ජන්දෙට ළමයි ගෙදර එනකොට මේ රස බිරියානි සමග වටලප්පන් හදන්න Episode 1175 Friday night Dinner 15

  Рет қаралды 120,537

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Пікірлер: 192
@AnomasKitchen
@AnomasKitchen Ай бұрын
වටලප්පන් වීඩියෝ ලින්ක් එක kzbin.info/www/bejne/h3qQoYBqer98jrs බිත්තර බිරියානි වීඩියෝ ලින්ක් එක -Egg Biriyani Link kzbin.info/www/bejne/anK2qauvrsyAgtU මාළු බිරියානි වීඩියෝ ලින්ක් එක - Fish Biriyani link kzbin.info/www/bejne/hneckGWfe61mh5Y චිකන් දම් බිරියානි වීඩියෝ ලින්ක් එක - Chicken dum Biriyani link kzbin.info/www/bejne/q3fToqKFjJZ6lc0 එළවළු බිරියානි වීඩියෝ ලින්ක් එක - Vege Biriyani link kzbin.info/www/bejne/j5OWloObq7CJatE
@I.Shamini
@I.Shamini Ай бұрын
අනෝමා ආන්ටි ඔයානම් හරිම ආදරණීයයි.. හැමදාම කෑම හදලා පවුලේ අයත් එක්ක එකතු වෙලා කන්න කියද්දී ගොඩක් ආස හිතෙනවා.. ආදරෙන් උයද්දී ආන්ටි හදන කෑම තවත් රස වෙනවා ඇති.. අපේ ගෙදරත් මොනවහරි කෑම රෙසිපි එකක් දැනගන්න ඕනේ උනා ගමන් අනෝමා ආන්ටිගේ වීඩියෝ එකක් බලල හදමු කියලා බලලා තමයි ඊටපස්සේ කෑම එක හදන්නේ.. හැමදාටම ආදරෙන් සතුටින් නිරෝගිව ඉන්න ලැබෙන්න ඕනේ අපේ අනෝමා ඇන්ටිට.. මටනම් අම්මා කෙනෙක් වගේ දැනෙනවා ආදරෙන් කියලා දෙද්දී කතා කරද්දී ❤❤❤
@dilhanisamarakoon4269
@dilhanisamarakoon4269 Ай бұрын
ඔයා හරිම සුන්දර ආදරණීය වැදගත් කාන්තාවක් මිස්,,,❤❤
@jayanimahesha4879
@jayanimahesha4879 Ай бұрын
ඔයා හරිම ආදරණිය අම්මා කෙනෙක්. ඒ දරුවෝ හරි පිංවන්තයි ඔයාව ලැබෙන්න. ආදරෙයි ගොඩාක් ❤❤❤
@ruwanijayawardhana1111
@ruwanijayawardhana1111 Ай бұрын
ආන්ටි ඔයා හරිම කරුනාවන්තයි.ඔයාගේ ආදරනීය කටහඩට මං හරි ආසයි.ඔයා වගේ නැන්දම්මා කෙනෙක් තමා මං ප්‍රාර්ථනා කරන්නෙ.ගෙදර වගේම ආදරෙන් ඉන්න පුළුවන් පවුලක් ලැබේවා. දවසක ඒ පැතුම් ඉටු වේවා..❤😊 විශ්වයේ ආශිර්වාදය ලැබේවා.නිදුක් නිරෝගි වේවා ආන්ටි 🎉
@sajithlasantha5160
@sajithlasantha5160 Ай бұрын
Aunty මාළු බිරියානි සහ egg biriyani වලටත් complete videos කරන්නකො. කලින් කොවිඩ් කාලෙ තියෙන දේවල්වලින්නෙ හැදුවෙ.
@niroshikapriyadarshani1580
@niroshikapriyadarshani1580 Ай бұрын
අනේ මට නම් ලෝභ හිතෙනවා.මේ වගේ අම්මා කෙනෙක් ලබන්න ඒ දරැවෝ කොච්චර වාසනාවන්තයි ද?
