පූජා චිත්‍රපටි ගීතය | Pooja Movie Song - Amaradeva

  Рет қаралды 45,819

Torana Music

Torana Music

Күн бұрын

Пікірлер: 97
@malshasrimali3145
@malshasrimali3145 Жыл бұрын
ලංකාවෙ විශිෂ්ඨතම යූගය..... අති දක්ශයින් සිටි යුගය.... අඩු තාක්ෂණය නිසාම ඇති වූනු වැඩි රංගනය.... ජාත්‍යන්තර මට්ටමේ සිනාමාව.... ආදරෙයි ඒ අතීත ප්‍රතිභාවන්ට......
@akalankakawshalya7482
@akalankakawshalya7482 Жыл бұрын
මා එතෙක් මෙතෙක් ඇසූ සංවේදීම පියගුන ගීතය මෙයයි..😥 ආදරෙයි අප්පච්චි ❤️❤️
@Rane1557
@Rane1557 3 жыл бұрын
කළාවට පුලුවන් මිනිස්සු අඩවන්න.මම ඒක විශ්වාස කරන්න ගත්තේ මේ සිංදුවෙන්. ජෝ මහත්තයගෙ ඇක්ටින් එක්ක මාස්ටර්ගෙ කටහඩ ❤️
@hasitha6315
@hasitha6315 3 жыл бұрын
#කේමදාස මාස්ටර් music 😍😍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@amanthasrimal6866
@amanthasrimal6866 Жыл бұрын
😥
@pradeeppushpakumara6874
@pradeeppushpakumara6874 Жыл бұрын
මම2006ඉපදුනු පොඩි කෙල්ලෙක් වෙලත් මේ filmඑකට පිස්සියක් වගෙ ආසයී.💯🔥🔥
@anojdamsith2739
@anojdamsith2739 Жыл бұрын
මාත් 2006 පොඩි කොල්ලෙක් ඒත් පට්ට ආදරෙයි මේ වගේ පරණ නිර්මාණ වලට ❤
@manujaparakrama2828
@manujaparakrama2828 Жыл бұрын
ආඩම්බරයි කොල්ලනේ
@NishanthaMillawitiya
@NishanthaMillawitiya 11 ай бұрын
@learnwithus4007
@learnwithus4007 8 ай бұрын
Aye me acting walata gahana ewa ne.ehena minissuth enne ne Dan kale Inna mona naluwoda
@chamararuwan8222
@chamararuwan8222 6 ай бұрын
Meke name eka mokadda
@jaakoppuproductions...3754
@jaakoppuproductions...3754 2 жыл бұрын
මේ තරම් හද කම්පා කරවන චිත්‍රපට දසුනක් මගේ ජීවිතයේ මම කවදාවත් අත් විඳලා නැහැ.ජෝ අබේවික්‍රම තරම් අංග සම්පූර්ණ විශිෂ්ඪයෙක් තවම ලංකාවෙ බිහි උනේ නැහැ.අමරසිරි කලංසූරිය කියන්නෙත් එසේ මෙසේ නළුවෙක් නෙමෙයි.මාස්ටර්ගෙ කටහඬ මේ දසුනට පුදුමාකාර වේදනාවක් නැවත නැවතත් උපද්දවනවා.මම මේ චිත්‍රපටිය ගණන් ඇතිව 21 ක් වතාවක් බැලුවා.නැවතත් බලන්න පුළුවන්.
@wasanthaabeysinghe4992
@wasanthaabeysinghe4992 11 ай бұрын
Mn ekasarayakwath balala nh.. mm hamathanama heww... hoyaganna widihk thiyed...?
@chamararuwan8222
@chamararuwan8222 6 ай бұрын
Ma film eka name aka mokadda
@Janitha-suraj
@Janitha-suraj 6 ай бұрын
​@@chamararuwan8222pooja
@jayaweera9360
@jayaweera9360 3 ай бұрын
​@@chamararuwan8222මාස තුනක් ගියා එකෙක් වත් උත්තරයක් දීලා නැහැ - මේ ෆිල්ම් ඒකෙ නම "පූජා"
@n.awimalasena4987
@n.awimalasena4987 Ай бұрын
පූජා
@sajithdk9102
@sajithdk9102 3 жыл бұрын
ලංකාවේ වැරැද්දක් මෙ වගේ චිත්‍රපටි බලන්න අවස්ථා නැති එක..සමහර විට මේ වගේ චිත්‍රපටි බලලා එක්කෙනෙක් හරි හැදෙන්න පුළුවන් එත් මේ සමාජයේ වැරදි මග කෙටී හොඳ මග දිගයි
@w.s.6303
@w.s.6303 3 жыл бұрын
අනිවාර්‍යයෙන්
@pinsara_sasika
@pinsara_sasika 3 жыл бұрын
මේ චිත්‍රපට නැවත තිරගත කලයුතුයි!
