Prarthana (ප්‍රාර්ථනා) | Episode 75 | 02nd July 2024

  Рет қаралды 228,122

TV Derana

TV Derana

Күн бұрын

Prarthana (ප්‍රාර්ථනා) | Episode 75 | 02nd July 2024
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Prarthana (ප්‍රාර්ථනා)
Director : Harsha Udakanda
Producer : Shalini Fernando
Script Writer : Niduk Madushika
Cast : Shalini Fernando, Lahiru Prabath Rathnayake, Emasha Senevirathne, Lal Weerasinghe, Mahendra Weeraratne, Nilanthi Dias, Amodya Rathnayaka, Nisha Kodagoda, Pabudhi Kaveesha, Dinelka Muthuarachchi,
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #Prarthana #prarthanateledrama

Пікірлер: 339
@bhagyamawindi9197
@bhagyamawindi9197 3 ай бұрын
සහස්ගෙ ඇක්ටින් සුපිරියි, හොදටම ඇඩුනා අප්පා, හිතාගන්නවත් බෑ...😢
@sanjupradiya4660
@sanjupradiya4660 3 ай бұрын
ගමේ නිහතමානී හදවත ළහිරු ප්‍රභාත් (සහස්) අයියේ ඔයාගේ රංගනය පට්ට ජයවේවා ආදරෙයි අයියේ
@IshaniDilhara-ws9jg
@IshaniDilhara-ws9jg 3 ай бұрын
කතාවක් උනත් මේක ඇත්ත ජීවිතේ මේ වගේ දුකක් උහුලපු කොල්ලොත් ඉන්නව😢😢
@සුදුසුදු-ඛ5ග
@සුදුසුදු-ඛ5ග 3 ай бұрын
රඟපානවා කියලා හිතන්නවත් බෑ සහස් පව් එයා අඬනකොට මටත් ඇඬුනා එයාලා සල්ලි වලට අඬනවා. අපි කතාව බලලා නිකන් අඬනවා😂😂😢😢😢
@roshaniguruge9588
@roshaniguruge9588 3 ай бұрын
ඒකනෙ...අපි නිකම්ම අඩනවා
@parkmihisarani8749
@parkmihisarani8749 3 ай бұрын
මට ලේසියෙන් ඇඩෙන්නෑ කතාවල සිද්දි වලට ඒත් මේකටනම් ඇඩුනා..🥺
@geethagunawardana3585
@geethagunawardana3585 3 ай бұрын
භාවනාගේ මරනෙට අශෝකගේ දූ සම්බන්ධ ඇති අනිවාර්යයෙන්ම
@AnuraVijewardhana
@AnuraVijewardhana 3 ай бұрын
සහස් පව් කියන කට්ටිය මේ පැත්තේ ❤
@asansalagimhani
@asansalagimhani 3 ай бұрын
Oya pettata awith mona korannda bn
@thusharik.g.nadeeka6009
@thusharik.g.nadeeka6009 3 ай бұрын
❤️❤️❤️
@IsuruNuwan-j3s
@IsuruNuwan-j3s 3 ай бұрын
Sahas vitharada paw ethakota poddi godak paw e podi lamaya kohomada eka dara ganne😢😢
@Sarath-rx8mo
@Sarath-rx8mo 3 ай бұрын
😢😅
@nirmalpramodya5066
@nirmalpramodya5066 3 ай бұрын
