Pragna TV | Ven Kiriwattuduwe Ariyadassana thero | 2023-06-01 | 07:00AM telecast

  Рет қаралды 22,415

Pragna TV

Pragna TV

Күн бұрын

Пікірлер: 105
@pkdkarunakeerthi2602
@pkdkarunakeerthi2602 10 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@dilrukshi1235
@dilrukshi1235 17 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@manelweerasekera4827
@manelweerasekera4827 Жыл бұрын
ස්වාම්න් වහන්ස මා පට්ටාන දර්මය හදාරන්නට පටන් ගත්තා.මා දැන් මේ ගැන ඉතාම උනන්දු වෙන් සිටිනවා .රේරුකානේ හිමි යන්ගේ පට්ටා නමහා පකරන සන්නස පුස්තකය ද මා මිල දී ගත්තා .ඔබ වහන්සෙ ගේ දේශනා සියල්ලම මා you tube හරහා ස්‍රවනය කරමින් සිටිනවා .මේ තරම් පැහැදිලි කරමින් කියා දෙනවාට ඔබ වහන්සෙට බොහොම පින් .තෙරුවන් සරනය් .
@sriyanirasanjali5331
@sriyanirasanjali5331 Жыл бұрын
පට්ඨානය ගැන ඔබ වහන්සේ ලියපු පොත්පත් ලබාගතහැකි ක්ර්මය කොහෙන්ද
@Isurulakmal-r2q
@Isurulakmal-r2q Жыл бұрын
​තෙරුවන් සරනයි මට පුළුවන් පට්ටාන දේසනාවේ pdf එක එවන්න .මට නම්බර් එක එවන්න watsapp
@mgnimeshaanuradhi
@mgnimeshaanuradhi Жыл бұрын
Meme pattana deshana malawa thibena youtube channel eke link eka laba denna puluwannam ithama watinawa.oba wahanseta theruwan saranai.
@nethmibalasooriya7420
@nethmibalasooriya7420 11 ай бұрын
L
@harshishyamali2591
@harshishyamali2591 6 ай бұрын
​@@Isurulakmal-r2q තෙරුවන් සරණයි ඔබ‍ට
@ShehanPasindu-bt7qq
@ShehanPasindu-bt7qq Жыл бұрын
ගරු.ස්වාමින්වහන්සේ.දේසනාකල.වදාල.අති.උතුම්.ගම්බිර.දර්ම.වන්දනාව.මා.සවනය.කලා.ඔබ.වහන්සේට.නිදුක්.නිරෝගි.සුව.ලැබේවාඋතුම්..නිර්වානය.ගවිතම.බුදු.සසුනේම.ලැබේවා.සාදු.සාදු.සාදු
@SusanthaKodithuwakku-z1s
@SusanthaKodithuwakku-z1s Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@GunawathiAmma-cx4xz
@GunawathiAmma-cx4xz 11 ай бұрын
අපේ පින්වත් ස්වාමීන් වහන්සේ මම මහියංගණ පූජාවට සම්බන්ධ වී පොතක් ගත්තා .මම ඒ පොත දවසට වරක් කියනවා .සත්‍ය වශයෙන්ම මට දැන් නිදුක් නීරෝගි සුවයම ලැබිලා ඉතාමත් සතුටු සිතින් ඉන්නවා .ඔබ වහන්සේ නිදුක් නීරෝගි වේවා දීර්ගායු වේවා තෙරුවන් සරණයි
@subadamayanthi731
@subadamayanthi731 11 ай бұрын
බොහොම පින් හාමුදුරුවනේ පාට්ටාන් සුත්‍රය කියා දුන් ඔබ වහන්සේට🙏🙏
@isharamihiran1993
@isharamihiran1993 Жыл бұрын
