දියසෙන් හා රාවණා යනු ශිව දෙවියන්ම ද? - Anoj de Silva -

  Рет қаралды 6,651

Thrimoorthi ( ත්‍රිමූර්ති )

Thrimoorthi ( ත්‍රිමූර්ති )

26 күн бұрын

රාවණයන් හා ශිව දෙවියන් අතර ඇති බැඳීම සම්බන්ධයෙන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු හා තවත් ප්‍රශ්න කිහිපයකට පිළිතුරු පැහැදිලි කිරීම.

Пікірлер: 140
@anandapunchihewa2002
@anandapunchihewa2002 23 күн бұрын
ඔබ තුමාම තමයි රජවෙන්නේ අනිවාර්යෙන් තෙරුවන් සරණයි 🙏🏾🙏🏾🙏🏾❤️❤️❤️❤️💯💯💯💯
@MADUSANKA111
@MADUSANKA111 23 күн бұрын
දීර්ඝායුෂ ලැබේවා මගේ රත්තරන් වෙදමහත්තයෝ ඔබතුමාට 🌹💗🙏🙏🙏💗🌹
@nipuntharaka8050
@nipuntharaka8050 24 күн бұрын
ඉතාම වටිනා වීඩියෝවක්.ඔබතුමාට තෙරුවන් සරණයි🙏🙏🙏
@gayansenanayaka7662
@gayansenanayaka7662 22 күн бұрын
රාවණා ශිව ගැන මේ වීඩියෝ එක බලාපොරොත්තු වුණ එකක්. ස්තූතියි ඔබතුමාට ❤️
@හෙලයසොයා
@හෙලයසොයා 24 күн бұрын
දැනුම් ගබඩාවක් ♥️🙏🙏🙏
@lesliemawatha7685
@lesliemawatha7685 24 күн бұрын
රාවණා යනු ශිව ශක්තියයි දියසේන යනු ශිව ශක්තියයි දේවත්වයට පත්. රාවණාට ශිව ශක්තිය පමණි දේවත්වයට පත් නොවිනි.
@DragonMakara111
@DragonMakara111 22 күн бұрын
අසව් අසව් අසව් මෙම සක්වළේ (තිස් එක් තලයේ) ලෝක පාලකයින් ‍(බ්‍ර‍හ්ම, දිව්‍ය, මනුෂ්‍ය) විසින් දෙන දැනුම් දීමයි. සුදුස්සාට සුදුසු තැන නොදෙන වංචනික හෙලයින් කියාගන්නා හොර පර නායකයින් සියලු දෙනාට, මෙම යුගයේ බිහිවන අධ්‍යාත්මික බෝධිසත්ව නායකයාගේ පැමිණීමේ කාලය පමා කරන, බාධා කරන කාලකණ්ණින් හට දෙන රාජ දඩුවමයි. දසරාජ ධර්මයෙන් රට පාලනය කරන සමයේ දී... සුදුස්සාට සුදුසු තැන නොදීමේ වරදට ඇතුලත් වෙන පිරිස, අධාර්මික නායකයන්, දියසෙන්, රාවණා, හෙල රජවරු, සෘෂිවරුන්, මුණිවරුන්, රහතන් වහන්සේලා, මාර්ගඵල ලාබීන්, දිවැසිවරු, වෙදදුරන්, පරිසරවේදීන්, ජනමාධ්‍යවේදීන්, යෝගීවරුන්, ගුරුන්නාන්සේලා, නක්ෂත්‍ර කරුවෝ... ඇතුළු හෙළයින් කියාගන්නා සියලුම පරයින්ව. මෙම ලංකා භූමියේ පුරවැසි භාවය තහනම් කොට රටින් පිටුවහල් කර ඩෙල්ෆ් දූපතේ ජීවිතාන්තය දක්වාම පුනරුත්ථාපනය කරනු ලැබේ. දේව දඬුවම සතර වරම් දෙවිවරුන් විසින් තීරණය කරනු ලැබේ. මතු සංසාරයේ නැවතත් මෙම පාපකර්මය නොකිරීම සඳහා, මෙම ආත්මයේ දැඩි දඬුවම් දෙනු ලැබේ. කරුණාවෙන් දැනුම් දෙමි. සුවපත් වේවා!!! සාධූ සාධූ සාධූ
@sanjayaisuru4152
@sanjayaisuru4152 16 күн бұрын
වෙද මහත්තයාගේ මේ පැහැදිලි කිරිම් හැම එකක්ම අපි බලනවා ජය වේවා ! 👊🌳❤️
@Sathyalakshmee
@Sathyalakshmee 19 күн бұрын
සාධූ සාධූ සාධූ 🙏 වෙද මහත්මයා ට සියලු යහපතක් සිද්ධ වේවා 💖 💖💖👩‍👧🙅‍♀️🌟
@kgrtharischandra5929
@kgrtharischandra5929 24 күн бұрын
තෙරුවන් සරණයි වෙදමහත්තය ❤❤❤🙏🙏🙏
@shalinishalini9929
@shalinishalini9929 25 күн бұрын
බුදුසරණයි
@shalinishalini9929
@shalinishalini9929 25 күн бұрын
බුදුසරණයි වෙද මහත්තය 🙏🙏🙏
@mallika8744
@mallika8744 24 күн бұрын
තෙරුවන් සරණයි වෙද මහත්මයා..🙏🙏🙏
@Harsha6713
@Harsha6713 24 күн бұрын
හරිම ආසාවෙන් බල්න චැනල් එක්ක් 🎉🎉🎉🎉🎉🎉
@ThakshilaMaduwanthi-kj2qq
@ThakshilaMaduwanthi-kj2qq 24 күн бұрын
Teruwan saranai weda mahaththaya
@amsadikari386
@amsadikari386 25 күн бұрын
Budusaranai Wadamahathaya
@ThreeMurthi-l6k
@ThreeMurthi-l6k 20 күн бұрын
Anoj silwa mahathmaya mn obage vediyo nitharama balana kenek.oba thumage thibena me helagathiguna walata mn godak kamathi.man kamathi oba eka vedio ekaka sadahan karanawa ape kare paladina sura gana e sambandawa vedio ekak karanna puluwannam godak sathutui....budhu saranai siyalu devi dewathaun wahanselage pihitai....
