අමුතු Pork 🍖 වැරදි ගොඩාක් එක්ක හැදුණු අමුතුම රෙසිපිය | Pork Mix

  Рет қаралды 46,556

dempasan

dempasan

Күн бұрын

Пікірлер: 171
@dempasan
@dempasan 7 ай бұрын
මගේ අලුත් reaction channel එකත් subscribe කරන්න ළමයි 👉 www.youtube.com/@dempasan_reacts
@AnomaDasanayaka-tc7nw
@AnomaDasanayaka-tc7nw 7 ай бұрын
අනේ දෙයියනේ කව්ද මෙ කට දුන්නේ.හිනා වෙලා පන යනව.හරිම පිලිවෙලයි පැටියෝ ඔයාගෙ වැඩ.ආදරෙයි හැමදාමත් ඔයාල දෙන්නට.බුදු සරණයි.❤❤❤💞💞💞💖💖💖💐💐😘😘😘
@PrasannaLakmal-y1q
@PrasannaLakmal-y1q 7 ай бұрын
ඇන්ටිට හෙන ආතල් වගේ
@ireshakalhari5351
@ireshakalhari5351 7 ай бұрын
මං නම් ආසම ඔයා උයන vedio බලන්න❤ ඒවගේ තමයි කච කච ගගා කියවන්නේ.ශෝක් අනේ😊
@ශානිකාමදුෂානි-ෆ1ම
@ශානිකාමදුෂානි-ෆ1ම 7 ай бұрын
ආදරණීය පසන් 😁 පසන් ෆැමිලි එකේ යාවජීව සමාජිකයෙක් ලෙස මම මේ කියා සිටින්නේ ඔබගේ කියවිල්ල අසා සිටීම මහත් ප්‍රීතියකි 😁🤭
@V0ice_of_S
@V0ice_of_S 7 ай бұрын
Man issr oyge video beluwe ne me mn oya kem uynwa blpu deweni eka eththtm mek dekkamth asa hithenwa oya mruy aiye sthutin inna ❤
@ShevanFernando-yf1zj
@ShevanFernando-yf1zj 7 ай бұрын
4:22 යිමි මි මි මි මි 😅 අනේ Cute😂❤
@Milkysdiaries
@Milkysdiaries 7 ай бұрын
😍😍
@WasanthiHenarath
@WasanthiHenarath 7 ай бұрын
පුතා ඔයාගේ පුංචි වයසට ඔයා හැමදෙයක් ම.දන්නවා. බුදූ සරණයි පුතාට ❤❤❤
@kumarigunasekera4199
@kumarigunasekera4199 7 ай бұрын
Thank you රත්තරන් පුතා. ඔය දෙන්නාට මේ අම්මි ගොඩක් ආදරෙයි. දක්ෂව උත්සාහවන්තව සතුටින් හැමදාමත් ලස්සනට ජීවත් වෙන්න. ❤❤❤❤
@NadeeNadeesha85
@NadeeNadeesha85 5 ай бұрын
Ane.......✨oya pasan ayyage ammada✨❤😍 oyata godak pin me wage puthek apita bihi karata😂🔥✨❤
@PIPraneeth-yz9uy
@PIPraneeth-yz9uy 7 ай бұрын
ඇත්තටම හරිම ෆන්..මන් හරි ආසයි මල්ලි කතා කරන විදිහට ❤❤ රසට උයන්නනත් පුලුවන් නේ
@laylakaram5007
@laylakaram5007 7 ай бұрын
කවුද අප්පා රංකිරි කට ගෑවෙ තව කීපදෙනෙක්ට ගාාන්න කියහං හොද මම ආස ඔය කියවිල්ලට 😂😂😂😂
@himamathota6921
@himamathota6921 7 ай бұрын
prezzemolo kiyanne parsley sudu 🥰🥰🥰 math try karanna one... coriandolo thama koththamalli
@lak..6435
@lak..6435 7 ай бұрын
Notification eka dakka gamn awa onna...😍😍👌❤️❤️💖
@ShashiniSudeshika
@ShashiniSudeshika 7 ай бұрын
මූනට හිනාවක් ගේනවාට පින්..❤❤❤
@thusharihearath7151
@thusharihearath7151 4 ай бұрын
පසන් ඔයා කෑම කාල පෙන්නන වෙලාවට පුලුවන් නම් පුටුවක වාඩිවෙලා කන්නකො.....vidio එකට අංග සම්පුර්ණ බවක් එනව ඒකෙන්. ❤
@dinesharandeny8136
@dinesharandeny8136 7 ай бұрын
ලංකාවේත් කජු වාරේ ...හොඳට කජු උයලා කනවෝ...ඔයා ගේ mixed pork curry එකත් රස පාටය් ❤
@anushasenavirathna3908
@anushasenavirathna3908 4 ай бұрын
I like to watch your cooking videos. I’ve tried one of your chicken recipe also. 😂😂. It was tasty. I’ll try this recipe also 😊
@Nirdifernando87
@Nirdifernando87 7 ай бұрын
ඔය කියවිල්ලටම තමා ආසම😂😂❤❤
@g_c1413
@g_c1413 7 ай бұрын
කරපිංචා ඉතාලි වල ගොඩක් ගනන්ද?
