කාලම බලන්න වටින සැන්විච් එකක්

  Рет қаралды 151,492

Magic Compass

Magic Compass

Жыл бұрын

මෙච්චර කාලයක් වෙන අයගෙ කෑම කඩවල් වල වීඩියෝස් ගෙනාවට, අපේම කෑම කඩයක් ගැන වීඩියෝ එකක් අරන් එන්නෙ පළවෙනි වතාවට. හීනෙට යන ගමනෙ පළවෙනිම පියවර තමයි මේක. මේ වැඩෙන් ඉගෙනගත්ත දේවලුත් එක්ක ඊලඟ පියවර මීටත් වඩා සාර්ථකව තියන්න තමයි හිතාගෙන ඉන්නෙ. ඔයාලගෙ ආදරය ආශිර්වාදය එක්ක ඒක ඒ තරම් අමාරු වෙන එකක් නෑ කියන ලොකු විශ්වාසය අපිට තියෙනවා.
----------
අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
/ kuchiandbuchi
----------
LIKE US ON FACEBOOK:
/ magiccompass
----------
FOLLOW US ON INSTAGRAM:
/ magic_compass
/ kuchiandbuchi
----------
FOLLOW US ON TIKTOK
vm.tiktok.com/ZS4EW3Fq/
----------
THANK YOU!
#vlog #Restaurant #food
magic compass,yashi memobook,food,vlog,travel,restaurant,sinhala vlog,travel vlog,girl,husband and wife,love,couple,couple vlog,travel girl,travel couple,food couple,eat girl,food girl,colombo,ceylon,village food,low budget,Food Couple,kuchi and buchi,Street food,Dinner,night life,food festival,Galle,Galle fort,Travel with wife,Food Stall,Sandwich,
Friends,Friendship,sandwich making,sandwich recipe,Musical show,Food Challenge,club sandwich

Пікірлер: 741
@MagicCompass
@MagicCompass Жыл бұрын
අපි සෙට් එක ගාලු ගිහින් මේ වැඩේට සෙට් වෙච්ච විදිය බලන්න 👇 kzbin.info/www/bejne/b4LPp6CFfaugisk
@anshkadesilva2399
@anshkadesilva2399 Жыл бұрын
Food truck එකක මේ වැඩේ try කරලා බලමු අයියේ අක්කේ...රට වටේම යන්නත් පුළුවන්...ඒක මාරම content and experience එකක් වෙයි ඔයාලටත් අපිටත්...
@____avishka____7266
@____avishka____7266 Жыл бұрын
Akka oyala betharatath enna ko
@____avishka____7266
@____avishka____7266 Жыл бұрын
Kuchi bushi Enawanm apith aniwarayenma enawane ane
@annedilrukshi1030
@annedilrukshi1030 8 ай бұрын
😊
@nilukshisuraweera7781
@nilukshisuraweera7781 Жыл бұрын
මාත් ඉන්නවා ❤❤.. පලවෙනිම Customer මමනේ ඉතින් .. වැඩේ නැඟලා ගියපු එකට මට හරිම සතුටුයි ...❤❤ 🙏🙏
@MagicCompass
@MagicCompass Жыл бұрын
ඉස් ඉස්සිල්ලම ඇවිත් සැන්විච් එකක් අරන් අපිට දීපු සපෝට් එකට පට්ටම තැන්කූ හොඳේ. ❤😍😍❤
@HasthikaWijerathna
@HasthikaWijerathna 2 ай бұрын
@@MagicCompass kurunagalata ennako 😋😋😋😋😋
@LyraStudio
@LyraStudio Жыл бұрын
