Popular actor Vishwa Kodikara who contested for the election from Kandy and lost

  Рет қаралды 83,415

Hiru Lakbima

Hiru Lakbima

Күн бұрын

Popular actor Vishwa Kodikara who contested for the election from Kandy and lost - ජන්දෙට මහනුවරින් තරග කර පරාජය වුණු ජනප්‍රිය නළු විශ්ව කොඩිකාර කියන දේ
Please Contact Us At ► : efm632274@gmail.com

Пікірлер: 302
@sandyathennakoon3539
@sandyathennakoon3539 16 күн бұрын
තමන්ට පුලුවන් දේ විතරක් කරන්න මල්ලී.
@pushparanjani1045
@pushparanjani1045 16 күн бұрын
මල්ලියා ඔයා චන්දෙ ඉල්ලූ බව දැන ගත්තේ දැන්තමා.එපා ආයෙ චන්දෙ ඉල්ලන්න.ඔයා හරිම වැදගත් නිහතමානී කෙනෙක් .දෙමාපියන් දෙන්නා වගේම ඔයාගෙ සුන්දර family ගොඩක්ම ලස්සනයි .ඒ නිසා ඔයා අපට ලස්සන teledrama වලින් දැක ගන්න ලැබෙනවා නම් ඒ ඇති.මම සෑමවිටම ලියන්නෙ සුන්දර නිහතමානී f අතරින් එක් family ක් තමා ඔයාගෙ f.
@happymclovin6791
@happymclovin6791 13 күн бұрын
ai akke man jeep eketh sticker alawan issaraha negala mulu mahanuwara watema giyane hodatama
@rivi6449
@rivi6449 16 күн бұрын
හොද වැඩේ පැරදුන එක හොරැ එක්ක එකතු වෙන්න ගියාට
@sitaperera898
@sitaperera898 15 күн бұрын
❤ඉල්ලුවත් කමක් නෑ ලෑජ්ජාවක් නැතුව කටක් ඇරලා කියන්න පුළුවන් පක්ෂය කින් නං
@toshari6521
@toshari6521 15 күн бұрын
අනේ ද හා හොරැ එක්ක එකතු වෙන්න
@SamanKumara-wk9vk
@SamanKumara-wk9vk 15 күн бұрын
නලුවො නලුකම කරගෙන හිටියනම් හොඳයි....රටට අවශ්‍ය බුද්ධිමත් මිනිසුන්
@KalyaniGoonawardane
@KalyaniGoonawardane 15 күн бұрын
පැරදුනේ පවුලේ වාසනාවට.විශ්ව ඔයා හරීම සුන්දර කෙනෙක්.... වැරදි කෙනෙක් සමග ඔය ගමන යන්න බෑ. රට හදන්න උගත් හොඳ කණ්ඩායමක් තෝරාපත් වෙලා තියෙන්නේ. ඔබේ රැකියාව හරියට කරන්න. ආනූනමයෙන් බේරිලා.
@shyamaleewasantha2798
@shyamaleewasantha2798 15 күн бұрын
විශ්ව මමත් ගොඩක් කැමති නලුවෙක්. එහෙම වුනා කියලා දේශපාලනයට ඒක සුදුසු කමක් නෙවෙයි . පබා , මාලානී ෆොන්සේකා , සුසන්තිකා ,සනත් ජයසූරියලා වගේ අය පාර්ලිමේන්තු යවලා මිනිස්සු පාඩම් ඉගෙනගෙන තියෙන්නෙ.
