සෙනෙහස || 2023-02-04

  Рет қаралды 326,764

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED.
Swarnavahini සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - bit.ly/2SrxXcZ
FOLLOW US ON
🔴 Facebook: / swarnavahini
🔴 Instagram: / swarnavahin. .
🔴 Tik Tok : / swarnavahinis. .
Watch Swarnavahini Programmes & for more Updates vist swarnavahini.lk/

Пікірлер: 296
@manikdaranagama4958
@manikdaranagama4958 Жыл бұрын
හරිම ලස්සන කතාවක්.. දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්න හැම අම්මා කෙනෙක්ටම කිරි සිහින සැබෑ වේවා 🙏❤️🌸
@jesikalakmalifernando7473
@jesikalakmalifernando7473 Жыл бұрын
කවදාවත් දරුවන්ට දෙමාපියන් නැති වෙන්න එපා......😣😣 දරුවො නැති අම්මලාට ඉක්මනින්ම දරුවන් ලබේවා.. 😍
@nisansalawasana2549
@nisansalawasana2549 Жыл бұрын
දෙමව්පියන් නැති දරුවෙකුට දෙමව්පියෝ වෙන්නයි මගේ එකම බලාපොරොත්තුව .... මගේ ඒ සිහිනයත් ඉක්මනින් ඉටුවෙන්න ඕන .....
@newnew-wf2dn
@newnew-wf2dn Жыл бұрын
දෙමාපියන් නැති දරුවන්ට ත් අම්මෙක් තාත්තෙක් ලැබේවා !🥺
@ayishaayisha6784
@ayishaayisha6784 Жыл бұрын
මම බැදලා අවුරුදු 5 වෙනවා තාම අපිට දරු පල නෑ.ඒ දුක මගෙයි මහත්තයාටයි පවුලේ අයටයි තියෙනවා.මගේ නැන්දම්මා කවදාවත් මගෙ හිත රිදෙන්න එක වචනයක් කියලා නෑ.එයා හැමදාම දෙවියන්ට කන්න ලව් කරනවා අපිට දරුවෙක් ගැන හිතලා.මගේ නැන්දම්මා වගේ අම්මලා හැමෝටම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.🙏🙏🙏
@nawanjalikawsalya2529
@nawanjalikawsalya2529 Жыл бұрын
ඒ අතින් ඔයා ගොඩක් වාසනාවන්තයි. එකට මගේ නැන්දම්මා. ඔයාගේ ප්‍රාර්ථනාව ඉක්මනට ඉෂ්ට වෙනවා dear.
@harshanimaduwanthi3328
@harshanimaduwanthi3328 Жыл бұрын
ඔයා පින්වතයි...ඒ අතින් ඇත්තමයි ඔයාට ඉක්මනින් දරුවෙක් ගැන ඒ හීනේ ඉක්මනින් සෑබෑවේවා ..පත්තිනි මෑණියන්ගේ පිහිටයි ..🙏❤️
@sapnikadulmi5703
@sapnikadulmi5703 Жыл бұрын
Mage nandamma mata mukuth keyanne na ayage duwatath daruwo nathi nisa aya asai මුණුපුරන් balanna matawath a wasanawa denna vidiyk na
@jeewanthipriyanka8362
@jeewanthipriyanka8362 Жыл бұрын
ඉක්මනින්ම ඔයාගෙ සිහිනෙ සැබෑ වේවා
@sadamalisadamali9122
@sadamalisadamali9122 Жыл бұрын
Mat kawadahari mAge putha merikarapu dawasaka e donita salakanne mage daruwekuta wage .apihemoma merena minissu
