උදෑසන යාච්ඤාව 🔥 || Powerful Morning Prayer 🙏 || Trending || 2024 || Yachnawa || ආශිර්වාද යාච්ඤාව 🔥

  Рет қаралды 25,149

යාච්ඤාව

යාච්ඤාව

Күн бұрын

Пікірлер: 199
@MalaKariyawasam
@MalaKariyawasam Ай бұрын
Paster obathumata jesu phetae mama hamadama me yakkgga wata sawandenawa apewa jesus wahanseta lankarana paster bohoma sttutte mage kuwet wala enna duwth nuwarEleye enna mage munupuran 2nnath obawahansege balawath i hasttyata barae swemmeni mage rekeyawa obawahanseta barae swammeni mata dunnau seyalu deta oba wahanseta sttutte wewa
@hildaweerasinghe8487
@hildaweerasinghe8487 29 күн бұрын
පාස්ට් යෙසුපිහිටයි ගොඩාක් ස්තූතියි දෙවවචනයනිසා ආමෙන් පාස්ට් යෙසුපිහිටයි ගොඩාක් ස්තූතියි ආමෙන් 🎉🎉🎉🌟🎉
@SusilAyupala
@SusilAyupala 29 күн бұрын
Presansawewa presansawewa amen 🙏 ❤
@IsuruLakshan-zl9jo
@IsuruLakshan-zl9jo 24 күн бұрын
🎉🎉 ¹1
@IreshaSewandi
@IreshaSewandi 10 күн бұрын
ලෝකවාසී සියලුදෙනාවම ආරක්ෂා කරත්වා හැම දෙනාගේම යහපත් අරමුණු බලාපොරොත්තු දෙවියන්වහන්සේගේ ආශිර්වාදයෙන් ඉෂ්ට වේවා ආමේන්
@mashisithara7407
@mashisithara7407 Ай бұрын
ස්තුති පියානනි🙏🙏 ගෞරවය වේවා🙏🙏 මහිමය වේවා🙏🙏 ප්‍රශංසා වේවා🙏🙏 පියානනි🙏🙏 ඔබවහන්සේ බලවත් වු දෙවියන්වහන්සේ ❤️ අද දවස ඔබවහන්සේට බාර දෙනවා මගේ පියානනි🙏🙏 ආලේලුයියා 🙏ආලේලුයියා ආමේන්🙏🙏
@SriyaniFernando-e5n
@SriyaniFernando-e5n Ай бұрын
ජීවමාන සර්වබලධාරී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයට සතුති වේවා ප්‍රශංසා වේවා දෙව් පියානෙනි සියලු ගෞරවයත් මහිමයත් අති ශුද්ධ ප්‍රේමනීය දෙවි පියානන්ගේ නාමයටයි අමේන් 🙏🙏🙏
@rajithaweerawickrama-rd4uk
@rajithaweerawickrama-rd4uk 20 күн бұрын
ස්වාමිනි ස්තුතියි පියානනේ ආමෙන් 🙏🙏🙏හාලේලුයියා ප්‍රරශන්සා වේවා ගව්රවවේවා මහිමය වේවා නමස්කාර වේවා පියානනේ ආමෙන් 🙏🙏🙏මාගේ දරුවත්ට හොද රැකියාවල් සොයාදෙන්න ස්වාමිනි දරුවත් පවුලේ අය ආරක්ෂා කරන්න ජේසු ආමෙන් නයබරින් නිදහස් කරන්න ජේසු ලොන් ගෙවන්නට නිවස සාදාගෙන යාමට පිහිට ලබා දෙන්න ස්වාමිනි ආමෙන් 🙏🙏🙏
@chandrkamannthunka8559
@chandrkamannthunka8559 Ай бұрын
ආමෙන් හාලෙල්ලුයා ස්තුතියි වේවා ජිවමාන සමිදානන්වහසේට ❤❤❤ මහිමය වේවා ගෞරවය වේවා ප්‍රශංසා වේවා නමස්කාර වේවා ❤❤❤❤❤❤❤❤❤❤
