Pot biriyani | ඉන්දියන් රසට ගෙදර දරලිපේ හදමු බුරියානී |

  Рет қаралды 396,899

Ridma Pilapitiya

Ridma Pilapitiya

Күн бұрын

Пікірлер: 829
@thilinilakshika317
@thilinilakshika317 2 жыл бұрын
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සකල කලාවෙන්ම පරිපූර්ණ සුන්දර කාන්තාවක්...❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
😍🙏
@dammikamadumali997
@dammikamadumali997 2 жыл бұрын
ඇත්තටම ඔව් ❤
@dammikamadumali997
@dammikamadumali997 2 жыл бұрын
@@anudidineshnovels 🙏❤
@anudidineshnovels
@anudidineshnovels 2 жыл бұрын
@@dammikamadumali997 💙💙💙
@bandaranayake441
@bandaranayake441 2 жыл бұрын
රිද්මා එක්ක බලද්දි අපි මොනාද දන්නේ ඒ වගේම මොනාද කරන පිං දහම් කියලා හිතෙනවා....ඇත්තටම අපේ වයසත් එක්ක අපි ලැජ්ජ වෙන්න ඔිනා. ගයාන් අර හුචක්කුවට කර ගැහුවා.මේ වගේ බිරිදක් ලබන්න රොෂාන්නම් පෙර ආත්මවල පිං කරලා තියනවා.හරිම වාසනාවන්ත පිරිමියෙක්.
@sosetasoso3637
@sosetasoso3637 2 жыл бұрын
Lasanai
@sweetprincess5231
@sweetprincess5231 Жыл бұрын
🤗
@harshabasnayaka
@harshabasnayaka Жыл бұрын
ආපො ජරා මනසක් උබටනම් තියෙන්නෙ ඇහෙන් දැකල අතෙන් අල්ලල වගෙ ඔහොම කතා කරන්ඩ එපා ය්කො උබ හුචක්කුව කිව ගැනි උබටවඩා තැනක ඉන්නව ගොන් හරක
@harshabasnayaka
@harshabasnayaka Жыл бұрын
ආපො ජරා මනසක් උබටනම් තියෙන්නෙ ඇහෙන් දැකල අතෙන් අල්ලල වගෙ ඔහොම කතා කරන්ඩ එපා ය්කො උබ හුචක්කුව කිව ගැනි උබටවඩා තැනක ඉන්නව ගොන් හරක
@nuwanthikahansani9294
@nuwanthikahansani9294 7 ай бұрын
ඔයා මුලින්ම ඔයාගෙ ආකල්ප හොඳ විදියට හදාගන්න. හැම දෙයක් ගැනම සුභවාදීව දකින්න. මිනිස්සුන්ට අපහාස කරන එක නතර කරන්න. අනුන්ගෙ ඕප දූප හොයන්න එපා. කොහෙන්ද කොතනින්ද තමන්ට දෙයක් ඉගන ගන්න තියෙන්නෙ එතනින් ඉගන ගන්න. මට වයස විසි පහයි. හැබැයි මගෙ වයසෙ අනික් සමහර අයට වඩා මම ගොඩක් ඉස්සරහින් .. තමන් ගැන ආඩම්බර වෙන්න .
@dulanjaleekawshalya8230
@dulanjaleekawshalya8230 2 жыл бұрын
ගැමිකම හොඳටම දන්නා කාන්තාවක් අක්කේ ඔයා නම්... හරිම සතුටුයි මේ වගේ දේවල් දකින්නට ලැබීමත්....❤️❤️❤️
@mrsfernando
@mrsfernando 2 жыл бұрын
හුගාක් ලස්සනට පිලිවෙලට හැමදේම කරගෙන ඉන්න කෙනෙක් තමයි ඔයා... 🧡
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
Thanks 😍
@Lone-Wolf-1111
@Lone-Wolf-1111 2 жыл бұрын
ගෙවත්ත විතරක් නෙවෙයි රෑපය, කටහඬ හිත නිවන භාවනාවක්..god bless ur Family. 😘❤️
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
😍🙏
@dinuherath4059
@dinuherath4059 2 жыл бұрын
👍❤🌹කොටින්ම කිවුවොත් අංග සම්පුර්ණ ගැහැනියක්. ❤👍🌹 මෙවන් බිරිදක් ලැබුණු සැමියෙක් ❤මවක් ලැබුණු පුතෙක් ❤👍🌹දියණියක් වගේ ලේලියක් ලබපු නැන්දම්මත් වාසනා කරලා තියෙන්න ඕනේ. වාසනාවන්ත ලස්සන පවුලක්❤❤❤ආදරෙයි ගොඩක් ❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
😍🍀
@sonyabanda6543
@sonyabanda6543 Жыл бұрын
රිද්මාගේ අම්මද කොහෙද මේ?
