ජෙලටීන්, ශීතකරණ, නැතුව පහසුවෙන්ම හදාගන්න පුලුවන් පැෂන් ෆෘට්, පොල්වතුර පුඩිම.Pudding for Vegetarians.

  Рет қаралды 11,646

Cooking with Chef Shani

Cooking with Chef Shani

Күн бұрын

Пікірлер: 67
@jayanthianradi7502
@jayanthianradi7502 Ай бұрын
ගොඩාක් වටිනවා.බොහොම්.පින්. මැඩම් 🙏අගාර් අගාර් ගැන අහලා තිබුනට සොයා ගන්න ලැබුනේ නෑ..කොහොම හරි හොයන්න ඕනි..එහෙම ලැබුනොත් හදනවා.මැඩම් ගෙ.රෙසිපිස් ගොඩාක් . හොඳයි . තෙරුවන් සරණයි 🙏💎❤
@menakamadushani4211
@menakamadushani4211 Ай бұрын
ගොඩක් වටිනවා වීඩියෝ එක මිස් ජෙලටින් ගැන නොදන්න අයට..❤ ඒ වගේ ම ඒ පුඩින් එකත් හරිම ලස්සනයි..බොහෝම ස්තූතියි ඔයාට..🙏😘🥰
@kumarisubasinghe3749
@kumarisubasinghe3749 Ай бұрын
අළුත් දෙයක් හරිම ලස්සනයි හරි වටිනවා thank you
@randi_085
@randi_085 Ай бұрын
Thank you Nangi ❤️. Budu sarani Jesupihitai 🙏❤️.
@RinozaAzhar
@RinozaAzhar Ай бұрын
Agar agar is a very common thing for us ..bcz we use to make this for our Ramazan time... Soo cooling ❤ Not that expensive also.. Those who are in sri lanka there is a shop cll lucky stores at dehiwala junction..you can get from there..😊 By the way thank you sissy...❤
@cookingwithchefshani
@cookingwithchefshani Ай бұрын
True, that's why I was surprised.🥰
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 Ай бұрын
අගර් අගර් දාලා හදන්න පුළුවන් තවත් පුඩින් ජාති කියන්න මිස්. අනේ ස්තුතියි ඔයාට මිස් ❤️
@ShamilaSewwandi-o4n
@ShamilaSewwandi-o4n Ай бұрын
Very thanks miss...💐💐💐💐❤️❤️❤️
@thamarajayasiri416
@thamarajayasiri416 Ай бұрын
අගර් අගර් හම්බ වුණ දවසක තමයි හදන්න වෙන්නේ.ඒත්අලූත් දෙයක් කියලා දුන්නාට ගොඩක් ස්තුතියි දුව.
@cookingwithchefshani
@cookingwithchefshani Ай бұрын
@@thamarajayasiri416 හොයාගන්න අමාරු දෙයක් නෙමේ අම්මා. මුස්ලිම් යාලුවෙක් ඉන්නව නන් අහල බලන්න..ටක් ගාලා හොයල දෙයි..🥰👍
@FathiimaSameera
@FathiimaSameera Ай бұрын
Foodcity eke thiyenava colombo vala oni tharan thiye
@inokadesilva7413
@inokadesilva7413 Ай бұрын
Where can I buy Agar Agar in Australia?
@cookingwithchefshani
@cookingwithchefshani Ай бұрын
@@inokadesilva7413 Online or from any Asian grocery shops.
@nisayanisayafazil1866
@nisayanisayafazil1866 Ай бұрын
දැන් අගර් අගර් පොඩි කඩවලිනුත් ගන්න පුළුවන්
@DayaniAmarasooriya
@DayaniAmarasooriya Ай бұрын
Thanks
@bimalkarathnayake7877
@bimalkarathnayake7877 Ай бұрын
දෙවනි ලේයර් එකට ශුගර් දාන්නේ නැද්ද
@tharushishashikala5852
@tharushishashikala5852 Ай бұрын
Thank you very much chef
@tharukshiaisha262
@tharukshiaisha262 Ай бұрын
ජෙලටීන් දාලා හදන්න පුලුවන්ද .ප්‍රමාන කොහොමද මිස්
