranage7805
@shehanihewapathiranage7805 2 жыл бұрын
Great voice 🥰favorite singer
@dinithihansani427
@dinithihansani427 3 жыл бұрын
කටහඩ නම් භාවනාවක්🙂💆❤️
@nethmi11
@nethmi11 3 жыл бұрын
ඒ කටහඬ 🥺❤️‍🔥
@upekshaliyanage7411
@upekshaliyanage7411 3 жыл бұрын
I keep on listening the same track again and again... what a feel dinesh ayya...waiting for more...❤️❤️❤️❤️
@himashadewmini4870
@himashadewmini4870 3 жыл бұрын
මාරම කටහඬක්....භාවනාවක් වගෙ....❤
@sanduniwarnasooriya5311
@sanduniwarnasooriya5311 3 жыл бұрын
හදවතටම දැනුනා❤️ භාවනාවක් වගේ 😍🎼
@mohamedsiddik5156
@mohamedsiddik5156 2 жыл бұрын
සුපිරි අයියෙ😍❤️ වෙනම ලෝකෙකට ගියා✨
@nethmifernando4015
@nethmifernando4015 3 жыл бұрын
Just loving each of ur works ♥️♥️♥️
@rasangilakmini
@rasangilakmini 3 жыл бұрын
Wow marama lassanai and thank u soo much mechchara lassana songs aluth rahakata ahanna denawata👍👍
@ishankarathnayaka504
@ishankarathnayaka504 3 жыл бұрын
හදවතටම දැනෙනවා ඒ ගායනය.😍😍👍
@videoworld6387
@videoworld6387 3 жыл бұрын
භාවනාවක් ❤️
@lakminaudarasenavirathna2750
@lakminaudarasenavirathna2750 3 жыл бұрын
speechless..i addict to this.what a brilliant voice you have
@nishi-sew2829
@nishi-sew2829 3 жыл бұрын
භාවනාවක්..❤️❤️❤️
@ishararathnayake797
@ishararathnayake797 3 жыл бұрын
addicted voice 🥰😍
@sewminiperera7379
@sewminiperera7379 3 жыл бұрын
භාවනාවක් වගේ😍❤️
@kavinduthathsara3031
@kavinduthathsara3031 3 жыл бұрын
Masterpiece 🤍
@maneeshanawarathna3649
@maneeshanawarathna3649 2 жыл бұрын
හරිම ලස්සනයි ♥️
@sachinigamage9531
@sachinigamage9531 3 жыл бұрын
අයියේ ඒකනම් මරු😍.සිංදුවක් නෙවේ තනිකරම භාවනාවක් 😌
@lakithkaravita6279
@lakithkaravita6279 3 жыл бұрын
නිදාගන්න කලින් ඒ විනාදි තුන පට්ටම මනෝ පාරක් ගැහුවා දින්නා ❤❤
@Ashsandeepa
@Ashsandeepa Жыл бұрын
හදවතේ ගායක ❤❤️✨️
@mithunifernando2033
@mithunifernando2033 2 жыл бұрын
Love it and addicted ❤️
@Niranjiniranji145
@Niranjiniranji145 Жыл бұрын
ඇත්තටම බාවනාවක් ලස්සනයි ගොඩාක් සුබ පතනවා ඔබට ජය
@dinaliyashodi4306
@dinaliyashodi4306 3 жыл бұрын
Beautiful voice ayya 😍😍, best of luck ❤️❤️👍
@sanjuladesilva6555
@sanjuladesilva6555 3 жыл бұрын
im addicted ❤️🔥❤️🔥❤️🔥
@chathuwa6096
@chathuwa6096 2 жыл бұрын
පරණ මතක අව්ස්සන.. හිත නිවන... හිත හදන හදවතේ ගායක චාමර අයියා....❤️❤️
@charuniwijethunga3065
@charuniwijethunga3065 3 жыл бұрын
භාවනාවක් ❤️‍🔥❤️‍🔥❤
@achinikaushalya7723
@achinikaushalya7723 2 жыл бұрын
Woooooow fattai e voice aka nam kiyanna wachana na ❤️❤️❤️❤️❤️❤️
@sherleneva234
@sherleneva234 2 жыл бұрын
Your voice is so beautiful ..Dinesh marathon all day today..love from 🇨🇦
@lakshaniudawaththa9005
@lakshaniudawaththa9005 Жыл бұрын
Heart touching voice Dinna ❤❤
@nadeefrancis7379
@nadeefrancis7379 3 жыл бұрын
Awesome brother...loving the way u sing...
@SWA142
@SWA142 2 жыл бұрын
ඔයානම් අයියේ... මාරයි..😍😍 ඔයා කියපු සිංදුවලින් අහපු නැති සිංදුවක් නෑ දැනට . ඒ හැම සිංදුවටම ඇබ්බැහි වෙලා.. ඊළග සිංදුවත් එනකන් තමයි බලාගෙන ඉන්නෙ.. 🥰❤️😍
@chama3350
@chama3350 3 жыл бұрын
Wowww... amazing voice ❤❤ Super.