@SamanthiJayasundara
@SamanthiJayasundara 2 ай бұрын
​@@sonyabanda6543😮unn
@dilruksandeepa2984
@dilruksandeepa2984 2 жыл бұрын
ඔයාගෙ garden එක පට්ට ලස්සනයි තව වැඩි වැඩියෙන් ඵලදාව ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා ☺️
@pushpalathailangapedige9381
@pushpalathailangapedige9381 2 жыл бұрын
හරිම ලස්සනයි නිහතමානී කලාශිල්පියෙකුට හමුවී ඇති කලාත්මක සිතැක්තියකි ඔබ සුභ පැතුම් ❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
😍🍀
@renukaariyapperuma6034
@renukaariyapperuma6034 2 жыл бұрын
ඔයා පොඩි කෙනෙක් උනත් අපිට ජීවිතයට එකතු කර ගන්න හොද දේවල් තියෙනවා. අද කාලේ මෙවැනි වැඩ කරන වැඩිහිටියන්වත් නැහැ. හැමදාම එකම වගේම සතුටින් ඉන්න ලැබෙවා බුදු සරණයි පත්තිනි මෑනි පිහිට ආශීර්වාදය ලැබේවා .ඔබලාද පරිස්සම් ඉන්න
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
ස්තූතියි😍🍀❤️🙏
@thushisid1909
@thushisid1909 2 жыл бұрын
Akke me garden ake thiyana sudu pata wetawal kohenda gatthe
@නිම්සරා-ධ5ඝ
@නිම්සරා-ධ5ඝ 2 жыл бұрын
ගාර්ඩ්න් එක නම් සුපිරි අක්කී හරිම ලස්සනයි රොෂාන් අයියා හරිම වාසනාවන්තයි ඔයා වගේ බිරිඳක් ලබන්න ❤️
@chandanikk9563
@chandanikk9563 Жыл бұрын
ඔයා හරිම ලස්සනයි
@masterengineeringpantrycup1911
@masterengineeringpantrycup1911 2 жыл бұрын
ගොඩක් මහන්සිි වි,ජිවිතේ ජයගන්නා,,දිරිය කාන්තාවක් ,,පවුඩර් බබාලාට,,කදිම ආදර්ශයක්,,,මේ වගේ විඩියෝ එකක් තනියෙන් shoot ,edit කරලා දාන්න හැමෝටම බැ,,,,ආඩම්බරයක් ,,🙏🙏
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
ස්තූතියි අයියේ , අපේ පවුලේ හිතවතා 😍🙏
@LLLaa282
@LLLaa282 2 жыл бұрын
Ekanam eththa.
@dragonyt5951
@dragonyt5951 2 жыл бұрын
හරිමලස්සනයි.ලස්සන හිතක් තියන අයට විතරයි ලස්සන නිර්මාන කරන්න හිතෙන්නේ.👌👌👌👍👍👍😀😀
@ජම්ලාජම්ලා-ඳ2ඣ
@ජම්ලාජම්ලා-ඳ2ඣ 2 жыл бұрын
ඔයා හරියට අපේ සමාජයට භාවනාවක් වාගේ හිතට හරිම හොඳ දේවල් ගෙන එන නිසා ජේසු පිහිටයි 🌹❤️
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
🙏💛
@hazplantwithme
@hazplantwithme 2 жыл бұрын
සාර්ථක පවුල් ජීවිතයක් රඳා පවතින්නෙ ගෘහණියගේ දක්ෂතාවය මත. සුබ පැතුම්.!