@nawanjalikawsalya2529
@nawanjalikawsalya2529 Жыл бұрын
මේ අවුරුද්දේ දරුවෝ බලාපොරොත්තුවෙන් ඉන්න හැම අම්මා කෙනෙක්ගෙම කිරි සිහිනය සැබැ වේවා.... 🙏🙏
@senawirathn.madumali7801
@senawirathn.madumali7801 Жыл бұрын
මමත් ඒ බලාපොරොත්තුවෙන් ඉන්නෙ
@nawanjalikawsalya2529
@nawanjalikawsalya2529 Жыл бұрын
ඉක්මනට සුබ ආරංචියක් ලැබෙයි.. ඔයාගෙත්, මගෙත්,
@Niro..7660
@Niro..7660 Жыл бұрын
👍👍👍👍👍
@senawirathn.madumali7801
@senawirathn.madumali7801 Жыл бұрын
පත්තිනි මැඩියන් පිහිටෙන් ඒහෙම වේවා🙏❤
@prasanthipiyumali7055
@prasanthipiyumali7055 Жыл бұрын
මමත් ඒ බලාපොරොත්තුවෙන් ඉන්නෙ 😪😪
@madufernando2617
@madufernando2617 Жыл бұрын
දරුපල නැති සියලුම දෙනාට දරුපල ලැබේවා ❤❤❤❤
@vismanatharigerenuka5073
@vismanatharigerenuka5073 Жыл бұрын
සියලුම මවුවරුන්ගේ කිරි සිහිනය සෑබෑවේවා ❤️❤️❤️🙏🙏🙏
@shenuperamuna2598
@shenuperamuna2598 Жыл бұрын
දරුවෙක් නැතිව ගැහැනියක්වත් ,,,දෙමව්පියෝ නැතිව දරුවෙක්වත් සසරේ කිසිම දාක අසරන නොවේවා...🙏❤️ පත්තිනි මෑනියන්ගෙ පිහිටෙන් කිරි සිහිනය බලාපොරොත්තු වෙන් ඉන්න හැම අම්ම කෙනෙක්ගෙම ඒ බලාපොරොත්තු ඉශ්ට වේවා..
@harshanimaduwanthi3328
@harshanimaduwanthi3328 Жыл бұрын
ඇත්තමයි මේ කතාවෙ හස්බන් හැමවෙලෙම එයාගෙ වයිෆ්ගෙ පැත්තෙ ඉදියා එහෙම පිරිමි ඉන්නවනම් කොච්චර හොඳයිද සෑබෑ ජිවිතේත මේ වගෙ අය ඉන්න්වනම් ගෑනු අසරණ වෙනෙන් නැහැ ..නැත්නම් ඉතින් ගෑනු කොච්චර අසරණ වෙනවද.😥😥
@sadunisandamali-ex1rx
@sadunisandamali-ex1rx Жыл бұрын
ඉන්නවා...මගේ මහත්තයාත් එහෙමයි....
@nilanisepalika1860
@nilanisepalika1860 Жыл бұрын
ඇස්වලට කඳුළු ආවා..හැමෝම මෙහෙම හිතනවානම් ඇත්ත ජීවිතේත්.එහෙනම් කොයිතරම් ලස්සන වෙයිද ජීවිතේත්
@anuddhikamadhurangi27
@anuddhikamadhurangi27 Жыл бұрын
Mageth as වලට කඳුළු awa
@ranokaranoka6016
@ranokaranoka6016 Жыл бұрын
හරිම ලස්සන කතාවක්. සැම අම්මා කෙනෙකුගේම කිරි සිහිනය සැබැවේවා ❤❤❤❤🌷🌷🌷🌷
@thilinimadushani9559
@thilinimadushani9559 Жыл бұрын
Lassana kathawak nemei samahara eththa kathawaluth ohommama thamai
@michico76
@michico76 Жыл бұрын
ලස්සන කතාවක් 💜️ මිනිස්සු ධර්මානුකූල වෙනවා නම් කිසිම දේකදි කාටවත් අපහස කරන්නෙ නෑ. මනුස්ස ආත්මයක් ලැබෙන්න කොච්චර පිං කරන්න ඕනි ද ! ඒකෙ වටිනාකම දන්නෙ නැති මිනිස්සු කොච්චර ඉන්නව ද !