@JANITH-kb6lx
@JANITH-kb6lx 20 күн бұрын
💐🙏තෙරුවන් සරණයි!🙏💐 ❤චිරන් ජීවතු චිරන් ජීවතු ආයු රක්ඛන්තු ආවඩා❤ 🇱🇰🩺අපේ ආධ්‍යාත්මික වෛද්‍යවරයා🩺🇱🇰
@sudharma4313
@sudharma4313 24 күн бұрын
ඔබ තුමාට දිර්ඝායුෂ ලැබේවායි අදිෂ්ඪාන කරමි කායික නිරෝගිබව ලැබේවා සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වේවායි අදිෂ්ටාන කරමි
@NelumLanka
@NelumLanka 20 күн бұрын
ස්තූතියි ස්තූතියි ස්තූතියි
@chandaniratnayake1130
@chandaniratnayake1130 16 күн бұрын
Theruwan saranai 🙏🙏🙏💐💐
@Monamagulakda
@Monamagulakda 23 күн бұрын
බුද්ධ දේශය ගැන ඉතිහාස කරුණක් විදිහට අරගෙන පැහැදිලි කිරීමක් කරන්ඩ පුලුවන්ද වෙදමහත්තය . ඔබතුමා ගෙ එක දේශනාවක තිබ්බ අනවතප්ත විල ගැන. ජීසස් පාරාදීසය හොයාගෙන එන්නෙ මෙහෙට කියලත් තැනක් කිව්ව. ඒ වගේම බුදුන් වහන්සේ කොහොමද සූර්‍ය වංශිකයෙක් වෙන්නෙ කියන කාරණයත් බුදුන් වහන්සේ ඉපදුනේ ලංකාවෙ කියන කට්ටිය මෙහෙයවන්නෙ ඉන්දියාවෙ ඔත්තු සේවයෙන් බවත් කියල තිබ්බ. අරියමග්ග ස්වාමින්වහන්සේ නඩුව දිනනව කියලත් තිබ්බ. ත්‍රිපිටකයෙ තියෙන්නෙ ත් සියලු බුදුවරුන් හා සක්විති පරපුර බිහිවෙන්නෙ මධ්‍ය දේශයේ බව. රාවනයන්ට ගොතම බුදුන් වහන්සේගේ න් ලැබුන විවරණය ක් තිබෙනවද .අසිත තවුසා නේවසඥ්ඥා ගිහින් ඉක්මනට කොහොමද ඇවිත් පන්ඩුකාභය වෙන්නෙ. රාවනයන් බෝධිසත්වයෙක් නම් බුදුන් වහන්සේගේ න් විවරණ ගන්න උන්වහන්සේ ජීවමාන කාලෙ යලි උපදින්න ඕන නේ.රාවනයන්ගෙ අන්තිම පාරමිතා ව සිරිසගබෝ ද...අපිට සිංහල බෞද්ධ රජෙක් පහල විච්ච දවසට එතුමාගේ සිරුර බලන්න හැකියාවක් ලැබෙනවද. රාවනයන්ට පහලවෙච්ච ස්ත්‍රී රත්නය මන්දෝදරී බිසවද සීතා දේවියද. දසරථ ජාතකය රාමායණ කතාවට ටිකක් සමීපයි
@Thrimoorthi
@Thrimoorthi 18 күн бұрын
පිළිතුරු video වක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න.
