කරපිංචා Powder 1KG එකෙන් Business පටන් ගන්න විදිය | Thailand Food Dehydration | විජලනය | B SRI

  Рет қаралды 85,435

Batapola Tv

Batapola Tv

Күн бұрын

Пікірлер: 148
@mindanduniverse6771
@mindanduniverse6771 Ай бұрын
කුඩාකලදීම පියා අහිමි වී අසරනවූ ඔයා අසරනකමටම පහලටම ඇදදමන්නට ඉඩ නොදී බුද්දිමත්ව එඩිතරව නිවරදිව ජයගෙන තිබේ ඔයාගේ යටිසිතේ ශක්තිය අවදිකර එමශක්තියෙන් සිතුවිලි බෞතික ලොකයේ සැබැවක් බවට පත්කරතිබේ තවත් ඉදිරියට යන්න ශක්තිය දහීර්ය ලැබේවා කියලා මම පාර්තනාකරමි අසරන වූ සතුන් මිනිසුන් කාන්තාවන් දුටුවොත් ඒ අයට හැකිපමනින් උදව්කරන්න ඔබේ හැකියාව ඉතාවිශාල පරිමාවකට ගමන්කරනු ලබයි ස්තුතියි
@DilhaniAmarasekara
@DilhaniAmarasekara 19 күн бұрын
3:08 3:08
@deepadammika9446
@deepadammika9446 20 күн бұрын
හරිම ආඩම්බරයි දුවේ ඔබ ගැන ඔබේ වයාපරය දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත් වේවා 🙏💖✨
@fujfuj8183
@fujfuj8183 3 күн бұрын
❤❤❤❤❤❤❤❤❤😂😂🙏🏻🌹🙏🏻🙏🏻🙏🏻🌹🙏🏻🙏🏻🌹🙏🏻🌹🙏🏻🙏🏻🌹🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@SirimewanKuruwita
@SirimewanKuruwita Ай бұрын
භාග්‍ය ඔබගේ ව්‍යපාරය දිනෙන් දින දියුණු වේවායි පතන ගමන් පුංචි ඉලිලීමක් කරනව ඔබගේ නිෂ්පාදන සැමටම ලබා ගැනීමට පහසුවන පරිදි ලංකාව පුරාම දේශීය බෙහෙත් අලෙවිසැල් සදහා බෙදා හැරීමට කටයුතු කරන්න. ලෝකය ජයගත් ඔබට එය කරන්න පුළුවන්.
@drathnayake3471
@drathnayake3471 17 күн бұрын
ශක්ති මත් කෙනෙක්. නියමයි. ඔබ ට ජයවේවා
@damayanthiteacher8462
@damayanthiteacher8462 21 күн бұрын
ආදරනිය විශ්වයේ ආශිර්වාදය ලැබේවා .
@AnulaAbeysekara-c6e
@AnulaAbeysekara-c6e 27 күн бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ඔබට ඔය අයතනය දිගට කරගෙන යන්න ව්‍සනාව ලැබේවාදියුනු වේවා ජය ලබේව💐💐💐💐💐💐
@pathminirathnayake996
@pathminirathnayake996 22 күн бұрын
ඉදිරියට යෑමට ශක්තිය දහිරිය ලැබේවා. හදවතින්ම සුබ පතනවා.
@navindushehan409
@navindushehan409 10 күн бұрын
ගොඩක් හොද නිශ්පාදන මෙයාලගේ තියේන්නේ ❤
@SirimaJayathnge
@SirimaJayathnge 17 күн бұрын
හරිම සතුටක් දැනුණා ජය ❤❤❤වේවා දුවේ බුදු sarani .