@AmaNanayakkara1980
@AmaNanayakkara1980 5 ай бұрын
All the best Pasan❤I will definitely try this recipe with pork and chicken.
@fullmoonsky4873
@fullmoonsky4873 7 ай бұрын
❤❤Rase patai ane..hamedame sathuten inna anith ayege muhunu walate hinawak ekathu karena gaman bs...
@subodhaekanayaka7355
@subodhaekanayaka7355 7 ай бұрын
මතක අපි ඉස්කෝලේ යන කාලේ අපට රචනා ලියන්න වෙනවා ,නැත්තම් විචාර එහෙම ,ඒකට අපිට මාර්තුකාවක් හම්බෙනවා,ඉතින් අපි ඒකට අදාලව ගොඩක් වචන ඔනේ නිසා ලිවෙ බොරුමයි,ගුරුවරුත් ඒවට ලකුණු දෙනවා හරි ලස්සනයි කිය කිය,ඒ ලීව දේවල් වලින් 100% කීයක් ද ඇත්ත ලීවේ,ඇත්තක් උනේ 😁😅 දැන් අපි ඒවා ලියන්නෙ නෑ ,කියනවා,මිනිස්සු කියන දේවල් අහනවා,☺️ දන්නවද ඉස්සර එහෙම ලීව අය දැන් ඉන්න අයගේ ජිවිත කතා ලියනවා 😜,,සමහරු උනේ මොකක්ද වෙන්නෙ මොකක්ද කියලවත් දන්නේ නෑ දැකලත් නෑ හැබැයි කෙනෙක් කීව දෙයක් ඇහුන දෙයක් අහගෙන ඉදලා ,එයලා ගැන කතා හදනවා 😅🤧 ඒක කියන කෙනාට අහන අයට ඒක ලස්සන උනාට මතක තියා ගන්න ඒ කතාව අදාල කෙනාට දුකක් වේදනාවක් වෙන්නත් පුළුවන් ,🙂 මොකද එයාගෙ කතාව දන්නේ එයාම විතරක් වෙන්න පුළුවන් ,මතක තියාගන්න ,තව කෙනෙක් ගැන නිර්වචන දෙන්න කලින් තමන් ගැන හිතලා ඉන්න ,මොකද ඔයා එයාට කියනවා වගේ දේවල් තව කෙනෙක් ඔයා ගැනත් කියන්න පුළුවන් ලමයෝ 😅
@sawasananadeeshani6904
@sawasananadeeshani6904 7 ай бұрын
මං ඔය මස් ජාතිය කන කෙනෙක් නෙමෙයි .ඒ උනාට වීඩියෝ එක නම් බැලුවා .මොකද පසන්ගෙ කතාව අහන්න ආස නිසා .අම්මපා කව්ද දන්නැ මේ කොල්ලට රංකිරි කටගෑවේ 😅
@ireshaharshani3123
@ireshaharshani3123 7 ай бұрын
කෑම හදන වීඩියෝ එකක් එනකල් බලන් හිටිය මම ❤❤
@dehemiherath2044
@dehemiherath2044 7 ай бұрын
Palaveni bath kata kaddi oluwa gassawwe konde tiyenakale karapu puruddatanee 😅❤️
@shashiprabodani6347
@shashiprabodani6347 6 ай бұрын
මේක ඇත්ත ඔයාගෙ කෑම වීඩියෝ වල කටහඩ නිකන් ASMR වගෙ❤❤❤
@sunilpalliyaralalagealmeid4383
@sunilpalliyaralalagealmeid4383 7 ай бұрын
koththa malli kola walata kiyanne coriandolo. Prezzemolo e coriandolo sono due cose diverse.