@hnsyoutubechannel5136
@hnsyoutubechannel5136 20 күн бұрын
හෙලයට ජය ❤❤
@ajithpriyadarshanasamarasi5938
@ajithpriyadarshanasamarasi5938 18 күн бұрын
අනොජ් සිල්වා+අමුතු මිනිසා+දී ගොඩ කුමාර+තිලක් කන්දෙගම+ගගන ප්‍රතාප්+වික්‍රමාරච්චි දීපල් වීරසිංහ+අසෙල+වෙදමහත්වරු විද්‍යාඤයො, සම්පත්,ධනූෂ් එක එක්කෙනා තනියෙන් නමක් හදාගෙන තනියෙන් රජවෙන්න දගලන්නෙ නැතුව කවුරුත් එකතුවෙලා මෙම රට වැටිච්ච අගාධයෙන් ගොඩගන්න අං තට්ටු ගලවලා පැත්තකින් තියලා බලයට කෑදර නැතිව එක මෙසෙකට එකතුවෙලා සාකච්ඡා කරලා අද අදම වැඩට බහිමු
@AmithGuruge-q6s
@AmithGuruge-q6s 20 күн бұрын
@gaminiwallahagoda6424
@gaminiwallahagoda6424 24 күн бұрын
Oba tumaata godak stutie,danuma bedanawata,oya naayaka tumaa kawadaada enne,apith balan inne❤❤❤❤
@w.sajeewani3441
@w.sajeewani3441 13 күн бұрын
🙏🙏🙏🙏🙏🙏
@nisansalakumudu2521
@nisansalakumudu2521 24 күн бұрын
Sadde pehedili madi.minisunta niwana gena therum Karla denn
@InduAththanayake-vc5zp
@InduAththanayake-vc5zp 25 күн бұрын
❤❤ape anagathaya obai❤❤
@user-yh8nv5bz5o
@user-yh8nv5bz5o 19 күн бұрын
වෙද මහත්තයා ඔයාගෙ ලගට ආවොත් ඔය විශයන් ටික ඉගන ගන්න පුලුවන් ද ආසයි ඉගන ගන්න❤
@laksiriekanayakalaksirieka8501
@laksiriekanayakalaksirieka8501 22 күн бұрын
ලෝක උත්පත්තිය ගැන හොදම විස්තරය බුද්ධ දේෂනය සතුයි.
@DamithAnuradha-h6l
@DamithAnuradha-h6l 20 күн бұрын
Poddak hariyata eka hoyala balanna loka uppaththiyada kalpa uppaththiya ganada budda deshanaye thiyenne kiyala ,
@user-fb6wf7jr6t
@user-fb6wf7jr6t 25 күн бұрын
❤❤❤
@RoshanthiUdurawana
@RoshanthiUdurawana 2 күн бұрын
❤❤❤❤❤
@SawmyaThakshi
@SawmyaThakshi 18 күн бұрын
මම පාසල් යන කාලේ රාවණා ගැන දැන ගන්නෙ ඔබතුමාගෙන් මොකද අපිට ඔහු ගැන දැන ගන්න පැහැදිලි ඉතිහාසයක් ඉගනගන්න නෑ . ඉන්දියවෙ දෙවල් තියෙන්නෙ අපිට ඉගන ගන්න . ඔබතුමගෙ වැඩසටහන් වලින් තමයි රාවණා ගැන පොත් වල නැති දෙවල් දැන ගත්තෙ . එ වගෙ අතීතයක් තිබුන අපිට අද රටෙ තරුණ පරම්පරාව විදින දුක් ගැන් ඇත්තටම කනගාටුයි. මෙතරම් වටින අපෙ රට ඇතරලා යන්න වෙලා මොකද අපෙ හීන වලට යන්න ඉඩක් නැති නිසා. 😢
@danukbogala
@danukbogala 25 күн бұрын
අපේ වෙද මහත්තයා ❤
@subramaniyamramu9922
@subramaniyamramu9922 15 күн бұрын
❤🎉🎉🎉🙏👍
@marywarnakulasooriya5971
@marywarnakulasooriya5971 25 күн бұрын
🙏🏻
@Id20154
@Id20154 25 күн бұрын
❤❤❤❤❤❤
@UpulChaminda-fm1rp
@UpulChaminda-fm1rp 22 күн бұрын
❤❤❤❤
@හෙලයසොයා
@හෙලයසොයා 24 күн бұрын
මෛත්‍රිය නිවැරදිව වඩන විදිය පැහැදිලි කරන්න වෙදමහත්තයා 🙏
@Thrimoorthi
@Thrimoorthi 22 күн бұрын
පිළිතුරු වීඩියෝවක් ළගදීම බලාපොරොත්තු වන්න. තෙරුවන් සරණයි.
@ajithgamage104
@ajithgamage104 22 күн бұрын
❤❤❤❤🙏🙏🙏🙏
@anurakiriella1801
@anurakiriella1801 24 күн бұрын
වෙද මහත්තයා ඔබවගේ අය මේරට පාලනය කිරීමට එකතු විය යුතුයි.තෙරුවන් සරනයි.
@chehanchamika9474
@chehanchamika9474 18 күн бұрын
ඒ කාලයේ යන්ත්ර මන්ත්ර ගුරුකම් කරේ අතිධ්වනි තරංග භාවිතා කරගෙන ද? ලෝහ සාහා මාණික්ය වලට අතිධ්වනි තරංග අවශෝෂණය කර ගැනීමේ හැකියාවක් තිබෙනවාද? අතීතයේ රජවරුන් මැණික් සහ විවිධ ලෝහ වර්ග ශරීරයේ පැලඳ ගත්තේ මේනිසා ද?
