Power Cut Solution - Hybrid Battery Project - Flasher, Router, LED, Dongle, Charging Phone, Learning

  Рет қаралды 44,161

Electronics Doctor

Electronics Doctor

Күн бұрын

Пікірлер: 359
@neelapoladhammasenahimi4724
@neelapoladhammasenahimi4724 2 жыл бұрын
බොහොම පිං මේ වගේ දේවල් මේ කාලේ මිල කල නොහැකි ය බුදුසරණයි
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
ස්තූතී
@indikaprasadgunasekara5680
@indikaprasadgunasekara5680 Жыл бұрын
වටිනා අදහසක් . බැටරිය චාජ් කරගන්නෙ කොහොමද ..
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
වීඩියෝව හදන ගමන්
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Hybrid Battery Cell Charger Making at Home. Simple Method Step by Step sinhala lesson first time... kzbin.info/www/bejne/g3vVammigJeohMk
@aeesolutions
@aeesolutions 2 жыл бұрын
ඔබ මේ project එක තවත් වැඩි දියුණු කරන්න. මේ බැටරි වැඩ කරන හැටි Lead Acid battery වලට වඩා වෙනස්. උපරිම Discharge , Charge වෙන සීමා තියෙනවා. ඒවා අබිබවා ගියොත් battery එක රත් වෙලා ඒක ඉදිමෙන්නට පුලුවන්. එතකොට cell damage වෙලා capacity loss වෙන්න වගේම ගිනි ගැනීමට පුලුවන්. තවත් දෙදෙයක් තමා මේ බැටරි module charge කරන්න කලින් දෙපැත්තෙන්ම තද (compress)කරන්න ඕන නැතිනම් ඉදිමෙන්නට ගන්නවා. Compress නොකර charge කරකරනවා නම් 8.4V වලින් එක module එකක් charge කරන්න. මේ අවදානම වලක්වා ගන්න charging & discharging cutoff circuit එකක් හැදුවා නම් ගොඩක් වටිනවා.
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
ඒක මේ දවස්ටිකේ Design කරනගමන්
@sanjayanilantha1
@sanjayanilantha1 2 жыл бұрын
Charging discharging cutoff circuit aka visthara athuwa ikmaninma Danna. Me dawas wala godak wadagath nisa.
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
Ok. Ikmanata dannam..
@donalupendra2618
@donalupendra2618 2 жыл бұрын
Me batry eka charege kranna one kiye idala kiyatada
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
Kiyala dennam
@asangilanka6017
@asangilanka6017 2 жыл бұрын
ස්තූතියි! ගොඩක් දේ දැන ගත්තා...
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
Welcome...!
@susilkumara6476
@susilkumara6476 Жыл бұрын
Mage wpm solar control eken meka charge karanna puluwanda?
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Solar Control එකෙන් බෑ සහෝදරයා. මම බැලුව අසාර්ථකයි
@roshanjayasinghe4505
@roshanjayasinghe4505 Жыл бұрын
12v battery use කරලා buc converter එකෙන් 5v අරගෙන phone එකක් charge ,කරන්න හොදද. හොඳ converter module එක මොකක්ද ඒකට.
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
පුළුවන් අවුලක් නෑ. හැබැයි හොද DC DC Converter එකක් ගන්න ඕන.
@roshanjayasinghe4505
@roshanjayasinghe4505 Жыл бұрын
@@electronicsdoctor1981 mokakda hoda model eka
@mkpiyarathne2944
@mkpiyarathne2944 2 жыл бұрын
දැනුවත්කිරීම ගැන ඉස්තුතියි ගොඩාක්දේදැනගත්ත බැටරි කොහෙන්ද .කීයක්වැයවෙනවද බුදුසරණයි
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
ඉස්සර කාර් හදන ගරාජ් වලින් නිකන් දුන්නට දැන් රු. 500/- ක් කියනවා
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Hybrid Battery Cell Charger Making at Home. Simple Method Step by Step sinhala lesson first time... kzbin.info/www/bejne/g3vVammigJeohMk
@amarcool6086
@amarcool6086 11 ай бұрын
Oya vltag ampia 2kama.ena meter eka ganna barida
@fathimaroshan643
@fathimaroshan643 2 жыл бұрын
Bro oyage video 1k godak watinawa? 24v ebike 1ta me battery set 1k demmoth hodaida? Bms 1k danna ona da?