ඒක නියමයි Guys., වීඩියෝ එකත් මාරම ෆන්. Wish you all the very best. තව ඉස්සරහට, ඉක්මනින් මේ වගේ ගොඩක් ඒවා කරයි ඔයාලා. Food නම් Kuchi & Buchi තමයි. ♥♥
@MagicCompass
@MagicCompass Жыл бұрын
අඩේ... පට්ටම තැන්කූ හොඳේ මේ අගය කිරීමටයි සුභ පැතුමටයි. ලඟදිම දවසක අපෙන් කෑම එකක් කන්න එන්න ඈ ඔයාලත්. ❤😍😍❤
@chathumini9832
@chathumini9832 Жыл бұрын
අනේ ශෝක් ඒකනම්..වැඩේනම් සුපිරියටම කරලා තියෙනවා ...එල..❤️❤️❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
ගොඩාක් ස්තූතියි 😍❤
@sanjaya-sunnykarunaratne7843
@sanjaya-sunnykarunaratne7843 Жыл бұрын
රසම රස පාටයි😋😋😋. Keep up the good work going guys. You two are amazing 👌👌. Buchi!! ආයෙත් "කයිය" පටන්ගමුකෝ😊😊
@MagicCompass
@MagicCompass Жыл бұрын
ගොඩාක් ස්තූතියි. 😍❤😍 ලඟදිම කයිය ගැන අලුත් අප්ඩේට් එකක් එන්න නියමිතයි. 😍❤
@wasanachathuri4486
@wasanachathuri4486 Жыл бұрын
යේ... යේ... ආවා.... අනේ අක්කි ඔය video එක එන කන් බලන් හිටියේ... ❤️හරිම ලස්සනයි.... ආදරෙයි දෙන්නටම.... 😍
@MagicCompass
@MagicCompass Жыл бұрын
Balala kohomada kiyandooooo 😍🙌❤️ Adareiiiii apith godaaaak 🤗🤗
@nirmalapriyadarshani1628
@nirmalapriyadarshani1628 Жыл бұрын
Waaaw super kuchi & Buchi ♥️ u soooo much & congratulations 💐
@MagicCompass
@MagicCompass Жыл бұрын
Thank you soo much. Love you too 😍❤️❤️😍
@pawanirajapaksha5498
@pawanirajapaksha5498 Жыл бұрын
අම්මෝ වීඩියෝ එක දානකන් බලාගෙන හිටියෙ🥰😍😍
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍😍🙌🙌❤️❤️ Balala kohomada kiyannakooo
@chandaniedirisinha9154
@chandaniedirisinha9154 Жыл бұрын
සුපිරියක් කුචි බුචි❤❤❤ආදරෙයි දෙන්නටම ❤😍
@MagicCompass
@MagicCompass Жыл бұрын
Adareiiiii apith ❤️❤️🤗🤗🥰🥰
@danujalakmali6820
@danujalakmali6820 Жыл бұрын
හී හී.. ඒක පට්ට... අපිත් කෑවා.... 😋😋😋 වීඩියෝ එක දානකම් හිටියේ බලන්න.. good luck🥰🥰🥰 .........
@MagicCompass
@MagicCompass Жыл бұрын
ගොඩාක් ස්තූතියි 😍❤😍❤
@srimalisasandara9781
@srimalisasandara9781 Жыл бұрын
ඇත්තටම හැම සැරේම කෑම කනවට වඩා මේ සැරේ වෙනස්ම අත්දැකීමක් ඔයාලා ලැබුවා සහ අපිට ගෙනාවා.අනේ සැන්ඩ්විච් එක නම් වෙනස්ම සැන්ඩ්විච් එකක්.දැක්කාම කන්න හිතුනා.ඔයාලා ෆුඩ් ස්ටෝල් එකේ නියමෙට ජයටම වැඩ ටික කරා.ජය වේවා ❤️❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි 😍❤️❤️😍
@MrAndMrsRajja
@MrAndMrsRajja Жыл бұрын
අඩේ නියමයි ❤️❤️ සුපිරි වැඩක් ...!!!