@jayamahabandara7672
@jayamahabandara7672 Ай бұрын
සතුටින් සූවසෙම ඉන්න ඔයා රටක් වටින වා බූදූ සරනයි ❤❤❤❤
@sunilsemasinghe5563
@sunilsemasinghe5563 18 күн бұрын
දිරිය දියණිය ඔබ‍ට සුබ පැතුම් ❤🎉
@HemamalanieKossinna
@HemamalanieKossinna Ай бұрын
ගොඩාක් හොදයි පුතේ. ඔයාට නිදුක් නීරොගීමත් සුභම සුභ නව වසරක් වේවා. අපිටත් පුලුවන්ද ගමේ තිබෙන කරපිංච වගේ දේවල් ඔයාට සපයලා දීල අපිටත් සම්බන්ධ වෙන්නට. ලොකු උදව්වක් පුතේ. තෙරුවන් සරණයි පුතේ. අපි ගමේ ඉන්න නිසා ඕනම දෙයක් සොයා දෙන්න පුලුවන්.
@MaleeshaHansamali-yg3dm
@MaleeshaHansamali-yg3dm 27 күн бұрын
තෙරුවන් සරණයි..නංගි.. දියුනුවෙන් දියුණුවටම පත්වෙන්න...❤❤
@SudeeraLakmal-oo6qs
@SudeeraLakmal-oo6qs 28 күн бұрын
ආඩම්බරයි කෙල්ලෙ ඔයා ගැන.හදවතින්ම සුබපතනව.❤❤❤❤❤❤
@Himi-Diri
@Himi-Diri Ай бұрын
ඔබ රටටම ආඩම්බරයක්..🎉🎉🎉නියත ජය
@SumaliSumali-nn7wu
@SumaliSumali-nn7wu 10 күн бұрын
🌹ඔයාට ජේසුගේ ආශිර්වාදය සෑමදාම ලැබෙනව🌹දෝනි කොහෙන්ද මේවා මිලදීගන්නෙ?
@GGSKEkanayaka
@GGSKEkanayaka 19 күн бұрын
මේයා කියන කතාව සම්පූර්ණ ඇත්ත,,,, මේ රටවල් වැඩිපුරම,,, බවිතා කරන්නේ,, අපී සත පහකට ගනන් ගන්නේ නැතී,,, දේවල්,,,,,, අපේ මිනිසු වස ව්ස බවිතා කරනවා,, වේන ටටවල් වලින් ගෙනත්,,,,, මේ මිනිසු ,,, හරී මිලක් දිලා ,,, වස ව්ස නැතී දේ,, ගන්නවා,, හරී අගෙට,,,,,,,, 🇱🇰🇱🇰🇱🇰🇰🇼🇰🇼🇰🇼
@rojerfernando7087
@rojerfernando7087 Күн бұрын
@@GGSKEkanayaka you are correct 👍
@SureshManjula-ck22
@SureshManjula-ck22 Күн бұрын
ඔව් ඇ මම ඉන්නෙ UAE සාජා RTA හෙඩ් ඔෆිස් එකෙ. දවසක් කිචන් එකෙ ලොකර් එක ඇරලා බැලුවා කරපිංචා පවුඩර් එක පැකින් එකේ පල්ලෙහා ගහලා තියෙනවා Made In Sri Lanka කියලා.❤
@chandralk-di2tr
@chandralk-di2tr Ай бұрын
නියමයි. ජයවේවා. මාත් ඉන්නේ.. කුවේට්. බුදුසරණයි ❤
@lalsiripemachandra2091
@lalsiripemachandra2091 Ай бұрын
අනාගතය සුබ වේවා.❤️🙏
@srimaaberathna4501
@srimaaberathna4501 Ай бұрын
අනාගතය ඉතාම සුබ වේවා...
@NelumLanka
@NelumLanka 20 күн бұрын
ඉතාම වටිනා දියනියක් ඔයාට ජය රටට ජාතියට ජය වේවා
@prasannasenavirathna9383
@prasannasenavirathna9383 22 күн бұрын
ගොඩක් adambarai ඔබ ගැන ❤❤❤❤❤❤
@WickrMasingheWi
@WickrMasingheWi 23 күн бұрын
දිනෙන් දින දියුණු වේවා ❤️
@SAshi-et2zc
@SAshi-et2zc Ай бұрын
මමත් ගත්තා මන් කරවල වෙලන්නෙ මගෙ අතෙ රුපියලක්වත් තිබුනෙ නැ දැන් මන් මාසෙට 20000ක් විතර හොයනවා ඉට වඩා හොයන්න පුළුවන් ඉඩ කඩ නැති නිසා කරන්න බැ
@indranijayalath6761
@indranijayalath6761 20 күн бұрын
Mila keeyak wanawada?