@thuglife-kk7od
@thuglife-kk7od 2 жыл бұрын
අනෙ අක්කා මම ඔයාගෙ හැම vedio එකක් ම බලනව නිතර comment නොකරට.ඇත්තමය් අක්කෙ ඔයා රොශාන් අය්ය්ගෙ වාසනාව.❤අක්කෙ ඔයා මාරම වටින කෙනෙක් .මම ඔයාදිහ බලල ගොඩක් දේවල් ඉගන ගත්තා .ඔයාගෙ අම්ම තාත්තා ගොඩක් වාසන්වන්තය අය අක්ක ඔය විදියට හදල තියෙන්නේ .අක්කට බුදු සරණය් .ඔයාගෙ හැම දෙයක්ම සාර්ථක වෙන්න ඔන.❤❤❤❤🤗
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
ස්තූතියි නංගා😍
@kaveeshadewmini8105
@kaveeshadewmini8105 2 жыл бұрын
ඇත්තමයි අක්කේ ඔයාගෙ garden එක හරිම ලස්සනයි 😘😘
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
Thnx ❤️
@sunethrasilva9108
@sunethrasilva9108 2 жыл бұрын
111
@wgwasantha1669
@wgwasantha1669 2 жыл бұрын
Akkath lassanayi.garden ekath lassanayi.harima piliwelayi.harima asawen man me video balanne
@harshabasnayaka
@harshabasnayaka Жыл бұрын
ඇත්තටම ආදර්ශවත් කාන්තාවක් බොහොම වාසනාවන්තයි ලස්සනයි ගුඩ් ලක් 👍🔥❤️
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
Thanks 🥰💕😍
@udariherath6850
@udariherath6850 2 жыл бұрын
ඇත්තටම නංගි ඔයාගෙ videos ගොඩාක් ආදර්ශමත් , ජීවිතේට ඉගෙන ගන්න ගොඩාක් දේවල් ඒවායෙ තියෙනවා , good luck
@sadunikalpana6635
@sadunikalpana6635 2 жыл бұрын
අක්කි ඔයා හදන කැම විතරක් නෙමේ,ඔයාගේ garden aka හැමදේම‌හරිම ලස්සනයි. මන් දැක්ක දෙයක් තමා ඔයා ලග හොද ගතිගුණ ගොඩක් තියෙනවා.හැමදාම මේ වගේ ඉන්න.බුදු සරණයි අක්කි
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
😍🙏
@palikajayasinghe5470
@palikajayasinghe5470 2 жыл бұрын
අනිවාර්යයෙන් ow oygen gana pulwanm dewal godak tiynwa
@ajithpushpakumara5581
@ajithpushpakumara5581 Жыл бұрын
ගොඩක් ස්තුතියි මේ වගේ දෙයක් කියලා දෙනවට
@Hasith640
@Hasith640 2 жыл бұрын
මගේ ආසම කෑමත් බිරියානි මම බොහෝවිට ගෙදරමයි හදාගන්නේ.. ගාර්ඩ්න් එක හරිම ලස්සනයි අක්කේ බිරියානී එකත් රස පාටයි 😋😋👍
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
😍 thanks
@siriyasiriya5849
@siriyasiriya5849 2 жыл бұрын
දුව ඔයා අරිම සුන්දර නියතමානි දුවක් ඒ වගේමයි ඔයාගෙ නිවසත් වට පිටාවත් අරිම අපුරු සුන්දරත්වයක් තිියෙනව.ඔයාගෙ වැඩත් අරිම පිලිවලයි.බුදු සරණයි ඔයාගෙ family එකට
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
😍🍀❤️🙏
@gihaninimmika8393
@gihaninimmika8393 2 жыл бұрын
පිළිවෙලයි ඔයාගේ වැඩ... බුදුසරණයි රාහුල් බබාට 😊
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
😍🍀
@malshishivanthika2354
@malshishivanthika2354 2 жыл бұрын
නිහතමානී kenek akke oya.harima lassanai.oyalage පවුලට දළදා සමිදු පිහිටායි
@damithanayanajith5111
@damithanayanajith5111 2 жыл бұрын
මේ වගේ තව රසට කෑම හදන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ජය වේව් අක්කෙ
@kasuniisurika3799
@kasuniisurika3799 2 жыл бұрын
Hamadeema piliwelat krna harima lassana kanthawak.mta denagnna puluwanda green colors artificial rass carpets gtte kohenda kiyl