@ayeshakarunarathna8193
@ayeshakarunarathna8193 Ай бұрын
මට අවුරුදු 45ක් මැරි කරලා අවුරුදු 20ක් ,කියන්න ලැජ්ජයි උදව්කරන්න කෙනෙක් හිටිය නිසා ලොකුවට උයනේ දැනන් හිටයේ නෑ.....හදිසියේම එයා නැතිවුණා දැනට අවුරුද්ද කට උඩදි , .....ඔබතුමියට පිංසිද්ද වෙන්න දැන් දරුවන් ට රස රස කෑම හදලා දෙනවා...එයාලත් ඔයාට හරිම ආදරෙයි ❤❤❤
@kejayabahu4834
@kejayabahu4834 Ай бұрын
❤❤
@dilinidinethma6878
@dilinidinethma6878 Ай бұрын
❤️❤️❤️
@Malshan-p9k
@Malshan-p9k Ай бұрын
අනෙ ඇන්ටි මමත් මෙ විදියට තමයි බිරියානි හදන්නේ .හරිම රසට තියනවා .මගෙ පුතා හරිම ආසයි මම හදන බිරියානි කන්න❤
@lasanthianuruddika4343
@lasanthianuruddika4343 29 күн бұрын
හරිම adaraneeya amma කෙනෙක්. Budusaranai aunty
@nilukasamanthi2488
@nilukasamanthi2488 Ай бұрын
මගේ husband හදනවා මේ විදියටම බිරියානි. හරිම රසයි මේ විදියට හැදුවම. 👍👍
@AIAttanayake
@AIAttanayake Ай бұрын
ගොඩක් ස්තූතියි අක්කි. ගොඩක් රසවත් කෑමක්.
@mashi9858
@mashi9858 Ай бұрын
අනේ ආන්ටි කිරිබත් video එකක් ඕනේ..ලස්සනට මේසේ දාලා රස ලුණු මිරිසක් එක්ක😍
@niroshashyamani8854
@niroshashyamani8854 Ай бұрын
අපිත් හැදුවා බිරියානියක හරිම රසයි. ඔබතුමියට බොහොම ස්තුතියි
@lakmaliedes.wijeratne2797
@lakmaliedes.wijeratne2797 Ай бұрын
Thank you dear ANOMA......God Bless you dear ❤❤
@Samadhi_kumarathunga
@Samadhi_kumarathunga Ай бұрын
ගොඩක් ස්තුතියි ඔබට
@jms.kumari5067
@jms.kumari5067 Ай бұрын
තැන්ක්ස් ඔබතුමියට.මමත් සෙනසුරාදා රෑට හදනවා මගේ පුතත් ගෙදර ආව නිසා 💕💕💕
@samudrikaherath5294
@samudrikaherath5294 Ай бұрын
ඔයාගෙ ඉවුම්පිහුම් හරිම රසයි . ඇහැටත් ප්‍රියයි. ඔබ හරිම ආදරණීයයි. ඒ ආදරය වෙන්න ඇති රසට හේතුව. අපිව දැනුවත් කරන්වාට ඔයාට පින්. ඔබට නිදුක් නිරෝගී සහ දීර්ඝායුෂ ලැබේවා 💐💐🙏🙏
@janajana7879
@janajana7879 Ай бұрын
ගොඩාක් ස්තුතියි කෑම හදන හැටි කියලා දෙනවට... බුදුසරණයි 🙏🏾❤️ඔයාට
@ranjinigunathiake780
@ranjinigunathiake780 Ай бұрын
මං ඔයාගේ විඩියෝ බලන්න ආසයි.කතාවත් හරිම ලස්සනයි.සුන්දර කාන්තාවක් ඔයා.හිත පිරෙනවා.ඔයාටත් පවුලේ සැමටත් සුභ පතනවා.ජේසු පිහිටයි ✝️✝️✝️♥️🌹💖🌼🌻🌹🌹🌹🌹🌹🌹🌹
@mis.darshi1236
@mis.darshi1236 Ай бұрын
ඔබතුමියට ගොඩාඩාඩාඩාඩාක් ස්තූතිය ආසාම රෙසිපි එකක් පහසුවෙන් හදන්න කියල දුන්න ❤❤❤❤
@kejayabahu4834
@kejayabahu4834 Ай бұрын
හරිම හොදට කියලා දෙනවා බොහොම ස්තූතී ❤❤❤❤
@shiromiharangala9521
@shiromiharangala9521 Ай бұрын
I would like to suggest @ anoma kitchen to add english subtitles for your videos. I believe it will beneficial for our young generation ❤.
