Power Genarator Sinhala | 110v Converting 220v | Genarator rewinding | Rewinding | Lahiru Malshika

  Рет қаралды 10,528

T.O TECH

T.O TECH

Күн бұрын

The only KZbin channel in Sri Lanka that provides knowledge about Motor Rewinding..
Contact us immediately to get AVR, Generator Repair, Generator or Backhoe Machine of any size, small or large, imported from Japan, and other equipment at a reasonable price.
තාක්ෂණය පිළිබඳව දැනුම සොයන ඔබව සාදරයෙන් පිළිගනිමි !
ජපානයෙන් ආනයනය කරන ලද කුඩා හෝ විශාල ඕනෑම ප්‍රමාණයේ ජෙනරේටර් හෝ බැකෝ යන්ත්‍ර, සහ තවත් උපකරණ සාදාරන මිලකට ලබාගැනීමටත් ජෙනරේටර් Repair කිරීම, AVR ලබාගැනීමට, Moter Rewinding , Genarator Rewinding සහ වීශාල Submersible වතුර පොම්ප ද, rewinding සහ අලුත්වැඩියා කරන ලදි..
වහාම අපව සම්බන්ද කරගන්න..
Contact - 0717942857
Email - lahirumalshika20@gmail.com

Пікірлер: 80
@chamithaperis2604
@chamithaperis2604 6 ай бұрын
Sorry සමහර තැන්වල වෝල්ටේජ් වලට කරන් කියලා වචන පාවිච්චි කරනවා ඒක වැරදි. සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රිකල් දන්නේ නැති කෙනෙකුට වුනත් කරගන්න පුළුවන් විදිහට පැහැදිලිව කියලා දෙනවා එක සුපිරි
@shiranmaheli9088
@shiranmaheli9088 2 жыл бұрын
සුපිරි අද ඉගෙන ගත්තෙ මේ සිද්දිය
@lasanthabandara7455
@lasanthabandara7455 2 жыл бұрын
Antima pannapu rupaya antima coil aka siriyas wannavkohomada aka siriyas nokara pota vitarada ganna.
@kumarasiridissanayake9005
@kumarasiridissanayake9005 2 жыл бұрын
Got good knowledge. Thank you. 👍👍
@oshan_rm
@oshan_rm 2 жыл бұрын
😊
@avishkadilranga2116
@avishkadilranga2116 Жыл бұрын
Super. Avr මොඩ්ල් වලටත් මේක වලංගුද. මෙහෙම කරොත් AVR එකත් මාරු කරන්න ඕනිද
@palithananayakkara7133
@palithananayakkara7133 2 жыл бұрын
Supirima Tama.
@oshan_rm
@oshan_rm 2 жыл бұрын
😊
@Sadee1182
@Sadee1182 2 жыл бұрын
නියමයි ✌️❤️
@sahanpweragoda
@sahanpweragoda Жыл бұрын
shakthiya(P) = v x i voltage wadi veddi ampire adu unath e deke gunithaya akamai.good thanks
@ndtyoga2007
@ndtyoga2007 2 жыл бұрын
thank you...
@oshan_rm
@oshan_rm 2 жыл бұрын
😊
@yasanthabg
@yasanthabg 2 жыл бұрын
Super ❤️
@oshan_rm
@oshan_rm 2 жыл бұрын
😊
@khmskumara7918
@khmskumara7918 Жыл бұрын
ජපන් 110v මොටර් 230v දුවන්න හදන්න පුලුවන්ද.පුලුවන්නම් විඩියො ඒකක් දාන්න.🍹
@thusirudeshan9970
@thusirudeshan9970 Жыл бұрын
Puluwan.mama krala dennam kiyalathdennam
@mohamednusrath7938
@mohamednusrath7938 8 ай бұрын
Very good explain
@dbdanushkabandara9312
@dbdanushkabandara9312 Жыл бұрын
Aiya puluwan nam genaretor ekak ats eke start ekata set karana control wayar deka hai karana thana photo ekak ewannako
@chanakabandara5096
@chanakabandara5096 2 жыл бұрын
Heloo මල්ලි mama japan generator 1 ganna inne convert karaganna 3.2 kw ganna කලින් mona gena සැලකිලිමත් වෙන්න ona....
@GoldandSilver350
@GoldandSilver350 Жыл бұрын
Thanks and Can you explain how to convert 3 phase 110v japan alternator to 3 phase 230v?
@sumuduprasad9650
@sumuduprasad9650 2 жыл бұрын
Good job.congratulations
