KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Жазылу
BMK TRAVEL - Buddhika Mahesh Kodikara
දිය ඇලි, කදුවැටි සහ මනරම් ඉසව් මෙන්ම ඓතිහාසික පුරාවෘතයන් සොයා යන සොදුරු චාරිකාවට සියලුම දෙනා බොහෝම සාදරයෙන් පිළිගන්නවා.. 🌸
ඉතින් මම හිතනවා මේ විදියට අරගෙන එන වැඩසටහන් නිසා; ඔයාලගෙ නිදහස් කාලයේ යම්කිසි වින්දනයක් වගේම පුංචි හරි දැණුමක් අවබෝධයක් ලබනවා ඇති කියලා. 🌀
ඉතින් මේ විදියට යන; අපේ සංචාර වලටත් පුංචි හරි දිරිගැන්වීමක්, දායකත්වයක් ලබාදෙන්න කැමැත්තක් තියෙනව නම් ලංකාව වගේ රටකදි ඒක මිල කල නොහැකි වටිනාකමක් වගේම තවත් මේ වගේ වැඩසටහන් අරගෙන එන්න; ඔයාල කරන ලොකු දිරිගැන්වීමක්.. 🌻
ඉතින් ඔයාල කැමති නම් patreon හරහා දායකත්වයක් ලබාදෙන්න පුලුවන්. ඒ වගේම Whatsapp හරහා සම්බන්ධ වෙන්න කැමති කෙනක්ට Number එකත් පහළින් තියෙනවා.
❇️ patreon.com/BMKTRAVEL
❇️ 0760174318
13:53
Dedugala old city | දේදුගල පුරාණ නගරය පිළිබඳ ගවේෂණාත්මක හෙලිදරව්ව.
21 сағат бұрын
15:46
Gal Viharaya Polonnaruwa | පොළොන්නරුව ගල් විහාරයේ ඔබ කවදාවත් දැකල නැති, අහල නැති ඉතිහාස කතාව.
14 күн бұрын
23:45
Dunsinane falls | pudalu oya | පූඩලු ඔය ඩන්සිනන් ඇල්ල
14 күн бұрын
23:39
Why Ranamune Pihilla is the HIDDEN GEM of Sri Lanka Road Trips | ගැමුණු කුමරු දිය නෑ රණමුනේ පීල්ල
14 күн бұрын
37:24
Modayage palama | Ulapane | උලපනේ මෝඩයගෙ පාලම | Road trip Sri Lanka
21 күн бұрын
12:10
සීගිරියේ තවත් පිවිසුම් මාර්ගයක්. කවුද මේ මාර්ගය භාවිතා කරේ?
21 күн бұрын
12:44
Yapahuwa 🇱🇰 | යාපහුව රාජ්‍යය කුමන්ත්රණයේ හෙලිදරව්ව. වර්තමාන ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සිහිගැන්වීමක්.
Ай бұрын
22:04
Yapahuwa kingdom | සීගිරියට නොදෙවෙනි යාපහුවෙන්, වැදගත් තොරතුරු රැසක් හමුවේ.
Ай бұрын
20:40
අවාරයේ සිරිපා අඩවිය. "මේ තමයි ලංකාවේ උසින් වැඩිම කදුවැටිය" වැරදි නම් නිවරදි කරන්න.
