KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
උත්තර දෙන්න පුලුවන්ද? | Can you answer? | Sri Lanka Sinhala Education
15:56
සත්තු තුන්දෙනාගෙ නම | වැලහින්න | #Sri_Lanka_Education #theravili #තේරවිලි
12:42
人是不能做到吗?#火影忍者 #家人 #佐助
00:20
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
To Brawl AND BEYOND!
00:51
Что будет если украсть в магазине шоколадку 🍫
00:39
POLPITHIGAMA | පොල්පිතිගම |
Рет қаралды 38,548
Facebook
Twitter
Жүктеу
1
Жазылу 68 М.
Talk With Chanu
Күн бұрын
Пікірлер: 179
@shinestar1589
Жыл бұрын
කෑගල්ල බුක් ෂොප් සමගම දියුණුවෙන් දියුණුවට පත්වේවා....එම සමාගමට බුදුසරණයි සියලු දෙවි පිහිටයි 🙏🏾🙏🏾🙏🏾
@chinthakathennakoon7583
Жыл бұрын
නියම වැඩක් ....නොදුන් කඩවල් වල නමත් එක්කම කියපු එක හොදයි .....අපෙ ලමයි ටිකත් පැකිලෙන්නෙ නැතිව ඉදිරියට අපු එක ගැන ගොඩක් සතුටුයි ....බුදු සරණයි හැමොටම
@supungamage7007
Жыл бұрын
මෙවන් උතුම් කටයුතු තව තවත් සමාජයේ උන්නතිය වෙනුවෙන් ගෙන ඒමට හැකියාව ශක්තිය ලැබේවා!!! තිස්සමහාරාම ප්‍රදේශයටත් මෙම වැඩසටහන රැගෙන එන්න.
@niroshikalokuge8059
Жыл бұрын
අර ගෑනු දරුවෝ දෙන්නටම තෑගි ලබාදීමට ඉඩ සැලෙස්සුවට ගොඩක් ස්තූතියි .🙏
@SL-UNLIMITED
Жыл бұрын
කෑගල්ල ශ්‍රී ලංකා Book shop අධිපතිතුමන්ට හදපිරි ප්‍රණාමය 🙏
@helankumari4000
Жыл бұрын
Aththatama gadak pin❤🎉
@janaanexus4117
9 ай бұрын
Brother එකෙන්ම respect කරනවා ඔයාට. මේ වගේ හොඳ දෙයක් සමාජයටදීලා රටට කරන සේවයට.කරන කියන වැඩ සාර්ථක වේවා.. ජය වේවා 🙏🙏🙏🙏
@mpmagic5519
Жыл бұрын
අගය කල යුතු වැඩ සටහන් මේවා❤..... තව තවත් මෙවැනි වැඩ සටහන් කරන්න සක්තිය ලැබේවා...! බුදුසරණයි ඔබ සැමට.