බාවනා කතාවෙ නැති දවසෙම හිතුන එක්කො අයින් වෙලා නැත්තම් ට්ක කාලෙකට නැති වෙයි කියල දැන් එයා මරල දාල බාවනා නැති එකනම් අවුල් තමා දැන් ඉතින් ව්හස්නට කවුරැත් නෑනෙ මට හිතෙන්නෙ ප්‍රාර්ථනා ව්හස්නව හදාගන්න ගනියි පස්සෙ එයාගෙම ඇත්තම නංගි කියල දැනගනී ❤️ අදනම් සහස් ගැන ගොඩක් දුක හිතුන ඒ වේදනාව ගැනනම් කියන්න වචන නෑ fantastic acting 👌❤️🔥 ලකා කියන්නෙ ෆට්ටම යාලුවෙක් සහස්ට ලකා වගේ යාලුවෙක් ඉන්න එක ගොඩක් වට්නව ❤️ මේක දැන් ඉස්සරහට තවත් ලස්සන වෙයි වගේ 🙂
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 3 ай бұрын
රගපෑමට ඇවිත් මෙහෙම අතර මගදි යන එක දැන් නිළියන්ගෙ පුරුද්දක්ද මන්ද 😂😂😂😂
@katakaramatti5459
@katakaramatti5459 3 ай бұрын
ආදරේ කරන දෙන්නෙක්ව ඈත් කරන්න එපා දෙයියනේ
@ThakshiMadumali-xk2zg
@ThakshiMadumali-xk2zg 3 ай бұрын
පව් සහස් 😢 කතාවට උනත් එ වෙදනාව නම් හොදටම රගපැවා භාවනා අයින් උනු එකනම් දුකයි තමයි එත්.සහස් ❤ප්‍රාර්ථනා ලස්සනම ලස්සන ආදර කතාවක් ඔනීනීනී 🙈🙈🙈🙈👌👌👌👌
@KAVEESHASEWMINI-dv7sh
@KAVEESHASEWMINI-dv7sh 3 ай бұрын
රඟපෑමක් උනත් මෙහෙම සිද්දි දකිද්දි මටත් ඇඬෙනවා..🙂💔.....මොනා උනත් දුකය් දෙන්නෙක් ආදරේ කරන්න පටන්ගත්තා විතරයි..සහස්ට කැමැත්ත දුන්නා විතරයි...ඇයි එහෙම කතාවෙන් අයින් කලේ🥺💔...
@Pramodi328
@Pramodi328 3 ай бұрын
සහස්&භාවනා එකතු කරේ.අන්තිමට භාවනා ව කතාවෙන් අයින් කරන්න ද?😐ඒ දෙන්න ගෙ ආදරේ කොච්චර අහිංසක ද?ඇයි අප්පා ඔහොම💔ප්‍රධාන චරිතෙ නොවුනට කමක් නෑ ඒ චරිතෙ කතාවෙ තියන්න තිබ්බා.
@asmithadinithi
@asmithadinithi 3 ай бұрын
Hindi drama ekk thiynawa parineti kiyl ek balala enn api meka gana kathakaranu
@SayuriAmaya
@SayuriAmaya 3 ай бұрын
ප්‍රර්ථනා එක්කන් එයි සහස්...භාවනාගේ නංගි නිසා
@NilanthiHerath-oc9qs
@NilanthiHerath-oc9qs 3 ай бұрын
හරිම දුකයි 😢
@mahishaMahisha-h7q
@mahishaMahisha-h7q 3 ай бұрын
Ow ane🥺🥺❤❤
@SriyaAbesinha-q9w
@SriyaAbesinha-q9w 3 ай бұрын
සහස්ගෙයි ලකාගෙයි වේදනාව හරිම තාත්විකයි නේද 😢😢😢😢😢
@trueliving8334
@trueliving8334 3 ай бұрын
භාවනා මැරුණ එකට අකමැත් අය කෝ. මම හිතන්නේ අශෝකගේ දුව තමා භාවනාව මරන්න ඇත්තේ
@RasikaEndujith-hu4cy
@RasikaEndujith-hu4cy Ай бұрын
අනෙ මට කියන්නකො එ එපිසොඩ් එක මොකක්ද කියලා😢😢😢😢😢😢
@nethuswetha2490
@nethuswetha2490 3 ай бұрын
භාවනා ඉද්දි කතාව හරි ලස්සනයි අහිංසකයි දැන්නම් වැඩක්ම නැ සහස්ට ගැලපෙන්නේ භාවනා විතරයි පව් අනේ 🥺🥺🥺
