මම යාලු වෙන්නේ Benz එකක් තියන කොල්ලෙක් එක්ක තමුසේ වගේ හිගන්නෙක් එක්ක නෙමේ | Hari tv

  Рет қаралды 512,902

Hari Tv

Hari Tv

Күн бұрын

Пікірлер: 246
@ShashiniKaushalya-o2f
@ShashiniKaushalya-o2f 11 ай бұрын
Combined වලට නම් ජනිදු සර් තමයි ❤❤❤
@e233su
@e233su 11 ай бұрын
රෙද්ද
@ShashiniKaushalya-o2f
@ShashiniKaushalya-o2f 11 ай бұрын
@@e233su ඔයා සර්ගෙන් ඉගනගෙන නෑනේ ඒ නිසා නොදන්න් දේවල් කිය්න්න් එපා
@e233su
@e233su 11 ай бұрын
@@ShashiniKaushalya-o2f රුවන් දර්ශන,අජන්ත දිසානායක හොද
@annuvilla4678
@annuvilla4678 11 ай бұрын
Truth 🔥 Combined නම් Janidu Sir තමා
@Funnyclips-mp8xv
@Funnyclips-mp8xv 11 ай бұрын
Ajantha bn
@malishagamingtech1000k
@malishagamingtech1000k 11 ай бұрын
ඔහොම බැනලා ගියා කේල්ලෝ අන්තිමට දුක් වෙන්න වෙනවා හොඳ කොල්ලෙක් දලා ආවෙි කියලා ඒදාට ඒ කෙල්ල ගොඩක් දුක් වෙයි.කතාව නම් ගොඩක් වටිනවා ඇ motivation එකක් ඇ මටනම් ❤❤❤❤❤❤
@Sisiranishantha
@Sisiranishantha Ай бұрын
Sira kathawa😊
@malishagamingtech1000k
@malishagamingtech1000k Ай бұрын
@Sisiranishantha 🥰❤
@malishagamingtech1000k
@malishagamingtech1000k Ай бұрын
@Sisiranishantha ඔයා ගොඩක් කල් ඉදලා බලනවද
@shanedirisinha6134
@shanedirisinha6134 Ай бұрын
මගෙ රත්තරන් කෙල්ල මං ලගට එද්දි මං හිටියේ බින්දුවේ හැබැයි අද එයා මගෙ රත්තරන් බිරිඳ එයා මං ලගට ඇවිත් අවුරුදක් යන්න කලින් මං වීල් එකක් ඉදන් ගත්තා අපි දැන් පාරේ පොඩි බිස්නස් එකක් කරන් ජිවත් වේන්නේ ලොකුම හීනේ ඉන්න ගෙයක් හදා ගන්න එක මගෙ කකුලක් ආබාධිත කෙනෙක් ඒත් එයා මං එක්ක ආවා මට ලොකුම හීනේ ඉඩම් කෑල්ලක් අරන් ගෙයක් හදා ගන්න එක අපි දෙන්නාටයි ලැබෙන්න ඉන්න චුටි පැටියාටත් සතුටින් ඉන්න එච්චරයි මගෙ අශාව 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@taprobaneonlineshopping
@taprobaneonlineshopping Ай бұрын
@@shanedirisinha6134 ගැම්මක්.. දියුණු වෙන්න පුලුවන් කොල්ලා.. ජය වේවා.. 😍
@taprobaneonlineshopping
@taprobaneonlineshopping Ай бұрын
@@shanedirisinha6134 ජෙසු පිහිටයි
@MadurangaMaduranga-cl4bp
@MadurangaMaduranga-cl4bp 6 сағат бұрын
hoda bridak innava kiyanne bayavenna epa saho ubata ube hinavalata yanna puluvan...❤❤
@Ms.Lyrics6093
@Ms.Lyrics6093 11 ай бұрын
හැබැයි ඉතින් ඔය වගේ දෙයක් නොවුනනම් ඒ කොල්ල අද ඔතන නොහිටින්නත් තිබ්බා ඒ හින්දා ඔය වගේ කෙල්ලො ඉන්නත් ඕන 😊
@Kaweesha_Sandares.