@nishanishashikala1264
@nishanishashikala1264 7 ай бұрын
Niyamai ayye adath oya maru ..ඉස්සරහටම යන්න ❤❤❤😊😊😊
@luckygirly
@luckygirly 7 ай бұрын
7:18 😂😂 පොදු අපේක්ෂකයෙක් වගේලු 😂❤
@rashanisovis4656
@rashanisovis4656 7 ай бұрын
Mama oyage asama kelin katha wata kiyanna ona de kelinma kiyanawa boru sobana na balaporothy itu wewa kiyala parthana karanawa malli❤
@sasinikasewwandi8832
@sasinikasewwandi8832 7 ай бұрын
මං ආසම කෑම හදන ඒවා බලන්න අය්යාගේ කියන එක අහන් ඉන්න ආසයි අප්පා
@saradakumari1059
@saradakumari1059 7 ай бұрын
අදත් හරිම ආශාවෙන් බැලූ වා ජෙසු ramen ලංකාවට ගෙන්වා ගන්න පුළුවන්ද
@aaru.Yumi8022
@aaru.Yumi8022 7 ай бұрын
"Demපසන් spoken cooking class"❤❤
@achiniprabodhika3478
@achiniprabodhika3478 7 ай бұрын
❤❤❤ Mewa nam kann be, chicken walin wat try karala balnna one.
@Nethmi_Nimnadi
@Nethmi_Nimnadi 7 ай бұрын
අපි ඔයාගෙන් cooking vedioම ඉල්ලන්නනෙ channel එකේ කොච්චර vedio තිබ්බත් උයන ඒව වගේ නෑ.කටහඬ ඇහිලම බෑ උයද්දි කරන කෝලම් ටිකත් ඕනෙ
@rushanisachindra5124
@rushanisachindra5124 4 ай бұрын
ලයික් දාන්න කියලා බලද්දි ලයික් දාලා,මේවා කීවෙනි පාරට බලනවද මන්දා ❤
@dempasan
@dempasan 4 ай бұрын
😂😂❤️❤️❤️❤️
@benadijayodya5203
@benadijayodya5203 2 ай бұрын
ඇත්ත 😂❤
@ThurunuPabasara-t9t
@ThurunuPabasara-t9t 5 ай бұрын
මම stress release kragnne මේ videos බලල..thank you brother ❤❤❤🎉🎉
@omattetilakaratnamudiyanse9164
@omattetilakaratnamudiyanse9164 3 ай бұрын
පසන් හරිම ආදරේ හිතෙන පුතෙක් 💛🧡🧡🩷🩷💐💐💐💐
@dinushisulochana1470
@dinushisulochana1470 7 ай бұрын
Hamda adre ane oyalath ape.kama hadana gaman.keyana katha tika tamae maru.😉❤️
@Food.diaries_andDays
@Food.diaries_andDays 5 ай бұрын
Your cooking vlogs encourage me to cook more.Keep going on your own way👍
@dempasan
@dempasan 5 ай бұрын
Thank you, I will
@menakaperera-lg6su
@menakaperera-lg6su 7 ай бұрын
Video balanne wadipurama hina wenna good job keep it up ❤
@SudarshiFernando-g5u
@SudarshiFernando-g5u 7 ай бұрын
Shok ane oya.....❤asai oyage video balanna❤😊
@VideoKing-ib9np
@VideoKing-ib9np 7 ай бұрын
Live eka kawaddo 😁😁😁😁😁
@dilhanithakshila1847
@dilhanithakshila1847 7 ай бұрын
pork කන්නෙ නැති වුනත් නිකං ඕක හදන්න හිතුනා වගේ.....❤
@Subo65
@Subo65 7 ай бұрын
මසුයි බතුයි විතරද සැලඩ් ඒකක් අාව නමි මරු
@shanikahds6647
@shanikahds6647 7 ай бұрын
කටක් නෙවෙයි මේකනම් 😂😂
@SadaliDinushika-q7u
@SadaliDinushika-q7u 7 ай бұрын
හැමදාම ත් සතුටින් ඉන්න ❤️❤️❤️
@sakunthlavirajini5144
@sakunthlavirajini5144 7 ай бұрын
