Chill Pill with Dr. Pramitha | සචිනි සහ ඉසුරු | අහිංසකත් නැහැ නෝටිත් නැහැ

  Рет қаралды 566,046

Pramitha Mahanama

Pramitha Mahanama

2 жыл бұрын

Chill Pill with Dr. Pramitha featuring Sachini & Isuru
සචිනි සහ ඉසුරු
''අහිංසකත් නැහැ නෝටිත් නැහැ''
Chill Pill with Dr. Pramitha | Sachini & Isuru
Official Location Partner - Hotel Galadari Colombo
#pramithamahanama #sachininipunsala #isururandeniya #chillpillwithdrpramitha
Follow on Facebook : / pramithamaha. .
Follow on Instagram : / pramitha_ma. .
Subscribe on KZbin: / pramithamah. .
මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය - Studio Ratta ®️
මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් සමාජ මාධ්‍ය ජාල වෙත සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්. එමෙන්ම මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම, වෙනස් කිරීම , ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.

Пікірлер: 611
@chaminijayampathi7965
@chaminijayampathi7965 2 жыл бұрын
Nice..හරිම ආසාවෙන් doctor ගෙ හැම vedio එකක් ම බැලුවා..
@neontraders8734
@neontraders8734 2 жыл бұрын
Anthima hariya thama athal .😅😂❤️
@PramithaMahanama
@PramithaMahanama 2 жыл бұрын
බොහොම ස්තූතියි 💐😊
@abeyabey4383
@abeyabey4383 2 жыл бұрын
@@PramithaMahanama .!jnnnî j TV y
@sachisrilankha5027
@sachisrilankha5027 2 жыл бұрын
@@PramithaMahanama 15:00
@diliniudeshika5479
@diliniudeshika5479 2 жыл бұрын
Program eka harima lassanai Doctor..all the best
@oshadi1128
@oshadi1128 2 жыл бұрын
මාධව ❤️ නදුනි සචිනි ❤️ ඉසුරු ආසම කපල්ස් දෙක 😍
@user-xi1mg3er8u
@user-xi1mg3er8u 2 жыл бұрын
ඉසුරු කියන්නේ වාසනාවට ලැබෙන husband කෙනෙක් සචිනි ඒ අතින් හරිම වාසනාවන්තයි හැමදාම සතුටින් ඉන්න ❤❤❤
@rasikamadusanka6561
@rasikamadusanka6561 2 жыл бұрын
සචිනිගෙ හැම වෙලේම හොද අද්‍යාපනයක් ලබපු කෙනෙක් කියලා තේරෙනවා...සරලයි...මරු
@imalshadodangoda7245
@imalshadodangoda7245 2 жыл бұрын
මම ත් ඇත්ත ටම ඉසුරු මල්ලි දැක්කම හරි නිහතමානී කෙනෙක් වගේ පේන්නෙ , හැබැයි ඔයාල දෙන්නගෙ ජිවිතෙ ගෙනියන කලමනාකරනය ට මම හරි කැමති එතන තමා සාර්ථක ත්වය තියෙන්නේ
@rmrathnayaka9176
@rmrathnayaka9176 2 жыл бұрын
දෙන්නට දෙන්න තේරුම් අරන් විවාහ උනාම ඒ ජීවිතේ හරි සුන්දරයි ❤️‍🔥 සරලම උදාහරණයක් ☝️
@user-kj8cq1vv6z
@user-kj8cq1vv6z 2 жыл бұрын
ඉසුරු අයියගෙ හිනාව හරියට භාවනාවක් වගේ දෙන්නටම සුබ පැතුම්
@upekshagammampila2108
@upekshagammampila2108 2 жыл бұрын
බුද්ධිමත් ආදරයක්......❤️ඒ ආදරේට අපිත් ආදරෙයි...😃ජීවිතේට එකතු කරගන්න දේවල් ගොඩයි...ඔයාලගෙන්...හැමදාමත් ඔය දෙන්නට සතුටින් ඉන්න ලැබේවා...