@SujiSuji-o9c
Жыл бұрын
ඒ දරුවන්ගේ සතුට අනේ ඔයාට බුදු සරණයි මල්ලි ❤❤
@iranganilakmali5718
Жыл бұрын
දරුවන්ගේ ඉදිරිපත්විම ගොඩාක් අගය කරන්න ඕන. ❤❤❤❤❤❤❤
@priyankadilrukshi5920
Жыл бұрын
ගොඩාක් අගය කල යුතු වැදගත්ම වැඩසටහනක්.නොපැකිලිව ඉදිරිපත් වූ ළමයි ගැන ගොඩාක් සතුටුයි.චානූ ඔයාගේ මහන්සියේ ප්‍රතිපල දැන් දැන් ඉදියට එනවා.කොයිතරම් සතුටුයිද මේ ළමයිගේ ඉදිරිපත් වීම් පිලිබදව.ඒ හැම දේකින්ම පේන්නේ චනූ ඔයාගේ මහන්සිය මල්ලියෝ.තැගී දුන් ඒ ආයතනයටත් දුයුණුව ප්‍රාර්ථනා කරනවා.සුපිරියි.❤🔥❤
@saduniwanasinghe-ki4wm
7 ай бұрын
ශ්‍රී ලංකා බුක්'හොප් ආයතනය දිනෙන් දිනම දියුණු වේවා 🎉🎉🎉
@nicemoment7028
Жыл бұрын
ඒකනම් සුපිරි වැඩසටහනක්.. ශෝක් පොඩ් උන් ටික ❤️❤️❤️❤️
@sunethrapriyadarshani
Жыл бұрын
ඒක මරු .වාරියපොල පාදෙනියේ ඉස්කෝලේ ගාවටත් යන්නකෝ.....හරිම වටිනවා ඔයාගේ ඔය වැඩ.දන්නැති ගොඩක් දේවල් දැන ගන්න පුලුවන්.මැරෙනකල්ම අපි කරන්නේ ඉගෙන ගන්න එක
@sandaminirajapaksha2677
Жыл бұрын
පසුබසින දරුවන්ටත් මෙම දරුවන් ආදර්ශයක්..ගොඩක්ම වටින වැඩසටහනක් නොදුන්න Book Shop වල නම් කියපු එක හොදයි ඔවුන් ලැජ්ජ වෙන්න ඕන.ඒ වගේම කෑගල්ල Book shop ආයතනයේ අධිපතිතුමන්ට ස්තුතියි..❤❤❤ ඒ දරුවන්ගේ ඉදිරිපත්වීම අගේ කල යුතුයි..
@saji1139
Жыл бұрын
හදවතින්ම ස්තුතිය පුද කරනවා සහෝදරයා දීර්ඝයුශ ලැබේවා බුදු සරණයි දියුණුවෙන් දියුණුවට පත් වේවා
@nilukashyamal5798
Жыл бұрын
කෑගල්ල බුක්ෂොප් ආයතනය දියුණුවෙන් දියුණුවට පත්වේවා හදවතින්ම ගරු කරමි . මම බදුරලියෙ
@chamararajapaksha8307
5 ай бұрын
බොහොම ස්තූතියි පොල්පිතිගමට ආවට,ගොඩක් වටින වැඩක් .❤❤
@johnlayisa9603
Жыл бұрын
කෑගල්ල book shop එකට ජය වේවා.
@mihirajmadhuwantha1069
Жыл бұрын
කෝ බලන්න මේ වැඩසටහනට gold මේඩල්ස් එක දෙන්න කැමති යාලුවෝ ටික ?.
@sayumidewmini-k4o
Жыл бұрын
api kamati
@nilanthiathapaththu6244
Жыл бұрын
Mama kamthi
@KSM-iy2xb
Жыл бұрын
🏅🏅🏅🏅🏅
@saji1139
Жыл бұрын
අනිවාර්යයෙන් 💪 🎉❤
@rev.kelaniyemoorthithero2665
Жыл бұрын
අනිවාර්යයෙන්ම
@dinithsisindu
Жыл бұрын
අපේ පාසලට පැමිණියාට මෙවන් වැඩසටහනක් කලාට මාගෙ ස්තුතිය
@InokaKumari-yh4ec
Жыл бұрын
වටිනා වැඩ සටහනක් ඉදිරිපත් කරද්දී ඒ ගැන අගය කරලා චානු අයියා එක්ක එකතු වෙලා පුංචි මල් කැකුළු සතුටු කරන්න ඒ අයට අමතක නොවන දවසක් බවට පත් කරන්න සහයෝගය දුන්නු සියලු ආයතන ප්‍රධානීන් ඇතුළු පිරිසටත් චානු අයියා එක්ක හැමදාම ඉන්න පිරිසටත් සම්මා සම්බුදු සරණයි!!! මොවැනි සත්භාවත් හදවත් ඇති මිනිසුන් හැමදාම දේවියන් රකිවා. කරන ව්‍යාපාර අදි සියලු කටයුතු දිනෙන් දින සර්වාප්‍රකාරයෙන්ම දියුණු වෙන් දියුණුවට පත් වේවා!!! අයියේ ඔයාටත් ඔයා හැදු වැඩු දෙමාපියන්ටත් මේ පිං අත්පත් වේවා!!! යම්කිසි ලෙඩක් දුකක් ඇති නම් යම් බාධා හිරිහැර තිබෙනවා නම් අපල උපද්‍රවයක් ඇත්නම් ඒ සියල්ලම පාහේ මේ කරන පිං බලයෙන් දුරුවේවා!!!