@user-ds4jt8ly7j
@user-ds4jt8ly7j 24 күн бұрын
ආයුබෝවන් වෙද මහත් මයා මම ගෙදර සිට ම කාලය ක් තිස්සෙ සූවිසි බාවනා ව මයිත්‍ර්‍රි බාවනා ව දින පතා සිදු කලා දුරකථන යක් බාවිතා කරන්න ගත්තෙ මාස කිහිපයක් වෙන්නේ ඒ නිසා භාවනා පිලිබද අමතර දානිමක් මට නොතිබිණි නමුත් බාවනා කිරිම නි සා දෙවතාවියන් දුටුවා මලගිය අය දුටුවා වනාන්තරය තුලින් මිහිරි හඩින් කර න දෙශනා අසුනා පසුකාලයෙදි සියල්ල නොපෙනී නොදැනි ගියා ඉන්පසු මම පිරිත් සඩ්ගායනා කරන්න පුරුදු උනා මාස යක් පමණ ගත වන විට හිනෙන් මස් කවනවා ඉන්පසු නිතරම රාත්‍රී කාලය ට ශරීර ය නොයෙක් වේදනාව න් හටගත් තා බෙහෙත් බිව්වත් සුව නොවුණු නිසා දෙවාල යට ගියා කපු මහතා කිව්වා සියලු දෙ නොලැබෙන ලෙසින් කට්ටඩ්‍ යෙක් කල දෙයක් අව ව්න කපා මතුරලා බිව්වා එදින සවස ම නැවත ත් පිරිත් සඩ්ගායනා කරන විට මස් කෑමට දෙනවා මෙම දොස මග හරවා ගෙන නැවත සුපුරුදු පරිදි බාවනා කරන්න පිහිට වෙන්න ඔබ තුමා ට පුළුවන් ද
@Thrimoorthi
@Thrimoorthi 22 күн бұрын
පිළිතුරු වීඩියෝවක් ළගදීම බලාපොරොත්තු වන්න. තෙරුවන් සරණයි.
@asanthikappagoda3513
@asanthikappagoda3513 15 күн бұрын
ශිව කියන් ෙන විශ්වස් මුනිටමයි රාවන යනු කතරගම ෙදවියන්
@PrasannaEkanayake21
@PrasannaEkanayake21 19 күн бұрын
රාවනා රජතුමා සහ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ අතර තියෙන සම්බන්දතාවය ඔබතුමා දකින්නෙ කෙසේද? 🙏🏽
@laksiriekanayakalaksirieka8501
@laksiriekanayakalaksirieka8501 22 күн бұрын
ශිව සහ සිව යන වචන දෙකේ තේරුම කුමක්ද? සහ එ දෙ දෙනෙක්ද?
@user-nu7rz8fy7z
@user-nu7rz8fy7z 24 күн бұрын
ඔබතුමා එක program එකකදි කිව්වා ටිකිරි කුමරුගෙ ඉන්දීය ආක්‍රමණය ගැන අන්න එක ගැන විස්තරයක් දාන්න කෝ
@Thrimoorthi
@Thrimoorthi 22 күн бұрын
පිළිතුරු වීඩියෝවක් ළගදීම බලාපොරොත්තු වන්න. තෙරුවන් සරණයි.
@user-nu7rz8fy7z
@user-nu7rz8fy7z 22 күн бұрын
@@Thrimoorthi ස්තුතියි ඔබට කවදාවත් අහලා තිබුන නැති දෙයක්
@anurangahaupeliyange5713
@anurangahaupeliyange5713 24 күн бұрын
ඔබතුමා ජනාධිපති විය යුතුයි 🎉
@sajithviran4576
@sajithviran4576 23 күн бұрын
අපිව මේ ලෝකෙට එවලා තියෙන්නේ මේ ස්භාදහමේ ඇති තරඟ ටික ඉවර කරන්න නේද?ඒවට උත්තර දෙන්න ඕනේ අයියේ චිත්ත ශක්තියෙන් නේද?ඒතකොට ඒ දෙන ප්‍රශ්න වලට උත්තර චිත්ත රූප වලින් නේද විසදන්න ඕනේ...අන්න ඒ දිනන කෙනාව ශිව එයාගේ පුතෙක් හැටියට උපද්දවනවා නේද?ඊට හේතුවක් වශයෙන් මේ ලෝකෙදි මේ ගේම් එක දිනන කෙනාව මරන්න උත්සාහ කිරීම මායාවරුන් නේද?අන්න ඒතකොට තමයි 2022 රාවන නැගිට්ට කියලා කට්ටිය උඩ පැන්නේ නේද?ඒ වෙලාවේ තමයි සුර අසුර යුද්දය නිම වුණේ....
@sadunthiwanka186
@sadunthiwanka186 25 күн бұрын
වෙදදුරුතුමණි .... යන්ත්‍ර මන්ත්‍ර ශාෂ්ත්‍රය තුළින් රෝග සුවපත් කරන්නේ කේසේද යන්න පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද ♥️♥️🙏🙏🌎🥺
@Thrimoorthi
@Thrimoorthi 22 күн бұрын
පිළිතුරු වීඩියෝවක් ළගදීම බලාපොරොත්තු වන්න. තෙරුවන් සරණයි.