@MagicCompass
@MagicCompass Жыл бұрын
Thank u wewaaa 🙌❤️
@shehandissanayake8078
@shehandissanayake8078 Жыл бұрын
Announcement ek nm සුපිරි set eke
@hasithkaushi8052
@hasithkaushi8052 Жыл бұрын
Video ekk enakm blan idiyh,... Shoook Aneeh,... oyla hemootama Adareiiii... Love you sooo much To everyone... 😍❤✔ *KuChi & BuChi* ❤✔
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි අපිත් හැමදාමත් ❤❤❤😍😍😍
@MJJNamalDias
@MJJNamalDias Жыл бұрын
ඉස්ම ඉස්special වැඩක් ඒක.... keep it up guys! 😊👊
@MagicCompass
@MagicCompass Жыл бұрын
පට්ටම තැන්කූ වේවා ❤️😍🙏
@madusinghapura5144
@madusinghapura5144 8 ай бұрын
නියමයිනෙ අනේ සුපිරි වැඩක්❤❤❤
@MagicCompass
@MagicCompass 8 ай бұрын
🙌🏼🙌🏼😍❤️
@sunethjayawardene3997
@sunethjayawardene3997 Жыл бұрын
සෙනග ඉස්සරහ කුච්ව බයිට් කරලා ගෙදර ගියේ කොහොමද බුචී, වැඩේ නම් ඉතින් සුපිරියක්, 🔥🔥🔥♥️♥️
@MagicCompass
@MagicCompass Жыл бұрын
බයිට් කරගන්නවා කියන එක ඉතින් අපේ දෛනික අංගයක්නෙ. හෙ හේ.. ගොඩාක් ස්තූතියි 😍❤😍
@shehanajesmin6882
@shehanajesmin6882 Жыл бұрын
Wow😍 Congratulations Aiya&Akka❤ ඔයාලගේ සැන්විච් එක ජාත්‍යන්තරේටත් ගියා එහෙනන් ❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
පට්ටම ස්තූතියි හොඳේ. ❤️😍😍❤️
@rashmiprarthanahimashinee
@rashmiprarthanahimashinee Жыл бұрын
අපිටත් කටට කෙල ඉනුවා...රස පාටයි♥️♥️සුභ පැතුම් කට්ටියටම🌺🌺💓🌼
@MagicCompass
@MagicCompass Жыл бұрын
ගොඩාක් ස්තූතියි 😍❤😍
@malshanliveshow
@malshanliveshow Жыл бұрын
නියමයි ජයවේවා 🤟
@MagicCompass
@MagicCompass Жыл бұрын
ගොඩාක් ස්තූතියි 😍❤️
@mr_and_mrs_nimaa
@mr_and_mrs_nimaa Жыл бұрын
නුවර food festival තිබුනොත් අනිවා එනවානේ akki-aiya 🤗❤️🤗 වැඩේනම් සුපිරි 👌👌👌
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආයෙත් අහලා. රට වටේම යන්න ආසාවෙන් ඉන්නෙ දැන්. 😍❤️❤️😍
@mihiranisamarasinghe5137
@mihiranisamarasinghe5137 Жыл бұрын
Wowww rasa patai🤤😋 patta athal wde adarei set ekatama 😘😘😘
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි අපිත් ගොඩාක්. ❤️😍❤️
@randikadayan2112
@randikadayan2112 Жыл бұрын
niyamai jayawewaa ❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
Thank u wewaaaaa 🙌❤️
@kushanthichamodya5354
@kushanthichamodya5354 Жыл бұрын
නියම වැඩක් ❤️ කොලබ පැත්තෙත් මේ වගෙම වැඩක් කරන්න ඕන අනිවා😊 හේතුවක් දන්නෙ නෑ ඒත් ඔයාලගෙ මේ චැනල් දෙකම දවසින් දවස දියුනු වෙනවා බලන් ඉන්නෙ මම මාර සතුටින් ඒකට හේතුව මන් හිතන්නෙ ඔය දෙන්නගෙ නිහතමානිකම ❤️🙏
@MagicCompass
@MagicCompass Жыл бұрын
ඔයාලගෙ මේ ආදරණීය ආශිර්වාදය තමයි ඒකට හේතුව. ගොඩම ගොඩාක් ස්තූතියි අපිට දෙන මේ යෝධ හයියට. ❤️😍❤️
@sankamadushan3343
@sankamadushan3343 Жыл бұрын
සුද්දෝත් හොයන අපේ සැන්විච්👌
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤😍😍❤
@nimeshalakshani3740
@nimeshalakshani3740 Жыл бұрын
ඒක මරු නේ ආදරෙයි ඉතින් අනිවාර්යයෙන් බලනවා ආසාවෙන් 😘❤️❤️❤️❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි අපිත් ගොඩාරියක් ❤️😍❤️
@hashankavinda5975
@hashankavinda5975 Жыл бұрын
නියමයි නියමයි 👊👊👊👊👊👊 ජය වේවා
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤❤❤😍😍😍
@nadeeshatharindi1365
@nadeeshatharindi1365 Жыл бұрын
ආවා අවා...මඟ බලා සිටි මොහොත උදා වුනා..😀😘
@MagicCompass
@MagicCompass Жыл бұрын
Balala kohomasa kiyandooooo 😍
@nishipahanya4297
@nishipahanya4297 Жыл бұрын
Awooo..... Super wadak
@MagicCompass
@MagicCompass Жыл бұрын
ගොඩාක් ස්තූතියි 😍❤️😍
@AkDJ581
@AkDJ581 Жыл бұрын
අලුතින් පටන් ගත්ත කැම කඩේ නියමයි සැන්විච් වල රහ වැදිලා සුද්දොත් ආවා එකෙන්ම ගැම්මක් 👌💕
@MagicCompass
@MagicCompass Жыл бұрын
ඒකනෙ කියන්නෙ. ජාත්‍යන්තරේටම ගියා. 😃😃😍❤
@nimashasana5969
@nimashasana5969 Жыл бұрын
Supiriii supiriii balan hitapu video eka awooooo........niyamai kattiyama innawa harima lassanai......