@melankalpadith0019
@melankalpadith0019 2 жыл бұрын
අක්කි මේ වීඩියෝ එක ඉස්සෙල්ලා දාල අයින් කරල තිබ්බනෙ හරිම රස පාටයි ✨️
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
Ow😍
@dulenmethsuka9165
@dulenmethsuka9165 2 жыл бұрын
ඔයාගෙ හැම video එකක්ම මම බලන්වා..ඒ හැම එකකම අපිට ගන්න වටින දේවල් ගොඩක් තියෙනවා..❤❤❤ඒ වගේම ඔයා කියලා තිබ්බා නේද අවශ්‍ය අයට නොමිලේ වැඩිහිටි pampers ලබා දෙනවා කියලා..මම දන්න අම්මා කෙනෙක් ඉන්නවා ඒවා අවශ්‍යම කෙනෙක් පුලුවන් නම් ලබා දෙන්න..ලොකු පිනක් ඔයාට..තව තවත් වැඩියෙන් ඔයාට ලැබෙයි....බුදු සරණයි ..🙏🙏
@hashinimeegama7571
@hashinimeegama7571 2 жыл бұрын
Harima nihathamani kenek akke oy oygen jivithet gann tiyna adarsha gdk tiynwa akke gdk pin akki oyg oy hoda gathi guna hamadama radewa kiyla prarthna krnwa bs
@soniyabandaranayaka9596
@soniyabandaranayaka9596 2 жыл бұрын
Mama oyage vedeo aka ahamben dakke dan oyage vedeo godak qsawen balanawa hamadama sathutean enna budu saranai
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 2 жыл бұрын
අක්කේ මට ඔයාට කියන්න දෙයක් තියෙනවා අක්කේ ඔයා එදා කිරිපිඩු දානයක් පුජා කරා නේද ඉතින් මටත් ආසා හිතුනා ඉතින් මමත් පිලිම වහන්සේ කෙනෙක් පුජා කරල කිරිපිඩු දානයක් පුජා කරා ඉතින් අක්කේ ඒ පින අක්කා ඇතුළු පවුලේ සියලුම දෙනාට ඒ පින අත්වේවා ලෝක වාසී සියලුම දෙනාට ඒ පින අනුමෝදන් වේවා 🙏🙏🙏🙏 අක්කේ ඔයා නිසා තමයි මට එහෙම දෙයක් කරන්න හිතුනේ ඔයාට ගොඩක් පිං අක්කේ බුදු සරණයි පරිස්සමෙන් ඉන්න 🙏🙏🙏
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
බුදුසරණයි😍
@PushpaRathnayake-q5x
@PushpaRathnayake-q5x 7 ай бұрын
Nangiyo nelum paleyak hadaganne vidiha kiyala denne budu sareni❤❤❤
@randimaxxx5624
@randimaxxx5624 2 жыл бұрын
බිරියානි මසාලා හදාගන්නේ කොහොමද??ඔබගේ ගෙවත්ත ,ගෙදර හරිම ලස්සනයි . ස්තුතියි.
@vidanagamage8167
@vidanagamage8167 2 жыл бұрын
මම හරිම කැමති කලා පවුලක්.හරිම ලස්සනයි අක්කි ඔයා..
@vidanapathirana3005
@vidanapathirana3005 2 жыл бұрын
Maruuuu.... Niyamayi me jeewana ratawa. Kolaba Dan gama wage wela. Flowers garden eka nam fatta. Thanks 😘❤️❤️❤️❤️😊😘 very much 😊👍👌👌😊 very beautiful 😍😍❣️😍
@sewwandidilhani
@sewwandidilhani 9 ай бұрын
Asai akki oyage vidio balanna.hari lassanai.man dan asawen innema oyage aluth aluth vidio balanna.akkige kata hadata thama man godakma asa.❤
@ridmapilapitiya
@ridmapilapitiya 9 ай бұрын
❤️😍💕
@chamalishashikala8575
@chamalishashikala8575 2 жыл бұрын
Mn hri asai akkige me gathiguna walata.mn asama ka tamai me biriyani.thnx akkiyo.bs.akkige mal waththa nm gdak lassanai.parissamen inna.
@italyamma
@italyamma 2 жыл бұрын
Wooow very Beautiful House with wonderful flower garden . Excellent Great house wife . Thanks for sharing . Keep it up . Good Luck .