@Kaweesha_Sandares. 11 ай бұрын
Sitha nivana katha 😂
@worldisnothing3776
@worldisnothing3776 11 ай бұрын
ද්‍රව්‍ය දෘශ්ටික මිනිස්සු යූ ටියුබ් ස්ටාර්ස්ලගෙන් ජීවිතේ ඉගෙන ගන්න තාරුණ්‍යෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ, ඕකෙ වෙච්ච දේ කොල්ලන්ටත් වෙන්න පුලුවන් එහෙම වුණාමත් උන් හිතනවා ඇති උන් එහෙම කරපු නිසා ඒ කෙල්ලො/කොල්ලො දියුණු වුණා කියලා ආදරේට පවා ලන්සු තියන මිනිස්සු ජීවිතේට ලං කරගන්නවට වඩා ඈතින් තියා ගන්න එක බුද්ධිමත් කමක්
@biomathsseteka2005
@biomathsseteka2005 6 ай бұрын
ඊටපස්සේ වෙන කොල්ලෙක්ගේ කරේ එල්ලිලා උගේ සතුට නැතිකරලා දානවනේ. ඒ නිසා මේ වගේ කෙල්ලෝ ඉන්නවට වඩා මැරිලා යන එක හොදයි. එතකොට අවංකව ආදරේ කරන කෙල්ලොත් සතුටින් කොල්ලොත් සතුටින්.නැත්තම් ඕකුන්ට සෙට් වෙන්ඩ ඕනි කෙල්ලොන්ව රූම් අදින ජාතියේ පොරක්.ආදරේ වටිනාකම තීරනය වන වැදගත්ම දේ තමන්ට නැතිවුනාම මේ විදිහට කොල්ලෝ විදින වේදනාව එතකොට උනුත් විදියි 😂😂
@biomathsseteka2005
@biomathsseteka2005 5 ай бұрын
​@@Kaweesha_Sandares.බඩුවලින් අපිව බේරගන්ඩ ඇන්නා පැන්නා තියරි එක තියන කොල්ලොත් ඉන්ඩෝනි නේද බන්.බඩු කරගහන්ඩ බෑනේ😂😂😂
@erangaasela6197
@erangaasela6197 11 ай бұрын
කෙල්ලන්ට කියන්න තියෙන්නෙ කොල්ලා තැනකට එය් කියලා හිතලා ඉන්න නෙවෙය් සමහර විට ඌ තැනකට එන්නත් පුලුවන් නැති වෙන්නත් හැමෝම එක වගේ බුද්දිමත් සහ දක්ශත් නැහැ බුද්දිමය්ජ් කොල්ලෙක්ට උනත් වැරදෙන්න පුලුවන්. ethics කියලා දෙයක් තියේ නේ ඉතින් නේද බුදු දහම කියලා දෙයක් තියේ නේද මන් කියන්නෙ පව් සිද්ද වෙය් කියලත් නෙවේ තමන්ට තේරෙනදනෙ හරි වැරද්ද.
@Chathuranga01.
@Chathuranga01. 11 ай бұрын
කොල්ලෝ ඉගෙනගෙන තැනකට එන්නේ කෙල්ලෝ ජීවත් කරවන්න නෙවෙයි, දුප්පත් කාලේ නැති උන්ට ලව් කරන්න එපා කොල්ලනෙ හදිස්සියේ ආයෙත් උඹලට සල්ලි නැති වුනොත් උඹව දාලා යනවා ඔය වගේ ගෑනු😏
@jayam1429
@jayam1429 11 ай бұрын
ඒක වටිනා නිර්මාණයක් .. ස්තූති හැමෝටම ... උතුම් තුණුරුවන්ගේ සරණයි !
@taprobaneonlineshopping
@taprobaneonlineshopping 9 ай бұрын
මගෙ කෙල්ලත් ගියෙ මට සල්ලි නෑ කියල.. අද ඒකි බලුවෙලා.. මොකද අද හේලි සමූහ ව්‍යාපාරයේ අයිතිකරු මමයි
@dilanbuddika
@dilanbuddika 9 ай бұрын
@ridmiHansani7447
@ridmiHansani7447 9 ай бұрын
congratulations ❤
@yasiruviraj3467
@yasiruviraj3467 9 ай бұрын
😂😂😂
@randunuranjith5995
@randunuranjith5995 9 ай бұрын
😊😊😊😊
@tashiyamenuri5569
@tashiyamenuri5569 9 ай бұрын
👍👍👍😲😲
@CDACovers2001
@CDACovers2001 Ай бұрын
මන් යාලුවෙලා හිටපු එකිගෙ නමත් ඒකමයි.මට වුනෙත් ඔය ටිකමයි.වයස ගියා..මොකුත්ම කරගන්න බැරිවුනා මට ,ඒකි ගැනම හිත හිත කාලකන්නි වුනා..අවසානේ ඒකිම කිවුවා මාව ,මාව ගැලපෙන්නැහැ කියලා...අද මන් ආපහු AL කරනවා ...අවුරුදු තුනකට පස්සේ..😢 කිසිම කොල්ලෙක්ට කෙල්ලෙක්ට මෙහෙම වෙන්න එපා...ඒක ලොකු දුකක් ..😢
