No video

කිසිම දේකට බය වෙන්න එපා.../polgahawela Amarawansha thero/dharma deshana sinhala

  Рет қаралды 291,556

Amadahara TV /අමාදහර TV

Amadahara TV /අමාදහර TV

Күн бұрын

අති පූජනීය වන්දනීය වූ පොල්ගහවෙල අමරවංශ ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා , ධර්ම සාකච්ඡා , ඔබේ ගැටලු වලට පිලිතුරු ඇතුලත් දේශනා ඇසීමට ඔබට අවකාශය ලබාදීම අපගේ අරමුණයි .....!
Ven. Polgahawela Amarawansha Thero
Amadahara buddhist monastery
Gonawa
Weerambugedara
Kurunegala
Sri Lanka
phone : 074 084 3007
074 - 084 3007
072 - 940 99 00
#motivetionvideossinhala #happylife #counseling

Пікірлер: 756
@nilu913
@nilu913 3 жыл бұрын
මේ වගේ දේශන අහන්නත් අපි පින්කරලා තියෙනවා .
@chathuchathuri7327
@chathuchathuri7327 3 жыл бұрын
අනිවාරෙන්ම
@nadeeshanikawshalya4455
@nadeeshanikawshalya4455 2 жыл бұрын
aniwaryen
@tharushiperera156
@tharushiperera156 2 жыл бұрын
Anivaren🙏
@RasikaPriyadarshani-bs4wf
@RasikaPriyadarshani-bs4wf Ай бұрын
Aniwarayenma yalu...
@user-dd1pl9bi8d
@user-dd1pl9bi8d 6 күн бұрын
T,s,aniwarrn​@@RasikaPriyadarshani-bs4wf
@anukshialoka3664
@anukshialoka3664 3 жыл бұрын
අනේ ඔබ වහන්සේට හුගක් පින්....මන් අද ලොකු දුකකින් හිටියේ...අද පිනකට වගේ ඔබ වහන්සේගේ මේ බන කතාව අහන්න ලැබුනා....හුගක් හිත හැදුනා හාමුදුරුවනේ🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼
@vimukthichiranthie5733
@vimukthichiranthie5733 3 жыл бұрын
මට ගල් මුල් කටු කටු පදුරු ඕනෑ තරම් ආවා හැබැයි මම සැලුනේ නැහැ අඩ අඩ සමහර වෙලාවට ඒවාට මුහුණ දුන්නා , මම මිනිස්සුන්ට වඩා අහිංසක සතුන් විශ්වාස කරනවා , ඒවාගේම ආදරේ මොකද කවදාවත් හිත රිද්දන්නේ නැහැ, තනිකම තමයි හොදම ඔබ වහන්සට ගොඩාක් පින්
@nishuuujayasinghe8782
@nishuuujayasinghe8782 3 жыл бұрын
ඒක ඇත්ත ...මාත් එහෙමයි හිතන්නෙ.තනිකම බොහොම හොදයි .
@sandyanawagamuwa4243
@sandyanawagamuwa4243 3 жыл бұрын
Math ehemai thaniyema thamai ජීවත්වෙන්නේ eath ershawa cordaya
@ruu-og6jd
@ruu-og6jd Жыл бұрын
💖
@shashinisewwandi8005
@shashinisewwandi8005 Ай бұрын
@HwjwjEwjiw
@HwjwjEwjiw Ай бұрын
Oba.wahanseta.pin.mamahitha.hada.gaththa saxo.sadu.