@joerebeira3423
@joerebeira3423 Ай бұрын
. ස්තුතිවේවා යේසුනී මේ උදෑසන ඔබ අපසමග නිතරඅපිව ශක්තිමත් කරමින් සුවය නිදහස් කරමින්අපේ රටේ සෑමදෙනා අද උදෑසන මේ මොහොතේ මේ මෙහෙයට ඇහුම්කන්දෙන සෑම කෙනෙක්ට ආශිර්වාද කරමින් ඔවුන් ආරක්ෂා කරන්න පුලුවන් එකම ජීවමාන මහොත්තමයාණන් ඔබ පමණයි දෙව්පියාණනේනී ආමේන් 🙏🙏🙏
@joerebeira3423
@joerebeira3423 Ай бұрын
ආමේන් ආමේන් ස්තුතිවේවා යේසුනී අපි වෙනුවෙන් මැදහත්කාරක්ම කරන ඔබවහන්සේගේ දේවදරුවාටද ආශිර්වාද කරමින් ඔහුගේ සේවයටත් පවුලේ සියලු දෙනටද ආශිර්වාද කරමින් ආරක්ෂා කලමැනව ආමේන් 🙏🙏🙏
@nandanapushpakumara697
@nandanapushpakumara697 22 күн бұрын
ආමෙින් ,ස්තුතියි මගෙ පියානනි , මගේ සියලුම කාරනාවලට පිලිතුරැ දුන් නිසා ඔබ වහන්සේට ස්තුති ප්‍රසංසා කියනවා, හාලේලුයියා ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🎉❤ සියලු ⁣ගෞරවය මහිමය නමස්කාරය ස්තුතිය ප්‍රසංසාව ඔබ වහන්සේට පමනක්ම වෙිවා 🎉🎉🎉🎉🎉❤ නිශානි , අලව්ව ,
@lankarafernando6197
@lankarafernando6197 Ай бұрын
අපට බොහොසේ ප්‍රේම කරන්නාවු දෙවිපියනන් වහන්සේට ස්තුතියි සුවාමිනි ඔබට මගේ ප්‍රසන්ශාව හිමිවේවා ✝️🙏🙏 මාගේ ගෞරවය මහිමය වේවා දෙවිදුන්ට ප්‍රසන්සා වේවා !!!!🙏🙏🙏🙏🙏🙏✝️✝️✝️
@SiriyalathaSiriyalatha-z6m
@SiriyalathaSiriyalatha-z6m Ай бұрын
ජේසු පිහිටයි පාස්ටර් මාගේ ජේසු ජීවමානයි ජීවමානයි සැබෑ සත්තමයි ස්තුති වේවා ස්තූති වේවා අමෙන් අමෙන් ආමෙන්
@ameeshachanuka1014
@ameeshachanuka1014 4 күн бұрын
ජීවමාන ජේසුස් වහන්ස ඔබ වහන්සේට ස්තුති වේවා ප්‍රසංසා වේවා මහිමය වේවා ඔබගේ නාමයට ගෞරව වේවා නමස්කාරය වේවා ආමෙන් 🙏💖🙏💖🙏💖මම හැමදාම මේ යාච්ඤව අහනවා ගොඩක් බලගතු යාච්ඤවක් ඔබටත් ජේසු පිහිටයි පාස්ටර් ආමේන් හලෙලූයා ජේසු පිහිටයි 🙏💖🙏💖🙏💖
@RohiniDissanayake-xs9tm
@RohiniDissanayake-xs9tm Ай бұрын
ජේසු පිහිටයි පාස්ට මගේ දුව ට යාච්ඥා කරන්න පාස්ට ඇගේ වීසා එක ඉක්මනින් ගහන්න ආශිර්වාද කරන්න ආමේන් ජේසු පිහිටයි පාස්ට
@ThusariMallika-k9h
@ThusariMallika-k9h 26 күн бұрын
ආමේන් ආමේන් ආලේලුයියා ආලේලුයියා දේව්යන් වහන්සේට ස්තුතියි වේවා ❤❤❤
@nilukaann5757
@nilukaann5757 Ай бұрын
Praise the Lord 🙏 God bless you pastor and your family 👪🙏
@malikanimpraba1308
@malikanimpraba1308 Ай бұрын