@uditharathnayaka1069
@uditharathnayaka1069 2 жыл бұрын
Me charitha walata Ganna Naluwo kauda
@dilshansparadise8860
@dilshansparadise8860 Жыл бұрын
එකගයි
@UdithaRathnaya-rk3fo
@UdithaRathnaya-rk3fo 17 күн бұрын
Kauda Naluwo 😅😅😅😅😅
@nethalk89
@nethalk89 4 жыл бұрын
දරු දුක උහුලා තනිව වැළපෙනා බුදු බව ලබනා පියවරු වෙසෙනා පූජා ... පූජා වේවා මහ මෙර වැනි බර සිතින් උහුලනා කඳුළැලි සමුදුර නෙතින් සඟවනා දරු දුක උහුලා තනිව වැළපෙනා බුදු බව ලබනා පියවරු වෙසෙනා පූජා ... පූජා වේවා මව් ඇතිදාටත් සෙනෙහස පුදලා මව් නැතිදාටත් තුරුලේ රකිනා සසර ගෙවෙන තුරු දරුවන් රකිනා බුදු බව ලබනා පියවරු වෙසෙනා පූජා ... පූජා වේවා අමරදේව ධර්මසිරි ගමගේ ප්‍රේමසිරි කේමදාස (පූජා චිත්‍රපටයෙන්)
@yatheeshaperera4043
@yatheeshaperera4043 2 жыл бұрын
එදත් අදත් ලංකාවේ දක්ශතම නලුවා ජෝ
@sandeepadamith920
@sandeepadamith920 3 жыл бұрын
පළවෙනි පද ටිකයි රූපරාමුවයි..යනකොට හදවතටම දැනෙනවා..😢❤
@geethihewage546
@geethihewage546 Жыл бұрын
එතෙක් මෙතෙක් ලාංකීය සිනමාවේ දුටු අද්විතීය රංගන පෞරුෂය ජෝ අබේවික්‍රමයන් ❤❤
@PremadasaUmagiliya
@PremadasaUmagiliya Жыл бұрын
ඒ දශකයන් මතක් වන විට ඒ උතුම් ගායකයා.ජොඅබෙවික්‍රම කලන්සූරිය ආදී සියලු දෙනා එවකට තිබූ ශ්‍රී ලංකාද්වීපය අපේ තරුණ විය මතක් වන විට උහුලා ගැනීම ඉතාම අමාරුයි.මෙ සිංදුව 100% සත්‍යයි
@n.awimalasena4987
@n.awimalasena4987 Ай бұрын
මගේ ආදරණීය පියාණන්ට නිර්වාණ සුවය ලැබේවා 🙏🙏🙏
@Chaminda.Ch1
@Chaminda.Ch1 3 жыл бұрын
ජෝ, කලං සුසංයෝගය....අද්විතීයයි...
@Janaranga
@Janaranga 10 ай бұрын
මම අද මේ රටේ කාරණා දෙකකට සතුටු වෙනවා.. එකක් තාමත් මේ වගේ තාත්තාලා ඉන්න එක. අනිත් එක එල්ලුම්ගහ ක්‍රියාත්මක නොකරන එකට..❤
@isuruudith1191
@isuruudith1191 6 ай бұрын
Me film eke venne mokkda ?.. jo abevickramge mahattyage putha vidhaidata kalansooriya mahatthya ragapanne
@himanshusameera7217
@himanshusameera7217 9 ай бұрын
ලංකා ඉතිහාසයේ බිහි උන අද්විතීයම රංගධරයා ජෝ අබේවික්‍රම මහතා, සහ අද්විතීයම ගායන පෞර්ෂය පන්ඩිත් අමරදේව ශූරීන්ගේ එකතුව,❤
@nadeekasubashini8335
@nadeekasubashini8335 6 ай бұрын
මෙ තරම් හිත නිවන ගේත නව පරපුරෙන් අසන්නට නොලබෙව්
@lahirulahiru2669
@lahirulahiru2669 10 ай бұрын
අනේ මෙහෙම වටින නිර්මාණ .ඒත් ආයේ මේ වගේ වටිනා නිර්මාන බිහිවෙයිද😌
@akalankakawshalya7482
@akalankakawshalya7482 Жыл бұрын
අමරදේව මාස්ටර්ගේ ගීතවලින් සංවේදීම ගීතය මෙයයි මටනම් ❤️
@ayeshabellanage6336
@ayeshabellanage6336 9 ай бұрын
The bonding and binding expose very clearly with the parents and children. Mr. Dharmasiri Gamage has been given to the birth of song. Master Khemadasa has been look after the song and the our greatest singer Pandith Amaradeva has been song offered to the people. hearts ever. ❤❤❤❤😂
@ruckyg3177
@ruckyg3177 Жыл бұрын
අම්මේ හදවත පැලිල යන තරම් වේදනාවක් ආවා දරාගන්න අමාරුයි
@thilinaprasad727
@thilinaprasad727 Жыл бұрын
මම දැකපු සංවේදීම සිංදුව... මේ තරම් විශිෂ්ට සිනමාවක් ❤❤❤❤❤❤
@nandapunchihewa3027
@nandapunchihewa3027 9 ай бұрын
ඒ හද කම්පාව භාවාත්මකව ගයන අපූරුව.