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
BMS එකක් දාන්න තියනවනම් හොදයි. බැටරි සුපිරියට charge කරගන්න පුළුවන්. E-Bike එකට දාන්න පුළුවන්. මේකෙ battery 3ක් 21.6V වෙනවා…
@fathimaroshan643
@fathimaroshan643 2 жыл бұрын
@@electronicsdoctor1981 bro oya danna tanakin mata battery 10 k aran denna puluwanda ebike 1k goda daganna beriwa inne
@charithakumari8645
@charithakumari8645 Жыл бұрын
Ade sirawatamathank you
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Welcome malli
@popularnow128
@popularnow128 Жыл бұрын
අයියේ, සබ් ඈම්ප් එකකට 7812 දාලා 12v වලට අඩු කරගෙන සප්ලයි දුන්නොත් සවුන්ඩ් වැඩි කරද්දි අවුල් යයිද, මොකද සබ් ඈම්ප් එකට හොද ඇම්පියර් එකක් ඕනි, ඇම්පියර් එක ලොස් නොවී 12v walata adu karaganne kohomada
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
ඒකට Ampire වැඩියෙන් ගන්න circuit එකක් දාගන්න ඕන මල්ලී
@nuwansameera6319
@nuwansameera6319 Жыл бұрын
Me battery 2 change Kara ganne kohomada.... please reply akak denawada
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Malli mama thava davas dekakin danava video eka. Hadala thibbe Lap eka kaduna. dan hadala ivara une.
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Hybrid Battery Cell Charger Making at Home. Simple Method Step by Step sinhala lesson first time... kzbin.info/www/bejne/g3vVammigJeohMk
@thara123100
@thara123100 8 күн бұрын
brother , oyage hybrid battery charger eke video ekak thiyanawada? please share the link
@Pheareak-dz1wz
@Pheareak-dz1wz 2 жыл бұрын
Hello Bro! Would you tell us about How to charge this battery by solar charger please😍
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
Don’t use this Battery for Solar Charger
@dr.d.y.saranathilake3597
@dr.d.y.saranathilake3597 2 жыл бұрын
@@electronicsdoctor1981 Why Can you explain please
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Hybrid Battery Cell Charger Making at Home. Simple Method Step by Step sinhala lesson first time... kzbin.info/www/bejne/g3vVammigJeohMk
@manjithalankesha1562
@manjithalankesha1562 2 жыл бұрын
E bike ekakata oya battery dala hadanna puluwanda aiye. Amp athu wei neda?
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
Puluvan malli. Godaak dura yanna barivei. Habai podi podi wada valata athi
@manjithalankesha1562
@manjithalankesha1562 2 жыл бұрын
@@electronicsdoctor1981 godak kiyanne, patal dekath ekka dala hadanna baluwe, ethakota aulk wena ekk na ne? . 36v hadagnna puluwn wei ned? BMS ekak danna weida charg karanna?
@jcikm1124
@jcikm1124 2 жыл бұрын
Oya battery ekaka kochchara ampier premanayak thiyenawada.
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
Meke godak loku Current ekak thiyana
@dilmusicsl6338
@dilmusicsl6338 2 жыл бұрын
7.2×2 battery wala uparima cutoff level eka kiyada thiyanda ona charge controller eke
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Hybrid Battery Cell Charger Making at Home. Simple Method Step by Step sinhala lesson first time... kzbin.info/www/bejne/g3vVammigJeohMk
@-nuwaraahasayata
@-nuwaraahasayata 2 жыл бұрын
අලුත් බැටරියක් කීයක් වෙයිද,,ඔයවගේ තනි එකක්
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Balala kiyannam
@jayasingha7102
@jayasingha7102 2 жыл бұрын
Oya haibri battari 10 siriyas kara athkota volt70 wethara pennaw aka 12 volt walata kohomada adukaranne fon no danna ahaganna
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
70V ekak 12V karanna Bulk Supply Circuit ekak use karanna venava
@jaleelmohomed6367
@jaleelmohomed6367 Жыл бұрын
From where can I get these battery cells how much will cost
@umsisira1
@umsisira1 2 жыл бұрын
Valuable. Thanks.
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Welcome 🙏
@chanukadilshan4613
@chanukadilshan4613 2 жыл бұрын
Inverter ekakta use karanna barida?
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
Puluvan
@trishtrish9279
@trishtrish9279 Жыл бұрын
Oya battery ganna thiyenne koheda aiye. Price kohomda dan na ned
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Hybrid car repair කරන ගරාජ් වල තියනවා මල්ලී
@ramikaperera
@ramikaperera 2 жыл бұрын
ayye oya gtta thanin mata battery 10k witara arn denna barida rupiyal 100 gane
@priyashanthadesilva9568
@priyashanthadesilva9568 Жыл бұрын
godak hondai
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Thank you
@slmedia2248
@slmedia2248 2 жыл бұрын
meke Battery charger ek ikmanata one ❤😍
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
හරි දෙන්නම්…෴
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Hybrid Battery Cell Charger Making at Home. Simple Method Step by Step sinhala lesson first time... kzbin.info/www/bejne/g3vVammigJeohMk
@popularnow128
@popularnow128 Жыл бұрын
අයියේ ඔය වගේ බැටරි දෙකක් සිරිස් කරලා, සබ් ඈම්ප් එකටයි, කාර් සෙට් එකටයි සප්ලයි දුන්නොත් පිච්චෙයිද, කාර් සෙට් එකයි, සබ් ඈම්ප් එකයි දෙකම 12v නිසා ප්‍රශ්නයක් වෙයිද, ප්‍රශ්නයක් වෙයි නම් ඒකට විසදුමක් දෙන්නකො,
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
ඒකට වැඩි ඇම්පියර් ගන්න 12V Regulator circuit එකක් සම්බන්ධ කරගන්න ඕන..