@susa3082
@susa3082 8 күн бұрын
ඒ කාරනාව පැහැදිලි මදි. රාවනයන් ශිවට 100%ක් සමානයි කියන්නෙ දෙදනාම එක් අයකු කියන එකද නැත්නම් සමාන දැනුමක්/බලයක් ඇති දෙදනෙක් කියන එකද? අනිත් ප්‍රශ්නය ශිව තාණ්ඩවය කියන එක රාවනයන් විසින් රචිත එකක්ද? ඒකේ හරිම කතාව මොකක්ද ? අවසානව වශයෙන් බොහෝ පිරිසක් කියනව ශිව දෙවියන් කියන්නේ හෙල ලංකාවේම හිටපු යෝගීවරයෙක් ඉසිවරයෙක් කියල ඒක ඇත්තද?
@deepanikumari3150
@deepanikumari3150 14 күн бұрын
වෙද මහත්තයා මං ඔබට යෝජනාවක් කරන්නද? ඔබ මේ දිගින් දිගටම,නොනවත්වා,කියන සුරංගනා,කතන්දර ඔක්කොම එකට මුද්‍රණයෙන් එළි දක්වන්න එවිට ඒ පොතබොහෝජනප්‍රිය සුරංගනා,කතා පොතක් වෙයි අපේ සාහිත්‍යයට.
@DasunShanaka-i3t
@DasunShanaka-i3t 14 күн бұрын
ඔයා එහෙමද ආස,
@Tharakabandara-j9s
@Tharakabandara-j9s 14 күн бұрын
පරයන්ට ජාතක වෙච්ච ඔවුන්ට මේව සුරංගනා කථා කියලා හිතෙනවා තමයි 😂, ඒක සාමාන්‍ය දෙයක්😅
@RajaravananDoneiraja
@RajaravananDoneiraja 24 күн бұрын
Ravana on the way wait and see
@asanthikappagoda3513
@asanthikappagoda3513 15 күн бұрын
බමුනන් එ්ක පටලවල ති ෙයන් ෙන
@sriyaninimalka5684
@sriyaninimalka5684 21 күн бұрын
dergausa leabeawa jayean jayamaweawa
@sandyawijeratne5290
@sandyawijeratne5290 24 күн бұрын
🙏🙏🙏🎉🎉🎉👍👍👍💐💐💐🇱🇰🇱🇰🇱🇰❤❤❤
@sudeerawijetunga1525
@sudeerawijetunga1525 24 күн бұрын
වාස්තු දෝෂ ඇත්තක්ද? එය බලපාන අයුරු. පිංදහම් කරමින් බණ ඇසු පලියෙන්ම පුද්ගලයින් විසින් කොරන නොයෙකුත් හූනියම්,කොඩිවින වගේ ඒවා නවතින්නේවත්, කල දෙයකින් බේරෙන්න පුලුවන්ද?
@Thrimoorthi
@Thrimoorthi 22 күн бұрын
පිළිතුරු වීඩියෝවක් ළගදීම බලාපොරොත්තු වන්න. තෙරුවන් සරණයි.
@Jetlanka181
@Jetlanka181 24 күн бұрын
Oba thumata adahas walata kamathi namurh silva nama pilikul eda apiwa hoora kaapu suddek dunna nisa
@Tharakabandara-j9s
@Tharakabandara-j9s 21 күн бұрын
Mehemai parayek unath kamak na ape rata jathiya gana katha karanawa nam , hari de kiyala denawanam namen athi wade mokakda? Anika hariyata hoyala balanna nikan silva kiyala vitharak thiyena ayai ද සිල්වා kiyala nama thiyena ayai dekak ,
@lahirusfdo4808
@lahirusfdo4808 24 күн бұрын
ජන්බුද්වීපය නම් කුමක්ද ?