Swamini obe namen me siyaluma yahapath de mage nimesha duwa wetha me mohothema kriya karawanu mena❤sarirayen siyaluma wedana saha pilikawa jesusge namayen sarirayen ewath kala manawa❤awidinna kanna Beriwa enna mage duwata obe ashcharyamayh kriuawen siyalla siwa kara menawa❤ane jesune mage wedanawa me mohothema oba suwa kala manawa amen mata viswasa I samiduni obawa❤sthuthi wewa❤❤
@Charuknipun
@Charuknipun Ай бұрын
සුවාම්නී මා ඔබවහන්සේට බාරයි මානිදහස්කල මැනව ආමේන් ආලේලුයියා
@NayanaSilva-k1v
@NayanaSilva-k1v Ай бұрын
Amen 🎉amen❤ amen ❤අමේන් 🎉අමේන් ❤අමේන් ❤amen 🎉අමේන් hallelujah ❤jesus ❤අමේන්
@yaracell2605
@yaracell2605 Ай бұрын
අතිිසුද්ද ජිවමාන දෙවියන් වහන්සේ ට ස්තුතියි දෙවියන් වහන්සේ මහිමයවෙි හාලෙලුයා හාලෙලුයා පියානනි ස්තුතිවෙිවා ස්තුතිවෙිවා හාලෙලුයා හාලෙලුයා පියානනි ප්‍රංශසවේ අබිබා පියානනි ස්තුතිවෙිවා ස්තුතිවෙිවා amen ආමෙින් හාලෙලුයා පියානනි ස්තුතිවෙිවා ස්තුතිවෙිවා හාලෙලුයා
@JasinthaFernando-sr2ee
@JasinthaFernando-sr2ee Ай бұрын
ආමෙන් ආමෙන් ජේසු පිහිටයි ෆාස්ට 🙏🙏🙏ජීවමාන මගේ ජේසුනි ඔබ වහන්සේට සියලු ගෞරවය මහිමය ප්‍රශංසාවද නමස්කාර සියලු ස්තුතිය සදා කාලයෙන් සදාකාලයටම දෙන්නෙමි ආමෙන් හලෙලුයියා 🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏💓💓💓💜💜💜
@rajithaweerawickrama-rd4uk
@rajithaweerawickrama-rd4uk 29 күн бұрын
ස්වාමිනි ස්තුතියි පියානනේ ආමෙන් 🙏🙏🙏හාලේලුයියා ප්‍රරශන්සා වේවා ගව්රවවේවා මහිමය නමස්කාර වේවා පියානනේ ආමෙන් 🙏🙏🙏,මාගේ දරුවත්ට හොද රටකට යන්න පිහිට ලබා දෙන්න ස්වාමිනි ආමෙන් 🙏🙏🙏දරුවන් ආරක්ෂාකර දෙන්න ස්වාමිනි ආමෙන් 🙏🙏🙏,නයබරින් නිදහස් කරන්න ජේසු ස්තුතියි ,ලෝන් ගෙවාගෙන නිවස සාදාගෙන යාමට පිහිට ලබා දෙන්න ස්වාමිනි ආමෙන් 🙏🙏🙏ස්තුතියි මගෙ පියානනේ
@deshabandu4005
@deshabandu4005 28 күн бұрын
මගෙ දෙව් පියාණනි මේ උදෑසෙන ඔබ වහන්සේට ඉස්තුති. අද දවස ආරම්බයෙ සිට අවසානය සමග සිටිය මැනේව. මගෙ දේශය අයහපත් කළගුණයෙන් ආරක්ෂා කල මැනේව සියළුම ජිවිත ආරක්ෂා කල මැනේව. විපතට පත් සියළුම දෙනා හට ඔබ වහන්සේ පිහිට වුව මැනේව. අද උපන්දිනය සමරන මගෙ බිරිදට අසිර්වාද කල මැනව. ආමෙන් ❤❤❤
@NirmalaUdayangani-ng3hg
@NirmalaUdayangani-ng3hg Ай бұрын
ස්වාමීනී..නිදහස් කල ආශිර්වාදයට ස්තුතියි ....
