රත්තරං කෑම වේලක් 🥕 Carrot Curry | Sri Lankan Menu | dempasan | Cooking Vlog

  Рет қаралды 134,449

dempasan

dempasan

Күн бұрын

රත්තරං කෑම වේලක් කන්න එනවද?
ඔන්න අද කාලෙකින් රස කෑම වේලක් හදන්නයි යන්නෙ. වෙනසකටත් එක්ක මේකට රත්තරං කෑමක් එකතු වෙනවා. වීඩියෝ එක බලන්නකෝ මොනාද කියලා බලාගන්න පුලුවන් එතකොට. ඔයාලට ඉතිං මම හැමදාම කියනවා වගේ මේ කෑම එහෙට මෙහට කරලා වෙනස් වෙනස් දේවල් අත්හදා බලන්න පුලුවන් ඔන්න. ලේසියට රසට උයාගන්න පුලුවන් මේ කෑම වේලත් එහෙනම් හදලම බලන්නකෝ
🥕
Subscribe | Like | Comment | Share
Follow me on other Social Media Platforms 👇
Instagram 👉 ...
Tiktok 👉 www.tiktok.com...
Facebook 👉 / pasan.sudila
dempasan

Пікірлер: 477
@chitraniramyalatha6242
@chitraniramyalatha6242 7 ай бұрын
ඔබ ගැන හරි සතුටුයි පුතා වේගයෙන් කඩිසරව මොන වීඩියෝව කළත් හිතට හරිම සහනයක් ඒවා බැලීම පිට දේශයක හිටියත් ලංකාවේ ඉන්න බවක් හැඟෙනවා බුදු සරණයි පරිස්සමින් ඉදිරියට යන්න
@dempasan
@dempasan 7 ай бұрын
Adarei ❤
@indukathushari3449
@indukathushari3449 7 ай бұрын
ඔයිට වැඩිය හොඳ විදියක් මං උයන්න මං කියලා දෙන්නද
@pubudiabeysinghe654
@pubudiabeysinghe654 7 ай бұрын
Video eka ta thankyou 👍👍👍
@dilkisaranga8237
@dilkisaranga8237 7 ай бұрын
❤😮
@SaduDanu521
@SaduDanu521 6 ай бұрын
අනේ අනේ නන්නානේ බල්ලො බුරයි හඳ පානේ...මරු අනේ...😅😅😅
@user-po2vs4pg2o
@user-po2vs4pg2o 7 ай бұрын
මේ යෝධයාගේ කියවිල්ල අහන් ඉන්න පුළුවන් දවසක් උනත් 😍
@Tharaka521
@Tharaka521 7 ай бұрын
Eka nm aththa😂
@dempasan
@dempasan 7 ай бұрын
😂😂
@voharavip3669
@voharavip3669 7 ай бұрын
Sirawata
@ShanikaPrabodani-i9x
@ShanikaPrabodani-i9x 7 ай бұрын
Eka aeththa😂😂😂
@janakinirosha7627
@janakinirosha7627 7 ай бұрын
🤣🤣
@imashikagayathri6222
@imashikagayathri6222 7 ай бұрын
ඔයාගේ කියවිල්ලට තමා අනේ ආස හිත පිරෙනවා💖😂 හැමදාම හිනාව තියා ගන්න අපි ආසයි😁❤...
@kaushalyadissanayake1462
@kaushalyadissanayake1462 7 ай бұрын
මේකගෙ මුකුත් නෙවෙයි මං ආසම කතාවට.ආදරෙයි පසන් අයියෙ ❤
@dempasan
@dempasan 7 ай бұрын
Adarei ❤
@Nature32135
@Nature32135 7 ай бұрын
කෑම රස පාටයි දෙයියනේ කෙලත් ගිලුනා 😂😂❤️.අයියා කතා කරන විදිය තමා මරු ආ 😂😂🔥.
