KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
The giant cobra that claimed many lives
30:57
The Rat snake caught in the fish net
26:46
这是自救的好办法 #路飞#海贼王
00:43
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
00:29
Увеличили моцареллу для @Lorenzo.bagnati
00:48
Wait for it 😂
00:19
Porcupine fell into the toilet pit
Рет қаралды 487,019
Facebook
Twitter
Жүктеу
1
Жазылу 404 М.
Snakes Guardian
Күн бұрын
Пікірлер: 542
@SnakesGuardian
Жыл бұрын
මේකත් බැලුවද 👇 kzbin.info/www/bejne/nnascnuVg69sa5Ysi=aizTQG2Lb6vsRE6L ❤
@warsil3735
10 ай бұрын
Bad move kollo me kale lankawe akunu wadenawa, treehouses Maru gathi wunath safe Naha lightening kaleta
@AISparkHome
9 ай бұрын
kzbin.info/www/bejne/gWark4KYid9-e8ksi=PkiQSjpIzCnhNbov
@ImoLkuImoLku
7 ай бұрын
😢😢😢❤❤
@hackloku83
6 ай бұрын
English වලින් subtitles දාන්න
@mihirasalk
Жыл бұрын
අද නම් වෙනදාටත් වඩා අමාරු මෙහෙයුමක් ..😊.මීට කලින් මේ වගේ දෙයක් නම් දැකලවත් නැහැ..❤❤තෙරුවන් සරණයි ඔබට ..🙏
@shashen_tharindu
Жыл бұрын
මරණ බය දැනුනාම කවුරුත් හදන්නේ කොහොම හරි බේරෙන්න 😢 පව් අහිංසක සතා කොච්චර බය වෙන්න ඇද්ද. ඔයාට ගොඩක් පිං අයියේ
@Angel-d2o
2 ай бұрын
හැමදාම vedio එකක් හොයාගෙන ඇවිත් බලනවා,සමහර සත්තු වේදනාවෙන් ඉන්න හැටි දැක්කම ඇස් වලට කදුලු එනවා,මේ ලෝකේ හැම මනුෂ්‍යයෙක්ටම සතුන් ගැන මහත් වූ අනුකම්පාවක් සිත්වලට දැනේවා,මාමටත් ගොඩාක් පින්,සියලු සත්වයෝ සුවපත් වේවා!❤
@RLP-yt.2002
Жыл бұрын
බොහොම උතුම් මිනිසෙක්❤. මේ වගේ දේවල් කරද්දි පරිස්සම් වෙන්න මාමා. අත්දැකීම් සහ පළපුරුද්ද නිසා බය නැතුව විශ්වාසයෙන් ඇල්ලුවත් සත්තු කලබල නිසා වගේම මරණ බයෙන් ඉන්න නිසා කරදරයක් අනතුරක් පවා වෙන්න පුලුවන් අපි නොහිතන වෙලාවක පවා. මොකද සත්තුන්ට තේරෙන්නෙ නෑ වගේම උන් ඉන්නෙ මරණ බයෙන්නෙ. හරි කලබලයි සත්තු. ඒක නිසා ආරක්ෂිත මෙවලම්, ආවරණ, ඇදුම් පැළඳුම් භාවිතා කරන්න. මේ වැඩ වලටම සුවිශේෂී වුණ ආරක්ෂිත මෙවලම් තියෙනවා. නමුත් සමහර විට ඒවා ගන්න තරම් මෙතුමට සල්ලිබාගෙ නැතුව ඇති. නමුත් පුලුවන්නම් මේ චැනල් එක බලන ඇති හැකි පොහොසත් මිනිස්සු ඉන්නවනම් මෙතුමාට ඒ සියලු උපාංග මෙවලම් ලබා දෙන්න කියල ඉල්ලා සිටිනවා. එහෙම කරන්න පුලුවන් නම් ලොකු පිනක්. මේ වගේ උතුම් මනුස්සයෙක් රැක ගන්න එක අපේ යුතුකමක් වගේ අහින්සක සත්තුන්ටත් කරන යුතුකමක්❤. නැත්නම් මේ චැනල් එක බලන අයට පුලුවන් විදියට කීය කීය හරි එකතු කරල මේ අවශ්‍ය ආරක්ෂිත මෙවලම් ලබා දෙන්න පුලුවන් නම් මාරම වටිනවා❤. මෙතුමා මේ කිසිදෙයක් බලාපොරොත්තු නොවෙන්න පුලුවන් . නමුත් අපිට යුතුකමක් තියෙනවා මේ වගේ සම්පතක් රැකගන්න එක. බුදු සරණයි.!