@saduniwanasinghe-ki4wm
7 ай бұрын
ළමයි මාරම දක්ෂයි ලෝහ හිතෙනවා ❤❤
@SheharaVinod
7 ай бұрын
කිසිම ලාබයක් නැතුව මේ වගේ වැඩසටහන් කරනෝට ගොඩක් ස්තූතියි
@sarangadissanayaka-i5e
Жыл бұрын
කෑගල්ල බුක් ෂෙප් සමගම දියුණුවෙවා
@chamaraperera1357
Жыл бұрын
නොදුන් උන්ගේ කඩවල් එක්කම කියපු එක හොඳයි😅😅😅😅😅😅😅
@dulshanchaminda5697
Жыл бұрын
මල මිනියක් අම්බෝ සුපිරි සුපිරි ආසවෙන් බලනවා......😂❤
@ajithpryantha3408
10 ай бұрын
මල්ලී හෝද වැඩක් ජය වේවා මම ලිබියාවේ ඉදන් බලානේ
@wijesinghawijesingha8745
Жыл бұрын
කෑගල්ල bookshop ආයතනයට බෙහෙවින්ම ස්තූතියි
@sljogiproduction6644
11 ай бұрын
අයියේ වරකාපොලටත් එන්න අයියේ ඔයාගේ මේ වැඩේ සුපිරයක්
@mihirajmadhuwantha1069
Жыл бұрын
ඇත්තමයි ගොඩාක් උතුම් දෙයක් කරන්නේ .. ඇත්තෙන් ම ගොඩාක් නංගිලා/ මල්ලිලාගේ ප්‍රශ්නය ක් ඇහුවා දුවනවා එත් මේ දරුවෝ එහෙම නෑ ප්‍රශ්නවලට බයේ පැනලා යන්නේ බියගුල්ලෝ වැරදුනාත් එඩිතර ව මුහුණ දෙන්නේ සැබෑ සිංහයෝ ලෙසින් " අපි සුද්දන්ට, කොටින්ට බයේ හිටියා නම් අපිට රටක් ඉතුරු වෙන්නේ නෑ...ඒක නිසා ඔනිම දේකට එඩිතර ව මුහුණ දෙන්න ඔනි ඒ දරුවෝ මේ ලෝකයට බිහිකෙරු දයාබර දේමාපියන්‍ට මගේ ස්තුතියි පුද කරමි...ඉතින් එදත් ආදරෙයි අදත් ආදරෙයි මෙ වැඩසටහනට ..එක program ඒකක දි මේ program එක නතර කරනවා කිව්වා.. නේ ද මම ආය ආයෙත් කියෙනවා අපේ දරුවන්ට හොද දේවල් දෙන මෙම වැඩසටහන කවදාවත් නතර කරන්න එපා...ඒ වගේම විවිධ ආයතන වලින් දරුවන්ට ගොඩාක් තෑගි දිලාත් තිබුණා ඒ අයගේ එම ආයතන දියුණුවෙන් දියුණුවෙන්න ඔනි.." ඔබලා අපේ දරුවන්ට කරේ උතුම් දෙයක් මානුෂික වාදි හැගිම් මෙ කෙරු සත්කාරය ජාති ජාතිත් පින් ලබන බවෙත් කුමන බවත් දැනුමෙන්, මිල මුදල් වලින් යස ඉසුරුබර වෙන්නට ඔනි" ඉතින් ඉගෙනගත් කෙනෙක්/ ඉගෙනිමට ආශා කරන කෙනෙක් වශයෙන් මගේ ගොල්ඩ් මිඩල්ස් එක මෙ වැඩසටහනට ලබා දෙමි...ඉල්ලීමක් කරනවා අම්පාර ටත් එන්න කියලා ( මම අම්පාරේ මිහිරාජ් මදුවන්ත)
@asankasanka2291
6 күн бұрын
ආසාවෙන් බැලුවා මේ වීඩියෝ එක
@malikam7925
Жыл бұрын
Kegalle Kollek Kegallenma "Thegi"Aran ""Pollpithigamata" A .... kegalle Book Shop Ekata Wedi Wediya Labewa 🙏🙏🙏 Budu Saranai Malliya Oyata Ediriyata Yanna Skthiya Labewa 💐💐♥️💖🙏
@Kumari-kq1py
Жыл бұрын
❤❤❤❤හොදයි බබාලගෙ ඉදිරිපත් වීම
