ඩොලර් එක බස්සපු සුපිරි භාණ්ඩේ | Point of Pavithra

  Рет қаралды 19,677

Point of Pavithra

Point of Pavithra

Күн бұрын

------------------------------
𝙇𝙞𝙠𝙚 | 𝙎𝙪𝙗𝙨𝙘𝙧𝙞𝙗𝙚 | 𝙎𝙝𝙖𝙧𝙚
------------------------------
𝙋𝙧𝙚𝙨𝙚𝙣𝙩𝙚𝙧, 𝙎𝙘𝙧𝙞𝙥𝙩 𝙒𝙧𝙞𝙩𝙚𝙧 & 𝘿𝙞𝙧𝙚𝙘𝙩𝙤𝙧 - Pavithra Peramuni Arachchige
𝘾𝙞𝙣𝙚𝙢𝙖𝙩𝙤𝙜𝙧𝙖𝙥𝙝𝙚𝙧 - Amayuru Withanage
𝘾𝙖𝙢𝙚𝙧𝙖 𝘼𝙨𝙨𝙞𝙨𝙩𝙖𝙣𝙩 - Akila Heshan / Ravindu Kalhara / Lakshan Dilruksh
𝙀𝙙𝙞𝙩𝙤𝙧 - Vivek Kaushan
𝙋𝙤𝙨𝙩 𝙋𝙧𝙤𝙙𝙪𝙘𝙩𝙞𝙤𝙣 𝙎𝙪𝙥𝙚𝙧𝙫𝙞𝙨𝙞𝙤𝙣 - Dasun Prabhashwara
𝙋𝙧𝙤𝙙𝙪𝙘𝙩𝙞𝙤𝙣 𝘽𝙮 Ideahell
------------------------------
𝙁𝙤𝙧 𝘽𝙪𝙨𝙞𝙣𝙚𝙨𝙨 𝙄𝙣𝙦𝙪𝙞𝙧𝙞𝙚𝙨 & 𝙎𝙥𝙤𝙣𝙨𝙤𝙧𝙨𝙝𝙞𝙥
Mail address : pointofpavithraofficial@gmail.com
------------------------------
#pointofpavithra #pavithraperamuniarachchige #overland #ev #zeroemission #electricvehicle #remittance #dollarcrisis #srilankacrisis #srilankaneconomy #electricvehiclepermit #slbfe #overlandautomobiles #vehicle #vehicleimport #customsrilanka #suv #van #car #sedan #jeep #motorcar #electricmotors #srilanka #sinhala #foreigncurrency #currencyexchange #carpermit #remit #abroadsrilankans #ratawiruwo #lankaweapi #ඩොලර් #විද්‍යුත්වාහන #ඉලෙක්ට්‍රික්වාහන #්වාහන #විදෙස්ගතලාංකිකයෝ #electric #futuregen #sl

Пікірлер: 86
@Ash.789
@Ash.789 10 ай бұрын
වැඩේ ඇත්තටම හොඳයි ලොකු වාසියක් හැබැයි කාර් එකක් 400km දුවනවලු ඒත් ලංකාවේ ඔක්කොම කාර් පදින්නේ නෑනේ බයික් , වීල් පදින අයත් ඉන්නවනේ මම දැක්කා සමහර විද්‍යුත් බයික් විල් දුවන්නේ 100km ඊටපස්සේ පැය 3 යනවලු එක ෆුල් චර්ජ් එකකට. ඒකත් එකපාරකට දෙන්නෙක්ට විතරයි පුළුවන්. අනික දැනට කරන්ට් එක හදන්නත් ඉන්ධන දහනය කරන්වනේ🥲 මේ ඔක්කොම අඩුපාඩු හදාගත්තා නම් වැඩේ සුපිරි
@dkdilipadkdilipa2206
@dkdilipadkdilipa2206 10 ай бұрын
ශ්‍රි ලංකාවේ හැමදෙයකම සිහිනක් විතරයි පමණයි bro
@oshansl4064
@oshansl4064 10 ай бұрын
සුපිරියක් තමයි වෙනද වගේම ❤
@mrbhanaka-3856
@mrbhanaka-3856 10 ай бұрын
මේක විතරක් කරල මදි. විදුලිය නිපදවීමත් පුනර්ජනනීය බලශක්තියෙන් කරන්න ඕන. ඒ ගැන කතා නොකරපු එක ලොකු අඩුවක්
@TRAVELGUIDESL8
@TRAVELGUIDESL8 10 ай бұрын
Wow.. 100,000 Subscribers ලා ට තව පොඩ්ඩයි... ජය වේවා සහෝදරයා ❤🎉
@colabaliyanage7889
@colabaliyanage7889 10 ай бұрын
