Poson Dansal 2023

  Рет қаралды 204,025

Travel With Wife

Travel With Wife

Жыл бұрын

Like 👍 Share ❤ Subscribe 🔔 Click the bell 🆎 Turn CC on for subtitles
✈️ 42 DAYS INDIA TOUR
• INDIA TRAVEL GUIDE
🙋🏽‍♀️Let's be friends!
✓ Follow on Facebook: tiny.cc/TWWFB
✓ Follow on Instagram:
✓ Follow on TikTok : tiny.cc/TWWTIKTOK
✓ Telegram channel: tiny.cc/TWWTG
✓ Follow on Twitter: tiny.cc/TWWTwitter
You can listen to the Hi Travelers Podcast here 👇🏻
Podcast.travelwithwife.com
Using copyright-free music and sound effects 👇🏻
tiny.cc/epidemicsoundTWW
⚠ Register NOW 30 Days of free UNLIMITED MUSIC with this link
© 2023 Copyrights are owned by Travel With Wife (PVT) LTD.

Пікірлер: 160
@SANJAYA_WIJESINGHE
@SANJAYA_WIJESINGHE Жыл бұрын
අපේ බව්වන්ට දීපු දන්සලත් තියෙනවා.😮😊 අර ලොරියේ ඉන්නේ අපි තමා ❤ 🙏🖤✌
@niroshaliyanage
@niroshaliyanage Жыл бұрын
dakka 😍😍
@thilinimaheshika8712
@thilinimaheshika8712 15 күн бұрын
Anyone from 2024 june poson?????????🤔🤔🤔🤔🤔🤔🤔😊😊
@tech_with_yasas
@tech_with_yasas 6 күн бұрын
Yes
@dilinidesilva9937
@dilinidesilva9937 Жыл бұрын
මේ වගේ දන්සල් දෙන දවසට අමුතුම සතුටක් දැනෙන්නේ.එදාට අමුතුම එලියක් හැමතැනකම..ගොඩාක් පින් මේ වගේ දේවල් කරන පරිත්‍යාගශීලීන්ට..💖
@sampathdon1200
@sampathdon1200 Жыл бұрын
ලබන අවුරුද්දේ ලංකාවේ හිටියොත් අනිවාර්යයෙන් මේ දන්සලට එනවා..❤️
@user-qi2ru6ov8x
@user-qi2ru6ov8x Жыл бұрын
දැන් එලීනා බබා වගේම උවින්දි අක්කත් හැමෝම දන්නවා.....❤❤❤❤
@tcfdesilva1761
@tcfdesilva1761 Жыл бұрын
හොඳ පින්කමක්.. හැමෝටම දෙවි පිහිටයි.🙏 ජයවේවා 💐 💚❤️
@wiki8580
@wiki8580 Жыл бұрын
ආගම් , ජාති , කුල භේද නොමැතිව දන් දෙන උතුම් මිනිසුන් සිටින මෙවන් රටක් .රට පුරා මිනිසුන්ගේ කුසගිනි ,පිපාසා නිවූ සැමට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනව 😊❤ තෙරුවන් සරණයි කෘතවේදී මිනිසුන්ට
@heshakafernando8567
@heshakafernando8567 Жыл бұрын
සව් දන්සලට ගිය සැරෙත් ආවා, මේ සැරෙත් ගියා.. ඇත්තම රසම සව් තියෙන දන්සල තමයි ❤️
@nilankamadushani6380
@nilankamadushani6380 Жыл бұрын
Akki oya hari karunawanathai...sathutin ina.oyage jeewithen man godak dewal igena ganawa
@ranathunga7987
@ranathunga7987 Жыл бұрын
Ghanu hari karunawanthai eliyata, gedaradi minihawa sambola karanawa. Ape gedarat ehemai.