@zamrathaadhil4753
@zamrathaadhil4753 28 күн бұрын
Tried 🎉
@DarshikaDilani-ru4kz
@DarshikaDilani-ru4kz Ай бұрын
හදලා කොයිතරම් කාලයක් තියාගන්න පුළුවන්ද?.....
@nishani_98
@nishani_98 Ай бұрын
Akki mge laga tynne agar agat powder eka nemei kali tynne. Eka kohmda use krnne
@gunapaladissanayake4368
@gunapaladissanayake4368 Ай бұрын
Shani.duwe jelateen walin hadannath.kiyala.denawada?
@chamdush
@chamdush Ай бұрын
Very good recipe Shani❤️🙌
@නිරෝෂානිරෝෂා-ඡ1ද
@නිරෝෂානිරෝෂා-ඡ1ද Ай бұрын
ස්තුතියි
@shamilaperera9933
@shamilaperera9933 Ай бұрын
ජෙලටින් වලින් කර ගන්න පුලුවන් නේද ❤
@judyfernando2671
@judyfernando2671 Ай бұрын
Agar is made from seaweed, mostly muslims use around Ramadan because it has no gelatin during fasting.. they sell at cargills food city its very anti inflammatory and cools the body. They called it Sanjow.
@ckgckg2176
@ckgckg2176 Ай бұрын
Thanks👍
@uruthrenthiranilanatharath241
@uruthrenthiranilanatharath241 Ай бұрын
අගර් අගර් කුඩු නැ කාලි කැලි මට‍ ලැබුනේ කැලි තියනව නේද්
@studiopedia9871
@studiopedia9871 Ай бұрын
මොස් ඡෙලි පාවිච්චි කරන්නත් පුලුවන් නේද? ස්තූතියි. ❤
@chandrakanthidesilva2216
@chandrakanthidesilva2216 Ай бұрын
Agar agar France athi neda.greetings from France
@rinushadole9248
@rinushadole9248 Ай бұрын
Agar agar kiwwa nam balanneth na Agar damma Nang one ekak set wenawa
@dilu1489
@dilu1489 Ай бұрын
ජෙලටින් දැම්මොත් සෙට් වෙන්න ෆ්‍රිජ් එකේ දාන්න ඕනේ නේද ........
@ChatyMin
@ChatyMin Ай бұрын
ජෙලටින් ගන්නවනම් මේ වගේම agar agar ප්‍රමාණයටමද එකතු කරන්න ඕන.
@mekhalathanthilage6967
@mekhalathanthilage6967 Ай бұрын
බොහොම ස්තූතියි මං හරිම කැමතියි ජෙලටින් නැතිව හදන පුඩිං වලට.agr agr kells Cargills වල ගන්න පුලුවන්.❤❤
@NisansalaVithange
@NisansalaVithange Ай бұрын
අනෙ මට කියන්න පුලුවන් ද keels වලින් ගන්න බනිස් oven එකෙ දලා රත් කරන්න්න් පුලුවන් ද මට මයිකො එකක් ණෑ .. කොච්චර වෙලා තියන්න ඔනෙද කියලා
@Simpleme2024
@Simpleme2024 Ай бұрын
Ratio එක චුට්ටක් අඩු කරොත් ඔයා කියන හයිය ගතිය අඩු වෙයිද? නැතිනම් එක set වෙන එකට බලපායිද?
@cookingwithchefshani
@cookingwithchefshani Ай бұрын
@@Simpleme2024 නෑ, පොඩි දිය ගතියක් වගේ තිබුනට, අපිට පුරුදු ජෙලි ඝතිය එන්නෙ නෑ..🥰
@Simpleme2024
@Simpleme2024 Ай бұрын
Thank you very much chef ❤
@deepaniwarnakula5272
@deepaniwarnakula5272 Ай бұрын
ඔව් මිස් ජෙලටින් පිළිබඳ විස්තරයක් කියල දෙන්න පුලුවන් ද. මාංශ ජාති කන්න බැරි අයට ප්‍රශ්නයක් වෙන්න පුලුවන් නේද.හැම ජෙලටින් එකකම අඩංගු pork &, beef ද.
@sapnadivyanjali
@sapnadivyanjali Ай бұрын