@popularnow128
@popularnow128 Жыл бұрын
@@electronicsdoctor1981 12v wedi ampere ekak ganna puluwan regulater circuit ekak hadana widiha video ekak gennako ❣️
@amarcool6086
@amarcool6086 11 ай бұрын
Me modul ehema kohenda
@harshaudayanga7700
@harshaudayanga7700 2 жыл бұрын
Chager eke video eka denna thanks Usb black kit eka koheda gatte?
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
Upload karanna amarui me davastike signal adui. USB kit eka AliExpress eken gaththe
@donalupendra2618
@donalupendra2618 2 жыл бұрын
12v walata adu weddi ampier ekth adu wenawada aiye?
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
බැටරියේ අභයන්තර ප්‍රතිරෝදය හේතුවෙන් අම්පියර් එක අඩුවෙන්න පුළුවන්..෴
@donalupendra2618
@donalupendra2618 2 жыл бұрын
@@electronicsdoctor1981 buck converter ekak use karath ekm wenwada?
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
Ow
@hiranyashashikelum7608
@hiranyashashikelum7608 6 ай бұрын
Aiyee oya wage battery 2 contact karala 14v ne enne scooter ekata gahnna widyak kiynako start karana ehmma bike eka 😢
@electronicsdoctor1981
@electronicsdoctor1981 6 ай бұрын
මම Pulsar Bike එකකටනම් දැම්මා. සුපිරියට වැඩ. දැන් අවුරුද්දකටත් වැඩී. හැබැයි Scooty එකක බැලුවෙ නෑ
@rosharavinda
@rosharavinda 2 жыл бұрын
Battery ganna puluwan thanak kiyannako. Maharagama Boralesgamuwa Nugegoda area eke
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
Hybrid car repair karana garaj onatharam thiyanava. E paththa gana vadiya mama danne na. Kauruhari danna thanak thiyanavanam comment ekak danna
@jayasingha7102
@jayasingha7102 2 жыл бұрын
Mamath ma lagadi gatha kinsi road aka thiyanawa hibrt servis senter aka akan ganna puluwa 100Rs walata mamath mahara gama thwa than thiyanawa fon no danna kiynnam
@chintha07
@chintha07 2 жыл бұрын
මගෙත් මේ වගේම සෙල් හතරක් තියෙනවා. ලෑලි දෙකක් දෙපැත්තට තියල බෝල්ට් ඇණ හතරක් දාල පැක් එක හදාගත්තා.
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
👍👍👍
@chamidudilshan4231
@chamidudilshan4231 2 жыл бұрын
7812 dala beluwa router eka on wen ne ampier madi.... 12v nam enawa.... ampier wedi krnna widihak nedda?
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
Ow puluvan
@chamidudilshan4231
@chamidudilshan4231 2 жыл бұрын
@@electronicsdoctor1981 kohomada?
@DanapalaDanapala-i1z
@DanapalaDanapala-i1z 8 ай бұрын
Good
@electronicsdoctor1981
@electronicsdoctor1981 6 ай бұрын
Thanks
@sllatapataollvideo6839
@sllatapataollvideo6839 Жыл бұрын
මම හයිබ්‍රිඩ් බැටරි 8 ක් පැරරල්ව සෙට් කර 1ක වොට් 7.2 තියෙනවා නමුත් 12v led පටියක් පැයක් තියෙන්නැ බැටරි බහිනවා එලිය අඩු වෙනවා එත් බැටරි වල කරන්ට් හොදට ම තියෙනවා බල්බ් වල එලිය අඩු වෙන්නත් බැටරි යෙ කරන්ට් හොදට තියෙන්නත් හෙතුව මොකක්ද
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
7.2V වලින් නිසා එහෙම වෙනවා. Series කරල මම දාල තියන විදිහට Regulator එකක් හරහා දීල බලන්න නිකමට වගේ..
@sagittariusa5642
@sagittariusa5642 2 жыл бұрын
linear regulator daanna epa efficiency eka aduwenawa puluwn tharam buck converter use kranna balanna
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
Ow. Gidak loku Ampere ekak use karanavanam
@EYgamerZ9196
@EYgamerZ9196 2 жыл бұрын
Oya battery avama 3 minutes charge Karen a one Nathan battery pupuranava
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
Bulb ekak series karoth aulak na
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Hybrid Battery Cell Charger Making at Home. Simple Method Step by Step sinhala lesson first time... kzbin.info/www/bejne/g3vVammigJeohMk
@chathurasalinda8024
@chathurasalinda8024 2 жыл бұрын
ayye me battry shel 2 car akak start karaganna berida
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Puluvan
@kasunprasanna172
@kasunprasanna172 2 жыл бұрын
Sola ekata hai karanna puluwanda.