@daphnepremawardena1339
@daphnepremawardena1339 Ай бұрын
How thoughtful Ms thank you for sharing this video. Blessings to all
@lashikaihalagadralakmlaga5527
@lashikaihalagadralakmlaga5527 Ай бұрын
Harima adrniyai .hodata kiyla danva. Thank you ❤❤❤❤
@deepanikaluarachchi1410
@deepanikaluarachchi1410 Ай бұрын
Thank you Mrs Anoma I'm going to prepare this on the election day at night 😊❤
@Shashikaamandhi
@Shashikaamandhi Ай бұрын
මම බිරියානි හදන්නෙත් මේ විදියටම තමයි.හරිම රසයි
@NamalieAbeywickrama
@NamalieAbeywickrama Ай бұрын
Aththamai ලස්සන කතාවක්
@ChamilawasanthiKumari1975
@ChamilawasanthiKumari1975 Ай бұрын
හරිම ආදරණීය නිහතමානී චරිතයක් ❤
@nalinindika9788
@nalinindika9788 Ай бұрын
අනෝමා ඇන්ටි.අනේ ඔයාගේ කෑම හදන හැටි කියද්දිත් මගේ කටට කෙල උනනවා❤❤❤❤❤❤
@WimaliBasnayake
@WimaliBasnayake Ай бұрын
හැමදාම බලා ඉන්නෙ ඔයාගෙඅළුත් කෑම උයන්න.week end එකට ..නොවැරදෘම හදනවා.thanks oyata
@noname-nf9pp
@noname-nf9pp Ай бұрын
Mata kawadawath Amma rasata kama ekak hadala dila na.eth mama mage puthalata rasata kama uyala denawa.oba thumiyage video balanawa.adarei❤❤❤❤❤.dilini
@AnomasKitchen
@AnomasKitchen Ай бұрын
හරිම සතුටුයි දිලුනි❤
@DanilkaMewan
@DanilkaMewan Ай бұрын
අදත් රස කෑමක්...❤
@lakmaldahanayaka
@lakmaldahanayaka Ай бұрын
අපේ ආදරණීය අම්මා❤❤❤නිදුක් නිරෝගී සුවය ලැබේවා!!!!
@ChandanaAmarasinghe-m4h
@ChandanaAmarasinghe-m4h Ай бұрын
හදන්න ආසයි.හදලා බලනවා.
@wandanadissanayake9489
@wandanadissanayake9489 Ай бұрын
ඔබට නිදුක් නිරෝගී සුව!
@sri-lanka_paradise9604
@sri-lanka_paradise9604 Ай бұрын
Such a decent lady.....❤ very professional and humble ❤
@ranjanikodagoda812
@ranjanikodagoda812 Ай бұрын
Thanks for introducing a delicious recipe. I will make this on Saturday. ❤❤
@deepakulatunga9196
@deepakulatunga9196 Ай бұрын
ස්තූතියි .....රසම රස පාටයි....❤
@ruvinifernandez3039
@ruvinifernandez3039 Ай бұрын
රස බිරියානි එකක් 😋 ආන්ටි sweet chilli sauce එකට ඉදුණු කොච්චි මිරිස් දාන්න පුළුවන් ද?