@giniwelle
@giniwelle 3 жыл бұрын
Masters of cinema. You can feel the pain...
@piumimadhushika2545
@piumimadhushika2545 3 күн бұрын
Very excellent 🥰
@Hackerboy-y2e
@Hackerboy-y2e 4 ай бұрын
පිය සෙනෙහට කවි ගි ලිය උනා මදි ,!!!
@artforu1426
@artforu1426 Жыл бұрын
අදටත් ඇහුවම ඇඩෙනවා🥺😢🙏
@mahindakumara2819
@mahindakumara2819 Жыл бұрын
සමහර දරැවන්ට දෙමව්පියන්⁣ගේ වටිනාකම දැනෙන්නේ ඔවුන් මියගියාට පසුවය.මියගියාට පස්සේ ගොඩක් දේවල් කරනවා .එතකොට දෙමව්පියන්ට දරුවන්ගෙන් වැඩකුත්නැ.දරැවන්ට දෙමව්පියන් ගෙන් වැඩකුත්නැ .
@dilshansparadise8860
@dilshansparadise8860 Жыл бұрын
ජෝ.. කලං.. සොමී.. අමරදේව මාස්ටර් Legends ❤️
@jayaweera9360
@jayaweera9360 3 ай бұрын
සොමි විතරයි අදට ඉන්නේ
@CHATTIARAJJICHATTIARJJI
@CHATTIARAJJICHATTIARJJI 4 ай бұрын
සම්පුර්ණ ෆල්ම්
@IrushiHimasha
@IrushiHimasha 3 күн бұрын
තාත්තා❤
@piyumishashiprabha5818
@piyumishashiprabha5818 3 жыл бұрын
අනේ film එක දාන්න කෝ....
@nirmanisanjeewani5166
@nirmanisanjeewani5166 Жыл бұрын
ජාතික රූපවාහිනියේ සංගීතමය වැඩසටහනකදී මෙම ගීතය ඉතා අලංකාරව ගැයූ ආධුනික ගායකයෙක් ගීතය අතරමඟ සංවේදී ව ගායනය නතර කිරීමට සිදු වුණා. එතරම් හිරි ගඩු නංවන , සියුම් සංවේදී ගායනය, සංගීතය කැටි කොට ඇති නිර්මාණයක් මෙය.
@amilawelikala9541
@amilawelikala9541 3 ай бұрын
e adunika gayakaya sunira malli. Derana dreamstart wechcha ekkena. meka gayana karanna amaaruma geeyak man hithanne. echcharatama sanwedi karawanna puluwan athi wisistama nirmanayak. amaradewa sirge dakshathawaya hodatama pena geeyak widihata mannam meka dakinne.
@maduharsha5274
@maduharsha5274 Жыл бұрын
ජෝ .....සදා අමරණීය යි😢
@rameshwannigama3177
@rameshwannigama3177 8 ай бұрын
Mama 2000 adarei❤me film walata
@pabasarakaravita6433
@pabasarakaravita6433 3 жыл бұрын
මේ ෆිල්ම් සම්පුර්ණයෙන් ම දාන්නකෝ...... අනේ plz.....
@jayahthagalagedara6643
@jayahthagalagedara6643 Жыл бұрын
Pujà
@asokadasanayaka4378
@asokadasanayaka4378 Жыл бұрын
දෙතුන් වතාවක් මම ජුජා බලල තියෙනව 😢
@amashi491
@amashi491 Жыл бұрын
මේකේ සම්පූර්ණ ෆිල්ම් එක බලන්න බැරිද 🥺
@isurulakshan8233
@isurulakshan8233 Жыл бұрын
සම්පූර්ණ චිත්‍රපටය ලබා දෙන්න මේ චැනලයෙන් අප වෙත නරඹන්නට..🙏
@__-wm9bs
@__-wm9bs Жыл бұрын
ආසම ෆිල්ම් එකම් 🥺💝
@priyanwadaatapattu5900
@priyanwadaatapattu5900 2 жыл бұрын
Masterpiece 💕
@buddhiniherath8514
@buddhiniherath8514 Жыл бұрын
I am left ugly crying every single time i watch this
@learnwithus4007
@learnwithus4007 2 жыл бұрын
Dan kale Inna pada naluwo.wageda me minissu
@SulochanaPriyanthikaRupasinghe
@SulochanaPriyanthikaRupasinghe 14 күн бұрын
Pissuwak mekanum, mage aiya matak venava
@isanikachapa5228
@isanikachapa5228 2 жыл бұрын
Heart touching song & the scene..It felt deep & gave tears..