@NayomiNiranjala
@NayomiNiranjala Ай бұрын
මගෙ දෙවියනේ ස්තූතියි පියාණනි ඹඛට ප්‍රසන්සාවෙවා ආමෙන් ස්තූතියි ❤
@RuwaniKaushalya-d5h
@RuwaniKaushalya-d5h Ай бұрын
Mage adaraniya jesuni mage paula araksha kara denna 🙏🙏mage semiyage thiyana mudal prashna visadala me neya barin nidahas kala menwa 🙏🙏🙏mage paula sathutin purawanna mage jesuni 🙏🙏🙏
@rollamolla-rq1gt
@rollamolla-rq1gt Ай бұрын
ස්තුතියි පියාණනි අද දවසේ ඔබ වහන්සේගේ දෙවදාසයා තුලින් කතාකලාවු වචනය නිසා..අද දවසේ අසන සියලුම දෙනාට පියාණන්ගේ දැනගැන්ම දැනමිතිකම දේව බය ධෙෙර්්‍ය තේරුම්ගැනිම ඉවසිම ලැබේවා හාලේලුයි.යාඃ🔥❤🔥❤🔥❤🔥❤🔥❤🔥❤🔥❤🔥
@rajithaweerawickrama-rd4uk
@rajithaweerawickrama-rd4uk 9 күн бұрын
ස්වාමිනි ස්තුතියි පියානනේ ආමෙන් 🙏🙏🙏හාලේලුයියා ප්‍රරශන්සා වේවා ගව්රවවේවා මහිමය වේවා නමස්කාර වේවා පියානනේ ආමෙන් 🙏🙏🙏ස්වාමීනී මාගේ දරුවත්ට හොද රැකියාවල් සොයා දෙන්න ස්වාමිනි ආමෙන් 🙏🙏🙏දරුවන් ආරක්ෂාකර දෙන්න ස්වාමිනි ,හොද රටකට යන්න පිහිට ලබා දෙන්න ස්වාමිනි ,නයබරින් නිදහස් කර ලෝන් ගෙවාගෙන නිවස සාදාගෙන යාමට පිහිට ලබා දෙන්න ස්වාමිනි ආමෙන් 🙏🙏🙏ජේසුපිහිටයි
@Chandani-q4s
@Chandani-q4s 4 күн бұрын
ආමේන් ආමේන් ආමේන් මගේ පුතා දරැවන් තුන්දෙනා ඔබ වහන්සේට බාරකරනවා මාගේ පවුලේ හැම ප්‍රර්තනාවක් ඉට්ට වේවා මහිමය වේවා නමස්කාර වේවා පියානනේආමේන් ආමේන් ආමේන්
@darksl68
@darksl68 Ай бұрын
Amen jesu pihtai 🙏🙏🙏❤❤
@artofdesh2455
@artofdesh2455 Ай бұрын
Sthuthi wewa ❤❤❤❤❤❤❤❤❤❤ Amen
@wasanthanisanshala-yp4ln
@wasanthanisanshala-yp4ln Ай бұрын
මා සෑම අතින්ම රැකගනිමින් මාගේ යහපත සලසන මාගේ දෙව් පියාණනි ඔබගේ නාමයට ස්තුති වේවා ප්‍රසංසා වේවා මහිමය වේවා හාලෙලූයියා ආමෙන් 🙏🙏🙏
@LinskiePerera
@LinskiePerera Күн бұрын
ජීවමාන ජේසුනි ඔබට ප්‍රසංසාවත් මහිමයත් අත් වේවා ජේසුපිහිටයි 🙏🙏🙏 🙏🌹💕
@DamayanthiNirmala-iy8zx
@DamayanthiNirmala-iy8zx Ай бұрын
❤❤❤Amen,..Amen🙏🙏🙏🙏🙏✝️✝️✝️✝️
@vijasundara3054
@vijasundara3054 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤haliuya..haiuya❤❤❤mhimya..garya..uiynsatai...thatha...maga..nangui....daruio...pilam..uiynsata...barai...thatha...maga..sayuim..da..maga..thatha..uiynsga...bayan...piryan..thatha...thankui...jasui...thatha❤❤❤❤❤amen..amen❤❤❤❤pasn...sawawa❤❤❤❤❤❤jasui..pitai...fada❤❤❤
