උදේට රෑට අඩුම වියදමින් රසම රසට අල පරාටා Potato paratha potato recipes from Kusala's Simple Life

  Рет қаралды 518,893

Kusala's Simple Life

Kusala's Simple Life

Күн бұрын

උදේට රෑට අඩුම වියදමින් රසම රසට අල පරාටා Potato paratha potato recipes from Kusala's Simple Life
Large Potato yam 1
Wheat flour 300g
Coconut milk 500ml
Onion
green chilly
curry leaves
garlic
ginger
chilly flakes
pepper powder
turmeric powder
salt

Пікірлер: 228
@rangani.rangani.4590
@rangani.rangani.4590 2 жыл бұрын
අද ඔක්තෝම්බර් 9වෙනිදා මේ වීඩියෝ එක දැක්ක ගමන්ම හැදුවා .ඇත්තටම ගොඩාක් ස්පොට් එකට ආවා .පුංචි ළමයින්ට හොද කෑමක් ..මම කුවේට් .( ඔබට ගොඩාක් ස්තූතියි .)
@shyampriya.4414
@shyampriya.4414 2 жыл бұрын
මම මේ විදියට හිතල හදල තියෙනව බිත්තරත් එකතු කරල.අපේ ගෙදර අය හරිම ආශාවෙන් කෑවා.ඔයාගෙ video එක බැලුවම හරි සතුටුයි මමම හිතල හදපු නිසා මේක බලන්න කලින්.
@shensajan1976
@shensajan1976 Жыл бұрын
Q
@ariyarathnelenora2808
@ariyarathnelenora2808 Жыл бұрын
Thank you so much
@PunyaModarage
@PunyaModarage 8 ай бұрын
7ub yeah uni​@@shensajan1976
@KumudikaRanmuthu
@KumudikaRanmuthu 2 ай бұрын
හරිම රසයි හැබැයි හරිම soft
@hershimallikarachchi390
@hershimallikarachchi390 11 ай бұрын
මම හැදුවා. හරිම රසයි. අල 400gට පිටි 500g ක් දැම්මා. කැඩුණේ නෑ. අමුමිරිස් වෙනුවට කොච්චි දැම්මා. අල පොඩි කරල සේරම කපල දාල හැදුවේ. සුපිරි.
@shamalsudarshana8813
@shamalsudarshana8813 2 жыл бұрын
ඒක දැක්කම හදල කන්නම හිතුණා..ස්තුතියි ගොඩක්
@gayanwijesinghe3202
@gayanwijesinghe3202 2 жыл бұрын
නියම කැමක් අපිත් හදලා බලනවා.ගොඩක් ස්තුතියි.ඔබතුමියට
@priyangikakumari6160
@priyangikakumari6160 Жыл бұрын
ඔව් හරිම රසයි අපිත් හදලා බැලුවා
@sriyanigunawardan5040
@sriyanigunawardan5040 Жыл бұрын
ඇත්තටම ඔයාට ගොඩක් පින් අපිට, පහසුවට රසට හදන විදිය කියලා දෙනවට. තෙරුවන් සරණයි. 👏👏👏
@ranjaniranjanirathnayake-yv1ov
@ranjaniranjanirathnayake-yv1ov Ай бұрын
අපිට ඕන විදිහට පොල් තියෙනවා
@renukakodithuwakku616
@renukakodithuwakku616 Жыл бұрын
මමනම් ගොඩක් සතුටු වෙනව මෙතුමිය කියල දෙන හැම කෑමක්ම අඩු වියදමින් හදන රසවත් කෑම නිසා ...මිස් ඔයාට ගොඩක් ස්තුතියි ...
@lewangamamalki5687
@lewangamamalki5687 2 жыл бұрын
රසයි වගේ මමත් අද රෑට හදල බලනවා ලේසියි ගොඩක් වැඩ නෑ.ස්තුතියි .ඔබතුමියට.
@surekatennakoon1865
@surekatennakoon1865 2 жыл бұрын
මටත් ආස හිතුනා
@akirajapaksha-bb3it
@akirajapaksha-bb3it Жыл бұрын
හරිම රසයි..මමත් හැදුවා..තැන්ක් යූ මේවගේ ලේසි කෑම වර්ග හදන්න කියා දෙනවට..🥰
@ramyaSilva-s2y
@ramyaSilva-s2y Ай бұрын
රස පාටයි හදල බලන්න ඔිනෙ
@jeewarani1182
@jeewarani1182 Жыл бұрын
Godaaak sthuthei aluth vidihakata adu viyedamin hoda kamak.matath hadanna hithuna 👍
@Cake_with_Nethu
@Cake_with_Nethu 2 жыл бұрын
හැදුවා,මාර රහයි ගොඩක් ස්තූති කියලා දුන්නට 🧡
@CroshanTisha
@CroshanTisha 5 ай бұрын
Jayawewah Niyamai Ala parata 🥞🍲🍤👍👍👍
@ramyafernando936
@ramyafernando936 2 жыл бұрын
මම හැදුවා. හරිම. රසයි. හිස් ට. ස්තූතියි
@ursulakahandawala2920
@ursulakahandawala2920 2 жыл бұрын
මම මෙතුමියගෙ රෙසිපි වලට ගොඩක් කැමතී... ඉදිරිපත් කරන සරල ආකාරය හරි ප්‍රියමනාපයි... බොහොම ස්තුතියි .... සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරමි...