@AaSs-gx4yk
@AaSs-gx4yk 16 күн бұрын
රටට ආදරේට නෙමෙයි බැංකු පොත පිරෙනවට ආසාවෙ
@nilunilu1602
@nilunilu1602 15 күн бұрын
අනිවාර්යයෙන්
@Naturerosaliya
@Naturerosaliya 15 күн бұрын
ඔයාගේ පරාජය වාසනාවක් විශ්ව කොඩිකාර ඔයාට ...🎉🎉 එහෙම නැත්තම් දවසක ඔයාට ඔයාවත් නැතිවෙනවා ඔයාගේ දක්ෂකමත් නැතිවෙනවා .. 🥹 හරියට "උද්දික ප්‍රේමරත්නට" වුනා වගේ .... දේශපාලන නිසා උද්ධික කියන මනුස්සයා ඇතුලේ ජීවත් වුනු දක්ෂ නළුවා අකාලේ මියදුනා..🥹 සමාජ ප්‍රසාදය අහිමි වුනා .... " විශ්ව කොඩිකාර " එහෙම වෙන්න ඕනී කෙනෙක් නෙවෙයි ....🥹 ඔයා මිනිස්සුන්ගේ හදවතේ ජීවත් වෙන නළුවෙක්... ♥️😍 ජනතා ප්‍රසාදය උපරිමෙන්ම ලැබෙන, ඒ වගේම අදටත් ලබන නළුවෙක් 😍♥️ ඒ වරම නැතිකරගන්න එපා බලයට ලොල් වෙලා ... දේශපාලනයක් නිසා අති දක්ෂ සම්මානලාහි දක්ෂ නිලියෙක් "ලක් අම්මේක්" බවට පත් වෙලා 🥹 අද එයා තරම් විහිලුවට ලක් වෙන කෙනෙක් නැති තරම් .... 🥹 බලයට ලොල් වුනු සියළුම දෙනාට අත් වූ ඉරණම මේ නොවැම්බර් 14 වෙනිදා මේ මුළු රටම දැක්කා .... ඒ නිසා නොගැලපෙන දේවල් වෙනුවෙන් කාලය යොදවන්න එපා .. ඒ කාලය ඔයාගේ දක්ෂකම වෙනුවෙන් යොදවන්න ...ලස්සන නිර්මාණය තුලින් නැවතත් ඉදිරියට එන්න .. ! Good luck 😍♥️
@nishanthinanayakkara3721
@nishanthinanayakkara3721 11 күн бұрын
අයියෝ.. පාඩුවෙ ඉන්න. ඔයා හොඳ නළුවෙක්... රගපෑමට ආදරෙයි අපි ❤
@Mallika-q9b
@Mallika-q9b 15 күн бұрын
ඔයාටමොනවද අඩු නැතිබැරි අයට දන් දුන් නිහතමානි මනුෂ්‍යයෙක් කලාව හොදටම ඇති ගොඩක් ආදරේ කරන නලුවෙක්❤
@dulminitennakoon4816
@dulminitennakoon4816 16 күн бұрын
නලුවෙකු වගේ ඉන්නේ නැතුව ලැජ්ජා නැතුව දේශපාලකයන කරන්න ගියා ට හොද පාඩම් ක්
@xr6hx1h
@xr6hx1h 16 күн бұрын
අපො නම කැතකරගන්නඑපා ඔයානලුවෙක් විදිහට ඉදිරියට එන්න
@HarshaChathu-j5j
@HarshaChathu-j5j 15 күн бұрын
හොද වැඩේ
@gayankumara6752
@gayankumara6752 15 күн бұрын
ඇයි හොරැ එක්ක වෙිදිකාවට ⁣ගොඩ වුනේ?එකේ ඉන්නේ වැඩි දෙනෙක් හොරැ.ගමිමන්පිල,විරසුමන,විමල් ගොඩ දෙනෙක් ඉන්නවා .