@ravindusoysa4400
@ravindusoysa4400 2 жыл бұрын
මන් ආසම couple එක.හරිම ආදර්ශමත් යුග ජීවිතයක්.විවාහ උත්සවයේ ඉදලා හැමදෙයක්ම හරිම පිළිවෙලයි අවබෝධාත්මකයි.ඒ දෙන්නා සංසාරෙන්ම පතන් ආපු නිසා වෙන්නැති ඒ තරම්ම ගැළපෙන්නෙ.හරිම පිංවන්තයි.මගේ walpaper එකේ තියෙන්නෙත් සචී අක්කිගෙයි ඉසුරු අයියගෙයි wedding photo එක.වර්තමාන තරුණ පරපුරට බලලා ඉගෙන ගන්න පුලුවන් ආදර කතාවක්.ඔය දෙන්නට හරිම ආදරෙයි.මාත් දවසක ඔයදෙන්නා වගේ ජීවත් වෙනවා එයත් එක්ක.❤️❤️❤️❤️
@dinufernandez5080
@dinufernandez5080 2 жыл бұрын
ඇත්තටම මම පෞද්ගලිකව පට්ටම පට්ට කැමති කපල් එකක්..💖💖 ඇත්තටම ඉසුරු අයියා මගේ බෝයිෆ්‍රෙන්ඩ් වගේ 😍 සචිනි අක්කි පට්ට..ඔය දෙන්න අතර තියෙන ගොඩාක් දේවල් මමයි මගේ බෝයිෆ්‍රෙන්ඩ් අතරත් තියෙනවා ..ඇත්තටම පට්ට 😍😍 අවංකවම මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔය දෙන්නගෙ ලස්සන පවුල් ජීවිතේ සාර්ථක ලස්සන ගමනක් යන්න ලැබේවා කියා...💖💖💖💝💝 හැමදාම සතුටින් ඉන්න 😊
@bhagya753
@bhagya753 2 жыл бұрын
මන් ආසම cuple එක ඇත්තටම කියන්නේ...ඔයාලා ඉන්න හැම programs එකක්ම බලනවා...හැමදාම හොදට සතුටින් ඉන්න...ඉසුරු ගොඩක් හොද husband කෙනෙක්....සචිනි ගොඩාක් වාසනාවන්තයි..ආදරෙයි දෙන්නටම
@mrsfernando
@mrsfernando 2 жыл бұрын
බොරු සෝබන නැති ආදර්ශමත් කපල් එකක් ❤️❤️❤️❤️❤️❤️
@sureshthusitha7586
@sureshthusitha7586 2 жыл бұрын
සචිනි ගොඩක් හොද බුද්ධිමත් girl කෙනෙක්😘😘😘ගොඩක් ලස්සන කපල් එකක්💜️💜️💜️💜️💜️
@vikashamalavige8373
@vikashamalavige8373 2 жыл бұрын
කැමතිම කපල් එක. එයාලගෙන් ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා ❤🌷
@madhu4176
@madhu4176 2 жыл бұрын
හරිම ආදර්ශමත් දෙන්නෙක්... සචිනි💝ඉසුරු
@chandramaldeniya5489
@chandramaldeniya5489 2 жыл бұрын
ආදරනිය දෙන්නෙක් සචිනි ඉසුරු මම ඔයාලට සුබ,පතනවා dr pramitha ඔයාටත් thanks ඔබ,සියලු දෙනාට බුදු සරනයි
@PramithaMahanama
@PramithaMahanama 2 жыл бұрын
බොහොම ස්තූතියි Chandra 🙏😊 බුදු සරණයි
@nithyasenuri644
@nithyasenuri644 2 жыл бұрын
Skip නොකරම ඔන්න බැලුවා සුපිරි asama චරිත 2k🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌻🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋😍
@PramithaMahanama
@PramithaMahanama 2 жыл бұрын
Thank you 💐
@adithyaranathunga1513
@adithyaranathunga1513 2 жыл бұрын
Educated lady and a humble man😍great combination Love their thinking pattern and attitudes❤ Thank you Dr pramitha for this wonderful conversation😇
@PramithaMahanama
@PramithaMahanama 2 жыл бұрын