Maru aiya hadala balanna one auruddata🎉🎉🎉🎉🎉rasa kiyannamkoooo😂😂❤❤❤❤
@nimashasewwandi5511
@nimashasewwandi5511 7 ай бұрын
Ane appo reddw video dada innawa mewa noda.dem pasano oya kata kauda dunne.hemadama me video one ane.adana kem walata hena gehuwath kamak nha boge kata thibboth athi😂😂😂
@SudarshaniJayasinghe-t9d
@SudarshaniJayasinghe-t9d 7 ай бұрын
Man uru mas kanne na e unata eka rasa patai 😊
@chathurikamadushani8224
@chathurikamadushani8224 7 ай бұрын
ඉතාලිවලින් ගෙංවඩියක් ගෙන්න ගන්නනෝන😂
@sureshproduction881
@sureshproduction881 7 ай бұрын
ayye Oyage vidiyo nam supiri
@HimaransiShehani-h4i
@HimaransiShehani-h4i 7 ай бұрын
Video aka marama lassanai
@indreegamage547
@indreegamage547 7 ай бұрын
Mama kiyawilla balanna awe.mama kannenam naa.ath oyage cooking video balanna asai.
@SadalathaJayasingha
@SadalathaJayasingha 7 ай бұрын
kata thama kata ammo.adarei malli
@ik6298
@ik6298 7 ай бұрын
උරූ මස් නම් කාලා නෑ ඒත් හදලා බලන්න ආසයි ❤❤❤
@nimeshawickramasingha7773
@nimeshawickramasingha7773 7 ай бұрын
කටයි කැම එකයි දෙකම මරු ❤❤
@Malshaandtharuka93
@Malshaandtharuka93 7 ай бұрын
Oya harima shoooi ane ❤
@Kema_athara-pituwa1211.
@Kema_athara-pituwa1211. 6 ай бұрын
🤪 eka rasapatai.
@vihangiirosha9035
@vihangiirosha9035 7 ай бұрын
Suwada blnkot panuwo kapu dathkuth dakka pasn ohom suwda blnn epa hodda nahyt yai rasa pati ❤❤
@darshaamaratunga4422
@darshaamaratunga4422 7 ай бұрын
Non stick pans වලට පාවිච්චි කරන්න වෙනම හැඳි තියෙනවා ලමයෝ. ඔය හැඳි වලට pan එක සීරෙනවා ලමයෝ.😅
@darshaamaratunga4422
@darshaamaratunga4422 7 ай бұрын
😅
@Arunisulochana-b7c
@Arunisulochana-b7c 7 ай бұрын
අනේ පසනෝ මරු අනේ ඔයා, හරි ශෝක්
@punchisamanali8738
@punchisamanali8738 7 ай бұрын
Ura Mas Kanne Nathooooo
@apsarapiumi4263
@apsarapiumi4263 7 ай бұрын
අම්මෝ ඒකටනම් ආසම හිතුනෝ මේ අවස්තාවේ ඌරුමස්වත් කජුවත් ගෙදර නැතෝ 😄😄
@nethrarathnasiri178
@nethrarathnasiri178 7 ай бұрын
කට නම් අයියෝ 😂❤
@sanju4866
@sanju4866 7 ай бұрын
අටපට්ටම මතක් වුනා ඩෙයියනේ😂
@HRVKumara
@HRVKumara 6 ай бұрын
මටත් තියෙනවා ඔය වගේම ගෙංවඩියක්😂😂😂😂😂
@ruwinineranjana6998
@ruwinineranjana6998 7 ай бұрын
භාජනේ පොඩී යකෝ....😂❤️
@shehaninayanathara273
@shehaninayanathara273 7 ай бұрын
I love yours cooking vdo..❤
@sithumithiwanthika1100
@sithumithiwanthika1100 7 ай бұрын
පසාන් කතා කරන විදිහට තමා මන් ආසම
@nethmiyasurika7154
@nethmiyasurika7154 7 ай бұрын
මරු අයියේ ❤
@punchisamanali8738
@punchisamanali8738 7 ай бұрын
Eth Video 1 Balanawa❤❤❤❤
