Prarthana (ප්‍රාර්ථනා) | Episode 76 | 03rd July 2024

  Рет қаралды 225,243

TV Derana

TV Derana

4 күн бұрын

Prarthana (ප්‍රාර්ථනා) | Episode 76 | 03rd July 2024
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Prarthana (ප්‍රාර්ථනා)
Director : Harsha Udakanda
Producer : Shalini Fernando
Script Writer : Niduk Madushika
Cast : Shalini Fernando, Lahiru Prabath Rathnayake, Emasha Senevirathne, Lal Weerasinghe, Mahendra Weeraratne, Nilanthi Dias, Amodya Rathnayaka, Nisha Kodagoda, Pabudhi Kaveesha, Dinelka Muthuarachchi,
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #Prarthana #prarthanateledrama

Пікірлер: 391
@KusumRathnayaka-ys7jw
@KusumRathnayaka-ys7jw 2 күн бұрын
බාවනාගේ නංගි අඩද්දී අඩපු නැති කෙනෙක් ඉන්නවද මටනම් වාවගන්න බැරිඋනා පොඩ්ඩිගේ රගපෑම 👌👌👌👌👌👌සුපිරියක්
@wolfyperera8935
@wolfyperera8935 2 күн бұрын
😂😂😂 රට මෝඩයෝ tv බලනකොට එහෙමයි.
@madhuabeysinghe
@madhuabeysinghe Күн бұрын
ඇඩුනා😢
@AnomaPremathilaka-zm8ub
@AnomaPremathilaka-zm8ub Күн бұрын
​@@wolfyperera8935 ඔයා තමා හරියටම කිව්වෙ 😅
@bashithadisanayake-dg3yv
@bashithadisanayake-dg3yv Күн бұрын
Mona huttiyekda eeee😂😂😂😂
@wimukthisasidu2561
@wimukthisasidu2561 Күн бұрын
භාවනාගේ මුණ පෙන්වුයෙ නැහැනේ
@dilushalakmali-hb5kw
@dilushalakmali-hb5kw 2 күн бұрын
පොඩ්ඩියි සහසුයි අඩනකොට මටත් ඇඩුනා😢😢
@RasikaMilani-ez6ue
@RasikaMilani-ez6ue 2 күн бұрын
Matath ehemai 😢😢
@himashilk8249
@himashilk8249 2 күн бұрын
Matath 😢
@NawalageRamalka
@NawalageRamalka 2 күн бұрын
මටත් 🥺
@ShenalKelly
@ShenalKelly 2 күн бұрын
එක ඇත්ත
@tharangalakmali1738
@tharangalakmali1738 2 күн бұрын
අද නම් මටත් ඇඩුනා... සහෝදරියක් ගෙ ආදරෙ...😢😢
@Shaha.A.S.K
@Shaha.A.S.K Күн бұрын
Hmmm🥺😭😭😭😭😭😭😭😭😭😭😭💕❤️💕❤️
@AlokaIduwari
@AlokaIduwari Күн бұрын
Ow anee matath aduna 😢😢
@Nethukisinethma
@Nethukisinethma 2 күн бұрын
සහස් ට මොනා වුනත් ගැලපෙන්නෙ නම් භාවනා කියන අය කෝ බලන්න🥺අපරාදෙ අහිංසක විදියට ආදරේ කරපු දෙන්නෙක් වෙන් කරා කතාව ට වුනත්🥺
@nethuswetha2490
@nethuswetha2490 2 күн бұрын
Ane ow kathawama kawa😢
@sewwandimayadunne4035
@sewwandimayadunne4035 2 күн бұрын
ඇයි දෙයියනේ අපිව මේ තරමට අඩවන්නේ.
