පොල් දෝසි /pol dosi😋👌

  Рет қаралды 337

GEDARA WEDIHATA UYAMU

GEDARA WEDIHATA UYAMU

Күн бұрын

🔘 අවශ්‍ය ද්‍රව්‍ය
✳️ සිණි ග්‍රැම් 500යි
✳️ පොල් ගෙඩියක පොල්
✳️ ලුණු තේ හැදි 01යි
✳️ වියලි මිදි ග්‍රැම් 50යි
✳️ කිරිපිටි ග්‍රැම් 50යි
🔘 ඔයාලට වැදත් වෙයි
✳️ ටිකක් වේලිච්ච පොල් ගෙඩියක් ගන්න‍,පොල් ටික සිහින් වෙන්න ගාගන්න.
✳️පැණි උනු කරද්දී ගින්දර ගොඩාක් දාන්න එපා පැණි එක උතුරනවා‍,නිතරම හැදි ගාන්න.
✳️කැමතිනම් වැනිලා තේ හැන්දක් එකතු කරගන්නත් පුළුවන්.
✳️කැලි කපද්දි හයි වෙන්න කලින් කපාගන්න.
🔘 මිට අමතරව ගැටලුවක් තිබුනොත් comments එකක් දාන්න.
මගේ චැනල් එක subscribe කරලා සහයොගයක් දෙන්න කියලා බොහොම ආදරයෙන් මතක් කරනවා.❤️

Пікірлер
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 52 МЛН
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 26 МЛН
Cute
00:16
Oyuncak Avı
Рет қаралды 11 МЛН
Поветкин заставил себя уважать!
01:00
МИНУС БАЛЛ
Рет қаралды 5 МЛН
සටනට සැරසෙමු !  | Tissa Jananayake with Life (EP 141)
7:43
Tissa Jananayake with Life
Рет қаралды 89 М.
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 52 МЛН