පින්වත් සවාමින් වහන්ස ඔබ වහන්සේ දේසනා කරන පට්ටාන සද්ධර්ම දෙසනා මම නිතරම සවන් දෙනව.ඔබ වහන්සේ ඉතාමත් සරලව හොද පහදිලි කිර්‍ර්මක් කරනව.අහන්න හර්‍ර්ම ආසාවක් ඇති වෙනවා.නොදන්න ,දෙනගන්න ආසාවෙන් හිටපු ගොඩක් දෙ අහගන්න පුලුවන් උනා.ඔබ වහන්සේට උතුම් නිර්වානය අවබෝධ වේවා .🙏🙏🙏🙏🙏🙏
@ranganbandara9688
@ranganbandara9688 Жыл бұрын
සාදු සාදු සාදු බුදුසරණයි සියළුම දෙනාට මැනවින් මේ ගාම්භීර අභිධර්මය වැටහේවා
@premakathriarachchi4036
@premakathriarachchi4036 5 ай бұрын
ධර්ම දානමය කුසල බලයෙන් නිවන් සැප ලැබේවා
@manikedissanayaka8276
@manikedissanayaka8276 Жыл бұрын
🙏🙏🙏 නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්ස ..🙏🙏🙏
@ChandrikaAmarathunga-nq8fw
@ChandrikaAmarathunga-nq8fw 7 ай бұрын
සාදු සාදු සාදු ස්වාම්න්වහන්ස ඔබ වහන්සේට බොහොම පින්
@jayasankachathuranga3731
@jayasankachathuranga3731 7 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස🙏🙏🙏 පුරේජාත ප්‍රතය සිට අවිගත ප්‍රතය දක්වා තේරුම සහිත දෙශනාවක් ලබාදෙන්නේ නම් බෙහෙවින් පින් 🙏🙏🙏
@lilianjayasuriya7089
@lilianjayasuriya7089 Жыл бұрын
🙏🙏🙏පින්වත් ස්වාමින් වහන්සේට අප්‍රමාන පින්
@chandradesilva2782
@chandradesilva2782 Жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේ සුවපත් වේවා මේ පොත මටත් ලබා ගැනීමට අවශ්‍යයි.
@dilanikalansuriya3412
@dilanikalansuriya3412 8 ай бұрын
තෙරුවන් සරණයි ඔබවහන්සේට....!🙏❤💐🌹🌻🦁🇱🇰ගොඩක්ම පිං අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මෙවැනි වැදගත් ධර්ම දේශනා තුලින් අපගේ ප්‍රක්ඥව අවදි කර ගනිමින් සාර්ථක ජීවිත ගතකිරීමට නිවැරදි ධර්ම මගපෙන්වීමට...!🙏❤💐🌹🌻🦁🇱🇰 මේ පිනේන් ඔබ වහන්සේට ඉතා ඉක්මන් භවයකින් ඉතා සැපවත් ආකාරයෙන් නිර්වාණය අවබෝධ කර ගැනීමට වාසනාව භාග්‍ය උදා වේවා....!🙏❤💐🌹🦁🌻🇱🇰
@dicksonpremaratne7857
@dicksonpremaratne7857 Жыл бұрын
තෙරුවන් සරණියි අපේ හාමුදුරුවනේ
@dhanushikadharmarathna2164
@dhanushikadharmarathna2164 3 ай бұрын
අතිගෞරවණීය ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ වේවා නීරෝගී වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@bandusirigunasekara6090
@bandusirigunasekara6090 Ай бұрын
ඔබ වහන්සේට නිදුක් නීරොගි සුවය දීර්ඝායුශ ලැබේවා .ප්රාර්ථනීය බොධියකින් ධර්මය අවබොධ ⁣වේවා. උතුම් වු මෙත් සිතින් ප්රාර්ථනා කරමි.