@priyanthamaarawila4106
@priyanthamaarawila4106 2 жыл бұрын
Genarator auto penal bord කියා කරන්නේ කොහොමද ? කියලා දෙන්න පුලුවන් ද මහත්මයා
@oshan_rm
@oshan_rm 2 жыл бұрын
Ok
@sarathkumara6179
@sarathkumara6179 Жыл бұрын
මල්ලි මගෙලග තියෙනව 110 ජෙනරෙටරයක් එක වෙල්ඩින් කරන්න ප්‍රල්‍රවන් එක 220 හදන්න ප්‍රල්‍රවන්ද
@achinthadulshan8682
@achinthadulshan8682 2 жыл бұрын
අයියෙ ඔයවගේ වීඩීයෝ ගොඩක් දාන්න මම හරි ආසාවෙන් බලන්නෙ අයියෙ 7KW 3 phase Genarator එකකින් 1 phase එකකින් 7KW ම ගන්න පුලුවන්ද නැත්තම් ඒක Genarator එකට හොද නැද්ද ?
@oshan_rm
@oshan_rm 2 жыл бұрын
එහෙම ගන්න බෑ. 3ට බෙදෙනවා A අගය
@nnelectricalsandengineerin7274
@nnelectricalsandengineerin7274 2 жыл бұрын
7තුනට බෙදෙනවා.
@ranjanjayabandu
@ranjanjayabandu Жыл бұрын
Ganna pulwan..
@whatwill1812
@whatwill1812 2 жыл бұрын
මල්ලි මම ලග තියෙනවා 100v inverter generator (welding) ඒක 220v කරන්න පුලුවන්ද
@sahanchinthana9883
@sahanchinthana9883 Жыл бұрын
මල්ලි ඔයා V වලට කියන ව ඇහෙන්නෙ වොට් කියල .......නොදන්න කෙනෙක් වැරදි විදියට තේරුම් ගනීවි.....වෝල්ටේජ් කියල ම පාවිච්චි කරන්න
@simpleworkswithmadura9360
@simpleworkswithmadura9360 2 жыл бұрын
Super👍
@oshan_rm
@oshan_rm 2 жыл бұрын
😊
@chamindakumara2702
@chamindakumara2702 2 жыл бұрын
ස්තුතියි
@sonalfernando2905
@sonalfernando2905 2 ай бұрын
Bro I have a honda 3000 110V generator where can I convert it to a 220V one
@chathurangafernando2714
@chathurangafernando2714 2 жыл бұрын
Cyclo convertor tyna ekak convert karanne kohomada pls help.
@janakasubhasingha2069
@janakasubhasingha2069 Жыл бұрын
Pase kiyapu eka waradi malli
@vikumnuwan731
@vikumnuwan731 Жыл бұрын
Good
@niroshankumarasounds5864
@niroshankumarasounds5864 Жыл бұрын
tree phase ගැනියක් single phase කර ගන්නේ කොහොමද
@herathliyanagerathna7459
@herathliyanagerathna7459 9 ай бұрын
Tks
@nishanthakumara692
@nishanthakumara692 2 жыл бұрын
Great sir tks
@oshan_rm
@oshan_rm 2 жыл бұрын
😊
@naturalview7729
@naturalview7729 Жыл бұрын
Very good
@naturalview7729
@naturalview7729 Жыл бұрын
I have a welder generator 3kva from Japan and can you please recommend a technician to convert Thanks.
@jeewanthasadaruwan9538
@jeewanthasadaruwan9538 2 жыл бұрын
වන් ටෙන් තිුපෙස් මෙ⁣ාටර් ලංකාවේ තිුපෙස් එකට හරවන්න කොහොමද
@oshan_rm
@oshan_rm 2 жыл бұрын
Parralal Connection එක සීරියස් කරලා.
@janakasubhasingha2069
@janakasubhasingha2069 Жыл бұрын
Eket kw eka adu wela enne
@___mavitha_prabasha___5767
@___mavitha_prabasha___5767 2 жыл бұрын
Genarator nemi generator
@oshan_rm
@oshan_rm 2 жыл бұрын
අනේ හරි මල්ලී.. හරී.. ඔයා කොච්චර බුද්ධිමත් කෙනෙක්ද.. හරි ශෝක් අප්පා. මල්ලී වීඩියෝ එකේ මම කියන දේවල් වලත් අඩුපාඩු ටික බලන්නකෝ.. Please ළමයෝ.. 😊😊
@___mavitha_prabasha___5767
@___mavitha_prabasha___5767 2 жыл бұрын
@@oshan_rm ok ok ayyah ❤️👀
@nipunsproductions7451
@nipunsproductions7451 2 жыл бұрын
Anthimata pennapu rupeta anuwa watt gana wenasak nownath adinna puluwan ampiyar gana adu wenawa neda