@nimeshawickramasingha7773
@nimeshawickramasingha7773 7 ай бұрын
අද කෑම එකනම් රස පාටයි ❤️ ඊට වඩා කියවිල්ල තමා මරු 🤭🤭🤭.පරෙස්සමෙන් ඉන්න ආදරෙයි ❤
@dempasan
@dempasan 7 ай бұрын
Adarei ❤❤
@sithara469
@sithara469 7 ай бұрын
කෑම විඩියෝ එක බලනවද නැද්දකියල හිතල ආයෙ හිතුවා කියවිල්ල අහන් ඉන්න ආස නිසා ඩෙම්පසන් වම්බටුවත් බැලුවා 😂❤
@dempasan
@dempasan 7 ай бұрын
Ops
@s.lpeoplelifet.v
@s.lpeoplelifet.v 6 ай бұрын
කිසිම කමිිමැලි කමක් නැතිව බලන්න පුළුවන් ... නියමයි .... 🎉🎉
@nadeedissanayaka5229
@nadeedissanayaka5229 7 ай бұрын
කොහෙන්ද අයියේ ඕම එක දිගට වචන ගලන් එන්නෙ...😂😂ඒකත් අමුතු අමුතු කතා.😂❤❤අහන් ඉන්න පුලුවන් ඕනෙ වෙලාවක්.
@dempasan
@dempasan 7 ай бұрын
කටින් තමා 😂❤
@Mickayel
@Mickayel 7 ай бұрын
මමත් ආසම kadichcha හාල් බත් කන්න. ❤😊 ඒක මාර ගති අනේ.
@dempasan
@dempasan 7 ай бұрын
Ow rahaai❤
@kavya7311
@kavya7311 7 ай бұрын
කවදාවත් ස්කිප් නොකර වීඩියෝ බලන එකම චැනල් එක 😂❤
@dempasan
@dempasan 7 ай бұрын
😂😂
@ShashiPinky-lx2bu
@ShashiPinky-lx2bu 7 ай бұрын
මාත් මේක හදනවා පසන්මං ආස සීනි වැඩිපුර දාලා 😍😍😍 මාර රසයි
@shanids6904
@shanids6904 7 ай бұрын
අදනම් කෑම ගොඩක් රස පාටයි. පරිස්සමෙන් ඉන්න.
@ereshaalochani
@ereshaalochani 7 ай бұрын
කෙල්ලෙක් උන මට වත් බැ මේ වගේ ලස්සනට වැඩ කරන්න හරිම වටිනවා ❤️
@dilrukshl
@dilrukshl 7 ай бұрын
ඔයාලා දෙන්නාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
@thiliniwasana3719
@thiliniwasana3719 7 ай бұрын
විහිළුවෙන් හරි කියවන්නේ සහතික ඇත්තම තමයි අනේ.☺️
@dempasan
@dempasan 7 ай бұрын
ඒකනෙ ❤
@nadeeshanijayaweera2980
@nadeeshanijayaweera2980 7 ай бұрын
Nonstop කියවිල්ල නම් හරි ම රසවත්🤩🤩🤩🤩
@mwasana6081
@mwasana6081 7 ай бұрын
ඉරිදා දවසෙ දවල් වෙනකම් නිදියන්නෙ නතුව පසන්ගෙ වීඩියෝ එනකම් බලන් ඉන්න මම 🥲❤️ ආදරෙයි ❤
@dempasan
@dempasan 7 ай бұрын
Opz 😂❤
@liziqi1710
@liziqi1710 7 ай бұрын
ඔයා ගොඩාක් වාසනාවන්තයි අයියේ මෙච්චර ආදරේ කරන පිරිසක් ලබන්න ♥️
@nimavlogs3939
@nimavlogs3939 7 ай бұрын
Happy of you Pasan ♥️ have a blessed future you both. Meals seems so 😋 tasty...