@SnakesGuardian
Жыл бұрын
ස්තුතියි ඔබට 🙏
@thimathkemitha
Жыл бұрын
අනේ සෝක් ඉත්තෑවා 😍😍 ස්තූති සම්පත් මහත්මයා මේ කරන නිහඬ සේවයට. මට ආදායමක් තියන දවසක අනිවාර්යයෙන් සතෙකුට බිත්තරයක් හරි අරන් දෙනවා.🥺❤
@Aku_vlogz
Жыл бұрын
මේ මාමාට මාසෙට ලස්ක 3 විතර යූටියුබ් එකෙන් හම්බෙනවා
@thimathkemitha
Жыл бұрын
@@Aku_vlogz ඉතින් youtube එකෙන් ගෙවන ගාන මදි. අනික adds play වෙන්න දාල නැති හින්ද අනිත් චැනල්වලට සාපෙක්ෂව ලැබෙන ගාන අඩුයි. සම්පත් මහත්තයා සර්පයෙක් ඇල්ලනවට කිසි දවසක සල්ලි ගන්නෙ නෑ....
@Aku_vlogz
Жыл бұрын
@@thimathkemitha ow tikk adui ithin
@manelsurangani6777
Жыл бұрын
බොහොම ස්තුතියි පුතා අසරන සත්තුන්ව බේරාගෙන මුදාහරිනවට තෙරැවන් සරනයි!දෙවි පිහිටයි ඔබට,
@sajeewaperera2034
Жыл бұрын
ඔබතුමාට ගොඩාක් පින් සිද්ධ වෙනවා මේ කරන සේවයට ඔබතුමා ඇතුල ඔබතුමාගේ දරුවොන්ට බුදු සරණයි දෙවි පිහිටයි
@janithasamarakkody6128
Жыл бұрын
දර්ම දානමය පින්කමට පමනක් දෙවන් ජීවිත දානමය පිංකම.. සසර පුරාවට මහත් පල මහානිසංස දෙන පිංකම ...තෙරුවන් සරනයි ඔබට ,පව්ලේ සියලු දෙනාට ,මේ සහය දුන් සැමට....❤️
@Raweendra421
Жыл бұрын
😊
@chathuranga7
Жыл бұрын
බොහොම ස්තුතියි ඔබ කරනා මේ සේවයට..අනික ඔහුගේ මේ සද් බාවයෙන් කරනා නොමිලේ සේවයට උදව්වක් විදිහට පුළුවන් විදියට මෙතුමාගේ බයික් එකට පෙට්‍රල් ටිකක් දෙන්න.ඒක එයාට වටිනවා..🙏
@kaushalyaprasangani9950
8 ай бұрын
ගොඩක් පින් .. ඉත්තැවෝ දැක්කම කෙළ හලන පෙරේත යෝ දන්නේ නැ කොච්චර අහිංසක සතෙක්ද කියලා.. ගොඩක් පින් ඔයාට
@gayanlakmal3494
Жыл бұрын
කිලෝ ගාන අහන අයනම් ශුවර් නෑ😅😅සුපිරි වැඩක්.ගොඩක් පින්❤❤
@andyoutubechannel3651
Жыл бұрын
ඔයා ගොඩක් හොඳ කෙනෙක් වගේම සතුන්ට ගොඩාක් ආදරේ කෙනෙක් ඉදිරි අනාගතය ට සුභ පතනවා
@ireshasamanmali342
Жыл бұрын
ඔයාට ගොඩක් පින් ඔය කරන සේවයට අයියේ ඔයාටත් ඔයාගෙ පවුලේ අයටත් නිදුක් නිරෝගි සම්පත්තිය ලැබෙවා බුදු සරණයි ඔයාලා ඔක්කොමල්ලාටම සතුටින් ඉන්න හොදෙ ❤❤❤❤අපි අදරේයි ඔයාලට හැමදාම ❤❤❤