@LishanaR
@LishanaR 7 ай бұрын
Cooking evat godakma asa pasan❤😁😁😢
@sithuminifernando1567
@sithuminifernando1567 7 ай бұрын
Adarei❤ aiye
@samindapradeep1329
@samindapradeep1329 7 ай бұрын
ඔයා හරිම හොඳයි අප්පා...🎉🎉🎉🥰
@NUWANP.N
@NUWANP.N 7 ай бұрын
නියමයි
@chathuilangakoon7400
@chathuilangakoon7400 7 ай бұрын
මරු ❤️
@sumithradewage3325
@sumithradewage3325 4 ай бұрын
Ane attatama satutui puthe oya hari vatinama daruwek
@DarshPrem
@DarshPrem 7 ай бұрын
කනක් ඇහෙන්න නැති එකේ අහනව 😅
@chaminidesilva4868
@chaminidesilva4868 7 ай бұрын
සතුටින් ඉන්න ❤❤
@umayawicky
@umayawicky 7 ай бұрын
Danakam inne vedio ekak jaya wewa
@dineshmaduranga447
@dineshmaduranga447 7 ай бұрын
Apith ennada bath kanna ane😂
@madujayawickrama8445
@madujayawickrama8445 7 ай бұрын
ගෞරවයෙන් බුදු සරනයි දෙම්පසනෝ 🤪 පරෙස්සමින් ❤❤
@imalshashamali2125
@imalshashamali2125 7 ай бұрын
Ada nm bajane seduwe na onna 😅
@Dilrukshi-sb7hz6hx1r
@Dilrukshi-sb7hz6hx1r 7 ай бұрын
ඇති පසනෝ විඩියෝ එකක් දාන්න හිතුනා 😗😗😗😗😗🥰😘😘
@JeewaB
@JeewaB 7 ай бұрын
Pana.yanawa.ana.oyanam.good.kamah.good.🤣😂❤️♥️👍😍🥰
@dahamitharushi
@dahamitharushi 7 ай бұрын
Godak kalekin 🙃✨💖
@Wasanthadeshapriya-uw8hd
@Wasanthadeshapriya-uw8hd 7 ай бұрын
රස පාටයි
@JeewaJayawardana
@JeewaJayawardana 2 ай бұрын
❤ lassani pasan
@MadushanMadushan-j8d
@MadushanMadushan-j8d 7 ай бұрын
Mn pork kanne nathi unath pasan mallige kiyawillatamai baluwe😊😊😊😊
@dilinidinethma6878
@dilinidinethma6878 7 ай бұрын
නියමයි අයියා
@chandrikalokuketagoda9325
@chandrikalokuketagoda9325 7 ай бұрын
Rampe gahak hadagandako . ❤
@KaveeshaLiyanage-wt1wq
@KaveeshaLiyanage-wt1wq 7 ай бұрын
ආදරෙයි 😊❤
@SupunWijesingha-hy5ce
@SupunWijesingha-hy5ce 5 ай бұрын
😂❤
@chathu-collections
@chathu-collections 7 ай бұрын
Niyamai 👍
@ManandewageAmarawansha
@ManandewageAmarawansha 7 ай бұрын
Ada lunu danna amathaka unaneda😂😂😂😊
@ik6298
@ik6298 7 ай бұрын
රොට් එක්ක මරු 🫣
@chathuchathu9184
@chathuchathu9184 7 ай бұрын
මොනා කියන්නද මන්දා ඒත් මන් ආසයි ඔයාගේ වීඩියෝ බලන්න ❤️❤️😊
@sithumidissanayaka9570
@sithumidissanayaka9570 7 ай бұрын
කිරි කජු ෆෝක්🌚
@dulshamihiduni7176
@dulshamihiduni7176 7 ай бұрын
😊❤
@NirmalPereis
@NirmalPereis 7 ай бұрын
Maru👍👌
Человек паук уже не тот
00:32
Miracle
Рет қаралды 3,3 МЛН
Trick-or-Treating in a Rush. Part 2
00:37
Daniel LaBelle
Рет қаралды 13 МЛН
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 118 МЛН
Человек паук уже не тот
00:32
Miracle
Рет қаралды 3,3 МЛН