@lakmalyperera7934
@lakmalyperera7934 18 күн бұрын
Number eka denna puluwanda pl
@SAshi-et2zc
@SAshi-et2zc 18 күн бұрын
@lakmalyperera7934 මෙ විඩියෝ එකෙ යට තියෙන්නෙ more කියලා තියෙනවා එතනින් ගන්න.
@MalraniSilva
@MalraniSilva 26 күн бұрын
අඩමිබරයි දුව ජේසු පිහිටයි
@HimashiAmadini
@HimashiAmadini 10 күн бұрын
Aththatama me akkage pradact hodai😌♥️
@asankapremasiri4769
@asankapremasiri4769 Ай бұрын
ජයෙන් ජය ..!!
@badgladiator5731
@badgladiator5731 Ай бұрын
Good presentation by this girl. Good luck❤
@BandaramanikaDissanayake
@BandaramanikaDissanayake 12 күн бұрын
බුදු සරනයි දෙවිපිහිටයි❤
@AndyHerath
@AndyHerath Ай бұрын
බුදු සරණයි පුතේ.මටත් ආසයි ඔය විජලනය මැෂින් එකක් ගන්න.
@batapolatv3988
@batapolatv3988 26 күн бұрын
0773032412 Batapola maneger
@batapolatv3988
@batapolatv3988 26 күн бұрын
0773032412 Batapola Manager
@maheshgunathilaka9900
@maheshgunathilaka9900 18 күн бұрын
​@@batapolatv3988කීයක් වෙනවද
@AnjuMashi-y3q
@AnjuMashi-y3q 15 күн бұрын
How much
@RavinyaDew
@RavinyaDew 2 күн бұрын
Budusaranay puthe oya ratata watina daruwek ❤❤❤
@AshokaMaalani
@AshokaMaalani Ай бұрын
Happy new year ❤❤❤❤
@ixkk9931
@ixkk9931 3 күн бұрын
Mage welawata wiswayata sthuthiy wewa chanzl ekamungassimata..balamu duweasarana me gamana yanna puluwan unoth.duwata bs
@roshanperera9292
@roshanperera9292 16 күн бұрын
Great job 👏 and congrats ❤
@susanthajayasinghe9534
@susanthajayasinghe9534 21 күн бұрын
Puthe oyata jaya wewa❤❤❤
@PavithraMaheshika-u3t
@PavithraMaheshika-u3t 26 күн бұрын
බුදු සරණයි ජීවිතය සාර්ථක වේවායි
@KasunDilshanThennakoon
@KasunDilshanThennakoon Ай бұрын
Happy New year ❤🎉
@wellasirimali
@wellasirimali 21 күн бұрын
Budusaranai manika nihathamanee adabarayak danenne oba gana...