@taniyakarunarathna4602
@taniyakarunarathna4602 Жыл бұрын
ධර්මය හා සමාන ඖෂධයක් තවත් නැත. හිත සුවපත් වෙනවා ස්වාමින් වහන්ස 🙏🙏🙏🙏උතුම් නිර්වාණය අවබෝධ වේවා!ඔබ වහන්සේට. 🙏🙏🙏🌼🌼🌼
@kwtkwt9533
@kwtkwt9533 3 жыл бұрын
මමත් කොච්චර හොදට ජිවත් උනත් හැමදාම හිත් රිදවිම්...ඔබ වහන්සේට ගොඩක් පින් මෙවැනි දේඅපට තේරැන් කරල දෙනවට
@jalsjalsylant875
@jalsjalsylant875 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@nishashanthirenuka1716
@nishashanthirenuka1716 3 жыл бұрын
🙏🙏🙏
@priyankadisanayaka2239
@priyankadisanayaka2239 3 жыл бұрын
Legesz
@dilanpriyanthamusic9286
@dilanpriyanthamusic9286 3 жыл бұрын
Eaka eththayalu minissu Hari athmarthakamiii
@KumariKumari-uu5tw
@KumariKumari-uu5tw 3 жыл бұрын
Matath ehemai mulin duk una eth den dukak ne man hitha hadagattha darmaya awabooda karagattha
@chamodihasuni2345
@chamodihasuni2345 2 жыл бұрын
බොහොම පින් හාමුදුරුවනේ 🌼 හිතට ලොකු සැනසීමක් දැනුණා ❤️ හිතේ තිබ්බ වේදනාව නැති වෙලා ගියා ඔබවහන්සේට බොහොම ස්තුතියි මේ වගේ දේශනාවන් කරනවට 🌼🌼 තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🌼🌼🌼
@shehaniupeksha4837
@shehaniupeksha4837 3 жыл бұрын
ගොඩක් පින් හාමුදුරුවනේ..මං ජීවිතේ ගොඩක් පසුතැවීමෙන් ඉන්නේ.අම්මා,අප්පච්චි ළඟ නැති මං ඉන්නේ නැන්දා ළඟ.ඊට කලින් මං හිටියේ කුඩම්මා එක්ක.අවුරුදු 20ක කාලයක් තිස්සේ මම විදින්න පුළුවන් හැම නින්දාවක්ම මං වින්දා.මේ වචන ටික ගොඩක් වටිනවා.හැමදාම මං විශ්වාස කළේ බුදු දහම ,ස්වභාව ධර්මය විතරයි හාමුදුරුවනේ.හැමදාම මං ගොඩක් ඉවසනවා.ඒත් කියන ඇණුම්,බැණුම් නතර වෙන්නේ නෑ.මේක ගොඩක් හිතට දැනෙනවා.තෙරුවන් සරණයි හාමුදුරුවනේ.....
@maheshikasenavirathna1903
@maheshikasenavirathna1903 Жыл бұрын
Eeka oyata gewann tiyena karmayak kiyalayi mt hithenne. Iwasan inna.❤
@dilsdil7949
@dilsdil7949 6 ай бұрын
රැකියාවක් සොයා ගෙන ම්වාධීනව ජීවත් වෙන්න
@goldfish9713
@goldfish9713 5 ай бұрын
ඔයා හැමදාම සිතට එකගවම මෛත්‍රී භාවනාව තුලින් මෛත්‍රී කරන්න් ඒ අය වෙනුවෙන්. හොදම දකින්න ඒ අයගෙ. හැමදේටම ස්තූති කරන්න එයලටත් විශ්වයටත් . එතකොට ඔයාලා වෙනස් වෙයි. ඔයා මේ දේ කරලා බලන්න. ඔයාටම වෙනසක් බලාගන්න පුලුවන් වෙයි. මාසයක් විතර යනකොට.
@user-if1pv9xj4o
@user-if1pv9xj4o Ай бұрын
බන.අහන්න.ආසයි.මේවගේ..අනෙක්.හාමුදුරු.වරු.උගන්වන්නේ..දේශපාලනය.හා..එකාට.එකා.මරවන.ක්‍රමයයි.සද්දා.තිස්සත්.කරන්නේ.එයමය
@Feathers59
@Feathers59 3 жыл бұрын
සිතට නැගුණු සතුටට කදුලු පවා ආවා. ඔබවහන්සේ ඉතා සරල උදාහරණ දක්වමින් ගැඹුරු කාරණාවක් ඉදිරිපත් කලා. මගේ ජීවිතයට යම් තරමකට සම්බන්ධයි. සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා!!! මම කරන්නේ මෙත් වැඩීමයි. මම සතූටින් ඉන්නේ ඒ නිසයි. ඔබවහන්සේට නීරෝගී ශක්තිය ධෛර්යය ලැබේවා!!! මෙවන් හරබර සාරවත් දහම් දේශනා කරන්නට තව තවත් ඥානය පහල වේවා!!! ඔබවහන්සේට නීරෝගී ශක්තිය ලැබේවා!!!
@chathuchathuri7327
@chathuchathuri7327 3 жыл бұрын
අත්තටම
@NiroshaniKanchana-mh9zq
@NiroshaniKanchana-mh9zq 10 ай бұрын
බුදු බව අත් වේවා අපේ හාමුදුරුවනේ මමත් සෑහෙන්න නින්දා අපහාස නිකරුණේ වින්දා මගේ හිත හදා ගන්න බැරුව ජීවිතය එපා වෙල මැරෙන්න හිතිල ඉන්නෙ මගේ හිතට ලොකූ සැනසීමක් ආව අපේ හාමුදුරුවනේ පීන් අයිති වේවා ඔබ වහන්සේට
@goldfish9713
@goldfish9713 5 ай бұрын
ඔයා හැමදාම සිතට එකගවම මෛත්‍රී භාවනාව තුලින් මෛත්‍රී කරන්න් ඒ අය වෙනුවෙන්. හොදම දකින්න ඒ අයගෙ. හැමදේටම ස්තූති කරන්න එයලටත් විශ්වයටත් . එතකොට ඔයාලා වෙනස් වෙයි. ඔයා මේ දේ කරලා බලන්න. ඔයාටම වෙනසක් බලාගන්න පුලුවන් වෙයි. මාසයක් විතර යනකොට
@vimansasithari150
@vimansasithari150 3 жыл бұрын
ඔබවහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවනින් සැනසේවා!!! සාධු සාධු සාධු !!!