Ай бұрын
49:52
කුරුවිට එරත්න පාරෙන් සිරිපා ගමනේ පැහැදිලි ගමන් විස්තරය. | kuruwita Erathna Sripada Trail
Ай бұрын
26:09
Arankale ගල් ලෙනකින් සීතා දේවියගේ රුව සහිත කැටයම් ගලක් හමුවේ. | රාවණ ඉතිහාසයේ හෙලිදරව් නොවූ සාධක
Ай бұрын
7:09
සීගිරි දිය අගලේ කැනීමකින් ඉස්මතු වූ සාධක 🏺| Sigiriya lion rock
Ай бұрын
9:18
සීගිරිය ගල මුදුනේ ඇති මේ ඉදිකිරීම් පිළිබඳ විමර්ශනාත්මක හෙලිදරව්ව. 🛖 | Sigiriya Water Technology 🇱🇰
Ай бұрын
7:52
හෙල ඉතිහාසයේ හෙලිදරව් නොවූ "රාමුවෙන් පිට" කතාබහ.. 🪬
2 ай бұрын
8:36
සත්මහල් ප්‍රාසාදය ඉන්කාවරුන්ගේ පිරමීඩයක් ද? | polonnaruwa sathmahal prasadhaya
2 ай бұрын
15:37
පොලොන්නරුව වටදාගය පිළිබඳ ගවේෂණාත්මක තොරතුරු හෙලිදරව්ව. watadagaya Polonnaruwa
2 ай бұрын
15:19
Nalanda Gedige අසම්මත ලිංගික කැටයම සහ විශ්ව ශක්තිය සමග ඇති වාස්තුවිද්‍යා පිහිටීම. | නාලන්දා ගෙඩිගේ
2 ай бұрын
18:58
මාතලේ රිවස්ටන් "එක පවුලක් ජීවත්වෙන ගමක්". පතනේගම හෙවත් "රෙඩ්බානා" 🌸| Redbana 🇱🇰 | Mathale Riverston
2 ай бұрын
15:49
සීගිරියේ සැඟවුණු අභිරහස් උමගේ දොරටුව ඔබ දුටුවාද? උතුරු මාර්ගයේ පඩිපෙල් අදටත් දැකගන්න පුලුවන්
3 ай бұрын
8:19
ඇස් පනාපිට ඔබ නොදුටු හෙලයන්ගේ විශිෂ්ටත්වය
3 ай бұрын
10:41
අංගම්පොර සටන් කලාවේ ඉතිහාසය පිළිබඳ ඉගියක් සහිත මිහින්තලේ සිංහ පොකුණ | Sinha pokuna Mihinthale
3 ай бұрын
26:23
රජගල තැන්න නොහොත් වෑගම් පත්තුවේ රාස්සගල | Rajagalathanna Archaeological site in Sri Lanka
3 ай бұрын
24:58
සීගිරියේ අභිරහස් පොකුණ හමුවේ | කැනීම් සිදු නොකල සීගිරි නැගෙනහිර භූමියේ අභිරහස් සොයා ගිය ගමන
4 ай бұрын
15:50
ක්‍රි.පූ පළවෙනි සියවසේ බුෆේ දැමූ ආහාර බහාලුම් අතර ලෝකයේ පැරණිතම කාල යාන්ත්‍රණයක් හමුවේ
4 ай бұрын
12:47
හෙල ඉතිහාසයේ පළමු වතාවට කෙරෙන ගවේෂණාත්මක හෙලිදරව්ව.
4 ай бұрын
16:24
ආන්දෝලනාත්මක කතාබහකට ලක්වූ උතුරේ බොදු උරුමය. කුරුන්දිමලේ | Kurundi Archaeological site in Mullaitivu
4 ай бұрын
10:38
යාපනේ බෞද්ධ උරුමය | භික්ෂුන්වහන්සේලා හැට නමක් එකතැන සමූලඝාතනය වූ උතුරේ බෞද්ධ උරුමයේ සුලමුල
4 ай бұрын
44:48
පොලොවට පස් වෙමින් පවතින හෙල උරුමෙයේ ජීවමාන සලකුණු | Manavakanda Archaeological site in Sri Lanka
4 ай бұрын
6:53
පොලොන්නරුව දළදා මලුවේ පියගැටපෙල අසල ඇති ගල් පුවරුවේ ඔබ නොදත් කතාව
5 ай бұрын
Пікірлер
@FunnyAnglerfish-hn2ex
Минут бұрын
නොදැක්ක අපිට හරි වැදගත්
@DulipChathuranga-p8p
Сағат бұрын
බුලත්කොහුපිට්ය නගරයෙන් හැරිලා ඉහල පැලැම්පිටි පාරේ යන්න ඕන..මම යටියන්තොට අපේ පාසල මලල්පොල..මහ කදුගැටයක එහා පැත්ත ,මෙහාපැත්ත තමයි ඔය .දේදුගල ,Z වංගුව ඉහල පැලැම්පිටිය .හරිම සුන්දර පලාතක් ..එ වගේම ඒ සුන්දරත්වය ඇතුලෙ කාළගුණය නිසා භයංකරත්වයක් නිර්මාණය වෙනව..ඒක මතක කරන්න ඕන .. ඉතිං ඇවිත් බලන්න... පිටවෙන්න පහල පැලැම්පිටි ය හරහා..ඕලු ඇල්ල හෙම බලාගෙන ආපහු යන්න පුලුවන්...