ලංකාවේ විදුලිය වැඩිපුර නිෂ්පාදනය කරනත්නේ බොරතෙල් හරහා electric cars ගෙනල්ලා ඇති වැඩේ මොකක්ද? ඉස්සෙල්ලාම විදුලිය නිෂ්පාදනය කරන්න පුනර්ජනනීය ක්‍රමයක් හදන්න ඉන්න ඕනා😢
@user-bd9np1vs7k
@user-bd9np1vs7k 10 ай бұрын
The total renewable energy capacity is planned to be increased from 2,427 MW as at end 2020 to 6,240 MW by end of 2030 and to 9,600 MW by end of 2040. --- [...] LTGEP 2022-2041 is optimised with the enforcement of 50% renewable energy target.
@GayashanBandara-lw5ov
@GayashanBandara-lw5ov 10 ай бұрын
පින්නයා පන්නලා හොරකම් කරා කියන සල්ලි ගත්තානම් පුණර්ජනනීය බලශක්ති ඒකක කොච්චර හදන්න පුලුවන්ද....
@Thevi_Hansana
@Thevi_Hansana 10 ай бұрын
100K ගහමු ❤
@Raveeshasamadhi
@Raveeshasamadhi 10 ай бұрын
ජයවේවා.. අයියේ 💯💪.. first comment is me 😇
@heshteach8212
@heshteach8212 10 ай бұрын
මම මේක සෑහෙන්න සමාජගත කරන්න try කරනව පුළුවන් උපරිම විදියට
@roshelrandima2016
@roshelrandima2016 10 ай бұрын
Jaya sri lanka 🇱🇰
@marzookhibraznajreeem28
@marzookhibraznajreeem28 2 ай бұрын
paviya lokuma sapayak para china karapu wadai dan okkoma ewarai deyyanai netham aba saranai LOKAYA
@PasinduPramod-rf3ni
@PasinduPramod-rf3ni 10 ай бұрын
patta ayya
@asithakumara4575
@asithakumara4575 10 ай бұрын
Thanks brother
@asithakumara4575
@asithakumara4575 10 ай бұрын
Good 👍 job brother
@musicvlogs6506
@musicvlogs6506 10 ай бұрын
වාහනේ electric උනාට විදුලිය හදන්නෙ තෙල් පුච්චලා නං වැඩක් තියේද
@madushandremsvlogs
@madushandremsvlogs 10 ай бұрын
සිරා කතාව
@sameemusic2132
@sameemusic2132 10 ай бұрын
@@madushandremsvlogs ekata ithin api kranna ona disal waalin electrik eka nipadwaganne nethuwa ekata sola pamel wage thwath thiyana wikalpa bawitha kranna ona
@sameemusic2132
@sameemusic2132 10 ай бұрын
meka thama mage adahasa
@Kevin_Nugara
@Kevin_Nugara 10 ай бұрын
විදුලිය හදන්න තෙල් වලට අමතරව ඕන තරම් ක්‍රම තියෙනවා.පුනර්ජනනීය බලශක්ති එහෙම.ඒත් ප්‍රෙට්‍රල් කාර් වලට දුවන්න ඕනේ පෙට්‍රල් විතරයි.
@ruvinimedagedara
@ruvinimedagedara 10 ай бұрын
That's the point 😅 I had the same issue.