@Nethukisinethma
@Nethukisinethma 3 ай бұрын
සහස් පව්.ඉස්කෝලෙ කාලෙ ඉදන් පස්සෙන් ගිහින් ගිහින් නෙ අන්තිමට එයාට භාවනාගෙ ආදරේ හම්බුනෙත්🥺අනික විහසනා🥺පව් ඒ ලමයට දැන් කවුරුත් නෑ
@Disnakumari-z3e
@Disnakumari-z3e 3 ай бұрын
භාවනාව කතාවෙන් අයින් නොකර එයා වෙනුවට වෙන කවුරු හරි ගන්න තිබ්බෙ 😢😢
@sajeewaherath59
@sajeewaherath59 3 ай бұрын
ඇයි භාවනාට රගපාන නිලියට මොකක් හරි වෙලාද
@suchifernado530
@suchifernado530 3 ай бұрын
කතාවට වුනාත් සහස් අඩන විදියට පටිටයම දුක හිතුනා ..😢😢
@Januep4ds
@Januep4ds 3 ай бұрын
බාවනත් එහෙනම් ගියද සහස් අයියවයි නංගිවයි දාලා 😢. අනේ පවු දෙයියනේ. සහස් අයියා අඩ අඩා කියපු දේවල් 😣💔💔😢 බාවනගේ කාලෙ ඉවරයි. දැන් ප්‍රාර්ථනා ගෙ ගමන ආරම්භ වෙනවා❤❤❤❤😊😊😊 ඉස්සරහට කතාව ලස්සන වෙයි එහෙනම් සහස් ❤ ප්‍රාර්ථනා. භාවනා ගියපු එක නම් දුකයි ඒ අඩුවත් ගොඩක් දැනෙයි 😢කමක් නෑ ඉස්සරහට කතාව ලස්සන වෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා 😊😊😊❤❤❤❤
@NisaraHansani
@NisaraHansani 3 ай бұрын
@sewwandimayadunne4035
@sewwandimayadunne4035 3 ай бұрын
කතාව ඉස්සරහට ලස්සන වුනත් කඳුළක් ඉතිරි වෙලා නේද
@Omesha-qw9kp
@Omesha-qw9kp 3 ай бұрын
😢
@Omesha-qw9kp
@Omesha-qw9kp 3 ай бұрын
Anee ai bhawana oya giye.shas.nangi adaddi nm mata iwasann amarui 😢😢😢.ane මෙච්චර dukak😢😢
@sireshakusumwijasirewijasi9207
@sireshakusumwijasirewijasi9207 3 ай бұрын
අනේ මංදන්නැ ලස්සන කතාව භාවනා නැතුව වැඩක් නැ නේද දැන් ඉතිං වෙන එකියක් සහස්ට සෙටි කරයි.
@isuridewmini
@isuridewmini 3 ай бұрын
ආදරේ කරන දෙන්නෙක් කවදාවත් ඈත් වෙන්න එපා 🥺💗
@PiyasiriAmarathunga-v6k
@PiyasiriAmarathunga-v6k 3 ай бұрын
කතාව වෙන විදියක් තිබ්බේම නැද්ද අනේ..සහස්❤භාවනා
@sunelahg1994
@sunelahg1994 3 ай бұрын
. භාවනා. මරපු. එකාට. නම්. නිසි. දඩුවම්. දෙන්නම. ඕන
@MaheahikaMaheahika
@MaheahikaMaheahika 3 ай бұрын
Badamudalsli wenn barida maruwe
@indraniliyanagamagee7578
@indraniliyanagamagee7578 3 ай бұрын
😂😂😂😂😂😂😂
@indraniliyanagamagee7578
@indraniliyanagamagee7578 3 ай бұрын
😂😂😂😂Katawak
@sewwandimayadunne4035
@sewwandimayadunne4035 3 ай бұрын
සහස් දිහා බැලුවම අපේ ඇස්වලටත් කඳුළු එනවා.