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
ස්තුතියි බෙහෙවින්
@chandrasrilanka9101
@chandrasrilanka9101 2 жыл бұрын
හදන්න ඔන.ස්තුතියි මැඩම් මම බහරේන්
@desnapathmene1049
@desnapathmene1049 2 жыл бұрын
හරිම ලේසියි වගේ ..රසත් ඇති ගොඩක්... අනිවාර්යයෙන්ම හදල කන්නම ඕනි කියල හිතාගත්තා ...ගොඩක් ස්තූති යි ...ආදරෙයි .. පරෙස්සමින් ඉන්න
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
❤❤❤❤
@deepikaliyanage4547
@deepikaliyanage4547 2 жыл бұрын
Hmm rassiwage
@sinhayoapilstv2389
@sinhayoapilstv2389 2 жыл бұрын
ආසම කෑමක්
@wasanthijayalath9832
@wasanthijayalath9832 Жыл бұрын
Mamath haduwa....wathura dala mma haduwe.. Harima rasai Tnx kusala simple laafe
@shamidevita185
@shamidevita185 Жыл бұрын
thats is a real good idea with coconot milk
@sudathmahinda5059
@sudathmahinda5059 2 жыл бұрын
අපිත් හෙට උදෑසන හදනවා .බොහෝම ස්තුතියි .තෙරුවන් සරණයි .
@vipulnishantha196
@vipulnishantha196 2 жыл бұрын
මේ විදියටම හැදුවා. හරිම රසයි.
@AnjaliNirosha-gd3zo
@AnjaliNirosha-gd3zo 11 ай бұрын
Niyamatama. Teruna hadapu. Widiha. Jayawewa. Oyata
@HasithaDilshan-b4k
@HasithaDilshan-b4k Жыл бұрын
Oya.kiyanna.ewa.harima.pahadilwa.kiyannawa.thankiu.
@c.chinthaniabeysinghe348
@c.chinthaniabeysinghe348 2 жыл бұрын
ඇත්තටම මේ පරාටා එක රසයි.. මමත් හදලා කෑවා. බොහොම ස්තූතියි ඔබතුමියට
@padmawk3481
@padmawk3481 Жыл бұрын
Good .good .good good
@rathnamalkanthi3595
@rathnamalkanthi3595 Жыл бұрын
ඇත්තටම මාත් හැදුව ගොඩක් රසයි. ස්තුතියි ❤️
@thusharidharmadasa5738
@thusharidharmadasa5738 2 жыл бұрын
හැදුවා .හරිම රසයි.
@sagarikajayakody6219
@sagarikajayakody6219 2 жыл бұрын
අනිවාර්යයෙන් හදනවා .
@wasanaboxing
@wasanaboxing 2 жыл бұрын
Thank for sharing අක්කේ අපිත් හදනව ...
@kavishaanuwangi2637
@kavishaanuwangi2637 2 жыл бұрын
Hemadaamath adu wiyadamin, rasama rasa kema hadanna kiyala denawata godak isthuthiy ! Akke oyata .adarei💓. budu saranai!
@kadnhperera6062
@kadnhperera6062 Жыл бұрын
බොහොම ස්තූතියි.හෙටම හදනව.. . තෙරුවන් සරණයි....
@nilminikumari1502
@nilminikumari1502 Жыл бұрын
බොහෝම ස්තුතියි දැනුවත් කලාට
@slsportmania698
@slsportmania698 Жыл бұрын
Lu
@hiranshenuka126
@hiranshenuka126 2 жыл бұрын
Good.. i will try. Thanks..👍
@hirojapussepitiya7310
@hirojapussepitiya7310 2 жыл бұрын
ස්තුතියි .පැහැදිලිවම කියල දෙනව
@shamala4052
@shamala4052 2 жыл бұрын
Lassanai pata ehema baladdi hadannama one mekanam. Thank you sister
@mangalikasenadirathna4728
@mangalikasenadirathna4728 2 жыл бұрын
අනිවාර්යයෙන් හදන ව thanks dear
@NimeshaSugandi-ki6ei
@NimeshaSugandi-ki6ei Жыл бұрын
Oya hadana kama hari rasai mama balannama oya hadana ewa.hari lasi oyage rasapi thank you budu saranai oyata
@sebastianeliatamby3176
@sebastianeliatamby3176 2 жыл бұрын
Very good.