@s.dissanayaka8816
@s.dissanayaka8816 8 ай бұрын
එකට සමහරු වස බි ලා මැරෙනවා 😢😢😂😂 දෙන්න ඔනි return එක රිදෙන්නට ගැම්මට👌
@mahendradanushka8953
@mahendradanushka8953 11 ай бұрын
මටත් ඔය ටිකම කිව්වා..හැබැයි මම ඔක්කොම exam නම් pass...දුප්පත් එකෙක් කියල බැනල ගියේ..අද ඒකි බලු දුක් විදිනවා...අලව්වේ...ගග ලග ගෙදරක පොල පාරේ...මමත් ඔහොම්ම ගියා ගෙදරටම වාහනෙන්..එයාට කර කියා ගන්න දෙයක් නැතිව ගියා..ගියෙත් වයිෆ් එක්කම..😂😂😂
@roshanrasika9774
@roshanrasika9774 10 ай бұрын
Ammo eka..👍👍💪💪🙏
@premawathi-yw2fb
@premawathi-yw2fb 9 ай бұрын
නියමයි බං මමත් ඔය ගමන යනව තව ටික දවසකින්😊😊😊
@nuwanadikari4603
@nuwanadikari4603 8 ай бұрын
කුරිරු සතුටක් දැනෙනවා ඒක අහද්දී.එල
@nishantharodrigo6381
@nishantharodrigo6381 6 ай бұрын
ජිවිතේ කාව වත් රිදවන්න හිතාගෙන දියුනුව හොයන්න එපා.පාඩමක් ඉගෙන ගත්තා නම් ඒක හොද අවියක් කරගෙන ශක්තිය ගන්න
@kasunrukshan9514
@kasunrukshan9514 9 ай бұрын
ඌට එච්චර කියලත් Benz එකක් ගන්න බැරි උනා නේ 😢😢😢 BMW එකක් ඒත් උ අරන් තියෙන්නේ
@sararanaweera9063
@sararanaweera9063 8 ай бұрын
😂😂😂 ඒක මරු
@minigametv7175
@minigametv7175 11 ай бұрын
ඌ කොච්චර වැඩ්ඩෙක් උනත් පොලිසිය හිටියනම් දඩකොලේ අතේ 🙂 මොකද සුදු ඉර කපලා park කරේ 👍🙂
@harshbeats666
@harshbeats666 7 ай бұрын
දඩ කොලයක් දෙන්න හැදුවේ. පර්ස් එකේ තිබුනෙම 578යි. ඒකෙන් 500ක් දීලා යන්තම් බේරුනා.
@ssh126
@ssh126 9 ай бұрын
හරි ඉතින් එකි බෙන්ස් එකක් තියෙන එකෙක් එක්ක නේ යාලු වෙ අවා කිව්වේ , අරූට bmw එකක් නේ තියෙන්නේ ..🤣🤣🤣
@Nimnaya-v6s
@Nimnaya-v6s 8 ай бұрын
බෙන්ස් තියෙන සල්ලි තියෙන ලස්සන තියෙන ලොකු රැකියා කරන මිනිස්සු ජීවිතේට අරන් සතුටින් ඉන්න ඒත් අමතක කරන්න එපා එක තප්පරයකින් තමන් ලෙඩෙක් වෙන්න පුලුවන් පිලිකුල් සහගත කෙනෙක් වෙන්න පුලුවන් අන්න එහෙම දවසට ඔය පොත්තට සල්ලි වලට ආව මිනිස්සු එන් නෑ ..එදාට තමන්ට ඇත්තටම ආදරේ කලා නම් කෙනෙක් ඒත් එනව....අන්න ඒක හොදින් මතක තියාගන්න හැමෝම ..මිනිස්සු බාහිරින් විතරක් නෙමේ පොහොසත් වෙන්නේ හදවතිනුත් පොහොසත් වෙන්න පුළුවන් ....
@Lakeylove
@Lakeylove 3 ай бұрын
එහෙම කියනත් බෑ.හොද කෙල්ලො ඉන්නවා කොල්ලො නිසා අමාරුවේ වැටුන.ඒ වගේම ගොඩ ගියපු.හැම තිස්සෙම කෙල්ල වරදි කියන්න බෑ.ස්වබාවයෙන් ගෑනු ළමයින් මුදල්,රත්‍රන්,වාහන,ගෙවල් වලට දැඩි ආසාවක් දක්වනව.ඒක ඔවුන්ගෙ දුර්වලතාවයක්.අනික් අතට කොල්ලොන්ගෙ දුරවලතාවය තමයි මත්පැන්,මත්ද්‍රව්‍ය,යාලුවො.මේ හැම දෙයක්ම තීරණය වන්නෙ අපේ ලබීම අනුව.අවංකව ආදරේ කලා නම් තමන් යාලු කෙල්ල හෝ කොල්ල දාලා ගියත් එයාට තාමත් වයිර නොකර ආදරය කරනව.වෙන කෙනෙක් එක්ක ජීවත් වුනත් ඒ ජීවිතේ පරිපූර්ණ නෑ.මම දන්න ආදර කතාවල් බොහොමයක් තියෙනව.