@renurathnayaka3126
@renurathnayaka3126 3 жыл бұрын
ඇත්තමයි.. මමත් විහිලුවෙන් විනොදෙන් හමුවන හැම මනුෂ්‍යයකුම මම වගෙම හදවතින්ම විවෟතයි පිරිසිදුයි කියල හිතල ඇසුරු කලා... ඒත් අවසානෙ අපෙම කියල හිතපු මිනිසුන්ගෙ සැබෑ ස්වරූපය ,ගතිගුණ ,සිත් තනිකරම රගපැමක් කියල දැක්කම දැනගත්තම කලකිරුනා... පිං ඔබවහන්සේට ජිවිතයට අර්ථවත් දේශනා කියා දෙනවට...🙏
@asankahaputhanthri4894
@asankahaputhanthri4894 Ай бұрын
ඔබ වහන්සේ දේශනා කල දර්මය මගේ සිත සුවපත් කලා. ඔබ වහන්සේට පිං. මමත් ගොඩක් ප්‍රශ්න වලට මූණ දුන්න කෙනෙක්.
@sigithiupeksha534
@sigithiupeksha534 2 жыл бұрын
මටත් අද ලොකු ප්‍රශ්නයක් උනා නොකරපු වැරැද්දකට යාලුවො හැමෝම එකතු වෙලා මට බැන්නා. ඇත්තටම ඇඩුවා ගොඩාක් දුක් උනා ඔබවහන්සේගේ දේශනේ අහලා හිත ගොඩාක් හැදුනා. ගොඩාක් පින් ඔබවහන්සේට... 🙏🙏
@RM-bf2ty
@RM-bf2ty 3 жыл бұрын
ඔබ වහන්සේට පින්! පිංවත් ස්වාමින්වහන්සේගේ මෑණියන්ටත් පියාණන්ටත් මරණින් මතු උතුම් නිර්වාණ සුවය සාක්ශාත් වේවා!
@skwkumara9250
@skwkumara9250 3 жыл бұрын
අපේ සිතේ පවතින දුර්වලතාවයක් පිළිබඳ තේරුම් ගත්තා හාමුදුරුවනේ.. ඔබ වහන්සේට බොහොම පිං තෙරුවණ් සරණයී අපේ හාමුදුරුවනේ.. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nadishapeiris6503
@nadishapeiris6503 3 жыл бұрын
ඔබ වහන්සේට පින් සසරේ හැටි කියාද දුන්නාට තෙරුවන් සරණයි
@nishashanthirenuka1716
@nishashanthirenuka1716 3 жыл бұрын
🙏🙏🙏
@chithrawijesinghe1966
@chithrawijesinghe1966 2 жыл бұрын
මමත් pujasanaye hidawapu කාලයක් තිබුණා .
@user-no1lw4bs9m
@user-no1lw4bs9m 2 ай бұрын
​@@chithrawijesinghe1966i
@nishankatharangani2683
@nishankatharangani2683 Ай бұрын
ඔබවහන්සේට අප්‍රමාණ පිං🙏 හිත ගොඩාක් දුකින් ඉන්න වෙලාවක මේ බනටික අහන්න ලැබුනෙ 🥺🙏🙏🙏
@dasunikakarunarathnadasuni5949
@dasunikakarunarathnadasuni5949 3 жыл бұрын
ගොඩක් ලොකු මානසික පීඩනයක හිටියේ.. හිතට සැහැල්ලුවක් දැනුනා...ඔබ වහන්සේට ගොඩක් පිං! 🙏🙏🙏🙏
@comariemarie5924
@comariemarie5924 3 жыл бұрын
මට හරියට හිත රිදිලා තියේන්නේ අාදරය වෙනුවෙන් ස්වාමින් වහන්හේ ඔබ වහන්නේට පින් බන අහලා හිත ටික ටික හදාගන්නේ
@RadeepDarmapiya-nn7yp
@RadeepDarmapiya-nn7yp 4 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@chithrasubashini5262
@chithrasubashini5262 3 жыл бұрын
.මට මෙ වෙලාවෙ හිත හදාගන්න මටම කියපු ඛණක් ඹබ වහනන්සෙට පිං
@kumakarate5304
@kumakarate5304 3 жыл бұрын
ජීවිතය තේරුම් ගන්න විදවීම් එන්න දෙන්න ඒතුළින් ජීවිතය දකින්න ස්තූතියි ගරු ස්වාමීන් වහන්ස.