@kawmiathapatthu1659
@kawmiathapatthu1659 Жыл бұрын
රුවින්දි බබා ලස්සනයි. අක්කි අය්යා දන්සල් වඳිනවා නම් පොසොන් එකට එන්න ඕනේ උතුර පැත්තට කුරුණෑගල දඹුල්ල අනුරාධපුර පොලොන්නරුව.thrikunamala පැත්තත් හොඳයි. අපි නං ඉතින් ගියා අඩියෙන් අඩියට දන්සල් ඒවත් මහා පරිමාණ දන්සල්. ඓතිහාසික තැන් ගොඩක් තියෙනවා බලන්න වන්දනා කරගන්න.. මේ පැති වලට ආවේනික උන අඹ, කොමඩු, දොඩම්, රටකජු, කව්පි මුං එහෙමත් අරගෙන දඹුල්ලෙන් හොඳ එළවළු මල්ලක් අරගෙන. ත්‍රීකුනාමල පැත්තට ගියත් තල් හකුරු කොට්ටකිලංගු කන්තලේ කිරි, වැව් කරවල අරන් එන්න පුළුවන්..ඒක වෙනස්ම අත්දැකීමක්
@user-is2jq7ds1x
@user-is2jq7ds1x Жыл бұрын
Wow looks like a great time, I wish you and your family the best❤
@kalpanichathurya6719
@kalpanichathurya6719 Жыл бұрын
ඉක්මනට ඊළග ඉංදියාවේ වීඩියෝ එක දානකන් ආසාවෙන් බලාගෙන ඉන්නවා❤️.
@pabasaradodangoda7240
@pabasaradodangoda7240 Жыл бұрын
එලීන vlog කරන්න දැන්ම ඉදන් පුරුදු වෙනවා වගේ... ඔය දෙන්නට ලගදිම සමුගන්න වෙනවා, ඔන්න බලන්නකො...😅 😂 එයාම vidio කරලා එයාම edit එකත් කරගනී..❤
@kawmiathapatthu1659
@kawmiathapatthu1659 Жыл бұрын
අපිට රුවින්දි ගැන විස්තරයක් ඕනි හරිම නිරහංකාර නිහතමානී සරල ලස්සන දරුවෙක්..
@tarwalwithlife369
@tarwalwithlife369 Жыл бұрын
හරි ම චාම් සාමාන්‍ය විදියට ඉන්න family එකක් .
@arunaanddilini9418
@arunaanddilini9418 Жыл бұрын
අපරාදේ අපිටත් වැදලාම එන්න තිබුනේ🙏🙏🙏🙏❤️❤️❤️
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 Жыл бұрын
Elina Manika 🥰🥰🥰🥰 Amma kiyapuwa Repeat karapu Heti😂😂.❤❤❤
@Ruchiranga
@Ruchiranga Жыл бұрын
kalekin thoshaniwaii oneth malliwaii dakkee..nice nice..❤💪👍
@lochanadeneth1811
@lochanadeneth1811 Жыл бұрын
සුපිරි ❤❤
@melanineye
@melanineye Жыл бұрын
Ruvindi චමරි අක්කා වගේ ❤
@imashapeiris5935
@imashapeiris5935 Жыл бұрын
ඇත්තටම ඒ සව් ඒක මාරම රසයි..මමත් ඒ සව් දන්සලනම් අත් හරීන්නේ නැහැ...😋
@Sweden_Natural_View
@Sweden_Natural_View Жыл бұрын
ලස්සනයි ❤️❤️❤️❤️❤️
@lifewith8433
@lifewith8433 Жыл бұрын
Ane elina manika prasent karaddi harima cute.adare hitenawa❤️😘
@chamodamila8961
@chamodamila8961 Жыл бұрын
රුවින්දිගෙ ලස්සන❤
@geyumikavindi1574
@geyumikavindi1574 Жыл бұрын
Hey akki and aiya.india vlog tik maru ane❤anith vlogs tikth ikmnin oneeeee
@TravelwithShaniBoySL
@TravelwithShaniBoySL Жыл бұрын
Ayye akke oyslage vedios nam niyamai...asawa nisama math channel 1patan gaththa..hoda deyak minissunta pennanna..