@Duliduli123
@Duliduli123 3 ай бұрын
කතාවක් උනත් ඒ කොටසනම් මාර විදියට දැනුනා 🥺😥
@renukadamayanthi9342
@renukadamayanthi9342 3 ай бұрын
අනේ හරිම දුකයි කතාව අදනම් 😢😢😢😢😢😢😢😢😢 කතාව වුනත් බලන්න baha ගොඩක් දුකයි ඇඩෙනවා😢😢😢😢😢
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 3 ай бұрын
මොනාද අනේ මේ කරේ.භාවනා වෙනුවට වෙන කවුරු හරි ගන්න තිබුණනේ.පව් සහස්😢.භාවනා ගෙ.නංගි😢.එයාට දැන් කවුරුත් නෑ.භාවනා මරපු එක නම් හොඳ නෑ.එයා මරපුන්ට දඬුවම් දුන්නේ නැත්නම් වැඩකුත් නෑ.මේ කතාවෙන්
@pavanimaleesha1615
@pavanimaleesha1615 3 ай бұрын
අදනම් ගොඩක් දුක හිතුනා ආදරේ කරන දෙන්නෙක් එහෙම ඈත් උනාම.... 🥺 පව් සහස්
@ඉමාෂා-ෆ1ධ
@ඉමාෂා-ෆ1ධ 3 ай бұрын
හිනයක් කියලා කියන අය කෝ භාවනා,පෙන්නපු,එක 😮
@සුදුසුදු-ඛ5ග
@සුදුසුදු-ඛ5ග 3 ай бұрын
අදනම් ඇඬුණා ඇයි අනේ භාවනා කතාවෙන් අයින් වුනේ ඔයා හිටියනං හොඳයි නේ
@sachininisansala6426
@sachininisansala6426 3 ай бұрын
විහස්නව ප්‍රාර්තනා බලගනි කියන අය කො🥰
@AnuraVijewardhana
@AnuraVijewardhana 3 ай бұрын
ඇයි භාවනාව ඉක්මනින් කතාවෙන් අයින් කරේ 😢
@ChithraDewage
@ChithraDewage 3 ай бұрын
පටන් ගන්නෙකාටම භාවනා කතාෙවන් අයින් වුනා එයා ෙවනුවට කාව හරි ගන්න තිබිබ ෙන පවු ෙපාඩිඩියි සහස් සහස් භාවනා ආද ෙර කරන්න පටන් ගත්තා විතරයි 😢😢😢😢😢😢
@A.A.Malkanthi
@A.A.Malkanthi 3 ай бұрын
Adoo ekatanam adenawa bn...😢💔 සහසුයි සහස්ගෙ යාලුවා ලකාගෙයි රගපෑමනම් සුපිරි ❤❤❤
@shiranirathnayaka3675
@shiranirathnayaka3675 3 ай бұрын
අනේ බාවනා පව් 😢
@charukaruwanthi1839
@charukaruwanthi1839 3 ай бұрын
Anee kohoma dara gannada me duka. Sahas. Nangi dennama😢😢
@ChandaniChandani-hy3cq
@ChandaniChandani-hy3cq 3 ай бұрын
අනේ පවු බාවනා සහස් කියන කතා අහගෙන ඉන්න බැ බාවනා අන්තිමට කියලා යන දේවල් සහස්ට පවු ජිවිතේ හැටි අම්මා තාත්තා අක්කා හැමෝම නැති උනා පොඩ්ඩිට කිසිම කෙනෙක්ට මේ වගේ දේවල් වෙන්න එපා කතාවක් තමයි එත් ගොඩක් දුකයි සහස් අඩනවා බලන්න බැ මටත් ඇඩෙනවා 😭😭😭😭😭
@mudithasamanmali6012
@mudithasamanmali6012 3 ай бұрын
Ae bawana newei wrna kenek vidiyata kathawa giyanam hodai bawana nathuwa kathawa wedak na ane kathawa wenas karanna 😢😢😢😢😢😢
@ytqueen20
@ytqueen20 3 ай бұрын
කවුද භාවනා මැරුවේ.😮😮
@ira1234ira
@ira1234ira 3 ай бұрын
අනේ මේ මොන මගුලක්ද මේ කතාවට කරේ..දැන් නම් කතාව අප්පිරියම උනා..මෙහෙම ආදරයක් මරලා දාන්න පුළුවන් ද
@kosalajayasinghe9289
@kosalajayasinghe9289 3 ай бұрын
මතු උපදින ආත්මවල මෙවන් අකල් මරණයක් භාවනාට නොවේවා..