@padminibandara1729
@padminibandara1729 Ай бұрын
Thank you so much Madam for sharing your yummy receipies ❤🎉❤
@DulshanIsuru-sv3vm
@DulshanIsuru-sv3vm Ай бұрын
We always wish for you අනෝමා නැන්දා. We always love for you අනෝමා නැන්දා. We always respect for you අනෝමා නැන්දා. We always admire about you අනෝමා නැන්දා. ❤️❤️🙏😊😊🙏❤️❤️
@AnomasKitchen
@AnomasKitchen Ай бұрын
Thank you so much ❤
@jeewanipathiraja7754
@jeewanipathiraja7754 28 күн бұрын
ස්තුතියි ❤️ ආන්ටි 🌹
@lalithaamirthalingam5529
@lalithaamirthalingam5529 Ай бұрын
Hello Anoma, we also eagerly watch yr receipes, so why don't u dpk in English dear ehybare u so elvish. Tku
@Poornimaweerasekara
@Poornimaweerasekara Ай бұрын
ආන්ටි චන්දෙට ගෙදර යන්න නෙවෙයි හිටියේ ඒත් ආන්ටි ගෙ කතාව ඇහුවම අම්ම බලන් ඉන්නව යන්න ඕනි කිය්ල හිතුන.. චන්දෙට නැතත් අම්ම බලල එන්න හරි ගෙදර යන්න ඕනි .... ❤
@malaniswarnalatha9784
@malaniswarnalatha9784 Ай бұрын
Thank you .
@ChefStyleOfficial
@ChefStyleOfficial Ай бұрын
ලස්සන විඩියෝ එකක්
@rajithapadmani2631
@rajithapadmani2631 Ай бұрын
ඔබගේ කරැණාබර ගතිගුන අගයකරමි කෑමකියා දිම දරැවන්ට තෙරැමි ඇතුව අඩුපාඩු නැතිවුනත් කෑම රසයි ඔබ තුමියට ❤❤❤❤🎉🎉😊😊
@hinky8592
@hinky8592 Ай бұрын
What brand and type of cookware using in this video? Does anyone know?
@ChristineWijesuriya-zi6vw
@ChristineWijesuriya-zi6vw Ай бұрын
Good morning to you Anoma... A blessed day to you... Biryani looks so yummy... Thank you so much.... Wishing you a good day....
@lalithaamirthalingam5529
@lalithaamirthalingam5529 Ай бұрын
Dear Aloma I am yr fan description box everything is in sinhala not only me several others wl not b able to read could u pls give us once more the Bitiyani masala tku.
@lalithaamirthalingam5529
@lalithaamirthalingam5529 Ай бұрын
I hope u wl consider
@L.h.Nishadimadushika
@L.h.Nishadimadushika Ай бұрын
Anoma aunty nisa rasata keme hadanna puluwan.❤❤❤
@sayanidayasiri-ff1ng
@sayanidayasiri-ff1ng Ай бұрын
Wow nice recipe aunty ❤❤I will try saturday
@DinithiMaleesha-ke5sb
@DinithiMaleesha-ke5sb Ай бұрын
Apith election eka hawase hadywe biriyani ❤
@oshanianjana4641
@oshanianjana4641 Ай бұрын
Miss hadana vidiyata math issara idan hadanne
@thamarajayasiri416
@thamarajayasiri416 Ай бұрын
ඇත්තම තමයි අම්මලා ළමයි ගෙදර ආපුවම මොනවද විශේෂ දෙයක් හදලා දෙන්නේ කියලා හිතනවා.සෙනසුරාදා හදන්න දෙයක් හිතලා දුන්නාට ගොඩක් ස්තුතියි.