@ShiranLiyanage-w4g
2 сағат бұрын
Muslim Demala minissu giya eka hodai ....ratama ewarai wathu Damala wasangathyak
@dilshansenarath5983
2 сағат бұрын
මං අවුරුදු 4කට විතර කලින් ගියා.. එතකොටනම් පාරවල් එහෙම හොදට තිබ්බා... නැවත වතාවක් ගිය මාසේත් ගියා... පැලම්පිටිය view point එක සහ එතනින් 1km විතර උඩට... දැන්නම් පාර සවුත්තුයි ටිකක්... හැබැයි ලොකු අවුලක් නෑ... පාර දෙපැත්ත කැලෑ වැවිලා.. පාර පටු වෙලා... මාරම ලස්සනයි view point එකනම් දැන් අලුතින් හදන ගමන් තිබ්බේ...
@BMKtravelSL
2 сағат бұрын
බොහෝම ස්තූතියි අද්දැකීම් එකතුකරාට ❤️❤️🤗
@VoyalatVoyalat
6 сағат бұрын
මමත් දේදුගල ඉස්කෝලෙ ගියේ මගෙ ගම ගගවැරලිය ඒ සුන්දර කාලයක් එනවනම් ❤
@BMKtravelSL
3 сағат бұрын
බොහෝම ස්තූතියි අද්දැකීම් එකතුකරාට ❤️❤️🤗
@user-pb7lp3nx7b
13 сағат бұрын
අද තමා අයියගෙ වීඩියෝ එකක් හම්බුනේ..චැනල් එකට ගිහින් බලද්දි ඇත්තටම හොදයී.මාරම ආස විෂයක්.ඒ කාලේ ඒ මිනිස්සු කොහොම ඉන්න ඇතිද මෙව්වගේ මොන තරම්නම් කතා ඇතිද.ඒ මිනිස්සු විතරක් දන්න අදටත් සැගවුන දේවල් කොච්චර නම් ඇතිද...බොහොම ස්තූති ඔයා මේ කරන වැඩේට.සුභ පතනවා🎉.
@BMKtravelSL
13 сағат бұрын
බොහෝම ස්තූතියි අදහස් එකතුකරාට ❤️❤️🤗
@AchalaGalbadahewge
14 сағат бұрын
Sahena watinawa ma gath uthsahaya oba nm maara weerayek sahooooo.parissamen jesu pihitai
@BMKtravelSL
14 сағат бұрын
බොහෝම ස්තූතියි ❤️❤️
@ireshamalmadulla8225
15 сағат бұрын
ඔයා නිසා මල්ලි ඉතිහාසය ආයෙ ඉගෙන ගන්න තියෙනවනම් කියලා හිතෙනවා.ස්තුතියි .❤️❤️🙏🙏🙏
@BMKtravelSL
14 сағат бұрын
බොහෝම ස්තූතියි ❤️❤️🤗
@ranjanpremalal944
15 сағат бұрын
සිංහ පාද මලුවේ කෙලවරට ආවම පහලින් පහන් ගල පේනවා...