@DushaniShalika
@DushaniShalika 3 ай бұрын
😂😂
@Tharu-561
@Tharu-561 3 ай бұрын
😑😂
@ShriyaniDharmasena
@ShriyaniDharmasena 3 ай бұрын
සහස් බාවනා කියල කෑ ගහද්දි මගෙ හුස්මත් නතර උනා වගේ..හරිම දුකයි..😢
@SubodhiDisanayaka
@SubodhiDisanayaka 3 ай бұрын
මන් කිව්වෙ භාවනා මැරෙනවා.ප්‍රාර්ථනා තමයි සහස් එක්ක යාලු වෙන්නෙ
@bhagyasithumini4625
@bhagyasithumini4625 3 ай бұрын
මුදලාලිගෙ වැඩක් තමයි භාවනාව මරපු එක 😌
@SujaniSamandhika-wj6dg
@SujaniSamandhika-wj6dg 3 ай бұрын
ma
@SashikalaDilshani
@SashikalaDilshani 3 ай бұрын
බාවනාව අයින් කරපු එකනම් වැරදි එය නිසයි ආසවෙ බැලුවෙ
@ShriyaniDharmasena
@ShriyaniDharmasena 3 ай бұрын
සහස්ගෙ කොටස් ටික ගොඩාක් දුකයි ඇඩෙනවා...
@madhuabeysinghe
@madhuabeysinghe 3 ай бұрын
කතාවක් උනත් දැනුනා😢
@santhakumara15
@santhakumara15 3 ай бұрын
භාවනා ට මොකක්ද උනෙ 😢 එක හීනයක් උනා නම් 😢
@JanakaLakmal-xj9yg
@JanakaLakmal-xj9yg 3 ай бұрын
දැන් ප්‍රාර්ථනා සහස් එක්ක සෙට් උනොත් හොඳයි 🥺🤭❤️
@RhhhRnbr
@RhhhRnbr 3 ай бұрын
නැවත පන ඒමෙ සම්බාවිතාවයක් තියේ 😑🤝
@Shavindyasandarenu
@Shavindyasandarenu 3 ай бұрын
😂😂
@ThakshanaThakshana-jp4ef
@ThakshanaThakshana-jp4ef 3 ай бұрын
😂😂😂😂
@bhagyamawindi9197
@bhagyamawindi9197 3 ай бұрын
😂😂😂 Adoo
@Abhiz793
@Abhiz793 3 ай бұрын
Sahasge acting excellent 👌❤
@subanyakalani452
@subanyakalani452 3 ай бұрын
කතාවට වුනත් දුකයි 😢😢😢
@user-nimasha24
@user-nimasha24 3 ай бұрын
ලකා ගොඩක් හොද යාලුවෙක්... ❤️‍🩹🥺
@A.A.Malkanthi
@A.A.Malkanthi 3 ай бұрын
අනිවාරෙන් සුපිරි යාලුවෙක් 😢
@isharamaduwanthi5057
@isharamaduwanthi5057 3 ай бұрын
අපරදේ බාවනාව කතාවට එකතු කරගත්තේ...
