Abeywardana balasooriya & Niranjala sarojani Best Songs - Kedinada Kudu Hadannata Enne -Kalpana Lowa

  Рет қаралды 781,242

Suhas TV

Suhas TV

Күн бұрын

මේ වගේ ලස්සන සිංදු අහන්න #අපේ_සිංදු_කාමරය​# එක්ක එකතුවෙන්න...
Like us on Facebook - / ape-sindu-kamare-10650...

Пікірлер
@swarnaweerawanni-ih4ss
@swarnaweerawanni-ih4ss 8 ай бұрын
බොද මීදුම් කියන්නේ සුජාතා මහත්මිය
@ranjanikuruppu2586
@ranjanikuruppu2586 Ай бұрын
ඔව්! ඉතින්, එතන අබේ අය්යා කියනවනේ එයත් එක්ක. ❤❤
@praneethaperera103
@praneethaperera103 Жыл бұрын
බොන්ද මීදුම් කියන්නේ සුජාතා
@priyanthipriyanthi7725
@priyanthipriyanthi7725 Жыл бұрын
ආසම ගීත ආසම හඩකින්.. නිවන් සුව කලාකරුවානෙනි... ඔබ නිදුක් නිරෝගී .වේවා... ❤❤❤❤❤..
@bandararathnayake3211
@bandararathnayake3211 2 жыл бұрын
මෙවැනි සිංදු තමයි සිංදු
@nishanthakalum3851
@nishanthakalum3851 3 жыл бұрын
ඔහුට උපහාරයක්ම වේවා.🙏
@nandapodimanike1463
@nandapodimanike1463 Жыл бұрын
ලස්සනයි .ගොඩක් .අහන්න .ආස.හිතෙන.මියුරු .ගීත ....🌻❤️
@priyanthaperera6727
@priyanthaperera6727 2 жыл бұрын
ඇත්තටම හරිම ලස්සනයි .අහන්න අහන්න ආසයි .
@p.meewala1211
@p.meewala1211 2 жыл бұрын
සුන්දර ගීතයක් ලියූ ගැයූ ඔබලාට පින්
@MrHash8
@MrHash8 2 жыл бұрын
මිහිරි මී පැනි වගේ හරිම රසවත් සිංදු
@ThilakaDasanayaka-rr7md
@ThilakaDasanayaka-rr7md 4 күн бұрын
❤❤❤❤❤ ape lama kale sindu 😢😢🎉🎉🎉
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 2 жыл бұрын
මිණි කැට සොයා වෙහෙසෙන අප ගැන සිතපු රස බර ගැයුම් මල් කලඹක් සුරත තැබූ ඔබ දෙපලට තුති පුදනෙමි සිරස නැමූ සොඳුරු ගීතයක් වේවා.... ! සොඳට ගැයූ
@skoswaththa8459
@skoswaththa8459 Жыл бұрын
සිහිවටනය සේ කුමක් ලියන්නද ඔබේ සුවඳ රැඳි සමරු පොතේ..
@jwdmwijerathne7832
@jwdmwijerathne7832 2 жыл бұрын
ගොඩාක් ලස්සන ගීත එකතුවක් ❤️❤️❤️ බොහෝම ස්තුති
@pushpasenanayaka4470
@pushpasenanayaka4470 2 жыл бұрын
අතිිතේ සොඳුරු මතකයන් හිත අද්දරට කැන්දන සොදුරු ගී පෙලක් මේවා විකාශය කරන අයට බොහොම බොහෝ ම. පිං බුදු සරණ යි
@roosranjani2154
@roosranjani2154 6 ай бұрын
👍❤️❤️❤️❤️🇱🇰
@nandaninandani9790
@nandaninandani9790 3 жыл бұрын
මෙහෙම හරි දැන් අහන්න ලබා දෙනවාට ගොඩක් පිං මේ වගේ සින්දු දැන් නිර්මාණය කරන්න තරම් කවුරුවත් නැ.
@sgjayanth9588
@sgjayanth9588 2 жыл бұрын
😍😍
@ruwanwijesinghe2492
@ruwanwijesinghe2492 Жыл бұрын
මේව අහනකොට දැන් ඉන්න අය මොනවද කරන්නෙ කියල හිතෙනව..