@MagicCompass
@MagicCompass Жыл бұрын
Balala kohomada kiyandooooo 😍🙌❤️
@kamalnightvision3299
@kamalnightvision3299 Жыл бұрын
Ela guys congrats ❤️❤️❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
Thanx a lot ❤️😍
@himayarasanjali8324
@himayarasanjali8324 Жыл бұрын
අඩේ මේක නම් නියමයි❤..එහෙනම් ඉක්මනටම අපිට එන්න පුළුවන් පැත්තක ඔයාලගේ food stall එකකට එන්න වාසනාව ලැබේවා අපිට🥰හැබැයි ඒ සැන්ඩ්විච් එක දැක්කම කන්න ආස හිතුණා හොදේ😋
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආසයි මේ වැඩේ අරන් රට වටේම යන්න 😍❤❤😍
@rhythmmusic7534
@rhythmmusic7534 Жыл бұрын
සුපිරියක් ❤️🔥
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤❤😍
@shami.crmresidential
@shami.crmresidential Жыл бұрын
ANE NICE I AM SO HAPPY FORYOUGUYS KUCHI BUCHI AND TRAVEL WITH WIFWE. SO HAPPY FOR YOU STAY HUMBLE-LOVE BILL AND SHAMI FROM USA.
@MagicCompass
@MagicCompass Жыл бұрын
Thank you sooooo much ❤😍😍❤
@madavi5501
@madavi5501 Жыл бұрын
Supiri enakam hitiye ♥️😋
@MagicCompass
@MagicCompass Жыл бұрын
Balala kohomada kiyandooooo 😍🙌❤️
@rangipabasara6268
@rangipabasara6268 Жыл бұрын
Onna math awa . Kohomada ithin oyalata.ane aiye ko puththalame ithuru video tika man hari asai eke ewath balanna. Math kawada hari oya denna wage wenawa . Thama ithin A/l karanawa . Adarei dennatama🥰🥰
@MagicCompass
@MagicCompass Жыл бұрын
අඩේ... පුත්තලමෙ වෙන වීඩියෝ නැතෝ.. 😃😃 හොඳට පාඩම් වැඩ ටික කරගන්න නංගි. ආදරෙයි හැමදාමත් ❤😍😍❤
@dilinidinethma6245
@dilinidinethma6245 Жыл бұрын
හුරේ නියමයි සුපිරි
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤😍❤
@ranawellaliyanageharithris7879
@ranawellaliyanageharithris7879 Жыл бұрын
Waiting for this ane. 👌💙💙💙💙
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤❤😍
@sahansheharsha7925
@sahansheharsha7925 Жыл бұрын
මේ වීඩියෝ එක දානකන් බලන් හිටියෙ... නියමයි අයියේ අක්කේ.. ආදරෙයි.. ❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤😍❤
@sachiniupeka1986
@sachiniupeka1986 Жыл бұрын
Ammo balan hitapu video ekak akka &aiya 😍😍
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤😍😍❤
@arangikaranasingha2193
@arangikaranasingha2193 Жыл бұрын
Woow niyamai.digatama karanna
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤️❤️🙏🙏
@isuwariamarasinghe7966
@isuwariamarasinghe7966 Жыл бұрын
ආවෝ කොච්චර නම් බලාගෙන හිටියද 😍
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤😍❤
@nayaninayani9745
@nayaninayani9745 Жыл бұрын
වාව් නියමයි හුරේ....😍😍🙏🙏
@MagicCompass