@chandanisamaraweera7827
@chandanisamaraweera7827 2 жыл бұрын
Me thanakolla natural ekada Kohenda gaththe Oyage video eka harima lassanai Meva ganne kohenda
@yamunarathnayaka682
@yamunarathnayaka682 2 жыл бұрын
පසුගිය සතියෙ වෙඩිං එකකට ගිහිං මං positive වුණාම.කාමරයේම කොටුවෙලා බණ අහනකොට...⁣දෝණි කිරිපිඩු පූජාව ඉතා භක්තිමත්ව සිදුකරනව දැකල පැහැදුනා...ඊට පස්සෙ අම්මගෙ කාමරය ,ගෙවත්ත,දරුපැටියගෙ සංසුන් ඉරියව් හැම දෙයක්ම භාවනාවක් වගෙ දිගටම බැලුවා.මමදැන්මාස දෙක හමාරකට කළින් අත්තම්මෙක් වුණා.දුවේ මගෙ දියණියන් තුන්දෙනාටම...පූර්වාදර්ශයට ගන්න මං Share කරා ඒ වටිනා Video ටික .වාසනාවන්ත පොළවේ පයගහල ජීවත්වෙන පින්වන්ත දරුවෙක් ගෙදරක් ⁣දිව්‍ය විමානයක් හා සමානව එළිය කරපු.🙏☸️ තෙරුවන් සරණයි !!!පවුලෙසැමටම
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
ස්තූතියි ඔබ තුමියට, නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා🙏❤️😍🍀
@nimeshamadushani1398
@nimeshamadushani1398 2 жыл бұрын
Harima lassana video ekak mama hamadama oyage video balanawa hamadama aluth deyak karanta sakthiya dairiya labewa
@sadamalisadamali5608
@sadamalisadamali5608 2 жыл бұрын
අද තමා රයිතා එක‌ හදන හැටි දැනගත්තෙ නංගි ගොඩක් ස්තුතියි පවුලෙ හැමෝටම බුදු සරණයි❤️❤️
@anudidineshnovels
@anudidineshnovels 2 жыл бұрын
මිහිර පුවත්පතේ චිත්‍ර කතා ශිල්පී එස් ඒ දිසානායක මහතා මතකද kzbin.info/www/bejne/hn7ZhWuMjN9pqNE
@evokecraftribbon6230
@evokecraftribbon6230 2 жыл бұрын
Lassanai ..nangi oya diya rosa kiyanne ewa masa 3 hodata lassanata mal pipila thiyenne.ita passe ai kadala hitawanna ona.oyage den pela kaha veegena enawa.ekai mama kiwwe.puluwannam dawas 2k vithara parana goma danna.hodata hadenawa.theruwan saranai oyalata..👍❤
@dinushikakrishanthi2574
@dinushikakrishanthi2574 2 жыл бұрын
අක්කි ඔය කොළ පාට කාපට් එක කීයක් වුණාද... කොහෙන්ද ගත්තේ...plz
@dinushikakrishanthi2574
@dinushikakrishanthi2574 2 жыл бұрын
අක්කගෙ හැම වීඩියෝ එකකින්ම ජිවිතේට ගන්න දෙයක් තියෙනවා... ගොඩක් ස්තුතියි අක්කා...🙏🙏🙏😍😍😍
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
😍🍀
@nileeka6147
@nileeka6147 2 жыл бұрын
ගොඩක් ලස්සනයි garden එක.ගස් කප්පාදු කරන හැටි පෙන්නන්න පුලුවන්ද?ඔයාගේ හැමදේම ලස්සනයි.පිළිවෙලයි .මම හරි ආසාවෙන් නංගිගෙ වීඩියෝ බලනවා.මමත් මල් හිටවලා තියෙනවා .ඒත් රෝස මල් නෑ.ඔයාගේ රෝස මල් දැක්කහම මටත් රෝස මල් හිටවන්න ආස හිතුනා.මමත් ලඟදිම රෝස මල් හිටවනවා.ඔයාගේ වීඩියෝ එකක් එනකම් මම මග බලාගෙන ඉන්නේ.සියලු දෙනාටම බුදු සරණයි.!
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
😍🍀❤️
@ranuthiaradana5013
@ranuthiaradana5013 Жыл бұрын
harima lassanai akke oya 😍hemadema harima pirisidui 🤗piliwelai 🤗katahadath harima lassanai bawanawak🙏 wage harima adaraniyai❤️ eligitel ganna hoda tenak kiyannako akke ❤️😍
@hashinihashini8390
@hashinihashini8390 10 ай бұрын
ඔයා ඇත්තටම ගොඩක් හොඳ කෙනෙක් අක්කෙ. ඔයාගෙ කටහඬ භාවනාවක් වගේ.
