නිශ්ශංකමල්ල රාජසභා මණ්ඩපයේ ඔබ මෙතෙක් නොඇසූ කතාව | Polonnaruwa Sri Lanka | King Nishshankamalla

  Рет қаралды 3,087

BMK TRAVEL - Buddhika Mahesh Kodikara

BMK TRAVEL - Buddhika Mahesh Kodikara

Күн бұрын

#polonnaruwa #ravana #rawana
polonnaruwa gana visthara sinhalen | parakramabahu | nishshankamalla | gal viharaya | gal wiharaya gana sinhalen | Polonnaruwa Ancient City | Sri Lanka historical sites | UNESCO World Heritage sites Sri Lanka | Polonnaruwa ruins | Polonnaruwa kingdom | Sri Lanka ancient capitals | Polonnaruwa temples | Polonnaruwa statues | Polonnaruwa historical | significance | Sri Lanka travel guide | Somawathiya | Polonnaruwa | Polonnaruwa Vlogs | ravana | ravana story | sigiri ravana | Rawana | rawana king | ravana hirstory | sigiri history | Sigiriya Rock Fortress Sri Lanka UNESCO World Heritage Sigiriya Lion's Rock | Ancient Sri Lankan Architecture | Sigiriya | Historical Site | Sigiriya Tourism | Sigiriya Frescoes | Cultural Landmarks Sri Lanka | Explore Sigiriya | Sigiriya Rock Climbing
මම දීර්ග කාලයක සිට කරණලද ස්වයං අධ්‍යනයක ප්‍රතිඑලයක් ලෙස මෙම වීඩියෝ මාලාව නිර්මාණය කිරීමට අදහස් කලෙමි. මෙහි සදහන් බොහෝ තොරතුරු විවිධ මාධ්‍ය ඇසුරුකර මා විසින් ඒකරාශී කරගත් තොරතුරු මෙන්ම මාගේ අධ්‍යයන කටයුතු වලින් මා ලබාගත් දැනුම යන සියල්ලේම එකතුවක් ලෙස සදහන් කල හැකිය. ඊට අමතරව පවතින දත්ත හා සාධක මත මගේ පුද්ගලික මතයන්ද සමහර අවස්ථා වලදී ඔබහට ඉදිරිපත් කරනු ඇත. නමුත් මේ කිසිවක් හුදු හිතලුවක් නොවේ. එනමුත් තර්කානුකූල අදහස්වල විශමතාවයන් පැවතීමට පුලුවන. එහෙයින් ඔබේ අදහස්වලද ගෞවුරවණීයත්වය මම පිලිගනිමි.
* ඕනෑම භාන්ඩයක් හෝ සේවාවක් ප්‍රේක්ෂකයන් අතරට ගෙනයෑම සදහා ආකර්ෂණ උපක්‍රමයක් භාවිතාකල යුතුය. එහෙයින් වීඩියෝ Thambalin සහ මාතෘකා පිළිබඳ පමණක් අවදානය යොමු නොකරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. හුදෙක් ඒවා යොදාගනු ලබන්නේ වීඩියෝ ආකර්ෂණය සදහා පමණි. එහෙයින් වීඩියෝවේ අභ්‍යන්තර කරුණු පිළිබඳව පමණක් අවදානය යොමුකරලීමට කාරුණික වන්න.
👋 COME SAY HELLO!
✦ Website: bmktravel.com/
✦ Facebook: / lengathusith. .
✦ Page : / lengathuphot. .
✦ TikTok : / bmktravel
✦ Instagram : / bmktravel
✦ Whatsapp : ‪+9779745325568‬ (මේ තියෙන විදියටම Number එක save කරොත් විතරයි වැඩ කරන්නේ. Save කරද්දී number අඩු කරල save කරන්න එපා. එහෙම උනොත් වැඩ කරන එකක් නෑ.. ගොඩක් අය whatsapp මේ number එක වැඩ නෑ කියල අහපු නිසා.
🎥 MY KZbin GEAR
✦ Gopro Hero 10 black
✦ Edited with adobe premiere pro