@dempasan
@dempasan 7 ай бұрын
Thank you so much 🤗
@Daddys_Lil.Monster
@Daddys_Lil.Monster 7 ай бұрын
මං කෑම එක බලනවට වඩා වොයිස් එක අහන්න එන්නෙ 😂❤
@Hesh27487
@Hesh27487 7 ай бұрын
ඔයාගේ කියවිල්ල අහන් හිටියෑකි දවසක් උනත්..❤❤❤ අදත් නියමයි ...........එනකන් හිටියේ ඔයාගේ වීඩියෝ 😂❤❤❤
@dempasan
@dempasan 7 ай бұрын
Adarei
@YasuriThamodhi
@YasuriThamodhi 2 ай бұрын
Ane thawa cooking videos gennko 🌝💗 a
@mpchaminda3703
@mpchaminda3703 7 ай бұрын
Minissu koi tharam kathandara kiuwath lassanata jewath wena oyala denna sathtakinma adarshawath jewithayak gatha karanne.me rate bahutharayak ganunta (aluth ayata)kanna welakwath hariyata hadaganna ba..e athin oyanam supiri charithayak malli.aiyage namin inna oyalata godaaak adare karana akkiyek mama.❤❤❤❤❤
@dempasan
@dempasan 7 ай бұрын
Adarei menika. Thank yu ❤
@bhagyagurusingha574
@bhagyagurusingha574 7 ай бұрын
කතාවට තමයි ආස හිතෙන්නේ❤️❤️❤️❤️❤️❤️
@lifewithmenu
@lifewithmenu 7 ай бұрын
මෙහෙම දැක්කම හදලා බලන්න හිතෙනවා ❤ රස පාටයි ❤ ඔයාල දෙන්නම සතුටින්, පරිස්සමින් ඉන්න ❤️❤️🥰🥰🥰
@dempasan
@dempasan 7 ай бұрын
හදන්න ❤
@kingqeen8549
@kingqeen8549 7 ай бұрын
අදමයි විිිඩියෝ එක 1පාරට බැලුවෙ.හරිම ලස්සනයි .ආසාවෙන් skip නොකර දෙයක් බැලුවමයි.❤
@dempasan
@dempasan 7 ай бұрын
Aadareib❤
@diliidalugoda1822
@diliidalugoda1822 Ай бұрын
Hari kemathi oyata malli hemadama mama balanawa
@hashinidilhari320
@hashinidilhari320 7 ай бұрын
ගොඩාක් කැමති recipe videos walata😍
@dempasan
@dempasan 7 ай бұрын
😊❤
@dilkisiriwardhana5458
@dilkisiriwardhana5458 6 ай бұрын
හැමදාම සතුටින් ඉන්න පසන් අයියේ ❤ 💜️
@Sithmi6095
@Sithmi6095 7 ай бұрын
"ඒවා විසි කරන්න එපා, ඒවා දාන්න බැංකුවේ" 😁😁😁
@abheethasilva3458
@abheethasilva3458 3 ай бұрын
MAN HARIMA AASAI DEMPASAN COOKING VALATA harima pilivelai rasa paatai kaama man harima aasai❤❤❤❤❤❤
@chandimagunaratne8220
@chandimagunaratne8220 3 ай бұрын
Your conversations are soooooooo relatable and down to earth. 😊
@piumimadhubhashini5992
@piumimadhubhashini5992 6 ай бұрын
කියවිල්ලනේ අනේ මරු පොඩ්ඩක්වත් කම්මැලි නැතුව ආසාවෙන් බලන්නේ❤🥰❤
@indumathisilva6645
@indumathisilva6645 2 ай бұрын
Ape .නහර .wala .ලෙඩ දුකක් .සුවපත් .වෙනවා .oba .ge Rasa .katawa ta deergau wewa budusaranai .puta .oba lata
@navanjanameegampola7163
@navanjanameegampola7163 7 ай бұрын
ඔයා කතා කරන විදිහට ආස මම😂💕
@Saa_sha_
@Saa_sha_ 7 ай бұрын
Man marama kamathi aiyage kama uyana vedio balanna❤😂
@SriyaH.D