@nima0011
@nima0011 11 ай бұрын
ඇත්ත සිද්ධි මේවා ❤
@nipuniumanda2973
@nipuniumanda2973 11 ай бұрын
ඒ ඇත්තම බන්ඩියක් වගේ නේද අනේ 😅😅 මොනා නැතත් සචිනි හොදට රගපානවා එයා දක්ශයි
@nishantha1422
@nishantha1422 11 ай бұрын
නැති තැනක් නෑ නේද ඔයා .හ්ම්ම්ම්ම්😊😊😊
@nishantha1422
@nishantha1422 11 ай бұрын
@femalefight_club 🙂🙂
@GAMINGRUKSHAN
@GAMINGRUKSHAN 7 ай бұрын
අන්න ඔක තමා බන් වෙන්ට නැතුව මෙ පාරක් පාරක් ගානෙ ලව් කරන එක , අනික එය වෙසියොන්ට ඔහොම තමා වෙන්ට ඔන 😂😂😂😂
@ayanhayasm7565
@ayanhayasm7565 11 ай бұрын
අපතයෙක් අපතියෙක් එක්ක යාළු වෙලා අන්තිමට ජීවත් වෙන්න අතේ සතේ වත් නැතුව ළමයිනුත් දුක් විදිනවට වඩා ඔහොම වෙන්න ඕන එහෙම උන්ට එතකොටයි උන්ගේ ඇස් ඇරෙන්නේ, උන් දියුනු වෙන්න හිතන්නේ.
@rusirumadushan3906
@rusirumadushan3906 11 ай бұрын
Aththa ❤
@nisharamuthukudaarachchi511
@nisharamuthukudaarachchi511 11 ай бұрын
Aniwa bro
@SisiraKumara-z2c
@SisiraKumara-z2c 11 ай бұрын
😂
@erangaasela6197
@erangaasela6197 11 ай бұрын
උබ කොල්ලෙක්ද? කෙල්ලෙක්ද?
@nisharamuthukudaarachchi511
@nisharamuthukudaarachchi511 11 ай бұрын
Ai ehema ahanne
@pixalthree7430
@pixalthree7430 3 ай бұрын
ජනිදු සර්❤. කම්බය්න් මැත්ස් මාස දෙකෙන් C-A කරන්න මග පෙන්වපු සුපිරිම ගුරුවරයෙක්
@sameerasandaruwansameerasa7777
@sameerasandaruwansameerasa7777 11 ай бұрын
කොහොමත් එහෙම හිතන උද්දච්ච කම ලොකු කම තියෙන කෙල්ලන්ට වරදිනවා උන් හොයන්නෙ ලොකු අතුනෙ දැන් බඩක් උස්සගෙන මහ පාරෙ දුක් විදිනවා අත්දැකීමෙන් කියන්නෙ කෙල්ලෙක් ගෙන් මාත් කැමැත්ත අහලා ඔහොම කියපු එකියක් උන්නා අන්තිමට අද ලමයෙක් එක්ක තනිවෙලා ඉන්නෙ සල්ලි ඕන හැබැයි සල්ලි ම නෙවෙයි ජීවිතය කියන්නෙ ආදරය කියන්නෙ අදටත් මට කවුරුත් නැ ආදරය සල්ලි කොපමණ තිබුනත් අපිට කවුරුත් කැමති නෑනෙ දැන්
@ranjisnnirma7
@ranjisnnirma7 2 ай бұрын
මටත් ඔහොම කිවුවා ඔයාට සල්ලි නෑ කියලා මාත් නිකන් හිටියේ නෑ හොදට ඉගෙන ගත්තා අද මම අයිටී මාස්ටර් එකකුත් ගත්ත ඉගෙන ගත්ත කොල්ලෙක් මමත් ගියා එයාව බලන්න , ගියාම දරා ගන්න බැරි දුකක් මට දැනුනා එයා තට්ටු 03 ක ලොකු ගෙදරක ලොකු වාහන තියෙන මනුස්සයෙක් බැදලා ඉන්නවා , මං අඩුම ගානේ පාපැදියක් වත් නැතුව එයාගෙ ගේට්ටුවේ හැඩැස් වලින් එයා දිහා බලන් ඉන්නවා...., යථාර්ථය කියමං වලින් වෙනස් වෙන්නේ නෑ, උත්සහයෙං වෙනස් වුනෙත් නෑ......
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 24 күн бұрын
දවසක වෙනස් වෙයි කාටවත් පේන්න ලොකුවට නෙමෙයි දියුණු වෙන්න ඕනා තමන් තමන්ගැන සතුටු වෙන තැනට.