Thanks for the kind words 💐😊
@sachinikaushalya4123
@sachinikaushalya4123 2 жыл бұрын
ජීවිතය ගැන හොඳින් තේරුම් ගත් ආදරණීය පවුලක්
@user-ng5uc9eg5q
@user-ng5uc9eg5q 2 жыл бұрын
සචිනි හරි විවුර්තයි ❤️ ඒකට අපි ආසයි
@anushadarsani8625
@anushadarsani8625 Жыл бұрын
Great
@keshaniprabodhani6736
@keshaniprabodhani6736 2 жыл бұрын
Aththatama isuru aiyawa dakkama onima kellekta adre hithenwa ..sachini akki luky girl knk ❤️eywa labenna dennama sathutin inna oyalage boru atopa na ee nisa denntm gdk kmthi
@nimchala3611
@nimchala3611 2 жыл бұрын
හරිම ලස්සන සරල සුන්දර දෙන්නෙක්. සොදුරු එක් වීමක්.💜️💜️
@pawanimalshika1115
@pawanimalshika1115 2 жыл бұрын
දෙවෙනි පාරටත් බැලුවා. මම ආසම couple එක ❤❤
@chathupanavindurajapaksha6836
@chathupanavindurajapaksha6836 2 жыл бұрын
Chill pill with dr.pramith 💞සජිත & බුවී💞 ව්ලොග් එකක් ඕන 🙃✌️ අනේ try එකක් දෙන්න dr.pramith😃
@Doll12316
@Doll12316 2 жыл бұрын
බුවී ගල් ගිල්ලා වගේ ඉදී..කතාකරන කෙනෙක් නෙමෙයි නෙ එයා
@tamarasilva6066
@tamarasilva6066 Жыл бұрын
@@Doll12316 eya inne nikan ahasen kadapath una wage
@diyego4279
@diyego4279 2 жыл бұрын
ඉසුරු අයියා ලස්සනයි නෙහ් , මාර humble .attitudes lovely, 😍🙊.nice cupple .happy new year !
@thewildflower1228
@thewildflower1228 2 жыл бұрын
ආසයි මේ දෙන්නට. පොඩ්ඩක්වත් කම්මැලි නෑ ගොඩක් වෙලා තිබුනත්. ඒ වගේම ගොඩක් හොද ideas ටිකක් ආවා
@PramithaMahanama
@PramithaMahanama 2 жыл бұрын
බොහොම ස්තූතියි 💐
@dewmiwijerathna8531
@dewmiwijerathna8531 2 жыл бұрын
සජිත අයියායි බුවී අක්කිවයි ගෙන්නන්නකෝ......හරිම ලස්සනයි වැඩසටහන🥰♥️❤️
@janathchandula2093
@janathchandula2093 2 жыл бұрын
❤️
@shashikanimodani3947
@shashikanimodani3947 Жыл бұрын
අපි දෙන්නා වගේමයි.. මගේ හබීත් ඔහොමයි.. ඉසුරු හරි ලස්සනයි. ඇත්තමයි නළුවෙක් වගේ තමා..
@achalaudayangani7780
@achalaudayangani7780 2 жыл бұрын
ආසම නිහතමානී කපල් එකක්😍😍😍 තේරුම් අරන් ජීවත් වෙන ❤️❤️❤️ නිහතමානී අය 🌹 සරල ❤️😍
@Acgtyj
@Acgtyj 2 жыл бұрын
ඉසුරු අයියගෙ කටහඩ ගොඩක් ලස්සනයි...ඒ වගේම එයත very handsome
@dinushasanjeewani2678
@dinushasanjeewani2678 2 жыл бұрын
අපි ඉතින් හැමදාම ආදරෙයි. අපේ සචිනි &ඉසුරු ❤️❤️
@sandunikaudani2631
@sandunikaudani2631 2 жыл бұрын
Sachini nangige qualities nm excellent. Eya inna interviews walin life ekata ganna gdk dewal thiyanawa. Harima asai balanna. Good luck sachini & Isuru & also Dr.