@SriyaH.D 7 ай бұрын
අයියා හදපු වම්බටු එක අපේ අම්මත් හදනවා මාරම රසයි මගේ ආසම කෑම❤ 🤤🤤
@dempasan
@dempasan 7 ай бұрын
Ekane ❤
@dilinimadushani4543
@dilinimadushani4543 7 ай бұрын
oyalata harima adare man. Kuru monawa kiuwath oyala adaren innawa dakkama hithat sathutui. Adare uthuranna thiyena than harima sahanayak hithata. Mama dukedith, sathutedith balanne dempasange viedos balanawa.oya dakkama hamadema amathaka wela prashna nethi wenama lokekata yanawa. Adarei godak dempasan oyata❤ lankawata awama oya Galle pattheth enna man enwa oya balanna . මම දිලිනි. තෙරුවන් සරණයි !❤❤❤❤
@DidulaniSiriwardhana
@DidulaniSiriwardhana 7 ай бұрын
මරු අදහස් ටිකක් දුන්නා ඉවිල්ල අස්සෙත් ❤❤❤
@dempasan
@dempasan 7 ай бұрын
Ekaneee
@Dilshisubhani
@Dilshisubhani 7 ай бұрын
උයන එක බලනවට වඩා ආස කියවිල්ල අහන් ඉන්න එක 😌❤ ශෝයි අයියෙ ඔයා නම්
@dempasan
@dempasan 7 ай бұрын
😂❤
@hiruwijesekara6186
@hiruwijesekara6186 7 ай бұрын
වම්බටු එක්ක තියෙන්නෙ පුදුම බැදීමක් නේ අයියේ😂😂 ඔයා මොනව කිව්වත් ඇත්ත...😒ආදරෙයි ඈ....❤
@nileeshajayarathna3715
@nileeshajayarathna3715 7 ай бұрын
Dempasan really love ur voice and its heal all of the pain...love to hear ur voice more thaan thee showwww..keep it up..❤❤❤
@champikasudarshani6938
@champikasudarshani6938 7 ай бұрын
අදත් නියමයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
@chandrikalokuketagoda9325
@chandrikalokuketagoda9325 7 ай бұрын
අදයි දැක්කෙ . මරු . මට බලන ගමන් හිනාත් යනවා. ❤
@hansanisewwandi7278
@hansanisewwandi7278 7 ай бұрын
Cooking video blnn kemthi oyage kathawa nisa
@indunish
@indunish 7 ай бұрын
හිතුන ගමන් හරියට නමක් නැති කෑම හදනවා මාත් රසට එනව හැබැයි😂❤
@Chamodi-e5v
@Chamodi-e5v 6 ай бұрын
අනේ ඔයා හරිම ලස්සනයි..❤️❤️කතාවත් මාර ලස්සනයි ❤❤ ඔයාගේ ඉවුම් පිහුම් කලාව නිසා මටත් ආස හිතෙනවා රසට උයන්න. 🥰
@dempasan
@dempasan 6 ай бұрын
Anee thank u
@AmayaUvini
@AmayaUvini 5 ай бұрын
Ape ammage athinuth oya wambotu eka waradila hadila 🤭 dn hamadama ema hadanw 😋
@ImashaRajapaksha-gu3ms
@ImashaRajapaksha-gu3ms 7 ай бұрын
මූණට හිනාවක් එන්න ඕන නන් පසන් අයියාගෙ video එකක් බලන්නම ඕන.♥️🌎
@nathashadasanayake4357
@nathashadasanayake4357 7 ай бұрын
Budu ammoo aiye samajayak isrha man me video eka balnna gatte notificatoon eka awa gaman 😂😂😂😂 thaniym pathkt wela hoda safety ekak tyna thenaka meka balnna lamai. ❤❤❤ 😂😂😂 දිය කුක්කු ...😅😅.. love u anehhh... adrei parismen inna
@filshiyapriyangani4587
@filshiyapriyangani4587 7 ай бұрын