@kgpathirathna5360
@kgpathirathna5360 5 ай бұрын
සාදු සාදු සාදු.,......,6
@hemalatharanasingha6445
@hemalatharanasingha6445 Жыл бұрын
ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි
@jayanthimallika6057
@jayanthimallika6057 Жыл бұрын
උතුම් තෙරුවන් සරණයි ගෞරවණිය පින්වත් ස්වාමිපාදයණන් වහන්සේට 🙏🌹මම කටපාඩමින් මෙය හැමදාම හවස බුද්ධ වන්දනාවෙන් පස්සෙ සජ්ඣායනා කරනව 🙏🌹
@s.a.asooriyaarachchi6909
@s.a.asooriyaarachchi6909 6 ай бұрын
🙏🙏🙏 අපගේ gawrawaneeya swaminwahanseta නමස්කාර වේවා තෙරුවන් නිති රැකදේවා මා හට පට්ඨාන දර්ම වන්දනා පොතක් ලබා ගත හැකිද සමාව අවසර ලැබේවා 🙏🙏🙏
@vineethaseinthuragedara7141
@vineethaseinthuragedara7141 10 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
@SinduParthana
@SinduParthana Жыл бұрын
අපේ පින්වත් ස්වාමිවහන්සේ, නිදුක් වේවා,නීරෝගි වේවා,සුවපත් වේවා. පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිට ආරක්ෂාව ලැබේවා🙏🙏🙏
@bggunawathie3702
@bggunawathie3702 Жыл бұрын
පින්වන්ත ස්වාමීන් වහන්සේට මම නමස්කාර කරමි.ඔබ වහන්සේට නිර්වාණය අවබෝධ වෙත් වා.පට්ටාණ බුද්ධ වන්දනා පොත ලබා ගන්නේ කෙසේද.? සධූ! සාධූ!! සාධු!!!🙏🙏🙏🌸🙏🙏🙏🌸🙏🙏🙏🌸
@SirimaDissanayake
@SirimaDissanayake 7 ай бұрын
🌹🌹🌹🙏🙏🙏සාධු සාධු සාධු
@ThambaraSandu
@ThambaraSandu 7 ай бұрын
Oba wahanse ape pinata pahala vuu yathiwara namaki. Mage namaskaaraya wevaa !
@rathnakahandawala9450
@rathnakahandawala9450 8 ай бұрын
Sadu sadu sadu!🙏🙏🙏🌹🌹🌹mamath uthum pattaana wandanaawa sajjaayana kireemata adistaana karagaththa! Pinwath uthum budha puthrayaanan wahanseta theruwan saranai!
@dilanthiwedagewedage4837
@dilanthiwedagewedage4837 8 ай бұрын
Sadu Sadu Sadu!!! mage Budipiyanan wahansege Uthum dahamaya Lowa sadakal pawathiwa!!!
@BeatricePathmaPerera
@BeatricePathmaPerera Жыл бұрын
ඉතාම විශිෂ්ඨ දේසනාවක්.....🙏🙏🙏
@AmaraPiyaseeli-g8x
@AmaraPiyaseeli-g8x Жыл бұрын
❤sadu sadu pinwath swamin wahansa mevani desana asannata labimmath lokuma pinak , oba wahanseta theruwan saranai
@ashapriyangani6443
@ashapriyangani6443 Жыл бұрын
සාධූ !සාධූ !!සාධූ !!! අති පූජනීය පින්වත් ස්වාමීන් වහන්සේට ...මේ උතුම් සද්ධර්ම දානමය කුසලය සුඛ සහගත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්‍ය් සත්‍යය ධර්මාවබෝධය ලබා අමනිවනින් නිවීමට හේතු වාසනා වේවා ...!!! 🙏🙏🙏☸️☸️☸️🙏🙏🙏
@pushpakanthilokugamage9418
@pushpakanthilokugamage9418 7 ай бұрын
සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@somaratnaheenkenda6308
@somaratnaheenkenda6308 Жыл бұрын
තෙරැවන්සරනයි
@sudharmaranjinee7988
@sudharmaranjinee7988 9 ай бұрын
ස්වාමින්වහන්ස මටත් පොතක් ලාබාදෙන්න.