@TrainEnthusiast
@TrainEnthusiast 3 жыл бұрын
Where can I purchase the full movie? I can't find it at your website.
@tonyvanderpoorten583
@tonyvanderpoorten583 4 жыл бұрын
Adan nethuwa me video clip eka beluwa aya innawa nam comment karanna. hithata godak dukak denenawa.Thanks for the video.
@CaptainDK98
@CaptainDK98 Жыл бұрын
අධි මාත්‍රා❤️🔥
@chathuraudayanga1989
@chathuraudayanga1989 12 күн бұрын
පුතාට පණ දීලා තාත්තා යන්න ගියා 😔
@rashidilanalwis2847
@rashidilanalwis2847 4 ай бұрын
ධර්මසිරි ගමගේ නම්... මාගේ ලොකු තාත්තා අතින් තැනූ අති විශිෂ්ට නිර්මාණයක් බුදු බව ලබනා පියවරු වෙසෙනා පූජා පූජාවේවා....
@hasindiefernando8590
@hasindiefernando8590 3 жыл бұрын
I felt very sad about this incident
@tharindusampath2626
@tharindusampath2626 4 жыл бұрын
පරනම සින්හල ෆිල්ම් දන්න බැරිද
@ToranaMusicBox
@ToranaMusicBox 4 жыл бұрын
kzbin.info/door/Y0uEZV3pRZ9_XOW_olLMlA
@achirakld
@achirakld Жыл бұрын
ජෝ අබේවික්‍රම.😮😮😮😮😮😮🙏
@rusirumadhusanka7978
@rusirumadhusanka7978 Жыл бұрын
Thaththa 🙏🙏🙏
@maneeshaperera
@maneeshaperera 3 жыл бұрын
අනේ film එක දාන්නකෝ
@niroshranil2767
@niroshranil2767 Жыл бұрын
amaradewayange aa voice eka
@waruniph-yz8vx
@waruniph-yz8vx Жыл бұрын
me wage chithrapati nawathath thiragatha karanna.oni,dan paramparawa thaththawa hariyata aduranne na
@philliptheekshana7939
@philliptheekshana7939 Жыл бұрын
Rest in peace, kalan sir😢
@dilankasubashan9337
@dilankasubashan9337 Жыл бұрын
❤️🥺
@ayanthamanjula8797
@ayanthamanjula8797 2 жыл бұрын
කලං අතින් මැරෙන්නේ ජේලර්ගේ පුතා. මතක විදිහට කමල්. ඒ කලංගේ නංගිට අතවර කරන එකෙන් බේරගන්න ගිහින්
@isuruudith1191
@isuruudith1191 6 ай бұрын
Jo ge putha da kalan ?
@ihmudiyanse8311
@ihmudiyanse8311 Жыл бұрын
Me film eka kohomada balanna puluwan
@nipunbandara619
@nipunbandara619 Жыл бұрын
🥺🥺🥺🥺❤❤❤❤❤🙏🙏🙏🙏
@sandeepadamith920
@sandeepadamith920 3 жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@L.sarathRupasinghe
@L.sarathRupasinghe 4 ай бұрын
මෙම චිත්‍රපටය ගන්න තැනක් දන්න කෙනෙක් කියන්න කො
@sunilwithanage6953
@sunilwithanage6953 2 жыл бұрын
Thaththa thamai putha ellanna yanne
@maheshkrishni713
@maheshkrishni713 3 жыл бұрын
😪😪😪😪😪😔
@shatheesh456
@shatheesh456 2 жыл бұрын
තාත්තා❤️
Podi Puthu ii   -  Yali Hamuwennai Movie Song
3:57
Torana Music
Рет қаралды 27 М.
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 1,7 МЛН
දරු දුක උහුලා තනිව වැළපෙනා | Daru Duka Uhula
5:01
Hela Yugaya National Organization (හෙළ යුගය ජාතික සංවිධානය)
Рет қаралды 536 М.
Vikasitha pem
3:20
W.D.Amaradewa - Topic
Рет қаралды 48 М.
Best of W D  Amaradeva Vol 01 || Jukebox || W D  Amaradeva Songs
29:05
Nalin Pathirana
Рет қаралды 528 М.
Dharu Dhuka Uhula
4:01
W. D. Amaradeva Official
Рет қаралды 6 М.
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34