@user-lg5ij4bf6i
@user-lg5ij4bf6i 2 күн бұрын
Eka thamai kathawama epa kara
@user-jm8vl2jb7d
@user-jm8vl2jb7d 2 күн бұрын
Mage siya maruna ada
@user-hr2zi1wb4y
@user-hr2zi1wb4y 2 күн бұрын
Ane ow
@Dinethindeepa
@Dinethindeepa 2 күн бұрын
යකෝ තමන්ගෙ හොද ම යාලුවා මැරුණම පූර්ණිමා ගෙ තිබ්බ රිඇක්ශන් එක නම් හොදටම මදිනෙ.😅පොඩි කෙල්ල ගෙ රගපෑම සුපිරී 👌
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 2 күн бұрын
ඉතින් පූර්නිමා ඔය අඬන්නෙ.එයාට උඩ.පැන පැන අඬන්නද කියන්නෙ
@Dinethindeepa
@Dinethindeepa 2 күн бұрын
@@samanaleejayasingha5357 නෑ බිම පෙරලි පෙරලි අඩන්න කියලා කියන්නෙ 🤣🤣😹😹
@user-qj4mt4pb2d
@user-qj4mt4pb2d 2 күн бұрын
කතාවක් උනත් ඇත්තටම ඇඩෙනවා. 😢😢😢
@RethmiHasanya
@RethmiHasanya 2 күн бұрын
Ou .kawadawath adila na kathawakata .eth mektnm aduna😢.
@madugamage1890
@madugamage1890 2 күн бұрын
සහස් ගෙ යාලුවත් නියමයි. යාලුවෙක්ට සතුටෙදි වඩා දුකේදී ඉන්න යාළුවෝ තමයි වටින්නේ. ❤
@d.m.lakshan
@d.m.lakshan 2 күн бұрын
මේකේ song එක සුපිරි කියන අය කෝ 🙂
@nokaSir
@nokaSir 2 күн бұрын
ඔව් ලොකු අර්ථවත් සිංදුවක් ❤
@user-fq8yz8ui3l
@user-fq8yz8ui3l 2 күн бұрын
Prartanata nangiea ikmanata lebunot hodai
@e.m.thilinihimasha-vq1mh
@e.m.thilinihimasha-vq1mh 2 күн бұрын
සහස් පව්,පොඩ්ඩීත් පව්,අහින්සක බාවනාගේ ජීවීතයේ අවසානය මෙසේ වුය.බාවනා ගේ චරිතයට ලැබෙන ප්‍රතිචාර වලට ගොඩක් සතුටුයි.නිශා අක්කි බාවනා වුනේ ප්‍රේක්ෂක ඔයාලා නිසා.බාවනා ගේ අවසානය මෙසේ වියම නොහැක .නොසිතු දේ සිදුවිය හැකිය .දිගටම රැදී සිටින්න ප්‍රර්ථනා කතාව සමග.❤
@Anurada-ty7uy
@Anurada-ty7uy 2 күн бұрын
පොඩි ළමයගෙ රගපෑමනම් මරු❤ තමන්ගේ කියලා හිටපු එකම එක්කෙනා උනු සහෝදරයෙක්ව නැති දුක දැනෙන්නෙ එහෙම වෙලා තනි උන කෙනෙකුටම තමයි 😢😢 මේක කතාවක් උනත් මාව දවස් කීපයක් ආපස්සට අරන් ගියා ඒ පොඩි නන්ගි🥺😔
@user-yf4rp5vy8w
@user-yf4rp5vy8w 2 күн бұрын
සහස් අයියා අඩනකොට මටත් ඇඩුනා🥺🥺
@user-km2ow6fu2m
@user-km2ow6fu2m 2 күн бұрын
කටද අද කතාව බලලා කදුළු අවෙ.😢😢😢
@user-dh5ny6cx9i
@user-dh5ny6cx9i 2 күн бұрын
අද කතාව අඩ අඩ බලන අය කෝ😢
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 2 күн бұрын
මෙි නපුරු මූසල මාමා තමයි භාවනාගෙ මරනයට වග කියන්න ඔිනී
@NilanthiHerath-oc9qs
@NilanthiHerath-oc9qs 2 күн бұрын
භාවනා මේ කතාවෙන් ඉක්මනටම අයින් වුන එකට දුකයි .එයා ඉන්නම ඕනෙ කෙනෙක්.එයා හරිම ලස්සන ගෑනු ලමයෙක්.පොඩ්ඩිගෙ සහස්ගෙ රගපෑම සුපිරි
@user-gi6ms5bh8m
@user-gi6ms5bh8m 2 күн бұрын
අනේ අද නම් හුගක් දුක හිතුනා 🥺
@malikaliyange9587
@malikaliyange9587 2 күн бұрын
කතාව උනත් ඇඩුවේ මම විතරද දුක හොදටම දැනුනා 😢😢
@HarryDouglus-ds1fp
@HarryDouglus-ds1fp Күн бұрын
මමත් අැඩුවා😢😢දරාගන්න බැරි උනා මටනමිි😢😢😢😢😢😢😢😢අනේ බාවනා😢😢😢
@RaniRani-ov9di
@RaniRani-ov9di 2 күн бұрын