@priyaniwirakoon6201
Жыл бұрын
ප්‍රමාද උනත් බලන්න වීඩියෝ එක හරිම වටිනවා ඔබතුමාට සිතේ දිරිය සහ ගතේ සවිය වැඩි වැඩියෙන් ලැබේවා 🙏
@hashanpradeep1702
Жыл бұрын
ඔබ තුමා සෑම දිනකම කරන්නෙ පින් වැඩ එම නිසා ඔබ තුමාට කිසිම දිනෙක වරදින්නෙ නෑ සම්පත් මහත්මයා❤️💗 නුබ ඔය කරන් යන වැඩෙ දිගටම කරන් යන්න...😊💙 නුබ කරන ඔය පින් වැඩ මෙලොවදීම හෝ ඉලග බවෙකදි නුබට ලැබේවී❤❤❤ නුබට දීන්ගායුෂ ලැබේවා 🥰🥰🥰
@anuradabandara6954
7 ай бұрын
ඇත්තටම සත්ත කාරැණාව.මේ වගෙ තාමා වේන්න ඔනි .සතුන්ට ජිවත් වේන්න අයිතිය තියනවා . .එවගෙම ඔබටත් ඔබගෙ පවුලේ සැමටම ,නිදුක් නිරෝගි සුබ ආනගතයක් වේවා හදවතින්ම සුබ පතනවා !🤍💚🤍
@rohinideepika6419
Жыл бұрын
ඔබතුමාට දීර්ඝආයුෂ ලැබේවා
@Swarnamali73-et8bd
Жыл бұрын
එච්චර පරිශ්‍රමයක් දරලා සතාව අල්ලාගත්තේ කාගෙන් හරි කරදරයක් වෙන්න නොදී නිදහස් කරන්න ඕනේ නිසයි... 🌼🌼
@kavindu1466
Жыл бұрын
ඔබතුමා කරන සේවය නම් අගයකලයුක්තක් ..❤බුදු සරණයි
@Sadaru-g3k
Жыл бұрын
මාමේ ඔයාගේ නයි අල්ලන විදිහ සුපිරි 😮😮 මමේ ඔයා කරන පීන්වලින් ඔයාගේ පවුලේ සියලුම දේනාට පීන් සිදු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rohanwarnakulasooriya7346
Жыл бұрын
අය්යේ,, පුංචි දෙයක් තියෙනවා කියන්න,, ඔය වගේ අවදානම් දෙයක් කරනකොට මුළු මූණම වැහෙන්න ආවරණයක් දාගන්න,, ඇස් දෙක පරිස්සන් කරගන්න ඕනේ,, මොකද ඔයා ගොඩක් වටිනා මනුස්සයෙක් නිසා,, 🤗🤗🤗
@d.n.k.rajapaksha8787
Жыл бұрын
ඒ ගෑනු කට්ටිය හරි කරුනාවන්තයි සතාට ආදරෙයි
@kumarasiribandara7803
Жыл бұрын
නිවන් දැකීමට ඔහු සත්භාවයෙන් කරන මේ දේවල් හේතු වේවි
@charanashettiarachchi7691
Жыл бұрын
Hi Sampath, Great work, as always! Keep it up!
@AmanSuraj-m7d
Жыл бұрын
ඔබතුමාට හොද පලපුරුද්දක් වගේම හොද හැකියාවක් තියෙනවා. ඔබ තුමා සතුන්ට හානියක් නොවෙන්න මේ කරන සේවාව මිල කරන්න බෑ.