@monikaherath6457
@monikaherath6457 26 күн бұрын
❤❤❤godak adarei duwata mama asai mewage weda karanna oya hamuwenna uthsaha karannam dirgayu weewa oyata ❤
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 25 күн бұрын
Oya hitapu dasanayaka mantri ge sahaodariyakage daruwekda duwe ❤️❤️
@JannyWadithannadewage
@JannyWadithannadewage 26 күн бұрын
Puthee oya loku sampathak apita.❤
@jayalankacharitha8833
@jayalankacharitha8833 Ай бұрын
Wow. Super. Good luck and thank both of you
@yamunathilakarathnage7948
@yamunathilakarathnage7948 Ай бұрын
ඛුදූසරනයි පුතේ
@rmc3567
@rmc3567 28 күн бұрын
මමත් ආසයි මේක පටන් ගන්න..මට පුලුවන්ද කරන විදිය කියා දෙන්න.මම දැනට ඉන්නෙ සව්දි
@batapolatv3988
@batapolatv3988 28 күн бұрын
+94 71 797 1179
@kennethsrilal5818
@kennethsrilal5818 4 күн бұрын
Respect ❤
@iroshanjayalal8318
@iroshanjayalal8318 24 күн бұрын
Oya wage nosalee dhayrryayen idiriyata yana du,puthun lakmawata wadiwadiyen bihi weva.OYATA...BUDU SARANAY..THISTUNKOTIYAK DEVI RAKAWARANAY JAYAWEVA❤
@krishsingz3829
@krishsingz3829 8 күн бұрын
Nice voice 🎉
@AnulaAdhikari
@AnulaAdhikari 16 күн бұрын
Puthe mamath kamathi oya de karanne kohomadakiyla igena ganna kamathida puthe kiyala denna oyata pin
@badgladiator5731
@badgladiator5731 Ай бұрын
Great sis❤
@chandrikamorawaka5088
@chandrikamorawaka5088 Ай бұрын
Wish you all the best
@Mai-k7n2n
@Mai-k7n2n 24 күн бұрын
Godak hodai .math me matema darana kenek ..math asai join wenna .
@Nilankaekanayaka-p6g
@Nilankaekanayaka-p6g 27 күн бұрын
Mis mata oyava sambanda kara ganna vidihak nadda.mokada mamath business ekak patan ganna inne.pleas udaw karanna
@ChathuriDherasinghe
@ChathuriDherasinghe Ай бұрын
Wish you All the best... Good luck👏🌹
@shiyamamirunalinie
@shiyamamirunalinie Ай бұрын
Mamath kemathi join wenna. puluvanda udav karanna.
@gayaanu7848
@gayaanu7848 13 күн бұрын
Ape paththe ona tharam karapichchaaa
@senepanapitiya236
@senepanapitiya236 Ай бұрын
Theruwan saranai Jayawewa ❤
@ManelKumari-j1f
@ManelKumari-j1f 29 күн бұрын
Puthe oya harima dakshai. Jayaweva❤❤❤
@WasanthiWasanthi-gw2bb
@WasanthiWasanthi-gw2bb 28 күн бұрын
Good luck ❤❤❤❤❤❤❤❤
@tharushiii
@tharushiii Ай бұрын
Vijalana masihimak keeyak venawada?
@SAshi-et2zc
@SAshi-et2zc Ай бұрын
29500
@slgameplayer-n9v
@slgameplayer-n9v 25 күн бұрын
Budu saranai oyata❤
@PYTHON452
@PYTHON452 27 күн бұрын
Puthata jaya veva❤❤❤
@PrabaniUdayakumari
@PrabaniUdayakumari 29 күн бұрын
Nangi mamath මේකට කැමතියි mata oders tikak ganna udaw karanna puluwanda
@mangalikagrm9363
@mangalikagrm9363 Ай бұрын
Bagya duwage duraakathaankaya sadahan karanna hakida