@shashimadusanka4759
@shashimadusanka4759 Жыл бұрын
දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්න හැම අම්මා කෙනෙක්ගෙම කිරි සිහිනය සැබෑවේවා🙏🏻
@wathsalageethani9074
@wathsalageethani9074 Жыл бұрын
කාලෙකින් බලපු අර්තවත් ලස්සන කතාවක් .හරිම ලස්සනයි .හැම අම්ම කෙනෙක්ගෙම කිරි සිහිනය සැබෑ වේවා ❤️❤️❤️❤️
@sanjudunukara2096
@sanjudunukara2096 Жыл бұрын
හැම ගැහැනියකටම උතුම් මව් පදවියට උරුමකම් ලැබේවා 🙏🙏❤😍
@madhushaninisansala6379
@madhushaninisansala6379 Жыл бұрын
දරුවන් පතන සියලු දෙනාගෙ කිරි සිහිනය සැබෑ වෙවා
@eshanima2375
@eshanima2375 Жыл бұрын
ප්‍රෙග්නන්ට් අක්ක නම් හරිම ලස්සනයි ..ඇක්ටිනුත් සුපර්..😍😍👍👍
@suranimadushanka5682
@suranimadushanka5682 Жыл бұрын
මහේෂ් කරුනාරත්න නිර්මාණ ගොඩක් ලස්සනයි ලස්සන පිටපතක් අලුත් ටීචර් වගේම සෙනහස හරිම ලස්සනයි ...සුබ පැතුම් ❤❤😍
@Nethuwanigarathna
@Nethuwanigarathna Жыл бұрын
සදෙව්ගෙ චරිතය චෙනිත බබා හරිම ලස්සනට රඟපානවා ♥️ අපි හරිම ආසාවෙන් කතාව බැලුවා 😘 හරිම ලස්සන කතාවක් ♥️😊
@dmcreations2433
@dmcreations2433 Жыл бұрын
ඔව්ව්ව්❤️❤️❤️❤️🤗
@sadewthejan6465
@sadewthejan6465 Жыл бұрын
Lassanai chenitha baba
@mohanjayawardana9805
@mohanjayawardana9805 Жыл бұрын
මහේෂ් කරුණාරත්න කියන්නේ වෙනස්ම දේවල් සමාජ ගත කරන අද්‍යක්ෂක කෙනෙක්.... ළමා නිවාසයේ කොටස් වලට නම් කදුළු අවා.. අම්මා ගේ රගපැම් ඉතින් කියන්න දෙයක් නැ මෙදා ගොඩක් දක්ෂයි නිකිණි ගේ රගපෑම්..( නිලූ නංගි )අපේ ආදරණිය නවක සොදුරු කළා කරණීය හරිම අපූරු අමතක නොවන රංගනයක් ඔයාගේ.... රුවත් රංගනයත් අනර්ඝයි. විශිෂ්ටයි...ගමන සාර්ථකයි ඉතින් කළා ජිවිතේ සාර්ථක වේවා ඔබ සහ ඔබගේ සහෝදර කලා කරුවන් හැමෝගෙම.. ඔයාලට දළදා සමිදු පිහිටයි 🙏🙏🙏🙏....
@malshasewwandi5150
@malshasewwandi5150 9 ай бұрын
අනේ හරිම ලස්සන ආදරනීය කතාවක්.. දරුවෝ නැති හැම අම්මෙක්‌ටම අම්මෙක් වෙන්න ඒ වසනාව ලැබේවා.. ❤️❤️❤️
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
♥️♥️♥️♥️♥️♥️♥️♥️ ♥️good කතාව...🌹♥️ ♥️♥️♥️♥️♥️♥️♥️♥️ නිවැරදි මග පෙන්වයි දැයට නොසැලී ජීවිතේ සතුටින් ජීවත් වීමට... 🤗🤗🤗 වැරදි හදාගන්න, වැරදි හදන් පින්බර ජීවිතේට පිවිසුමට... 🤗🤗🤗
@nisansalasewwandi8212
@nisansalasewwandi8212 Жыл бұрын
දරුවන් බලාපොරොත්තු wena hama amma kenakugema kiri සිහිනය saba wewa....