@vineethaseinthuragedara7141
@vineethaseinthuragedara7141 3 жыл бұрын
අපිට හදවතින්ම rasa විඳින්න පුළුවන් මෙතුමා නැති දුක මෙතුමිය ge හදවතට කොහොම දරා ගන්න da ???? ඔබ thumiyata දීර්ඝ ආයුෂ ලැබේවා
@keerthikarunarathna5923
@keerthikarunarathna5923 3 жыл бұрын
අබේවර්ධන බාලසූරිය ඉතාමත් තියුණු ගැඹුරු හඬ අප අතීතයට රැගෙනයයි.
@vineethaseinthuragedara7141
@vineethaseinthuragedara7141 3 жыл бұрын
@@keerthikarunarathna5923 thank
@padmakanthifonseka904
@padmakanthifonseka904 2 жыл бұрын
@@keerthikarunarathna5923,
@RansHalwa
@RansHalwa 2 жыл бұрын
සංසාරික ස්වභාවය තේරුම් නොගැනීම ඊට හේතුවයි. විවිධ නොගැඹුරු ආගමික දෘෂ්ටීන්ගෙන් දෑස් අන්ධ කර ගත් ලෝකය කවදා එයින් ආලෝකයක් ලබයිද? 😰
@SamanthaPre.marathna
@SamanthaPre.marathna 2 ай бұрын
Lllllllllllllllppppppppppppppppppppppppppppppppppppqqp​@@keerthikarunarathna5923
@kankanamalageananda9447
@kankanamalageananda9447 Жыл бұрын
ආදරෙයි ගොඩක් 🙏❤️👍
@dineshagunasekara6836
@dineshagunasekara6836 3 жыл бұрын
හිතට සැනසිමක් දැනේන ගිත එකතුවක් .
@suhastv3237
@suhastv3237 3 жыл бұрын
Thanks
@dilhanisamarawickrama587
@dilhanisamarawickrama587 3 жыл бұрын
Ow. Aththa.
@mallikarajapaksha1117
@mallikarajapaksha1117 2 жыл бұрын
​@@dilhanisamarawickrama587
@rangafernando8024
@rangafernando8024 3 жыл бұрын
70 දශකයේ nrmanaya u උසස් ගීත
@chandrasenachandrasena8831
@chandrasenachandrasena8831 3 жыл бұрын
👍👍👍👍👍
@kumuduniranatunga5181
@kumuduniranatunga5181 3 жыл бұрын
ලස්සනයි සිනදුව😥😥😥😥ව
@nirmalagunesekara525
@nirmalagunesekara525 Жыл бұрын
Wow very beautiful golden sinhala songs thanks my favourite singer both of you long life congratulations
@suneethaweerasekara1548
@suneethaweerasekara1548 Жыл бұрын
හරිම ලස්සනයි
@dhammikaperera2082
@dhammikaperera2082 Ай бұрын
@drobshidrubshi4436
@drobshidrubshi4436 2 жыл бұрын
bawanawak wage. Aadarei. Den niranjala sarojani nihada. 🌹🌹
@සදතාරුකා
@සදතාරුකා 2 жыл бұрын
අපි ආදරය කරන ආදරණිය යන්ගේ ගීත.. බොද මීදුම් ගීතය ගායනා කරන්නේ අබේවර්ධන මහත්මයා සහ සුජාතා අත්තනායක මහත්මියයි..🌷🌷🌷🌷🌹🌹🌹
@namalibolongha3659
@namalibolongha3659 2 жыл бұрын
මම comments කියවන්න ආවෙත් මේ ක වැරැදීමක් නේද කියලා හිතුන නිසා.
@luxmanmarasinghe2237
@luxmanmarasinghe2237 Жыл бұрын
good
@rasikapriyangani8983
@rasikapriyangani8983 Жыл бұрын
@@namalibolongha3659 1
@nironiro6950
@nironiro6950 Жыл бұрын
Asai
@samanfernando6059
@samanfernando6059 Жыл бұрын
"දුහුළු මලක්" නවකතාව පාදක කරගෙන නිර්මානය වූ "දුහුළු මලක්" සිනමා සිත්තමෙහි එන ගීතයක්.රවීන්ද්‍ර රන්දෙනිය හා නීටා ප්‍රනාන්දුගේ විශිෂ්ඨ රංගනය.