@tharindumadushan8998
@tharindumadushan8998 12 күн бұрын
මාත් ආසයි මෙක පටන් ගන්න කොහොමද එක කරන්නෙ
@inokaherath3871
@inokaherath3871 17 күн бұрын
Ape wanniye kanthawak harima sathutui
@NilanthiRuhunage-ds1ce
@NilanthiRuhunage-ds1ce 29 күн бұрын
ape game karapincha godak thiyenawa.eth vikunanna kenek naha
@sandyagalabadaarachahi3279
@sandyagalabadaarachahi3279 5 күн бұрын
අපිට මේ නිශ්පාදන මිල දී ගන්න පුලුවන් ද
@observer5641
@observer5641 Ай бұрын
This is a commercial advertisement. This will trick you to buy dehydrator and to follow the course.😂
@j0shknXO
@j0shknXO 28 күн бұрын
I also thought so because of the way this girl was talking 😂
@Triplegemvlessyou
@Triplegemvlessyou 23 күн бұрын
ඔව් සෞදි එවුන්ට කරපිංච කිලෝව $7000ගන්න පිස්සුදබන්.මුන් තනිකර Marketing කරන්නෙ
@observer5641
@observer5641 22 күн бұрын
@@Triplegemvlessyou 😄
@ITsMI1107
@ITsMI1107 14 күн бұрын
ඇත්ත මොළේ තියෙන එකෙක් ඉන්නවා දැක්ක 😂
@ITsMI1107
@ITsMI1107 14 күн бұрын
​@@Triplegemvlessyouඑයා ඇදල pladala ඉන්න විදියෙන් පේනවා එහම සල්ලි හොයනවා ඇති කියලා
@sudarshanipremarathna5279
@sudarshanipremarathna5279 25 күн бұрын
Math okamai karanne eth vikunanna ba thsn ns
@nilukaDamayanthi-cs7sg
@nilukaDamayanthi-cs7sg Ай бұрын
Oyata karapinnha oni nam kiyanna
@chamilathilakawardana6559
@chamilathilakawardana6559 27 күн бұрын
Niduk nirogi Suba nawa wasarak wewa
@NishaGunasekara-v7j
@NishaGunasekara-v7j Ай бұрын
Good luck
@nalinduminda7423
@nalinduminda7423 25 күн бұрын
Oyata budu saranai
@thilina_bandara_official5581
@thilina_bandara_official5581 Ай бұрын
Great Work ❤❤
@ShahikaMadushani
@ShahikaMadushani 27 күн бұрын
Rata yawanne komada
@SandaruvanRupasingha-lu9lq
@SandaruvanRupasingha-lu9lq Ай бұрын
Welcome
@kalyanipathma7853
@kalyanipathma7853 Ай бұрын
දරුවගෙ උනන්දුව ගැන අගය කරන්න ඕනි ..හැබැයි කුවේට් රටේ මමත් අවුරුදු ගානක් තිස්සේ රැකියාව කරන්නෙ ...මේ රටේ මිනිසුන් නිරෝගි බව නම් ගොඩක් අඩුයි පිජ් එකේ තියෙන්නේ ම බේත් ජාති තමා ....පොඩි ලමයින්ට පවා ලෙඩ් හැබැයි මේ මිනිසුන් හොදින් කන්නෙ පලතුරු එලවලු ..ඉතින් ......
@BhagyaSri999
@BhagyaSri999 12 күн бұрын
සබා අල් අහමද් වල ඉන්න කුවේටි බොහෝ දුරට බෙහෙත් ගන්නේ නම් නෑ 🥰....ඒ වගේම අරාබි කාන්තාවන්ගේ කොන්ඩෙට එයාලා ගාන්නෙම මරතොන්ඩු පැක් එක ......❤️
@NalithSilva
@NalithSilva 21 күн бұрын
කරපිංච මිලට ගන්නවද..
@nilanthipathirana663
@nilanthipathirana663 Ай бұрын
භාග්‍යා ඔයාට ඔයාගේ නම්බර් එක එවන්න,බටපොල ආයතනය නොමරේ ඔබ ඉගෙන ගත්ත ආයතනයේ නොම්මරේ එවන්න පුළුවන්ද
@batapolatv3988
@batapolatv3988 Ай бұрын
0773032412
@kalyanijayasinghe3763
@kalyanijayasinghe3763 22 күн бұрын
මෙය රුපියල් 7000.00 ලෙස නිවැරදි විය යුතුයි.