@MagicCompass Жыл бұрын
🙌🙌😍😍🥰🥰❤️❤️🤗🤗
@sachinivijenayaka4536
@sachinivijenayaka4536 Жыл бұрын
අඩෝ මාරම ආතල් එකක් අරන්නේ අයියලා දෙන්නා.. මරු මරු ආඅ..❤😋😘💛🎂🍷🍷
@MagicCompass
@MagicCompass Жыл бұрын
😃😃😃😍❤😍❤
@denethshivon8375
@denethshivon8375 Жыл бұрын
මේ විඩියෝ එක දානකන් බලන් හිටියේ ..අදත් මරු අක්කී අයියා ආදරෙයි ❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
Adareiiiii ❤️❤️🤗🤗
@Duldula
@Duldula Жыл бұрын
ආවෙ නැතත් එතනට ගියපු feeling එක ගෙනාවට තැන්ක්ස් ඔයලාට.. ආදරෙ ඔයලට .. හැමදම ඔහොම වැඩ කරන්න.. හැමතැනටම එන්න සෙට් එක ♥️😘
@MagicCompass
@MagicCompass Жыл бұрын
ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට 😍❤😍
@oshadi4698
@oshadi4698 Жыл бұрын
මරු අනෙ
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤😍
@virajsathsara96
@virajsathsara96 Жыл бұрын
Wow නියමයි ❤️🤗🤗🤗
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤️😍❤️
@buddhikaushalya1988
@buddhikaushalya1988 Жыл бұрын
මම ඔයාලට ගොඩාක් ආසයි කන කෑම 😋💗
@chathu4910
@chathu4910 Жыл бұрын
Niyamai akki &ayya.good job
@MagicCompass
@MagicCompass Жыл бұрын
Thank uuuuuu 🙌❤️🤗
@asithagalkatayam696
@asithagalkatayam696 Жыл бұрын
Waaau niyamai
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤😍❤
@senaliiresha3885
@senaliiresha3885 Жыл бұрын
මග බලන් හිටියෙ 😋😋😋😍
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍😍❤️❤️😍😍
@mashi2444
@mashi2444 Жыл бұрын
අනේ දුකයි අයියේ....ඒත් අනිවාර්යයෙන් මම ඔයාලව හම්බෙනවා 😘😘😘😘😘 වැඩේ ගොඩක් ලස්සනයි ❤❤❤❤❤❤ ආදරෙයි ඔයාලට ගොඩක් කොහේදි හරි ඔයාලව හම්බෙන්න ඕනේ ඉන්න ගොන් පොශ් නලු නිලියන්ට වඩා ඔයාලා මාරම හිතට වදිනවා..කාටවත් බැන්නා නෙවෙයි හිතට එකගව කිවුවේ.🥰🥰🥰❤❤❤❤❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගි අපිට දෙන මේ වටිනාකමට. දවසක අනිවාර්‍යයෙන්ම හම්බෙමු. ආදරෙයි හැමදාමත් 😍❤😍
@kaushalyarasangi
@kaushalyarasangi Жыл бұрын
Niyami aneee enna thibbanam kiyala hithuna😍😍😍❤❤ harima shoi ...ආදරෙයි godak ❤️❤️❤️ athal eke imu
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️❤️😍
@risiniamasha7497
@risiniamasha7497 Жыл бұрын
සුපිරි ♥️
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤😍❤
@RashiiVlogs
@RashiiVlogs Жыл бұрын
14:06 ඒ වචන ටික ඇහෙද්දි මාරම ආඩම්බරයක් දැනෙන්නේ..♥️🔥💯 Namber 1 youtubers..♥️🔥💯 අපෙ Travel With Wife / Magic compass..💯🔥♥️
@sasinichathurika6871
@sasinichathurika6871 Жыл бұрын
සුභ පැතුම්.....❤️♥️❤️♥️❤️ ඔය 6 දෙනා දැන් අපේ පවුලේම අය වගේ. එන්න ගොඩාක් උත්සහ කළා. එන්න බැරි උන එකට දුකක් නැහැ මේ video එක දැක්කට පස්සේ. අපි ආයෙත් දවසක සෙට් වෙමු......
