පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා(post graduate diploma in education)

  Рет қаралды 12,068

Cyber Awakashaya - සයිබර් අවකාශය

Cyber Awakashaya - සයිබර් අවකාශය

Күн бұрын

Пікірлер: 50
@historicainworld2645
@historicainworld2645 2 жыл бұрын
නියමයි වීඩියෝ එක ... දිගටම කරන්න ඔහොම .. very valuable
@r.i.b.s.n.bandara3538
@r.i.b.s.n.bandara3538 Ай бұрын
ගොඩක් වටිනවා
@tanujaww7955
@tanujaww7955 2 жыл бұрын
Great instructions
@cyberawakashaya-9693
@cyberawakashaya-9693 2 жыл бұрын
ස්තූතියි
@slclions8918
@slclions8918 2 жыл бұрын
සුපිරි මිත්‍රයා
@nuwadil5156
@nuwadil5156 2 жыл бұрын
Excellent
@cyberawakashaya-9693
@cyberawakashaya-9693 2 жыл бұрын
ස්තූතියි
@SwiftTube-ov7gg
@SwiftTube-ov7gg Жыл бұрын
මන් bms ඒක ousl එකෙන් කරන්න ඉන්නේ. එතකොට මට‍ ව්‍යාපාර අද්‍යනය හරි OL ව්‍යපාර හා ගිණුම්කරණ අද්යනය හරි විෂයක ටිචින් යන්න ඕනේ. එතකොට මට‍ මේක කරන්න පුළුවන් ද්. බැරි න්ම් වෙන මොකක් ද් කරන්න ඕනේ
@Vgchathu
@Vgchathu 6 ай бұрын
මම විද්‍යාපීඨ ගුරුවරයෙක් . බාහිර උපාධිය කරා.. මට med එකක් කරන්න ඕනි.. ඊට කලින් මේක කරන්න ඕනි ද සර්...
@_Dewgril_
@_Dewgril_ 7 ай бұрын
බාහිර උපාධි කරපු කෙනෙක් ට ❤පුළුවන්ද පශ්චාත් උපාධි කරලා ඉහලට යන්න...😊
@user-qy9ud4wz3e
@user-qy9ud4wz3e 7 ай бұрын
පශ්චාත් නෙවේ ඉට වඩා ගියහැකි ඔනි නම් phd unth
@dilinimadhuka6945
@dilinimadhuka6945 4 ай бұрын
Selection test eka gana kiyannako
@apeuruma9543
@apeuruma9543 2 жыл бұрын
👍👍👍👍👍👍👍
@Cricketnewssrilanka...2024
@Cricketnewssrilanka...2024 2 жыл бұрын
😍
@lakshanisenarathne2527
@lakshanisenarathne2527 2 жыл бұрын
Thama rajaye guru sewayata nogihin paudgalika pasalaka uganwana kenekta meka karanna barida?
@krishanthirajapaksha8413
@krishanthirajapaksha8413 5 ай бұрын
මම 1 ස්‍රේනියේ ගුරුවරයෙක් .20ක් සේවා කාලය..ඩිප්ලෝමා කරලා නැ.උපාධි විතරයි .නැවත ඩ්ිිප්ලොමා කල යුතු ද
@cyberawakashaya-9693
@cyberawakashaya-9693 5 ай бұрын
ඩිප්ලෝමා එක අනිවාර්‍ය නෑ
@nuwaniacademy4350
@nuwaniacademy4350 2 жыл бұрын
Colombo , peradeniya campus walin witharada meka karanna puluwan
@cyberawakashaya-9693
@cyberawakashaya-9693 2 жыл бұрын
ජාතික අධ්‍යාපන ආයතනය
@bdammalokahimi6501
@bdammalokahimi6501 2 жыл бұрын
Ot puluwn d PGDE eka English walin karan puluwn d koi university ekend puluwn kiyl informations tikak denawad bs
@cyberawakashaya-9693
@cyberawakashaya-9693 2 жыл бұрын
පේරාදෙණිය තියනවා..... මේ පාර අරන් ඉවරයි..... PGDE ක්‍රියාත්මක බහුතරයක් විශ්වවිද්‍යාලයවල English තියනවා...
@bdammalokahimi6501
@bdammalokahimi6501 2 жыл бұрын
Ayye mt oyw contact karaganna puluwn widiyk kiynwd tikak ktha ka one English walin ka kohomd details tikak dana ga please bs
@cyberawakashaya-9693
@cyberawakashaya-9693 2 жыл бұрын
@@bdammalokahimi6501 facebook.com/profile.php?id=100068897844421 Massage එකක් තියන්න
@rashipraba3691
@rashipraba3691 2 жыл бұрын
Meka karanna aniwaryen guruwarayek wennama onida .
@cyberawakashaya-9693
@cyberawakashaya-9693 2 жыл бұрын
ඔව්
@indikane4542
@indikane4542 Жыл бұрын
මෙම උපාධිය ලබා ගන්න පුළුවන් UGC approve කර ඇති ආයතන නැද්ද
@cyberawakashaya-9693