@thileepan5036
10 ай бұрын
Ur wife is really a good heart woman. She help in ur life of journey. Best wishes ❤️
@SnakesGuardian
10 ай бұрын
Thank you 🙏
@vinivida
Жыл бұрын
සම්පත් අයියේ. මම ඔයට කතා කරා කලුතර සර්පයෙක් අදුනගන්න.(අලු රදනකයෙක්) ඔබතුමාගෙ වීඩියෝ බලල ඒවගෙන් ගොඩක් දේවල් මම ඉගෙනගත්තා. ඒව උපයෝගී කරගෙන සර්පයන්ගෙ ජීවිත බේරා ගන්න කටයුතු කරනවා අපේ ප්‍රදේශයේ. ඊයෙ දිනයෙත් නිවසක නානකාමරයක් තුල සිටි නාගයෙක් අල්ලා නිදහස් කරා. ඒ තුලින් මනසට දැනෙන සතුට කියා නිමකිරීමට නොහැක. ❤❤❤❤
@shehaniayesha3968
Жыл бұрын
F
@shehaniayesha3968
Жыл бұрын
Gg
@SnakesGuardian
Жыл бұрын
🙏
@nishantha1422
Жыл бұрын
සතාටත් ඒ වගේම තමා .
@nayanasureka3995
Жыл бұрын
ඔයානම් නියම සර්ප රැකවලෙක් අයියේ.❤❤❤❤❤❤❤❤
@maheshdhanushka7911
4 ай бұрын
රටට වටින මිනිහෙක්,සම්පත් අය්යා....❤ රජයෙ වුන් මේවා බලලා,පොඩි සහයෝගයක් දීපල්ලා
@yasithagalakumbura6037
Жыл бұрын
ඔබතුමාට ගොඩක් පින් මේ කරන සේවයට ❤🙏
@letstryeverything4799
Жыл бұрын
වනජීවි අයියල අදත් ආතල් එකක් දීල , මස් වැද්දො ටික පෝෂනය කරන එකෙ වැඩක් කරන මනුස්සෙයෙක්ට මේ වැඩ වලට උදව් කරානම් සත්තුන්ගෙ ජීවිත සුරක්ෂිතයි 😢
@lrnadishan2536
Жыл бұрын
ඔබට බොහොමත්ම පින් මේ කරන වැඩ කටයුතු ටිකට..
@ireshadesilva2271
Жыл бұрын
ඉත්තාව හිටිය පරිසරයෙ එයට ඉන්න තනක් තියෙන්න අති.පටව් එහෙම හිටියනම් පව්. එයට හන්ගිලා ඉන්න තනක් හොයාගන්න වෙනවා. කොහොම උනත් ජිවිතය බෙරිම පිලිබද ගොඩක් පින්.🙏
@KirshanDimuddha-wp6jt
Жыл бұрын
අරමනුස්සයා වේලාවට කටවත් කියලා නැත්තේ ❤
@TravelwithCnk
Жыл бұрын
අයියා කරන මේ සේවය නම් අනර්ගයී... ❤
@nishantha1422
Жыл бұрын
ඉත්තෑවා අල්ලන්න ලේසීම ගෝනියක් ගන්න ඕනෑ .බලන්න සතෙකුට උනත් දැනෙන මරණ බය .සන්සාරේ හැටි.
@kusumlathaha3713
Жыл бұрын
දැන් ගෝනි නැතෝ
@UshanOfficial
Жыл бұрын
ගෝනි හරි දුර්ලභයි..
@nishantha1422
Жыл бұрын
@@kusumlathaha3713 තියෙනවා
@nishantha1422
Жыл бұрын
@@UshanOfficial ඔව් ඒ උනාට හොයාගන්න පුළුවන්
@malanirajapaksha751
Жыл бұрын
Great Work And God Bless You And Your Family! 🙏👨👩👦👍
@amathamaticallife5722
Жыл бұрын
අපේ වත්තටත් සමහර දවස් වල ඉත්තැවෝ එනවා. පාන්දර යනකොට කටු වැටිලා තියනවා.