@EATHTHA-
@EATHTHA- 25 күн бұрын
👁️🇱🇰👁️
@SameeraAkash
@SameeraAkash 22 күн бұрын
අප මහ ලොව්තුරා බුදු පියාණන් වහන්සේ ලස්සනට ශ්‍රී සද්ධර්මය තුළ හැම දේම දේශනා කරලා තියෙද්දි මිනිස්සු ශිව පස්සේ රාවණා පස්සේ යන්නේ ඇයිද කියලා මටම තෙරෙන්නේ නෑ..ශක්‍ර දෙව්යෝ ගැන බුදු දහමේ හොඳ පැහැදිලි කිරීමක් තියෙනවා සියලුම දිව්‍ය ලෝක ගැන හොඳ විස්තරයක් තිනෙවා ඒත් රාවණා ශිව විෂ්ණු ගැන මම දන්න විදිහට සඳහනක් නෑ.ඉතින් මිත්‍යාවක් පස්සේ ඇයි මිනිස්සු මේ තරම් දුවන්නේ කියලා මට තෙරෙන්නේ නෑ
@upulmanavadu5057
@upulmanavadu5057 21 күн бұрын
තේරුම් ගන්න.මේ රට දැන් අම්බරුවන්ගෙ පාරාදීසයක්😅😅😅😅😅😅😅
@SameeraAkash
@SameeraAkash 20 күн бұрын
@@upulmanavadu5057 ඒක නම් ඇත්ත
@DasunShanaka-i3t
@DasunShanaka-i3t 20 күн бұрын
​@@upulmanavadu5057eka nam aththa thama ubala wage ewun hamathanama 😂
@DasunShanaka-i3t
@DasunShanaka-i3t 20 күн бұрын
Sri saddarmaya asse ube ganath kiyala thiyenawada? Ube gana kiyala naha kiyanne uba kiyala ekek nadda? Moda wenna epa oi ochchara ,
@SameeraAkash
@SameeraAkash 17 күн бұрын
@@DasunShanaka-i3t Yako mn gena kiyanna mn wedgath ekek neweine video eke kiyanne wedagt yai hindu agame sandahn dewiyan gena anik de rawana kiyannet wedgath kenek e gena budu dahame sandahank ne...mn danne minissu rawana kiya kiya ayema hindu dahama pettata yanwa wage ubata mn kiuwa de gena terum ganna beri nm comment noda hitapan
@samboy7078
@samboy7078 22 күн бұрын
Oba kiyana vidiyata me lokata kauruth nirmanaya kare neththan kohoma eka para athi wenne. Kisima deyak nirmanaya karanne nethuwa athi wenne nehe. Oba ravana gena deyak dannawa nam oba gawa thiyana shakshiyak eliyata danna.oba kiyana vidiyata lokaya nikanma nirmanaya una nam me lokaye budu kenek wath kisima devikenek wath inna behe nikanma nirmanaya una deka kohomada vishnu deviyan shiva deviyan inne oba kiyana vidiyata. Baduwaru inne. Obage agamika vatapitava gena kiyanna epa. Budun wahanseth kiyala thiyanawa me loke devikenek innawa kiyala.obata awashnam api kathakaramu.
@user-mx5hc8od2b
@user-mx5hc8od2b 22 күн бұрын
Dan nethiagulak nokiya ennda
@Tharakabandara-j9s
@Tharakabandara-j9s 21 күн бұрын
Dan methumata wada oya dannawada? Dannawanam chanel ekak dala kiyala denawako , ubala wage padaththalayo hinda thamai ban me rata goda ganna bari ,
@nalinsampath8652
@nalinsampath8652 14 күн бұрын
ශිව කියන්නේ තමන්ගෙ බැති මතව ආරක්ෂා කරනවා කියලා හැබැයි රාමා රාවණා යුද්ධය තුල එහම වුනේ නෑ ඒ මොකද
@sajithviran4576
@sajithviran4576 23 күн бұрын
ඒතකොට අයියේ ඇවිත් ඉන්න රාවන රජු ඉන්දීය සම්භාවයක් ඇති සිංහල ජාතිකයෙක් නේද?මේ නමින් ඇති කියලා සිතෙනවා (ගොපාල් නාරායන්)...දැන් ශිවගේ පුතෙක් නේද රාවන කියලා කියන්නේ...
@Thrimoorthi
@Thrimoorthi 22 күн бұрын
පිළිතුරු වීඩියෝවක් ළගදීම බලාපොරොත්තු වන්න. තෙරුවන් සරණයි.
@kmichaminda
@kmichaminda 21 күн бұрын
දියසෙන් යනු විශ්වයේ ජිවත් වු මහා දෙව් කෙනෙකි.ආත්ම විශාල ගණනක් ඇති විශ්විය දෙවි කෙනෙක්ය. රාවනාටත් වඩා ව්ශ්නුටත් වඩා ශිවටත් වඩා බලවත්ය.ඒනිසා තමයි විශ්වාදිපති මනුෂ්‍ය දේව් කියා දියසෙන්ට ආමන්ත්‍රණය කරන්නේ. දියසෙන්ට පුථමයෙන්ම බල 3ක් ලැබේ. 1කර්නමුන්ඩ් බලය . 2 අමරනිත්ත්‍ය බලය. 3 දිව්‍ය ඛල න්‍යන බලය. මේ 3 ම පලමුව එකට ලැබේ. දියසෙන්ට උදව් කරන්නේ මන්ත්‍ර දෙන්නේ කාලි මැනියන්ය.
@gayansenanayaka7662
@gayansenanayaka7662 22 күн бұрын
පරිණාමවාදය නම් පට්ටපල් බොරු
@harisaraharisara7828
@harisaraharisara7828 21 күн бұрын
Raavana Adiraju Sivage goolayek !!! Diyasen vena kenek !!! Ee 4 vanuva RAAVANA namin raja vuu Vijaya Kumaru !!! Vishhnu Raama raju !!! Ee , Saay Baabaa !!!