@AyeshaWickramasinghe_2002
@AyeshaWickramasinghe_2002 11 ай бұрын
ජනිඳු සර් ඉන්නවා...🤠🤠
@lazylizard6682
@lazylizard6682 11 ай бұрын
ළහිරුවා මෙන්න මේ වගේ බැලන්ස් ඵකේ යන්නකෝ කෙල්ලොන්වම උඩ තියන වීඩියෝ හදන්නේ නැතුව..😃👍
@RavinduSiriwardana
@RavinduSiriwardana 8 ай бұрын
Eka atta machan😂😂
@jagathegodawattha5826
@jagathegodawattha5826 7 ай бұрын
මගේ ප්‍රස්ට් ලව් එක නැතිවුනේ මං දුප්පත් නිසා.දැන් මං ඉතාලියේ පදිංචිය.සල්ලි උතුරන්න තිබ්බත් ඒ අතීතයට යන්න බෑ...
@PradeepDilshan-n9t
@PradeepDilshan-n9t 5 ай бұрын
Job ekk hoyala dennko
@HemanthaChandra
@HemanthaChandra 16 күн бұрын
Issella me video eka balanna higa kan nathiwa.
@lakshannimalka6721
@lakshannimalka6721 11 ай бұрын
දෙපාරක් fail වෙලා 3rd shy medicine ගිය fail මම😂
@AchiniGamage-fk6zb
@AchiniGamage-fk6zb 11 ай бұрын
kohomad wd kale
@lakshannimalka6721
@lakshannimalka6721 11 ай бұрын
@@AchiniGamage-fk6zb plan එකක් හදාගෙන වැඩ කරන්න
@3M_Motivation_
@3M_Motivation_ 11 ай бұрын
❤️‍🔥
@Funnyclips-mp8xv
@Funnyclips-mp8xv 11 ай бұрын
​@@AchiniGamage-fk6zb ASHIRWAADAYA THAMAI...
@erangaaherath3959
@erangaaherath3959 9 ай бұрын
Mge aiyath.😍.ada eya doctor kenek ❤️
@wasanageeshani4837
@wasanageeshani4837 11 ай бұрын
Janindu Sir..💯🔥
@MANULYRICS-b3g
@MANULYRICS-b3g 8 ай бұрын
හේතුව හිතාගන්න බෑ අද ලොකු seen දාපු නංගිලා අද ආං බඩ වෙලා මට මතක් උනේ ඒ rap එක😂❤
@sankaudaya341
@sankaudaya341 11 ай бұрын
අන්තිමට තාරුකාගේ husband ත්‍රී වීල් එකේ එයි කියලා මං හිතං හිටියේ..
@NC-ud1lk
@NC-ud1lk 3 ай бұрын
BMW එකක් ගන්න ඉතිං හෙන ගේමක් වෙන්නෙ අපේ වගේ 3 වන ලොකේ රටවල, දියණු රට වල හැමොටම පුළුවන් BMW එකට effort කරන්න. මේ පාරවත් මොලේ පාවිච්චි කරලා ඡන්දේ දාපල්ලා . BMW තව දුරටත් හීනයක් නොවන්න
@Videsha-ti6jy
@Videsha-ti6jy 9 ай бұрын
ඒ ක ඇත්ත හොදට යිගෙන ගන්න😊😊😊ලස්සන කෙල්ලෙක් එක්ක එකතු වෙන්න පුළුවන් ❤❤❤
@ShamzShams
@ShamzShams 11 ай бұрын
මේක මෙහෙම වෙනවානම් අපේ උන්ගෙ brain wash වෙලා රට ගොඩාක් හොදවෙයි ගන්ජා ගහන උන් බොන උන් අඩු වේවී. වෙනස් වෙන්න ඕනේ සිතුවිලිය්
@EDUWworldwide
@EDUWworldwide Ай бұрын
Ade janidu sir🗿
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 11 ай бұрын
🌟හොඳට ඉගෙනගෙන නිකන් ගෑනියෙක්ව කරගහල ඒකිට මැරෙනකන් කන්න අඳින්න දෙන්නෙ මොකටද.හොඳට ඉඟෙන ගත්තනම් හොඳ තැනක ඉන්න කෙල්ලෙක් නැත්තම් බැඳහන් කෙල්ලෙක්ව දෑවැද්දක් තියෙන හොඳටම.😁
@IsharaNawarathne
@IsharaNawarathne 11 ай бұрын
Hamoma ohoma hithanna gaththoth me lokema winasai😅selfish wenna epa oya hithana widiha Saha anith Aya hithana widiha wenas Hama kenama EKA wage hithanne na ....