@dilshaniudeshika100
@dilshaniudeshika100 3 жыл бұрын
භාවනාවක් ❤🔥
@monilkagoonatilleke3240
@monilkagoonatilleke3240 3 жыл бұрын
Addiction🤤❤️
@purnimakoonara325
@purnimakoonara325 3 жыл бұрын
Lassanai godaaak.love you.💗💗💗
@praveenadavid6778
@praveenadavid6778 2 жыл бұрын
Such a blessed person coz ur voice is just mesmerizing Dinesh ♥️🥰😘😍 soo addictive ♥️😍
@ashahettiarachchi9401
@ashahettiarachchi9401 3 жыл бұрын
Amazing voice 🥺❤
@danushirajamanthri4665
@danushirajamanthri4665 2 жыл бұрын
Heart touching song❤️
@kavishakavee6645
@kavishakavee6645 Жыл бұрын
ලස්සනයි අයියේ ගොඩක් අහන් ඉන්න ආසයී❤️💕💕❤️
@jayasingha3180
@jayasingha3180 2 жыл бұрын
නියමයි...සුබ පතනවා ඉදිරි සංගීත ගමන් මග සාර්ථක වෙන්න කියලා❤❤❤❤
@yenurishavindi4228
@yenurishavindi4228 3 жыл бұрын
Addicted😭♥️🌹
@ranthunkulathunga1336
@ranthunkulathunga1336 2 жыл бұрын
ඒ voice එකට නම් කියන්න වචන නෑ 🥺😍
@srilankan4816
@srilankan4816 2 жыл бұрын
Your voice going crazyyyyy💕💕💕💕
@rasadilokuwithana9659
@rasadilokuwithana9659 3 жыл бұрын
Voice ♥️
@madushikapriyanath8402
@madushikapriyanath8402 Жыл бұрын
හදවතේ ගායකයා❤️දින්නා...❤️😘
@poorniwijewardena4638
@poorniwijewardena4638 3 жыл бұрын
A voice that calms the disturbed mind.. Keep it up and best of luck.. 🌷
@shiromisedera6904
@shiromisedera6904 3 жыл бұрын
හිත නිවන භාවනාවක්🙂
@ranshikananayakkara6303
@ranshikananayakkara6303 3 жыл бұрын
මේ සින්දුවටත් ආසයි....ගොඩක්ම මේක බලන්න ආවෙ ඔයා කියන නිසා...❤️
@thula_jay
@thula_jay 3 жыл бұрын
❤ touching දින්නා 😍
@upekshakithmini_official1
@upekshakithmini_official1 2 жыл бұрын
දිනේෂ් අයියා නියමයී......😍😍😍😍 සුභ පතනවා ඔයාගේ ඉදිරි කටයුතු සාර්ථක වෙන්න කියලා ❤️❤️❤️❤️ බුදුසරණයි stay safe 💖💐👍
@shehanahasindi3197
@shehanahasindi3197 3 жыл бұрын
That voice😍😍😍😍
@priyanjalasomarathne3642
@priyanjalasomarathne3642 3 жыл бұрын
Became addicted it😍..good luck ayiya..❤
@chamathkask.2420
@chamathkask.2420 3 жыл бұрын
භාවනාවක් වගේ 🥺❤
@shenushisanjana9670
@shenushisanjana9670 3 жыл бұрын
💆👌හරිම මිහිරියි ...
@madubashinihimasha3453
@madubashinihimasha3453 2 жыл бұрын
භාවනාවක් වගේ අහන් ඉන්න පුලුවන් 😍
@A.Perera
@A.Perera 3 жыл бұрын
Lassanai Aiye...Congratulations ...
@kalanilakshani9509
@kalanilakshani9509 3 жыл бұрын
🥺🔥❤️ addicted ❤️🥺🔥
50 YouTubers Fight For $1,000,000
41:27
MrBeast
Рет қаралды 210 МЛН
EVOLUTION OF ICE CREAM 😱 #shorts
00:11
Savage Vlogs
Рет қаралды 9 МЛН
Әбдіжаппар Әлқожа - Ұмыт деме
3:58
Әбдіжаппар Әлқожа
Рет қаралды 1,2 МЛН
Dj Jack SpaRRow - Akbar Ghalta Bahiati ( Slap Remix Arabic ) #TIKTOK
2:21
Dj Jack SpaRRow
Рет қаралды 1,8 МЛН
Erkesh Khasen -  Bir qyz bar M|V
2:43
Еркеш Хасен
Рет қаралды 1,1 МЛН
V $ X V PRiNCE, Shulamah - Jai Jatpaimyz (2024)
2:38
Студия СОЮЗ
Рет қаралды 134 М.
지민 (Jimin) 'Who' Official MV
3:28
HYBE LABELS
Рет қаралды 29 МЛН
IL’HAN - Pai-pai (lyric video) 2024
3:24
Ilhan Ihsanov
Рет қаралды 839 М.