No video

Pol Roti & Pork Curry in a Benz by Indranatha Thenuwara | බෙන්ස් රථයේ රොටී කඩේ | Dayawathi - දයාවතී

  Рет қаралды 9,015

Dayawathi - දයාවතී

Dayawathi - දයාවතී

Күн бұрын

Пікірлер: 14
@dayawathi-382
@dayawathi-382 4 жыл бұрын
ඉන්ද්‍රනාථ සර්ගේ පොල් රොටී පෝරක් කරියත් එ_ ක්ක රස බලන්න මෙන්න ලොකේෂන් එක... maps.app.goo.gl/PApastRkdjuyb1YA8
@nivijithrathnayake6382
@nivijithrathnayake6382 4 жыл бұрын
ඉන්ද්‍රනාථ. මම නිහාල් වීරකෝන් රත්නායක.(මතකද යොවුන් ජනතාවේ, පහන් වැට) ඔබගේ රොටි ව්‍යාපාරය තව තවත් සාර්ථක වේවා. මගේ වැඩිමහල් පුතුත් මේ ව්‍යාපාරය කරනවා. බංගලාව හන්දියට කුශ්මි ඉදිරිපිට (ටයර්ශොප්) ඉදිරියේ කොට්ටන් ගහ යට. (Curry talk) ඔහු තාරුක. ඉරිදා නැත.
@hewawasanc2092
@hewawasanc2092 4 жыл бұрын
රටට බරක්‌ නොව් ජිවත්ව්ම බොහොම... හොද දෙයක් මහත්මයා.... තෙරුවන් සරණයි...
@dayawathi-382
@dayawathi-382 4 жыл бұрын
ඒක ඇත්ත...
@ranminameranda7412
@ranminameranda7412 3 жыл бұрын
සතුන්ට බරක්
@mrjeewan9963
@mrjeewan9963 4 жыл бұрын
1 like dunna...ape paththeth andooo❤🤩🤩🙏
@dayawathi-382
@dayawathi-382 4 жыл бұрын
බොහෝමත්ම ස්තූතියි...
@sewwandipriyanjalee3925
@sewwandipriyanjalee3925 4 жыл бұрын
Godak hoda.. Nihatha maani pudgalayek ohu..
@dayawathi-382
@dayawathi-382 4 жыл бұрын
ඔව් ඇත්තටම... තේනුවර සර්ව මම පුද්ගලිකවම දන්න නිර්ව්‍යාජ මනුස්සයෙක්...
@sujanikumari8388
@sujanikumari8388 Жыл бұрын
Mamath hitha hitha innava dan kaleka idanma. Hithata podi bayak enavane.
@shalitha5336
@shalitha5336 4 жыл бұрын
මමත් සර්ගෙන් පොල් රොටී කෑව ...
@ranminameranda7412
@ranminameranda7412 3 жыл бұрын
අහිංසක සත්තුන්ගේ වේදනාව තේරෙන්නේ නැද්ද
@ranminameranda7412
@ranminameranda7412 3 жыл бұрын
ඔබ තුමාගේ සමාජ මට්ටම කුමක් වුවත් ඔබ.තුමා මේ කරන්නේ කුරිරුකමක් ලෙසයි මා දකින්නේ. අහිංසක සතුන්ගේ ඝාතන ප්‍රවර්ධනය කරනවානම් මම ඔබගේ මනුස්සකම හෝ මිනිසෙකුට තිබිය යුතු ගුණාංග දකින්නේ නෑ. කරුණාකර සත්ව ගාතන දිරිමත් නොකර ඔබගේ රැකියාව කරගෙන යන මෙන් ඉල්ලා සිටිමි
@HLANGL
@HLANGL 3 жыл бұрын
Sahathika eththa. Sangakkara Mahela dennage "Ministry of Crab" venture eka genath ekama iitath ihalinma adaalaiii. Me rate hungak un oya kiyana tharam sarwa saadhaarana nehe, ekai thiththa unath eththa .... Ekineka kiyana karana swaruupaya saha parimaanaya wenas unaata meda madayen e heti wenasak nehe hungak unge, salli lebe nam oya kiyana "Ethics" nehe ... (okkoma nemei, hungak un kiyala kiwe ekai ...).
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 13 МЛН
А ВЫ УМЕЕТЕ ПЛАВАТЬ?? #shorts
00:21
Паша Осадчий
Рет қаралды 1,5 МЛН
@Bn අපූරැ රොටී කඩේ #Badulupura #News බදුලුපුර නිවුස්
5:01
Badulupura News Tv බදුලුපුර නිවුස් ටීවී
Рет қаралды 12 М.