@indranimanike6278
@indranimanike6278 Жыл бұрын
ෂාාාා ලස්සන නිර්මාණයක් තව ඉදිරියටත් මෙි වගේම සමාජයේ මිනිසුන්ට නොපෙටනන පැති විවර කරන්නට ඔබගේ කලා ජිවිතයට සුභ පැතුමි ජය වෙිවා බුදුසරණයි ,❤❤❤❤
@MayaDamayanthi-si1tf
@MayaDamayanthi-si1tf 4 ай бұрын
Lassana kathawak hama daruwekutama ammek thaththek wagema hama demapitantama daruwo labila sathutin Inna llabenna kiyala prarthana karanawa
@chathuridulanjali7907
@chathuridulanjali7907 Жыл бұрын
හැම අම්මාවරුන් ගේ දරු සිහිනය සැබෑ වේවා 👃👃👃👃👃👃👃
@shanikadilhani6115
@shanikadilhani6115 Жыл бұрын
හැම අම්මාවරුන් ගේ සුන්දර සිහින සැබෑ වේවා❤️❤️
@piyumihansika3194
@piyumihansika3194 Жыл бұрын
හිතට දැනෙන කතාවක්.නිලූ ඔයාගෙ Acting super.ජය වේවා..❤️
@nishu3303
@nishu3303 Жыл бұрын
paththini dewa maniyangema pihitena me awrudde mage menma daruwan balaporoththuwen inna hama kenahema kiri sihinaya saba wewa.sadu!sadu!sadu!🙏🙏🙏🙏🙏🙏🙏
@sheve2118
@sheve2118 Жыл бұрын
නිකිනි ඔයාගෙ ඇක්ටින් නියමයි.. ලස්සනට කරනව කෙල්ල.. ඉස්සරහට තවත් හොද දේවල් කරන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්තනා කරනව... 🤘❤️
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
දැයට තිළිණයක් වේවි ජීවිතේ සතුටින් සිටුමට...♥️🤗🤗🤗🌹👍♥️ ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ නිවැරදි දැකීම ඇති තැන ඇත්තම ලස්සනයි... 🌹🌹🌹 ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@sewwandipanampitiya5379
@sewwandipanampitiya5379 Жыл бұрын
අනේ නෙඵම් නංගියෝ කෙලි පැංචි නිසාම බැලුවා මං කතාව..බලනවම කියලා හිතුවා මං අනේ ... එ්ත් වැඩ වැඩි නිසා tv එක බලන්න බැරි වුන නිසා youtube එකෙන බැලුවා.. අනේ කෙල්ල ශෝයි නංගියෝ 😍😍❤❤❤❤❤❤❤ බුදු සරණයි මැණික
@chandanimalkanthi416
@chandanimalkanthi416 Жыл бұрын
හරි ලස්සනයි ගොඩක් දුකයි පව් ළමයි කොච්චර අහිංසක ද. දරුවෙක් නැති අම්මා ඒත් අහිංසක අසරණ වෙනවා
@ivanalvis6515
@ivanalvis6515 Жыл бұрын
This is awesome and I enjoyed watching it, and to see my loving friend, Nilu Vithanage in the scene. She played her part in a very natural way. Congratulations, my dear. Well done
@wasnakw7885
@wasnakw7885 Жыл бұрын
ඇත්තටම මේ කතාව බලනකොට මගේ ඇස්දේකටනමි කදුලු ආවා
@sandunikalakmali6758
@sandunikalakmali6758 Жыл бұрын
සෑම මවකගේම කිරි සිහිනය සැබෑ වේවා ❤️❤️❤️
@malkanthirathnayaka3808
@malkanthirathnayaka3808 Жыл бұрын
Aththatama aduna me wage uthum watina adahsa pahala weewa
@dilrukshideepikaa6043
@dilrukshideepikaa6043 Жыл бұрын
Ane lassana kathawak...අනාත වෙන්න දරැවෝ හදන්න එපා.....දරුවෝ බලාපොබලාපොරොත්තුවෙන් ඉන්න අම්මලාගේ කිරි සිහින සැබෑ වේවා!!!..
@dilukshinayana6649
@dilukshinayana6649 Жыл бұрын
Budu saranai ! දරුසම්පත් බලාපොරොත්තු වන. කිරි සිහිනය සැබැවේවා! සෑම අම්මා කෙනෙක්ගේම..පත්තිනි මෑණියන්ගේ පිහිටයි!