@AmeshaNethmi-r4v
@AmeshaNethmi-r4v Ай бұрын
Amen hallelujah
@RohiniDissanayake-xs9tm
@RohiniDissanayake-xs9tm Ай бұрын
❤ ආමේන් ආමේන් ආමේන් ❤
@MallikaJayaweera-r8j
@MallikaJayaweera-r8j Ай бұрын
Lak vasi. Lovasi. Siyalu. denama Araksha Kara denna. Deupiyanani Amen Amen.🙏🙏🙏🙏
@GaManel-t4t
@GaManel-t4t Ай бұрын
ජේසුනි ඔබවහන්සේ ජීවමානයි
@maneldamayanthi-sj2xd
@maneldamayanthi-sj2xd Ай бұрын
ජේසු ජි්වමානයි ඔබ වහන්සේ අද දවසේ මගෙ සියලුම දෙනා ආරක්ෂක ආරක්ෂාකර දෙන්ඩ මගෙ නංගීගෙ කකුල ඉක්මනින් සුවකර දෙන්ඩ දෙවියන්ගෙ ආශිර්වාදය ලබා දෙන්ඩ ආමේන්❤️❤️❤️ පියාණනනි
@deshabandu4005
@deshabandu4005 28 күн бұрын
ආමෙන් ❤️
@rosemarypeiris1669
@rosemarypeiris1669 27 күн бұрын
සතුතිය පියනනෙනි🙏ඔබට ස්තුතිවන්ත වෙනවා අද දවස ගැන ✝️🙏අද අලුත් මාසය ගැන අපව අර්ක්සා කරන්න ඔබයි ✝️✝️
@NiroseAnee
@NiroseAnee 20 күн бұрын
Jesuni mn Kuwait rata saweya karnna mn inna gedara mata karadara a samadanaya labawea 🙏🙏🙏🙏♥️♥️♥️♥️
@samudrikahandage9251
@samudrikahandage9251 Ай бұрын
PRAISE THE LORD JESUS 🙏 🙏
@NiroseAnee
@NiroseAnee 20 күн бұрын
Mage pitha wemi🙏🙏🙏karadara badaka duruwea 🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️
@santasanta6642
@santasanta6642 Ай бұрын
Amen 🙏 Thank you father
@KalyaniKananke
@KalyaniKananke 2 күн бұрын
ජීවමාන ජේසුනි ඔබ වහන්සේ ට ස්තුති. වේවා ප්‍රසංසා වේවා මහිමය වේවා ඔබගේ නාමයට ගවුරවය වේවා නමස්කාර ය වේවා ආමෙන් ආමෙන් ආමෙන් 🙏🙏🙏
@RoseInguruwaththa
@RoseInguruwaththa 22 күн бұрын
🙏🙏💐❤ AMEN, AMEN.Thank you Jesus God Bless Pastor, All of u
@SarathKumara200-hy6dl
@SarathKumara200-hy6dl Ай бұрын
මගෙ නංගි ගෙ ජීවිතය ට සතුට සැනසීම ලබා දෙන්න ජීවමාන සමිදු නෙ ඔබ වහන්සේට ස්තුති යි
@samuelherath3345
@samuelherath3345 29 күн бұрын
Thank you, Pastor, for your powerful prayers! God bless you and your church family!