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආයෙ එකක් කරන දවසක අනිවා සෙට් වෙමුකො. ❤️😍😍❤️
@rashmishanika4432
@rashmishanika4432 Жыл бұрын
මග බලන් හිටපු vedio එක ❤️❤️❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤️❤️😍
@Ama-xo1np
@Ama-xo1np Жыл бұрын
අම්මෝ...විඩියෝ එක දානකම් බලන් හිටියේ 😍
@MagicCompass
@MagicCompass Жыл бұрын
Balala kohomada kiyandooooo 😍🙌❤️
@Ama-xo1np
@Ama-xo1np Жыл бұрын
බැලුවෝ 😋😍
@Ama-xo1np
@Ama-xo1np Жыл бұрын
ඔයාලා දෙන්නා ලොකේ වටේ ඇවිදිනවා.. kandy වලට එන්නේ නැනේ 😒
@sanduniamarathunga5320
@sanduniamarathunga5320 Жыл бұрын
Love it 🥰❤️👌🏻
@MagicCompass
@MagicCompass Жыл бұрын
Thank uuuuu 🙌😍🥰❤️
@hdhbdvdbbd6180
@hdhbdvdbbd6180 Жыл бұрын
වාව්..කියන්න වචන නැහැ සුපිරි වැඩ ක්
@MagicCompass
@MagicCompass Жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤😍❤
@chameerajeewan7667
@chameerajeewan7667 Жыл бұрын
අනේ ඔයාලගේ යාළුවට කියන්න ඇඹිලිපිටියට හරි උඩවලවට හරිත් food festival කරන්න කියන්න. මේ පැත්තේ ඕවා නැති නිසා food festival ,එකක් තිබ්බොත් හොද crude එකක් ඉදයි. හැමදාම පරිස්සමින් සතුටින් ඉන්න. ආදරෙයි හැමෝටම 💖💖💖💖💖💖💖💖💖💖
@MagicCompass
@MagicCompass Жыл бұрын
ෆුඩ් ෆෙස්ටිවල් නැතත් ඉස්සරහට කරත්තයක් තල්ලු කරන් හරි රට වටේම යන්න තරම් කික් එකකින් මේ දවස් වල අපි හය දෙනා ඉන්නෙ. 😀😊😊 ඒ පැත්තටත් එන්නම් දවසක. ආදරෙයි හැමදාමත්. ❤️😍❤️
@gayanidilrukshi6262
@gayanidilrukshi6262 Жыл бұрын
Aniwarenma aththa annako apith anakam balan enno
@j.w.8764
@j.w.8764 Жыл бұрын
Ow ane ඇඹිලිපිටියේ ennako. Mehe high tea, dinner buffet wath melo deyak na. Food festival ekak wath ඇඹිලිපිටියta enawa nam loku deyak🙄
@kalpana7997
@kalpana7997 Жыл бұрын
ආසම දෙන්නා 😍😍
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි 😍❤️😍
@erangadihari3821
@erangadihari3821 Жыл бұрын
Woww 😘😘😘
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍😍❤️🙌🙌
@sewwandibandranayake7966
@sewwandibandranayake7966 Жыл бұрын
😁😁🙊 palweni parata cament 1k dmme ada..👀 maru ඈ..apith galle thamaiii
@MagicCompass
@MagicCompass Жыл бұрын
ගොඩාක් ස්තූතියි 😍❤😍
@susilaphathiraja4969
@susilaphathiraja4969 Жыл бұрын
නියමයි මටත් බඩගින්නක් ආවා😍❤️❤️❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️😍😍❤️
@udeshirasanjali3956
@udeshirasanjali3956 Жыл бұрын
Maga balan hitiye.wenada wagema video eka niyamai .......💐🍹
@MagicCompass
@MagicCompass Жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤😍
@harshamahesh3830
@harshamahesh3830 Жыл бұрын
🌺🌺 අක්කයි අයියයි ලසන්නයි පරිස්සමෙන් ඉන්න ආදරෙයි දෙන්නටම 🙏🙏🙏🥰🥰🥰🥰🌼🌼🌼🌼🌼
@MagicCompass
@MagicCompass Жыл бұрын
Adareiiiii godaaaak ❤️❤️🤗🤗🥰🥰
@cakebash8862
@cakebash8862 Жыл бұрын
Today I learned some new sandwich recipe ideas from you all thank you so much! Please do this in our hometown (Weligama) as well See you soon😍😍😍
@AkDJ581
@AkDJ581 Жыл бұрын
හැමෝම ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි අපිත් ගොඩම ගොඩාක් ❤😍❤
@hansikasewwandi4349
@hansikasewwandi4349 Жыл бұрын
නිහතමානි කපල් එකක් ආදරෙයි ❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි අපිත් හැමදාමත් ❤😍❤
@jayamannapubudu8722
@jayamannapubudu8722 Жыл бұрын
Woow ane oyala maru. Apita kanna enna bene ithin.api balala rasa vinda good luck oyalata ❤❤❤❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤❤😍😍🙏🙏
@amaherath1059
@amaherath1059 Жыл бұрын