@අන්ජුලාශෂී3333
@අන්ජුලාශෂී3333 Жыл бұрын
මේක ඇත්ත ළමයි නැති ගොඩක් අය මන් දන්නවා ළමයෙක් අරන් හදා ගතම එයාලටම ළමයෙක් ලැබෙනවා මන් දන්න පවුල් තුන හතරක් තියෙනවා ඒක ලොකු පිනක් 🙏🙏🙏❤❤
@Vihagabusking7024
@Vihagabusking7024 Жыл бұрын
නිලූ ඔයා නංගිගෙ චරිතය හොදට කරනවා ජයවේවා 💕❤😍
@KaveeshaDissanayake-k3x
@KaveeshaDissanayake-k3x 3 ай бұрын
සියලු මව්වරුන්ගේ කිරි සිහින සැබෑ වේවා 🙏
@dilkinawanjana703
@dilkinawanjana703 Жыл бұрын
හැම අම්මේක්ගේ ම කිරි සිහිනය හැබැ වේවා..!
@harshadula5932
@harshadula5932 Жыл бұрын
ඒ වේදනාව අපිත් විදලා තියනවා..🥺🥺
@kamarypop65
@kamarypop65 5 ай бұрын
ඉවසිම ගැහැනියනියකගෙ ආභරණයක් ,මෙිද ඒ වගේ කාන්තාවක් ,සදෙවු වාසනාවන්ත පුතෙක් ❤❤❤🌹🌹🙏
@gangashamali2652
@gangashamali2652 Жыл бұрын
මේ.ගෑනි වගේ නැන්දම්මා .කෙනෙක් නම්.කාටවත් හම්බ්වෙන්න එපා
@anjulalakshmi9718
@anjulalakshmi9718 Жыл бұрын
Harima lassana telidrama ekak...daruwek nathi hama amma kenukugema kiri sihinaya saba wewa!!!🤗
@chulanwickramarathna4741
@chulanwickramarathna4741 Жыл бұрын
Great work and so meaningful story. Nice script and direction too. 👍👍👍 Specially super acting Nilu Withanage 🙏🙏 We expect this talent from upcoming dramas too. Wish to the nilu, director, script writer, ad, and all team 💖 💖 💖
@sanjurandeniya1353
@sanjurandeniya1353 Жыл бұрын
ඇත්තටම විශිෂ්ට රංඟනයක් කරනවා නිලූ නංගී ඔයා රංඟනයක් කියල කියන්න බැරි තරමටම ඒක ඇත්තක් වගෙයි දැනුනේ.මේ තරම් පොඩි කාලෙකින් මෙච්චර ඉක්මන් ගමනක් ඔයාට එන්න පුලුවන් උනේ කොහොමද කියන එක මේ ටෙලි කතාව බැලුවම තේරෙනවා.කවදාවත් වර්දින්නේ නෑ මගේ නිහතමානී අව්‍යාජ සරල කලාකාරී පුන්චි මිතුරී ඔයාට ජය වේවා...... නිලූ විතානගේ නංඟී.....❤️❤️❤️👍👍🙏🙏🙏
@hashinihashini9134
@hashinihashini9134 Жыл бұрын
කවුරු මොනා කිව්වත් ජීවිතේ හැම මොහොතක් ම විඳින්න ඕනි. ජීවිතේ ලැබීම් නොලැබීම් තියෙනවා. ඒවා දරා ගන්න ඕනි. ඒත් අම්මා තමා අම්මා එයාගේ සීමාවේ ඉන්න ඕනි. ලේලිට ළමයි නෑ කියලා දොස් කියන්න හොඳ නෑ . මේවා හණමිටි අදහස්. ඇත්තමයි . කතාවෙ හැම චරිතයකින්ම අපිට ගන්න ගොඩක් දේවල් තියෙනවා. අම්මෙක් දරුවො හදලා ඒ දරුවොන්ගෙන් ඇයි තවත් මුණුබුරන් බලාපොරොත්තු වෙන්නෙ. 😢
@nishansampath4114
@nishansampath4114 7 ай бұрын
aththa
@malsharuvishani3181
@malsharuvishani3181 Жыл бұрын