@manjulamalkanthi3839
@manjulamalkanthi3839 3 жыл бұрын
Fbඑකේ නම් පොස්ට් දාගෙන ආදරෙයි කියලා රග පාන මිනිස්සු. මටත් හම්බ වෙලා තියෙනවා. අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏.. ඔබ වහන්සේගේ උතුම් ධර්මය ගොඩක් වටිනවා. ඔබ වහන්සේ ට තෙරුවන් සරනයි
@shyamaleeweerarathna4994
@shyamaleeweerarathna4994 2 жыл бұрын
සාදු !සාදු !! සාදු !!! නමෝ බුද්ධාය ! පින්වත් බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!! උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා !සාදු !!! උතුම් තෙරුවන් සරණයි !
@kjn241
@kjn241 3 жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක්‌ තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට🙇🙇🙇.
@suttity1293
@suttity1293 3 жыл бұрын
Sadu sadu sadu
@hasanimadubashini9754
@hasanimadubashini9754 3 жыл бұрын
ඔබ වහන්සේට මේ සසර දුකින් මිදීම පිණිස කුසල් නොඅඩුව ලැබේවා. බුදුසසුන බැබළෙවා.
@harylesiisinhalapanthiya8142
@harylesiisinhalapanthiya8142 3 жыл бұрын
ලස්සන....බණ කතාවක අපේ හාමුදුරුවනේ....ගොඩාක් පිං....අපේ හාමූදුරුවනේ....මට ගොඩාක් වැදගත් ...පාඩමක් මේක....
@roshenbhanuka9726
@roshenbhanuka9726 3 жыл бұрын
ස්වාමීන් වහන්ස ඔබට බොහොම පින් අපිට මේ දේවල් ගැන කියා දෙනවට..🙏🙏
@somaadhikari-sj2jj
@somaadhikari-sj2jj 24 күн бұрын
ගොඩාක් මානසික පීඩනයකින් හිටියෙ පින්වත් ස්වාමින් වහන්ස හැදු වැඩු දෙමාපියන්ට පින් සිදු වෙවා
@malaniwijayaratne8145
@malaniwijayaratne8145 3 жыл бұрын
ඔබ වහන්සේ desana කරන්නේ පරම sathya ධර්මය මම මෙවැනි දෙය අත්දැකීම් සහිත තේරුම් ගනිමින් sitimi .Theruvan saranai පින්වත් ස්වාමීන් vahansa .
@dasualo2136
@dasualo2136 3 жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට තෙරුවන් සරණය්
@sudda6915
@sudda6915 2 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏 ගොඩක් හිත හැදුනා මේ දේශනාව ශ්‍රවණය කරපු නිසා 🙏
@sampathwanasinghe4068
@sampathwanasinghe4068 3 жыл бұрын
සාදු ....🙏 සාදු ....🙏 සාදු ....🙏 ගොඩාක් වටිනා දේශනාවක්.. අපේ පිංවත් ස්වාමින් වහන්සේ ට නිදුක් නීරෝගී දීර්ඝායු සුව ලැබේවා. උතුම් වු තුණුරුවනේ ආශීර්වාදය ආරක්ෂා නිරතුරුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@diya7329
@diya7329 3 жыл бұрын
තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ 🙏🙏 මගේ ජීවිතේට ඕනිම දෙයක් දැන ගත්තා ඉගෙන ගත්තා. 🙏මාව වට්ටලා තිබ්බේ මේ මිනිස්සු. ඒත් දැන් හිත හැදුනා 🙏❤️
@nilukavijerathna8524
@nilukavijerathna8524 3 жыл бұрын
Niluka vijerathna godak pin hamuduruvane
@HasiniNRajapakshe.......