@JDN2905
@JDN2905 10 ай бұрын
තෙලෙන් බැද්දත් කොබෙයියා ....😂 කිරෙන් හැදුවත් කොබෙයියා .......😂 electric උනත් ලංකාවේ දුවන්න වෙන්නෙ බොරතෙල් වලින් හදන විදුලියෙන්ම තමා ඉතින්👀 solar, පුනර්ජනනීය සම්පත් වලින් විදුලිය නිශ්පාදන වැඩි කරොත් රටත්, පරිසරයත් , ආර්ථිකයත් ඔක්කොම ගොඩ දාගන්න පුළුවන් ...💪
@lk-ge1wv
@lk-ge1wv 7 ай бұрын
ඉතින් මෙ දෙකම කරා නම් හරි නෙ..ඉස්සර ලා වාහන ටික ගෙනාවාම ටිකින් ටික පුලුවන් නෙ..එක වෙනස් කරන්න ඔහොම ඉදියොත් වෙන්නෙ මුකුත් නැති වෙන එක විතරයි
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 10 ай бұрын
100k near congratulations❤ ....Keep Sri Lanak Stong... Wipe out pollution politics and thives
@Dinu.25
@Dinu.25 10 ай бұрын
Top❤🎉
@garusingechaminduyasithgar1675
@garusingechaminduyasithgar1675 10 ай бұрын
අනිවාර්යයෙන් ❤.electric වාහන වලට මුල් තැන දෙන්න ඕන
@GayashanBandara-lw5ov
@GayashanBandara-lw5ov 10 ай бұрын
nuclear energy ❤
@SethunJayawardena
@SethunJayawardena 10 ай бұрын
Super
@Pictures_of_Sri_Lanka
@Pictures_of_Sri_Lanka 10 ай бұрын
Ada thami onda video ekak damme❤🎉
@nilanthachamara2583
@nilanthachamara2583 9 ай бұрын
Niyama wadasatahana
@c.samarasinghe4956
@c.samarasinghe4956 10 ай бұрын
Great explain ❤❤❤❤❤😮
@chathuramaduranga5326
@chathuramaduranga5326 10 ай бұрын
VERY USEFUL!!! All the best machn
@chamilainduwara
@chamilainduwara 7 ай бұрын
Niyamai bro❤
@bhagyavf
@bhagyavf 10 ай бұрын
Paid add එකක් උනාට මේ ගනන් වලට වාහන ගන්න විදිහක් නෑ මිනිස්සුන්ට කියන එක වහල..😂😂😂
@sheedfamily
@sheedfamily 10 ай бұрын
පරණ තාලෙන් ලංකාවේ මිනිස්සු වෙනස් කරනවා කියන්නේ සැහෙන ගේමක් දෙන්න ඕන වැඩක්.. මොකද මැනුවල් වාහන ඔටෝ උනාට පස්සේ ඒ පැත්තට හැරෙන්නත් සැහෙන කාලයක් ගියානේ.. හැබැයි තවත් මැනුවල් තමා හොද කියන කට්ටිය ඉන්නවා.. අරදේ පහසුව ගැන හිතන්නේ නෑ.. ලංකාවේ චාජින් පොයින්ට් සෙට් වෙලා වැඩේ උනානම් ඉලෙක්ට්‍රික් වාහන තමා සුපිරිම..