Man wage duk විදින hama amma kanaggama kiri සිහිනය සැබෑ vava 🙏🙏🙏
@krishanimadushanika5045
@krishanimadushanika5045 Жыл бұрын
ඉක්මනින් කිරි සිහිනය සෑබෑ වේවා❤
@nimeshi2002
@nimeshi2002 Жыл бұрын
අක්කගෙ කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤️🙏
@nisansalawasana2549
@nisansalawasana2549 Жыл бұрын
ඇත්තටම ළමා නිවාසවල ඉන්න පුංචි දරුවෝ මේවගේ අම්මෙකුයි, තාත්තෙකුයි ඇවිත් එයාලව එක්කගෙන යයි කියන අහිංසක බලාපොරොත්තුවෙන් ඉන්නවා ඇති නේද .... පව් අසරණ දරුවෝ ❤ මාත් ආසයි ඒවගේ දරුවෙක්ට අම්මා කෙනෙක් වෙන්න... මගේ ඒ බලාපොරොත්තුව ඉක්මනින්ම ඉටුවෙන්න කියලා ඔයාලත් ප්‍රාර්ථනා කරන්න .... 🙏
@newnew-wf2dn
@newnew-wf2dn Жыл бұрын
අනිවාර්යෙන් 💓ඉක්මනින්ම
@chandanichamila9273
@chandanichamila9273 Жыл бұрын
අනිවාර්යෙන්ම කිරි සිහිනය සැබැ වේවා බූදූ සරණයි
@kavidudilshan6939
@kavidudilshan6939 Жыл бұрын
බඩ දරු අම්මට ඉන්න අක්කානම් හොදට රගපානවා. Good luck
@janakavijjaroopa7335
@janakavijjaroopa7335 Жыл бұрын
මේ නාට්‍යයේ මගේ පපුව කීරි ගහිලගිය එකම වචනයක් තියෙනවා .අපිවත් එක්කන් යන්න අම්මෙකුයි තාත්තෙකුයි එයි කියල අනාත නිවාසෙ චූටි දූගෙ වචනය .දරුවන් නොමතිව දුක්විදින ස්වාමියෙක් බිරින්දන් එක පත්තක.දරුවන් වදල විසිකරපු දරුවන්ගෙ දුක තවත් පත්තක.දෙය්‍යින්ගෙ නාමෙට හදන්න බරිනම් දරුවන් වදන්න එපා.අනික් කාරනය තමයි ලේලියට දරුවෙක් නහ කියල ඇයි ඇයට විතරක් අම්මල බනින්නෙ.කොල්ලගෙ දාතු සක්‍රියතාවයත් එයට බලපානවා .අනික යෝජිත කසාදයක් වේවා පෙම්කල කසාදයක් වේවා බදින්න කලින් කොහොමද දන්නෙ දරුවන් හම්බවෙයිද නද්ද කියල .එහෙම බලල ගේන ක්‍රමයක් නහ නෙ.එහෙමනම් ඉතින් දරුවෙක් ඉන්න අම්ම කෙනෙක් තමයි පුතාට බන්දන්න වෙන්නෙ.🤣.ඔක්කොම සිදුවෙන්නෙ කරපු කර්මයට අනුව.ලස්සන නාට්‍යයක්
@AnuLoveKitchen
@AnuLoveKitchen Жыл бұрын
සියලු මව්වරුන්ගේ කිරි සිහින සැබෑ වේවා..❤🙏..සෑම දරුවෙක්ටම දෙමාපිය ආදරය ආරක්ෂාව ලැබේවා..❤❤🙏
@nilankasanjeewani2800
@nilankasanjeewani2800 Жыл бұрын
Ane paththini maniyange pihiten siyalu mawwwarunge Kiri sihina saba wewa 🙏
@dewminisalon124
@dewminisalon124 Жыл бұрын
හරිම ලස්සනයි ඒ කතාව
@nishamaniherath393
@nishamaniherath393 Жыл бұрын
අනිත් කොටසත් ඕන මේ ටෙලිනාට්‍ය වේ අනිවාර්යෙන් ම ඕන මේ කතාවම දෙවනි කොටස එනකලින් බලන් ඉන්නවා. ඉක්මනට මේ කතාවේ දෙවැනි කොටස යූ ටියුබ් එකට දාන්න. හැමෝම බලන් ඉන්නවා.