@HasiniNRajapakshe....... 23 күн бұрын
සාධූ සාධු සාධූ🙏🙏උත්තරීතර වූ බුදු දහම සදාකල් බැබලේවා🙏
@user-qc2jd8mu5g
@user-qc2jd8mu5g 3 жыл бұрын
සාදු සාදු සාදු අපෙ ස්වාමීන් වහන්සේ පහදා දෙන බුදු බණ දෙසනා ගොක් වටිනවා තෙරුවන් සරණයි නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා සාදු සාදු සාදු
@travelwithpathuma6189
@travelwithpathuma6189 3 жыл бұрын
ගොඩාක් පින් හමුදුරුවනේ මේ වගේ බන අපේ ජීවිතය ඉස්සරහට අරන් යන්න උගන්වනවට
@RadeepDarmapiya-nn7yp
@RadeepDarmapiya-nn7yp 4 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏
@rumeshapathirana4146
@rumeshapathirana4146 2 жыл бұрын
අනේ තෙරුවන් සරනයී ස්වාමීන් වහන්ස..ගොඩාක් හිත හැදුවා මේ දේශනාව ..🙏
@sujeewasujeewa1856
@sujeewasujeewa1856 Күн бұрын
මෙ මොහොතෙ මානසික පිඩාව නිසා ජීවිතය හැර යන තත්වයක ඉන්න මට මෙ බණ පදය හිතට නිවනක්ම වෙවා
@sirimadisanayaka2578
@sirimadisanayaka2578 5 ай бұрын
🙏🙏🙏සාධු සාධු සාධු පින්වත් අපේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට තෙරුවන් සරණයි !!! නිදුක් නිරෝගී සූඛි සුවපත් භාවය චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා !!! සෝවාන් සකුර්දාඝාමි අනාගාමි අරහත් සතර මග සතර ඵල උතුම් අමාමහ නිර්වාණ ශාන්තිය පිණිසම ඔබ වහන්සේට මේ කුසල් හේතු වාසනා වේවා 🙏🙏🙏සාධු සාධු සාධු
@jayanganiewaduge5000
@jayanganiewaduge5000 24 күн бұрын
තෙරුවන්සරණයි පින්වත් ස්වාමීන්වහන්සේට 🙏
@nayanakumari5661
@nayanakumari5661 2 жыл бұрын
ඔබවහන්සේගේ ධර්ම දේශනා හරිම වටිනවා .ඔබවහන්සේට ගොඩාක් පින්
@user-jw3oz2wb9f
@user-jw3oz2wb9f Ай бұрын
Sadu sadu sadu මාගෙන් නමස්කාරය වේවා
@subhoapsara4752
@subhoapsara4752 3 жыл бұрын
ඔබ වහන්සේට ගොඩාක් පින් හිත රිදිල තියන මේ වේලාවෙ ඒ වචන ටික හිත හයිය කරගන්න ගොඩාක් උපකාරී උනා 🙏 තෙරුවන් සරණයි...
@lathasudasin423
@lathasudasin423 3 жыл бұрын
Ape suwamin wahanseta theruwansarani apita watina Darma desanawak Kalata Oba wahanseta dirgau leabew 🙏🙏🙏🙏🙏🙏🙏
@chathurikalakmi3307
@chathurikalakmi3307 3 жыл бұрын
නිරෝගි සුව ල¿බේවා අපෙ හාමුදුරුවනේ . තෙරුවන් සරණයි
@sanjeewakrishantha5048
@sanjeewakrishantha5048 25 күн бұрын
බොහොම පිං අපේ හාමුදුරුවන්ට ........❤
@sanjeewakoonara8947
@sanjeewakoonara8947 2 жыл бұрын
අනේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩ්ඩාක් පිං.. මං හාමුදුරුවනේ මිනිස්සු න්ට කරන්නේම හොද දේවල්..ඒත් ඒ මිනිස්සු ඒ වෙනුවට මට දෙන්නේ නින්දා අපහාස ගැරහීම් හිත් රිදවීමයි...මං හිතෙන් හරීයට දුක් වෙනවා ඇයි මට මෙහෙම වෙන්නේ කියලා..පෙර අකුසල යක් වෙන්න ඇති කියලා හිත හදා ගන්නවා.. අද ඔබ වහන්සේගේ මේ බණ ටික අහලා හරියටම කරන්න ඕන දේ තේරුම් ගත්තා ..ඔබ වහන්සේට තෙරුවන් සරණයි..සාදු සාදු සාදු 🙏🙏🙏
@dilipaweeratunga
@dilipaweeratunga 4 ай бұрын
මගේ බොළඳ කම් මගේ නිරුවත මට පෙන්වා දී, මට නිසි මඟ විවර කළ පින, නිවන් දැකීමට ඔබ වහන්සේට පාරමී වේවා🙏🙏🙏🙏
@j.tdisanayaka847
@j.tdisanayaka847 3 жыл бұрын
පුන්චි කාලෙදිම ලගින්ම හිටපු යාලුවො කරපු අභූත චෝදනා කපටිකම් ඊර්ශ්‍යාකාරකම් නිසා බොහෝ සිත් තැව්ලෙනුයි හිටියෙ...අපේ හාමුදුරුවන් ට බොහොම පින් 🙏🙏🙏🙏🙏🙏🙏
@nipunimanamperi108
@nipunimanamperi108 3 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස.
@user-nz3bz3rp9u
@user-nz3bz3rp9u 2 жыл бұрын
උතුම් දර්ම දේෂනවක් පින්වත් ස්වාමීන් වහන්සේ ට බොහෝ පින්🇱🇰☸️🙏🙏🙏
@shamalperera4875
@shamalperera4875 3 жыл бұрын
සල්ලි තියෙනවා නම්, වාහන, වෙන වෙන වාසි ගන්න පුලුවන් නම් ,මෙන්න යහලුවෝ,යෙහෙලියෝ නෑදෑයෝ ඕනතරම් ....දුප්පත් නම් වාසියක් ගන්න බෑ වගේනම්, ඇත්තම නෑදෑයොත් කතා කරන්නවත් කැමති නෑ....යහලුවෝ ත් නෑ....ඕක තමා වර්තමාන සමාජයේ හැටි....???