ඇයි ඉතින් ඒ පව්ලම මැරුවෙ මම නම් ආස නැහැ අද කතාවට 😢😢
@achalalakmali5150
@achalalakmali5150 2 күн бұрын
හාවනා මැරුවෙ කලු මහත්තයා කියලා හිතන්නේ මට විතරද?😢😢😢කෝ එයාගේ යාලුවා එතකොට .වැල බරවෙලා
@Pawani574
@Pawani574 2 күн бұрын
මටත් එහෙම හිතුණා 😭😭 කතාවක් උනත් සංවෙදි හිතක් මට ලැබිලා තියෙන්නෙ පෙර කරපු පවකටද කොහෙද 😭😭
@praweenaliyanage3987
@praweenaliyanage3987 2 күн бұрын
ඔව් අනේ භාවනාගේ යාලුවෝ දෙන්නම නෑ 😢
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 2 күн бұрын
කතාවක් උනත්.මේ වගේ දේවල් දරා ගන්න බෑ මට නම්😢.පව් භාවනාගේ නංගී සහස්😢😢.ඒ පවුලේම අය මරලා දැම්මේ ඇයි.අහිංසක ආදරයක් නැති කරා.💔ප්‍රාර්ථනා අක්කා කියල දැනගත්තහම නම් සතුටු වෙයි.ඒත් ඒකට ගොඩ කාලයක් හිත හදාගන්න පොඩිට😢
@user-dq4mm8vl2c
@user-dq4mm8vl2c 2 күн бұрын
සහස්ට ගැලපෙන්නේ භාවනා ඔ දෙන්නා ඇත් කලේ අපරාදෙ 😢😢😢
@yoona2004
@yoona2004 2 күн бұрын
මේ පොඩි කෙල්ලනම් මරු❤
@DhchfkgjfXbcbxhf
@DhchfkgjfXbcbxhf 2 күн бұрын
කතාවට අදනම් දුකයි. මේ රැප් ගැනී අයින් කරනවනම් කියලා හිතෙනවා වෙලාවට
@sugiwahalakoon8075
@sugiwahalakoon8075 2 күн бұрын
ඔව් ඒක මළ ව්කාරයක්
@user-yw3ho2dn6d
@user-yw3ho2dn6d 2 күн бұрын
Appe eka nam attha matah penna ba
@kumarichandrika5198
@kumarichandrika5198 2 күн бұрын
Ow🤮🤮🤮🤮
@manelhenake9522
@manelhenake9522 2 күн бұрын
චුට්ටියි.සහසුයි.පව්.අදනම් හරිම දුකයි 😂😂😂
@chathuridilhara2280
@chathuridilhara2280 2 күн бұрын
මේක බැලුවෙම සහස් ❤ භාවනා නිසා දැන්නම් වැඩක් නැ...
@Dinethindeepa
@Dinethindeepa 2 күн бұрын
කෝ බන් භාවනාගෙ යාලුවා වැල බර වෙලා ගෙඩිකොර වෙලා කියන කෙල්ල
@SubodhiDisanayaka
@SubodhiDisanayaka 2 күн бұрын
එයා නෑ.අර නිලි පිස්සු වත් නෑ.කතාවේ දුර්වල කම් තමයි
@praweenaliyanage3987
@praweenaliyanage3987 2 күн бұрын
ඔව් අනේ භාවනාගේ අනිත් යාලුවෝ දෙන්නම නෑනේ. සහස්ගේ අනිත් යාලුවත් නෑනේ අනේ 🥹🥺
@Pramodi328
@Pramodi328 2 күн бұрын
රැප් කියන අක්කට ඉන්න නිලිය දක්ශයි.ලොක්කිගෙ කතාවෙ නියම actin,ඒත් මේ කතාවෙ චරිතෙ නම් විකාරයක් වගේ😐
@user-jq9sx2sj9u
@user-jq9sx2sj9u 2 күн бұрын
අපි ගැන වත් දුක හිතුනේ නැද්ද අප්පා දවස් දෙකේම ඇඩුවා 😭😭😭😭
@user-hb9jj8pq7q
@user-hb9jj8pq7q 2 күн бұрын
අවන්කවම පොඩි දෝනී නම් හරිම වේදනාවෙන් කෑ ගහද්දී නම් හරිම දුකයි😢😢😢😢
@NilminiAmarasinghe-km6jj
@NilminiAmarasinghe-km6jj 2 күн бұрын
සහස් පව්.භාවනා තමයි ගැලපෙන්නේ සහස්ට 😢
@Pramodi328
@Pramodi328 2 күн бұрын
සහස් ප්‍රාර්ථනා ප්‍රධාන චරිත බව ඇත්ත .ඒත් ඉතින් භාවනා ට මෙහෙම කරපු හරි නෑ.කතාවක් වුනත් ඔහොම නපුරු විදියට ලියන්නෙ ඇයි?අනික මොකටද සහස් භාවනා එකතු කරේ😐😐
@bimaksharathnayaka
@bimaksharathnayaka 2 күн бұрын
aneda kiyanne sahas prarthana set karannane me okkomq😢
@ajanthaajanthakumari9399
@ajanthaajanthakumari9399 2 күн бұрын
Eka tamai ai bhawanawa meruwe...