@Indikapiyantha91
Жыл бұрын
අපේ ගමේ එකෙක් ඉන්නවා මඩවලකට කොක්කක් දාලා තිබුනත් මාලු අහුවෙනව ලයිට් කනුවක වවුලෙක් මැරුනොත් ඌවත් කනවා.මේ ඉත්තෑවා ඌට අහුවුනානම් ඉවරයි ඉතින් ඔයාටට කීව මනුස්සයෝ ටිකට මුලින්ම පින් අයිතිවේවා🙏🙏🙏...තෙරුවන් සරනයි අයියෙ බුදුසරණයි පරෙස්සමින් ඉන්න 🙂🙂😘
@sarindusiriwardana6838
Жыл бұрын
අමාරුවෙන් බේරගෙන ඇවිත් වනජීවි එකෙ උන් ශොට් එක දෙයිද දන්නෙ නෑ😂
@NironiLiyanga
25 күн бұрын
ඇත්ත 😂
@yohaniweerasingha7077
Жыл бұрын
ඉත්තෑ පැන්චෝ දගලන්න එපා..අපි විල්පත්තු යමු....
@inrawathialwis6178
4 ай бұрын
Ada ගොඩාක් මහන්සි una නේද taruwan සරණයි නිරෝගී සම්පත් ලැබේවා පුතා
@darshanan3244
Жыл бұрын
Please make sure your safety 1st, because this operation was really dangerous. Please keep it into your mind ❤, well done.
@i.p.smadhusankha2297
11 ай бұрын
සතෙක්ගේ ජීවිතයක් බේර ගන්නවා කියන්නේ ඒක ලොකු පිනක්. ඕනම සතෙක්ට නිදහසේ ජීවත් වෙන්න අයිතියක් තියෙනවා.සතුන්ගේ ජීවීත බේරා ගන්න ඔබට වැඩි වැඩියෙන්ම හරි යන්නම ඕනි.උඩ ඉන්න දෙවියෝ ඔබව ආරක්ෂා කර දෙන්න ඕනි. තෙරුවන් සරණයි...!🙏🙏
@NirmalaAmarasooriya-rv5ec
10 ай бұрын
අද නම් ටිකක් අමාරැ වැඩක් තෙරැවන් සරණයි ❤❤
@Pathum_Gunasekara.
Жыл бұрын
තෙරුවන් සරණයි අයියේ .හැමදාමත් ආදරෙයි ඔබට..ජය වේවා..🙏💙🎉
@chithrapriyangani5144
Жыл бұрын
මාර ඉවසීමක් ඔයාට තියෙන්නේ මල්ලි
@chandibhachamindi1300
Жыл бұрын
අපෙ පැත්තෙත් ඉත්තෑවෙක් ඉන්නවා කියලා ආරංචියක් තිබ්බා...එයා අපෙ ගෙදරටත් දවසක් ඇවිත් ගිහින් තිබුනා...බිම තිබුන කටුවක් දැකලා තමා ඇවිල්ලා තියනවා කියලා හිතුනේ...ඒත් දැන්නම් තොරතුරක්වත් නෑ...ඒ අහිංසක සතාව මරලද දන්නෙත් නෑ කියලා මට හිතුනා💔
@SnakesGuardian
Жыл бұрын
😥😥😥
@chathurangabandara8236
Жыл бұрын
හදවතේ සර්ප ආරක්ෂක ❤
@chandramaldeniya5489
Жыл бұрын
ඇස් වහ කටවහක් නෑ පුතට තෙරුවන් සරණයි පරිස්සමින් ඔය වැඩ කරන්න
@smurai6085
Жыл бұрын
සම්පත් මහත්තයාට අදහසක්. ඉත්තෑවා අල්ලන්න රෙද්දක් වැනි දෙයක් පාවිච්චි කලා නම් තවත් ලේසි වෙයි කියලා හිතුනා. මම සත්තු අල්ලන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. නිකන් අදහසක්..