@ranjanpremalal944
15 сағат бұрын
යූප දන්ඩ සවි කර තිබුනේ කෙසේද?
@ranjanpremalal944
15 сағат бұрын
යූප දන්ඩ සවි කර තිබුනේ කෙසේද?
@dinupa23
16 сағат бұрын
Place eka prices kohomd brother
@BMKtravelSL
14 сағат бұрын
දැන් නම් මිල ගනන් වෙනස් වෙලා ඇති. කතා කරලම බලන්න වෙනවා දැන් කොහොමද කියලා. ඒ කාලෙ නම් එක්කෙනෙකුට 2500ක් වගේ ගානක්.
@TestArt1
16 сағат бұрын
😍😍🙏🙏🙏
@BMKtravelSL
14 сағат бұрын
❤️❤️🤗
@GrandAvalon
17 сағат бұрын
❤❤❤❤ super ❤❤❤❤
@BMKtravelSL
17 сағат бұрын
@@GrandAvalon Thank You ❤️❤️🤗
@sarathchandrawickramasingh7860
18 сағат бұрын
හරිම අගෙයි .
@BMKtravelSL
18 сағат бұрын
බොහෝම ස්තූතියි ❤️❤️🤗
@NishaliMaduraogani
18 сағат бұрын
❤❤❤❤
@BMKtravelSL
14 сағат бұрын
❤️❤️🤗
@මාලනීපෙරෙරා
19 сағат бұрын
පින්නල වගේම සත්තුන්ට කන්න ගොවිපලවල් එක්ක යාල විල්පත්තු වගෙ අභය භූමිවල ත් පරිසරයත් ලස්සනට හදලා පුලුවන් සත්තුන්ට නිදහසේ ජීවත් වෙන්නත් විදේශ උපයන්නත්
@NishanthaMillawitiya
20 сағат бұрын
අමුතු සංචාරක ආකර්ෂණයක් තියෙනවා
@BMKtravelSL
19 сағат бұрын
❤️❤️🤗
@lahirusampathhiru2885
20 сағат бұрын
අපි පින්නවල
@BMKtravelSL
20 сағат бұрын
❤️❤️🤗
@ViragiGayantha
20 сағат бұрын
හොද වැඩසටහනක්
@BMKtravelSL
20 сағат бұрын
බොහෝම ස්තූතියි ❤️❤️🤗
@athulakularathna7226
21 сағат бұрын
හොඳ y ලස්සනයි
@BMKtravelSL
20 сағат бұрын
බොහෝම ස්තූතියි ❤️❤️🤗
@DamiduUdhara
21 сағат бұрын
Apita daka ganna beri dewal.deka ganna salashwanawata.❤❤❤❤
@BMKtravelSL
20 сағат бұрын
බොහෝම ස්තූතියි ❤️❤️🤗
@ThalathaRenuka-qw9dc
22 сағат бұрын
මේ දේවල් රටට ඔබට දිරිය ලැබේවා
@BMKtravelSL
22 сағат бұрын
බොහෝම ස්තූතියි ❤️❤️🤗
@SarojaPerera
22 сағат бұрын
අලි වසුරු කියන්නේ අලි බෙට් ද දැනගත්තු එකත් හොදයි එතකොට හැම සතෙක්ගේම මල වලට කියන්නෙත් වසුරුද
@sathishirunitv2817
22 сағат бұрын
❤🎉❤❤❤🎉
@BMKtravelSL
22 сағат бұрын
❤️❤️🤗
@bandarabandara6662
22 сағат бұрын
Niyamai
@BMKtravelSL
22 сағат бұрын
බොහෝම ස්තූතියි ❤️❤️🤗
@parameejayaweera191
23 сағат бұрын
You are a great explorer. Thanks very much for your great service
@BMKtravelSL
22 сағат бұрын
Thank You ❤️❤️🤗
@renukagunawardana8335
23 сағат бұрын
ගම් වල ඉන්න හරිත් මෙහෙට ගෙනත් දැම්ම නං හරි නේ
@AshokaRanaweera-z7t
22 сағат бұрын
අලි මෙහෙ ගෙනත් දාන්න නෙවෙයි, රක්ෂිත මායිම් ගම්මාන වල ඉන්න මිනිස්සු ඒවගෙන් එලවල දාන්න ඕනෙ, සත්තුන්ට ජීවත්කෙන්න තියෙන් කැලෑ එලි කරල ගෙවල් හදල, දැන් එනව අලි ගම් වදිනවා කියන්න. ඔය ගම්මානවල ඉන්න මිනිස්සු එලවලා ඔය ඉඩම් නිර්දේශ කරපු දේශපාලකයගෙන් ඔය මිනිස්සුට වන්දි අරගෙන දෙන්න ඕනෙ හරි නම්, මේ රටට වගේම මේ රටේ මිනිස්සුන්ට, සත්තුන්ට ගහකොල වලට පවා කරපු අපරාධ වලට.