@yoona2004
@yoona2004 2 күн бұрын
bawana kathawen ain welane itinn
@anupamasajeewani7283
@anupamasajeewani7283 Күн бұрын
පොඩ්ඩි අඩද්දී මටත් ඇඩුනා . මොනා වුණත් පොඩ්ඩි නියමෙට රගපානවා. පව් මෙතනදී අසරණ වෙන්නේ අහිංසක පොඩ්ඩි . 😢😢
@user-hb9jj8pq7q
@user-hb9jj8pq7q 2 күн бұрын
භාවනා මැරෙන්න ඇත්තේ අශෝකයගේ මැදිහත් වීමෙන් කියලා හිතෙන්නේ මට විතරද
@NalindaPadmasiri
@NalindaPadmasiri 2 күн бұрын
ඇත්තටම මටත් ඇඩුනා මරපු කෙන ඇතුලට දලා .අවු..99./ කතාව ඉවර කරන්න
@user-vn8mo4qo8q
@user-vn8mo4qo8q 2 күн бұрын
අද නම් ඇඬුනා ඇත්තටම..😢
@NilminiAmarasinghe-km6jj
@NilminiAmarasinghe-km6jj 2 күн бұрын
සහස්ගේ අනිත් යාලුවා කෝ
@KuwaitCity-ud4yx
@KuwaitCity-ud4yx Күн бұрын
අදනසි ගොඩාක් දුකයි කතාව පොඩිඩි පවි ..අද මම වගේ අඩපු තවත් අය ඉන්නවාද
@user-me4st5ov4n
@user-me4st5ov4n 2 күн бұрын
ඇයි අනෙ එහෙම කරේ 😢😥😥😥🥺🥺🥺🥺
@kavindyasathsarani7474
@kavindyasathsarani7474 2 күн бұрын
කථා නමි හැම දාමත් බලනවා එත් මේ තරම් සන්වේදි කතාවක් දැක්කමයි මගේ පපුව පැලෙන්න තරම් දුකක් දැනුනා මෙ දරැවෙ දෙන්නගේ රගපැම නිසා මෙ දරැවේ තුන්දෙනාට ජයශ්‍රී මහා බෝ සමිඳුන්ගේ ආශිර්වාදය පිහිට ලැබේවා ❤
@wolfyperera8935
@wolfyperera8935 2 күн бұрын
පැලිලා මැරෙන්නකෝ
@user-ib8lh6vi3g
@user-ib8lh6vi3g 2 күн бұрын
ආය බලන්නේ නැ මන් නම්.. භාවනා නිසා බැලුවේ
@DilupaSadamali
@DilupaSadamali 2 күн бұрын
😢😢 athi ane aduwa සහස් අයියා 😢
@ChutiBatti-wm4yn
@ChutiBatti-wm4yn 2 күн бұрын
සහස්ගෙ යළුවෙකුත් නැ දැන් දැන් ඉන්නෙ ලකා
@nilminikumari-xp9ue
@nilminikumari-xp9ue 2 күн бұрын
භාවනාගේ මූණ පෙන්නුවේ නැත්තෙ තව මාස දෙක තුනකින් භාවනා මැරිලා නෑ කියයි කියලා හිතුනේ මට විතරද
@hathiringesamanmalee7152
@hathiringesamanmalee7152 2 күн бұрын
Ow eya aye kthawata enwa
@RUSHZER.