ලස්සනයි නියම වැඩක් ජයවේවා kuchi &buchi ❤️ අන්තිම tike nm duka හිතුණා වටපිටාව dakiddi තිබුණ kunugodawal හින්දා කොච්චර hoda wada karath ape මිනිස්සු තාම hadila nha නේද කියල හිතෙනවා නේද අනුරාධ aiye ☹️ wade niyamai ආදරෙයි 2ntma & Travel with wife ❤️😘
@MagicCompass
@MagicCompass Жыл бұрын
ඔව් අනේ... ආපු අයගෙ වැඩ තමා. හැබැයි ඕගනයිසින් ටීම් එක ඒ ඔක්කොම එකක් නෑර අස් කරලා තැන ෆුල්ම ක්ලීන් කරලා තිබ්බා. ඒ අතින් ඒ ටිම් එක පට්ට 😍❤️😍 ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් 😍❤️😍❤️😍
@navodagunaratne7697
@navodagunaratne7697 Жыл бұрын
Api balaaaaan hitiya meka enakan 😍😍
@MagicCompass
@MagicCompass Жыл бұрын
Balala kohomada kiyandooooo 😍🙌❤️
@suga3572
@suga3572 Жыл бұрын
Ammooo kochchara asawenda meka balanna hitiye.... mara sathutui.. harima vinodai... 😘😘😘😘😘😘😘... yakada husmath oyalage kadeta awa dakka...adarei hamotama..😘😘😘.. budu saranai
@MagicCompass
@MagicCompass Жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි. ආදරෙයි අපිත් හැමදාමත්ම 😍❤❤😍
@melanineye
@melanineye Жыл бұрын
පවනි අක්කා හරිම ලස්සනයි එයා අදින විදිහ එයාට ලස්සනයි 😍
@pavanikothalawala
@pavanikothalawala Жыл бұрын
💗🍃😚
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤❤😍
@apsarasewminisewmini7995
@apsarasewminisewmini7995 Жыл бұрын
Onna, mamath awa ada Maga balan hitapu mohotha awa.. Love you akki and ayiya ..🥰❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
Balala kohomada kiyandooooo 😍🙌 Adareiiiii ❤️❤️
@chathushikabhagya2388
@chathushikabhagya2388 Жыл бұрын
Asawen bln hitiya...favorite couple ever...Both 💑 Me wgee oyla ekathu wela hamdm vlogs krn kuchi ayy and buchi akke.Budusaranai ❤❤❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි අපිත් එක්ක ඉන්නවට ❤😍😍❤
@ruviniayesha676
@ruviniayesha676 Жыл бұрын
Asawen bln hitiye meka dnkm..supriyk tama etin..😊😊😊adari oylta💗💗
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️😍
@rashmianuththara995
@rashmianuththara995 Жыл бұрын
Congratulations aiye akke dream ekk lassanata achieve karanna labuna ekata. Rasa patai 🥪 video ekath patta adarei akke aiye. Budusaranai
@MagicCompass
@MagicCompass Жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගි. ආදරෙයි හැමදාමත් ❤️😍❤️😍
@angelsu116
@angelsu116 Жыл бұрын
Supri recipe ehakata hadanne mama try karala balanawa aniwarayen 👌✌️❤️🥪😋
@MagicCompass
@MagicCompass Жыл бұрын
හදලා බලලා කියන්නකො කෝමද කියලා 😍❤😍
@malkidilshara1122
@malkidilshara1122 Жыл бұрын
Good luck ayya akka 😍❤🔥
@MagicCompass
@MagicCompass Жыл бұрын
Thank u nanga ❤️🥰🤗
@michalishalon6043
@michalishalon6043 Жыл бұрын
Vlog aka nm maru. kema tika rasa patai katata kelath awa 🙂❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
ගොඩාක් ස්තූතියි 😍❤️
@amithaherath3914
@amithaherath3914 Жыл бұрын
Welldone
@jananiupeksha466
@jananiupeksha466 Жыл бұрын
අපි try කරා ඒ sandwich එක. හරිම රහයි ☺️
@MagicCompass
@MagicCompass Жыл бұрын
ගොඩාරියක් ස්තූතියි 😍❤😍
@dilushasumuduni415
@dilushasumuduni415 Жыл бұрын
Onna awa vidiyo eka dakapu gamanma oyalawa balanna❤️❤️❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤️😍
@sudarshidissanayaka2395
@sudarshidissanayaka2395 Жыл бұрын
Supiri me video ekath.. ❤️❤️❤️ subapathanawa denntm🥰
@MagicCompass
@MagicCompass Жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤️😍
@mihiriskitchen696
@mihiriskitchen696 Жыл бұрын
හරිම ලස්සන වැඩක්.හැබැයි අන්තිමට බීම කප් එහෙම හැමතැනම දාල තියනවා දැක්කම දුක හිතුන.
