Pragna TV | Ven Angangoda Pannawansa thero | 2023-07-17 | 05:20PM telecast

  Рет қаралды 27,552

Pragna TV

Pragna TV

Күн бұрын

පිංවත් ඔබටත් දායකත්ව ලබාගැනීමට අවැසිනම් කතාකරන්න.
විමසීම් - 011-2685460

Пікірлер: 72
@randimawijesekara1446
@randimawijesekara1446 Жыл бұрын
සාදු සාදු සාදු අප්‍රමාණ පින් ස්වාමීන් වහන්ස, හරිම පැහැදිලි සරල ලෙස මේ අපිට මාර්ගය කියා දෙනවා, එකම දේශනාව කිහිප වතාවක් ශ්‍රවණය කරලා තේරුම් ගන්න උත්සාහ දරමි. දහම වැටහෙන විට සිතේ ඇතිවන සතුට කියාගන්න වචන නෑ, පිනටමයි ඔබවහන්සේගේ ධර්මය අහන්න ලැබුණේ. මේ ලෙස අපිට ධර්ම මාර්ගය පෙන්වා දෙන ඔබවහන්සේ නිදුක් වේවා, නීරෝගී වේවා, සුවපත් වේවා, 🙏🙏🙏
@Sabine-vz5mu
@Sabine-vz5mu 4 ай бұрын
In ex 1:18:35 I'm 3D Waze I'm❤ 3D Ed
@Wayala-Rathanakanthi.
@Wayala-Rathanakanthi. Жыл бұрын
සාදු සාදු සාදු බාග්‍යයවතුන් වහන්සේ කෙරෙහිත්, සද්ධර්මය කෙරෙහිත් , ආර්‍ය මහා සංඝ රත්නය කෙරෙහිත් අප්‍රමාණ පැහැදිමක්මයි ඇති වන්නේ .ඔබ වහන්සේටත් ප්‍රජ්නා නාලිකාවටත් පුණ්‍යාණුමෝදනා සිදු කරමි.මෙවන් ආකාරයට සිත ,චෙයිතසික ,නාම රූප පිළිබඳ පැහැදිලි කිරීමක් අසා නොතිබිණි . ඔබ වහන්සේගේ සියලුම දේශනා සමග සම්බන්ධ වෙම් .ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු .......
@nelumramasinghe7970
@nelumramasinghe7970 Жыл бұрын
කීපවතාවක්ම අසා තේරුම් ගැනීමට උත්සහ කරමි ඒ කුසලය ඔබවහන්සේට නිවන් පිණිස හේතු වේවා 🙏🙏🙏
@maheshkumarasinghe1319
@maheshkumarasinghe1319 10 күн бұрын
සාදු සාදු සාදු
@sudharmawijayasiri4286
@sudharmawijayasiri4286 Жыл бұрын
බොහෝ කලක් තිස්සේ සිතේ ඉපදී තිබුනු බොහෝ ගැටලු වලට ඔබ වහන්සේගේ ධර්ම දේශනාවන් වලින් පිලිතුරු ලැබුනා, මා විසින් කරන ලද සියලු කුසල් පිංවත් ස්වාමීන් වහන්සේට අනුමෝදන් කරමි ,තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ,🙏🙏🙏🙏🙏🙏🙏
@koralagedammika1216
@koralagedammika1216 7 ай бұрын
සිත යම් තරමකට හඳුනාගත්තා . තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@vindhyamadhunigunasekera3687
@vindhyamadhunigunasekera3687 Жыл бұрын
නමස්කාර වේවා ඔබ වහන්සේට...උතුම් නිර්වාණය ඉක්මනින් සාක්ශාත් කිරීමට හැකි වේවා 🙏🙏🙏..!!!
@malkanthidisanayaka108
@malkanthidisanayaka108 Жыл бұрын
ඔබ වහන්සේගේ ධර්මය ශ්‍රවණය කිරීම එපා වෙන්නේ නැහැ අවබෝධ වෙන තුරුම මම ධර්මය ශ්‍රවණය කරන වා. සරලව විස්තර සහිතව ඉතා පැහැදිලිව ධර්මය දේශනා කරන ඔබ වහන්සේට ඉතාම කෙටි කාලෙකින් නිවන් අවබෝධ කරගන්නට ලැබේවා. සාදු සාදු සාදු. තෙරුවන් සරණ යි.