@SnakesGuardian
Жыл бұрын
මම හිතුවෙ පැටියෙක් කියලා. සතා විශාල වුණාම තරමක් අපහසුයි.
@ranirani.920
Жыл бұрын
ගොඩක් පිං මල්ලි. මෙි කරනසෙවයට. ජේ්සු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
@BuddhistShortsCreate
Жыл бұрын
සුපිරි වැඩක් සම්පත් අයියේ ❤❤❤
@slcreations4
Жыл бұрын
ඔබතුමා අපට සම්පතක් අපේ රටට❤🙏🙏
@GreenDesertwithcelon
Жыл бұрын
Ettatama obathuma ape ratata sampathak. නිහතමානීකමට හිස නමා ආචාරය ❤❤❤🥰😘👍
@prasadrajarathna-fm6dl
Жыл бұрын
ඒ කට්ටියට ඉත්තෑවෝ දකින්නම නෑ වගේ...😮😮😮
@sankadevinda3273
Жыл бұрын
Respect for ur great huminity. 🙏🙏
@noojipowell35
Жыл бұрын
Great job thanks very much. God bless you and your family.❤️🌺🇬🇧
@harshanapradeep6904
2 ай бұрын
ගොඩක් පින් සර් මේ කරන සේවයට ❤
@Surekasamanmali-w4e
6 ай бұрын
අනේ ලොකු වාහනයක් ගන්න ලැබෙවා මේ කරන පින් වලින්❤
@chnrik2717
8 ай бұрын
Iththawa gana danwapu kanthawata godak pin. Oba thumatath godak pin wehesa kari meheyumak🙏
@anilweerasekara6516
3 ай бұрын
ඔයාට ගොඩක් පිං.තෙරුවන් සරණයි.
@nilukaperera5520
Жыл бұрын
ඒක නම් උතුම් ක්‍රියාවක්. ඒත් ඒ සතා හිටපු පරිසරයෙන් අරන් ගිහින් වෙන ප්‍රදේශයකට දමන එක ගැන දෙපාරක් හිතන්න ඕනෙ, මොකද එයාගෙ සහකරු හෝ සහකාරිය, පැටවු ඉන්නෙ මේ ප්‍රදේශයෙ වෙන්න පුලුවන්
@sasirisena5439
Жыл бұрын
🎉🎉🎉🎉❤❤❤❤❤Eththatama...Sampath...Obanam Deviyek.... Oya..Sathawa...Beraganna... Nidahas karanna.. Oyata Jathi..Jathith Pin.... Prawesamen... Oba Sematama Theruwan Saranai ..
@UshanOfficial
Жыл бұрын
13:35 පරිස්සමෙන් අයියේ පරිස්සමෙන්.😥 අද ගොයියා ලොකු නැති උනාට පොර හෙන අමාරුකාරයා නේහ්.😁 අනික ඌ හෙන බරයි කියලා පේනවා අයියා ඌව උස්සන් ආපු විදියෙන්ම.😳 Anyway අයියේ., බුදු සරණයි.. ජයෙන් ජයම වේවා.!! ❤️🔥
@MahindaAmarasingha-cw1wl
6 ай бұрын
Kiyanna wachana Madi aiya oya karana me sewaya mama Hari asawen aiyage Hama wada satahanakma balanawa ratin pita hitiyath budusaranai oyala hamotama
@maheshdhanushka7911
4 ай бұрын
පෙට්‍රල් ටිකක් වත් මේ අය්යට දීපල්ල...😢
@yashodaudarifonseka5592
Ай бұрын
ඔයගොල්ලොන්ගේ වීඩියෝ අපි හැමදාම බලනවා🎉
@avishkadilshan8115
Жыл бұрын
Aiya ge gewal koheda
@maheshdhanushka7911
4 ай бұрын
ඉත්තෑවා,විල්පත්තුවට නොදා ඉන්න තිබ්බෙ😮
@Surangasampath-om9zh
4 ай бұрын
නියමයි නියමයි ජය පතනවා ඔයාට
@pragathibulathsinhala-fi9ni
Жыл бұрын
ඔයාටම හරියන නෝනා...😊.වෙන එකියක්නම් නයි පැටව් ටික බෙල්ලෙ ඔතන් මේ ටිකට 😂
@UshanOfficial
Жыл бұрын
ඔව් ඈ.. 😂🤣🤣
@dileepmadushan5188
Жыл бұрын
Teruwan සරණයි සම්පත් aiya 👍 🇱🇰 පරිස්සමෙන් .