@Monkey_funy_Short
@Monkey_funy_Short 2 жыл бұрын
අක්කි කොහොමද අනේ ඔච්චර ලස්සනට පිළිවලට රස කෑම හදන්න ඉගෙන ගත්තෙ 😕😌
@krishankagayani6836
@krishankagayani6836 2 жыл бұрын
ලස්සන පිළිවෙල වීඩියෝ එකක් අහන් ඉන්න බලන් ඉන්න හරිම ආසයි අක්කේ හරිම ලස්සනයි නියම biriyani ❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
😍🍀
@janakiwijesekara4670
@janakiwijesekara4670 2 жыл бұрын
Akku oyage garden eka lassanai rasavath kamak hadanna kiyala dunnata godak sthuti
@dewminigithamali447
@dewminigithamali447 9 ай бұрын
Akkii...home tour vidio ekk dennkooo.plz...☺️❤..asai oy lassana gedara, gewaththa blanna...😊
@lathaambegoda5747
@lathaambegoda5747 2 жыл бұрын
Budusaranai duwa siyalu denatama yahapathak wewa
@මාශා-ග1ට
@මාශා-ග1ට 2 жыл бұрын
Mara lassanai gadan eka math harima asai mal wawanna malu tanki walata ema eth koheda me rata wala apita ema nane
@renukaabeywickrama7852
@renukaabeywickrama7852 2 жыл бұрын
ඔයාගේ ගෙදර අය ගෙවත්ත,නිවස,ඔයා හදන කෑම ලස්සනයි .ඔයා හදන කෑම මමත් හදනවා.ඔයාලා හැමෝටම බුදු සරනයි
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
Thanks 😍
@queendil7824
@queendil7824 2 жыл бұрын
Wooow garden eka lassanai... oyaa chicken ganne kohemda? E hormones inject karapu chicken ewa newei neda
@darshanigamage8862
@darshanigamage8862 2 жыл бұрын
අක්කේ ඔයා හරියටම පිලිවෙලට වැඩ කරන කෙනෙක් අද සිටින පියරු බබාලට ඔයා හොද නිදසුනක්
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
😍🍀
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
දකින්න ආසම ඔයාගේ ලස්සන rooftop garden එක දැක්කත් හිතට හරි සනීපයි..😇 ඒ ලස්සන දකිද්දී පුදුම සැනසීමක් සතුටක් දැනෙන්නේ.. ඒකත් ඔයා කරගන්න ලොකු පිනක් මැණික..🙏♥️ chikan biriyani එක දැක්කම නම් හදන්නමයි හිත..මන් chikan කන්නේ නෑ ඒත් husbund ට හදලා දෙන්න ආස හිතුනා..🤗 vegi biriyani එකත් මේ විදියටම නේද හදන්නේ..මේ හැමදේම හරිම ලස්සනට පැහැදිලිව අපිට කියලා දෙනවා ඔයා බොහෝම ස්තූතියි..🙏 ආදරෙයි ඔයාලා හැමෝටම..🙏♥️ හැමදාම සතුටින් ඉන්න වාසනා වේවා..🙏 බුදු සරණයි..🤗♥️🙏🌹😘
@dammikamadumali997
@dammikamadumali997 2 жыл бұрын
ඇගේ වචන මේ ටික දවසට මටනම් භාවනාවක් භාවනාවක් උනා 🙏❤
@madubashininisanka9395
@madubashininisanka9395 2 жыл бұрын
Attatama wen nalu niliyonge wife la wage newei mee akkige video baladdi therenw polawe paya gahala jivath wen god amma kenek wagem biridak...🌼🤝
@mhmdmabsut6295
@mhmdmabsut6295 2 жыл бұрын
Mm oyalage hama vidiyo ekakma baluwata ada tamai.palaweni comment eka danne.harima lassaniai oyage vidiyoo.mm inne lebonon wala niwadu welawata balanawa
@shashidharmaraja2752
@shashidharmaraja2752 Жыл бұрын
Mata oyala gdra balanna enna hithenwa.e tharam lassanai akki
@wasanthisilwa8864
@wasanthisilwa8864 Жыл бұрын
Me වයසට me wage prasidda me fdewal කරනවාද කියලත් හිතෙනවා .ane man ගැන ඇත්තටම lajjai .මෙයින් kalakwath wada කරන්න therenne na.meya දිහා බලද්දී atththatama adambarai .podi kellek ආදරෙයි palenna ❤❤❤👍👍