@Tryandreams
@Tryandreams 15 күн бұрын
පව් මේ රගපාන අය ,රගපැමෙන් හොද නම්ක් ඇති කරගෙන නොදන්න නොගැලඔඑන දේශපාලනෙ කරන්න ගිහින් ඒ නම මිනිස්ස්න්ට එපාම කරගන්නෙවා😢
@Rsachininavodya
@Rsachininavodya 12 күн бұрын
ඒකනං සහතික ඇත්ත❤❤❤❤❤❤❤❤
@Dawi-qd2xv
@Dawi-qd2xv 15 күн бұрын
අපි කැමතියි විශ්ව රගපානවට අපි ඔබට ගොඩක් ආදරෙ කරන රසිකයො ඔබට දෙසපාලනය හරියන්නෙ නෑ ඔබ චන්දෙන් පැරදූන එක ගැන සතුටූයි එත් චන්දය ඉල්ලන්න ඉදිරිපත් උන එක ගැන දුකයි
@samaudeni4624
@samaudeni4624 16 күн бұрын
පුතේ ජනවාරි මුල්සතියේ තාත්තා එක්ක කතරගමදි අප්ස්ට්ස්මුනගැහුනා එදා මම පුතාට කිව්වා චන්දෙ ඉල්ලන්න එපා කියලා අපෝ නැහැ අම්මේ කිවුවා පුටාට එය ගැල්පෙන්නේ නැහැ කලාකෘවෙක්ට ජනතාව ආදරෙයි රටම විශ්වට දේශ්පාලනය මඩ ගොහොරුවක් තෙරුවන් සරනයි
@harindubasnayaka7759
@harindubasnayaka7759 15 күн бұрын
ව්ශ්ව ඔයා අපෙ ආදර නිය නලුවෙක් අම්ල ටත් එහෙම යි නොගලපෙන දෙවල් එපා මාලිමාවෙන් ඉල්ලුවා නම් ඔයා දිනාන්න ඉඩ තිබුනා සුන්දර නලුවෙක් ව්දිහට අපි අතරේ ඉන්න මම කුමාරි
@SunilMarasinha-nh3ov
@SunilMarasinha-nh3ov 15 күн бұрын
ඔයා හොඳ නලුවෙකු අපි කැමැති ඔයා නලුවෙක් ව්දියට දකින්න දේශපාලනය ඔයාට ගැලපෙන්නේ නැ ඔයා ගෙ නම කැතකරගන්න එපා මල්ලි
@jayanthaperera7194
@jayanthaperera7194 15 күн бұрын
නුවර හිටියත් මම දන්නේ අද අපරාදේ තමන්ගේ නම රැකගෙන ඉන්නෙ නැතිව හොරු එක්ක ගියාට
@lionelweewalage1646
@lionelweewalage1646 15 күн бұрын
හොද වැඩේ දිලිප් දෙක පුන්නට
@galabadagekumuduni4335
@galabadagekumuduni4335 13 күн бұрын
විස්ව මල්ලි නිකමි මඩ ගහගන්න එපා ඔයාලස්සන පවුල රැකගෙන ඔයාගේ කාලාවට එන්න අපි හැමෝම ඔයාට අදරෙයි ❤❤❤❤❤❤🎉🎉🎉🎉 බුදු සරණයි 🙏🙏🙏🙏🙏
@vibuthisahan9517
@vibuthisahan9517 15 күн бұрын
අනේ මල්ලී අහින්සක නලුවෙක් විදියට ඉන්න .රැක ගත්ත නම නැතිකරගන්න එපා .අපි ඔයාට ආදරෙයි.
@sheeladias369
@sheeladias369 15 күн бұрын
හොද vade...ubala ඔයා nalukama karan hitahalla
@sameerasameera2890
@sameerasameera2890 15 күн бұрын
අනිවරයෙන් 🥰👍👌👌👌👌👌
@SuneMag-z4w
@SuneMag-z4w 15 күн бұрын
බලපන් හොරු එක්ක එකතු නොව්නා නම් අද නුබත් රජෙකි පුතුනේ.😂
@thenarrowdoor3255
@thenarrowdoor3255 15 күн бұрын
නලුවෝ කියන්නෙත් බොරුකාරයෝ මිනිස්සු කට ඇරගෙන බැලුවට.සැබෑ ජීවිතයේ ඔය චරිතයන් නෙමෙයි.එම කාලය තම පවුල සමග ගතකලානම් ඊට වඩා වටිනවා.මැජික් කියන්නේ මායාවක් වගේම රගපෑමත් මායාවක්.මේවා තේරුම්ගන්න අය තේරුම් ගනීවි.ආත්මික ජීවිතය ගැන හිතුවොත් වැදගත් වේවි.
@elakolla4369
@elakolla4369 15 күн бұрын
එක හිකනලුවෙකුටවත් චන්දෙ නොදුන් මහනුවර ජනතාවට බොහෝම ස්තූතියි..