@RUSHZER. 2 күн бұрын
නෑ නෑ , ආයි එන්නෙ නෑ , අපිට පෙන්නුවෙ නැත්තෙ මේක ඩ්‍රාමා එකක් හින්දා
@SupuniChamoda
@SupuniChamoda 2 күн бұрын
Me මරණෙට මටනම් අශෝකගේ දුව සැකයි
@sanjanaliyanage9265
@sanjanaliyanage9265 Күн бұрын
පොලීසියට කිව්වනම් හරි නේද?..🤭
@SupuniChamoda
@SupuniChamoda Күн бұрын
@@sanjanaliyanage9265 හොද අදහසක් සහෝදරිය 😂😂
@KushiKaneeshiya
@KushiKaneeshiya 2 күн бұрын
අන්තිමට ප්‍රර්තනා තමයි එයාට සෙට් වෙන්නෙ 🙂👍
@RaniFernando55.225
@RaniFernando55.225 2 күн бұрын
අද නම් දුකයි 😢😢😢 පොඩ්ඩි පව් ලස්සනයි අදත් ප්‍රාර්ථනා 😍😍😍😍
@user-fv3yi4bp3h
@user-fv3yi4bp3h 2 күн бұрын
මන් දන්නෙ නැ අදනම් ඇඩුනා 😢
@SashikalaDilshani
@SashikalaDilshani 2 күн бұрын
මාත් ඇඩුවා ඇත්තටම ඇඩුනා ...බාවනාගෙ නන්ගි අඩද්දි ඇඩෙන්වා 😢❤
@madushaninisansala-ww6ky
@madushaninisansala-ww6ky Күн бұрын
භාවනා පව්.. සහස් පොඩ්ඩි දෙන්නා තනි කරලා .. ගොඩක් දුකයි..😢😢😢😢😢 ආයෙමත් භාවනා කතාවට ගෙන්න... එයාගේ කොටස් ලස්සනයි...
@l.g.s.i5951
@l.g.s.i5951 Күн бұрын
භාවනාගෙ නංගිගේ රගපෑම නම් සුපිරියි 🥺❤️
@maheshikaam8866
@maheshikaam8866 2 күн бұрын
බාවනගේ නංගිගෙ අඩිල්ලට ඇස් වලට කදුලු ආව අය කෝ.super acting
@maheshikaam8866
@maheshikaam8866 2 күн бұрын
😂❤
@NadeekaWijesooriya
@NadeekaWijesooriya 2 күн бұрын
Bawanage maraneta chethi sanbandai kiyala matanam hithenne
@buddikamaduvanthi4840
@buddikamaduvanthi4840 2 күн бұрын
අද එපිය නම් මාරම දුකයි😢😢😢
@user-ri8ss4ut1z
@user-ri8ss4ut1z Күн бұрын
කට්ටිය බැනපු නිසාමද කොහෙද භාවනාව මරලා තියනවා 🥲💔
@chandrachansra1244
@chandrachansra1244 2 күн бұрын
ඇයි භාවනා කතාවෙන් අයින් කරේ ශාස්ත්‍ර ගැලපෙන්නේ ප්‍රාර්ථනා නෙමෙයි අහිංසක භාවනා❤❤❤ භාවනා ඇත්තටම කැම්පස් ගියාද❤❤❤
@MashiFernando-pi9lc
@MashiFernando-pi9lc 2 күн бұрын
පොඩ්ඩි තනි වෙලා නෑ එයාට ඉස්සරහට එයාගේ ඇත්තම අම්මයි අක්කයි හම්බවේවි
@lalanihannadige3748
@lalanihannadige3748 2 күн бұрын
හරිම දුකයි අනේ
@praweenaliyanage3987
@praweenaliyanage3987 2 күн бұрын
සහස්ගේ අනිත් යාලුවායි භාවනාගේ අනිත් යාලුවෝ දෙන්නායි කෝ අනේ
@ninie4764
@ninie4764 2 күн бұрын
ගොඩක් dukai
@parkmihisarani8749
@parkmihisarani8749 2 күн бұрын
අනේ ඇඩුනා අයියෝ..🥺
@klisurika3507
@klisurika3507 Күн бұрын
සහස් අඩනකොට මටත් ඇඩුනා පොඩ්ඩී අඩනකොට ඊටත් වඩා ඇඩුනා 😢😢😢😢😢😢😢😢😢😢😢
@wkumari993
@wkumari993 2 күн бұрын
Mn hithanne prarthana ❤ sahas wa therum aran eyata udaw Karaii itapasse eyalage love story eka ❤
@Yadeeamarathunga
@Yadeeamarathunga 2 күн бұрын
Ane meka kawru hari dakina hinykwath wennko...bawanata marenn denn epa
@user-tj3he6cu3c
@user-tj3he6cu3c 2 күн бұрын
Aniwrynma ehma hinyk unoth hodei
@KavindiKaveesha72
@KavindiKaveesha72 Күн бұрын
Bawana marune naththam kohomada prarthana sahasta set wenne
@AnushakumariAnusha-km3xk
@AnushakumariAnusha-km3xk 2 күн бұрын
අනේ පව් සහස් ❤
@MaduraMadusanka
@MaduraMadusanka 2 күн бұрын
කතාවක් තමයි ඒත් ඇත්තටම ඇඩුනා😢😢😢
@KAVEESHASEWMINI-dv7sh
@KAVEESHASEWMINI-dv7sh 2 күн бұрын
අඬවනවනේ ඉතිම්🥺💔......මේ අය රඟපෑවේ කොහොමද මන්දා කතාවට උනත්🥺💔....