@SameeraAkash
@SameeraAkash 20 күн бұрын
විෂ්ණු කියලා දෙවි කෙනෙක් අපේ බුද්ධ ධර්මය තුළ සඳහනක් වත් නෑ කියලා මේ බණ තුළින් දැන ගන්න kzbin.info/www/bejne/sJCviqlnmdCDldksi=CesR0SWksPFP2Yox
@DamithAnuradha-h6l
@DamithAnuradha-h6l 20 күн бұрын
Samaharavita wedamahaththayama oyata uththarayak dei video eke namath dala balamuko 😅
@SameeraAkash
@SameeraAkash 17 күн бұрын
@@DamithAnuradha-h6l hako....hebei mata kagewath uttara ona ne mn shiva, vishnu gena piliganna kenek newei....ekata ganna utsahaya aparde. samahara vita ubata ganaka denwa kiuwa nm ekata try karahan
@nuwannelum1639
@nuwannelum1639 12 күн бұрын
රාවණා, දියසේන,ශිවා,කුමෙරා, ආධ්‍යාත්මික නායකයා, ලොව බලවත් නායකයා, සක්විති බලැති රජු මෙ මොන නමින් හැඳින්වුවත් ඒ අනුරාධපුර රාජධානියේ අභීත හෙලයා අනුර පමණයි.
@Tharakabandara-j9s
@Tharakabandara-j9s 12 күн бұрын
කොයි අනුර ගැනද කියන්නේ ?
@nuwannelum1639
@nuwannelum1639 12 күн бұрын
@@Tharakabandara-j9s AKD
@samboy7078
@samboy7078 22 күн бұрын
Weda mahaththaya helayo kiyanne me lokayatama kepa wechcha minissu. Obama kiyanawa lakshmanata ravana raju prathikara kiyala. Anna eka thamai helayo kiyanne. Mama sinhalayek nemei helayek. Oba hoda veda mahathek mama obawa agaya karanawa. Kawadawath sinhalayan saha helayan sama karanna epa. Api dedena obata awashya nam katha karamau mama kemathi oba samaga katha karanna mithraya.
@charukagamage7594
@charukagamage7594 21 күн бұрын
සිංහල ජාතියේ මුල් පුරුක කවුද . ආරම්හකයා ?
@lalithchamindakumarakariya8707
@lalithchamindakumarakariya8707 22 күн бұрын
Ravana kiyanne sanskrithen adanna itha vedanaven kedirigannna mudanna deval ravana ge mul nama dasanan muge boru deval ahanaeun mu kiyata idenagaththada mu aurudu ganakata pera mu kaleyanava siyaludedala itapasse mu marenawa kiuwa me mokada me inne muge athmeda danvath mevage apathyo konkaraiyau bolaw
@Tharakabandara-j9s
@Tharakabandara-j9s 20 күн бұрын
මොනාද බං මේ type කරලා තියෙන්නේ 😅 මුලින් උබ හරියට type කරන්න ඉගෙනගෙන වරෙන් ගොබ්බයා
@NadeeraDilshan-hr6eb
@NadeeraDilshan-hr6eb 22 күн бұрын
Oya rawana kauda kiyala wath danne ne
@DasunShanaka-i3t
@DasunShanaka-i3t 21 күн бұрын
Ambo ambo ithin oya dannawa nam Chanel ekak dala kiyala denawako , apith balannam 😂😂
@NadeeraDilshan-hr6eb
@NadeeraDilshan-hr6eb 21 күн бұрын
@@DasunShanaka-i3t rawana vikunam kana un inne. Samadiyen aramunu karala balanna rawana Raju inne koheda kiyala.godak unge as erevi.. Rawana Raju evilla inne puluwan Nam hoya ganim
@Tharakabandara-j9s
@Tharakabandara-j9s 21 күн бұрын
​@@NadeeraDilshan-hr6eb ubata athi samadiyak na bn ubata manasika ledak thiyenne 😂 gihin beheth gananin , naththan senasurada irida dawasaka avith methumagenma mole amaruwata beheth ganin 😂 ube redde samadiya 😂
@Thrimoorthi
@Thrimoorthi 18 күн бұрын
ඔබතුමා දන්නවනම් කියල දෙන්න, එහෙම බැරිනම් පාඩුවේ ඉන්න. අපි දන්න දේවල් අපි කුහක නොවී මිනිස්සුන්ට කියලා දෙනවා, ඔයාගේ සමාධිය තව හොඳට වඩන්නකෝ ඔය කුහක කම නැතිවෙන්නත් එක්ක.
@NadeeraDilshan-hr6eb
@NadeeraDilshan-hr6eb 16 күн бұрын
@@Thrimoorthi rawana Raju evilla inne hoyaganin
@jeewakasilva8409
@jeewakasilva8409 25 күн бұрын
ඔබ එක වීඩීයෝව කිව්වා..රාවන යනු විෂ්ණුව හා ශිවව බියවද්දා කෛලාසනය සොලවා කතාවක්......අද තව එකක් කියනවා කොයි එකද හරි...