@shinestar1589
Жыл бұрын
මලිල්ලිට බොහොම පින් 🙏🏾🙏🏾🙏🏾
@madusri8473
Жыл бұрын
Budusaranai jaya wewa daruwanta denuma labedanawata kuwat sita ❤❤❤❤
@nandanasusil6588
Жыл бұрын
Niyamai me wage dewal digatama karanna aiye ❤❤❤❤❤❤❤❤❤
@LankaCool-ui8gw
Жыл бұрын
හරිම වටිනා වැඩ සටහනක්.තෙරුවන් සරනයි ඔබට
@funnyboys2952
Жыл бұрын
Attatama godak satutui. Mehema hari lamaita deyak kiyala den awata. Oyata godak pin Sr. Salli matte minissu ne hena samajeka oba wage utum mahatek epadeema loku deyak. Good job Sr. G.l
@mommad8269
Жыл бұрын
ඉතා හොඳ වැඩසටහනක්.දිගටම කරන්න.
@peterpaul4048
7 ай бұрын
සුපිරි ❤❤❤
@awimala24apura71
Жыл бұрын
කාමුක කලාව හා කාමුක මාධ්‍ය වනාහි දරුවන්ගේ අධ්‍යාපන රුචිකත්වය මෙන්ම මතක ශක්තිය බුද්ධිය වනසන පිළිකාවකි. දියුණු රටවල උගත්වැඩිහිටියෝ ළමයින් තාක්ෂණයෙන් ගුණදහමින් ඉහළට ගන්නට උත්සහා වෙන කල්හි අපේ රටෙ ඇතැම් ගුරුදෙගුරෝ හා රජයන් ළමයින් තමන්ට මෙන්ම සමාජයට පව්දෙන වටිනා කාලය කාබාසිනියා කරන හිස් පුහු ගීත,ටෙලිනාට්‍ය, ච්ත්‍රපටි නර්තනාදී කලා ක්‍රිඩා ක්‍රියාකාරම්වලින් ඉහළට ගන්නට උත්සහා කරවති. 1940 යේ සිට ආරම්භ වූ දසක හතක් කාලය තුල ඉන්දියාවෙන් කොපිකරගත් ප්‍රේමය මූලික කරගත් චිත්‍රපටිටෙලිනාට්‍යාදී කාමුක කළාව හා මාධ්‍ය මෙ රටෙ පැවැති තරුණතරුණියන්ගේ කුමරකුමරී බඹසර පවිත්‍රත්වය සහමුලින්ම විනාශ කළහ. ඔවුන්ගේ ගුණනුවණ හීන කළහ, කාර්‍යසූර බව නැති කළහ, ඔවුන්ට පරදාරකම් මත්ලෝලිකම් ආදී සියලු දුෂ්චරිතයට ආදර්ශ සැපවූහ. ඒ කලාව හා මාධ්‍ය රටේ කාමාපරාධකාරයන් කාමුම්මත්තකයන් බිහිකළහ. එබැවින් ගුරුදෙගුරො බුද්ධිමත් වී දරුවන් සිහි නුවණ වනසන කාමුක කලා ක්‍රියාකාරකම්වල යෙදවීම මෙන්ම කාමුක මාධ්‍යයෙහි හා කලාවෙහි රසිකයන් කරවා උම්මත්තකයන් කරවීම කලයුතු නොවෙති. ඒවා නිසා ලංකාවෙ ළමාතරුණවැඩිහිටි බහුතරය ක්‍රියාසූර බවින් මතක ශක්තියෙන් නිර්මාණ ශක්තියෙන් පිරිහී ඇත . දේශපාලනයට පත්කළ හෝ නොකළ නලුනිළි ගායකගායිකා ක්‍රීඩකක්‍රීඩිකාවන් රටෙ දියුණුවට කළේ කුමක් ද? එබැවින් ඉහත සඳහන් වල්මාධ්‍ය වල්කලාව නිසා අපේ රට ගුණනුවණින්, ආර්ථිකයෙන් පිරිහීමට එක් හේතුවක් වූ බව දතයුතුය. තවදුරටත් ඒවාට අනුග්‍රහ කරන ඒවාට ලැදී අනුවණ දේශපාලකයන් පත්නොකිරීමට බුද්ධිමත් වියයුතු.....