@puspalathaherath5425
@puspalathaherath5425 Жыл бұрын
Niyamai
@ssaman3047
@ssaman3047 Жыл бұрын
Godak rasai akke ☺
@akashrandeepa7270
@akashrandeepa7270 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබ තුම්‍යට ආසයි දක්කාම ඉක්මනින් හදලා කන්නම් 🙏 ජය පතනවා ඔබ තුම් යට
@manjula32
@manjula32 Жыл бұрын
හරිම පිලිවෙලකට කියා දෙනවා ස්තුතියි ඔබට
@ranjanisiriyalatha6282
@ranjanisiriyalatha6282 Жыл бұрын
හදල බලන්නං ආස හිතුනා
@samanthikiriella2417
@samanthikiriella2417 2 жыл бұрын
ගොඩක් ස්තුති .mn ada dinner walata හදනවා
@ChampikaPriyangani-fx6sx
@ChampikaPriyangani-fx6sx 2 ай бұрын
Blender ekak neti ayata hadanna kiyala denna
@stellamiss2618
@stellamiss2618 Жыл бұрын
අනිවාර්යයෙන් hadanawa bs
@darknoise150
@darknoise150 3 ай бұрын
මේ fan එක ගත්තෙ කොහෙන්ඩ
@niroshaillekuttige7622
@niroshaillekuttige7622 2 жыл бұрын
Very nice 👍
@ssdamyanthi8267
@ssdamyanthi8267 2 жыл бұрын
Lassanata keyala denava tanks devi pihitai
@smallhomegarden1040
@smallhomegarden1040 2 жыл бұрын
Thank u for sharing . Yummy ❤️
@dilanianusha8627
@dilanianusha8627 2 жыл бұрын
Akke mama ada thamai heduwee harima rasaiii
@premudinimesha4681
@premudinimesha4681 2 жыл бұрын
aththatama Rasay akke.. mn dan haduva..🤗🤗 corry mukuth one nee..
@stellamiss2618
@stellamiss2618 Жыл бұрын
Oya kiwwa videyata man haduwa ..harimarasai hadama awa b s.
@amasuraveera2218
@amasuraveera2218 2 жыл бұрын
ස්තූතියි රස බලන්න ම ඕන කෑමක් 😋❤️
@shalikadilshani6989
@shalikadilshani6989 2 жыл бұрын
Heta hadanawa aniwarenma .thanks oyata
@somakumari1655
@somakumari1655 2 жыл бұрын
හෙට උදේට හදල කන්න ඕනෑ ඔබ තුමිය හදන විදිහ දැක්කාම කන්නම ඕනෑ කියල හිතුන ස්තුති 🌹
@fathimanafra9214
@fathimanafra9214 2 жыл бұрын
Ĺ
@priyanthiwijesana6358
@priyanthiwijesana6358 Жыл бұрын
Gm nangi Gopdak hodae mn ada hadala kiyannamko Thakz bs
@hasithaniroshan2580
@hasithaniroshan2580 Жыл бұрын
Harima rasai
@akkaabathala5936
@akkaabathala5936 2 жыл бұрын
Eiya rata api rasai a wagama rasae thank u
@malekadalsoni4898
@malekadalsoni4898 Жыл бұрын
Mama saudi inne lankawata a hadala kanna one thenks
@vijayalaxmie8929
@vijayalaxmie8929 2 жыл бұрын
හාල් පිටිගන්න පුලුවන්ද කියන්න ස්තුතිය.
@ajithsusantha9441
@ajithsusantha9441 2 жыл бұрын
Harima rasi Thankive
@nilushirasanga6881
@nilushirasanga6881 2 жыл бұрын
මං අද හැදුවා... රසම රසයි....😍😍😍😍😍😍 thank u soo much akkiyo.....😘😘😘😘😘
@inrkathushari8368
@inrkathushari8368 2 жыл бұрын
ග්
@sanjiwaniamarasinha9548
@sanjiwaniamarasinha9548 2 жыл бұрын
godak rasa ati needa
@nashanasha4457
@nashanasha4457 2 жыл бұрын
Hi akka හරි හොඳින් ජේසු පිහිටයි
@NavodaNavoda-s6x
@NavodaNavoda-s6x Жыл бұрын
Mam haduwa akke mek marm rasayi .Thank you akkat 🌹🥰
@PonnaJaymes
@PonnaJaymes 7 ай бұрын
Apoo math heduva Meeka parata EKAK nevei Pan cake EKAK
@TharikaNilupul
@TharikaNilupul 2 жыл бұрын
ඉයෙ රැට හැදුව 😘😘
@DamiantiOman
@DamiantiOman Ай бұрын
👌👍🏻👍🏻
@wasanthiwasanthi2790
@wasanthiwasanthi2790 2 жыл бұрын
Oyage recipe godak lehesiyen hadaganna puluwan thanks
@NishuEkanayaka24
@NishuEkanayaka24 2 жыл бұрын
සුපිරි කෑමක් ස්තුතියි ...