@chathushikabhagya2388
@chathushikabhagya2388 Жыл бұрын
Elina bbaaa adareeeiiii Budusarani 😍😍😍😍😍😍😍😍
@simplelife3839
@simplelife3839 Жыл бұрын
ආදරණීය ෆැමිලි එකට බුදුසරණයි ❤❤❤
@SOULROCKER1K
@SOULROCKER1K Жыл бұрын
Elina baba sooo cute❤❤❤❤❤❤
@dilanialuvihare7321
@dilanialuvihare7321 Жыл бұрын
Poson ekata hoda video ekak.kattiyam a godak pin karagena.❤️🙏
@rubiksrilanka1991
@rubiksrilanka1991 Жыл бұрын
Congratulations
@Hewage973
@Hewage973 Жыл бұрын
අවුරුදු 22වෙනවා.ඇරත් කොල්ලෙක්.දන්සල් ගියෙ අම්මත් එක්ක .පස්න මුකුත් තියනවද 😂😂😂❤️
@Anything_else-b6
@Anything_else-b6 Жыл бұрын
Asaranyi neh yakuuu 😂😂😂
@sscomprosser02sri33
@sscomprosser02sri33 Жыл бұрын
මාත් 😌😌😌😌
@indikapradeep9031
@indikapradeep9031 Жыл бұрын
Waradinne ne kawadawath 😍
@Hewage973
@Hewage973 Жыл бұрын
@@indikapradeep9031 ❤️
@shenukadias1769
@shenukadias1769 Жыл бұрын
අනේ චූටී එලිනා එයාගේ ආච්චි වගේ 😘.. ආදරෙයි පැටියෝ 😘
@manuthidiyanga7838
@manuthidiyanga7838 Жыл бұрын
Ape weel ekath thiyenawa akkiyooo...ape thaththa oylwa dekka kiwwa ice cream dansaledi.....apith oya laga patha thama..🥰❤🌼.
@rashmiprarthanahimashinee
@rashmiprarthanahimashinee Жыл бұрын
ගිරා පැටියෙක් වගේ එලීනා❤❤
@prabuddyajayani3585
@prabuddyajayani3585 9 күн бұрын
❤❤
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 Жыл бұрын
එළීනා මැණික ගොඩක් ආදරෙයි ඔයාට
@randikadayan2112
@randikadayan2112 Жыл бұрын
🙏❤
@nimeshasewmini2449
@nimeshasewmini2449 Жыл бұрын
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 Жыл бұрын
ගොඩක් ආදරෙයි ඔයාලාට
@anushkajayarathna2039
@anushkajayarathna2039 Жыл бұрын
Rasai wage saudansala.kohomada haduwa?
@ASHEN_ONLINE-Bhathiya_Ashen
@ASHEN_ONLINE-Bhathiya_Ashen Жыл бұрын
මරු අනේ ❤
@iyonsavani1728
@iyonsavani1728 Жыл бұрын
❤❤❤❤❤❤
@hasharanethmini5084
@hasharanethmini5084 Жыл бұрын
😍♥️
@Sanje_S
@Sanje_S Жыл бұрын
😍
@marianfernando2896
@marianfernando2896 Жыл бұрын
ඒලින් babata බුදු සරණයි ❤❤
@PriyankaMannage
@PriyankaMannage Жыл бұрын
එලීනා මැණික ........ඔක්කොම repeat කරනව නේද ශෝයි අනේ ඔයා නම් ❤️❤️❤️ තෙරුවන් සරණයි ඔයාල හැමෝටම 🙏🙏🙏
@didulawedisinghe1251
@didulawedisinghe1251 Жыл бұрын
එලීනා දැන් ලොකුයි... ❤️
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
Hi elina 🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚 oyalata theruwan saranayi ☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@hashinidilshara3877
@hashinidilshara3877 Жыл бұрын
❤❤❤❤
@Chathuandsamaa
@Chathuandsamaa Жыл бұрын
Elina shoiii❤️❤️❤️❤️😘
@amii
@amii Жыл бұрын
😍😍