@SitharaHemachandra
@SitharaHemachandra 15 күн бұрын
හොඳ වැඩේ නලුවෝ රගපාන්නේ නැතුව දේශපාලන යට එනවාට
@sumanam.s.perera9092
@sumanam.s.perera9092 15 күн бұрын
niyami Jayawewa niyami 👏
@KamilaKamila-qb4fv
@KamilaKamila-qb4fv 15 күн бұрын
ඔයට....රගපම... හොඳයි....දෙසපලනෙට....එන්න.එපා❤
@NilamSingh-ri4cv
@NilamSingh-ri4cv 16 күн бұрын
චන්දෙ ඉල්ලා චටර්වෙන්ට එපාරන්ගනෙන් ගොඩක්දෙනෙක් ඔයට අදරෙයි ඔයෛන්නකත නලන්නෙත් අසවෙන් චන්දෙටගියොත් රන්ජන් රමනකටවුනාවගෙ තම ලස්සන නමත් හැමොගෙම අදරෙත් රැකගෙන ඉන්ට සක්තිය වසනව දිගයුස ලැබෙවා
@ireshalakmini4327
@ireshalakmini4327 15 күн бұрын
ප්‍රවීන nalu ජැක්සන් මැති තුමාට මොකද උනේ ඔබ වැනි අයට දේසපාලනය සුදුසු නොවේ
@shiromichitra9446
@shiromichitra9446 15 күн бұрын
අයියෝ රගපාල පාඩුවෙ ඉන්න .නිකන් සවුත්තු වෙන් නැතුව.දේෂපාලනය කරන්න වෙනම කට්ටියක් ඉන්නවා.
@krishaniseneviratne9242
@krishaniseneviratne9242 15 күн бұрын
Everyone can do politics but you must have a vision and you must stand with the proper people.
@Kumudu2000
@Kumudu2000 15 күн бұрын
Obata jaya veva විශ්ව . Oba naluvek ape athara hamadam a innava ❤❤❤❤❤❤❤❤❤
@laknaravana5522
@laknaravana5522 15 күн бұрын
වැරදි තැන්වල හිට ගන්න එපා
@ChandraSilva-ku7tf
@ChandraSilva-ku7tf 15 күн бұрын
රන්ගනයත් නෑනෙ ඩැන් ඒනිසාඔක්කොම පර්ලිමේන්තුවෙන් පින්පඩි ගන්න එනවා මොක්කුඩ මුන්😊
@dhushiabey2876
@dhushiabey2876 16 күн бұрын
Be a actor not a politician
@nethonetho5736
@nethonetho5736 15 күн бұрын
අයියෝ විශ්වත් ඒ මෝඩ වැඩේ ඔයත් කලාද 😢😢😢😢😢
@GeethaKomangoda
@GeethaKomangoda 8 күн бұрын
අයියෝ .ඔය තරමින් බේරුනා මදැයි .මමත් ආස නලුවෙක්.❤️
@MalkanthiWijesinghe-w3u
@MalkanthiWijesinghe-w3u 12 күн бұрын
apoi you are a beautiful actor and nice family be with them gb
@neththikumaragechandralath3052
@neththikumaragechandralath3052 15 күн бұрын
අයියෝ..හසරැල්ට අපි තාම ආදරේ..ඒආදරේ ලැබෙන්නෑ හොර දේශපාලුවන් වුනාම.. මැරුණ ත් බැනුම් තමා...හොඳින් ඉන්න....
@nellasuragani1915
@nellasuragani1915 11 күн бұрын
ඔයාට අපි හරිම ආදරෙයි අනේ desapalanya කරන්න එපා
@ranasinghearachchigejayara1411
@ranasinghearachchigejayara1411 15 күн бұрын
පුතේ තමන්ගේ වල තමන්ම කපා ගත්ත එකයි ඔබ කලේ
@sarojani6458
@sarojani6458 15 күн бұрын
‍තමන්ට පුලුවන් දෙවිතරක් කරගෙන හිටපන්.
@KashifBhai-e7y
@KashifBhai-e7y 15 күн бұрын
Malli oya hoda lassana janappriya naluwek oya wedagath kamata lassanata paul jiwithe gewana naluwek apita hari adambarai e hoda nama rekagena inna jara desa. Palanayata yanne nethiwa ❤❤❤❤❤
@rohiniamiyangoda7657
@rohiniamiyangoda7657 15 күн бұрын
මල පෙරේත කමට ජනතාවගෙ බදු මුදලින් සැප විඳින්න හිතුවා...paw ...