@sasirisena5439
Жыл бұрын
❤❤❤❤❤❤❤❤Uthuru Medata Sathun wenuwen.. Janitha Una....Deviyo.... RaJa Ratata Araksawai...
@techcare2834
8 ай бұрын
සම්පත් අයියා වගේම හරි කරුණාවන්ත ගෑනු කෙනෙක් මේ අම්මත්.
@RaniRani-fe8dr
Жыл бұрын
ammo samahara vedio baladdi hinath yanawa maraka lude tanawa wagelu budu saranai ibatuma athulu pawule hamotamath danuwath kala ayatath❤❤❤❤❤
@LasanthaKuruppu
8 ай бұрын
ඔබතුමාට බොහොම පින්
@aasiridiasz516
Жыл бұрын
Subscribed ❤ you are a great human being 🙏🏻
@PiyumiAbeywickrama
Жыл бұрын
සම්පත් මහතා රටට සම්පතක්.❤ඔබ තුමාගේ මේ මෙහෙවර දැකලා මටත් ඇත්තටම ආස හිතුනා මේ සර්පයින් බේරා ගැනීමට ඔබතුමාගෙන් ගුරුහරුකම් ලබා ගන්න.
@mithunudara5823
Жыл бұрын
Nubawani minisun me loke enna ඕනෑ good luck good job
@manelswarnakanthi9538
Жыл бұрын
Anunge Keemata Kisima Prayojanayak Nathiwa Paw Purawa ganna Minisun Inna Kale, Satha Gana Katawath Nokiya Satha Beeragathata Me Akkata Godak Pin.Hamadama Asarana Sathunta Pihita Vee Eyalawa Bera Ganna Sampath Mallita Vishwaye Ashirwadaya Labeva.!!
@kasunchamara9425
Жыл бұрын
Budusaranai deviphithai obalata
@user-mz1ki7on5k
27 күн бұрын
වනජීව් එකේ ඉන්න ඕනි පුත්ගලයෙක්. සෑබෑ වන ජීවියෙක් ❤️
@nimalidilrukshi3560
10 ай бұрын
අර සුදුපාට තොප්පිය දාගෙන හිටපු කෙනාට නම් ඉත්තෑවා කලින් නොදැක්ක නිසා නිකන් අපූරු මසක් miss වෙච්ච දුක් මූනෙන්ම කියාපෑවා😢😢😢😢
@Egalitarianbeauty
Жыл бұрын
Sampath, just now we are watching program on SBS television (Melbourne) which you did with Alexander Armstrong.❤
@SnakesGuardian
Жыл бұрын
Wow.😍😍😍. Please send me link.
@kanthimanike8729
Жыл бұрын
ඔබට බෝහෝ පින් ලැබේවා
@pissosoyanna
Жыл бұрын
ඉත්තෑවත් ආයේ රිටන් ඇවිල්ලා යන්නේ.❤️👍
@PiyumiNisansala-s3h
10 ай бұрын
තෙරුවන් සරණයි ❤
@indunilwijesekara2753
Жыл бұрын
Loku pinak mahathmaya tan. Man hema video balanawa budu saranai
@NishaK.a.s
6 ай бұрын
ඔයාට බුදුසරණයි පරිස්සමින් අයියේ
@SulthanBandara
Жыл бұрын
ahinsaka sathekuge jivithaya beru obathumata nirogi suwa
@nuwanilesingha1646
Жыл бұрын
Mea karana pin bala mahimen obathumata ha obathumata udau karana an kisiwekututah kisima athuru antharawak sidu wenna epa samma.sambudu saranai ❤❤❤❤
@trendingsrilanka-t8f
Жыл бұрын
කැරකිලා බෝල බෝල අපි කිරි කිරි බෝලේ 😅🥰
@Chana_is_rich
Жыл бұрын
ගොඩක් පින් තෙරුවන් සරණයි
@nuwanbuddila3813
10 ай бұрын
ත්‍රීවීල් එකක් තිබ්බනම් ගොඩක් වටිනව අයියට දැන්
@chathurang253
Жыл бұрын
අයියා ඉත්තෑවා කටු පුම්බපුහාම පස්සහ කටු බිම ගෑවෙනවාද
@SnakesGuardian
Жыл бұрын
නැහැ, වටේටම විහිදෙනවා.