@MalikaMalikaa-v7u
@MalikaMalikaa-v7u 3 ай бұрын
භාවනාගේ නංගිට ඇත්තම අක්කයි ආචිචි හමිබවෙයි
@SujaniSamandhika-wj6dg
@SujaniSamandhika-wj6dg 3 ай бұрын
hm
@Jaguwamail
@Jaguwamail 3 ай бұрын
භාවනාව අයින් නොකර වෙන විදියක් තිබුනෙම නැද්ද කතාව ලස්සන කරන්න.😢❤
@umeshkaushika2598
@umeshkaushika2598 3 ай бұрын
😂😂😂 yakoo monra TV eke drama 3 karaddi welawa koheda yakoo meke raga Panna welawa bawanata 😂😂
@b13jker29
@b13jker29 3 ай бұрын
Bawanawa ain kara parathanwa sahas ekka set karanna eka tamai atta…
@lasikalasika5277
@lasikalasika5277 3 ай бұрын
අනේ පව් භාවනා 😢😢
@AashuLiyanage-r6e
@AashuLiyanage-r6e 3 ай бұрын
මේක ඩ්‍රාමා එකක් තමයි ඒත් ඇයි මෙච්චර දුක.. සහස් ගෙ එ වචන ටික.. භාවනා & සහස් නිසා කතාව බැලුවා.. භාවනා අදවත් ඉදීවි කියල කතාවෙ.. ඒත් ... එයා ඩ්‍රාමා එකෙ ඉදිරියට නැතිව කතාව බලන්න හිතක් නෑ.. මට නම්.. 😢
@lakeeshaakash8176
@lakeeshaakash8176 3 ай бұрын
මේක කතාවක්නේ..ඇයි මූණ වහන්නෙ.
@u.g....9819
@u.g....9819 3 ай бұрын
බවනා.මරන්න.ඇත්තේ.අසෝක.ගෙදර .විකුනාන්න.දුන්නු.මුදලාලියා.වෙන්න.ඔන.බවනා.කැමති.නැ.කිවුවනේ.ගෙදර .විකුනාන්න..පවු.සහාස්.❤
@Deepikakumari-p7z
@Deepikakumari-p7z 3 ай бұрын
කතාවකට උනත් ඇත්තටම පපුව පිච්චිලා ගියා 😢😢😢පව් සහස් ආදරේ කරන්න පටන් ගත්තා විතරයි 😢😢
@HashiniKaushalya-e6k
@HashiniKaushalya-e6k 3 ай бұрын
භාවනාට මොකද්ද උනේ කියලා ඉක්ම්නට කියන්න
@RaniFernando55.225
@RaniFernando55.225 3 ай бұрын
ප්‍රාර්ථනා ඊයේ ඉඳලා යන්නේ 😂😂 පව් සහස් අද දුකයි කතාව 🤔🤔
@AnuraVijewardhana
@AnuraVijewardhana 3 ай бұрын
භාවනාවේ නංගි පව්😢
@malimapa2006
@malimapa2006 3 ай бұрын
ඇයි අප්ප අපිව මෙහෙම අඬවන්නෙ 😢😢😢
@سياني-ل7ن
@سياني-ل7ن 3 ай бұрын
අනේ මන්දා අපේ ඔලුත් අව්ල් වෙලා පොඩී එකීට මොකද දැන් වෙන්නේ 😭😭😭😭