@wimalrajapaksha890
@wimalrajapaksha890 16 күн бұрын
U correct. Mamath puduma una dollar 7000 k kivvama
@rashikasajeewani391
@rashikasajeewani391 Ай бұрын
👍👍❤❤
@rathnadhanasekera9880
@rathnadhanasekera9880 Ай бұрын
Happy new year
@batapolatv3988
@batapolatv3988 Ай бұрын
Happy new year
@milindasenaratna1334
@milindasenaratna1334 9 күн бұрын
මගෙ කන් දෙකත් රිදෙනවා අප්ප මෙයාගෙ කයිවාරුවට.🙄
@batapolatv3988
@batapolatv3988 7 күн бұрын
ඔයාගේ කන් දෙකේ කංකලාදුරු ඇති ඒ ටික සුද්ද කරගන්න
@milindasenaratna1334
@milindasenaratna1334 6 күн бұрын
@batapolatv3988 එතකොට මගෙ කන්දෙක පුපුරයි කයිවාරුව ටිකක් අඩුකරගත්ත නම් හොදයි.
@priyanthachandani1234
@priyanthachandani1234 2 күн бұрын
හොද දෙයක් ගන්නේ නැතිව ..මේ කතාවෙන් ගන්න තියෙන දේවල් අරගෙන තමන්ටත් අරමුණක් හදා ගන්න ..
@basirusl
@basirusl 3 күн бұрын
palayan balliye boru nokiya
@NuradaIndeewari
@NuradaIndeewari 25 күн бұрын
❤🙏❤🙏❤
@Dilithmadagedara
@Dilithmadagedara Ай бұрын
2025 සුභ අලුත් අවුරැද්දක් වේවා..
@DevikaGunasekara-s4m
@DevikaGunasekara-s4m Ай бұрын
apith inne anamaduwe
@SubhaSwarnamali
@SubhaSwarnamali 17 күн бұрын
ඔයත් පැහැපත් වෙින්නකෝ තලෙලු කමත් ලස්සනයි
@rashmipavithra9941
@rashmipavithra9941 8 күн бұрын
කියල වැඩක් නෑ මෙ රටවල කලාදුරැ තමිබලා බොනව තව තව තියනව.එ වට ලංකාවෙ කියන නම දන්නෙත් නෑ.
@sadunijayaweera404
@sadunijayaweera404 25 күн бұрын
🥰🥰🥰
@MallikaDamayanthi-r6j
@MallikaDamayanthi-r6j Ай бұрын
Matath 1 onii
@bandulaKumarage-nk9sz
@bandulaKumarage-nk9sz 29 күн бұрын
විජලන මැශිමක් කීයක් වෙනවද ?
@rojerfernando7087
@rojerfernando7087 24 күн бұрын
Oyage moone lapatika yawaganna oya product penwanna kalin. Oyage karat joos beela moona hadagena oya kaiwaru gahanna. Thanks.
@pathumrajapaksha2923
@pathumrajapaksha2923 21 күн бұрын
උබ දන්නෙ පන්ඩිත ටොක් දෙන්න තමා.එකීට එකිගෙ ලපෙ නෙමෙ ප්‍ර්ශ්නය. එක උබ ප්‍ර්ශ්නයක් කරගන්න එපා. එ කෙල්ලට ප්‍ර්ශ්නය ආර්තික අපහසුතාවෙන් ජයගැනීම මිසක් මුනෙ ලප නැති කරගන්න එක නෙමෙ 😂😂😂
@sunethranandaniepererailan3324
@sunethranandaniepererailan3324 21 күн бұрын
අපේ බල්ලෙක් හිටියා රොජර් කියලා.ඌ ආගිය අතක් නෑ 😂😂😂
@AnnoyedElectricCar-sb2sk
@AnnoyedElectricCar-sb2sk 14 күн бұрын
Irisiyaya.oya
@DarshaniMaduwanthi-w9d
@DarshaniMaduwanthi-w9d 14 күн бұрын