@Lakshan-k4v
@Lakshan-k4v 7 ай бұрын
පොතක් ලැබුනද
@sudharmaranjinee7988
@sudharmaranjinee7988 7 ай бұрын
@@Lakshan-k4v ඔව් මට පොතක් ලැබුනා .තෙරුවන් සරනයි හැමොටම .ඔබ හැමොටම නිර්වානය අවබෝධ වේවා.
@deepikawattage9445
@deepikawattage9445 5 ай бұрын
අවසරයි ස්වාමින් වහන්සේ පොතක් හෝ pdf පිටපතක් ලබා ගන්න පුළුවන්ද?
@KkcDil
@KkcDil 5 ай бұрын
ස්වමින් වහන්ස මට පට්ටානය සම්බන්ධ දේශනා පොත් හෝ pdf ලෙස ලබාගත හැකිද තෙරුවන් සරනයි
@dileeshanimsara589
@dileeshanimsara589 Ай бұрын
මටත් අවශයයි
@kpsriyani6892
@kpsriyani6892 Жыл бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි!නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා!ඉක්මන් භවයක සුඛ ප්‍රතිපදාවෙන් ම නිවන් දකිත්වා!
@Wimalawathie-s4s
@Wimalawathie-s4s 4 ай бұрын
Ma pattana desanaya savandeemata arambavune ,mathakadee ma than u tube eken bana asanawa. Potha gennagena kiyanawa phone eke yana prathyange rupa satahanwala pitapath genvaganeemata one geveemak Kara ho kramayak danvaññenam nivañ suwa pathami ma than 70ki
@seethaperera2963
@seethaperera2963 Жыл бұрын
🙏🏾🙏🏾🙏🏾🌼🌼🌼🧘🏾‍♀️🧘🏾‍♀️🧘🏾‍♀️sadu sadu sadu 🌸🌸🌸
@padmavithana5319
@padmavithana5319 Жыл бұрын
මෙවැනි ගම්භීර ධර්මය දේශනා කිරීමට ඔබ වහන්සේට සියලු ශක්තිය අනන්ත බුදු ගුණ බෙලෙන් ලැබේවා !!🙏🙏🙏🏵️🏵️🏵️
@gaminidayarathne9778
@gaminidayarathne9778 9 ай бұрын
11:44 sadu sadu sadu
@samanperera9297
@samanperera9297 Жыл бұрын
Pinwath swamin wahansa mahatada pothak labadena sekwa sasi sadu sadu
@SwarnathilakaDedigama
@SwarnathilakaDedigama Жыл бұрын
Theruwan saranai gru swaminwahansa
@Piyumi_Bhagya
@Piyumi_Bhagya 5 ай бұрын
🙏❤🙏❤🙏
@NishanthakumaraJayathilaka
@NishanthakumaraJayathilaka 7 ай бұрын
සාදූ සාදූ සාදූ
@PJ-2014
@PJ-2014 Жыл бұрын
සද්ධර්මය සත්පුරුශයෝම අසත්වා ! ෴ නමො තෙ පුරිසාජඤ්ඤ, නමො තෙ පුරිසුත්තම ෴ “අමතං දදො ච සෝ හොති, යෝ ධම්මමනුසාසති” (යමෙක් ධර්මානුශාසනය කරන්නේද, හේ අමෘතය දෙන්නේය) මෙම ධර්මදානමය පුණ්‍ය කර්මය, මෝහ තිමිර විධ්වංසනය කරන්නා වූ, ලොවට උතුම් ආලෝකය වූ මහා කාරුණික වූ, සම්මා සම්බුදුරජානන්වහන්සේගේ සර්වඥතා ඥානයට ද