@priyantharathnasingha3839
@priyantharathnasingha3839 2 жыл бұрын
Maa behevinma Aadara karana Uwalak..ethumaata niwan suwa......A..wagema Aadaraniya Niranjala Akkata deergausha pathanawa....bs....Amaraniya minisun....
@dananjapriyalal1299
@dananjapriyalal1299 3 жыл бұрын
ගිතයකට ... ගිතයක් ..නොදෙවෙනි රාසාලිප්ත ගීත එකතුවක් ... අප වෙත තිලිණ කල ඔබ සියළු දෙනාට බෙහෙවින් ස්තුතියි ..🙏🙏🙏🙏
@nilminiabeydeera9015
@nilminiabeydeera9015 3 жыл бұрын
L
@dhammianurapura5823
@dhammianurapura5823 2 жыл бұрын
@@nilminiabeydeera9015 7nn nnvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvv ggvv vvgv ggvvvgggvvv gvgg ggg v vgggg
@nalindanalaka6908
@nalindanalaka6908 Жыл бұрын
Z..ll.z Źx xx c xx x Bc BbB
@threeshaperera6194
@threeshaperera6194 Жыл бұрын
👍👍💐💐
@anurabandara5757
@anurabandara5757 Жыл бұрын
ප්ප්‍ය්න්
@walakulugea.7089
@walakulugea.7089 Ай бұрын
අලුත් පරම්පරාව දන්න රෙද්දක් නැහැ
@NiranjalaGamage-z7y
@NiranjalaGamage-z7y Ай бұрын
අර්ඵවත් රාසාලිප්ත ගිත
@sanjeewaabeyratne1562
@sanjeewaabeyratne1562 Жыл бұрын
Took me back 30 years, beautiful songs of our time. Thanks.
@somawathiwathi1586
@somawathiwathi1586 2 жыл бұрын
Woooowww ....ගොඩක් ලස්සන ගොඩක් ආදරණීය ගීත හැමදාමත් ලස්සනයි .🌷🌷🌷👌👌⭐⭐⭐🌟🌟🌟🌟🌟
@nilminithirani7417
@nilminithirani7417 Жыл бұрын
ආදරෙයි හැමදාටම මේ ගිතයට සහ ඔබ දෙපලටම බුදු සරණයි .❤❤❤❤👍
@chathurikaedirisingha8298
@chathurikaedirisingha8298 3 жыл бұрын
ලස්සන සින්දු
@suhastv3237
@suhastv3237 3 жыл бұрын
Thanks
@sanathnandasiri4406
@sanathnandasiri4406 3 жыл бұрын
ගොඩක් ලස්සනයි 🎼🎼🎼🎼🎼🎵🎵🎵🎵🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎵🎵🎶🎶🎶🎸🎸🎸🎹🎹❤❤❤❤❤❤❤❤❤❤❤🎤🎤🎤🎤
@suhastv3237
@suhastv3237 3 жыл бұрын
Thanks
@roshanneelawathura1470
@roshanneelawathura1470 3 жыл бұрын
@@suhastv3237 111q
@msdesilva4698
@msdesilva4698 Жыл бұрын
සිත් ගත් .ලස්සන .ගී පෙලක්.. දැන් කලාතුරකින් අසන්නට ලැබෙන මේ පැරණි ගීත.ටික අසන්නට සැලැස් වූ ඔබ සැමට බොහොම ස්තූතියි.
@SamanthiPodimanike-hw8by
@SamanthiPodimanike-hw8by 4 ай бұрын
Ahana ahana adre hitata suwayak genena siindu 👍👍👍👍
@NeilDenipitiya
@NeilDenipitiya Жыл бұрын
Excellent Niranjala .......superb
@pragathikelum3484
@pragathikelum3484 2 жыл бұрын
බොහෝම ස්තූතියි 🙏🙏🙏
@srilankanlibrary3263
@srilankanlibrary3263 Жыл бұрын
බොද මීදුම් ගීතය ගායනය අබේවර්දන බාලසූරිය මහත්මය සමග සුජාතා අත්තනායක මහත්මිය
@madushankamenaka6866
@madushankamenaka6866 3 жыл бұрын
සුපිරි සුපිරි සුපිරි
@samanpriyankara7949
@samanpriyankara7949 3 жыл бұрын
ලස්සනයි
@nirmalagunasekara3693
@nirmalagunasekara3693 3 жыл бұрын
Thanks very much you tube sub Apa sindu...