@renukagunawardana8335
21 сағат бұрын
@AshokaRanaweera-z7t 👍🙂බලනකොට දෙගොල්ලම වැරදියි
@udithmihindukulasuriya2067
23 сағат бұрын
❤️🙏🙏🙏❤️
@BMKtravelSL
22 сағат бұрын
❤️❤️🤗
@DasiduSasmika
23 сағат бұрын
විස්මිතෛ.
@BMKtravelSL
23 сағат бұрын
❤️❤️🤗
@SimpleMe.SimpleMe
23 сағат бұрын
සමාවෙන්න මෙහෙම කිව්වට.,හැමෝම එකතු වෙලා කැලේ ඉන්න අලි ටිකත් රැක ගන්න එකතු නොවුණොත් එහෙම අපිට අලි බෙට්ටක්වත් බලන්න බැරි වෙන කාලේ වැඩි ඈතක් නොවේවි😢😢
@BMKtravelSL
22 сағат бұрын
ඇත්ත. ඒ කතාව හරි 😥
@PiushanDananjaya
Күн бұрын
ඔව්වා දියකරලා මුනේ ගාපුවාම සුදු වේනවා....
@NiroshanRathnayaka-pq3vs
23 сағат бұрын
පු*කේ ගෑවත් හරි..
@BuddikaPrasanna-r3n
Күн бұрын
හරිම ලස්සනට වචන හසුරවනවා ❤❤ නියමයි❤❤
@BMKtravelSL
23 сағат бұрын
බොහෝම ස්තූතියි ❤️❤️🤗
@NalinEkanayake-r4e
Күн бұрын
කාලිංග දේශය තිබුනෙත් අපේ රටේ. නිස්සංකමල්ල පිටස්තරයෙක් නොවේ.
@NiroshanRathnayaka-pq3vs
23 сағат бұрын
😂😂😂 බුදුන් වර්තමාන ලංකාවේ ඉපදුනේ කියාගන්න එකෙක්..
@NalinEkanayake-r4e
22 сағат бұрын
@NiroshanRathnayaka-pq3vs ඔව්.ඉතින් මොකද කියන්නෙ. උඹලගෙ ජයින බුදුන්වහන්සේ ඉන්දියාවෙනෙ.