@gayansameera1493
@gayansameera1493 Ай бұрын
Amen 🙏amen🙏amen🙏 jiewamana jasuna piyanana obaga sri namayata pasansasaha wawa🙏🙏🙏mahimya wawa amen🙏🙏🙏jasu❤️❤️❤️
@SunethraSiriwardhana-o5j
@SunethraSiriwardhana-o5j Ай бұрын
මගේ.යේසු.ජිවමාන.යි.හාලේලුයියා.ස්තුතියි.මගේ.දෙවදුනි.මට.පිහිටවෙනුමැනව.🙏 ස්තුතියි.🐵🐵
@Kuw-c2w
@Kuw-c2w 24 күн бұрын
මාගේ ජේසුනි.මාගේ පුතාට ශක්තිය ධෛර්ය ලබාදෙනු මනවි .මගේ පුතාට කිසිම ලෙඩක් දුකක් කරදරයක් නොවේවා .ආමෙන්.🙏🙏🙏🙏🙏🤲🤲🤲🤲🤲
@ThushaSrilanka-x5l
@ThushaSrilanka-x5l Ай бұрын
මගේ පුතගේ ජිවිතේ අලෝකමත් කර සතුට සැනසිම ලගකර දෙන්න ජේසු තාත්තේ ඔබ ව්හන්සට ගෞරවය වෙවා
@gangaliyanage2450
@gangaliyanage2450 28 күн бұрын
❤Jesupihitai❤pastor❤yesuni❤obta❤isthipiyanani❤amen❤❤❤haleluya❤amen❤❤
@RoshaniDilrukshi-oz5wk
@RoshaniDilrukshi-oz5wk 15 күн бұрын
Paster mn Kuwait wala inne.mta kochchra weda thibbath man me yanchawa ahanwa.puduma senaseemak mage hithata denenne .e arshirwadaya balagathui eka mta denenwa mokda mta wenase wenna mta dewiyan wahanse senaseemak wenwa eka mn dannwa .me yanchawe balayena mage Paula mage wata pite inna kisima kenekt kardryak wenna epa swamini sthuthi wewa swamini🙏🙏🙏🙏
@santasanta6642
@santasanta6642 Ай бұрын
Amen 🙏 Good morning father 👨
@devikadevika1605
@devikadevika1605 5 күн бұрын
අමෙන්❤🙏 අමෙන්❤🙏 අමෙන්❤ 🙏
@rodneybouvard6178
@rodneybouvard6178 26 күн бұрын
HALLELUJAH PRAISE THE LORD, AMEN JESUS, I TRUST IN YOU AMEN ABBA FATHER YOU ARE THE KING OF KING LORD, OF LORD, HALLELUJAH THANK YOU LORD, THANK YOU JESUS, THANK YOU HOLLY'S PRETTY AMEN 🙏♥️ MAY THE GOOD LORD, BE WITH YOU TODAY AND ALWAYS PASTOR 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Patricia-z6v6k
@Patricia-z6v6k 9 күн бұрын
තෑන්ක් you ෆස්ට 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️👍
@srilanthiabeydeera9087
@srilanthiabeydeera9087 Ай бұрын
Amen Amen 🙏🙏
@JasinthaFernando-sr2ee
@JasinthaFernando-sr2ee 25 күн бұрын
ආමෙන් 🙏🙏🙏ජේසු පිහිටයි සුභ දවසක් 🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤
@DayawathiDissanayaka
@DayawathiDissanayaka Ай бұрын
amen amen amen sthuthey thank you mesas halelueya
@RoshaniGomez
@RoshaniGomez Ай бұрын
ස්තූතියි ප්‍රසංසා vawa God bless you
@santasanta6642
@santasanta6642 Ай бұрын
Amen 🙏
@niroshafernando2343
@niroshafernando2343 14 күн бұрын
මගේ පියාණනි ඔබ ට අද දවස ඔබ ට බරා ඉ පවුලේ සියළුම දෙන්නා ඔබ ගේ ලේ වලට බරා යී ❤❤
@wayomiamanda5785