@thilinijayawardana743
8 ай бұрын
ස්තූති අපේ පාසලට ආවට
@chandra2838
Жыл бұрын
Aththatama bohoma pin,godak ashawean balannea, theruwan saranai🙏🙏🙏❤
@chamararajapaksha8307
5 ай бұрын
කෑගල්ල book shop දිනෙන් දින දියුණුවේවා....❤️
@d.weragodaweragoda238
Жыл бұрын
danbe nathi unath mama mama kiyala idiripath wena ekama sathutak .adaraniya daruwan .anagatha baraganna inna daruwange danuma diunu kara ea hith walata sathutak labadena ekama athi obata jaya wewa ❤❤❤❤❤❤❤
@Lakme-yh5fh
Жыл бұрын
Ane apa daruwanga sathuta budu saranaii ape chanu aiyatath punchi druwoo hamotama❤❤❤❤❤
@vidanapathirana3005
Жыл бұрын
Hareeema hoda wadak...❤❤❤❤ E Punchi hith sathutu karata ayyata godaaak pin...❤❤❤❤2nd comment.☺️☺️❤️❤️❤️
@NethuKaveesha-lh9wg
Жыл бұрын
Oyage program ekanam supiri ayye. Aththatama agata karanava .
@mmmmmm1015
Жыл бұрын
Masha allah.Godak hodai.....tawa tawath idhiriyata yanna....
@jayanimadushika4973
Жыл бұрын
Supirima wedak jayawewa ❤❤ lami marama vidihata sathutu wenava
@DishaniRuberu
7 ай бұрын
සුපිරියි වැඩෙි
@kpdaas9937
Жыл бұрын
All these kids are smart.they are willing to answer.all the boys have good future.god bless.
@inokasanjeewani8329
Жыл бұрын
අදත් සුපිරි මල්ලි ❤❤❤❤
@prabathsena5647
5 ай бұрын
Well done brother
@SandanayakaRenuka
23 күн бұрын
Kaagalla book shop diyunuwen diyunuwatama path weewaa❤❤❤❤🎉🎉🎉❤❤🎉🎉
@priyanthakumara2760
7 ай бұрын
Supiri wedak
@senuramilan5630
11 ай бұрын
අපේ ගමට අාවට ස්තුතියි අයියේ❤❤❤❤
@KSM-iy2xb
Жыл бұрын
නියමය්...🎉❤
@broooooo5575
7 ай бұрын
Sri Lanka book shop well done❤❤❤❤
@lankalanka2440
Жыл бұрын
Niyamai malli Budu saranai
@SR-ip4xt
Жыл бұрын
Excellent job. ❤️
@Chanakamadu-wi5yy
Жыл бұрын
නියමඊ aiyaa
@ChamilaDissanayaka-dk6me
Жыл бұрын
නියම දරුවෝ ❤❤
@thilankadasun4483
Жыл бұрын
Supiri polpithigama
@RanjithRamanayaka
Жыл бұрын
Well ❤❤❤
@SrilankaEducation
Жыл бұрын
ගොඩක් ස්තූතියි හදවතින්ම ආදරෙයි 💘
@ruvishaniruvishani5346
7 ай бұрын
Maru puthe oyanm
@AnuAnu-wt3le
7 ай бұрын
Chanu perfect
@Azureideas
Жыл бұрын
Kegallen api full support
@JagathPriyantha-lf6sr
7 ай бұрын
Supre
@chaturangalakmal5217
Жыл бұрын
Super
@nishantha1422
Жыл бұрын
අවසානේ යූටියුබ් බලන හැමෝටම ප්‍රශ්නයක් ඉතිරි කරන්න අපටත් උත්තර දෙන්න. මෙන්න පේක්ශක ඔබට ලැබෙන ප්‍රශ්නය කියලා .