@lahirukoshila3933
@lahirukoshila3933 Жыл бұрын
Hi yalu
@dganulawathi656
@dganulawathi656 3 ай бұрын
Daru pala nathi sema mawakagema kiri sihinaya seba weva Theruwan saranai.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌼🌼🌼🌼🌼❤❤❤❤❤❤❤
@Vihagabusking7024
@Vihagabusking7024 Жыл бұрын
නිලූ ඔයාගෙ ඇක්ටින් නියමයි 👌👌 ඔයත් ලස්සනයි ...ජයවේවා !! ❤💕💕
@ganeesharukshi4942
@ganeesharukshi4942 Жыл бұрын
හරිම දුක හිතෙන කතාවක් අනේ ♥️♥️♥️♥️♥️
@hasinibhagya243
@hasinibhagya243 Жыл бұрын
Dan samajayata harima adarshamath me kathawa. Jaya wewa.
@binakayashodi5487
@binakayashodi5487 Жыл бұрын
මට සෙනෙහසට අවස්ථාව දුන් මහේෂ් කරුණාරත්න මාමට ගොඩක් ස්තුතියි..කාර්‍යමණ්ඩලයෙ හැමෝටමත් ස්තුතියි..හැමෝගෙම අදහස් අපිට ගොඩක් වටිනවා......තාත්ත කකුල් සෝදන්නැතුව නිදාගන්න දෙන්නෙනෑ...ඇත්ත ජීවිතෙත් එහෙමයි..මං බිනාකා යශෝදි දේව්❤️
@sisathmaeducationalinstitu5002
@sisathmaeducationalinstitu5002 Жыл бұрын
සුබපැතුම් බිනාකා, කලා ලෝකයේ සාර්ථක දීර්ඝ ගමනක් යන්න සුබ පතනවා දුව. ❤️
@binakayashodi5487
@binakayashodi5487 Жыл бұрын
@@sisathmaeducationalinstitu5002 බොහොම ස්තුතියි ටීචර්❤️
@probodadilshani
@probodadilshani Жыл бұрын
❤suba පැතුම්
@sriyanikh3964
@sriyanikh3964 Жыл бұрын
පුදුම කතාවක් නෙ දරුවො වදන්ඩ පුළුවන් ගෑනු කියල බදින්න කලින් චෙක් කරල බලලද ගේන්න ඕන සමහර අම්මල ඕනකමෙන් දරුවො ගැන බලාපොරොත්තුවෙන් ඉන්නව එක දරුවෙක්වත් නැහැ දරුවො ඕන නැති අම්මල වදල පාරෙ දාල යනව
@dilinishashi9289
@dilinishashi9289 Жыл бұрын
හරිම ලාස්සනයි කතාව❤️❤️❤️❤️
@udithamendis3368
@udithamendis3368 Жыл бұрын
නිලූ නංගි නංගිට act කරනවා.. නියමයි ... 🌷🌷 ඇත්තටම හොද රංගනක්... Good Luck ... නංගී...🌺🌺
@manishapiyumali1627
@manishapiyumali1627 Жыл бұрын
Daruvan balaporoththu vena hema amma kenekugema kiri sihinaya ekmaninma saba weva🙏🙏🙏🙏
@DammikaW48474
@DammikaW48474 Жыл бұрын
ලමා නිවාසයේ "ලොකු මිස්" ගෙ චරිතය රඟපාන කාන්තාවගෙ රඟපෑම් හරීම අස්වාභාවිකයි. කටපාඩම් කරගත් දෙබස් කිසිම හැඟීමක් නැතිව ඔහේ ගිරවෙක් වගේ කියවගෙන යනව. අපරාදෙ, හොඳ නාට්‍යය එයාගෙ දුර්වල රඟපාම් නිසා සාර්ථක බව තරමක් අඩුවුනා.