@indranisamarasinghe2769
@indranisamarasinghe2769 Жыл бұрын
🙏🙏🙏Theruwan Saranai!! Oba Wahanseta!!! Mage Namaskaraya Weva!!!
@priyanilakshmi471
@priyanilakshmi471 Жыл бұрын
සාදු !සාදු !!සාදු !!!
@ahkgunasena8861
@ahkgunasena8861 Жыл бұрын
සාදූ..සාදූ..සාදූ.. බොහොම පැහැදිළියි ගරුතර ස්වාමීන් වහන්ස නිවන් මාර්ගයට පිවිසීමට වෙර දරණ අපට ඒ සඳහා උපයෝගී කරගතයුතු ක්‍රියාවන් කෙලෙසද යන්න මැනවින් පැහැදිළි වන මේ දේශනමාලව ඉතා අගනාලෙස නිරවුල්කොට දැක්වීම පිළිබඳ ඔබ වහන්සේට අනේකවාරයක් පින්.මේ පිනම ඔබවහන්සේට නිවන සාත්ශාක් කරගැනීමට හේතුවේවා....
@upuljayasinghe8450
@upuljayasinghe8450 Жыл бұрын
Swaminwahansa ithuru deshanawan tikak danna. Theruwan saranai
@lweerasinghe9508
@lweerasinghe9508 Жыл бұрын
තුන්වරක් ම ශ්‍රවණය කළෙමි. ඉතාමත් පැහැදිලියි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු 🙏🙏🙏
@subadamayanthi731
@subadamayanthi731 11 ай бұрын
ස්තුතියි, ස්වාමීන් වහන්ස, සසරේන් එගොඩ වෙන්න සරලව කියලා දෙනවට, ඔබ වහන්සේ ට, ඉක්මනින් නිවන් අවබොද වේවා🙏🙏
@sudharmawijayasiri4286
@sudharmawijayasiri4286 Жыл бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ,🙏🙏🙏🙏🙏🙏🙏
@paramisanjana104
@paramisanjana104 Жыл бұрын
අනේ ඔබ වහන්සේ ගේ මනා පහදා දීම තුළින් බොහෝ දේ නිරවුල් උනා ඒ පින් බෙලෙන් ඔබ වහන්සේ ට උතුම් නිර්වාණය අවබෝධ වේවා
@s.a.asooriyaarachchi6909
@s.a.asooriyaarachchi6909 10 ай бұрын
🙏🙏🙏🌹🌹🌹🌻🌻🌻 අවසරයි ස්වාමින්වහන්ස , බුදු පුතු බොහොම පින් නිවන් දැක්මට මග විවර කිරීමට තෙරුවන් , සමයක් ද්‍රරුෂ්ඨික දෙවියෝ නිරතුරු බුදු පුතු සුරැකේවා 🙏🙏🙏
@iPhone-qf4so
@iPhone-qf4so Жыл бұрын
සාදු සාදු සාදු🙏🙏🙏🌹🌹🌹
@bandaramanike9021
@bandaramanike9021 Жыл бұрын
ශ්‍රී සද්ධර්මය ඇසුවා. Oba 😊
@jayanthimallika6057
@jayanthimallika6057 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@anulaperera1586
@anulaperera1586 5 ай бұрын
Anula P. sadu, sadu, sadu.
@rashinisingappuli3520
@rashinisingappuli3520 Жыл бұрын
දීර්ඝායුවෙවා පින්වත් ස්වාමීන්වහන්ස ! 🙏🙏🙏🙏🙏🙏
@Pallegamakusum
@Pallegamakusum Жыл бұрын
සාදූ සාදූ සාදූ , ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🙏🙏
@lasanpeiris
@lasanpeiris 9 ай бұрын
Budusaranai ape pinwath swaminwahanseeta !!!