@geek_sLc
@geek_sLc Жыл бұрын
සුපිරියක් අයියයි අක්කයි එලීනයි
@TillysCraft
@TillysCraft Жыл бұрын
Niyamay anee. ❤❤❤
@priyankarasampath1853
@priyankarasampath1853 Жыл бұрын
❤️❤️❤️❤️❤️👍👍👍👍👍
@samindinavodya6456
@samindinavodya6456 Жыл бұрын
Beautiful family ❤😘 එලීනා babage ක⁣ච කචේ...❤
@dilruwanperera7336
@dilruwanperera7336 Жыл бұрын
Manel mawatha 🌷🌷🌷 childhood memories
@lahirusampath2867
@lahirusampath2867 Жыл бұрын
❤❤❤
@BKKIRIYA
@BKKIRIYA Жыл бұрын
අපෙ සායිඩ් එකෙ නෙ යන්නේ ❤️🔥
@shanikalasanthi7635
@shanikalasanthi7635 Жыл бұрын
Oyala koheda gewal nangi
@sanduwijerathna3960
@sanduwijerathna3960 Жыл бұрын
Ammo rasa patai.❤❤❤❤
@shanayah1161
@shanayah1161 Жыл бұрын
14:37 pls if anyone know this song, let me know
@user-xp2bn7eg8r
@user-xp2bn7eg8r Жыл бұрын
Ane Eleena godak shooi....godak adrei Eleena petiyoo ❤😍😘
@deshakalpani8582
@deshakalpani8582 Жыл бұрын
Elina so cute ❤😘
@PasinduNuwansara-ry9gt
@PasinduNuwansara-ry9gt 6 ай бұрын
චමරි අක්කගේ තාත්තා ❤ ❤❤❤ ලස්සන හිනාවක්
@MyEasyRecipe
@MyEasyRecipe Жыл бұрын
මේ අතුරුපස නම් ඔයාව පුදුම කරනවා ආදරේ හිතෙනවා එලීනා පැටියෝ ඔයාට😍😘
@rashmidasanayaka2831
@rashmidasanayaka2831 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@ghost11969
@ghost11969 Жыл бұрын
අපි සෝමාවතිය ගියා පට්ට දන්සල් තොගයත් තිබුණා😄
@kumaratissa
@kumaratissa Жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@Disna0608
@Disna0608 Жыл бұрын
ස්තූතියි අපිව දන්සල් එක්කන් ගියාට 🙏
@geethmakavindi
@geethmakavindi Жыл бұрын
Aneee Elina❤
@TT-rr3ux
@TT-rr3ux Жыл бұрын
සව් එක රස පාටයි 🥺❤😭❤
@travelwithasitha7797
@travelwithasitha7797 Жыл бұрын
Hi Chamari akki , Kasun aiyya❤❤
@dilushasumuduni415
@dilushasumuduni415 Жыл бұрын
Apith dansal wanda❤❤❤
@user-nt6dg5bh3q
@user-nt6dg5bh3q Жыл бұрын
චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරපු දවසෙ ඉදලා හැම විඩියො එකක්ම මෙ වෙනකම්ම බලනවා ❤
@nipunthiwanka100
@nipunthiwanka100 Жыл бұрын
1:24 Saman Edirimuni Neda hitiye ..😅
@rajanganenehamuduruwo
@rajanganenehamuduruwo Жыл бұрын
හී එලීනා පැට්ටො 😍
@chanchaladilrukshi7781
@chanchaladilrukshi7781 Жыл бұрын
අනේ ඔයාලා එලීනා එක්ක සිංහලෙන් කතා බහ කරන එක, එයාට සිංහල පුරුදු කරන එක ගොඩක් වටිනවා.❤
@VihangaBandara-pf7ui
@VihangaBandara-pf7ui Жыл бұрын
සව්❤️❤️❤️
@ManelPathirana344
@ManelPathirana344 Жыл бұрын
❤❤❤❤❤🎉🎉🎉🎉🙏🙏🙏
@dileepvlogs3806
@dileepvlogs3806 Жыл бұрын
එලීනා ඒන්ජල් සූටී පැටියා ❤️❤️❤️❤️
@isharathiwanka8754
@isharathiwanka8754 Жыл бұрын
අපිත් අවා සව් බොන්න
@dulakshmipeeris994
@dulakshmipeeris994 Жыл бұрын