@niluparathnayakaniluparath5004
@niluparathnayakaniluparath5004 3 ай бұрын
බාවනාටයි සහස්ටයි ටික කාලයක් හරි ආදරේ කරන්න දෙන්න තිබුන
@santhadammika6270
@santhadammika6270 3 ай бұрын
ප්‍රාර්ථනා ට යන්න වෙන්නැහැ පොඩ්ඩි වෙනුවෙන් සහස්ම කියයි ඉන්න කියලා
@sadupiyathissa616
@sadupiyathissa616 3 ай бұрын
මේකේ නම් ප්‍රාර්තනා සහාස් ප්‍රාර්තනා එකතු කරන්න භාවනා අයින් කරලා තියෙන්නෙ කතාව ලියලා තියෙන්නෙ ඒ විදියට
@nayanakumari7476
@nayanakumari7476 3 ай бұрын
මොන මගුල් ද මේකටද මාසයක්ම හිටියෙ නැත්තෙ
@KsKsKsKsKs-t4m
@KsKsKsKsKs-t4m 3 ай бұрын
සහස්ට පැටලුනා වෙන්න බැරිද එ භාවනා නෙමෙයි ද දන්නැ පස්සේ භවනා එයි එතකොට සහස් ප්‍රාර්තනා එක්ක යාලුවෙලා ඉදි
@AashuLiyanage-r6e
@AashuLiyanage-r6e 3 ай бұрын
එහෙම වෙන්න බැ නේද.. ලකා... එයත් දැක්ක නේද ඉතිම් .... මොනව වුනත් කමක් නෑ මේක හීනයක් වෙන්න අයියූ.. පිස්සු වගෙ මටත් .. ඩ්‍රාමා එකක් වුණත් මේක
@ChathuranganiBuddhika
@ChathuranganiBuddhika 3 ай бұрын
අනේ භාවනා අයින් උනේ ඇයි 😢 පව් භාවනා.අයියෝ සහස් 😢
@Lath-q2t
@Lath-q2t 3 ай бұрын
මේක කතාවක් ඇත්තටම බාවනා ඉන්නවා රගපානව කියන්නේ මේකට තමා බුදු සරණයි කතාවක් උනත් දුකයි පව් සහස්
@TharushaDilmal-dp6un
@TharushaDilmal-dp6un 3 ай бұрын
Sahas wage kollekge adarayak labann kellek pin karann oni
@ShanikaSenadini
@ShanikaSenadini 3 ай бұрын
සහස් පවු අනේ 🥺
@EANishanthi
@EANishanthi 3 ай бұрын
භාවනා නැතිව කතාව බලන්නත් කම්මැලීයි....ප්‍රාර්ථනා නම් වැඩක්ම නැහැ .....
@chathuridilhara2280
@chathuridilhara2280 3 ай бұрын
සහස් හරිම පවු..එයාට එයා බලාපොරොත්තු වුනු ආදරේ ලැබුන විතරයි ඒක නැති කරල දැන්මා..සහස් කියන්නෙ මාරම කොල්ලෙක්..එයා භාවනා වෙනුවෙන් කැපකිරීම් ගොඩක් කරා..ඒ කිසිම දෙයක් බලාපොරොත්තු නොවී..ඒත් අන්තිමට ඒ ආදරේ නැති කරල දැන්මා.වෙන විදියක් තිබ්බෙම නැද්ද අනේ...