@MagicCompass
@MagicCompass Жыл бұрын
ඔව් අනේ... ආපු අයගෙ වැඩ තමා. හැබැයි ඕගනයිසින් ටීම් එක ඒ ඔක්කොම එකක් නෑර අස් කරලා තැන ෆුල්ම ක්ලීන් කරලා තිබ්බා. ඒ අතින් ඒ ටිම් එක පට්ට 😍❤️
@foodshowsl2353
@foodshowsl2353 Жыл бұрын
niyamai .supiri
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤️❤️😍
@imashadilrukshi239
@imashadilrukshi239 Жыл бұрын
Vdo eka enakam hitiye😁😁😁😁😘
@MagicCompass
@MagicCompass Жыл бұрын
Balala kohomada kiyandooooo 😍🙌
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 Жыл бұрын
මේක වෙනස්ම එකක් අක්කෙ අයියේ.😍🥰❤️❤️ ඇත්තටම එන්න ඉඳියේ.වැඩත් එක්ක බැරි උනා. ආයේ නම් එනවමයි කන්න ඔයාලාගේ කෑම❤️❤️ ආදරෙයි.
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආයෙ කරද්දි අනිවා සෙට් වෙමු එහෙනම්. ආදරෙයි හැමදාමත් 😍❤😍
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 Жыл бұрын
@@MagicCompass අනිවාර්යයෙන්ම 😍❤️❤️
@nadeeshakalhari5814
@nadeeshakalhari5814 Жыл бұрын
Balagenamai hitiye video eka danakan.
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤️❤️😍
@niranjaladayananda6893
@niranjaladayananda6893 Жыл бұрын
Patta maru mata naa wachna na maru ane iyala mata nam harima sathutui oyala gana hamadama hamadema srathaka wenna kiyla mn magehadawathinma suba pathanawa vedio eka nm niyamai adreiiii ❤️❤️❤️❤️🤗🤗🤗🤗💝
@MagicCompass
@MagicCompass Жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් 😍❤❤😍
@kaveeshadilshani7503
@kaveeshadilshani7503 Жыл бұрын
Ekath supiri Akka enakam maga balan hitiye dawas ganak adareyy Akka lassanay ❤️🥰
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤😍❤
@shehanwathudurage1776
@shehanwathudurage1776 Жыл бұрын
යකඩ හුස්ම අයියත් ඉන්නවානේ😁 මරු මරු සුපිරි සෙට් එකම❤😎
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤😍😍❤
@chanugi1234
@chanugi1234 Жыл бұрын
🔥🔥🔥❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
🥰🥰❤️❤️🙌🙌
@Alwaysonthetop777
@Alwaysonthetop777 Жыл бұрын
Ade buhi aiya supiri😅
@MagicCompass
@MagicCompass Жыл бұрын
☺️☺️😊😊😍😍
@rashmikumari3398
@rashmikumari3398 Жыл бұрын
Ada nam video eka maru aiya asawen baluwa Ada nam adarei oya okkotoma ❤️❤️😘😘
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි අපිත් හැමදාමත් ❤️😍😍❤️
@kumuduasha6973
@kumuduasha6973 Жыл бұрын
Me vlog eka danakan balagena hitiya 😍😍😍🥰
@MagicCompass
@MagicCompass Жыл бұрын
Balala kohomada kiyandoooo 🙌😍❤️
VLOG 141 - කපල් තුනයි, හීන එකයි, පාන් ගොඩයි !
26:14
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 126 М.
අපේ අලුත්ම කෑම කඩේ @travelwithwife
14:43
когда повзрослела // EVA mash
00:40
EVA mash
Рет қаралды 4,5 МЛН
Heartwarming: Stranger Saves Puppy from Hot Car #shorts
00:22
Fabiosa Best Lifehacks
Рет қаралды 21 МЛН
ගමේ මඟුල | Game Magula | ft @viniproductionsofficial
31:37
කුලියාපිටිය බික Town😍
14:35
Ashen Senarathna
Рет қаралды 251 М.
BELIHULOYA GROUP TRIP 2 with @Kuchiandbuchi @Ayeshdperera
21:25
Travel With Wife
Рет қаралды 180 М.
VLOG 160 - ට්‍රැවල් විත් යාළුවෝ
12:45
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 57 М.