ඒ ලමයා ගෑනු ලමයෙක් වෙලා තමන්ගේම දෙයක් කරගෙන ගෙඩයන්න හදනකොට,වචනෙකින් හරි උදවුවක් වෙන්න, ඒත් බැරි නම් කට පියන්වත් ඉන්න උත්සහා කරන්න,ඔයත් පුළුවන්නම් ඒ ලමයව ආදර්ශයට අරන් තමන්ගේ උත්සාහයෙන් දෙයක් කරන්න පටන් ගන්න,කැමරාව ඉස්සරාට මේකප් උලාගෙන,සුදුවෙන ක්‍රීම් ගාගෙන එන අයට වඩා මේ ලමයා හරි සරල විදියට ඉන්න කැමති ඇති,අනික ඕවා කලේ නෑ මේ ලමයට මේ දේ කරගන්න බැරි වුනාද,මූන පැහැපත් නෑ කියලා...නෑනේ නේද....පුළුවන්නම් මේ වගේ දෛයිර්යවන්ත අයගෙන් හරි ගන්න පුළුවන් හොද දේවල් අරන් හැමෝම තමන්ගෙම දෙයක් කරගෙන ගොඩ යන්න බලමු.....🥰දැන් ඔයාලා කියයි ඉතින් ඔයාටත් පුළුවන්නේ කියලා...ඔව් මාත් මගේම දෙයක් කරනවා....අනුන් යටතේ වැඩ කරනවට වඩා,තමන්ගේ කියලා පුංචි ව්‍යාපාරයක් හරි පටන් ගන්න,අන්න ඒ හම්බකරන රුපියල හරි වටිනවා..අපිට කීය කීය හරි අතට එනකොට හරී සතුටු හිතෙනවා...දවසේ පැය 24 කැපවෙලා වැඩ කලත් ඒ අපේම දෙයක් වෙනුවෙන්නේ....ටික ටික දියුණු වෙිගෙන එනකොට...ඒ පේන දැනෙන සතුට,අනුන් ලග හැමදාම පොඩ්ඩ ඇත්නම් බැනුම් අහා අහා වැඩ කලාට ගන්න බෑ යාලුවා......😊,හැමෝම උත්සහා කරන්න,පටන් ගන්න පොඩියට හරි තමන්ගේ දෙයක්....බුදුසරණයි.....🙏,( හෑලි ලියලා කියලා බනින්න එපෝ...........🫣
@BhagyaSri999
@BhagyaSri999 12 күн бұрын
ඔවු ඇත්තටම ඒකත් ඇත්ත.....☺️ හැබැයි මම කැරට් බොන්න ආස නෑ ලමයෝ....මොකද හැමෝම මාමයිට් කන්නේ නෑ වගේ.....🥰 ඉතින් මෙතනදි අපි කරන්නේ ගොඩක් අයට අවශ්‍ය ඒත් වෙලදපලේ නැති ප්‍රඩක්ට් හදන එක.....❤️....❤
@නිරෝෂා-ඩ5ඵ
@නිරෝෂා-ඩ5ඵ Ай бұрын
කුවෙිිටිි වල තියනවද නමිිබර් එක දාන්න
@GdSh-u6h
@GdSh-u6h 21 күн бұрын
තොපි දාල තියෙන්නෙ ඩොලර් 7000 කියලනේ
@S.Ppathirana
@S.Ppathirana 28 күн бұрын
Ane oyage nombare dennako
@PeaceForall-fm2uh
@PeaceForall-fm2uh 11 күн бұрын
Shame on you for the last word kattu kalu gani
@swarna.wedamulla
@swarna.wedamulla Ай бұрын
Batapola ayathwijalana macomak. Keeyak wenawada
@laksirigamage7777
@laksirigamage7777 Ай бұрын
Kathawanam godak wedi
@BhagyaSri999
@BhagyaSri999 12 күн бұрын
ස්තූතියි ලමයෝ ❤
@basirusl
@basirusl 3 күн бұрын
batapola lollo boru widinawa
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
ඩොලර් උනන සුහුරු කුලුබඩු නමැවුම්
14:57
Department of Export Agriculture
Рет қаралды 14 М.
විජලනය මගින් ආහාර කල් තබා ගැනීම
6:23
Department Of Agriculture, Southern Province
Рет қаралды 13 М.
The Ultimate Food Dehydrator Guide
15:32
City Prepping
Рет қаралды 718 М.