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Charge venne godak Kal yanava
@DhananjayaPrabhash
@DhananjayaPrabhash 2 жыл бұрын
AWADANAYATA:: Me battery tikak loku current ekakin charge wenakota saha discharge wenakota battery eka ethule presure ekak ethi wenawa. Batteri eke depeththe biththi e presure ekata oroththu denne nehe. e nisa battery pack eka depeththata leli hari monawa hari hayya dekin pathuru 2k daala nut and bolt daala hira karaganna. nethi nam batteries pupuranna chance ekak thiyenewa.
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Thank 🙇 Hybrid Battery Cell Charger Making at Home. Simple Method Step by Step sinhala lesson first time... kzbin.info/www/bejne/g3vVammigJeohMk
@lakxmanrajapasha1534
@lakxmanrajapasha1534 Жыл бұрын
අයියේ මං ගාව තියෙනවා hybrid battery විස්සක් යූපීඑස් එකට කොහොමද ඒක හදා ගන්නෙඑහෙම හදන්න පුලුවන්ද
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
UPS එකකට නම් බැරි වෙයි. දෙකක් එකතු කරහම 14.4V විතර තියන නිසා. හැබැයි ලොකු ඇම්පියර් එකක් ගන්න පුළුවන් නිසා Inverter එකකට දෙන්න පුළුවන්
@lakxmanrajapasha1534
@lakxmanrajapasha1534 Жыл бұрын
අයියේ sell ගොඩක් එකතු කරලා හදන්න බැරිද අයියේ ගෙදර කරන් ගිය වෙලාවට පාවිච්චි කරන්න
@lakxmanrajapasha1534
@lakxmanrajapasha1534 Жыл бұрын
sell 12ක් විතර හදන්න බැරිද අයියේ
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
DC වලින් පාවිච්චි කරන්න. ගොඩක් දවස් පුලුවන්..
@රෝදතුනෙන්රටවටේ
@රෝදතුනෙන්රටවටේ 2 жыл бұрын
මේකෙන් බැටරියත් ත්‍රීවිල් එකට හයි කරන්න බැරිද ඇම්පියර් 40 ක් ශේල් කියක් ඕනෙද
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Mama test karala balala kiyannam
@PradeepSandaruwan-r1o
@PradeepSandaruwan-r1o Жыл бұрын
Hybrid batti 3vil ekata thiyanna naira eka gana kiyannako poddak
@PradeepSandaruwan-r1o
@PradeepSandaruwan-r1o Жыл бұрын
Hybrid batti 3vil ekata thiyanna baida eka gana kiyannako dannawannam
@udayabandarahapukotuwa25
@udayabandarahapukotuwa25 2 жыл бұрын
Nuwara Kohenda Gathe ?
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Hybrid car repair karana than vala thiyanava
@akashbandara2942
@akashbandara2942 Жыл бұрын
Aiye e Batry eke chaj kere gane video eke oni
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Hari dannam malli
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Hybrid Battery Cell Charger Making at Home. Simple Method Step by Step sinhala lesson first time... kzbin.info/www/bejne/g3vVammigJeohMk
@rasanjaarandara1252
@rasanjaarandara1252 2 жыл бұрын
Usb gahala thiyena pcb bord eka gththe kohend
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
AliExpress
@kingsleyperera6965
@kingsleyperera6965 Жыл бұрын
Please let me know how to charge with sola syster
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Don't connect with a solar system. Changing time very long
@dr.d.y.saranathilake3597
@dr.d.y.saranathilake3597 2 жыл бұрын
Can you tell us how connect to a solar system Thank you son.
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Don’t connect solar system. Not charging
@manjithalankesha1562
@manjithalankesha1562 2 жыл бұрын
Charge eka hadane kohomada?
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
Video eka hadala thiyenne upload karannam
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Hybrid Battery Cell Charger Making at Home. Simple Method Step by Step sinhala lesson first time... kzbin.info/www/bejne/g3vVammigJeohMk
@janakacd
@janakacd 2 жыл бұрын
Charging circuit eka ikmanin upload karanna . Thanks..
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
Ok. Thanks 🙏
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Hybrid Battery Cell Charger Making at Home. Simple Method Step by Step sinhala lesson first time... kzbin.info/www/bejne/g3vVammigJeohMk
@sumanepathum
@sumanepathum 2 жыл бұрын
චාර්ජ් කරන එක වීඩියෝ එක දාන්න කල් යනවානම් කියන්න පුලුවන්ද?? M604n laptop charger එක ගහපුවම චාජ්වෙන්නෙව් නෑනේ.15ට හදලා සෙල් 10ක් ගහලා තියෙන්නේ.