@user-lg5ij4bf6i
@user-lg5ij4bf6i 2 күн бұрын
Bawana sahas adare hari ahinsakai, dn kathawa wadak na bawana nathuwa
@ytqueen20
@ytqueen20 2 күн бұрын
අයියෝ..😢😢😢
@amasharanathunga8383
@amasharanathunga8383 2 күн бұрын
Aye blnnh ❗
@nisansala-td4hy
@nisansala-td4hy 2 күн бұрын
කතාවක උනත් මෙහෙම වෙන් කරනකොට දුකයි ඇයි එහෙම වෙන්නෙ😢😢
@KAVEESHASEWMINI-dv7sh
@KAVEESHASEWMINI-dv7sh 2 күн бұрын
පොඩ්ඩී🥺😔💔
@user-kf5dh5qx1w
@user-kf5dh5qx1w 2 күн бұрын
මේ කොටසත් මාරම දුකයි..මම නම් ඇඩුවා..
@ChathuTSeuwandhi
@ChathuTSeuwandhi 2 күн бұрын
Hiyooo. hithuwewath nathi awsanyak. hmoma maruna
@user-dm2es2ip8b
@user-dm2es2ip8b 2 күн бұрын
ෙපාඩිඩි අපිවත් ඇෙඩවිවා 😢😢😢😢 චුටි දුව ෙග් acting සුපිරි❤❤👍
@ShamikaPriyadarshani-cb6df
@ShamikaPriyadarshani-cb6df 2 күн бұрын
මට ඇස් වලි කදුලු වැටෙන්වා
@jayasiriov3395
@jayasiriov3395 2 күн бұрын
මේක බලලා කාටද ඇඩුනේ😢😢 මට විතරද😢😢😢😢😢😢
@diludilu6133
@diludilu6133 2 күн бұрын
අද කොටසනම් ගොඩක් දුකයි😥😥
@user-tw6qd8pq1n
@user-tw6qd8pq1n 2 күн бұрын
මෙ නාට්‍ය බලන අපටත් පෙන්වන්න එපායැ
@charukaruwanthi1839
@charukaruwanthi1839 2 күн бұрын
Bawanage nangi adapu wele matath aduna. Sahas pissekk wage. Ane kauda me aparade kare bawanata..asokayath sambandaii wage
@AyeshaMadumali-dd5id
@AyeshaMadumali-dd5id 2 күн бұрын
අනේ ඇයි මෙහෙම බාවනාව මැරුවෙ 😢😢
@user-qc2fe1ct4y
@user-qc2fe1ct4y Күн бұрын
අනේ 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
@RoahiniRoshini-tw7vl
@RoahiniRoshini-tw7vl Күн бұрын
මටත් ඇඩුන පොඩ්ඩි අඩද්දී පව් මේක කරන්න අත්තේ දේවක කියලා හිතුනේ මට විතරද
@nirashakumari4624
@nirashakumari4624 2 күн бұрын
Bawana eka parata perune kohomada halo 😢
@PrabhathSandakelum
@PrabhathSandakelum Күн бұрын
Ane me dawastika nam kathawa balanna ba dukayi 😪 ai Bhawanage charithe ikmanata ayin kale😪😪😪😢
@InokaMangali
@InokaMangali 2 күн бұрын
කතාව වුනාත් දුකයි මෙි පොඩි දුවගෙ වෙදනාවට 😭😭😭
@dinushamadhuwanthi-zr1ll
@dinushamadhuwanthi-zr1ll 15 сағат бұрын
අදනම කතාව බලපු උන්ට හැගීමක් කියලා දෙයක් තියෙනවනම් අනිවාරෙන් අඩන්න ඇති.... 😢😢😢😢
@amarasekarachandi8433
@amarasekarachandi8433 2 күн бұрын
Ada kattiyge adillata like vassak dmu 😢😢
@user-ie1ji1of8w
@user-ie1ji1of8w 2 күн бұрын