Harima lassani hinawenna ba ohoma daruwo lassanata hith denaanna puluwan wedihata video karanna dannawa neda sathutin enna lamai simple and easy oyala gathakarana life eka ❤❤❤❤❤
@dempasan
@dempasan 7 ай бұрын
😂😇😇😇
@ioannamotiti3136
@ioannamotiti3136 7 ай бұрын
Putha oba sakthimath , paudgalika jiwithe mata wadak naha , namuth putha video atha arinne naha balanawa kiyawilla , maru hoda addakimak thiyana kollek adarei
@dilapsara9294
@dilapsara9294 7 ай бұрын
Ane ane nannane ballo burai hadapane..😂😂shook kathawa..bln hityavideo ekak..thank u andbest of luck pasnoo🎉❤
@dempasan
@dempasan 7 ай бұрын
❤❤
@fr.diaries
@fr.diaries 7 ай бұрын
අහන් ඉන්නත් ආසයි බලන් ඉන්නත් ආසයි .ඒ තරම් ලස්සනයි ❤🥰😊🌸
@dempasan
@dempasan 7 ай бұрын
😊😊😊
@DilmiWickramage-lv8yc
@DilmiWickramage-lv8yc 7 ай бұрын
කියවිල්ලනේ වැඩේ ඉතින්😂. මරු මරු❤🎉
@dempasan
@dempasan 7 ай бұрын
Heeee
@nawodalakmali7137
@nawodalakmali7137 7 ай бұрын
Kiyavilla thamai maru malli.sathutin inna .budu saranai
@ashanisathsara5628
@ashanisathsara5628 7 ай бұрын
මං නම් ආසම ඔය කියන දේවල් වලට❤️😁 අම්මෝ 😂 මරු අහ්හ්..
@achinichamodya6664
@achinichamodya6664 7 ай бұрын
කියවිල්ල අහන් ඉදතෑකි දවසම 😂😂😂😂😂😂ආලෝකෙ වේගයෙන් වචන කතා කරන්නෙ 😂😂😂ස්කිප් නොකර වීඩියෝ බලන එකම චැනල් එකද කොහෙද
@user-cl5jx8xg4r
@user-cl5jx8xg4r Ай бұрын
Dempasange wambatuwa shooii ane❤❤❤.
@Sakunthala-t9r
@Sakunthala-t9r 7 ай бұрын
Super malli. Oyage talk ekata kodak kemathi.
@travelwithme2316
@travelwithme2316 7 ай бұрын
I love the way you present and more than anything how you send a message across to the society in a funny way.. Api hadila inna one Rata hadanna issella.. very true
@dempasan
@dempasan 7 ай бұрын
Thank u. Hugs 😂❤
@asankaweerakoon7606
@asankaweerakoon7606 7 ай бұрын
Math wakugaduwak dila karat tikk ganna inne.😂pasan aiyath kiwaneee😂😂😂😂
@chathurathnayake2546
@chathurathnayake2546 7 ай бұрын
කටට කොහෙන් වචන එනවද මංදා...... හරිම ආකර්ෂණීයයි මෙයා
@dempasan
@dempasan 7 ай бұрын
😂😊😊
@SaduDanu521
@SaduDanu521 6 ай бұрын
මරු කියවිල්ල ...සිරිමල් කොහොම ඉන්නවාද දන්නේ නෑ...ආදරෙයි හොදේ 😊
@AdeeshaUmayanga-im6bt
@AdeeshaUmayanga-im6bt 7 ай бұрын
පුදුම කටක්නේහ් තියෙන්නෙහ් !!😂😮 ආදරෙයි ඉතිම් හැමදාම !!❤❤
@dempasan
@dempasan 7 ай бұрын
😂❤❤😂
@inkypinkyhava
@inkypinkyhava 2 ай бұрын
❤well done malli
@nipuni7528
@nipuni7528 7 ай бұрын
100k wlt tw poddai pasan aiyooo 😌❤🎉
@dempasan
@dempasan 7 ай бұрын