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
ඉක්මනින් දෙන්නම්. Upload කරන්න Signal මදි. මේ දවස් ටිකේ Internet slow
@sumanepathum
@sumanepathum 2 жыл бұрын
මට පුලුවන්නම් වැඩේ කරන විදිහ කියන්න පුලුවන්ද.එරිලා ඉන්නේ.
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
හරි මල්ලී
@amac8439
@amac8439 2 жыл бұрын
Laptop eka charge karaga na pluwan widihata hada gattada
@sumanepathum
@sumanepathum 2 жыл бұрын
@@amac8439 ඔව්.වැස්ස හන්දා මේ දවස්වල ඒකේන් චාර්ජ් වෙන්නේ
@nalaka.perera
@nalaka.perera 2 жыл бұрын
Battery cell tika kohenda gaththe
@ushanmadushanka5273
@ushanmadushanka5273 Жыл бұрын
Meva kohenda gaththe aiye
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Hybrid Car repair karana garaj vala thiyanava
@ushanmadushanka5273
@ushanmadushanka5273 Жыл бұрын
මේවට බටරි ඇසිඩ් දාන්න පුලුවන්ද
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
අපොයි බෑ. දාන්න බෑ. Try කරන්න එපා.
@ushanmadushanka5273
@ushanmadushanka5273 Жыл бұрын
​@@electronicsdoctor1981 එහෙනම් මොනවද දාන්නේ මේ බැටරිය චාර්ජ් වුන්නැතිවුනොත් මොනවද කරන්නේය 😢
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
බලන්න බැටරිය change වෙන්න voltage මදිද දන්නෑ.
@ashinkajayamannage7700
@ashinkajayamannage7700 2 жыл бұрын
හයිබිඩ් බැටරියේ මේකේ ගහලා තියෙනවා නේද dont rechargeable කියලා .ඇයි ඒ
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
මම මේ video එක හදපු දවසෙ සෙට් කරපු මේ Battery 4 තාම චාජ් කර කර වැඩ
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Hybrid Battery Cell Charger Making at Home. Simple Method Step by Step sinhala lesson first time... kzbin.info/www/bejne/g3vVammigJeohMk
@harshaudayanga7700
@harshaudayanga7700 Жыл бұрын
Chager eka tama hadanawada
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
හැදුවා test කරා 💯 සාර්ථකයි. Video එක upload කරන්නම්
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Hybrid Battery Cell Charger Making at Home. Simple Method Step by Step sinhala lesson first time... kzbin.info/www/bejne/g3vVammigJeohMk
@isuriwijesekare8316
@isuriwijesekare8316 Жыл бұрын
Hybrid වාහන හදන තැන් වලින් අපි ගානක් දෙන්න ඕනද ඔව්ව ගන්න නැත්නම් නිකන් ගතහැකිද
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
නිකන් ගන්න පුළුවන්. අදුනන කෙනෙක් ඉන්න ගරාජයක බලන්න
@surangakavndu27
@surangakavndu27 2 жыл бұрын
12v 10A ganna puluwan ic ekak kiyanwada ayye
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
LM317 ekka 3055 Transistor eka dala Regulator circuit ekak hadanna ona..
@surangakavndu27
@surangakavndu27 2 жыл бұрын
@@electronicsdoctor1981 hybrid Barbary 28 thiyenawa 224 dc v 220 Ac walin rectifier ekak dala charge karranna puluwanda
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
අම්මෝ හිතන්නවත් එපා.
@jcikm1124
@jcikm1124 2 жыл бұрын
Oka charge karanne kohomada.
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
E video eka hadanagaman. Ikmanata upload karannam
@sagittariusa5642
@sagittariusa5642 2 жыл бұрын
කොහෙන්ද ඔය බැටරි ගන්න පුළුවන්
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
Hybrid car repair karana Garaj ekakin
@successadvertising5076
@successadvertising5076 2 жыл бұрын
me ka charge karanne kohomada
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Hybrid Battery Cell Charger Making at Home. Simple Method Step by Step sinhala lesson first time... kzbin.info/www/bejne/g3vVammigJeohMk
@thilinashanaka1775
@thilinashanaka1775 2 жыл бұрын
වටිනා videos ekak
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
Thanks සහෝදරයා
@slthomemade8269
@slthomemade8269 2 жыл бұрын
Matath battry ganna tanak hari vikunana kenek hari kiyanna..godak aya dan 1battryyata 300ta wada kiyanawa..aduwata denna puluwan kenek innawanam loku deyak..
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
Malli koheda inne…?