@Surekasamanmali-w4e
6 ай бұрын
ගොඩාක් පින්
@shanakatissera4505
Жыл бұрын
පරිස්සමෙන් මේ වැඩ කරන්නකො,තෙරුවන් සරණයි❤️🙏
@wasanthaepa8500
10 ай бұрын
ඔබට තෙරුවන්ගේ සරණයි ❤❤❤
30:57
The giant cobra that claimed many lives
Snakes Guardian
Рет қаралды 438 М.
26:46
The Rat snake caught in the fish net
Snakes Guardian
Рет қаралды 432 М.
00:43
这是自救的好办法 #路飞#海贼王
路飞与唐舞桐
Рет қаралды 126 МЛН
00:29
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
Osman Kalyoncu
Рет қаралды 22 МЛН
00:48
Увеличили моцареллу для @Lorenzo.bagnati
Кушать Хочу
Рет қаралды 2 МЛН
00:19
Wait for it 😂
ILYA BORZOV
Рет қаралды 11 МЛН
31:28
මෙතෙක් එතෙක් දැක්ක ලොකුම කිඹුලා ළඟටම ගිය බිහිසුණු ගමන | Pet Talk | Pinnawala Zoo
Pet Talk
Рет қаралды 331 М.
20:38
ලකාශ්වර 👑 Part 02 - Lakashwara Part 02 | Lakai Sikai - ලකයි සිකයි | Monthly Special 😍
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 80 М.
3:17
Big fish coming out of Moragahakanda Dam (ජලාශයෙන් ගොඩ එන විශාල මළු)
Animal Foods cafe
Рет қаралды 41 М.
9:14
ඉල ඇට ඇදෙනකම් හිනාවෙමු🤣| Dinesh muthugala sir | dinesh muthugala | biology class | glucose test
Api Nodanna Bio
Рет қаралды 925 М.
14:46
බුලතා යෝධයා මේතරම් ශක්තිමත්ද ? | දසමහා යෝධයෝ 04 | දුටුගැමුණු රජතුමා | Danuwath
Danuwath
Рет қаралды 279 М.
10:43
මෙි ලෝකයේ මිනිස්සු හදපු විශාලතම වාහන 10 මෙන්න | 10 Most largest vehicles Made in the world
Puduma Hithena - පුදුම හිතෙන
Рет қаралды 115 М.
19:31
යකෝ මේ තරම් අලි ඉන්නවද? | අර තේජ විරාජ කාවන්තිස්ස | අලි රංචුව පාර පනින සුපිරිම වීඩියෝව
Secrets of Nature
Рет қаралды 274 М.
29:32
මරිසියෙන් ඩොලර් ගේන පුංචි කිමිදුම්කරු | @wishwatiyubaya 💲🇱🇰 🤩
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 685 М.
22:38
PRABHAKARAN'S FINAL RESTING PLACE | UNSEEN SCENES OF LTTE IN MULLAITIVU 💥
Trip Pisso
Рет қаралды 734 М.
31:16
"Ill Full Moon poya Day - 2023"
Snakes Guardian
Рет қаралды 164 М.
00:43
这是自救的好办法 #路飞#海贼王
路飞与唐舞桐
Рет қаралды 126 МЛН