@CharithDulshan
22 сағат бұрын
ගෞතම බුදුන් කියල කියන්නේ උත්පත්තිය සනාථ කරපු ලෝකයේ බිහිවෙච්ච ක්ශේෂ්ටගනයේ දාර්ශනිකයෙක්.. උත්පත්තිය පිළිවදව විකෘර්ති මතවාද ඇති කරලා ලෝකයේ බුද්ධ දර්ශනයට ගොඩනැගෙමින් තියෙන පිළිගැනීමට හානි කරන්න සංවිධානාත්මක පිරිසක් කටයුතු කරමින් සිටිනවා. ඒ අතර එක් මිනිහෙක් වෙන්න එපා. බුදුන් වර්තමාන ලංකාවේ උපන්නා කියලා ස්වයං වින්දනයක් ඕනෙම කෙනෙක්ට ගන්න පුලුවන්. එහෙම නැත් නම් මීවනපලානේ, අරියමග්ගලා වගේ NGO ගුන්ඩු වලට අහුවෙලා බො£%රු සාධක පෙන්න පෙන්න යන්නත් පුලුවන්. ඒක ස්වයං ආතල් එකක් මිසක් ඇත්ත නෙමෙයි කියලා උන් පවා දන්නවා. අනෙත් එක බුදුන්ගේ උත්පත්තිය ඉන්දියාවේ සිද්ධ උනා කියලා "බුදු දහම ඉන්දියාවේ බිහි උනා නම් කෝ අද බුදුදහම ඉන්දියාවේ තියෙනවද" වගේ මෝඩ තර්ක තමයි මිනිස්සු ඉදිරිපත් කරනේ. ඕනෙම දර්ශනයක් මුල්බැස ගන්නේ ඒක උපන් තැන මූලික කරගෙන නෙමෙයි, ඒක පිළිගන්න අනුගාමිකයන් පෙලගැසෙන තැන තමයි ඒක ස්තාපිත වෙන්නේ. ඒකට අනෙක් හේතු කාරණා වෙන්නේ ආගම් සම්බන්ධයෙන් ලැබුණු දේශපාලන අනුග්‍රහය මිසක් දර්ශනය හදුන්වාදුන් දාර්ශනිකයාගේ බිහිවීම නෙමෙයි. මවුර්‍ය පාලනයෙන් පස්සේ ඉන්දියාවේ බුදුදහමට අනුග්‍රහය දැක්වූ පාලකයන් හිටියේ නෑ. පසුකාලීන සියලු පාලකයන් දැඩි හින්දු භක්තිකයන් වීම තමයි බුදු දහම සීග්‍රයෙන් ඉන්දියාවෙන් බැහැර වෙන්න හේතුව. ඒ හැරෙන්න ශාස්තෘවරයාගේ දර්ශනයයේ හෝ උත්පත්තියේ හෝ වෙනස්කමක් නිසා නෙමෙයි. මොවුර්‍ය රාජ වංශය බලයෙන් පහ කරල ශාතවාහන රාජ වංශය යටතේ බුදු දහම සීග්‍රයෙන් පිරිහීමට ලක් උනා. විශේෂයෙන්ම ශිව ශ්‍රී ශාතකර්ණී සහ ගෞතමීපුත්‍ර ශාතකර්ණී පාලනය යටතේ ගොඩනැගුණු පාලනය නිසා හින්දු ආගමට විශාල අනුග්‍රහයක් ලැබුණා. නමුත් මෝගල් පාලනය යටතේ පැවති ආක්‍රමණ නිසා අනෙක් පාලන ප්‍රදේශය වල හින්දු දහම සහ බුදු දහම සීග්‍රයෙන් විනාශ උනා. පසුකාලීන පාලනයන් යටතේ හින්දු ආගමික භක්තික පාලකයන් බිහි උනත් බෞද්ධ ආගමික ප්‍රභල පාලකයන් නැවත බිහි උනේ නෑ.. ඒ නිසා තමයි ඉන්දියාවේ බුදු දහම නැවත වර්ධනයක් ඇති නොවුනේ. "ලංකාවෙ බුදුන් ඉපදුනා" කියන උන් එකෙකුගෙන් එකෙක්ට බුදුන් ඉපදුනු තැන් එකිනෙකට වෙනස්. අඩුම තරමේ ඔය මතවාද හදන උන්ට එක තැනක් එකගවෙලා හරියට කියාගන්න බැරි උනා. ඒ නිසා එක එකාගෙ ගුන්ඩු වලට අහුවෙලා ස්වයං ආතල් එකක් ගන්න මිනිහෙක් වෙන්න එපා. උත්පත්තිය පවා සනාථ වෙලා තියෙන ක්ශේෂ්ට දාර්ශනිකයෙකු හෑල්ලුවට ලක් කරන්න එපා.. "බුදුන් ඉපදුනේ ලංකාවේ" කියන රැල්ල හොදයි ස්වයං ආතල් එකක් ගන්න සහ ලෝකය ඉදිරියේ ක්ශේෂ්ට දාර්ශනයෙකු වගේම ඔහුගේ විශිෂ්ට දර්ශනය හෑල්ලුවට ලක් කරන්න.. ඒ නිසා බුදු දහම ටිකින් ටික විනාශ කරන්න NGO සල්ලි පම්ප් කරන උන්ගෙ ගුන්ඩු වලට අහුවෙන විකෘති මානසික මිනිහෙක් වෙන්න එපා.. ඔය ස්වයං ආතල් එක නොදැනුවත්වම හරි කරන්නෙ ලොකු විනාශයක්.