@oshan_rm
@oshan_rm 2 жыл бұрын
V වැඩිවෙද්දී ඇම්පියර් අඩු වෙන්න එපැයි.
@nipunsproductions7451
@nipunsproductions7451 2 жыл бұрын
@@oshan_rm ❤️❤️👍
@methulmallikarachchi4597
@methulmallikarachchi4597 2 жыл бұрын
Convert කරන විදිය කරලා පෙන්නන්න පුළුවන්ද
@thusirudeshan9970
@thusirudeshan9970 Жыл бұрын
Convert krana vidiha tamai oya...
@shanthakarunaratna4877
@shanthakarunaratna4877 2 жыл бұрын
W / V gena awabodayak labaganna
@awishkaakalanka7751
@awishkaakalanka7751 Жыл бұрын
👍👍👍
@udayantha6407
@udayantha6407 2 жыл бұрын
Aiya ganaratarayak baenamo akak hoyaganna bariwaida
@rohanmadushan3118
@rohanmadushan3118 2 жыл бұрын
Supiri yaluwa
@jenta432
@jenta432 Жыл бұрын
Machan oya kiyana eken 110/230...wenawa eka attha..eth A ..aniwa bhinawa..
@oshan_rm
@oshan_rm Жыл бұрын
A බහින්නේ VOLTAGE වැඩි වෙන නිසා.
@thusirudeshan9970
@thusirudeshan9970 Жыл бұрын
Amp bhinawa..
@tharindunimesh5272
@tharindunimesh5272 2 жыл бұрын
Supre
@jenta432
@jenta432 Жыл бұрын
Ow load eka bhinawa.machoo.
@naturalview7729
@naturalview7729 Жыл бұрын
How can I contact you?
@liyanapathirana8709
@liyanapathirana8709 Жыл бұрын
👌👌👌🧡
@WasanthaSenarathne-sr1gj
@WasanthaSenarathne-sr1gj 3 күн бұрын
🎉
@priynkaradisanayaka3626
@priynkaradisanayaka3626 2 жыл бұрын
Voltage එක watt නෙවෙයි Carat එක voltage නෙවෙයි
@oshan_rm
@oshan_rm 2 жыл бұрын
හා
@user-sh5hp5ph5y
@user-sh5hp5ph5y Жыл бұрын
110v ඉන්වර්ටර් ජෙනරේටර් එකක් 230ට හදන්න පුලුවන්ද .
@oshan_rm
@oshan_rm Жыл бұрын
Transformer ekak danna oone
@user-sh5hp5ph5y
@user-sh5hp5ph5y Жыл бұрын
කොල් එකක් ගන්න පුලුවන්ද
@user-sh5hp5ph5y
@user-sh5hp5ph5y Жыл бұрын
@@oshan_rm ට්‍රාන්ස්⁣ෆෝමර් එකක් ගන්නේ කොහෙන්ද . ජෙනරේටර් එක 3.8kw එකක්. ඒ බලයම ගන්න පුලුවන්ද
@darshanadissanayake1428
@darshanadissanayake1428 2 жыл бұрын
110x10 = 220x5
@oshan_rm
@oshan_rm 2 жыл бұрын
?
@srilankafoodsrilankafood9689
@srilankafoodsrilankafood9689 2 жыл бұрын
මල්ලි අනේ පෝන් නම්බෙර් එක එවන්නෙකෝ..Plz
@oshan_rm
@oshan_rm 2 жыл бұрын
0717942857
@naturalview7729
@naturalview7729 Жыл бұрын
I would like to contact you
@sumududarshana3282
@sumududarshana3282 2 жыл бұрын
Mata oyage phone number aka danawada
@oshan_rm
@oshan_rm 2 жыл бұрын
0717942857
Gerador bombozi 4kva teste com avr
4:21
AnDY GeRadOreS E MoToriZaDos
Рет қаралды 3,6 М.
У ГОРДЕЯ ПОЖАР в ОФИСЕ!
01:01
Дима Гордей
Рет қаралды 7 МЛН
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 39 МЛН
Bend The Impossible Bar Win $1,000
00:57
Stokes Twins
Рет қаралды 44 МЛН
Old Generator 15000w Restoration Videos
32:18
Fully Restoration Solution
Рет қаралды 1 МЛН
generator daily  inspection 😎📋 | electrical sinhala
9:59
electrical sinhala
Рет қаралды 10 М.
I Create High Power Batteries Easily
17:00
Great Electronic Inventions
Рет қаралды 1,9 МЛН
💡Genius Boy Restores Old Broken 220V Generator Engine For Great Old Man
40:38
У ГОРДЕЯ ПОЖАР в ОФИСЕ!
01:01
Дима Гордей
Рет қаралды 7 МЛН