Пікірлер: 19
@himadarideepika8171
@himadarideepika8171 2 ай бұрын
යටගියාව පිළිබඳ තව සොයා බලන්න.
@user-bh8qu7ie2b
@user-bh8qu7ie2b Ай бұрын
🙏☸️
@slbroo9292
@slbroo9292 2 ай бұрын
Niyamay malliya digatama oya danuma bedanna❤❤🥰
@BMKtravelSL
@BMKtravelSL 2 ай бұрын
බොහෝම ස්තූතියි 💙💙🌻🌻
@roshanfernando6859
@roshanfernando6859 2 ай бұрын
🎉
@Dmitry-b7c
@Dmitry-b7c 2 ай бұрын
නිස්සංක මලල රජු කලිගු රට උපන් අයෙක් කලිගූ රට පොලොන්නරුවට සැතපුම් විසි විසිතුනක් දුරීන් පිහිටා තිබුණ රටක් දැනටත් මනම්පිටිය ජල ගැලුම් නිම්නය අවට රජුගේ පරම්පරාව ගෙන් පැවත එන අය . ඉන්නවා පැරකුම්බා රජු දවස කා ලින්ග වැසියන්ට ලබාදුන් මුතුකුඩ කඩු සෙසත් තවත් එවා ඔහුන් ලග තියෙනවා කා ලීන්ග වැසියන් ලොවට මුල්ම නාවික කටයුතුවල නිරතව සිටි අයයි ... නාග ගොත්‍රික අපේ ම හෙළයන් පරාක්‍රම සමුද්‍රයට නැවි ගෙන්වීම ට කටයුතුවල නිරත ව සිටි .අයද බව දැනගන්න ගොවිකුල උම්මත්තකයන් ඔහුව ඉන්දියාවට තල්ලූ .කලා තවත් උම්මත්තක අයකු බුදුරදුන් ඉන්දියා බුද්ධගයා වට බාර දුන්නා
@senavibanda3357
@senavibanda3357 2 ай бұрын
ඔබෙි කතාවත් හරි෴මෙි දර්ශණයත් හරි෴
@acecoach623
@acecoach623 Ай бұрын
👍👍👍👍💐
@nissankagedara9469
@nissankagedara9469 2 ай бұрын
Lassani godakma 🙏🙏🙏🙏
@BMKtravelSL
@BMKtravelSL 2 ай бұрын
බොහෝම ස්තූතියි 💙💙🌻🌻
@shanthamallika9999
@shanthamallika9999 2 ай бұрын
👍👍👍👍💐💐
@udayaranjandesilva2560
@udayaranjandesilva2560 2 ай бұрын
නිශ්ශංක මල්ල රජු උපන්නෙ ඉන්දියාව නෙමේ අපෙ රටෙ කාලිංග නුවර වෙ
@acecoach623
@acecoach623 2 ай бұрын
👍👍👍👍
@suwarnahettiarachchige4018
@suwarnahettiarachchige4018 2 ай бұрын
Attatama oyage wadasatahan harima pahadili.ewagema harima danumakin me Dewal karanawa kiyala satutak dannawa.hatu pipennawage Ada kisima danumakin torawa karanna wadasatahan diha baladdi oya karanna me sewaya huñgak age karanawa.kenekta penwana de pilibanda nisi awabodayak Laba denna ganna utsahata garu karanawa.tawat me wagema wadasatahan Genna.obata Jaya....❤
@BMKtravelSL
@BMKtravelSL 2 ай бұрын
ඇත්තටම ඒ වචන තවත් වැඩසටහන් කරන්න දිරිමත් කරනවා.. බොහෝම ස්තූතියි 🌻🌻💙💙
@manjuarampola
@manjuarampola 2 ай бұрын
කාලිංග දේශය කොහෙද ?
@BMKtravelSL
@BMKtravelSL 2 ай бұрын
කාලිංග දේශය වර්තමාන ඉන්දියාවේ ඔඩිෂා ආශ්‍රිත ප්‍රදේශය බව තහවුරු කරගත් සාධක තිබෙන ප්‍රදේශය. වර්තමාන ඉන්දියාවේ මධ්‍යය ප්‍රදේශයේ සිට ආන්ද්‍රා ප්‍රදේශයේ උතුරු කොටස් දක්වාද, දමෝදර් නදියේ සිට ගෝධාවරී නදිය දක්වාත් බෙංගාල බොක්කේ සිට බටහිර ඇමර්කන්ටක් දක්වාත් පැතිරුණු විශාල භූමි ප්‍රදේශයක පාලන බලය විහිදුණු ප්‍රදේශයක්. මෙමෙ කාලිංගය තමයි ලංකාවේ දේශපාලන තන්ත්‍රයට වඩාත් බලපෑම් එල්ලකල කාලිංග බලය ව්‍යාප්ත වූ ප්‍රදේශය. මීට අමතරව ජාව සුමාත්‍රා දූපත් ආශ්‍රිතවත් කාලිංග නමින් හදුන්වන ප්‍රදේශයක් තිබුණු බව සාධක හමුවී ඇති උනත්, ලංකාවේ පාලන තන්ත්‍රයට බලපෑම් එල්ලවූ කාලිංග වංශය වර්තමාන ඉන්දියාවේ බලය ව්‍යාප්ත කරගෙන සිටි කාලිංගය බව පුරා විද්වතුන්ගේ සනාථ කරගත් සාධක මත පිළිගැනීමයි.
مسبح السرير #قصير
00:19
سكتشات وحركات
Рет қаралды 11 МЛН
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 16 МЛН
小丑和白天使的比试。#天使 #小丑 #超人不会飞
00:51
超人不会飞
Рет қаралды 36 МЛН
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 24 МЛН
Medirigiriya Watadageya
10:10
Essential for Everything
Рет қаралды 5 М.
مسبح السرير #قصير
00:19
سكتشات وحركات
Рет қаралды 11 МЛН