@slthomemade8269
@slthomemade8269 2 жыл бұрын
Biyagama
@rasikabro2778
@rasikabro2778 2 жыл бұрын
Bettary thiynwda
@rasikabro2778
@rasikabro2778 2 жыл бұрын
Price
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
Ow
@hilmeimamdeen4072
@hilmeimamdeen4072 2 жыл бұрын
bro Meka charger karanna kramayak nedda
@harithsilva
@harithsilva 2 жыл бұрын
Xh - m604 charger module eka use karanna
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Hybrid Battery Cell Charger Making at Home. Simple Method Step by Step sinhala lesson first time... kzbin.info/www/bejne/g3vVammigJeohMk
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Hybrid Battery Cell Charger Making at Home. Simple Method Step by Step sinhala lesson first time... kzbin.info/www/bejne/g3vVammigJeohMk
@ElectronicLokka-mj4kr
@ElectronicLokka-mj4kr 28 күн бұрын
Video karana Camera eka Mokadda Ayye🥲
@AjithKumara-mw6tt
@AjithKumara-mw6tt Жыл бұрын
Ups එකෙන් ඔික චාජ් කරන්න බැරිද ඒක කියන්නකො
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
මම දාල බැලුවා 12V විතරයි Charge වෙන්නෙ. අසාර්ථකයි
@සිනමාලෝකය-බ1ම
@සිනමාලෝකය-බ1ම 2 жыл бұрын
15v to 12 karanna mokakda ganna number aka
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
LM7812
@nuwanjayawardana5215
@nuwanjayawardana5215 2 жыл бұрын
Kohomada oya cell charge karanne ...
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Hybrid Battery Cell Charger Making at Home. Simple Method Step by Step sinhala lesson first time... kzbin.info/www/bejne/g3vVammigJeohMk
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Hybrid Battery Cell Charger Making at Home. Simple Method Step by Step sinhala lesson first time... kzbin.info/www/bejne/g3vVammigJeohMk
@dekkabro6517
@dekkabro6517 2 жыл бұрын
අයියෙ මට battery එකක් ගන්න බැරිද
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
ඔයා කොහෙද
@jimthesoundman8641
@jimthesoundman8641 2 жыл бұрын
Could you add English subtitles/closed caption please?
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
🤔
@hasithakumara3291
@hasithakumara3291 2 жыл бұрын
ඔය බැටරි එකක් චාර්ජ් කරන්න හදන චාර්ජර් එකෙ out put එක 7.5 v නේද වෙන්න ඕනා
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
Battery 2 ක් සම්භන්ධ කරපු නිසා 15V විතර ඔින
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Hybrid Battery Cell Charger Making at Home. Simple Method Step by Step sinhala lesson first time... kzbin.info/www/bejne/g3vVammigJeohMk
@vimukthideshan2625
@vimukthideshan2625 Жыл бұрын
Battery charger ek hadana video ek nane aiye
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Hadala thiyenne dannam
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Hybrid Battery Cell Charger Making at Home. Simple Method Step by Step sinhala lesson first time... kzbin.info/www/bejne/g3vVammigJeohMk
@ugayashan8659
@ugayashan8659 2 жыл бұрын
මේක charge කරන්නෙ කොහොමද ? මම ගාව cells 120 ක් විතර තියෙනවා. 24 v pack එකක් හදන්න තමයි හිතන් ඉන්නෙ
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
Charge කරන විදිහ ගැන වීඩියෝ එකක් හදනගමන් ඉන්නෙ..෴
@niiroshan3939
@niiroshan3939 2 жыл бұрын
oya kohenda gaththe cells math hoyanawa hamba une na thama
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
Hybrid car repair karana thanvala balanna
@kiranahashan8177
@kiranahashan8177 2 жыл бұрын
Mata cell 8k withara denna puluwanda
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
@@kiranahashan8177 මල්ලි කොහෙද
@slmax4086
@slmax4086 2 жыл бұрын
oya ekaka amp kiyak da
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
6500mAh, 7.2V
@chinthakadissanayake5187
@chinthakadissanayake5187 2 жыл бұрын
මෙ batery ups එක්කට හයි කරන්නේ කොහොමද ?
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
සවිකරන්න පුළුවන්. Charge කරන්න බෑ. UPS එකේ 12V out වෙන්නෙ
@chinthakadissanayake5187
@chinthakadissanayake5187 2 жыл бұрын
සවි කරම ups එක off වෙනවනෙ voltage වැඩි නිසද.
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
බැටරි හොදට Change වෙලානම්, වැඩ කරන්නම ඕන.෴
@chinthakadissanayake5187
@chinthakadissanayake5187 2 жыл бұрын
14.2 v විතර voltage පෙන්නනවා.
@chinthakadissanayake5187
@chinthakadissanayake5187 2 жыл бұрын
වෙන 12v batery එකකින් දුන්නම on වෙනවා
@jcikm1124
@jcikm1124 2 жыл бұрын
Chrge karana kramayath ikmanatama denna.