@kushaniweerasinhe7350
@kushaniweerasinhe7350 16 күн бұрын
හොඳ වැඩේ වැඩේ රඟපාගෙන ඉන්නැතුව මඟුල් කරන්න යනවා. මම නම් ඉන්න ටෙලි නාට්‍යයක්වත් බලන්නෑ. චරිත් අබේසිංහටත් එපමණයි. කොච්චර ආසාවෙන්ද අර ෆයි මිලියන ඩොප් එක බැලුවේ. දැන් නම් බලන්නෙම නෑ
@nilminiranathunga3422
@nilminiranathunga3422 15 күн бұрын
හොද වැඩේ පැරදුන එක
@manjulakankanamge6146
@manjulakankanamge6146 15 күн бұрын
නිවන් සුව ලබේවා!
@troncykadana1117
@troncykadana1117 15 күн бұрын
අපරාදේ විස්ව ඔයාට මිනිස්සු aderei ගොඩාක් ..දේශපාලන yen ඉවත් වෙන්න
@DileepMann-j5c
@DileepMann-j5c 15 күн бұрын
Very good
@kusumpathirana119
@kusumpathirana119 15 күн бұрын
හොඳ වැඩේ. එක එකාගේ පස්සෙන් ගිහින් බලය ලබාගන්න හදන එකෙක්
@ariyawathiliyanagedara574
@ariyawathiliyanagedara574 15 күн бұрын
අනේ විශ්ව ඔයා කරන්න රැකියාව කරගෙන ඔයාට කොච්චර ලස්සනට ඉන්න පුළුවන්ද ඔයාගේ නම්බුව තියාගෙන මොනවටද ඔය උවමනා නැති දේවල් කරන්න ගියේ ඔය කට්ටියත් එක්කගෙන් කවදාවත් දිනන්නන්න බෑ
@SanjewaJayasigha
@SanjewaJayasigha 13 күн бұрын
විශ්ව කුඩිකාර මහතානි ඔබ තෝරා ගත්තා පක්ෂයයි වැරදි මාලි මාව තෝරා ගත්තා නම් ඔබට එසේ සිදුවන්නේ නැත නළුවෙක් විදියට අපි ඔබට සැමදා ආදරෙයි
@Indikasamantha_12
@Indikasamantha_12 15 күн бұрын
අපෝ චන්දයේ ඉල්ලන්න එපා ඔයාට දේශපාලනය හරියන්නේ නැ.
@Slblokubalasuriya
@Slblokubalasuriya 15 күн бұрын
ජනතාව එපා කියද්දී ඇයි චන්දෙ ඉල්ලුවේ හැම කෙනාටම දේශපාලන බෑ
@ChamilaArunashantha
@ChamilaArunashantha 15 күн бұрын
අපි ඔයාට අාදරය කලේ පබලු ටෙලිනාටයෙන්.දේශපාලනය කියන්නේ ගදගහන ටොයිලට් එකක්.ලගටවත් යන්න එපා.එ තරම් ජරාවක්
@rohinilokukatagoda862
@rohinilokukatagoda862 7 күн бұрын
Aparade nama kathakaragaththe
@aroshabro590
@aroshabro590 15 күн бұрын
සතුටු වෙන්න ගොඩාක් මිනිස්සු ඔයාට කැමති නිසා තමා ඡන්දය නොදුන්නේ. මාත් කැමතිම නලුවෙක්. මං ඡන්දය දුන්නෙත් නෑ. කුණ්ඩසාලේ. දිනුවා නම් විශ්ව කියන රංගන ශිල්පියා දකින්නට නැති වෙයි කියලා බය වෙන්න ඇති.
@buddikabuddika8106
@buddikabuddika8106 16 күн бұрын
ටෙලි නාටිටි කැල්ලක් රගපාගෙන හිටපං බං
@SandraSrilangka-kc1og
@SandraSrilangka-kc1og 13 күн бұрын
අනේ ව්ශ්ව ඔයාට දේශපාලනය හරියන්නේ නැ රගපාගේන ඉන්න ❤
@veenusjewellers6960
@veenusjewellers6960 16 күн бұрын
Mallie paraduna eka hodai apie oyata adarei ❤❤ oya hoda wadi lassànà jeevithayak gàtga kàranna nona saha daŕuwan samaga
@ShubashiniGunathilaka
@ShubashiniGunathilaka 15 күн бұрын
දේශපාලන මඩ ගොහොරුවට ඔයා ගැලපෙන්නේ නෑ.දේවල් අපට අහිමි වෙන්නේ එක සුදුසු නැති නිසා .