හිනාව 😘🤗❤️
@nelmalichandima2192
@nelmalichandima2192 Жыл бұрын
Obala samatama budu saranai dewe pehetai
@theshiningstar1758
@theshiningstar1758 Жыл бұрын
Eeye dakka panduredi akkalawa
@maheshisandareka9297
@maheshisandareka9297 Жыл бұрын
1st comment 🎉❤❤
@Risugeenath__
@Risugeenath__ Жыл бұрын
First😛💗
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 Жыл бұрын
අක්කේ ඔයාගේ අක්කා එක්කත් vlogs එකක් ගෙන්නන්න කෝ
@malkimuthunayaka6974
@malkimuthunayaka6974 Жыл бұрын
Kasun bags karagahan gihin kudu gahila
@circainidi7839
@circainidi7839 Жыл бұрын
එලිනා බබා ආසයි දන්සල් වලට
@circainidi7839
@circainidi7839 Жыл бұрын
රුවින්දි බබා එලිනා බබාට හරි ආදරෙයි නේද
@antanetliyanage.7247
@antanetliyanage.7247 Жыл бұрын
රැවින්දි ලොකු වෙනකොට ලස්සන කෙනෙක් වෙයි 😊
@dewmikamalintha3954
@dewmikamalintha3954 Жыл бұрын
Aiyoo oyala bandaragamatama evillane ,hambenna asai appa 😢
@circainidi7839
@circainidi7839 Жыл бұрын
සව් දැන් වැඩිය කඩවලත් නැ ,ලගදි බැලුවම කඩේට එන්නෙත් නැ කිව්වා
@sntech2
@sntech2 Жыл бұрын
1 st Comment
@yasanthakumari1140
@yasanthakumari1140 Жыл бұрын
Hi Elina baby
@nuwanjayamaha679
@nuwanjayamaha679 Жыл бұрын
චමරි අක්කා අර සවිි දන්සලේ පොල්කටිිටයිි හැන්දයි ගෙදර අරන් ආවා නේද කසුන් අයියේ .😇😂😂😂
@travelwithwife
@travelwithwife Жыл бұрын
නෑ හැබැයි ගොඩක් ඒව නැතිවෙලා තිබ්බා දන්සලේ./
@nuwanjayamaha679
@nuwanjayamaha679 Жыл бұрын
😇🤗
@priya1736
@priya1736 Жыл бұрын
සවි හදලත් නැහැ .. සුවඳයිලු..
@imalkaranasinghe3887
@imalkaranasinghe3887 Жыл бұрын
මේකෙ අයිතිකාරයත් ඔහොම ගියා කියල වෙන චැනල් එකක යනකොට කොහොමද සැප..! 🤤👌🏻
@SewwandiWeerakkody-hm2hp
@SewwandiWeerakkody-hm2hp Жыл бұрын
දන්සැල් වඳිනව නෙවෙයි වදිනවා. වඳින්න පන්සල් දේවාල නෙවෙයිනේ
@dilrufernandodilru3826
@dilrufernandodilru3826 Жыл бұрын
💐💐💐🌹🌹🌹🌼🌼🌼🇰🇷
Bangkok Shopping Spots & Thai Massage
35:27
Travel With Wife
Рет қаралды 16 М.
ELINA'S BIRTHDAY | 2 YEAR OLD BIRTHDAY PARTY 2022
21:03
Travel With Wife
Рет қаралды 480 М.
Каха ограбил банк
01:00
К-Media
Рет қаралды 11 МЛН
THEY made a RAINBOW M&M 🤩😳 LeoNata family #shorts
00:49
LeoNata Family
Рет қаралды 26 МЛН
Wait for the last one! 👀
00:28
Josh Horton
Рет қаралды 138 МЛН
INDIA Vlog 18 - We met OUR SUPERSTAR YOHANI in Mumbai @YohaniMusic
20:30
Travel With Wife
Рет қаралды 500 М.
The Tastiest Sav Dansala in Sri Lanka (Sago Drink)
12:20
Travel With Wife
Рет қаралды 142 М.
INDIA Vlog 07 - Why we do not recommend Delhi
20:30
Travel With Wife
Рет қаралды 114 М.
Каха ограбил банк
01:00
К-Media
Рет қаралды 11 МЛН