@suvicooperations
@suvicooperations 10 ай бұрын
Electric walata wada, man me hydrogen converter ekak haduwa waturen hydrogen Aran engine ekata denna Electric wahana wadak na kiyanne Tama reliability Madi cost ekath battery wala wadi ilagata lithium iron hoda naha wahana duma wage Tama, charge karanna loku welawak yanawa Dura yanna amarui (supercharging thibilath thama electric wahana wala eka naha) ilaga eka Tama lankawe thel walin current eka dila electric wahana charge karanna hadana eka oka solar panel wala wage punaejananiya balashakthiyen karanna puluwan nam tamayi niyama itin e okkoma ekka baladdi electric walatath wada petrol diesel fuel walatath wada hydrogen fuel eka Tama hodata habayi man eken kiyanne naha eka godakma hodai kiyala mokada engine noice ekayi safety ekak hydrogen wala Madi mokada man generator ekata H20 walin dunna man podi Gini kurak pattu Kara witarayi pupirala giya eka nisa tamayi Tama hydrogen wahana lokuwata natte electric cars and trucks,trains okkogema market eka tawa tikka kalekin watenawa issarahata enne hydrogen... Auto -> Manuel wenaswima man nam loku wenasak wiwidyata dakinne naha mokada lankawe newei lokema ehemayi, Oya automatic gear wahana mulinma apu kale wahanayak gattam epa wenawa leda wadyi Dan ehema nati unata e wage tamayi electric wahana Dan tikak hoda unata hydrogen tamayi awulak natuwa yanne safety eka hadagattanam hydrogen market wenawa... Oyage adahasa (electric charging station) lankawe hadana tibuna 2019 lankawe 2023 newei 2040 wenakam wat lankawa watetama owa danne naha mehe oka awurudu 10k witara kal dada innawa mehe electric charging stations hadanakota like hydrogen walata gihin iwarayai itin ayemat hydrogen water Danna wenawa petrol shed walin😅 Lankawe nisi kaleta newei wada wenne lankawa 1948 wada diyunui godak habayi e diyunuwe speed eka Madi API Tama inne 1990 wage kale
@isurujanaranga2389
@isurujanaranga2389 10 ай бұрын
විභාග ලියන ළමයින්ට විභාග ලියන වෙලාවේ පාඩම් කරන්න පැයක් විදුලිය දෙන්න බැරිවෙච්ච මේ කාලකන්නි පාලකයන්ට පුළුවන්ද විදුලි කර්මයෙන් දුවන වාහනයක් අරගෙන එය චාර්ජ් කර ගැනීමට විදුලිය ලබාදෙන්න ඒ විදුලිය ලබා දෙන්නත් අවශ්‍ය කරන්නේ ලංකාව වගේ රටක දැවිතෙල් නේද වෙන ක්‍රමවේදයක් ලංකාවේ නිර්මාණය කර නොමැත යුරෝපය සහ අනිකුත් රටවල් වගේ සූර්ය පැනල තාක්ෂණයෙන් ඉතින් මේ සාර්ථක ක්‍රමවේදයක් ද
@user-bd9np1vs7k
@user-bd9np1vs7k 10 ай бұрын
The total renewable energy capacity is planned to be increased from 2,427 MW as at end 2020 to 6,240 MW by end of 2030 and to 9,600 MW by end of 2040. --- [...] LTGEP 2022-2041 is optimised with the enforcement of 50% renewable energy target.
@ElectricalCCTV
@ElectricalCCTV 10 ай бұрын
100000 gahamu ela ela jayawewa
@randikaputha1706
@randikaputha1706 10 ай бұрын