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
Ikmanata dannam mama charger eka test karanava. Ekkenek dala thibba battery Pupuranna puluvan kiyala. Enisa thama eka thama upload kare naththe
@danushkasadaruwan9732
@danushkasadaruwan9732 2 жыл бұрын
ඔය බැට්රි චාජර් එක හදන video එකක් දන්න අයියා
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Hybrid Battery Cell Charger Making at Home. Simple Method Step by Step sinhala lesson first time... kzbin.info/www/bejne/g3vVammigJeohMk
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Hybrid Battery Cell Charger Making at Home. Simple Method Step by Step sinhala lesson first time... kzbin.info/www/bejne/g3vVammigJeohMk
@navodyarandunu6844
@navodyarandunu6844 2 жыл бұрын
mata බැටරි ගන්න තැනක් කියන්න පුලුවන්ද ගම්පහ දිස්තික්ක ෙයන්
@saheedsajahan527
@saheedsajahan527 2 жыл бұрын
How to make battery charger
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
Please wait 1 week
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Hybrid Battery Cell Charger Making at Home. Simple Method Step by Step sinhala lesson first time... kzbin.info/www/bejne/g3vVammigJeohMk
@dvdjinadasa7226
@dvdjinadasa7226 Жыл бұрын
Chager akakk cash walata hathala denna
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Hybrid Battery Cell Charger Making at Home. Simple Method Step by Step sinhala lesson first time... kzbin.info/www/bejne/g3vVammigJeohMk
@jcr6483
@jcr6483 2 жыл бұрын
16ට cutoff එකක් හදන්න පුලුවන් ද. මෙ බැටරි වලට
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
ඔව් පුළුවන්
@jcr6483
@jcr6483 2 жыл бұрын
Diagram එක දෙන්න පුලුවන් ද චාර්ජර් එකේ
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
දාන්නම් ඉන්න Upload කරන්න signal මදි
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Hybrid Battery Cell Charger Making at Home. Simple Method Step by Step sinhala lesson first time... kzbin.info/www/bejne/g3vVammigJeohMk
@munafeermohammed6000
@munafeermohammed6000 2 жыл бұрын
Hibrait batri cargar ekak hadana weedio ekak denna
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Hybrid Battery Cell Charger Making at Home. Simple Method Step by Step sinhala lesson first time... kzbin.info/www/bejne/g3vVammigJeohMk
@susanthaproduction5094
@susanthaproduction5094 10 ай бұрын
හයි බ්‍රිඩ් බැට්‍රි ගන්න තැනක් තියෙනවද
@thimiradinusha5517
@thimiradinusha5517 2 жыл бұрын
මේ 🔋 චාජ් කරන්න කොහොමද කියන්න පුලුවන්ද
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
Video එක හදල තියෙන්නෙ. Upload කරන්නම්
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Hybrid Battery Cell Charger Making at Home. Simple Method Step by Step sinhala lesson first time... kzbin.info/www/bejne/g3vVammigJeohMk
@725nilantha
@725nilantha 2 жыл бұрын
how to make charger Hybrid Battery
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
Please wait testing changer controller
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Hybrid Battery Cell Charger Making at Home. Simple Method Step by Step sinhala lesson first time... kzbin.info/www/bejne/g3vVammigJeohMk
@upulsilva7193
@upulsilva7193 2 жыл бұрын
Dana nat eka mokakda?
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
Airtel SIM Ekak gaththa. Dan hari.
@sankamadushanka7854
@sankamadushanka7854 2 жыл бұрын
Battery charger eka hadana hati dannako
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
Hari dannam
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Hybrid Battery Cell Charger Making at Home. Simple Method Step by Step sinhala lesson first time... kzbin.info/www/bejne/g3vVammigJeohMk
@ashanimantha7110
@ashanimantha7110 2 жыл бұрын
🔋 charge karanne කොහොමද
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
Internet slow කරල නිසා Video Upload කරගන්න විදිහක් නැතිව ඉන්නෙ. Change කරන Video එක 12 GB තියනවා. ඉක්මනට දාන්නම්
@ashanimantha7110
@ashanimantha7110 2 жыл бұрын
@@electronicsdoctor1981 ok
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
👍🙏
@nisalsenanayake9382
@nisalsenanayake9382 2 жыл бұрын
Charger circuit eka ikamanta danna🙏🙏🙏
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
Ikmanata dennam
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Hybrid Battery Cell Charger Making at Home. Simple Method Step by Step sinhala lesson first time... kzbin.info/www/bejne/g3vVammigJeohMk
@jcr6483
@jcr6483 2 жыл бұрын
මං දීල තියෙන්නෙ ups එකට buck එකක් දාල.
@gihankavindu4786
@gihankavindu4786 2 жыл бұрын
buck eke amperage ek athida ups ekt
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
Voltage vadi.. UPS ekata Max 13.5V denna puluvan. Meke 15V vithara enava. Enisa denna epa..