@user-ii6vk3tc4c
@user-ii6vk3tc4c 3 жыл бұрын
පව් අප්පා මෙයා
@sheyf7562
@sheyf7562 2 жыл бұрын
Thats very true.
@kkww4218
@kkww4218 2 жыл бұрын
සහතික ඇත්ත ඔයාගේ කතාව ...මමත් මේ තත්වෙට තමා පත්වෙලා ඉන්නේ
@wathsalasenadeera1869
@wathsalasenadeera1869 3 жыл бұрын
Sadu sadu sadu නිදුක් නිරෝගී වේවා ඔබ වහන්සේ ta ලොව පුරා ධර්මය pracharaya කිරීමට ශක්තිය ලැබේවා නිවන් දකින්නට me pin kusal හේතු වාසනා වේවා deergausa ලැබේවා ධර්මය බෙදා දීමට කටයුතු කළ පින්වත් ඔබ හැමෝගෙම පැතුම් ඉටු වේවා budusaranay sadu sadu sadu
@dinukadinhars7236
@dinukadinhars7236 Жыл бұрын
මාගේ සම්මා සම්බුදු පියානන් වහන්සෙට ශ්‍රී සද්දරමයට පින්වත් ස්වාමින් වහන්සෙට මගේ නමස්කාරය වේවා!🙏🙏🙏
@ajithrohan9110
@ajithrohan9110 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@sakunthalaniroshima7624
@sakunthalaniroshima7624 Ай бұрын
ගොඩක් පිං අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@tenalierasha7730
@tenalierasha7730 3 жыл бұрын
ඔබවහන්සේ නියම තැනට නියම උපමාව යොදනවා🙏ඔබ වහන්සේය දීර්ඝායුශ ලැබේවා🙏🙏🙏🙏🙏සාධු!!!සාධු!!!සාධු!!!🙏🙏
@pathminiherath520
@pathminiherath520 11 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුදුසසුනේදි ඉක්මන් භවයකදී උතුම් වූ චතුර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා .බොහොම වටිනා දේශනාවක් සාධු සාධු සාධු මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට .
@kaindika7349
@kaindika7349 29 күн бұрын
සම්මා සම්බුදු සරණයී !
@seethaseetha6797
@seethaseetha6797 3 жыл бұрын
වැදගත්ම බන දේශනාවක් අපිට කියා දීලා අපි යහමඟට යොමු කරාට ඔබ වහන්සේට තෙරැවන් සරනයි
@damayanthgeetha3185
@damayanthgeetha3185 3 жыл бұрын
ඔබවහන්සේ කියන දේ සම්පූර්ණ ඇත්ත හොදට තේරෙන්න පැහැදිලි කලා
@mweerasinhga
@mweerasinhga 3 жыл бұрын
තෙරුවන් සරණයි ගොඩක් පින් ස්වාමින් වහන්ස සත්‍යය අවබෝධ කර දි මේ ජිවත සසර දුකින් මුදවාලනවාට සාදු සාදු සාදු
@asafernando6290
@asafernando6290 3 жыл бұрын
තෙරුවන්සරණයි
@inokadamayanthi5887
@inokadamayanthi5887 9 ай бұрын
හිතට පුදුම සැනසීමක් දැනුනා,ඔබ වහන්සේගේ දර්ම දේශනාවන් ඇසීමෙන් ,පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌺🙏🙏🙏🌺
@deepikadeepika4239
@deepikadeepika4239 Ай бұрын
සාදු සාදු 🙏🙏 පින්වත් ස්වාමින් වහන්ස මම සෑහෙන්න නින්දා අපහාස විදිනවා මගේ හිත හදාගන්න හරිම අමාරුයි ඒත් දරුවා හින්දා ඉවසන් ජීවත් වෙනවා .අද මගේ හිතට සැනසීමක් දැනෙනවා ඔබ වහන්සේ ගෙ මේ බන අහලා.ඔබ වහන්සේ ට ගොඩාක් පින් 🙏🙏🙏🙏
@susanthanuwan2913
@susanthanuwan2913 18 күн бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙවා හදවනින් යුතුව ප්‍රාර්ථනා කරන්නෙමු නමො බුද්දාය
@sachinisemasinghe9715
@sachinisemasinghe9715 27 күн бұрын
Saadhu saadhu saadhu saadhu........... Pin oba wahanse ta
@educational2555
@educational2555 3 жыл бұрын
සාදු සාදු සාදු!!! ශ්‍රී සද්ධර්මය තුළ සෑම විටම අපේ සියළු ප්‍රශ්න වලට පිළිතුරු භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ සේක. ඒ කාන්තයෙන්ම ශ්‍රි සද්ධර්මය ඕපනයිකයි!!! ඒ ධර්මය දේශනා කරන සංඝරත්නය සාමීචිපටිපන්නයි!!!
@user-qv8xo4yr3w
@user-qv8xo4yr3w 3 жыл бұрын
ලොකු සැනසීමක්.අවා..බුදුසරණයි ..