දැන් ලෝකේ කොහේද දන්නේ නෑ තාම Electric car තහනම් කරලා තියෙන්නේ?🙂 එතකොට ඇයිද දන්නේ නෑ තාම වාහන සමාගම් පෙට්‍ර්ල් වාහන තාම හදන්නේ? මිනිස්සුන්ට තමන් කැමති වාහනයක් ගන්න තියෙන්න ඕනේ නැතුව මේ බලකරලම electric වාහන ගන්න කියන එක පට්ට විහිලුවක්. අනික ලොකුම විහිලුව තමයි ලංකාවේ තාම විදුලිය නිපදවන්නේ ගල් අගුරු පුච්ච්ලයි ඩීසල් පුච්චලයි. අනිත් එක තාම කාටවත් හරියටම 100% අනාගතය electric වාහන විතරයි කියලා. අනික ඕවයි එන ලෙඩ හොයාගෙනවත් නෑ. පොඩ්ඩක් හොයලා බැලුවනම් හරි සමහර Electric වාහන වලට ඇවිල්ලා තියෙන Recall එහෙම. තව එකක් ඔය කියන battery වලින් වෙන පරිසර විනාසය ගැනත් පොඩ්ඩක් හොයලා බලන්න. 🙂
@sahanrajitha
@sahanrajitha 10 ай бұрын
Ape aya hadanna dannathi kama electric ewwa repair kara kara atta gahana wahana newei ehema karanna newei hadanne , example ekak widihata wagonr eka gannako awrudu 4-5 padinna puluwn itapasse repair enawa ,repair enna kalin japane wahene ayeth aragena ekan wena wahanayak hadanawa ape anna e krame kohomahai karanna oni
@sahanrajitha
@sahanrajitha 10 ай бұрын
Toyota eka kiyala thiyenawa eyala hydrocarbons wali duwana wahana hadana eka thawa 5 years athulatha nawaththanawa kiyala itapasse fully electric wahana hadanne
@user-up3uy9zj4y
@user-up3uy9zj4y 10 ай бұрын
100k තව පොඩ්ඩයි😁😁
@kavindusahansith
@kavindusahansith 10 ай бұрын
Great bro❤🎉
@shenalrashen3438
@shenalrashen3438 9 ай бұрын
Okkoma electric walata change unoth wenne thel nathuwa giyata hapan wadak bro hama dema tika tika hadanna one un bro
@chethilasashmika9045
@chethilasashmika9045 10 ай бұрын
මිනිසුනේ වැටෙන්න එපා අපි එකතු වෙමු අපි අපේ ක්‍රිකට් ක්‍රිඩාවත් ගොඩගමු
@Naullagesandamini
@Naullagesandamini 10 ай бұрын
Congratulations for 100k subscribe 🖤❤️
@Nwww713
@Nwww713 16 күн бұрын
Ape rata thama electric vehicles walata ready na mkd apita thama rate electricity requirement eka wath hariata denta amarui electricity vehicle duwanta parawal tibbata madi e dewal develop wennath one anith eke ape electricity gird ekama thama duwanne focil fuel walin kohoma karath anithmata thel genna salli viyadam karanna wenawa anith hamadema hadagena thama wahana gana hitanna one
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 10 ай бұрын
Electric වාහන ගෙන්න කල්ලියක් ඉන්න්ව අන්ඩුවට tax නොගෙවන😢...
@STAR_SL_RADIO
@STAR_SL_RADIO 8 ай бұрын
මිනිස්සු සල්ලි එවයිද ලොකු ලොකු උන් ඒවා කාබාසනියා කරන විදිහට 😁😁
@PointofPavithra
@PointofPavithra 7 ай бұрын
හ්ම්ම්ම්
@mlssbio
@mlssbio 10 ай бұрын
කාට් ගෙන්නන එපා නම් හොද ප්‍රාවාහන සේවකක් නීතිය මගිබ් ස්තාපනය කරන්න.
@Haven_For_Furry_Friends
@Haven_For_Furry_Friends 10 ай бұрын
Comments dakkahama therenwa lankawa kawadawath godadanna ba kiyala 😢😢😢😢...
@user-nv9ju9dc3i
@user-nv9ju9dc3i 10 ай бұрын
Hard to agree with the story, EV drives 400 miles from a single charge & 20 charging stations is all you need for the country! Among the EV’s driven in SL, Fact 1:- Traveling up estimated 303 miles on a single charge, IONIQ 5 has the highest mileage of all-electric range in Hyundai. Fact 2: Nissan Leaf Leaf S and Leaf SV models 150 miles, The Leaf SV Plus and Leaf SL Plus sport 215 Miles, The Leaf S Plus has the longest range - 226 miles
@neodanks454
@neodanks454 10 ай бұрын
He said 400 km, not miles
@sarasavi7898
@sarasavi7898 10 ай бұрын
ඒවුණත් මුන් ඔව්වට අස්ප ගණන් නෙ කියන්නෙ.