@wayomiamanda5785 Ай бұрын
Ane devipiyanani me mahath u warshawen seyalu dena araksha kala manawa,kisema jivitja
@AnithaNilmini
@AnithaNilmini 16 күн бұрын
අමෙන් අමෙන් අමෙන් ❤❤❤❤ පස්ට ඔයට ජෙසු පිටයි ❤❤❤❤
@samadarasantiago3496
@samadarasantiago3496 Ай бұрын
AMEN 🙏 ALALUYIA AMEN 🙏 ALALUYIA AMEN 🙏 ALALUYIA AMEN 🙏 🙌 👏
@KumariKumari-og6ss
@KumariKumari-og6ss Ай бұрын
Jasu jiwamanai mage lokuduwage prasna wisda danna jasuni🙏🙏🙏🙏🙏❤❤❤❤
@CetiyaNimtaru
@CetiyaNimtaru Ай бұрын
අමේන් යේසුස් ❤❤❤❤
@NandaniNandani-r9v
@NandaniNandani-r9v Ай бұрын
ස්තුතියි❤❤ ඡේසුදෙවිදූනේ❤❤❤
@NandaniNandani-r9v
@NandaniNandani-r9v Ай бұрын
කන් ඇත්තෝ අසාවා කියනවානේ .මේ ලෝකයේ සෑබෑ වචනය මෙයයි❤ ඡීවමාන වචනය අසන විටත් සූවය ලබනවා❤❤
@ShankaMadushan-mx8gt
@ShankaMadushan-mx8gt Ай бұрын
Amen 🙏🙏🙏🙏🙏🙏❤❤
@upekshaprabhashani803
@upekshaprabhashani803 4 күн бұрын
ස්තූතියි ස්වාමීනී
@MadamMadam-cx8eq
@MadamMadam-cx8eq 13 күн бұрын
යෙදුම්.වහන්ස.ඕබ.වහන්ස.ජිවමානයි.ආමෙන්.හාලෙලුයා.හාලෙලුයා.ආමෙන්.ආමෙන්.මගෙ.දෙවි.පියානනි.ආමෙන්
@ShilokaHandlage
@ShilokaHandlage Ай бұрын
🌹🙏,,ජේසූපිහිටයී,,,🌹🙏
@DamayanthiPerera-lg1ez
@DamayanthiPerera-lg1ez 29 күн бұрын
ස්තූතියි ස්තුතියි ස්වාමීනී මගේ දුවට සුදුසුම රැකියාව දන්නේ ඔබයි දුවට ආශිර්වාද කරන්න ස්වාමීනී ස්තුතියි ස්තුති ස්තූතියි පාස්ට ඔබටත් අනේක වාරයක් ස්තුතියි
@nila.dasanayakadasanayaka2784
@nila.dasanayakadasanayaka2784 Ай бұрын
amen.amen.❤❤❤❤.mama.NILA
@ShemayaMichelle
@ShemayaMichelle 17 күн бұрын
පාස්ට මම ඉන්නෙ කුවෙට් රටෙ මමවෙනූවෙන් යාච්ඤා කරන්න යෙසුපිහිටයි
@susimajayalath6098
@susimajayalath6098 29 күн бұрын
ජිවමාන දෙව් පියාණනි ඔබ වහන්සේට ස්තුති වේවා පාස්ටර් මම වෙනු වෙන් යාච්ඤා කරනු මැන මම ඉන්නේ කුවේට් එකෙ මම ඉන්නේ ගෙදර නොදරයි එය මරු කරගැනිමට ❤
@ajanthafonsekadan5136
@ajanthafonsekadan5136 29 күн бұрын
Jiwa mana oba wahnsata siyala kala hakiya frsansa wawa suwamini alaluya amen amen amen 🤲🤲🙏🙏🤲🤲❤️🤲🙏🙏🤲❤️
@RohiniDissanayake-xs9tm
@RohiniDissanayake-xs9tm 26 күн бұрын
ආමේන් ආමේන් ආමේන් ආශිර්වාද වේවා ජේසු පිහිට පාස්ට ❤
@GaManel-t4t
@GaManel-t4t Ай бұрын
මගේ අම්මගේ කකුලේ තෙයෙනවා සුවනොවන තුවාලයක් අනේ මගේ ජේසුනි මගේ අම්මගේ ඒ තුවාලයට ඔබවහන්සේ ගේ අත ගසන්න එවිට සුවය ලැබෙනවා මට විස්වාසයි
@nuwansanjula8091
@nuwansanjula8091 Ай бұрын
Oyage ammata suwaya labenwa jesu jeewmanai
@ednakodithuwakku7349
@ednakodithuwakku7349 8 күн бұрын
Praise the Lord.Hallelujah.You are above all the powers.