එකනෙ
@SasmikaGunawardhana-h8x
@SasmikaGunawardhana-h8x 6 ай бұрын
මංන වීඩියෝ බලන්නෙ හුරතලේට කියවන කියවිල්ල අහන්න,අනේ.....මට රිප්ලයි එකක් ඕනි පසන්❤
@tharushidhananjani6713
@tharushidhananjani6713 7 ай бұрын
Ane oya uyna video wadiyen krnn ewage kiyna ewa maru ane❤ adrei hmdm
@waruninisansala2561
@waruninisansala2561 7 ай бұрын
Ane oyage kiyavilla පසන්..okkoma prashna amathaka wenawa...ikmnin api 100k yamuuu🎉🎉🎉🎉❤❤
@user-fz6jm5wx1q
@user-fz6jm5wx1q 3 ай бұрын
Kamanam.rasai.ai.ehin.kiyawella.nimai.wancara.batu.♥️🥰😂🤣
@SachithraRajapaksha-o4b
@SachithraRajapaksha-o4b 15 күн бұрын
මූගෙ කතාවට තමයි මං කැමතිම
@madushani.9543
@madushani.9543 7 ай бұрын
අම්මෝ කට යකෝ 😂සුපිරි අනේ ඔයානම් මේ ඔය කට් එක නම් පට්ට ලස්සනයී අනේ ඔයාට
@tharukisanjula298
@tharukisanjula298 7 ай бұрын
පසන් කොල්ලා ඔයාට හුගක් ස්තුතියි ...... මේම Audio clip karala mema video danawaට. ඔයාගේ content maru. මම හුගක් දුකින් ඉදපු වෙලාවක බලපු මේ වීඩියෝ එක මගේ මූඩ් ෆික්ස් කලා ස්තුතියි . වම්බටු මෝජුව මට හදන්න හිතුනා. ❤
@dempasan
@dempasan 7 ай бұрын
Adarei
@tharukisanjula298
@tharukisanjula298 7 ай бұрын
@@dempasan පසන් මම ඔයාගේ බටු මෝජුව හැදුවා . හරිම රසයී අනේ ❤. චිලිපේස්ට් තිබුනේ නෑ කෑළි මිරිස් දැම්මා ... රසයී ඒමත් ❤
@SusanthaKumara-n1e
@SusanthaKumara-n1e 3 күн бұрын
Adarei godak pasan❤❤❤❤
@RoshanLakmal-r6k
@RoshanLakmal-r6k 2 ай бұрын
අනේ අම්මෝ ...මේ කියවිල්ල අහගෙන ඉන්න මට අන්තිමට හිතෙන්නෙ මොකද්ද දන්නවද.....පව් අසරණ සිරිමල් අයියා...🤣🤣🤣🤣
@ridmapeshala3533
@ridmapeshala3533 6 ай бұрын
Maru ayye ..vlog eka lassanai❤❤❤ ආදරෙයි ❤❤❤❤❤❤❤ me apitath oyage athin hadapu kama tiakak ewanna barida 🤭🥺
@chandialwis9462
@chandialwis9462 7 ай бұрын
oyatanam niyamata uyanna puluwan niyamaioya dawasaka loku gamanak yanawa konde kapala harima lassanai theruwan saranai ❤❤❤❤❤❤
@Reshanihasanga
@Reshanihasanga 7 ай бұрын
Mn asama oyage kiyavillata 🥰❤️
@cjs0903
@cjs0903 7 ай бұрын
Kema nan rasama rasa paataii🤤 Oyage katha nan maru ane😂❤
@dempasan
@dempasan 7 ай бұрын
❤❤
@chathusuji6394
@chathusuji6394 7 ай бұрын
Harima asawen balanne oyage vidio.oyage kiyawillata thamai asama❤ adarei oyala dennatama❤❤❤❤
@dempasan
@dempasan 7 ай бұрын
ආදරෙයි 😊
@thushariNishamanisamarawic287
@thushariNishamanisamarawic287 7 ай бұрын
ෂා, රස ඇති, 💎💝
@dempasan
@dempasan 7 ай бұрын
@LishanaR
@LishanaR 7 ай бұрын
Ambooo pasanhamdma hinssana bh ema lesiyen 😂❤supiri oyanm ambeeemaru ada ඉවිල්ල ❤😂😂😂 මට බැ දෙයියනෙ 😂