@lalitha684waduarahege3
@lalitha684waduarahege3 3 жыл бұрын
හරිම ලස්සනයි ..🥰🥰🥰
@DeepikaLahadapurage
@DeepikaLahadapurage 2 ай бұрын
Podi kale mathak wenawa e kale nitharama ahena sindhu ❤😢
@prabathranjitha6095
@prabathranjitha6095 3 жыл бұрын
ගොඩාරියක් ලස්සනයි ...
@suhastv3237
@suhastv3237 3 жыл бұрын
Thanks
@wathsaladanthanarayana9101
@wathsaladanthanarayana9101 3 жыл бұрын
Ahanna ahanna asa hithena sindu
@nihalsurasingha567
@nihalsurasingha567 2 жыл бұрын
පැරණි මතකයන් අලුත් කලාට ස්තුතිය
@DilaniSaumya-gs5bw
@DilaniSaumya-gs5bw 6 ай бұрын
හරිම ලස්සන සිංදු සිත නිවිලා යනවා
@anuradanayanajith2851
@anuradanayanajith2851 3 ай бұрын
Harima lassanai hita niwenawa, Abe, Niranjala❤❤❤❤❤
@AyeshaudakaniLokugalappaththi
@AyeshaudakaniLokugalappaththi 5 ай бұрын
❤Obe sina hetah wasana.........api denna vitharai inna ona ......me song eka ahnna ..
@nimalgeekiyanagenimalajoth2325
@nimalgeekiyanagenimalajoth2325 Жыл бұрын
හරිම ලස්සන හඬක් ඔබේ එතුමාට තිබුණා
@nirangapeiris7126
@nirangapeiris7126 2 жыл бұрын
Epitome of SL music which brings peace, content and most of all serenity at its best
@lenatanura1455
@lenatanura1455 Жыл бұрын
මෙතරම් ලස්සන වටිනා ගිත ආයෙත් නම් බිගිවෙය් කියන්න අමාරුයි
@kuwaitkwt4243
@kuwaitkwt4243 3 жыл бұрын
Obathumata දීර්ඝායුෂ බුදුසරණ ❤❤🌹🌹❤❤
@wajirasenavirathna1101
@wajirasenavirathna1101 3 жыл бұрын
Super indeed & thanks from genova Italy.
@suhastv3237
@suhastv3237 3 жыл бұрын
Thank you too!
@ivonperera5189
@ivonperera5189 Жыл бұрын
Devathawakma sawan dunna..athiithyata giya wage.t.u.italy
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 2 жыл бұрын
රස වෑහෙන ගී පොකුරක් ✋ හි තබා අබේ ගියා තම සොඳුරිය තනි කරලා ඉබේ ගලන කඳුලැල් නෙත් ඉවුරු තලා ජීවිතයක තතු පවසයි අපට හඬා
@shalikaparanvithana5336
@shalikaparanvithana5336 10 ай бұрын
ලස්සනය 😊
@sampathsudeshkumara1225
@sampathsudeshkumara1225 2 ай бұрын
🎉අබේ අයියා ආදරෙයි .
@naturalview7729
@naturalview7729 2 жыл бұрын
This song brings back memories Thank you
@milansudharsh4540
@milansudharsh4540 Жыл бұрын
Mewage ගීත dan unta ලියන්න bari ai කොපමණ ගීත liwwath දැනට වසර 20 ta පසුව meewani eka ගීතයක් awada ai me තේරුමක් nathi heluwen dangalana sindu liyanne mewage honda nirmana කරන්න dan inna ewunta molayakna
@PriyaniAmarasekara
@PriyaniAmarasekara 8 күн бұрын
වසර 50 පමණ වෙනවා 1974 -80 යුගය
@siriwardanabollegala1885
@siriwardanabollegala1885 3 жыл бұрын
,මෙ වගේ ගීත අහන්න.මෙ වගේ උතුමි මනුෂ්‍යයින් ගායකයින් අප අතරින් නැති වීම ගැන කියන්න තියෙන්නේ අපි හරිම පවි කාරයෝ කියලා වෙන කියන්න දෙයක් නැහැ.ඔබ යලිත් අප අතරම ඉප දේවා.