@AnithaNilmini
@AnithaNilmini Ай бұрын
පස්ට ඔයාට ජෙසු පිටයි❤❤❤
@SamanthaPerera-z4h
@SamanthaPerera-z4h 29 күн бұрын
My sweet Jesus please help me to do my job amen 🙏
@pabudiDarshi
@pabudiDarshi 16 сағат бұрын
Obata stutiwewa jesuni❤❤
@SherinasherinaMendissmendiss
@SherinasherinaMendissmendiss Ай бұрын
Amen.haleluiya.oba.wahansege.sri.namayata.gawrawàya,Wawa,jesuni.amen,.JP.pastoar❤
@KpaFernando-c2p
@KpaFernando-c2p Күн бұрын
Darunu kassak nisa pida vidina mata diwya suwaya labaduna manawa mage piyanani
@RohiniDissanayake-xs9tm
@RohiniDissanayake-xs9tm 17 күн бұрын
ආමේන්
@emanmanpower5680
@emanmanpower5680 28 күн бұрын
Jesune oba balawat ada dawase mage prsnwalata peheta wenna ada dawase api siyaluma dena araksha karanna amen
@KaveeshaDewmina-y6g
@KaveeshaDewmina-y6g Ай бұрын
🙏🙏🙏🙏✝️✝️✝️✝️
@reetareeta1569
@reetareeta1569 Ай бұрын
Amen...🙏🙏🙏
@ImeshKkavishka
@ImeshKkavishka 4 күн бұрын
Aman aman aman jasu oba wansa jiwamanaei mama asanipa wala einna mata suwaya laba danu manawi ❤ ❤ ❤ ❤ ❤
@rollamolla-rq1gt
@rollamolla-rq1gt Ай бұрын
එක් සහොදරයෙක්ට මම ණයට මුදල් වගයක් දුන්නා පාස්ටර් එ ණය දැන් මම ගෙවන්නේ මට එ සහොදරයා එ මුදල් දෙන්නෙත් නැ මට කතාකරන්නෙත් නැ එ සහෙෙදරයාගේ නම රුමේෂ්..ලක්ෂ 3 මුදලක් එ මුදල් මට දෙන්න එ සහොදරයා වේනුන් යාචිඤකරන්න පාස්ටර් මම දර්ෂි දමයන්ති..ස්තුතියි පාස්ටර්❤🔥🙏
@NilukaPriyadarshani-i8j
@NilukaPriyadarshani-i8j 29 күн бұрын
Jedu samiduni mata mage hita hadaganna udau karanu manavi.amen amen amen jesu
@RenuKumuduni-yi6dd
@RenuKumuduni-yi6dd 3 күн бұрын
මගේ රවීගේ ආදරේ මට ලබා දෙන්න මාව බ්ලොක් කරල ඒක අරින්න ස්වාමිනි මට පිහිට වෙන්න 🙏🙏🙏
@NadeekaRanasinha-i7z
@NadeekaRanasinha-i7z 29 күн бұрын
යේසු පිටියි
@MadamMadam-cx8eq
@MadamMadam-cx8eq 13 күн бұрын
දෙවි පියාණනි.මගෙ.අසර.අහින්සි.ක.දරුවන්.ඕබවහන්සෙගෙ.දැතට.භාරයි.ආමෙන්.ආමෙන්.හාලෙලුයා.හාලෙලුයා.ආමෙන්.ස්තුති.මගෙ.පියානනි
@nandawathieobada3136
@nandawathieobada3136 Ай бұрын
❤🙏❤🙏❤🙏❤
@DilrukshiParanandu
@DilrukshiParanandu 16 күн бұрын
❤❤❤❤❤❤❤❤ 🙏 🙏🙏
@RonaldoDagoat-ts6mh
@RonaldoDagoat-ts6mh Ай бұрын
Aman Aman Aman 🙏🙏🙏
УЛИЧНЫЕ МУЗЫКАНТЫ В СОЧИ 🤘🏻
0:33
РОК ЗАВОД
Рет қаралды 7 МЛН
🎈🎈🎈😲 #tiktok #shorts
0:28
Byungari 병아리언니
Рет қаралды 4,5 МЛН
powerfull morning preyer 24/7/24
34:46
Pastor Priyankara
Рет қаралды 20 М.