@kumaripathirana7192
@kumaripathirana7192 Ай бұрын
Godakk rasa patai bohoma sthuti budu saranai ❤❤❤❤
@WmkWeerasekara-bm6ly
@WmkWeerasekara-bm6ly Ай бұрын
Good afternoon aunty. දීර්ඝායුෂ ලැබේවා..aunty අද තමයි මම දැක්කේ step by steps ඔබතුමිය හරියටම හැදුවේ. මොකද මම හැමදාම අපේ staff එකේ indians ලා nepalies ලා එක්ක වැඩ කරද්දි එයාල හදන widiya බලනව. එයාලා හදන්නෙත් ඕයි විදියටයි. Dam biriyani එකත් එහෙමයි. But මම දැකල තියෙනවා ape ශ්‍රීලන්කන් කට්ටිය සමහර channels වල බොරු කියලා දෙනව. අනේ ඒක හරි pau. So aunty ඔයාගෙ biriyani එක හරිම රස පාටයි. තව මම අපේ staff eke අය biriyani වලට add කරනවා කිවිරි water කියලා I don't know එක ගොඩක් indians ලා පාවිච්චි කරන්නේ rose water වලට අමතර. So good luck aunty හරි දේ හරිම widiyata නොදන්නා මිනිස්සුන් ට කියලා දෙන එක ගැන. බුදු සරණයි ඔයාටත්, පවුලේ සියලු දෙනාටමත්
@ruwasamara3899
@ruwasamara3899 Ай бұрын
Oba thumiyata godak aderai .apita thawa thawa thawa th danuma Denawa pin sidda wenawa.🙏❤️
@kumaridesilva4429
@kumaridesilva4429 Ай бұрын
Thank you Anoma❤
@shanthirathnayake8613
@shanthirathnayake8613 Ай бұрын
Ane oya hari sweet ane. Honda Amma kenek adaraneeyai
@aziskitchenandgarden
@aziskitchenandgarden Ай бұрын
Watalappan was apparently brought to Sri Lanka in the 18th Century by immigrants from Indonesia and Malaysia. During Dutch rule.
@deepadamayanthi9892
@deepadamayanthi9892 Ай бұрын
Ane miss oyanam godak lucky thaniyama oya vidiyata karanna bane
@malkanthividanage5331
@malkanthividanage5331 Ай бұрын
ඇත්තටම ඔබ තුමිය හැමදාම අපට share කරන්නේ අඩු වියදමකින් නමුත් ඉතාම රසවත්, ගුණයෙන් ඉහළ කෑම වර්ග වල recepies. Thank you ❤❤❤❤❤🎉🎉🎉🎉
@AmaliWT
@AmaliWT Ай бұрын
Thankyou 🙏 ❤
@nalaninisansala3097
@nalaninisansala3097 Ай бұрын
Cicken eka anthimata fry karannath puluwan neda patak enna.
@sukeshiniudayawimaladas8710
@sukeshiniudayawimaladas8710 Ай бұрын
Looks like very very tasty. I will give a try.
@s.m.a.ssamarakoon306
@s.m.a.ssamarakoon306 Ай бұрын
Obathumiyata budusaranayi deergayusha labewa!❤
@thejanikaushalya1732
@thejanikaushalya1732 27 күн бұрын
Biriyani masala garam malasala Kiyanne ekakda?
@hashinibopearachchi1122
@hashinibopearachchi1122 Ай бұрын
අපේ අම්මා යූ ටියුබ් චැනල් එකේ පිස්සිට වඩා නැන්දා නම් සුපිරි ❤❤
@marambagepriyadarshani3369
@marambagepriyadarshani3369 Ай бұрын