@madhujanaranjani2362
@madhujanaranjani2362 3 ай бұрын
🙏🙏🙏
@gunadasaponnamperuma1862
@gunadasaponnamperuma1862 Жыл бұрын
Sadu sadu sadu
@user-mn1vw9iu8z
@user-mn1vw9iu8z 9 ай бұрын
ගරු ස්වාමීන් වහන්ස චතුරාර්‍ර්‍ය සත්‍යාවබෝධය දුර නොවෙවා තෙරුවන් සරනයි .
@raniperera2056
@raniperera2056 Жыл бұрын
සියල්ල හොදින් අවබෝධ වුනා ජීවිතයට ගලපා ගන්නා හැටි තේරුම් මදි නියම සිරි සද්ධර්මය අසා සැනසුනා ඔබ වහන්සේ නිවනින්ම නිවේවා
@amarakumarihami3258
@amarakumarihami3258 9 ай бұрын
සාධු සාධු සාධු නැවත නැවත ශ්‍රවණය කිරීමෙන් ලොකු අවභෝදයක් ලබාගත්තා ස්වාමින්වහන්ස අදුරේ අතපත ගාමින් සිටි මටයායුතු මාර්ගය තේරුම් ගැනීමට මේ දේශනාව ගොඩාක් පිහිට උනා ඒ කුසළය ඔබවහන්සේගේ උතුම් ප්‍රාර්ථනා මුදුන්පත් වීමට හේතු වේවා
@nalanichamodari9662
@nalanichamodari9662 Жыл бұрын
සාදු සාදු
@Sadaruwan-hn4jw
@Sadaruwan-hn4jw Жыл бұрын
සරලව, අවශ්‍ය දෙව්ල් දේශන කරනවා 🙏
@nandanipallewela2791
@nandanipallewela2791 Жыл бұрын
සාධු සාධු සාධු !!! ධර්මාවබෝධය පිණිසම වේවා!
@hemamaliranawake8663
@hemamaliranawake8663 Жыл бұрын
Kalayaka SITA Mata thibuna prashna walata pilithura labuna🙏🙏🙏🙏
@sumanalatharanasinghe90
@sumanalatharanasinghe90 Жыл бұрын
සාදූ!!! සාදූ!!! සාදූ!!!🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏
@KumariWeeragoda-oj5qb
@KumariWeeragoda-oj5qb Жыл бұрын
Tharuwan Sarani Oba wahanseta
@chathurasuranga1509
@chathurasuranga1509 5 ай бұрын
Sadu! Sadu! Sadu!🙏🙏🙏
@user-zk2ty3op5v
@user-zk2ty3op5v Жыл бұрын
සාදු සාදු සාදු 😅
@nilukshiliyanage1724
@nilukshiliyanage1724 Жыл бұрын
බුදුන් කියන විට දූකයි බුදු පියාණන් වහන්සේ කියලා දෙසුම සුන්දරයි අපෙ හාමුදුරුවනේ සමා වූව මැන වි මා හට
@lalanisusanthi4883
@lalanisusanthi4883 Жыл бұрын
🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹
@naturekitchen5484
@naturekitchen5484 8 ай бұрын
මට මේ ස්වාමීන් වහන්සේ දෙන දහම් පත්‍රිකා ගන්න ක්‍රමයක් කියන්නකෝ අනේක වාරයක් පින්
@muthumanikemalala3581
@muthumanikemalala3581 7 ай бұрын
Sadusadu
@susenee2935
@susenee2935 Жыл бұрын
kzbin.info/www/bejne/qYqVfnpvn7KDqMk සාදු සාදු සාදු !!! ගීතවත් වෙමින් තෙරුවන් නමදිමු !!!
@rupikawansadaya5512
@rupikawansadaya5512 Жыл бұрын
සාධු..සාධු...සාධු
@SandyaRajakaruna
@SandyaRajakaruna Жыл бұрын
🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺
@nalanichamodari9662
@nalanichamodari9662 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nelumramasinghe7970
@nelumramasinghe7970 Жыл бұрын
සාධූ සාධූ සාධූ 🙏🙏🙏
@nalanichamodari9662
@nalanichamodari9662 Жыл бұрын
1:20:16 🙏🙏🙏🙏🙏🏻🙏🏻🙏🏻
@prashilasriyalatha1915
@prashilasriyalatha1915 Жыл бұрын
Saadu ...saadu ....saadu ...