@NiroshanRathnayaka-pq3vs
22 сағат бұрын
@@NalinEkanayake-r4e තො@පිට පිස්සුද එක එකාගෙ ගුන්ඩු වලට අහුවෙලා බුදුන් ලංකාවෙ කිය කිය දොඩවන්න. ඔය මගුල් දොඩවන මීවන ලපානයත් දන්නවා, අරියමගය වගේ උනුත් දන්නවා.. සල්ලි වලට විකුණුනු පතිරාරච්චි වගේ උන් නිසා තමයි මේ ඉතිහාසය මේ තරම් විකෘර්ති වෙන්නේ. ඒකටම හරියන බොරුව විකුණම්කන යූටියුබ් කාරයො කිහිපදෙනෙකුත් එකතුවෙලා ඉන්නවා. තොපිට ඇත්තටම තේරෙන්නෙ නැද්ද උන් කරන්නෙ උබල වගේ උන්ව ගොනාට අන්දගෙන ගේමක් ගහන්නෙ කියන එක. එක එකාගෙ ගුන්ඩු කලට අහුවෙන්නෙ නැතිව අඩුම තරමේ උන්ගෙ කැරැට්ටුව හොයල බලපියව්. උන්ගෙ දැනුමෙන් සල්ලි වලට බොරුව විකුණන්න පටන්ගත්තා. ඒව නොදන්න කාලක&@න්නි ඕවට අහුවෙලා උන් මේ හරි දේ කියනවා කියල හිතාගෙන
@Hasithalakmal-v8x
Күн бұрын
Wassa dawas walata alibeti welanna amarui tawa godak wela yanawa.itin ali beti dhaidret karala ganna barida.ahama kalot dawasakata ali beti 20 - 50 welaganna puluwanneda
@BMKtravelSL
Күн бұрын
මේ වීඩියෝ එකේ පෙන්වන්නේ නිකම් සාම්පල් එකක්.. නිෂ්පාදන ආයතනය සහ නිෂ්පාදන අයිතිය තියෙන්නෙත් මහා පරිමාණ කර්මාන්ත ශාලාව තියෙන්නෙත් පින්නවල ආසන්නයේ රන්දෙනිය කියන ගමේ.. ඔවුන් විශාල තාක්ෂණික ක්‍රම පාවිච්චි කරල මහාපරිමාන නිෂ්පාදන කටයුතු සිද්ධ කරනවා. අපි ඊළගට වෙනත් වැඩසටහනකින් ඒ ගැන කතා කරමු.. ❤️❤️🤗
@vineethasaranasinghe8171
Күн бұрын
ගොඩාක් වටිනා කාර්යයක් අගය කරනවා .ගොඩාක් ස්තුතිය .🎉🎉🎉🎉🎉🎉
@BMKtravelSL
Күн бұрын
බොහෝම ස්තූතියි අදහස් එකතුකරාට ❤️❤️🤗
@priyadarshanidabare-jl6ec
Күн бұрын
Hoda අදහස් hoda video ekak පරිසරයත් rakenawa
@BMKtravelSL
Күн бұрын
බොහෝම ස්තූතියි ❤️❤️🤗
@djrupasinghe2591
Күн бұрын
Thank you for the clear explanation putha.