@RansHalwa
@RansHalwa 2 жыл бұрын
ගීත ජීවමානයි. 🎼🎵🎼🎶 රස විඳින්න
@sanjaneeherath2543
@sanjaneeherath2543 Жыл бұрын
ඇත්තමයි ඒ කතාව
@JkThushari-xw6xy
@JkThushari-xw6xy Жыл бұрын
Adarei hemadath
@rpnilminiwijekoon4802
@rpnilminiwijekoon4802 Жыл бұрын
We love you both very beautiful songs akka
@kesharavehiclesale2967
@kesharavehiclesale2967 Ай бұрын
Good song
@nirmalagunasekara3693
@nirmalagunasekara3693 3 жыл бұрын
Wow old is golden very beautiful sinhala songs my favourite songs thanks my best singer both of you long life...
@preethishirani9664
@preethishirani9664 3 жыл бұрын
Me geeya Nanda Malani Abe ekka kiyanna ba keewalu.Abe aluth nisa.kochchara lassanada Sujatha ekka gayanaya.aluthbawak therenawada.minissu update veddi ohoma thama
@PriyaniAmarasekara
@PriyaniAmarasekara 8 күн бұрын
ඒ කතාව ඇත්ත ද
@DONALDRANASINGHE
@DONALDRANASINGHE 7 ай бұрын
Very beautiful songs for all time
@sanathkeshara7129
@sanathkeshara7129 10 күн бұрын
❤❤❤❤❤
@chamindaabeysekara346
@chamindaabeysekara346 3 жыл бұрын
lassanai
@suhastv3237
@suhastv3237 3 жыл бұрын
Thanks
@chandiwittensleger2816
@chandiwittensleger2816 4 ай бұрын
MAGE SITHA DANNEY AHIMIWEE BONDUWUNU OBAWA PAMANAYI EMA SITHUWILI YALITH ALUTH KALA OBAGEY GEE RAAWAYATA MAGEY UPAHARA MEY SAMAGAYI. WASANTHAYA KIWWEY APITAYI ETH ADA EMA SIHINA NATBUN WEE ATHA. SAMARU POTHAKA SUWANDA MOKATADA ADA APITA??❤❤❤🎉🎉
@mangalasenevirathna996
@mangalasenevirathna996 3 жыл бұрын
Good
@ChandimaAththanayake-x9e
@ChandimaAththanayake-x9e 4 ай бұрын
ලියන්න දෙයක් නැහැ. 😢😢😢
@ramayawikarama8652
@ramayawikarama8652 3 жыл бұрын
lassanai godsk💗💗💗💗💗
@suhastv3237
@suhastv3237 3 жыл бұрын
thank you
@malkanthihattipala7932
@malkanthihattipala7932 Күн бұрын
❤😍
@ans1830
@ans1830 Жыл бұрын
Lovely songs. Feeling nostalgic.
@kaglbh8990
@kaglbh8990 Жыл бұрын
සිංහල ගීතයේ මහා හඩ පෞරෂය.....අබේවර්ධන බාලසූරිය. එ හඩේ ගාම්භීරත්වය,පෞරෂය ලයාන්විත බව ආදරය කිසිවෙකු තුල නොමැති තරම්...