මහා කරුණා ගුණයටද පූජෝපහාරයක් වේවා. කෙළලක්‍ෂයක් සකවලවල්හි සියළු ආර්‍යයයෝද සියළු සත්පුරුෂයෝද මේ පුණ්‍ය කර්මය අනුමෝදන් වෙත්වා. බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා ලෙස ඔබ වහන්සේලා සාසන චිරස්ථිතිය වෙනුවෙන් කරන මේ මහා කුසලයෙන් ඔබ වහන්සේලාගේ සාසනික ප්‍රාර්ථනාවන් ඒ අකාරයෙන් ම ඉටු වේවා!!! ගෞරවණීය ස්වාමීන්වහන්සේලාට, තෙරුවන් සරණ බෙලෙන්, නිදුක් නීරෝගී, ධීර්ඝායුෂ ලැබේවා. බුද්ධ සාසනං චිරං තිට්ඨතූ 🙏
@ashapriyangani6443
@ashapriyangani6443 Жыл бұрын
🙏🙏🙏☸️☸️☸️🙏🙏🙏
@Naturewithsujee
@Naturewithsujee 20 күн бұрын
❤❤❤🎉🎉🎉
@sujathawijesundara5554
@sujathawijesundara5554 Жыл бұрын
sadu sadu
@deepthisrilanka3565
@deepthisrilanka3565 7 ай бұрын
පට්ඨාන ධර්ම වන්දනා පොතක් මට එවන්න පුළුවන් නම් පින් සිදුවේ දීප්ති දීර සිංහ 193/44,මොහොට්ටිගොඩ ගොඩිගමුව ගෝනපොල
@Lakshan-k4v
@Lakshan-k4v 7 ай бұрын
පොතක් ලැබුනද
@Lakshan-k4v
@Lakshan-k4v 7 ай бұрын
නැත්තම් කියන්න මම එවන්නම්
@deepthisrilanka3565
@deepthisrilanka3565 3 ай бұрын
මට තාම පොතක් ලැබුනේ නැහැ
@deepthisrilanka3565
@deepthisrilanka3565 3 ай бұрын
මට පොතක් ලැබෙන්න සලස්වන්න පින් සිදුවෙනවා
@dayarathnapathmawansha8305
@dayarathnapathmawansha8305 Жыл бұрын
තෙරුවන් සරනයි මාහට පොතක් ලබා දෙන්න . 218/ඩි අකරවිට ගම්පහ .
@Lakshan-k4v
@Lakshan-k4v 7 ай бұрын
පොතක් ලැබුනද
@trimallakmal9303
@trimallakmal9303 Жыл бұрын
Haria satutui obawahanseta ikmanbawayakadeema niwan awabodawewa panadura chandralstha
@chinthakumuduni1212
@chinthakumuduni1212 11 ай бұрын
Namaskaraya wewa Swamin vahansa where can l get this book
@nelumwanaguru1448
@nelumwanaguru1448 3 ай бұрын
sadhu sadhu sadhu
@DayanandaThennakoon-xw9io
@DayanandaThennakoon-xw9io Жыл бұрын
අතිගරු ස්වාමීන් වහන්ස මම දිනපතා උදේ සවස තෙසැත්තෑ ඤාණවන්දනාව සිදුකරමි මීට අමතරව පට්ඨාන ධර්ම වන්දනාව ද එකතුකර ගන්න කැමතියි ඒ සදහා එම අනගි පොතක් ලබාදෙන්න හැකිනම් බොහොම පින් තෙරුවන් සරණයි
@lakmalwelabada1187
@lakmalwelabada1187 7 ай бұрын
Saadu Saadu Saadu!!!
@Lakshan-k4v
@Lakshan-k4v 7 ай бұрын
පට්ඨානේ සඥ්ඥායනා කිරිමට පොත් නැති අය කියන්න මම එවන්නම්.