@NuwanBuddika-fu7tv
@NuwanBuddika-fu7tv 15 күн бұрын
මෙදා පාර ජනප්පිරිය අයට චන්දෙ දෙන්න නැ බුදුධිමතුන්ට පමනයි මිනිස්සු හරි බුද්ධිමත් දැන්
@SandhyJayetileke
@SandhyJayetileke 14 күн бұрын
Damn good
@dharmasirikularatne2524
@dharmasirikularatne2524 14 күн бұрын
ඔබටතිබුණේ දිලීත් ජයවීර ඕනැකුදයක් ගහගන්නකියල පැත්තකටවෙලා නාට්‍යයක් කරගන ඉන්නවනෙ.
@chulauduhawara2678
@chulauduhawara2678 15 күн бұрын
මල්ලි ඔයා රඟපාන්න... ඒක තමයි ඔයාට හරියන්නේ
@rubanwijewardhana1851
@rubanwijewardhana1851 15 күн бұрын
ගැලපෙන්නේ ..රංගනය....
@nishanthinamali79
@nishanthinamali79 13 күн бұрын
විශ්ව ඔයානම් අයෙ දෙශපාලනෙට එන්න පා ඔයාට ඔය හොර ගුහාව ගැලපෙන්නෙ නැ මාලිමාව හැරුනු කොට අනිත් ඔක්කොම පල්හොරු ඔයා නලුවෙක් විදෙයට ඉන්න උද්දික දමිතා වනකර ගත්තෙ දෙශපාලනෙ හින්දා ඔයාත් එවගෙ වෙන්න එපා වැඩකට නැති දෙශපාලනෙ හින්දා ❤❤❤❤❤
@AnnoyedFields-ud3bb
@AnnoyedFields-ud3bb 15 күн бұрын
හොඳ wade...නළු නිළියන් ta ඡන්ද denna තරම් dn minissu moda නැහැ ..🤣
@thanushawickramaarachchi5077
@thanushawickramaarachchi5077 15 күн бұрын
කරගෙන හිටපු දේ කරගෙන හිටියන් ඉවරයි නේ මේ ගදගහන දේශපාලනය වැඩැක් නෑ.මොනවා නමුත් ඉදිරිපත් විම වටිනවා.
@LakshmiPerera-u5c
@LakshmiPerera-u5c 16 күн бұрын
Mun. Horu.
@sunelahg1994
@sunelahg1994 16 күн бұрын
දිනුම. පැරදුම. මනුස්සයා. අතර. පැරදීම.කියන්න.ලැජ්ජාවට.කාරනයක්.නෙවී
@PriyanthaKumara-qv9ty
@PriyanthaKumara-qv9ty 15 күн бұрын
ඉස්සර නම් ..පාර්ලිමේන්තු..ගිහින් රගපාන්න පුලුවන් කම තිබුනා
@chandraalwis3874
@chandraalwis3874 15 күн бұрын
නළු නිළියන්ට මොන චන්දද
@sudharmagamage2105
@sudharmagamage2105 16 күн бұрын
Hoda wede.
@sisirakumara2540
@sisirakumara2540 15 күн бұрын
Hoda.vade.
@SleepyDarts-sd4pu
@SleepyDarts-sd4pu 15 күн бұрын
Kochchranam aadarae kala chareithyakda guu naava Hoda wadae🎉
@VithanageMallika
@VithanageMallika 14 күн бұрын
Desapalenayata enna epa.God blessyou..
@nnnnnn_69
@nnnnnn_69 10 күн бұрын
දක්ෂ හොද නළුවෙක්. ඒත් පාර්ලිමේන්තුවට ඇවිත් මොකද කරන්නේ. මාලිමාවෙ ඉන්නේ ඉතාමත්ම දැන උගත් පිරිසක්. නිකම්ම පච වෙන්න එපා. දක්ෂ දේ කරගෙන ඉන්න.