@chirathsubagya2144
@chirathsubagya2144 3 жыл бұрын
Hari lassani🖒🖒✌
@suhastv3237
@suhastv3237 3 жыл бұрын
Thanks
@sujithpremachandra9344
@sujithpremachandra9344 2 жыл бұрын
Eala eala niyamai
@w.mjayasinghe8189
@w.mjayasinghe8189 3 жыл бұрын
Super hit
@amaljanaka6858
@amaljanaka6858 Жыл бұрын
Super woow super
@nimalananda8844
@nimalananda8844 3 жыл бұрын
THESE ARE THE .SONGS OF REAL .SRILANKANS ....THAT ADMIRE
@PriyaniAmarasekara
@PriyaniAmarasekara 8 күн бұрын
True
@inoshisenarath2047
@inoshisenarath2047 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@RanjithKeerthi-q2t
@RanjithKeerthi-q2t Ай бұрын
Athithe mathak wenawa❤
@malikaekanayake8291
@malikaekanayake8291 4 ай бұрын
Athithaya lassana kala sundara depalak ❤❤
@kumariabeywickrama4167
@kumariabeywickrama4167 3 жыл бұрын
Beautiful songs 🌹
@vajiraambegoda3839
@vajiraambegoda3839 2 жыл бұрын
Lovely!Thanks for sharing!
@threeshaperera6194
@threeshaperera6194 2 жыл бұрын
Nihathmaani kama piriee ithiruna gaayakayek....gaaykawak...❤❤
@manoharathilakarathna3479
@manoharathilakarathna3479 3 жыл бұрын
Excellent
@santhamalli4434
@santhamalli4434 Жыл бұрын
ඇත්තමයි මම ඔය ගයකදෙපල ගැන අහල නෑ සතුටුයි හදවතින්ම
@PriyaniAmarasekara
@PriyaniAmarasekara 8 күн бұрын
1970-90 වර්ණවත් කල සින්දු
@kumaraadikari9796
@kumaraadikari9796 Жыл бұрын
Oba kisiwekuta rachakaya mathak dennada...paw ohu...
@කුමාරමුනසිංහ
@කුමාරමුනසිංහ Жыл бұрын
Harima lassanai
@rohanferdinando2974
@rohanferdinando2974 2 жыл бұрын
ඓඉය් හුට්තො උම්බ මරුනෙ
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 3 жыл бұрын
Harima lassanai❤❤❤❤❤❤
@Indrenikarunarthna-gz8fy
@Indrenikarunarthna-gz8fy Жыл бұрын
Very nice ❤
@jamarasingha
@jamarasingha 3 ай бұрын
Ajantha ge supiri pada rachanawa.
@nalakanilantha8869
@nalakanilantha8869 2 жыл бұрын
Excellent 👌 songs for all intelligent people
@rejinawijewardana2050
@rejinawijewardana2050 2 жыл бұрын
Sweet and melodious .
@kithsiridissanayakeuae7676
@kithsiridissanayakeuae7676 3 жыл бұрын
Heart Touching Songs🎶🎶🎶😚
@suhastv3237
@suhastv3237 3 жыл бұрын
Thanks
@dilrukwgg7374
@dilrukwgg7374 Жыл бұрын
කල්පනා ලොව මල් වනේ....❤
@NiranjalaDilhani-ve9hz
@NiranjalaDilhani-ve9hz 5 ай бұрын
Nice song ❤❤
@sarathdissanayake5907
@sarathdissanayake5907 3 жыл бұрын
godak lassanay
@suhastv3237
@suhastv3237 3 жыл бұрын
Thanks
@sadharanawickramage7716
@sadharanawickramage7716 2 жыл бұрын
Touch my heart ❤. Nothing to say. Love you so much 💗 💓 💛 💖 ❤
@rohanferdinando2974
@rohanferdinando2974 2 жыл бұрын
Oyata adatath adarei nerenjala....mama old u old
Pramakeerthi Niranjala
16:49
Bestchoice
Рет қаралды 183 М.
Raa Pal Rakina
4:50
Abeywardana Balasooriya - Topic
Рет қаралды 19 М.
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 29 МЛН
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 2,7 МЛН
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 16 МЛН
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 5 МЛН
Vijaya Kumarathunga Hit songs
27:32
Acb. Podiiman
Рет қаралды 299 М.
Best of W D  Amaradeva Vol 01 || Jukebox || W D  Amaradeva Songs
29:05
Nalin Pathirana
Рет қаралды 526 М.
LAKSHMAN HEWAWITHARANA WITH FLASHBACK I FUSION AUDIO JUKE BOX I MP3
13:21
Fusion Entertainment
Рет қаралды 78 М.
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 29 МЛН