😢😢😢😢😢😢
@swarnalata9536
@swarnalata9536 2 күн бұрын
One tama banana wasarrwa
@amalkamalindu1817
@amalkamalindu1817 2 күн бұрын
@@swarnalata9536
@himashilk8249
@himashilk8249 2 күн бұрын
Me chuti kella mara dakshai eka ragapanwa wage danena na 🥺
@GayumiSenevirathna
@GayumiSenevirathna Күн бұрын
පොඩ්ඩිගෙ acting න්ම් සුපිරි 🥺❤️💯
@Thenukinishu5306
@Thenukinishu5306 2 күн бұрын
කතාවක් උනත් මටත් ඇඩුනා පොඩි එකී දැකලා 😥😥අනේ ඒ වේදනාව කාටවත් දැනෙන්න එපා.
@user-pm2ww1pi7k
@user-pm2ww1pi7k 2 күн бұрын
පොඩ්ඩියි සහසු අඩන කොට මටත් ගොඩක් දුකයි ඇත්තට ම
@mhnandasena1234
@mhnandasena1234 Күн бұрын
Mata.hitana.widiyata.bada.mudalaliya.makata.sambandai.ayaga.kiemata.kalu.mahatthaya.maranna.ati.balamu.idiriyata.wanada.adarai.hotama❤❤
@slliyanage361
@slliyanage361 2 күн бұрын
Ada kathawa baluwa hamoma aduwa neda😢math aduwa
@SujeewaSampath-iz9ug
@SujeewaSampath-iz9ug Күн бұрын
paw appa poddi.Dan ammath naha thaththath naha akkith naha . Deyyane e kella kohoma dara gannada.Ay appa mehema kare.....😢😢😢😢😢
@prasannasubasingha8889
@prasannasubasingha8889 2 күн бұрын
😢😢😮😮
@tharakagihani
@tharakagihani Күн бұрын
සමහරක් විට කතාව මගදි යනකොට භාවනාට act කරන කෙනා අයින් වෙන්න ඕනේ කිව්වද දන්නෙත් නෑ.........ඒක නිසා ලස්සනට ආව කතාව වෙනස් වුනාද දන්නෙත් නෑ
@MalindiMayon
@MalindiMayon 2 күн бұрын
😢😢
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 2 күн бұрын
ඇයි මෙහෙම දුක් දෙන්නෙ.පව් පොඩි නංගී..මොන පිස්සුවක් ද අනේ මේ.කතාව පටන්ගන්නකොටම කී දෙනෙක් මැරුවද.මොංගල් කතාවක්.ආයෙ බලන්නෙ.නැ 😁
@piyumishanika
@piyumishanika 2 күн бұрын
කතාවක් උනත් ඇත්තටම ඇඩෙනවා 😥😥😥😭😢
1❤️
00:17
Nonomen ノノメン
Рет қаралды 12 МЛН
Must-have gadget for every toilet! 🤩 #gadget
00:27
GiGaZoom
Рет қаралды 12 МЛН
Парень со странностями помог мальчику 🥺 #фильмы #сериалы
1:00
DixyFilms - Фильмы и сериалы
Рет қаралды 3,5 МЛН
ПРИДУМАЛ ВЫХОД (@inaciomundoafora - Instagram)
0:21
В ТРЕНДЕ
Рет қаралды 14 МЛН
Man tries outrunning cops on skateboard
0:10
Frankie Lapenna
Рет қаралды 19 МЛН
Жайдарман | Туған күн 2024 | Алматы
2:22:55
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 1,6 МЛН
Достали существо из под земли
0:29
RICARDO
Рет қаралды 2,1 МЛН