@bodhusisujayamaga6273
@bodhusisujayamaga6273 10 ай бұрын
ස්වාමීන්වහන්ස !අවසරයි අනාගමි උතුමන් වහන්සේ කෙනෙක් ම්‍ර්ලොවදී නිවන්ලැබීමට නොහැකි උවොත් උන්වහන්සේ උපදින්නේ සුද්ධාවාස බ්‍රහ්මලෝක වල කියල තමා ධර්මයේ සදහන් වෙන්නෙ.ඒවරූපාවචර බ්‍රහ්ම ලෝක පහක්.අරූපාවචර භූමයේ මාර්ගපල ලැබූ උතුමන් උපදින බවක් අසානෑ.මෙත්සිතින් පැහැදිලි කරන්න.
@dayanandawijesinghe9613
@dayanandawijesinghe9613 Жыл бұрын
මනස පවතින්නේ මොලය තුල නොවේද
@medhas5903
@medhas5903 Жыл бұрын
භවාංග සිත තියෙන්නේ හදවත ඇසුරු කරගෙන (තද නින්දේ තියෙන කොට) අනිත් වෙලාවට ඇස, කණ්, නාසය, දිව ආදී වශයෙන් පහල වෙනවා. කොටස 5 බලන්න සිත තුල මම සිටිනවාද? කියන කොටස.
@chandimajagath-qv4jx
@chandimajagath-qv4jx 4 ай бұрын
සාදු ! සාදු ! ! සාදු ! ! !
@gunadasaponnamperuma1862
@gunadasaponnamperuma1862 Жыл бұрын
Sadu sadu sadu
@chamarasalindajayasooriya4384
@chamarasalindajayasooriya4384 Жыл бұрын
🙏🙏🙏
@swarnagamlath1761
@swarnagamlath1761 Жыл бұрын
සාදු සාදු සාදු 🌹🌹🌹🙏🙏🙏
@inokalakmali5317
@inokalakmali5317 Жыл бұрын
🌹🙏🙏🙏🌷
@nayanawimarshani4805
@nayanawimarshani4805 Жыл бұрын
🙏🙏🙏
@chandimajagath-qv4jx
@chandimajagath-qv4jx Жыл бұрын
සාදු ! සාදු ! ! සාදු ! ! !
@sriyanichithralatha7922
@sriyanichithralatha7922 Жыл бұрын
🙏🙏🙏
@champamarasinghe8879
@champamarasinghe8879 Жыл бұрын
🙏🙏🙏
@chamilarasanjaleattanayake5695
@chamilarasanjaleattanayake5695 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@anurapathirana8917
@anurapathirana8917 Жыл бұрын
🙏🙏🙏
@miranilasanthika855
@miranilasanthika855 Жыл бұрын
🙏🙏🙏
@kumarisujeewa7476
@kumarisujeewa7476 Жыл бұрын
🙏🙏🙏
@priyanthiwilamune7774
@priyanthiwilamune7774 Жыл бұрын
🙏🙏🙏
@priyanthiwilamune7774
@priyanthiwilamune7774 Жыл бұрын
🙏🙏🙏
@nelumramasinghe7970
@nelumramasinghe7970 Жыл бұрын
🙏🙏🙏
@nelumramasinghe7970
@nelumramasinghe7970 Жыл бұрын
🙏🙏🙏
@tharangadissanayake7005
@tharangadissanayake7005 Жыл бұрын
🙏🙏🙏
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 14 МЛН
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 34 МЛН
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 203 МЛН
Udayawyaya - Pattana Desana - Kiriwaththuduwe Ariyadassana Thero
47:10
Nirwana Dwara නිර්වාණ ද්වාර
Рет қаралды 10 М.
Borelle Kovida Thero Final Bana | 2024-08-03  | Kuppiya Watta Jayasekararamaya | ShaaGa
51:39
ShaaGa (Elec, P6 & Music) | Madhushan Ganegedara
Рет қаралды 32 М.
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 14 МЛН