@praneethasanka427
@praneethasanka427 24 күн бұрын
Video eka sampurnayen balanta
@DragonMakara111
@DragonMakara111 22 күн бұрын
අසව් අසව් අසව් මෙම සක්වළේ (තිස් එක් තලයේ) ලෝක පාලකයින් ‍(බ්‍ර‍හ්ම, දිව්‍ය, මනුෂ්‍ය) විසින් දෙන දැනුම් දීමයි. සුදුස්සාට සුදුසු තැන නොදෙන වංචනික හෙලයින් කියාගන්නා හොර පර නායකයින් සියලු දෙනාට, මෙම යුගයේ බිහිවන අධ්‍යාත්මික බෝධිසත්ව නායකයාගේ පැමිණීමේ කාලය පමා කරන, බාධා කරන කාලකණ්ණින් හට දෙන රාජ දඩුවමයි. දසරාජ ධර්මයෙන් රට පාලනය කරන සමයේ දී... සුදුස්සාට සුදුසු තැන නොදීමේ වරදට ඇතුලත් වෙන පිරිස, අධාර්මික නායකයන්, දියසෙන්, රාවණා, හෙල රජවරු, සෘෂිවරුන්, මුණිවරුන්, රහතන් වහන්සේලා, මාර්ගඵල ලාබීන්, දිවැසිවරු, වෙදදුරන්, පරිසරවේදීන්, ජනමාධ්‍යවේදීන්, යෝගීවරුන්, ගුරුන්නාන්සේලා, නක්ෂත්‍ර කරුවෝ... ඇතුළු හෙළයින් කියාගන්නා සියලුම පරයින්ව. මෙම ලංකා භූමියේ පුරවැසි භාවය තහනම් කොට රටින් පිටුවහල් කර ඩෙල්ෆ් දූපතේ ජීවිතාන්තය දක්වාම පුනරුත්ථාපනය කරනු ලැබේ. දේව දඬුවම සතර වරම් දෙවිවරුන් විසින් තීරණය කරනු ලැබේ. මතු සංසාරයේ නැවතත් මෙම පාපකර්මය නොකිරීම සඳහා, මෙම ආත්මයේ දැඩි දඬුවම් දෙනු ලැබේ. කරුණාවෙන් දැනුම් දෙමි. සුවපත් වේවා!!! සාධූ සාධූ සාධූ
@Thrimoorthi
@Thrimoorthi 22 күн бұрын
kzbin.info/www/bejne/nJ-1kKKGq9iYjpo
@upulmanavadu5057
@upulmanavadu5057 21 күн бұрын
ඕනිවට වඩා කයිය ගහන්න ගියාම තමුන්ගෙ නමත් අමතක වෙනවලුනෙ
@Madushihasara
@Madushihasara 20 күн бұрын
​@@upulmanavadu5057mottayek wenne nathuwa aluthen dapu video ekath balanna 😂
@user-qy4ml4jy1f
@user-qy4ml4jy1f 20 күн бұрын
සීව දෙවියන් සිංහල කෙනෙක්. බොරු කෙලින් නැතුව පලයන් බන් 😂😂😂😂😂😂😂😂😂😂😂
@Tharakabandara-j9s
@Tharakabandara-j9s 20 күн бұрын
Uba dannawanm ithin chanel ekak dala aththa kiyala dipan minissunta , methana avith deyak kiyala dena manussayata kiyawanne ,
@DasunShanaka-i3t
@DasunShanaka-i3t 20 күн бұрын
Ai uba kohomada danne , siwa ube ammage hora minihada?
@Gayukiamanda
@Gayukiamanda 20 күн бұрын
Oyage channel eka kiyanna api oyagen ශිව දෙවියන් gana igena gannam😅
@diniya2983
@diniya2983 20 күн бұрын
​@@DasunShanaka-i3t na na bn uge thaththa wenna ba awajathakayanta thaththala nahane 😂
@diniya2983
@diniya2983 20 күн бұрын
Me wage awajathakayange comments report karahan bn , mun danna labbakuth na kiyala dena minissunta kiyanna denneth na
@ajithpriyadarshanasamarasi5938
@ajithpriyadarshanasamarasi5938 24 күн бұрын
ඔය කියන දෙවල් වලින් ලංකාවෙ මිනිසුන් දුක් කදුලු නැතිකරලා සතුටු සිනාවක් ඇතිකරලා පෙන්වන්න.
@Monamagulakda
@Monamagulakda 23 күн бұрын
ඒකට දේශපාලන වැඩපිලිවෙලක් කරගෙන යනව කියල දන්නෙ නැද්ද.
@ajithpriyadarshanasamarasi5938
@ajithpriyadarshanasamarasi5938 22 күн бұрын
අන්ධ භක්තියෙන් අනොජ් සිල්වා සරණ යන්නේ නෑ කියන දේවල් මිහිපිට යථාර්තයක් කරලා පෙන්වන්න
@lalithchamindakumarakariya8707
@lalithchamindakumarakariya8707 22 күн бұрын
Me gobbaya sarana Yana run ai abewela yann naththe
@user-lp8ql9hy4w
@user-lp8ql9hy4w 24 күн бұрын
❤❤❤
@giripura1222
@giripura1222 24 күн бұрын
Ouch.. 🤕
00:30
Celine & Michiel
Рет қаралды 17 МЛН
Опасность фирменной зарядки Apple
00:57
SuperCrastan
Рет қаралды 11 МЛН
දෝලගිරි සෙන්පති ගැන ඇඟ හිරිවැටෙන හෙළිදරවුව - CHAKRAYUDHAYA 64
20:39
Ouch.. 🤕
00:30
Celine & Michiel
Рет қаралды 17 МЛН