@PramithaMahanama
@PramithaMahanama 2 жыл бұрын
👍💐
@dilshadilsha7539
@dilshadilsha7539 2 жыл бұрын
ලස්සන යි ප්‍රෝගෑම් එක ❤❤❤❤ බුවී & සජී ගෙන්නන්නකෝ
@geepathniperformingartacad205
@geepathniperformingartacad205 2 жыл бұрын
මාදව අය්යගේ වීඩියෝ එකෙන් පස්සේ බලපු brilliant video eka
@PramithaMahanama
@PramithaMahanama 2 жыл бұрын
Thank you ☺️
@gravitymobile3098
@gravitymobile3098 2 жыл бұрын
ඇත්තම හරිම තේරැමි ගැනීමෙන් ජීවත් වෙ දෙන්නෙක් මම හරිම ආදරෙයි තිසරණ සරණයි
@ireshamadhuwanthi4361
@ireshamadhuwanthi4361 2 жыл бұрын
ඔයාගේ ලස්සනම වැඩසටහන.....ආදරෙයි 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕 Sachini & ISURU 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@PramithaMahanama
@PramithaMahanama 2 жыл бұрын
බොහොම ස්තූතියි 💐😊
@user-xl2zz8yw1b
@user-xl2zz8yw1b 2 жыл бұрын
හරිම ලස්සනයි 🌹🌹🌹🌹
@nuwanmahesh1911
@nuwanmahesh1911 2 жыл бұрын
Genuine cupol ..🌹❤❤ තෙරුවන් සරණයි ..!!
@thamaliabiya1462
@thamaliabiya1462 2 жыл бұрын
දැකපු ලස්සනම සුන්දරම ආදර්ශමත් කපල් එක්ක ඇත්තටම අක්කගෙනුයි අයියාගෙනුයි ඉගනගන්න දේවල් ගොඩයි හැමදාම කියනවා වගේ මගේ රෝල් මොඩල් එකක් සචී අක්කා ආදරෙයි අක්කී ඔයා ගොඩක් ලස්සනයි අයියාත් හරි ෂෝයි හරි ස්වීට් හරි ආසාවෙන් වැඩසටහන බැලුවේ...හැමදාම සතුටින් හිනාවෙලා පරිස්සමෙන් ඉන්න ඔයාලා දෙන්නා ජේසූ ඉන්නවා ඔයාලා දෙන්නා එක්ක ආදරෙයි ගොඩක් පරිස්සමෙන් ජේසූ පිහිටයි ❤️❤️
@madushikabandara4544
@madushikabandara4544 2 жыл бұрын
සචිනි නංගි ගොඩක් නිහතමානි,ආදර්ශමත් චරිතයක්.....
@bhagyabhagya1337
@bhagyabhagya1337 2 жыл бұрын
සමවයස් ආදර කතා හරි ලස්සනයි නේද🥰🥰❤❤❤❤ ඔය දෙන්නම හරිම cute and matching❤❤❤
@sakungamage6626
@sakungamage6626 2 жыл бұрын
Oo mth🤗
@dayarasewmini6088
@dayarasewmini6088 2 жыл бұрын
Ooo..but වලි ♥️😍😌
@nadeekapremathilaka5254
@nadeekapremathilaka5254 2 жыл бұрын
Sachini isuru maara genuine. Bless you both❤️
@SonaliThamarasaa
@SonaliThamarasaa 2 жыл бұрын
Loved every bit of this interview❤️
@PramithaMahanama
@PramithaMahanama 2 жыл бұрын
Thank you Sonali. 💐
@heshansamarasingha9849
@heshansamarasingha9849 2 жыл бұрын
lassanai sachini akki ........ love you
@rohinimalkanthi8190
@rohinimalkanthi8190 2 жыл бұрын
Harima adaraniyai thunuruwan saranai oyala dennatama godak adare jevithe hemadamat nirogiwa sathutin inna lebewa
@dhanukanadeemal4832
@dhanukanadeemal4832 2 жыл бұрын
Mage favorite person thama sachini nipunsala kiynne..eyage jiwithen mage jiwitheta ganna tiyana dewal godaaaii 🥰🥰🥰🥰
@vindi1309
@vindi1309 2 жыл бұрын
Woow අදත් ලස්සන programme එකත්,🤗☺️ ආදරෙයි sachini අක්කා and ඉසුරු Ayya ❤️😍
@PramithaMahanama
@PramithaMahanama 2 жыл бұрын
බොහොම ස්තූතියි 💐
@erandisamaranayaka351
@erandisamaranayaka351 2 жыл бұрын
Perfect couple n Positive thinking ♥️
@chathurakaushalaya4206
@chathurakaushalaya4206 2 жыл бұрын
දෙන්නම ලස්සනයි සුබ පැතුම් ඉදිරි ජිවිතේට ❤❤
@shalirupasingha6258
@shalirupasingha6258 2 жыл бұрын
දැන් තමයි පාඩම් වැඩ ටික ඉවර වුනේ ඉවර වුන ගමන්ම බැලුවා ආදරෙයි තුන්දෙනාටම ❤️❤️❤️
@PramithaMahanama
@PramithaMahanama 2 жыл бұрын
බොහොම ස්තූතියි 😊💐
@chathuranidharshika7532
@chathuranidharshika7532 2 жыл бұрын
Hoda lamaya wage padam weda karanna. Meyalage opadupa igana ganna ayata wedak na daruwa
@siriweeraratne9788
@siriweeraratne9788 2 жыл бұрын
වැලයින් ටයින් සමරන්නේ නැහැ.කියන්නේ අද කාලේ බුද්ධිමත් යුවලක්
@shanikapriyadarshani3964
@shanikapriyadarshani3964 2 жыл бұрын
ආදරෙ කරන දෙන්නෙක් ❤️❤️❤️ god bless u r family 🙏 🙏 🙏
@kushil2000
@kushil2000 2 жыл бұрын
Wow😍😍so sweet❤ sachini akki and isuru aiya❤😍
@shashininavodya9992
@shashininavodya9992 2 жыл бұрын
Harima lassanai ❤❤❤❤❤
@sajanishashi2594
@sajanishashi2594 2 жыл бұрын
හරිම ලස්සනයි... අපි බලන් ඉදපු වැඩසටහනක්....👌👏
@PramithaMahanama
@PramithaMahanama 2 жыл бұрын
බොහොම ස්තූතියි 💐😊
@charithaudayangi8749
@charithaudayangi8749 2 жыл бұрын
Harima lassanai .anith ayatath jeevitheta ganna puluwan godak dewal.
@shajaniperera2931
@shajaniperera2931 2 жыл бұрын
such an inspiration to many..Not like those so-called fancy couples trying to show off every aspect of life..
@PramithaMahanama
@PramithaMahanama 2 жыл бұрын
💐👍
@dinethmamedhawi4675
@dinethmamedhawi4675 2 жыл бұрын
අනේ ඉසුරු අයියා ගොඩක් cute අනේ😘❤
@nnnnn9897
@nnnnn9897 2 жыл бұрын
Mn asama coupal ekak..good luck💕💕💕💕
@herblinewithsanju7993
@herblinewithsanju7993 2 жыл бұрын
Wow...superb simple and matching couple ❤️
@thamarathamara7618
@thamarathamara7618 2 жыл бұрын
නියමයි ලස්සනයි ..
@methmiwijesinghe6812
@methmiwijesinghe6812 2 жыл бұрын
love it ❤
@user-gr5mn3dt8z
@user-gr5mn3dt8z 2 жыл бұрын
දානකම් බලාගෙනම හිටපු වීඩියෝ එකක්😍😍😍
@PramithaMahanama
@PramithaMahanama 2 жыл бұрын
💐👍
@yvonnedesilva7908
@yvonnedesilva7908 2 жыл бұрын
Doctor ...Lot's God's Blessings !
@PramithaMahanama
@PramithaMahanama 2 жыл бұрын
Thank you very much 🙏💐
@lankapiyumi8092
@lankapiyumi8092 2 жыл бұрын
Lassanai aiya akki thanks gennuwata dennawama 😘❤️❤️
@dulikshiishanka6692
@dulikshiishanka6692 2 жыл бұрын
Harima asaven baluva..harima honda couple akak❤️
@k.w.ajayathissa4611
@k.w.ajayathissa4611 2 жыл бұрын
E dennata asa nisa balan awe antimeta baluwe Dr wa.. Shoi anee.. Congratulations they both and you !!! 💐👌💜
@PramithaMahanama
@PramithaMahanama 2 жыл бұрын
Haha Thank you very much 😄💐🤗🙏
@surenidarshikasurenidarshi9053
@surenidarshikasurenidarshi9053 2 жыл бұрын
Ane harima asama kapal ekak .sachi akkata man marama asai .esuru aiyat sweet
@saviniwasana-zk3ke
@saviniwasana-zk3ke 5 ай бұрын
Oya denna ge adahas mru akka , best of luck for your life ❤❤❤
@ameshanavodi8168
@ameshanavodi8168 2 жыл бұрын
Love it ❤️😘🥰
@ishiniamasha9641
@ishiniamasha9641 2 жыл бұрын
Aneee asama couple ekak ❤️☺️ stay happy Sachini akki & Isuru aiyah 🤍💖
@madusaumya373
@madusaumya373 2 жыл бұрын
Harima sweet ane. Mm asama dennek thamai. 💖🌹
@hashanibagya810
@hashanibagya810 2 жыл бұрын
Loving couple ever.❤
@oshadeesenevirathna5144
@oshadeesenevirathna5144 2 жыл бұрын
One of my favorite couples💗. There are so many good, timely examples to take from these two. A couple who face a simple and true life without any pretense... All the best❤️‍
@ishanstyle190
@ishanstyle190 2 жыл бұрын
ohhhh Wow wow wow this has become ,one of my favourite youtube channels..Dr pramitha you are awesome and your programmes are also awesome .Waiting for the next cill pill and .wish you all the very best ...stay safe,blessed and healthy..💛🌺🙏🎆
@PramithaMahanama
@PramithaMahanama 2 жыл бұрын
Thank you very much Ishan 💐☺️👍
@nethmiamaya4742
@nethmiamaya4742 2 жыл бұрын
Nice couple...........ඇත්තටම akka & aiya hamotm ආදර්ශමත් චරිත dekak..........video ekama Marama chill eke baluwe....❤❤❤❤❤❤
@shashikumarasinghe98
@shashikumarasinghe98 2 жыл бұрын
As a girl I'm so proud of you akka ❤️If every girl can think like you ,it will be a blessing to their life ❤️💫 This is the one of my fav youtube channel and I'm also proud of you pramitha aiya ❤️ And love you all ❤️thank you for sharing your precious things with us ❤️
@PramithaMahanama
@PramithaMahanama 2 жыл бұрын
Thank you very much for your kind words 💐😊
@villagelife5885
@villagelife5885 2 жыл бұрын
සචිනි ඔයාගේ හස්බන්ඩ් ලස්සනයිනේ... 🥰🥰🥰
@sajinideshanjala61
@sajinideshanjala61 2 жыл бұрын
තේරුම් ගත්ත කෙනෙක් ජිවිතේට ලැබෙන එක කොච්චර ශෝක් ද😍
@PramithaMahanama
@PramithaMahanama 2 жыл бұрын
💐👍
@menikdesilva1560
@menikdesilva1560 2 жыл бұрын
Love this🥰
@shenubandara7842
@shenubandara7842 2 жыл бұрын
My most favourite couple 😘❤️😘❤️ Thank you Dr.Pramitha 😘😘
@PramithaMahanama
@PramithaMahanama 2 жыл бұрын
💐😊👍
@t.k.hettiarachchi7474
@t.k.hettiarachchi7474 2 жыл бұрын
One of my favourite couple😍❤ Thank you so much Dr.Pramitha♥
@PramithaMahanama
@PramithaMahanama 2 жыл бұрын
💐😊
@gayaniwijesinghe8656
@gayaniwijesinghe8656 2 жыл бұрын
Most favorite favorite favourite couple ever .....💜💜💜💜💜💜💜💜
@jessicamayor6607
@jessicamayor6607 2 жыл бұрын
They're Sweet😄
@surangiperera7758
@surangiperera7758 2 жыл бұрын
Man asama doctor katha karanava ahanna...harima decent ...all the best doctor 🙏
@PramithaMahanama
@PramithaMahanama 2 жыл бұрын
Thank you very much Surangi 💐🙏😊
@nihathamanisamadhi2395
@nihathamanisamadhi2395 2 жыл бұрын
Thank you so much Dr. Pramitha 🙏🤩
@PramithaMahanama
@PramithaMahanama 2 жыл бұрын
💐🙏😊
@madumaljayasinghe267
@madumaljayasinghe267 2 жыл бұрын
සුන්දර හමුවක්.. ආසම ආදරණීයන් දෙන්නෙක් එක්ක ❤❤❤❤❤😘😘😘😘😘😘😘
@PramithaMahanama
@PramithaMahanama 2 жыл бұрын
💐👍😊
@user-fd7mg3qd5q
@user-fd7mg3qd5q 2 жыл бұрын
Harima lassanai ......