@ajuwinfly8272
@ajuwinfly8272 2 жыл бұрын
ඉන්වටර් වලට සුදුසුයිද 🤔
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
Voltage in කරන්න කලින් බලන්න Inverter එකට දෙන්න පුළුවන් Max voltage ගාන. මේ Battery දෙකක් 14.4V..
@ajuwinfly8272
@ajuwinfly8272 2 жыл бұрын
@@electronicsdoctor1981 24v 190A k hdagana puluwanda 🤔 ,sha kochara welawak duwana puluwanda 🤔 ,
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
@@ajuwinfly8272 21.6V or 28.8V Puluvani
@ajuwinfly8272
@ajuwinfly8272 2 жыл бұрын
@@electronicsdoctor1981 ok sththuti... 💚💚
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
Welcome 🙏
@indikarm4268
@indikarm4268 4 ай бұрын
මේ බැටරි 4ක් මේ විදියට සම්බන්ද කරලා AC 230v වලින් චාජ් කරන්න පුලුවන් ක්‍රමයක් Video එකකින් ගේන්න Thanz
@jcr6483
@jcr6483 2 жыл бұрын
Charging circuit එක් දෙන්න පුලුවන් ද
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
හා දෙන්නම්. මම Video එක Upload කරන්නම්
@jcr6483
@jcr6483 2 жыл бұрын
කෝ
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
Wait…..
@lasithakonara
@lasithakonara 2 жыл бұрын
@@electronicsdoctor1981 ikmnata one charging eka :)
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Hybrid Battery Cell Charger Making at Home. Simple Method Step by Step sinhala lesson first time... kzbin.info/www/bejne/g3vVammigJeohMk
@isurusandaruwan1529
@isurusandaruwan1529 2 жыл бұрын
මේ battery කොහෙද තියෙන්නේ ගන්න
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
Hybrid කාර් repair කරන ගරාජ් වල
@isurusandaruwan1529
@isurusandaruwan1529 2 жыл бұрын
@@electronicsdoctor1981 දන්න තැනක් තියෙනවා නං අරං දෙන්න පුළුවන් ද සල්ලි දෙන්නං
@lokuaiya9178
@lokuaiya9178 2 жыл бұрын
@@isurusandaruwan1529 denm
@isurusandaruwan1529
@isurusandaruwan1529 2 жыл бұрын
@@lokuaiya9178කොහොමද ගන්නේ කීයද
@RM-up7pv
@RM-up7pv 2 жыл бұрын
බැටරි ගන්න පුලුවන්ද 100 ගානේ.
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
ඔව්. එයාලත් විසික් කරන ඒවනේ
@indrajithnilanga9763
@indrajithnilanga9763 2 жыл бұрын
කොහෙද තියෙන්නෙ ගන්න
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
ගෙවල් කොහෙද
@indrajithnilanga9763
@indrajithnilanga9763 2 жыл бұрын
Kiribathgoda
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
නුවර තියනවා
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ 2 жыл бұрын
කොහෙන්ද ගන්න පුලුවන් ?
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
Hybrid කාර් Repair කරන ගරාජ් වල ඕන තරම් තියනවා
@nkkproduction2003
@nkkproduction2003 2 жыл бұрын
@@electronicsdoctor1981 ගරාජ් එකක් contact කර ගන්න පුළුවන්ඩ කුරියර් කරලා ගෙන්න ගන්න . Trinco වල මං ඉන්නේ මෙහේ owwa ganna thanak na
@darkrobat8169
@darkrobat8169 2 жыл бұрын
You battery voltage ?
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
7.2V
@pradeepsandaruwan6510
@pradeepsandaruwan6510 2 жыл бұрын
මේ බැටරි ගොඩක් ගනන්නේ. කොහොමද හොයා ගන්නේ. 😥😥
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
Video දාන්න කලින් නිකන් දුන්නෙ. මේ වගේ Video upload වෙද්දි ගනන් ඉස්සුවා
@dulanjanasampath2882
@dulanjanasampath2882 Жыл бұрын
Kohenda gaththe ganna thanak nane😢
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Hybrid car repair karana then nadda
@anuruddhaumagiliya6352
@anuruddhaumagiliya6352 Жыл бұрын
සෙල් ගන්නෙ කොහෙන්ද
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Car repair කරන තැන්වල තියනවා
So Don't Throw Your Old Phone Charger Away! - More Than You Think
6:53
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 5 МЛН
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 92 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
How to Recharge Hybrid Battery
29:11
CHARITHA SANJEEWA
Рет қаралды 5 М.
my first solar system  Hybrid battery
29:38
Tech Boomer
Рет қаралды 66 М.
Hybrid Battery Repair sinhala
1:12:10
CHARITHA SANJEEWA
Рет қаралды 16 М.
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 5 МЛН