@dilrukshinishani8700
@dilrukshinishani8700 2 жыл бұрын
Ekanm maru akkeee
@user-wo3km4yh1i
@user-wo3km4yh1i 14 күн бұрын
ආටා පිට් වලින් හදන්න බැරිද
@ashokaindika785
@ashokaindika785 2 жыл бұрын
ඉතින් රසයි..
@terronsolomons7100
@terronsolomons7100 Жыл бұрын
Meka parata or rotti namay meka dosai moda relawi..
@chandanistephen9632
@chandanistephen9632 2 жыл бұрын
රස ඇති හදන්නම ඔන😋😊 ස්තුතියි 😇
@kumariherath4269
@kumariherath4269 2 жыл бұрын
Hadanama ona drkkama asa hituna
@karunawathiwijethunga1271
@karunawathiwijethunga1271 Жыл бұрын
පහසුවෙන් හදන්න පුළුවන් ස්තූතියි ,,,
@InokaGunarathna-n8q
@InokaGunarathna-n8q Жыл бұрын
😊
@inokajayalath9464
@inokajayalath9464 2 жыл бұрын
ස්තුතියි කුසලා. බුදු සරණයි
@LakshmiAmirtha
@LakshmiAmirtha 4 ай бұрын
Maru kamak akki ma math haduwa❤❤❤❤❤❤
@chathuwedage6757
@chathuwedage6757 2 жыл бұрын
පරාටා ටික ලස්සනට තියෙනවා අක්කා, රසට ඇති. හරි වැඩේනෙ, අපේ පැත්තෙ කොහේවත් පාන් පිටි නෑ. ගෙදරත් නෑ, හොයාගෙන තමයි හදන්න වෙන්නේ, 😀😀thanks අක්කා
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
❤❤
@hasanthimadushani9622
@hasanthimadushani9622 2 жыл бұрын
හරිම අපුරුයි ඔයාට ගොඩාක් ස්තුතියි තෙරුවන් සරණයි
@anuradhamanchanayake7231
@anuradhamanchanayake7231 2 жыл бұрын
ස්තූතියි miss
@champikajayarathna8533
@champikajayarathna8533 2 жыл бұрын
හරි සෝක් ස්තුතියි ඔබ‍ට
@kasunmalindaranasinghe4675
@kasunmalindaranasinghe4675 2 жыл бұрын
Yummy
@drobshidrubshi4436
@drobshidrubshi4436 2 жыл бұрын
Niyama wedak
@somalekam8712
@somalekam8712 2 жыл бұрын
Oyata budusaranai
@teresateresa3380
@teresateresa3380 2 жыл бұрын
Godak stute 🌷❤👍
@devikawasanthi4057
@devikawasanthi4057 2 жыл бұрын
Oba tumiyata godak stutii
@gyani204
@gyani204 Жыл бұрын
❤❤❤❤❤
@wafamahmoud5786
@wafamahmoud5786 2 жыл бұрын
Mama kiyanna kamathie pita rata Inna ayata Pol ona tharam thiyenawa.
@suniljayakody3705
@suniljayakody3705 2 жыл бұрын
හදල කාලම තමයි රස කියන්නේ .
@apekshaperera2810
@apekshaperera2810 2 жыл бұрын
👍
@KanchanaSewwandi-oy1ss
@KanchanaSewwandi-oy1ss 7 ай бұрын
Harirasaimis
@kanthimangalika1119
@kanthimangalika1119 Жыл бұрын
Ala venuvata bathala danna pluvanda
@mutlagalshehri5976
@mutlagalshehri5976 2 жыл бұрын
Mekata pol kirida .milk da daane
@nayananandani5353
@nayananandani5353 2 жыл бұрын
Mama hadala balanawa thank you 💕🌹
@nayananandani5353
@nayananandani5353 2 жыл бұрын
Thank you haduwa maru
@mareenadeepika881
@mareenadeepika881 2 жыл бұрын
Maruu dakkam asa hithun...math hadanava
@sididi8960
@sididi8960 2 жыл бұрын
Thank you so much madam..😁😁😁💕💕💕🌺🌺🌺🌹🌹🌹👍👍👍🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️
@amiladevinda3526
@amiladevinda3526 2 жыл бұрын
Hadamu hadamu
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
Allu Payaz ka Paratha(Breakfast Series 1)
3:41
Mamta food vlogs
Рет қаралды 65
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН