රැවුල කපමුද කාලි? | Prank Call | Kaali | කාලි | Prank Call Srilanka | Y Fm 2021

  Рет қаралды 229,660

Y FM 92.7

Y FM 92.7

2 жыл бұрын

තවත් මෙවැනි වීඩියෝ නරඹන්න​, සබ්ස්ක්‍රයිබ් කරන්න​.
Click below to subscribe to more entertaining content
bit.ly/2kmN4Zb
KIKI
අලුත්දේ නරබන්න කීකී (KIKI) ඩවුන්ලෝඩ් කරන්න.
For more exclusive content like this, download KIKI now.
PlayStore - bit.ly/2lmfp20
AppStore - apple.co/2kklH1S
LIKE US
අප හා සම්බන්ධ වෙන්න​ Facebook, Instagram හරහා එක්වන්න.
Facebook: yfm927/?ref=...
Instagram: yfm92.7?igshid=...
OUR CHANNELS
TV1 - bit.ly/2kmx6ym
Sirasa TV - bit.ly/2lvO7qc
Shakthi TV - bit.ly/2lGuZFM
Yes Fm - bit.ly/2kn70uX
LegendsFM - bit.ly/2lmv8y6
SirasaFM - bit.ly/2jXF4xM
ShakthiFM - bit.ly/3diI65q
News1st - bit.ly/2lmbmTc
MEntertainments - bit.ly/2kmOS4p
(C) 2019 MTV Channel (Pvt) Ltd.
රැවුල කපමුද කාලි? | Prank Call | Kaali | කාලි | Prank Call Srilanka | Y Fm 2021
www.capitalmaharaja.com/

Пікірлер: 641
@Kaali
@Kaali 2 жыл бұрын
මාත් එක්ක කොලොප්පම් කරල සංවරව කතාකරපු ජීවිතේ පළමු වතාව.. 😁❤
@VlogTimekeeper
@VlogTimekeeper 2 жыл бұрын
මාත් හිතුවෙ ඒක තමා
@thesandudewmin9376
@thesandudewmin9376 2 жыл бұрын
😂
@chinethlakshan7897
@chinethlakshan7897 2 жыл бұрын
kaali
@V_S___25
@V_S___25 2 жыл бұрын
කාලී😂❤
@Isuru_pradeep_
@Isuru_pradeep_ 2 жыл бұрын
කුපාඩියා😁
@thejanathejana6505
@thejanathejana6505 2 жыл бұрын
යකො තොපෙ කටහඩ අදුරනවා.y fm එකෙ එකාට කිඋවෙ🤣🤣🤣🤣
@raheemaasmeer1710
@raheemaasmeer1710 2 жыл бұрын
කාලි ගුලිය කෑවනම් ආතල් එක බලන්න තිබ්බේ... අක්කාගේ හිනාවෙන් නොන්ඩි උනේ... 😅😅
@Heshan_Rox
@Heshan_Rox 2 жыл бұрын
ආදරෙයි Y Fm ❤ Kaali ට කතා කරාට 🔥✌
@gimras8440
@gimras8440 2 жыл бұрын
My hub එකේ ඩිලාට දෙන්න ඔන්ලයින් බිස්නස් එකක් කියලා 😅
@pasindumunasingha
@pasindumunasingha 2 жыл бұрын
Prank වෙච්ච නැති එකම එකා 😂🤣
@nethmivimarshana4550
@nethmivimarshana4550 2 жыл бұрын
අනිවාර්යයෙන් 😅🤣
@wideoneda
@wideoneda 2 жыл бұрын
කාලි alert එකේ ඉදලා තියෙන්නේ prank call එකට. 🤣🤣🤣🤣
@Statusvideo578
@Statusvideo578 2 жыл бұрын
එහෙනම් කාලිවත් බයිට් කරන්න උත්සාහ කලාට Thanks ඈ......රැස්පැට් y fm❤💯
@chika69
@chika69 2 жыл бұрын
අම්මෝ බලාගෙන හිටියේ❤️ සුපිරියක් තමා🔥
@kaveelokaya1301
@kaveelokaya1301 2 жыл бұрын
හැමදාම කාලිට ආදරෙයි ❤️❤️❤️👍👍
@Dilacreations.
@Dilacreations. 2 жыл бұрын
කාලිව අන්දන්න බෑ. 😁 සුපිරියක් තමයි 🤘😊
@keshankulathunga2143
@keshankulathunga2143 2 жыл бұрын
ඇති ඕක කලිසම ගලවන්න කිවුවෙ නැතුව 😂✋
@janith7790
@janith7790 2 жыл бұрын
කාලි ඔයාගෙ voice 1 දන්නෙ නැද්ද බං බ්‍රෝ😅😅😅😅
@s.ferdnando4439
@s.ferdnando4439 2 жыл бұрын
අක්කා හිනා වුණේ නැත්තන් commercial එකත් මෙතනම කරනවා සත්තයි 😂💔
@shevon908
@shevon908 2 жыл бұрын
කට හඩ වෙනස් කරලා කතා කරන්න අයියේ නැත්නම් වැඩෙ අහුවෙයි 🤩🤩😎😎
@MtechxLK
@MtechxLK 2 жыл бұрын
Ammooo ammoo ගැම්මක් තමා ඉතින් 😂😂 පොරව අන්දන්න ටිකක් අමාරුයි වගේ 😂
@elinsherol5612
@elinsherol5612 2 жыл бұрын
දැන් මේ කටහඩ මීටර්...හැමෝටම...අපිට යන එන ගමන් ඇහුනත් මීටර් වෙනවා...😎😎🙌🙄♥️
@kalanaharankahadeniya8250
@kalanaharankahadeniya8250 2 жыл бұрын
බලාපොරොත්තුවෙන් හිටියේ 😂😂😂🔥❤️
@BiNaRa_JAY
@BiNaRa_JAY 2 жыл бұрын
අඩෝ පට්ට Y FM 💜️සුපිරියක් තමා 💥💥
@sunethamunugama1944
@sunethamunugama1944 2 жыл бұрын
ලොකු බලාපොරොත්තුවක් 😌
@saheesl9699
@saheesl9699 2 жыл бұрын
කාලි හෙන සැරෙන්නේ කතාකරන්නේ..😂😂
@yasirugayanga
@yasirugayanga 2 жыл бұрын
කාලි ගුලි කාලා හම්මො හිනාව
@kaveen984
@kaveen984 2 жыл бұрын
ඊගාවට ලෝචි❤️😂
@pathummanohara12
@pathummanohara12 2 жыл бұрын
කාලි අයියව අන්දන එක කරන්න අමාරු වැඩක් නෙවෙයි.කරන්න බැරි වැඩක් 😂😂😎❤️
@devilkiller8983
@devilkiller8983 2 жыл бұрын
අම්මො සර් සැරටම දීලා වගේ😂❤ සුපිරි වැඩක් දෙන්නගෙම💥💝
@supunmihiranga2749
@supunmihiranga2749 2 жыл бұрын
මේක නම් නියමයි ....අලුත් එකක් ඕනේ..😊😊😋😋😁😁👈
@azelweerasingha9620
@azelweerasingha9620 2 жыл бұрын
මේ දවස් වල කාලිගෙයි yfm එකෙයි short videos තමයි වැඩිපුරම බැලුවේ..මේක බලාපොරොත්තුවෙන් හිටපු video එකක් ❤
@madhuu2158
@madhuu2158 2 жыл бұрын
හොඳටම කතාකරපු එකා 🤭😎♥️♥️♥️
@niroshashyamali6051
@niroshashyamali6051 2 жыл бұрын
කටහඬ අහලා හුරුයි මහත්තයෝ. 😂💥
@elinsherol5612
@elinsherol5612 2 жыл бұрын
අම්මෝ කාලී...ඔයා...😂💔 Y FM ♥️🙌
@naduntharakaamarasinghe
@naduntharakaamarasinghe 2 жыл бұрын
මේ සේරම උන් ටිකට ප්‍රෑන්ක් කෝල් අරගෙන සතියකට සැරයක්වත් මේ වගේ රිලීස් කරන්න. නැත්නම් කට්ටිය ඇන්දෙන්නෙ නෑ ....😂😂😂
@imaofficial5680
@imaofficial5680 2 жыл бұрын
අපේ ඉල්ලීම් ඉක්මනින්ම ඉෂ්ට කරන්නේ y fm විතරයි ආදරෙයි ඔයාලා දෙන්නට 😍😍😍😘😘🤗 thanks y fm 😘 හැබැයි සෝක් බයිට් එක 😂😂👍
@dy2039
@dy2039 2 жыл бұрын
අඩේ කාලි උබ නම් දෙයියෙක් බන් යකෝ ❤❤❤❤සිරාවටම බන් උබනම් අය අන්දනවා කියන ඒවා බොරු බන් .දෙයියෝ .💚💚💚💙🧡
@saheesl9699
@saheesl9699 2 жыл бұрын
කිව්වා වගේම කරලා නේ.. එළ එළ..❤️❤️
@ben10sinhaladubbing-sinhal20
@ben10sinhaladubbing-sinhal20 2 жыл бұрын
දැන් කරන අය ඔයාලගේ කටහඩ දන්නවා වෙන කෙනෙක්ව දාන්න නැත්තම් දැන් කරන prank call එකකවත් ගැම්මක් නෑ එයාලා bite වෙන්නෙත් නෑ
@techdroidlk3950
@techdroidlk3950 2 жыл бұрын
දානකම් බලන් හිටියෙ 😂
@nilnethu6702
@nilnethu6702 2 жыл бұрын
කාලිගෙ මොලේ තමයි මොලේ 🤗
@prageethmadusanka5165
@prageethmadusanka5165 2 жыл бұрын
ඒක පොඩ්ඩක් චා උනානේ සිරාවටම කියන්නේ.....😌😁✌
@tube-wx8fs
@tube-wx8fs 2 жыл бұрын
අඩෝ කාලි ටත් දුන්නනේ ආතල් එකක් 😂😂😂. ❤️❤️❤️😍
@saheesl9699
@saheesl9699 2 жыл бұрын
බඩු මාට්ටු උනානේ..😂😂 අපරාදේ ඇන්දගෙන ගිය එක.. මිස් උනානේ..🥲🥲 නත්නම් පට්ට ආතල් එකක් ගන්න තිබ්බා..😂😂🙏
@WIMUKTHIWEERASINGHE
@WIMUKTHIWEERASINGHE 2 жыл бұрын
අම්මෝ කාලීව අන්දන්ඩ බෑ මලාට ඌ පට්ට මීටරයක් ❤🙂
@hinsaa6785
@hinsaa6785 2 жыл бұрын
හොඳ උත්සාහයක් 😂❤️
@allitems1952
@allitems1952 2 жыл бұрын
මරැ ආ....
@tharindulakshan2263
@tharindulakshan2263 2 жыл бұрын
කාලිත් පට්ටම හ්අදවතින්ම ආදරෙයි කාලි මනියා සුප්පා වස්ති විනී ආදරෙයි ඔක්කොටම❤❤❤❤❤❤❤❤❤❤
@wwechapion9162
@wwechapion9162 2 жыл бұрын
Ammbo ekka සැරටම කරා 😹😹
@user-vx1np4qo3p
@user-vx1np4qo3p 2 жыл бұрын
දැං ඔය කටහඩ කට්ටිය දන්නව අයියෙ ඒක නිසා Prank call සෙට් වෙන්නෙ නෑ =)
@bikeworld7426
@bikeworld7426 2 жыл бұрын
කාලි ඇම්ඩා🥰😂ඌව අල්ලන්න උඹල පුරුදුවෙලා වරෙල්ල බං😂❤
@PoddaBrokollaLk
@PoddaBrokollaLk 2 жыл бұрын
ඔව් නේද කාලි ගේ එකක් ගොඩක් අය ඉල්ලලා තිබ්බා 😁👍❤
@sandzbern
@sandzbern 2 жыл бұрын
කිරිපුතාල දැන් ඕක ඔහොම කරල හරියන්නේ නෑ..බයාට් වෙන්නේ මයේ පුතාලමයි..වෙනස් විදියක් බලමුත රත්තරන් පුතේ දුවේ..😂😁🙈
@sadeeshathejan6090
@sadeeshathejan6090 2 жыл бұрын
Sirawata
@petaofficial4452
@petaofficial4452 2 жыл бұрын
ආදරෙයි 😂👍
@pasindusandeepa
@pasindusandeepa 2 жыл бұрын
ඕකව අන්දන්න වෙන ලෝකෙකින් කවුරු හරි ගෙන්නන්න වෙනෝ😂🔥❤️
@oshanmudunpitiya5636
@oshanmudunpitiya5636 2 жыл бұрын
Y FM එකේ විහිලු හරිම විනෝදජනකයි 😂
@kaviniimalsha1765
@kaviniimalsha1765 2 жыл бұрын
හැමෝම කාලිව ඉල්ලද්දි නිකමට හිතුණා ඕක අයියට කැරකුනත් අහු වෙන එකක් නම් නෑ කියලා.. 😂 හිතුවා හරි.. මරු මීටරේ කොම්ලා. 😂🤣❤
@darshanajeewananda
@darshanajeewananda 2 жыл бұрын
අම්මෝ යකෝ 😂
@ravi12312
@ravi12312 2 жыл бұрын
මරු හැබැයි 🤣👌🏻
@lasithawijendra6350
@lasithawijendra6350 2 жыл бұрын
කාලි කියන්නෙ අමු නාඩියා..❤️
@thushangasinethsirimewan1671
@thushangasinethsirimewan1671 2 жыл бұрын
අපේ කාලියට කලින් දෙන්න තිබ්බේ හොදේ. දෙන්නෙ නහය නැතුව ගෙදර යන්න 😅😅😅😅
@JAYAYT1
@JAYAYT1 2 жыл бұрын
ඊලගට chanux bro ව බෑද pls
@keshankulathunga2143
@keshankulathunga2143 2 жыл бұрын
ඩිලාන් සේනානායක ට ගමුකෝ 😁😁✋
@empsridmalekanayaka726
@empsridmalekanayaka726 2 жыл бұрын
කාලි කියන්නෙත් බ්රෑන්ඩ් එකක් ❤
@nuwandinuka4277
@nuwandinuka4277 2 жыл бұрын
අයියේ ඊළග පාර වොස් එක වෙනස් කරලා කරහන්... ඕක අහලා ඔක්කෝටම හොදට හුරුයි...😂😂
@thunderboy1710
@thunderboy1710 2 жыл бұрын
යන්තම් රෙදි බේරුනා 🙂 එල කාලියා 😄 අපි කිව්වෙ කාලියාව අනදන්න බෑ කියලා 😂😂😂
@onlinePLAYLISTS
@onlinePLAYLISTS 2 жыл бұрын
කාලි නාඩ් නෙවෙයි කන්නාඩි❤❤❤
@Statusvideo578
@Statusvideo578 2 жыл бұрын
ඊලගට කොටා ට ගමුකෝ😎
@dangerbluequeen1309
@dangerbluequeen1309 2 жыл бұрын
කලී අයියා ඉතිම් ගැම්මක් තමා😂😂💖
@achinthasukiri8449
@achinthasukiri8449 2 жыл бұрын
කාලි & නොකාලී 😂👍
@dilibro8500
@dilibro8500 2 жыл бұрын
අරුව අන්දන්න අමාරුයි 😂
@BeautyOfCylon
@BeautyOfCylon 2 жыл бұрын
අම්මෝ ඒක😋
@luciferboss4150
@luciferboss4150 2 жыл бұрын
Cut කරල තියෙන විදිහට හිතාගන්න පුලුවන් කාලියගෙ ටීක් පාරවල් ටිකක් සැරටම තිබිල කියල😂
@dialogzeroofficial43
@dialogzeroofficial43 2 жыл бұрын
Ado no🤣
@luciferboss4150
@luciferboss4150 2 жыл бұрын
@@dialogzeroofficial43 😂
@chadikashehan4721
@chadikashehan4721 2 жыл бұрын
🤣🤣🤣
@tharushalakshan8533
@tharushalakshan8533 2 жыл бұрын
සුපිරි ❤👍😄
@tashira_abeysinghe
@tashira_abeysinghe 2 жыл бұрын
ඕකට හොදවැඩේ 😂
@ajanthadassanayake3619
@ajanthadassanayake3619 2 жыл бұрын
කාලි>>>>පිස්සු කන්නා.😂😂
@Cgg4584
@Cgg4584 2 жыл бұрын
කාලිව අන්දන්න බෑ බොලව් මේ ආත්මේ 😂💔
@lsnaturecreations7665
@lsnaturecreations7665 2 жыл бұрын
කව්ද අඩෙහ් බයිට් වුනේ😁
@sandaruvish7362
@sandaruvish7362 2 жыл бұрын
Chabhi gaming අයියාටත් කෝල් එකක් ගමුද 😍
@sahankaushalya-bs2gh
@sahankaushalya-bs2gh 2 жыл бұрын
අම්මෝ කාලී බලනවා මේ channel එක ඉස්සර ඉදන්🤣
@pcboom2897
@pcboom2897 2 жыл бұрын
මරු කාලි😁👌
@sachiya5979
@sachiya5979 2 жыл бұрын
ඊලගට කන්චුක ට ආතල් එක්ක් දෙමුද 😅😅
@lochi9216
@lochi9216 2 жыл бұрын
Kanchuka & manula 🤭
@yeyyatv
@yeyyatv 2 жыл бұрын
Aniwa
@softjavacampain7546
@softjavacampain7546 2 жыл бұрын
zikka malli
@otbthaarugaming6749
@otbthaarugaming6749 2 жыл бұрын
ඌ බය වෙලා මැරෙයි යකෝ😅
@dangerbluequeen1309
@dangerbluequeen1309 2 жыл бұрын
මරු😂😂
@dccontents1361
@dccontents1361 2 жыл бұрын
ඒක බාර් ට ගත්ත නම් හොද බයිටක් දෙන්න තිබ්බ හැබැයි 💔🤣
@shainyrk8407
@shainyrk8407 2 жыл бұрын
😅😅😅😅😅😂😂😂😂😂
@sachiya5979
@sachiya5979 2 жыл бұрын
කාලි =හි හී පොඩ්ඩයි රැවටුනේ 😅
@thunderboy1710
@thunderboy1710 2 жыл бұрын
අපේ රෙදි බේරුවා යන්තම් 😂
@sachiya5979
@sachiya5979 2 жыл бұрын
@@thunderboy1710 😅
@craftchatta2641
@craftchatta2641 2 жыл бұрын
කාලිව ලේසියට අන්ඳන්න බෑ කියන්නේ ඒකනේ... මරුවට ම කිවුවනේ වැඩේ......😂😂😂😂 අක්කෙක් හිනාවෙනවා ඇහෙනවා කිවුව එකෙන් ම වැඩේ අහුවෙලානේ..... 😂
@bhuminakothalawala6794
@bhuminakothalawala6794 2 жыл бұрын
මේ අක්කා ♥️😍
@WeirdStuffaaaa
@WeirdStuffaaaa 2 жыл бұрын
ඔයාලා කරන වැඩේ හැමෝම දැන් දැනගෙන තියෙන්නේ . එදා කරන වීඩියෝ එක ඒ සතියෙම දාන්න එපා . එක දිගට කෝල් 50 ක් විතර රෙකෝඩ් කරලා ඒවා මාස 10-12 ක් පහු උනාම දාන්න . එතකොට ඔයාලට තව කට්ටිය ව අල්ලගන්න පුලුවන් . දැණ් වීඩියෝ දාන එක නවත්තලා රෙකෝඩ් ටිකක් හදාගන්න . නැත්තන් කට්ටියව රවට්ටන්න බැරි වෙනව . තව එකක් . කටහඬ වෙනස් කරන්න . අදුරගන්න ලේසි ඔයාල ව
@tharushamalshan2393
@tharushamalshan2393 2 жыл бұрын
කාලි ගැම්මක් තමා ❤🤭අන්දන්න බැරි උනා හූ 🤭🤭🤭
@arjunanishal3224
@arjunanishal3224 2 жыл бұрын
aneeeee akki adath bit ekak neda
@Hdhdhdshss
@Hdhdhdshss 2 жыл бұрын
Maru maru Y FM
@fake_blk_kenzo6273
@fake_blk_kenzo6273 2 жыл бұрын
Thanks y fm keep it up😂❤
@yuwantha.2765
@yuwantha.2765 2 жыл бұрын
ලන්කාවෙ උසම මිනිසා 😹💔
@chathuranga7570
@chathuranga7570 2 жыл бұрын
කටහඩ දෙන්නම් වෙනස් කරන්නෝ...💯
@venurasasankae7020
@venurasasankae7020 2 жыл бұрын
චිකේ මාට්ටු උනානෙ😁🤣🤣
@KuwindaMaxx
@KuwindaMaxx 2 жыл бұрын
The Legend..❤️✌️
@chamodjanith1264
@chamodjanith1264 2 жыл бұрын
අපොයි කාලි king කොර වූ කාලි❤️😘
@sadewonline001
@sadewonline001 2 жыл бұрын
ඉලගට මනියාට දෙන්නකො 😂😂prank ඒකක්
@hirunaudawaththa9917
@hirunaudawaththa9917 2 жыл бұрын
ඇයි යකෝ දුන්නේ.. කොච්චර කල්ද
@Imethrajapakshe
@Imethrajapakshe 2 жыл бұрын
adoooo api illuwa eka gammac y fm
@seziyasugathadasa9389
@seziyasugathadasa9389 2 жыл бұрын
කංචුක ත් ඕන 🌝
@SD-xx9cz
@SD-xx9cz 2 жыл бұрын
ow iilagata kanchukata one
@V_S___25
@V_S___25 2 жыл бұрын
හහ් හා😂 දුන්නා නේද අන්තිමේදි😂❤
@colomboboys7515
@colomboboys7515 2 жыл бұрын
අනේ මහින්ද රාජපක්ෂට call prank එකක් කරන්නකෝ 😅
@kavindu_sachintha6280
@kavindu_sachintha6280 2 жыл бұрын
Video දැක්ක ගමන්මයි ආවෙ 😂😂😂😂😂😂😂😂
@nayanjanasadeepa1879
@nayanjanasadeepa1879 2 жыл бұрын
oyaala thamai niyametama karanne pattay
@amalijayawickrema1355
@amalijayawickrema1355 2 жыл бұрын
amo amo 😂
ලංකාවෙ ප්‍රසිද්ධ social media වලි..!
25:01
Became invisible for one day!  #funny #wednesday #memes
00:25
Watch Me
Рет қаралды 59 МЛН
WHO LAUGHS LAST LAUGHS BEST 😎 #comedy
00:18
HaHaWhat
Рет қаралды 23 МЛН
Самый Молодой Актёр Без Оскара 😂
00:13
Глеб Рандалайнен
Рет қаралды 4,6 МЛН
A clash of kindness and indifference #shorts
00:17
Fabiosa Best Lifehacks
Рет қаралды 104 МЛН
ЖВАЧКИ!!!
0:47
Li ALINA
Рет қаралды 1,6 МЛН
Эффект Карбонаро и нестандартная коробка
1:00
История одного вокалиста
Рет қаралды 9 МЛН
Зловив цю істоту в себе на городі
0:26
РІКАРДО
Рет қаралды 2,1 МЛН