@user-jh7zl7us9n
@user-jh7zl7us9n Ай бұрын
අපේ හාමුදුරුවනේ මගේ කිසිම වරදක් නැතුව ගමේම ඇයින් නින්දා කරනවා මට හරිම දුකයි වේදනයි හැමදේම කාලයාට බාර දීලා බලා ඉන්නවා අදටත් සැනසීමක් නැහැ ඔබ වහන්සේගේ අවවාද අනුශාසනා වලින් මගේ හිතට සැනසිල්ල ලැබුනා තෙරුවන් සරණයි
@freshflowermore4021
@freshflowermore4021 Ай бұрын
පින්වත් ස්වමින්වන්සෙට සම්බුදුසරණි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏✨️✨️✨️✨️✨️✨️✨️✨️
@salikarajaguru7015
@salikarajaguru7015 3 жыл бұрын
විදෙශ ගතව ජිවත් වන අපට ඔබ වහන්සෙ ගෙ බන පදයක් ඇසිමත් හිතට සහනයක්.
@rainbowvibes9845
@rainbowvibes9845 3 жыл бұрын
Oya koheda
@anushaprabodhani2971
@anushaprabodhani2971 3 жыл бұрын
තෙරැවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස සාදු සාදු සාදු 🙏🙏🙏 .
@amitsumana1214
@amitsumana1214 3 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට සාදු සාදු සාදු🙏🙏🙏
@morlypiumi1183
@morlypiumi1183 3 жыл бұрын
සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේට උතුම් වූ අමා මහ නිවනම ශාක්ශත් කර ගන්නට මේ පින් හේතුවාසනා වේවා!
@user-ng3bh2ts7i
@user-ng3bh2ts7i 3 жыл бұрын
අමා සුවය ළඟ සුවපත් වේවා..............☘
@user-jg9iu4sw3v
@user-jg9iu4sw3v 2 күн бұрын
ඔබ වහන්සට බොහොමත් පිං 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kapilakapila6276
@kapilakapila6276 3 жыл бұрын
තෙරැවන් සරණයි.ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා .
@thilakjayarathna3844
@thilakjayarathna3844 3 жыл бұрын
ඔබ වහන්සේ ට තෙරැවන් සරණයි දීර්ඝ ආයුෂ ලැබෙවා
@mallikamallika3641
@mallikamallika3641 3 жыл бұрын
හරිම වටිනා ධර්ම කාරණා ටිකක් අපේ හාමුදුරුවනේ. ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏
@ruwanchathuranga4027
@ruwanchathuranga4027 25 күн бұрын
සාදූ සාදූ සාදු.
@rohenypuspalata2160
@rohenypuspalata2160 3 жыл бұрын
🙏🙏🙏ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව දීර්ඝායු වේවා!!! මහා කාරුණික බුදුරජාණන් වහන්සේගේ පිහිට ආරක්ෂාව මාගේ පවුලේ සැමටත් සියලු දෙනාටමත් ලැබේවා !!!🙏🙏🙏
@ajanthithennakoon3093
@ajanthithennakoon3093 3 жыл бұрын
සාදු 🙏සාදු🙏සාදු🙏 පින්වත් ස්වාමින්වහන්ස ඔබවහන්සේට තෙරුවන් සරණයි !!!
@raniajantha4045
@raniajantha4045 3 жыл бұрын
ස්වාමීන් wahasa මමත් hamadama gindaren davi davi jiwath wena කෙනෙක් හිත hada ganna utsaha karath ආපහු වැටෙනවා oba wahansege වටිනා desanawa ahala ඉදිරියට sakthimath karaganna balanawa oba wahanseta theruwan saranai
@hirupathirage3198
@hirupathirage3198 2 жыл бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි. නිරෝගී සුවය අත් වේවා!!! මෙවන් අර්ථවත් ධර්ම දේශනා අපිට අසන්නට ලැබීමත් පිනක්
@thivankapremalal883
@thivankapremalal883 Жыл бұрын
බොහොම පින් හාමුදුරුවනේ හිතට ගොඩක් සැනසීමක් ලැබුනා 🙏🙏🙏
@manjulamanamperi7727
@manjulamanamperi7727 3 жыл бұрын
බොහොම පින් අපේ හාමුදුරුවනේ...!
@rohanwijethunga8927
@rohanwijethunga8927 3 жыл бұрын
මේ කාරණා අවබෝධ කරලා දෙනවට නමස්කාරපූර්වක ස්තූතිය ඔබවහන්සේට..