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ස්තූතියි 🙏❤️🥰
@shani3507
@shani3507 2 жыл бұрын
Ake harima lassanai. E wagema oya mara hoda gahaniyak.. 🙏b.s hamadama satutin inna labewaa
@jeewanisandamali1870
@jeewanisandamali1870 2 жыл бұрын
Roshan aiya harima lucky oya wage hoda biridak lebenna boru sobana nethi gedara lassanta thiyagena kaden hemadama kanna nedena oya aththatama hoda waif kenek b.s
@kavilinu1367
@kavilinu1367 2 жыл бұрын
Akki kadawatha enawanam matath pela aran enna math asai akkige gedarata mageth loku hinayak akki daruvo dennath ekka akkige vage lassana gedaraka inna eka eth eka apeta hinayakma vitarak vela yanawa sathutin parissamin inna akke
@anushaanusha9951
@anushaanusha9951 2 жыл бұрын
අනේ හරිම අාසාවෙන් බැලුවා මම හදනවා අක්කී අනිවාරෙන්ම ගොඩාක් පිං මේවා කියලා දෙනවාට පරිසමින් ඉන්න ඔයාලා සියලුම දෙනා බුදුසරණයි.
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
😍🍀
@thilinimadushani8374
@thilinimadushani8374 2 жыл бұрын
Harima lassany akki.asawen balanna puluwan oyage vidiyo.oyage watapitawa harima lassany.🌹🌹🌹❤️❤️🥰🥰
@KalumWasantha-ef2jl
@KalumWasantha-ef2jl Жыл бұрын
Hema kantawakma sundara biridak wenne hoda semiyek lebunama akki
@nilukanilukarukshi8073
@nilukanilukarukshi8073 2 жыл бұрын
Sudu pata vata lassanai.kohenda oya eka gaththe.
@laylakaram5007
@laylakaram5007 2 жыл бұрын
හරිම ආසාවෙන් බැලුවෙ ගොඩ ගොඩාාාක් ස්තුතියි දැමිමට තෙරුවන් සරණයි හැමෝටම දීර්ඝායු ලැබෙීවා
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
Thanks 😍
@janakanishshanka1160
@janakanishshanka1160 Жыл бұрын
ඔයානමි මාරම බිරිදක් අමිම කෙනෙක් හරිම වාසනාවක්.
@hansisandarenu4419
@hansisandarenu4419 2 жыл бұрын
harima lassani akke oyage garden eka
@malshisarnamali1779
@malshisarnamali1779 2 жыл бұрын
Ane akke harima ලස්සනයි හැමදාම video tika balanava
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
😍
@madushasewwandi8935
@madushasewwandi8935 2 жыл бұрын
Anee akke oyaa hadana keemak unath oya karana onema deyak lassanai.anee shook akkiyoo.pizza akak hadana widiyath dawasaka pennanndoo..... eakanm aththatama rasa paatai.
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
😍❤️🍀
@ranjanirathnayaka2659
@ranjanirathnayaka2659 2 жыл бұрын
ඔයා ගේ වීඩියෝ හැම එකක්ම මග නොහැර ම බලන කෙනෙක් මමත් . අපි හැම ටම ජීවිතය ගලපාගත යුතු බොහෝ දේවල් ඔබ සතුයි. සියල්ල දත් ඔබ පරිපූර්ණ සුන්දර කාන්තාවකි .ඔබ ලද සියලු දෙනාම වාසනාවන්තයෝය. පවුලේ හැම දෙනාම තෙරුවන් බෙලෙන් යෙහෙන් දිනේවා.❤️💛💚💙💜😍👍
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
🙏❤️🍀
@nadeeshapiumandi1476
@nadeeshapiumandi1476 2 жыл бұрын
අක්කි දර ලිපෙ cikan rost කරන්න විදිය කියලා දෙන්න පුළුවන්ද
@omaliniresha8998
@omaliniresha8998 2 жыл бұрын
Nangi village style ekata cheeththayak andala gaumata udin video ekak danna Ko
@piumiwathsala1967
@piumiwathsala1967 2 жыл бұрын
ඔයාලා ඔක්කෝටම ආදරෙයි..හරිම ආසාවෙන් ඔයාගේ videos බලන්නේ.බුදු සරණයි..