ආන්ටි ඔයාගේ දරුවෝ හරිම වාසනාවන්තයි. ඔයා වගේ අම්මා කෙනෙක් ලැබීම.ඔබතුමියගේ දරුවෝ හැමදාම රසට කනවා ඇති 😊😊😊
@sushi5216
@sushi5216 Ай бұрын
Mama pregnant.mata biriyani kanna maara asai,mama heduwama mata kanna behe.husbandta kiyala me widhata hadagena kanna one..Thank you ❤ Shifani
@oshadianuruddhika8392
@oshadianuruddhika8392 Ай бұрын
ආන්ටිගෙ කෑම හදන වීඩියෝ බලන්න මගෙ අවුරුදු 3 චූටි දුවත් හරිම ආසයි. ❤
@AnomasKitchen
@AnomasKitchen Ай бұрын
අනේ..... ඇත්තද? මගෙන් දුවට හාදුවක් එවනවා. 🥰❤❤
@nuwanjayawardana7483
@nuwanjayawardana7483 Ай бұрын
Mageth ehemmamai aunty
@oshadianuruddhika8392
@oshadianuruddhika8392 Ай бұрын
​@@AnomasKitchenඅනේ Thank you aunty. මම කියන්නම් ❤
@SamanthaDeSilva-s8x
@SamanthaDeSilva-s8x Ай бұрын
ස්තූතියි
@gemunupriyantha
@gemunupriyantha Ай бұрын
ඔබතුමියට ගොඩක් පිං මගේ දරැවටත් හදලා දෙන්න ඔිනේ
@MallikaPerera-o9e
@MallikaPerera-o9e Ай бұрын
ඔයා අපට රස කැම කියල දෙනවා ස්තුතියි එ්වගේම හොද Doctor කෙනෙක් හදුන්වල දුන්න අපි ගියා Doctor හමුවන්න හරිම සතුටුයිහැමදේම හොදින් කියල දුන්නා එ්ගැනත් ඔබ තුමියට ස්තුතියි ❤
@champaperera8487
@champaperera8487 14 күн бұрын
අනේ තරහ නැතිව මට ඒ ඩොක්ටර් ගැන සදහන් කරන්න .නැත්නම් අනෝමා මිස් මොන වැඩසටහනේද ඒ ගැන කිව්වෙ කියලා දාන්න , ලොකු පිනක්
@samankumara8562
@samankumara8562 Ай бұрын
අද චන්දය දවසේ උදෙන්ම බිරියානී හැදුවා
@SeethaSamaranayake-h8i
@SeethaSamaranayake-h8i Ай бұрын
Anoma Aunty Oya Dan Amma, Wage Adaran Kamma Hadanna Kiyala Danawata...Aunty Puluwan Nam Indian Resp Tikak hadala. Pannako🙏🙏🙏Thank You Aunty❤❤🩵🩵
@ishanibalasooriya5554
@ishanibalasooriya5554 Ай бұрын
Thank you madam
@fkt3915
@fkt3915 Ай бұрын
Aunty v dont no the amount of the ingredients… how much curd ? How mqny tsp of chilli powder etc….
@fkt3915
@fkt3915 Ай бұрын
Rice amount how many grams of rice 😢
@kithsiriwl7657
@kithsiriwl7657 Ай бұрын
ඔබතුමට ගොඩාක් ස්තුතියි🙏🙏🙏
@KusumWeerasekara
@KusumWeerasekara Ай бұрын
බෙිලිවිස් වෙනුවට කුරැදු කොලයක් දාන්නත් පුලුවන්
@BKM-y2r
@BKM-y2r Ай бұрын
ඔබතුමිය මම ඉතාමත් අගය කරන ඥානවන්ත කාන්තාවක්.ඉතාම අඩු මුදලකින් ලෙහෙසියෙන් ඉක්මනට අඩු ආදායම් පන්තියේ කෙනෙකුට හදාගන්න පුළුවන් කෑම ආහාර වේල් වරින් වර ඉදිරිපත් කරන්න.මේ අමාරු කාලය තරණය කරගන්න පොඩි මිනිස්සුන්ට අත්වැලක් වෙන විදියට.ස්තුතියි ඔබට.
@AnomasKitchen
@AnomasKitchen Ай бұрын
බොහොම ස්තුතියි ඔබේ අදහසට. අඩු වියදමින් බිත්තර බිරියානි, මාළු බිරියානි එළවලු බිරියානි හදන ලින්ක් දාලා තියෙනවා අවශ්‍ය කෙනෙකුට බලන්න.