@dempasan
@dempasan 7 ай бұрын
😂❤😂
@dempasan
@dempasan 7 ай бұрын
😂😂😂
@NayaniRupika-zp9ym
@NayaniRupika-zp9ym 3 ай бұрын
Niyamai blood clean wenawa cookery ekka😂❤
@ishanu9514
@ishanu9514 7 ай бұрын
Kitchen eke wada Karana gaman e dena advice tikath maru..👍oya wage කාර්යක්ෂමව kichen eke wada kranna asai..😍eth thama baha..😑
@travelwith..6054
@travelwith..6054 7 ай бұрын
පසන් වගේ කෑම හදාගන්න ට්‍රයි කරන මම .ඔය කියවිල්ල මරූ හොදේ..එක ඒ විදියට දිගටම තියාගන්න .අපිට දිගටම විඩියෝ දාන්න..ආදරෙයි ❤❤
@dempasan
@dempasan 7 ай бұрын
Good luck ❤
@swetharavihansani7073
@swetharavihansani7073 7 ай бұрын
Supiri pasan aiyeee video eka ❤😊😊😂
@Lucifmv
@Lucifmv 7 ай бұрын
100k ගහන්න ලඟයි..... ❤🎉
@dempasan
@dempasan 7 ай бұрын
Yay🎉
@sumalipeiris85
@sumalipeiris85 7 ай бұрын
ඔයාගෙ කියවිල්ල ෂෝක් ❤❤
@Nimeshawanigasekara
@Nimeshawanigasekara 7 ай бұрын
කතාකරන විදිය මරු 😂❤
@jayaminimadushani121
@jayaminimadushani121 7 ай бұрын
ලස්සනම ලස්සනයි vedio eka🥰❤️❤️🥰🤩🤩🤩
@dempasan
@dempasan 7 ай бұрын
❤😊
@dendrophil635
@dendrophil635 7 ай бұрын
wambatu vitharai hadaaganna puluwan une.. bcz wambatu bedala heduwe, wela giya ithin... wambatui bittarai bathui rasai hebeiii
@LishanaR
@LishanaR 7 ай бұрын
අඩේ සිරිගේ තක්කලි පරගනෙ සාර්ථකත්වය uyanna gaththaa ne pasan❤😂😂😁😁😁😁😁😁👀
@dempasan
@dempasan 7 ай бұрын
පේනවනේ 😂❤
@niranjalaranasinghe6487
@niranjalaranasinghe6487 3 ай бұрын
Oya lassanata Katha Karanawa ❤😂
@vidunidesilva2961
@vidunidesilva2961 7 ай бұрын
අනේ ඔයා තව කෑම හදන විඩීයෝ දාන්නකෝ 👉👈🌝🙃 තියෙන ඔක්කොම විඩීයෝ බලලා ඉවරයි 😪
@dempasan
@dempasan 7 ай бұрын
Dannam aniwarwn
@asasantha1315
@asasantha1315 7 ай бұрын
ඔන්න ඔයාගේ කෝලම් බැලුවා උදෙන්ම ඔයාලා දෙන්නටම බුදු සරනයි❤❤❤❤
@dempasan
@dempasan 7 ай бұрын
❤❤
@malshadahanayake309
@malshadahanayake309 7 ай бұрын
මරු කතාව අනේ... මොනවා කිය්නවද මංදා
@dinithinemsara6858
@dinithinemsara6858 7 ай бұрын
Video එකක් Play වෙන්න දාල ගෙදර වැඩ ඔක්කොම කර ගත්තහැකි කියවිල්ල අහගෙන😂💔 අරා පැස්බරා single version 😂❤️
@dempasan
@dempasan 7 ай бұрын
Happoi 😂
@niranjaladilrukshi5144
@niranjaladilrukshi5144 7 ай бұрын
Talent boy ඔයා කොහොමද hithak සතුටු wena විදියට කතා කරන්න පුරුදු une ❤❤❤ ඔයාට ගොඩක් pin
@dempasan
@dempasan 7 ай бұрын
😊😊😊❤
Bike vs Super Bike Fast Challenge
00:30
Russo
Рет қаралды 23 МЛН
МЕБЕЛЬ ВЫДАСТ СОТРУДНИКАМ ПОЛИЦИИ ТАБЕЛЬНУЮ МЕБЕЛЬ
00:20
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 15 МЛН