@cyberawakashaya-9693 Жыл бұрын
මේක ඩිප්ලෝමා එකක් ගුරු සේවයේ ඉන්න අයට පහසුවෙන්ම කරන්න පුලුවන්
@udeshikaroshan3484
@udeshikaroshan3484 Жыл бұрын
Selection test geana අදහසක් දෙන්න පුළුවන් ද
@cyberawakashaya-9693
@cyberawakashaya-9693 Жыл бұрын
වීඩියෝවක් තියනවා බලන්න යාලුවා
@udeshikaroshan3484
@udeshikaroshan3484 Жыл бұрын
ඒක colombo campus eke pgd ekata adalada.man deakka eka open university ekene
@cyberawakashaya-9693
@cyberawakashaya-9693 Жыл бұрын
මේක ගොඩක් අමාරු නෑ. අධ්‍යාපන සාමාන්‍ය දැනීම තමා අහන්නේ. ඒක ගොඩ දාගන්න පුලුවනි.
@udeshikaroshan3484
@udeshikaroshan3484 Жыл бұрын
@@cyberawakashaya-9693 thank u
@thakshilamadumali3480
@thakshilamadumali3480 2 жыл бұрын
B.A aken passe mekata apply krnna puluwnda ayye.
@cyberawakashaya-9693
@cyberawakashaya-9693 2 жыл бұрын
BA එක සම්පූර්ණ උනාට ගුරුවරයෙක් විදියට වසර කීපයක සේවා කාලය බලනවා.
@matale5687
@matale5687 2 жыл бұрын
දැනට ලියාපදින්චිය අවසන්ද? දැනගන්නේ කොහොමද ?
@cyberawakashaya-9693
@cyberawakashaya-9693 2 жыл бұрын
වෙබ් එකෙන් බලාගන්න පුලුවන් නැවත addmisson කෝල් කරාම වීඩියෝ එකක් ගේනවා. මේ ලගදි ගත්තේ පේරාදෙණිය සහ කොළඹ ගත්තේ
@cyberawakashaya-9693
@cyberawakashaya-9693 2 жыл бұрын
මේ දින වල රජරට ලියාපදිංචි වෙන්න පුලුවන් වීඩියෝ එකක් දාලා තියෙන්නේ බලන්න
@onadeyak-1916v
@onadeyak-1916v 14 күн бұрын
Contact nomber ewanwada.2024 ta rejister karanwada
@Shalika_Chandrasena
@Shalika_Chandrasena 2 жыл бұрын
මේක ගුරුවරුන්ට විතරද අයදුම් කරන්න පුළුවන් වෙන්නේ? දැනට රැකියාවක් නොකරන උපාධිධාරීන්ට අයදුම් කරන්න බැරි ද? ගුරුවරයෙක් නොවන උපාධිධාරීන්ට විවෘත විශ්වවිද්‍යාලයයේ අධ්‍යාපනවේදය පිළිබඳ හැදෑරීම හැකි පාඨමාලා මොනවාද?
@cyberawakashaya-9693
@cyberawakashaya-9693 2 жыл бұрын
දැනට ගුරුසේවේ ඉන්න අයට තමයි මේක තියෙන්නේ උපාධිය තියන අය ඉල්ලුවාට ප්‍රමුඛතාව ලැබෙන්නේ ගුරුසේවේ ඉන්න අයට....
@r.i.b.s.n.bandara3538
@r.i.b.s.n.bandara3538 Ай бұрын
PGDE apply krnna අවම වශයෙන් ගුරුවරයෙක් වෙලා අවුරුදු කීයක් වෙන්න ඕනෙද
@n.d.t6250
@n.d.t6250 4 ай бұрын
Join wenne kohomd
@cyberawakashaya-9693
@cyberawakashaya-9693 4 ай бұрын
දැනට ගුරු සේවයේ ඉන්නවද
@ruwinilakshika9953
@ruwinilakshika9953 2 жыл бұрын
Vidyapeeta diplomawa thiyena ayath karanna onida?
@cyberawakashaya-9693
@cyberawakashaya-9693 2 жыл бұрын
ඕනේ නෑ
@e.mbandara3613
@e.mbandara3613 Жыл бұрын
අපෙ උපාධ් සහතිකෙ ගත්තට පස්සෙද මෙකට ඇප්ලයි කරන්න පුලුවන්
@cyberawakashaya-9693
@cyberawakashaya-9693 Жыл бұрын
ගුරු සේවයේ ඉන්න ඕන කරන්න
@tharushithilakshika5665
@tharushithilakshika5665 Жыл бұрын
රිසාට් කොහොමද ඔනී
@cyberawakashaya-9693
@cyberawakashaya-9693 Жыл бұрын
ගුරු සේවයේ ඉන්න කෙනෙක් වෙන්න ඕන
open university selection test තෝරාගැනීමේ පරීක්ෂණය
22:27
Cyber Awakashaya - සයිබර් අවකාශය
Рет қаралды 24 М.
EVOLUTION OF ICE CREAM 😱 #shorts
00:11
Savage Vlogs
Рет қаралды 14 МЛН
පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව
6:46
Cyber Awakashaya - සයිබර් අවකාශය
Рет қаралды 1,2 М.
Primary Education Degree in Open University (All Details)
17:32
20 minutesLk
Рет қаралды 85 М.
EVOLUTION OF ICE CREAM 😱 #shorts
00:11
Savage Vlogs
Рет қаралды 14 МЛН