@hirunisnorthernlife8768
@hirunisnorthernlife8768 2 жыл бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා ශ්‍රී ලංකා 2022!!! From Finland
@hirunikadinithi8758
@hirunikadinithi8758 2 жыл бұрын
My favourite presenter 😘
@nirmangimhana4792
@nirmangimhana4792 2 жыл бұрын
ආසාවෙන් හිටපු වීඩියෝ එක අදරෙය 😘😘😘😘❤️❤️❤️❤️❣️❣️❣️❣️😘😘
@PramithaMahanama
@PramithaMahanama 2 жыл бұрын
💐😊
@sachiweerasingha7262
@sachiweerasingha7262 2 жыл бұрын
ආසම couple එකක්...good luck both of u ❤️
@muthuminiapsara7737
@muthuminiapsara7737 2 жыл бұрын
Very beautiful ❤️❤️
@nisansalasanjeewani4817
@nisansalasanjeewani4817 2 жыл бұрын
ආසම program එක... සුබ පැතුම් Doctor❤
@PramithaMahanama
@PramithaMahanama 2 жыл бұрын
බොහොම ස්තූතියි 💐😊
@sandimadu2019
@sandimadu2019 2 жыл бұрын
wooow love this cuple🥰🥰 good luck
@dula.90
@dula.90 2 жыл бұрын
Harima jolly ...❤
@ALPACINO193
@ALPACINO193 2 жыл бұрын
supiri couple eka harima lassanai mama harima kamathi hama dama satutin inna
@btk9841
@btk9841 2 жыл бұрын
Very down to earth sort of couple wish you all the very best in life... God Bless.. (If you 2 are thinking of five children better start now ... just some practical advice) හැම දමත් පොළොවේ පය ගහල ඉන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා
@wijesekarachathu3959
@wijesekarachathu3959 2 жыл бұрын
Sachini akki and isuru ayya kynne onema girl boy knkta role model ekk karagnna pulwan couple ekk.hama athinma.stay love akki and ayya. And congratulations Dr.Pramitha ❤️
@PramithaMahanama
@PramithaMahanama 2 жыл бұрын
Thank you 💐🙏😊
@nimeshanimesha7606
@nimeshanimesha7606 2 жыл бұрын
Ane harima lassana programe ekak 🎀😘 Thank you Doctor 🎊️
@PramithaMahanama
@PramithaMahanama 2 жыл бұрын
💐😊🙏
НРАВИТСЯ ЭТОТ ФОРМАТ??
00:37
МЯТНАЯ ФАНТА
Рет қаралды 8 МЛН
Why Is He Unhappy…?
00:26
Alan Chikin Chow
Рет қаралды 72 МЛН
КЕПКА КОМАРОВ
0:16
KINO KAIF
Рет қаралды 17 МЛН
THE FLOOR IS LAVA 🌋🔥! Blippi Watch Out! #blippi #shorts
0:55
Blippi - Educational Videos for Kids
Рет қаралды 20 МЛН