@RasikaHemamali-i8r
@RasikaHemamali-i8r 5 ай бұрын
මටත් පොතක් එවන්න පුළුවන්ද
@dileeshanimsara589
@dileeshanimsara589 Ай бұрын
මටත්
@gaminidayarathne9778
@gaminidayarathne9778 10 ай бұрын
පින්චත් ස්වාමින් වහන්සේගේ ට පට්ඨාන ධර්ම පුස්තකය ලබාගත හැකි ද
@Lakshan-k4v
@Lakshan-k4v 7 ай бұрын
පොතක් ලැබුනද
@ChandrikaAmarathunga-fw7qt
@ChandrikaAmarathunga-fw7qt 10 ай бұрын
Sadu Sadu Sadu
@therunibandara8278
@therunibandara8278 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@raviabeyjeewa2003
@raviabeyjeewa2003 Жыл бұрын
මටත් පොතක් ලබා ගැනීමට අවශ්‍යයි..ලිපිනය කාටද යවන්න ඕන ? තෙරැවන් සරණයි.
@d.m.a.cdissanayake3699
@d.m.a.cdissanayake3699 8 ай бұрын
ලිපිනය kiyanna ewannam
@Lakshan-k4v
@Lakshan-k4v 7 ай бұрын
පොතක් ලැබුනද
@BeatricePathmaPerera
@BeatricePathmaPerera Жыл бұрын
🙏🙏🙏🙏🙏
@himashipathirana
@himashipathirana 5 ай бұрын
12:23
@trimallakmal9303
@trimallakmal9303 Жыл бұрын
Potalabagataheki kramayak denna Mage lipinaya l .c.peiris post office kuruppumulla panadura Chandralatha
@PJ-2014
@PJ-2014 Жыл бұрын
Send me ur email, I will send you the whole package 🙏🙏🙏
@maauwakumarga3632
@maauwakumarga3632 Жыл бұрын
තෙරුවන් සරණයි සුවාමින් වහන්ස 🙏🙏🙏 නීරෝගී සුවයම ලැබේවා
@thilinabandara8749
@thilinabandara8749 Ай бұрын
තවත් ධර්මය විකුණන කෙනෙක්ද?මෙි.
@anuruddabandara9128
@anuruddabandara9128 Жыл бұрын
Matat පට්ටාන දෙසනා පොතක් ඒවන්න.පුලුවන් නම්.
@MaliMenaka
@MaliMenaka Жыл бұрын
Sadudadusadu
@ThambaraSandu
@ThambaraSandu 7 ай бұрын
Mamath patthaana vandana pothak genvaa gannavaa. Saadhu ! Saadhu !! Saadhu !!!
@tomdenten
@tomdenten 5 ай бұрын
Sadu.sadu.sadu.obawahansata.uthum.cathurarayasathtaya.darmaya.awabodavava
@amarawathiamarawathi4569
@amarawathiamarawathi4569 8 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@RasikaHemamali-i8r
@RasikaHemamali-i8r 5 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
@ednadesilva3649
@ednadesilva3649 Жыл бұрын
සාධු සාධු සාධු පින්වත් අපේ ස්වාමින්වහන්ස ඔබවහන්සේට අප්‍රමාණ පින් සිදුවේවා !!!
@ChandrikaAmarathunga-fw7qt
@ChandrikaAmarathunga-fw7qt 10 ай бұрын
Sadu Sadu Sadu
@ayeshalakshani7055
@ayeshalakshani7055 Жыл бұрын
🙏🙏🙏
@niroshanipiyathilake7413
@niroshanipiyathilake7413 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@monikaperera1768
@monikaperera1768 Жыл бұрын
🙏🙏🙏
@NaleenPrabhath
@NaleenPrabhath 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dharshinivitharana153
@dharshinivitharana153 9 ай бұрын
🙏🙏🙏
Hethupala Dahama - හේතුඵල දහම - Pattana Desana
58:25
Nirwana Dwara නිර්වාණ ද්වාර
Рет қаралды 21 М.
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
සෝවාන් ඵලය hasalaka seelawimala thero |#dharmadiscussion
50:03
Dharma discussion ධර්ම සාකච්ඡාව
Рет қаралды 46 М.