Рет қаралды 3,668
#TheBuddhistMediaNetwork #TheBuddhistTV #thebuddhistmedianetwork
දායකත්වය - වෛද්‍ය වින්ධ්‍යා විතානගේ, වෛද්‍ය කුමාර උඩවත්ත ඇතුළු දියණියන් දෙදෙනා විසින්...
අරමුණ - වසර 13 කට පෙර මියගිය මාලා රණසිංහ මෑණියන්ට හා පවුලේ මියගිය සියලු ඥාතීන්ට පිං පිණිස, සුජීවත්ව වෙසෙන සිරිඥාණ විතානගේ පියාණන්ට නිදුක් නීරෝගි බව හා උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වීම පිණිස, සහන්සා දියණියගේ අක්ෂි රෝගය සුව වීම පිණිස, දරුවන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වීම පිණිස, පවුලේ සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වීම පිණිස...
දායකත්වය - හෝමාගම පදිංචි සිරිපාල උක්වත්ත සහ කඩුවෙල, කොතලාවල පදිංචි බී. එස්. පී. හස්තනායක පවුලේ සැම විසින්...
විශේෂ අපේක්ෂාව - 2023 අප්‍රේල් මස තුන්වන දින නැසීගිය දීපා උක්වත්ත මහත්මියට පුණ්‍යානුමෝදනා කිරීම පිණිස.
බෞද්ධයා මාධ්‍ය ජාලය සැම හිත සුව පිණිස
රූපවාහිනී - TV (කොළඹ ශාඛාව)
බෞද්ධයා රූපවාහිනී නාලිකාව,
+94 11 7 215 288 - (TV) මෙම දුරකථන අංකය අමතා සැදැහැති පින්වත් ඔබට අවශ්‍ය විස්තර ලබාගත හැකිය.
ගුවන්විදුලි - Radio (කොළඹ ශාඛාව)
බෞද්ධයා ගුවන්විදුලි නාලිකාව,
+94 11 4 374 693 - (Radio) මෙම දුරකථන අංකය අමතා සැදැහැති පින්වත් ඔබට අවශ්‍ය විස්තර ලබාගත හැකිය.
Fax: (කොළඹ ශාඛාව)
+94 11 2 689 308 - (TV & Radio)
සෑම දිනකම (පෝය දිනත් ඇතුළුව) උදෑසන 08.30 සිට සවස 05.00 දක්වා කාර්යාලය විවෘතව පවතී.
බෞද්ධයා නාලිකාවේ KZbin චැනලය " Subscribe Us - / thebuddhistmedianetwork "
Subscribe කර ලොව්තුරා සම්මා සම්බුදු රජාණන්වහන්සේ සැම හිත සුව පිණිස දේශනා කොට වදාළ
ඒ උතුම් ශ්‍රී සද්ධර්මය මුළු ලෝකයටම පතුරුවාලීමට
ඔබත් සැදැහැසිතින් දායකවන්න……
Subscribe Us - / thebuddhistmedianetwork
Subscribe Us - / thebuddhisttv
LIKE US - TheBuddhistTv
Instagram - thebuddhist.tv
TikTok - www.tiktok.com/@thebuddhistofficial
Web - www.thebuddhist.tv