@dula223
Жыл бұрын
Haaa
@sumaljayathilaka5403
Жыл бұрын
Wadenum supiri padi waradak una 3weni janadipathithuma ආර්.ප්‍රේමදාස
@NandasiriNandasiri-c4e
29 күн бұрын
මරු 😂😂
@ruwanipriyadarshini5726
Жыл бұрын
Hoda wada satahanak shokkkk anee oyath 💛👍
@sadeviayurvedico5245
Ай бұрын
දිගාමඩුල්ල කියන්නේ අම්පාර
@chandanaprasannasridissana6951
Жыл бұрын
ආදරණීය චරිතයක් ..❤❤❤
@rajapaksarajapaksa9245
7 ай бұрын
Hoda wadasatanak hoda lamai tikak harima sathutui
@BandulaPerera-h6t
Жыл бұрын
great
@indikaav8857
Жыл бұрын
good work bro
@kwt5558
7 ай бұрын
Adarei
@priyanthasena8716
8 ай бұрын
Kiribamun විදුහලt anna අපිත් බලාගෙන sitinva
@raveeprathapasinghe9024
Жыл бұрын
Supiri 👍
@SrilankaEducation
Жыл бұрын
ගොඩක් ස්තූතියි දිගටම රැදිලා ඉන්න 🌼
@Erandathidilrukshi6060
Жыл бұрын
කුරුණෑගල lakdasa ekatath ennako
@nishi6597
Жыл бұрын
Ane.theruwan.saranai.oyatath.iscole.yana.petauntath
@herathupendar
Жыл бұрын
Niymi Shodrya..Ape Rata ..Angtha Parapura Wenuwna Ma Waga Wadgath Wada Sathank Karna Aka Gana Oyta Mag Hada Piri Prnamya.A wagma Kagalla Sri Lanka Book Shop Ayathnyath Hada peri Prnamya ..
@CeylonAnt73247
Жыл бұрын
Niyama wadak sudhdha
@ashokelayaperuma2338
Жыл бұрын
Niyamai yalu
@priyanthasena8716
8 ай бұрын
කුරුණෑගල ඉbbagamuva kiribamun විදුහලt anna
@vishwaprabath9168
Жыл бұрын
Eknma ..api blnwa aiyaee oyage .vedio
@TheekshanaNavindu
Жыл бұрын
අනේ මාමේ සීගිරියටත් එන්නකෝ අපිත් ආසයි මාමව දැකලා ප්‍රශ්න වලට උත්තර දෙන්න
@Bandabro-lr1rv
Жыл бұрын
Patte wadak poddoth ekka innewa kiyanne danume wagema sathuta 🙏🙏🙏🇦🇪🇦🇪
@bilanimadurangikarathnayak3915
Жыл бұрын
Lankawe thunwana janadipathi r.premadasa.swrd kiyanne bandaranayaka ta. Niweradi giya yuthui. Thank,s
@ruwanchamara6875
Жыл бұрын
කුරුණෑගල ලක්දාස් කාටත් එන්න..