Hadanmm ❤
@adtele2965
@adtele2965 Ай бұрын
Ammoo Agar Agar lankaawee ganna baee....
@judyfernando2671
@judyfernando2671 Ай бұрын
This agar most Muslims people used during nombe- fasting times to cool body . They call it sanjaw
@harshanitissera6743
@harshanitissera6743 Ай бұрын
👍
@kaweeshadahampath5529
@kaweeshadahampath5529 Ай бұрын
👍👍👍❤️❤️❤️
@usernirosha
@usernirosha Ай бұрын
අගර් අගර් පහසුවෙන් හොයාගන්න පුලුවන්ද🤔❤❤❤❤❤
@janakaperera1452
@janakaperera1452 Ай бұрын
Cake badu kadawala thiyenawa.super market walanam nathda koheda.
@harshanijayawardena424
@harshanijayawardena424 Ай бұрын
Super market wala tiyenawa
@noorfarhana1712
@noorfarhana1712 Ай бұрын
Can we use China grass to replace Agaragar?
@cookingwithchefshani
@cookingwithchefshani Ай бұрын
@@noorfarhana1712 yes you can..👍❤️
@Aysha-yz4fb
@Aysha-yz4fb Ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@tilakaratnayake4015
@tilakaratnayake4015 Ай бұрын
Description එක කිව්වාට කිසිදෙය්ක් නෑ
@cookingwithchefshani
@cookingwithchefshani Ай бұрын
Description ඒකේ රෙසිපිය දීල තියෙනව, අනිත් දේවල් කටින් කියල තියෙනව තව මොනවද අඩු කියන්නකො..❤️
@yohanbhagya_s
@yohanbhagya_s Ай бұрын
@cookingwithchefshani
@cookingwithchefshani Ай бұрын
@@yohanbhagya_s ❤️🥰
@usernirosha
@usernirosha Ай бұрын
මං ඩරාස් එකේ බැලුව අගර් අගර් 50g ක් 3190 යිනෙ 😒
@cookingwithchefshani
@cookingwithchefshani Ай бұрын
එච්චර ඕනෙ නෑ ..මං බලපුවම තියෙනවනෙ දැනුත් 6g - Rs220/= යි 10g -300/= යි කියලා..🤔 නිර්මාංශ නෙමේ නන් ඉතින් ජෙලටින් ගන්න..
@usernirosha
@usernirosha Ай бұрын
@@cookingwithchefshani මං සර්ච් කෙරුවම ආවෙ එහෙම😊.ජෙලටින් වලින් තමයි හදන්න වෙන්නෙ
@harshanijayawardena424
@harshanijayawardena424 Ай бұрын
Gelatin danna etin
@mekhalathanthilage6967
@mekhalathanthilage6967 Ай бұрын
Keells Cargills වල ගන්න තියෙනවා.බොහොම ස්තූතියි ඔබට.මම හරිම කැමතියි ජෙලටින් නැතිව හදන පුඩිං වලට❤❤❤
@chithrasenavirathna5611
@chithrasenavirathna5611 Ай бұрын
@@cookingwithchefshani කොහෙද තියෙන්නේ
@mekhalathanthilage6967
@mekhalathanthilage6967 Ай бұрын
❤❤❤
@shansenanayake4616
@shansenanayake4616 Ай бұрын
😊❤❤
@yohanbhagya_s
@yohanbhagya_s Ай бұрын
@cookingwithchefshani
@cookingwithchefshani Ай бұрын
@@yohanbhagya_s 🥰❤️
@kanthicaldera1361
@kanthicaldera1361 Ай бұрын
❤❤❤❤
@RukmaliHulugalla
@RukmaliHulugalla Ай бұрын
❤❤❤❤❤
@DinushiGamage-ng5jg
@DinushiGamage-ng5jg Ай бұрын
❤❤❤
HELP!!!
00:46
Natan por Aí
Рет қаралды 52 МЛН
HELP!!!
00:46
Natan por Aí
Рет қаралды 52 МЛН