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
Thanks 😍
@lakshanibandara5861
@lakshanibandara5861 2 жыл бұрын
Lassnai akki. Rosa hadana hati gana video ekak karannako.
@sameerajayaweera5719
@sameerajayaweera5719 2 жыл бұрын
Thanakola කාපට් එක ඔයා ගත්තෙ කොහෙන්ද මමත් මහරගම කිට්ටුව ඉන්නේ කිවොත් මටත් ගන්න පුලුවන් eka ලස්සනයි
@rangimax9290
@rangimax9290 11 ай бұрын
ගෙවත්ත ගෙදර හරිම ලස්සනයි.
@isharamadhushani6407
@isharamadhushani6407 Жыл бұрын
ගොඩක් නිහතමානී කෙනෙක් අක්කේ ඔයා 😘😘
@aaisharazeen2042
@aaisharazeen2042 2 жыл бұрын
ආදර්ශවත් චැනල් එකක් අද කාලෙ
@nilakshiwijesinha.8813
@nilakshiwijesinha.8813 2 жыл бұрын
Oyage gdr lassanai .mn hamadama video ekak danakn balan inne .roftop gardn eka balann asai godk
@SLK-POPgirl4943
@SLK-POPgirl4943 2 жыл бұрын
ඔයාගෙ GARDEN එක හරි ම ලස්සනයි.
@sandunimadushani4812
@sandunimadushani4812 2 жыл бұрын
Oya harima piliwelai akke balanna asa widiyata vedio eka karanawa akke man harima asai oyage vedio balanna home cleaning motivation vedio ekakuth karannako
@isuriudani8978
@isuriudani8978 8 ай бұрын
ලස්සනම ලස්සනයි.පරිස්සමෙන් ඉන්න.බුදු සරණයි!
@yolandafernando7421
@yolandafernando7421 2 жыл бұрын
nangi harima shok oya nam. taraha wenna epa mehema ahuwata athatama nangige wayasa kiyada?
@dulakshisewwandi3524
@dulakshisewwandi3524 Жыл бұрын
Hemadama sathutin parissamata inna.Budusaranai.Dewipihitai
@kumuduperera6744
@kumuduperera6744 2 жыл бұрын
පිරිසිදුයි පිලිවෙලයි ලස්සනයි .ගොඩක් වටින දේවල් අපේ ජීවිතේ ට එකතුකරගන්න පුලුවන් ❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
😍🍀
@prasanthajanaki1840
@prasanthajanaki1840 2 жыл бұрын
Oya honda gruhaniyak asai dakkama. harima sathutui
@sandharekaprithimali4623
@sandharekaprithimali4623 2 жыл бұрын
man godak asai me wage lassana kenek kisima loku kamak nathiwa katha karana akata hasirena akata...nihathamani siriyawantha kenek budusaranai
@chamenhettiarachchi2500
@chamenhettiarachchi2500 Жыл бұрын
Harima lasana family eka man awama family eka budu saranai
@dilruksanjeewa9540
@dilruksanjeewa9540 2 жыл бұрын
රසම රස පාටයි. අක්කියෝ... ආදරෙයි පන වගේ. බුදු සරණයි. පරිස්සමින් ඉන්න ආදරෙයි.
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
Thanks ❤️😍
@sachinidevindi325
@sachinidevindi325 2 жыл бұрын
Ane akki apita wandu appa hadana vidiha kiyala dennako
@hirunisnorthernlife8768
@hirunisnorthernlife8768 2 жыл бұрын
ලස්සනයි වීඩියෝ එක
@sumithrafernando9155
@sumithrafernando9155 2 жыл бұрын
Harima asawen oyage video balanawa .budu sarani pawle siyalu denatama 🥰🥰🥰🥰
@vimaniperera3538
@vimaniperera3538 2 жыл бұрын
Oya biriyani hadanna gaththa rice eka mokadda ? Brand eka? Kohenda gaththe.. oyage kama rasa patai..
@sayuridiwyanjali
@sayuridiwyanjali Жыл бұрын
හිත නිවෙන වටපිටාවක් 😌❤️🥰😍
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 11 МЛН
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 2,2 МЛН
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26