@saduniwanasinghe-ki4wm
7 ай бұрын
ආදරෙයි හැමෝමට ❤❤❤
@HemalSandaruwan
Жыл бұрын
👍👍👍👍👍👍👍👍
@chamaraperera1357
Жыл бұрын
❤❤❤❤❤❤❤❤Srilanka book shop.❤❤❤❤❤❤adarei
@SrilankaEducation
Жыл бұрын
ඇත්තටම ගොඩක් හොඳයි
@chamaraperera1357
Жыл бұрын
@@SrilankaEducation 👍👍👍👍💟
@chamaraperera1357
Жыл бұрын
@@SrilankaEducation පුළුවන් nam දියතලාවෙ එන්න..💟💟💟💟
@maleeshadilshan2505
Жыл бұрын
P.N.S gamm...ape eka...❤🙂
@pasinduwickramanayake4289
Жыл бұрын
🙏🙏🙏
@sunimaljayakodi6455
Жыл бұрын
❤
@mpmagic5519
Жыл бұрын
👊👌👌👌👌👌👊
15:56
උත්තර දෙන්න පුලුවන්ද? | Can you answer? | Sri Lanka Sinhala Education
Talk With Chanu
Рет қаралды 43 М.
12:42
සත්තු තුන්දෙනාගෙ නම | වැලහින්න | #Sri_Lanka_Education #theravili #තේරවිලි
Talk With Chanu
Рет қаралды 42 М.
00:20
人是不能做到吗?#火影忍者 #家人 #佐助
火影忍者一家
Рет қаралды 20 МЛН
00:38
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
00:51
To Brawl AND BEYOND!
Brawl Stars
Рет қаралды 17 МЛН
00:39
Что будет если украсть в магазине шоколадку 🍫
Miracle
Рет қаралды 3,2 МЛН
12:25
දෙන්නා ගෙවල් දෙකේම tv කඩලා තියෙන්නේ | මෙයා හැලි වදුරා මේ ගම් වදුරා | monkey video | pet at home
Lakshitha Vlogs (ලක්ෂිත ව්ලොග්ස් )
Рет қаралды 100 М.
9:14
බල්ලො පස්ස බිම අතුල්ලන විදිහ මුතුගල සර් පෙන්නපු හැටි 🤣 | Dinesh Muthugala | #dineshmuthugala#biology
Bio කුප්පිය
Рет қаралды 141 М.
10:45
Vlog 4 | පොඩි කාලේ කකුල් හතරෙන් ඇවිදින ලොකු උනාම කකුල් දෙකෙන් ඇවිදින සතා? | Duspi Productions
Duspi Productions - ඩස්පි
Рет қаралды 815
1:05:22
ගොඩ යන්න ඕනේ නමි මෙි ටික හිතට ගන්න - Goda Yanna Me Dewal Hithata Ganna
දහම් පාසල - Daham Pasala
Рет қаралды 71 М.
10:14
ශ්‍රී ලංකාවේ අගනුවර වන්නේ කුමක්ද | What is the capital of Sri Lanka? | #Sri_Lanka_Education
Talk With Chanu
Рет қаралды 88 М.
11:21
දැනුම වර්ධනය කරන්න ප්‍රශ්නයක් අහන්නද? Ask a question to develop knowledge #Sri_Lanka_Education
Talk With Chanu
Рет қаралды 15 М.
18:05
Naughty Forty - අවුරුදු 40න් පස්සෙ හැදෙන ලෙඩ | Tissa Jananayake with Life (EP 123)
Tissa Jananayake with Life
Рет қаралды 155 М.
10:33
What do you say to the speaker in Sinhala? | Sri Lanka Sinhala Education
Talk With Chanu
Рет қаралды 12 М.
22:21
විනාඩි 3 රුපියල් 1000/- | #Talk_With_Canu #Sri_Lanka_Education
Talk With Chanu
Рет қаралды 135 М.
12:11
කවුරු මොනව කිව්වත් උදේ පාන්දර වතුර බොන්න එපා භයානකයි | Dinesh Muthugala | Episode 186
You Tube Thaksalawa
Рет қаралды 864 М.
00:20
人是不能做到吗?#火影忍者 #家人 #佐助
火影忍者一家
Рет қаралды 20 МЛН