@PiyumiTharika-b7e
@PiyumiTharika-b7e 3 ай бұрын
කතාව බැලුවේ සහස් & භාවනා නිසයි දැන් කතාවේ ඇති වැඩකුත් නෑ
@komarykomary-gk8hf
@komarykomary-gk8hf 3 ай бұрын
අනේ.පවි.සහස්.එහෙම.උනේ.අැයි
@klisurika3507
@klisurika3507 3 ай бұрын
ඇඩෙනවා යකෝ පව් සහස්❤❤❤❤❤
@AsAs-oc3px
@AsAs-oc3px 3 ай бұрын
මොකටද ඩිරෙක්ට බාවනා සහස් එකතුකලේ පවු සහස්
@nilushadamayanthi8630
@nilushadamayanthi8630 3 ай бұрын
ඇයි භාවනාට එහෙම උනේ දැන් කතාව බලන්නත් හිතෙන්නැ
@VijitVijit-nw3dp
@VijitVijit-nw3dp 3 ай бұрын
Bawana,hitiyanam,tama,hoda,kathawa
@__shaludissanayaka__5920
@__shaludissanayaka__5920 3 ай бұрын
භාවනා නැති උනාට සහස්වයි ප්‍රාර්ථනා වයි නම් එකතු කරන්න එපා 😑
@Tharu-561
@Tharu-561 3 ай бұрын
එහෙම තමා වෙන්නෙ කොහොමත්
@nethuhansamali2400
@nethuhansamali2400 3 ай бұрын
කතාවේ ඉදිරයේදි ප්‍රර්තනා තමා සහස්ට වැඩියෙන් ආදරය කරන්නේ..❤❤❤❤😍
@kapgayathri9693
@kapgayathri9693 3 ай бұрын
භාවනා😂😂😂😂
@malithnuwan8445
@malithnuwan8445 3 ай бұрын
Katawat lassanam katiya aivna ai
@ChathurangaDinesh-p8o
@ChathurangaDinesh-p8o 3 ай бұрын
Anee 💔
@dahamitharaka1596
@dahamitharaka1596 3 ай бұрын
සහස් පව් 😢
@gayathriwijesundara9668
@gayathriwijesundara9668 3 ай бұрын
Bavanava marala tiyanne api nohithana kanek wenna bari nadda. 😢
@yaracell2605
@yaracell2605 3 ай бұрын
සහස පවු බාවනාගෙ නංගී තනිවුහ සහසපවු😢😢😢
@NimeshaMaduwanthi-d6g
@NimeshaMaduwanthi-d6g 3 ай бұрын
Sahas ge actin super ❤
@malshigamage6964
@malshigamage6964 3 ай бұрын
භාවනාගෙ මුලු පව්ලම අයින් කරල දැම්මා දැන් තමා ප්‍රාර්ථනා සීන් එකට enter වෙන්නෙ😪👍
@Kavindu299
@Kavindu299 3 ай бұрын
දැන් නම් කතාව බලන්නත් බෑ වගේ භාවනා ඕම යන්න හිටපු කෙනෙක් නෙවෙයි 😢 ආයෙ බලලා වැඩක් නෑ
@LuxmiPriyadharshani
@LuxmiPriyadharshani 3 ай бұрын
මමත් පර්තනා❤
@MadushikaShiranthi
@MadushikaShiranthi 3 ай бұрын
Dnnm kthawa balala wdk na.sahas poddi pau.😢😢
@Doni-u3g
@Doni-u3g 3 ай бұрын
Adanam godak dukai 😢sahas paw
@ShashikaPrabath-z7h
@ShashikaPrabath-z7h 3 ай бұрын
Kathawata unath e denna wen unu ekata godak dukai.bawana kathawe hitiyanam thawa lassani.😢
@PiyumiSandunika-s7g
@PiyumiSandunika-s7g 3 ай бұрын
කෝ භාවනාගෙ අනිත් යලුවා රුච්චා . එයත් නෑනේ 🤷‍♀️
@supunmadusanka6709
@supunmadusanka6709 3 ай бұрын
ඒ දෙන්නා වම අයින් කරා සිරසේ පර්සන්ටස්ලා නුසා
@nalanipadmalatha8652
@nalanipadmalatha8652 3 ай бұрын
Bhawana maruwe ai mama aye kawadwawath me kataw balan e me nemai.
@homehome3823
@homehome3823 3 ай бұрын
Ada. Godak m dukaei
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 12 МЛН
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 59 МЛН
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 14 МЛН
Bike Vs Tricycle Fast Challenge
00:43
Russo
Рет қаралды 106 МЛН
Paradeese | Episode 49 - (2024-10-04) | ITN
20:21
ITN Sri Lanka
Рет қаралды 104 М.
Dream Star Season VIII   Final 24 Thanura
8:59
H.M.Gamini Leelarathna
Рет қаралды 66 М.
මාරුව | Maaruwa | Swap - @Lochi
17:51
Lochi
Рет қаралды 1,5 МЛН
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 12 МЛН