@lazylizard6682
@lazylizard6682 11 ай бұрын
අනිවා❤❤❤😂❤💯👍
@lazylizard6682
@lazylizard6682 11 ай бұрын
​@@IsharaNawarathneඅනේ පලයං බං යන්න..උෟ කිව්ව කථාව හරියටම හරි. සල්ලි තියෙනවනම් මොන ලබ්බටද ලංකාවේ කෙල්ලො කරගහන්නේ..බඳිනවනේ වෙන රටකින් සූකිරි කෑල්ලක්..😂😂😂
@nipunaranjitha6443
@nipunaranjitha6443 11 ай бұрын
​@@IsharaNawarathne කොල්ලෙක් එහෙම හිතුවොත් වැරදි..එතකොට ගෑනු තමන් බඳින කොල්ලගෙ ආර්ථිකය හිතන එක අවුලක් නෑ..එහෙමද
@IsharaNawarathne
@IsharaNawarathne 11 ай бұрын
@@nipunaranjitha6443 ඔව් ඇත්ත ...කෙල්ලෙක් කොල්ලෙක් කියලා නෑ අද කාලෙ හැටියට හැමෝම හම්බ කරන්න ඕනි ....ගෑණු පිරිමි භේද නෑ... ඒ වුනත් දෑවැදි එහෙම හැම කෙනෙක්ම බලාපොරොත්තු වෙන්නෙ නෑ....තනිකරම එතන තියෙන්නෙ තන්නාසෙ😅💔
@AnushkaSilva-m1u
@AnushkaSilva-m1u 10 ай бұрын
අපේ ජනිදු සර්💪❤️
@harshanaperera8537
@harshanaperera8537 9 ай бұрын
ඔය රගපාන එකීව දාලා ගියා බදින්න හිටපු බෝයි..සැබෑ ජීවිතේ වෙන්නෙත් ඔවුන්ට ඒවගේ දේවල් තමයි..😂😂
@piyumalmunasinghe1391
@piyumalmunasinghe1391 11 ай бұрын
ජනිදු සර් 🥺🔥
@Sanjuliyan
@Sanjuliyan 3 ай бұрын
අද කාලෙ කෙල්ලොම වෙලද භාන්ඩ වෙලා, වැරැද්දක් කියන්න බෑ ඒකෙ, කොල්ලො හොදට ඉගෙනගෙන තැනකට එන එකයි කරන්න ඕනි, එතකොට කැමති විදියෙ භාන්ඩ පරිහරණය කරන්න පුලුවන් 😂😂
@Truth-m9q
@Truth-m9q 28 күн бұрын
මගෙත් කතාව ඕකමයි අද ඒකි බැදල ලමයිනුත් ඉන්නව මිනිහත් ඉන්නෙ ඒකිගෙ ගෙදරමයි
@sujeewajayakody5901
@sujeewajayakody5901 11 ай бұрын
කහ/සුදු ඉර උඩ වාහනේ නවත්වන එක තමයි වැරදි .
@buddikasupun6840
@buddikasupun6840 11 ай бұрын
Eka thama mmth kiyanna haduwe
@IndikalakmalIndikalakmal
@IndikalakmalIndikalakmal 18 күн бұрын
ඔහොම රඟලා යන කෙල්ලෝ අන්තිමට නතර වුනේ කුඩ්ඩො ගාව...හැම කෙල්ලම හැබැයි සල්ලිම හොයන්නෙත් නෑ උන් ආදරෙත් හොයනවා.😢😂❤
@rashmiamarathunga326
@rashmiamarathunga326 11 ай бұрын
Janidu malli❤ good job
@maheshikasathsarani4576
@maheshikasathsarani4576 11 ай бұрын
Janidu sir❤❤❤
@menuratheekshana7511
@menuratheekshana7511 11 ай бұрын
Janidu sirr❤
@SayuriSansala-tf1to
@SayuriSansala-tf1to 11 ай бұрын
Nice sharing❤❤❤
@nomorebro8446
@nomorebro8446 11 ай бұрын
සචිනිගේ යාලුවගෙ නම මොකක්ද??
@Shamithjayawardana
@Shamithjayawardana 11 ай бұрын
Thilini kaushalya🎉
@SaduniRathnayaka-v9y
@SaduniRathnayaka-v9y 11 ай бұрын
මගෙ කතාව ❤
@DiveHive
@DiveHive 7 ай бұрын
May be he is a driver
@සිංදුවා
@සිංදුවා 5 ай бұрын
කසාද ගෑනිත් මාව දාල ගියෙ ඕක හින්දා😂😂😂
@kavindaanuhas
@kavindaanuhas 6 ай бұрын
Mage kella giye mage diunuwak na kiyala mawa higannek gangsta dala mawa hodatama mansikawa watuna eth ada mama thanaka innawa mage paduwe
@IsharaBandara-hw3gb
@IsharaBandara-hw3gb 10 ай бұрын
Lassanai
@amakavindhyani9796
@amakavindhyani9796 11 ай бұрын
❤ 🔥
@annuvilla4678
@annuvilla4678 11 ай бұрын
Janidu Sir 🔥
@hkgsrimal765
@hkgsrimal765 5 ай бұрын
එදා එකී ඌට ණොබැන්නනම් එටහකොට මක්කෑ වෙයීද ශාන්ත😂
@biomathsseteka2005
@biomathsseteka2005 5 ай бұрын
ඒ වේසි ගිහින් වෙන කොල්ලෙක්ව විනාස කරයි😂😂
@RasRas-s4g
@RasRas-s4g 2 ай бұрын
Ammapa niyama kathawa.matath ohoma kara.den eki widawanawa
@thilinaudaraperera8944
@thilinaudaraperera8944 11 ай бұрын
අනේ උකේ අපිට බැන්නනම් අරිනවා උක්තිට එතනම තියලා.