@yasgoonasekera5120
@yasgoonasekera5120 Ай бұрын
Super Biriyani recipe dear Anoma . Watalappan looks so tempting. Wonderful Menu thank you for these Friday Night Dinners I look forward to watching nd doing.!😊
@dilhanipremarathna770
@dilhanipremarathna770 Ай бұрын
kzbin.info/www/bejne/qovdlaiVg7poZqsfeature=shared
@dilhanipremarathna770
@dilhanipremarathna770 Ай бұрын
kzbin.info/www/bejne/qovdlaiVg7poZqsfeature=shared
@RifathAhamath
@RifathAhamath Ай бұрын
😊​@@AnomasKitchen
@ThanujaNadee84
@ThanujaNadee84 Ай бұрын
Api gana hithana hitha hoda mahathmiyak oba thumiya
@nadeerapathirage84
@nadeerapathirage84 Ай бұрын
Seems Mr Sisira also can cook now😂 He only remind on chicken 😊
@niroshahewawasam3211
@niroshahewawasam3211 Ай бұрын
ආදරෙයි unty... ❤❤❤
@SurangiFonseka-nq3ts
@SurangiFonseka-nq3ts Ай бұрын
මේකට සහල් ප්‍රමාණයක් තියෙනවද
@harshi4886
@harshi4886 Ай бұрын
Mecchara adaraniya karunawantha anoma auntita ikmantama 1M subscribersla ikmantama add wenna oni.😊
@AnomasKitchen
@AnomasKitchen Ай бұрын
බොහොම ස්තුතියි ඔයාගෙ ප්‍රාර්ථනාවන්ට. ❤
@harshi4886
@harshi4886 Ай бұрын
@@AnomasKitchen ❤❤❤
@yasanthirangalla9508
@yasanthirangalla9508 Ай бұрын
Ahanna inna asai aunty❤❤❤
@Ashen_sudda
@Ashen_sudda Ай бұрын
සුපිරියි 💚💚💚
@RasheedShuhadha
@RasheedShuhadha Ай бұрын
Very nice ❤
@Asindugimhana-s6r
@Asindugimhana-s6r Ай бұрын
❤Thank you anty!
@monkiasinghsinghmonkia4104
@monkiasinghsinghmonkia4104 Ай бұрын
Sundara kanthawak oyanam katawatath badaperanawa❤❤❤❤❤❤❤❤❤❤❤
@Zonick532
@Zonick532 Ай бұрын
Thank you aunty ❤
@indikagunasekara5577
@indikagunasekara5577 Ай бұрын
බිත්තර 5 න් හදන වටලප්පන් ‍රෙසිපිය එක කියලා දෙන්න පුලුවන්ද?
@AnomasKitchen
@AnomasKitchen Ай бұрын
මේ වීඩියෝ ලින්ක් එකෙන් බලන්න. kzbin.info/www/bejne/h3qQoYBqer98jrs
@FathimaMafaza-xl5qq
@FathimaMafaza-xl5qq Ай бұрын
Looks yummy
@SuraniDinukshi
@SuraniDinukshi Ай бұрын
Thanks aunty ❤❤❤
@pushpagunathilaka5198
@pushpagunathilaka5198 Ай бұрын
Wow niyamai biriyani 👌👍😍🎉🦋🌍🇮🇪
@DevikanishanthiPerera
@DevikanishanthiPerera Ай бұрын
Superb Biriyani.❤
@use8.838
@use8.838 Ай бұрын
Ane mata mehema kanna labewa... 😂😂👍👍
@kalpanimadushani3798
@kalpanimadushani3798 Ай бұрын
කිරි වෙනුවට යෝගට් දාන්න බැරිද
@cha_moxi
@cha_moxi Ай бұрын
Puluwan
Человек паук уже не тот
00:32
Miracle
Рет қаралды 3,7 МЛН
REAL MAN 🤣💪🏻
00:35
Kan Andrey
Рет қаралды 25 МЛН
Family Love #funny #sigma
00:16
CRAZY GREAPA
Рет қаралды 40 МЛН
MAGIC TIME ​⁠@Whoispelagheya
00:28
MasomkaMagic
Рет қаралды 38 МЛН
Viyali | වියළි | Episode 49 - (2024-11-09) | Rupavahini TeleDrama
22:16
Человек паук уже не тот
00:32
Miracle
Рет қаралды 3,7 МЛН