@mohamedfaizal1192
@mohamedfaizal1192 9 ай бұрын
Seems to be you don’t know the actual fact of this import. You better check how much is this lowest vehicle price and taxes ? There’s no vehicle below Rs 10 million (කෝටියක් ) taxes only. Which means how can a middle or lower class person can afford ? If it is a strategy for a dollar crisis, why the government cannot give duty free. I appreciate that the decision taken on environment policy protection. But how many of the people in the country can afford such a big tax and price of a vehicle over Rs 50 million(කෝටි 5) worth of vehicles? And do you know the requirements of this policy facility? There are many terms and conditions to fulfill to import this vehicle with own solar system, big foreign exchange contributions, so many. To have these type of a vehicle minimum you should have Rs 50-70 million money. With this current situation in the country how many of the people can afford to buy this ? You will think how do I know these things was, I went to this Daham’s product lounge at Monach Imperial and I was surprised about the prices of those vehicles and requirements to buying? It’s terrible to hear about the taxes on a zero emissions vehicle… I know that this vehicle importing sanctions helps lot to protect our foreign exchange reserves in our country. But there many ways of increasing our foreign exchange with developing the exports, tourism development,new projects like solar energy to the country, and developing education and giving the tax free incentives to exporters who bring foreign exchange and many more… Finally I know that you have done this video on promoting good environmental product to the country and making some benefits to your channel. Anyway good luck to your channel and keep doing some valuable videos to the people which will make them educate about the reality of that fact that your videos contain….
@mangalikawickramasinghe4130
@mangalikawickramasinghe4130 9 ай бұрын
Video එකනම් නියමෙට හදලා තියෙනවා.. හැබැයි ඔය වැඩපිළිවෙළට නම් කාලය තව දුරයි කියන්න තමා කියන්න වෙන්නේ.. ඒක දෙයියනේ කියලා පරක්කුවෙලා හරි කරන්න දුන්නොත් නම් ගොඩ. සෑහෙන ලාබයක් ඉතුරු වෙනවා රටට. ඒත් මුන් ඕවා කරන්න දෙයිද?
@nuwanmaduranga5940
@nuwanmaduranga5940 8 ай бұрын
උබ ඒ කොම්පැණි එක ප්‍රමොට් කරන එකනම් ඉතින් ලොකු ගානකට කරන්වා ඇති😂😂😂ඒත් රටේ සුළුතරයක් උන සුපිරි වාහන පදින උන්ට ඉලෙක්ට්රොනික වාහන ගෙනත් බහුතරය පදින තෙල් වාහන ගැන හිතන්නේ නැතිව මොන අනාගතය ගැනද කතා කරන්නේ බාන්😂😂😂අනික අධික පිරිවැයක් දරන තෙල් මගින් රටේ අවශ්‍ය වැඩි විදුලි ඒකක ප්‍රමාණයක් නිපදවන රටක එළික්ට්‍රික් අනාගතයක් ගැන මොන කතාද😂😂😂😂
@SethunJayawardena
@SethunJayawardena 10 ай бұрын
Video eka bokkata ma dennawa
@isurujanaranga2389
@isurujanaranga2389 10 ай бұрын
වාහනේ විදුලියෙන් ක්‍රියාත්මක උනාට වාහනය චාජ් කරන්න ගන්නෙ බොරතෙල් නම් මොන පිස්සු හුත්තක්ද මේ
@user-bd9np1vs7k
@user-bd9np1vs7k 10 ай бұрын
The total renewable energy capacity is planned to be increased from 2,427 MW as at end 2020 to 6,240 MW by end of 2030 and to 9,600 MW by end of 2040. --- [...] LTGEP 2022-2041 is optimised with the enforcement of 50% renewable energy target.
@Haven_For_Furry_Friends
@Haven_For_Furry_Friends 10 ай бұрын
Monawagenda charge karanne kiyala hoyala balanna adutharame
@LNSTUDIOS289
@LNSTUDIOS289 10 ай бұрын
salli neee neththam gannava
@oshadhakandawela7658
@oshadhakandawela7658 10 ай бұрын
Haha 😂 it’s hilarious when he thinks electricity and fuel has a difference in our kind of economy. We still solely rely on hydro and coal to generate power. So, getting all people electric vehicles doesn’t solve the problem. We’ve to move to renewable energy and and build up the infrastructure to suit electric vehicle, I can see lots of investment here.
අනාගත ලංකාවට වෙන දේ?  | Point of Pavithra
5:44
Nurse's Mission: Bringing Joy to Young Lives #shorts
00:17
Fabiosa Stories
Рет қаралды 17 МЛН
SCHOOLBOY. Мама флексит 🫣👩🏻
00:41
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 6 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 11 МЛН
රන්ජන් නිදහස්✌️| Ranjan Ramanayake Released
7:38