@Madhubashana
@Madhubashana 7 ай бұрын
කහ ඉර ගාව වාහන නවත්තන්න බෑ නෙහ් 👀
@auroraglamorous2273
@auroraglamorous2273 11 ай бұрын
Maths nam ithn janidu sir thmi
@ChathualokaRanasinghe
@ChathualokaRanasinghe 11 ай бұрын
Janidu sir dkl blnn awe❤️❤️❤️
@Thechangedbee
@Thechangedbee 11 ай бұрын
Engineer kenek una kiyala benz BMW ganna nam baaa හීන තමා
@RavinduSiriwardana
@RavinduSiriwardana 11 ай бұрын
Eka atta 😅😅
@hasithanawanjana4090
@hasithanawanjana4090 11 ай бұрын
Sirawata
@fathimahafsa1995
@fathimahafsa1995 11 ай бұрын
Ow ekanam aththa,, ehema gnnwa nam apita wadiya ganna puluwan wenne business karana ayata thamai godak ma..
@hsgsbaqi
@hsgsbaqi 11 ай бұрын
Ow bn
@udith007
@udith007 11 ай бұрын
එහෙම වෙනවනං පාර පුරාම Benz BMW 😂😂😂
@maleesh_hiran
@maleesh_hiran 11 ай бұрын
😂 අනේ මේ පඩත්තර ලහිරු මුන්ගෙන් ගන්න ආතල්.
@cenation2061
@cenation2061 9 ай бұрын
Higanneknam kohomada hutto accara loku gekui,Lap ekakui tiyenne
@Thebeast77158
@Thebeast77158 Ай бұрын
වැල්ලෙත් බබරෙ කැරකෙන වෙලාවක් එනව මිත්‍රයා❤
@YohansaJayasinghe
@YohansaJayasinghe 11 ай бұрын
@janakadesilva581
@janakadesilva581 18 күн бұрын
Benz එකක ගමන් ගියාට පදික මාරුවේ වාහන නැවැත්වීම නීති විරෝධී කියලා නොදන්නා ඉංජිනේරුවන් ....😂😂😂
@SR.SStores
@SR.SStores 9 ай бұрын
Mage kollah mawa dala giya man higanniyak kiyala e ada man supiri viyaparayak karana knek
@shamalisewwandi9744
@shamalisewwandi9744 11 ай бұрын
😮😮
@QuickLaughs_HQ
@QuickLaughs_HQ 11 ай бұрын
Janindu Sir ❤️👌
@Kavi-Boy-2
@Kavi-Boy-2 11 ай бұрын
මගේ වෙනවනම් පුස්සයිකලයක් තිබ්බනම් ඇති බබා ..😊
@mr.x9727
@mr.x9727 11 ай бұрын
Pussaicalayk wt nane😪
@geralddissanayaka7168
@geralddissanayaka7168 15 күн бұрын
That means a Benz driver is fitting
@udithadanushka900
@udithadanushka900 11 ай бұрын
Me inne mw c.maths goda dapu sir janidu sir nettm 3rd ekath down c.mathsnm janidu sir thama ithin ❤
@hitmanbodygard-kx5xw
@hitmanbodygard-kx5xw 11 ай бұрын
Ane mona pakda bag me thiyna usma tika giyoth okkoma ivarai oya slli thiyagena kapiya reda😂😂😂
@alexalock452
@alexalock452 11 ай бұрын
Janindu sir best👍😍👌👌👌🙏
@punethrarajapaksha944
@punethrarajapaksha944 11 ай бұрын
Kaha ira uda neda nawaththuwe ayya
@j-Entertainment-dt6iy
@j-Entertainment-dt6iy 11 ай бұрын
ElA🤟
@sjay36022
@sjay36022 11 ай бұрын
ube ugannanna widiyanam set ne bn e unata genu lamai wagene bn melo rahak ne
@chandrakanthakapuge5670
@chandrakanthakapuge5670 11 ай бұрын
Broad daylight violation of traffic rules .