@DayarathnaJayasekara
@DayarathnaJayasekara 15 күн бұрын
රගපාන එකයි දෙශපාලනයි දෙකක් ගරුත්වය නැතිකරගන්න එපා
@mpmaths144
@mpmaths144 8 күн бұрын
චන්ද කීයක් ගත්තලුද
@indunadason301
@indunadason301 15 күн бұрын
People are not stupid anymore 😂😅😆
@prlindraniprlindrani2090
@prlindraniprlindrani2090 15 күн бұрын
ඔයාලට මතක නැත්ද රගපාන ඔය කරලියට ආවට වැඩක්‌ නෑ ඔයා පුතා කලා කටයුතු කරගෙන යන්න
@serbiyandiaries
@serbiyandiaries 15 күн бұрын
Uthsahaya atharinna epa Wishwa dinuma peraduma loke Katath podui thamanta kemathi de karanna nidahasak thamange life ekata thiyanawa good luck ❤
@indradamayanthi932
@indradamayanthi932 15 күн бұрын
Adaraniya kala karuweak ai me dasapalaneata awea udfika prama rathnata una daya mathakada dasapalanea nisa adaraniya kala karuwan nathi wanawa❤❤
@chamalipriyanka6111
@chamalipriyanka6111 15 күн бұрын
ඔයාට තියන ගෞරවය නැති කර. ගන්න එපා.ඔය ජරාවට බැහැලා
@jeeniyarupasinghe9678
@jeeniyarupasinghe9678 14 күн бұрын
Ane wishwa oya deshapalane gawagaththoth naluwek widiyata api oyata thiyana adaraya nathiwena ekai wenne.api asa oya naluwek widiyata dakinnai.
@HemakumaraSky
@HemakumaraSky 15 күн бұрын
Higanna😭😭😭😭😭😭
@UdeniChamile
@UdeniChamile 15 күн бұрын
ඔයාඅයියෙ.ඔයාට.ගැලපෙන්නෙරගපැමතමයි.ඔඔයාසතුටුවෙන්න.අපිආසා
@jayatilakamudiyanselage1649
@jayatilakamudiyanselage1649 16 күн бұрын
අ...😢
@nirmalakanthi9650
@nirmalakanthi9650 13 күн бұрын
Amoooo Katiyama adaren hitiye mn denui Dane chnde ilala kiyala hodama wede peradunu 1kata
@gaminikumara3780
@gaminikumara3780 13 күн бұрын
මල්ලි පුතා මෙ comments ට්ක නිකන් ඉන්න ගමන් කියවලා බලන්න ඒ ඇති ...
@geethgayan7687
@geethgayan7687 15 күн бұрын
Vishwa Desapalana Mada Gohoruwata Nogos Apa Athara Inna❤kalawen Oba Surakawi❤Nai Genapu Derana Wimal U Gemba Inna Than Wala Vote Naha❤ Meyata Ekatu Wenna Gihin R Ranasinha Nama Winasa Kara Gaththa❤ Etuma Honda Kenek❤ Malimawata Jayawewa
@PrasannaSamankumara-cj7yi
@PrasannaSamankumara-cj7yi 15 күн бұрын
හොද වැඩෙි කලාකාරයෝ කලාවෙි දේවල් කරපං ,වැඩි තණ්හාව ගහපුවාම ඔහොම තමා වෙන්නෙ
@NishanthaBandara-sk1wq
@NishanthaBandara-sk1wq 15 күн бұрын
Wadiyen kanna giyada?niyama tanata ekatuune.
@patisanliyanagamage
@patisanliyanagamage 15 күн бұрын
ගෝඨාභයට කඩේ ගිය එකෙක් 🤪🤪🤪🤪🤪🤪
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Elsa Arca
Рет қаралды 40 МЛН
Lazy days…
00:24
Anwar Jibawi
Рет қаралды 8 МЛН
Письмо Деду Морозу
0:31
ЛогикЛаб
Рет қаралды 1,9 МЛН
Mano o cara é muito alto #trollface #cellini #memes
0:17
canal do dino
Рет қаралды 19 МЛН