@chamudihimansha5166
@chamudihimansha5166 3 жыл бұрын
Matath godak asarana karapu aya inawa mama sapa karane ne mama mage paduwe giwath wenwa oba wanseta godak pin
@tharanaloka2789
@tharanaloka2789 3 жыл бұрын
Matath siddàvala tiyenne mage mahathtayage kinda apahasa vidinna
@slrupasinghe4906
@slrupasinghe4906 3 жыл бұрын
සාදු සාදු සාදු 🌷🌷නමස්කාර වේවා පිංවත් ස්වමින් වහන්ස 🙏🙏🙏
@dilmilahiru9604
@dilmilahiru9604 3 жыл бұрын
ඔබ වහන්සේට බොහෝම පින් අපේ හාමුදුරුවනේ .සිතට ලොකු නිදහසක් දැනෙනවා. සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@isangichamilka1867
@isangichamilka1867 3 жыл бұрын
ඇත්ත හමුදුරුවනෙ අනෙ මමත් හරි යට නින්දා...අහනවා මම හමුදුරුවනෙ හිතන්නෙ සිළුසත්වයො නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා දුකින් මිදෙත්වා...කියලා මම හිතන්නෙ
@seethaaponsu8682
@seethaaponsu8682 3 жыл бұрын
Sadu sadu sadu🙏🙏🙏🙏🙏
@satisfaction2290
@satisfaction2290 3 жыл бұрын
ඔබ වහන්සේ ගේ රත්තරන් අනුශාසනා වට පිං බොහෝම යි,අමාදහර t.v.කණ්ඩායම ටත් බොහෝම පිං.
@chamindasenarathna159
@chamindasenarathna159 Ай бұрын
සාදු .....සාදු ....සාදු තෙරුවන් සරණයි නමෝ බුද්ධාය උතුම් ධර්ම ධානයේ ආනුභාවයෙන් සියලු දෙනාගේම සිත් සුවපත් වේවා .... පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා බුදු සරණයි
@d.a.mliyanaarachchi
@d.a.mliyanaarachchi 18 күн бұрын
Ashoka Oba wahansseta deergausa lebewa
@anusadusadu2117
@anusadusadu2117 9 күн бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට
@chathumadhushani4841
@chathumadhushani4841 3 жыл бұрын
ගොඩක් පින් ඔබ වහන්සේට දුකින් ඉන්න වෙලාවෙ හිත හැදුනා ජිව්තෙ තෙරුන් ගත්තා
@kumudukumari3265
@kumudukumari3265 3 жыл бұрын
තෙරුවන් සරණයි අපේ පිංවත් ස්වාමීන් වහන්සේට බොහොම පිං උතුම් ධර්මාවබෝධය පිණිසම මේ පිං උපකාර වේවා
@user-ln2wu2kl4b
@user-ln2wu2kl4b 22 күн бұрын
බුදුසරණයි සාදු සාදු සාදු සාදු 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿මම ත් එහෙම තමයි හැම කෙනෙක් ම මාව රවට්ටනවා
@priyangirajasinghe2392
@priyangirajasinghe2392 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේ⁣ට ..🙏🙏🙏
@RamyaSamarawikrama
@RamyaSamarawikrama 27 күн бұрын
Sadu.sadu sadu hita tibuna duka nati vuva oba vahansata Taruvan saranay
@suranganimalasiri4092
@suranganimalasiri4092 3 жыл бұрын
පැහැදිලියි අපේ හමුදුරුවනේ , බුදු සරණයි 🙏🙏🙏 සාදු සාදු සාදු
@shyamaleesandamalee9145
@shyamaleesandamalee9145 3 жыл бұрын
සාදු ! සාදු !! සාදු !!! නමෝ බුද්ධාය ! පින්වත් ස්වාමින්වහන්සේට මගේ නමස්කාරය වේවා ! උතුම් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්‍ය ලබත්වා ! ඉතාමත් පැහැදිලි වටිනා උතුම් ශ්‍රී සද්ධර්මය සියලුම දෙනාටම ඇසෙත්වා ! හතුරන් මිතුරන් අන් සියලුම දෙනාටම ස්‍රවනය වේවා ! සාදු !!! සිත පහදා ගනිත්වා ! සිත් සුවපත් වේවා ! සාදු !!! උතුම් තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය !
@manjulaass9216
@manjulaass9216 3 жыл бұрын
kzbin.info/www/bejne/iHjPY593mdaFppI🙏🙏🙏
@nalinkaweerasinghe9546
@nalinkaweerasinghe9546 3 жыл бұрын
සාදු සාදු සාදු. පින්වත් ස්වාමීන්වහන්සේ නිදුක් වේවා ! නිරෝගී වේවා !තෙරුවන් සරණායි !
@jayanthiramya1264
@jayanthiramya1264 3 жыл бұрын
සීලවන්ත0 ගුණවන්ත0 .........ඔබ වහන්සේ නිරෝගී වේවා දීර්ගායූශ ලැබේවා සාදු සාදු සාදු ....
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 9 МЛН
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 9 МЛН
123 GO! Houseによる偽の舌ドッキリ 😂👅
00:20
123 GO! HOUSE Japanese
Рет қаралды 6 МЛН
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 9 МЛН