@BMKtravelSL
Күн бұрын
Thanks for your valuable comment ❤️❤️🤗
@KasunChathuranga-n7p
Күн бұрын
Respect bro
@BMKtravelSL
Күн бұрын
❤️❤️
@himashisirimanne9331
Күн бұрын
🔥🇱🇰♥️💪
@BMKtravelSL
Күн бұрын
❤️❤️🤗
@shantipingamage9446
Күн бұрын
මෙතුමා අලි බෙටි උපයෝගී කර ගනිමින් කරන්නාවූ මේ වැඩ පිලිවෙල කෙතරම් අගනේද !!!!! මෙවන් නිර්මාණ අපේම මිනිසුන් විසින් කරන විට අපට දැනෙනුයේ ආඩම්බරයකි. ඔහුගේ එම ව්‍යාපාරය තව තවත් දියුනු වේවා යන්න අපේ පැතුමයි.
@BMKtravelSL
Күн бұрын
බොහෝම ස්තූතියි ❤️❤️
@jayalathdesilva1529
Күн бұрын
Oyata thanks me wage parani nagara viedio karanawsta
@BMKtravelSL
Күн бұрын
බොහෝම ස්තූතියි ❤️❤️
@athulaperera6209
Күн бұрын
Great
@BMKtravelSL
Күн бұрын
Thank You ❤️❤️🤗
@NewRak-zr8gl
Күн бұрын
Hari.sthutak.dsnuna.alibeten.sli.hoyana.pluvan.nm.hona.giya.piduruvalin.poth.payhra.haduva.isra
@BMKtravelSL
Күн бұрын
❤️❤️🤗🤗
@aselashanaka6788
Күн бұрын
මේවා දකිද්දි මට හිතින්නේ මේක ඒ දවස්වල තිබුන ෆයිස්ටාර් හෝටල් එකක්ද කියලා හිතෙනවා😮😮
@ranjanpremalal944
Күн бұрын
මේ මලුවේ ඉදලා බහින්න තියෙන තැනට වම් පස ඉහලින් තියෙන ගලේ කොටා ඇති සලකුනු බදාමව්වලින් වසා ඇති බව පේනවා.
@ranjanpremalal944
Күн бұрын
ගලේ පහල තියෙන දීර්ග කැපුම මත ගඩොල් බිත්තියක් ඉදිකර විශාල ගොඩ නැගිල්ලක් හෝ පීඨිකාවක් ඉදිකරාද දන් නෑ... (අනුමාන කිරීමකි ) ඔය පර්වතය පාමුල කටාරං කෙටූ ගල් ලෙන් තියෙනවා ඒ කියන්නෙ භාවනා යෝගීන් සිටින්නට අති එවැනි තැනක ඝෝශ කාරී යමක් සිඋවිය හැකිද?
@sanjayadsanjaya4294
Күн бұрын
මේ පැත්තෙ යනවනම් ඉහළඋඩුව හරහා දෝතල්ඔයටත් යන්න.පට්ට වීව්ස්.
@BMKtravelSL
Күн бұрын
බොහෝම ස්තූතියි ❤️❤️🤗
@sumedadimuthu-2024
Күн бұрын
Itha vatina helidarawwak sahodaraya..💐
@BMKtravelSL
Күн бұрын
බොහෝම ස්තූතියි ❤️❤️
@UpaliNandasiri-j3b
Күн бұрын
අපූරුයි ❤
@BMKtravelSL
Күн бұрын
❤️❤️🤗