@eeshathakalhara-l5n
@eeshathakalhara-l5n 4 ай бұрын
ambalangoda sicense senter😎
@ThamaraKumari-xv7fe
@ThamaraKumari-xv7fe 8 ай бұрын
Kello dena abiyoga owa natthan gonnu wage innawane😊
@biomathsseteka2005
@biomathsseteka2005 6 ай бұрын
අපි අපේ ටාගට් වලට යන්නේ කොහෙවත් යන වේසියොන්ගේ අභියෝග දිනන්ඩවත් කොහෙවත් යන එකියක්ව ගෙදර ගෙනත් නඩත්තු කර කර ඉන්ඩ නෙවෙයි.අම්මලා තාත්තලා දුවලා තුන්ගොල්ලොම ඒ යතාර්තය තේරුම් ගත්තොත් හොදයි😂😂
@niroshapyadarshini2163
@niroshapyadarshini2163 11 ай бұрын
❤❤❤❤❤❤❤❤
@eeshathakalhara-l5n
@eeshathakalhara-l5n 4 ай бұрын
ambalangoda😎
@donadisa4808
@donadisa4808 11 ай бұрын
Eunata katenam kisima wadagammak naaa..hakara kata..hoyanne benz..😅😅😅😅😅😅
@dilanhemachandra9665
@dilanhemachandra9665 9 ай бұрын
Watema unge Keri karapu huttiyo ohoma kiyanawa... Antimata shalani tharaka wage kohe hariyana nakiyek ge Keri kanawa...
@ChamariudeshikaThilakarattna
@ChamariudeshikaThilakarattna 11 ай бұрын
ඔයාලගෙ ඩ්‍රාමා එක හොදයි ඃඅබයි කහ ඉරේ නවත්තල වහනෙනේ දීපු ආදශය වැරදීනේද ගොන් වගේ නේද
@LalKumara-c3i
@LalKumara-c3i 2 ай бұрын
lage hitiyananam hukala mararanawa
@asankabandara902
@asankabandara902 9 ай бұрын
Ohma unata ohama wala madi
@travellingchef_
@travellingchef_ 9 ай бұрын
මොකක්ද බන් ඒ..... ටියූෂන් කාරයෙක් නේද?.... කව්ද ඒ බඩ දරු අම්මා බන්.
@kalindagurudeniya2836
@kalindagurudeniya2836 11 ай бұрын
සල්ලි සබන් පෙණ ගෑනු අයිස් කැට
@kasundarshanamanathunga
@kasundarshanamanathunga 11 ай бұрын
Gon TV 😂😂😂
@HashanEdirisinghe-g4s
@HashanEdirisinghe-g4s 9 ай бұрын
බඩ ඇතුලට ලමයා දුන්නේ රන්ජන් රාමනායකද???
@anush2083
@anush2083 5 ай бұрын
Benz ekak thiyanwa nan me ladaramak badinna pissuda 😂😂
@සිංදුවා
@සිංදුවා 5 ай бұрын
මොනා වුණත් වීඩියෝ එක පට්ට ගොබ්බයි😂
@Supun.
@Supun. 9 ай бұрын
Benz😂🤣
@muhandiramwijesingha787
@muhandiramwijesingha787 11 ай бұрын
😅😅😅😅😅😅
@JonySins-u1x
@JonySins-u1x 11 ай бұрын
ගෑනු කොහොමත් සල්ලි පස්සේ නෙ එන්නෙ
@flowerorchidMy-it4ir
@flowerorchidMy-it4ir 2 ай бұрын
උබ බෙන්සු එකකට කියලා හුකාගනින නංග..
@HiranthaSovis-pi3hi
@HiranthaSovis-pi3hi 11 ай бұрын
Thopiii wagee wesiyooo hodaiii qthall ekata hithunu hithunu walata avith puke erala yanna nathuwa kasadayk kara ganna tharm sudusu ganuuu newaii bn ubalaaaa hitheddi awa porak gahuwe badu gihain😂passe pukata pain gahuwe elauwa😅😅😅😅👎👎🖕🖕🖕
@lakshandissanayake8815
@lakshandissanayake8815 11 ай бұрын
ඉතිං ඒ වේසිට මොනවද තියෙන්නේ පැටිස් අච්චු වක් විතරයි බෙන්ස් තියන උන් හොයන්නෙ😂
@Snuu123
@Snuu123 11 ай бұрын
මේක කතාවක් බන් විකාර කියවන්න එපා
@cA-uq8dl
@cA-uq8dl 11 ай бұрын
​@@Snuu123ඔව් ඔයා හරි ඒක තේරුම් ගන්න ඕනෙ මුලින්ම
@DeshanPremith-uk8qx
@DeshanPremith-uk8qx 11 ай бұрын
අනේද කියන්නෙ😂😂 1:38
@IsharaNawarathne
@IsharaNawarathne 11 ай бұрын
Meka kathawak witharai habai comment baluwama godak DeWal hithaganna puluwan😊
@lazylizard6682
@lazylizard6682 11 ай бұрын
​@@Snuu123දැන් ඔය වගේ කෙල්ලො ලංකාවේ නෑ කියලද කියන්නේ😂😂😂😂
@chamalmatheesha7944
@chamalmatheesha7944 10 ай бұрын
😂😂😂😂😂
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
බෙස්ටී | Bestie - ‪@Lochi‬
18:14
Lochi
Рет қаралды 431 М.
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19