@nalaninalani82
@nalaninalani82 Жыл бұрын
හරිම ලස්සන කතාවක්❤❤
@damayanthi7105
@damayanthi7105 Жыл бұрын
දන්නවද අවුරුදු දහයක් දරුවො නැති මාව හදාගත්ත අම්මටත් මාව හදාගෙන අවුරුද්දකින් දරුවෙක් ලැබුන,දන්නවද දැන් ඒ අම්මටයි තාත්තටයි දරුවො හතර දෙනෙත් ඉන්නව,මගෙ මතකය අලුත් උනා මේ කතාව දැකල,හැම ගැහැනිකගේම කිරි සිහින සැබෑ වේවා,ඒවගේම සෑම දරුවෙකුටම දෙමව් පියන් අහිමි නොවේවා,,,,,,,,,,,,,,
@sanjurash1912
@sanjurash1912 Жыл бұрын
දරුවො ලැබෙන්නේ අපිට ඕනෙ වෙලාවට නෙවෙයි ..අපිට උරුම කෙනා එන්න ඕනෙ ..සිදුහත් කුමාරයයි, යශෝදරා කුමාරියි විවාහ වෙලා අවුරුදු 16 කින් රාහුල කුමාරයා ඉපදුනේ . කවුරුවත් ඒ ගැන ප්‍රශ්න කලේ නෑ
@dilakshishani65
@dilakshishani65 Жыл бұрын
ඔව්.බැදලා අව්රුදු13කින් නේද රාහුල කුමාරයා හම්මුනේ.🤔
@sanjurash1912
@sanjurash1912 Жыл бұрын
@@dilakshishani65 ඔව් මට වැරදුනා ..අවුරුදු 13 යි..
@nishanferenandoo6935
@nishanferenandoo6935 Жыл бұрын
Sama amma kenekgema kiri shine sabe wewa 🙏 🙏 🙏
@nishunisansala1434
@nishunisansala1434 Жыл бұрын
හැම අම්මා කෙනෙක්ගේම කිරි සිහිනය සැබැ වෙන්නෙ ඕනි 🙏
@kavindimalsha9899
@kavindimalsha9899 Жыл бұрын
Daruvek bala porothuvena hama Amma kenektama Kiri sihina habaveva 🙏🥰🙏
@subhasinghesubhasinghe9792
@subhasinghesubhasinghe9792 Жыл бұрын
රොශානි දිසානායක (ලොකු මිස්) තාත්විකයි රංගනය...ඒ වගේම නැගි එන දක්ශ රංගන ශිල්පීනියක්..ගොඩක් ලස්සනයි...නිහතමානි කෙනෙක් ...සුබ පතනවා හ්ස්ශවතින්ම
@aruninisansala7375
@aruninisansala7375 Жыл бұрын
මට දුවලා දෙන්නෙක් ඉන්නවා... පුතෙක් නෑ.... මට ලොකු ආසාවක් තියෙනවා පුතු පැටියෙක් අරන් හදාගන්න.... මගේ දුවලා දෙන්නත් කැමති..... ඒත් ඒකටත් පිනක් තියෙන්න ඕනේ.... තෙරුවන් සරණයි 🙏🙏🙏
@asankakarunathilake3659
@asankakarunathilake3659 Жыл бұрын
Doniyekda puthekda hithanna epa. Hamoma daruwo . Daruwo nathi ammekgen ahuwoth eya kiyawi kauruhari kamakna babek labunoth athi kiyala. Enisa amma donila ekka sathutin inna. Malliyek ewi ikmanata
@kalpana9348
@kalpana9348 Жыл бұрын
Ane Ou matath inne duwala dennek. E unata mama dannawa daruwo nathi aya kee denek inna wada. Santhakema wiyadam karanawa prathikara walata. Oya wasanawanthai
@thakshilajeewanthi77
@thakshilajeewanthi77 Жыл бұрын
Katawath mehema dukak nolabewa...daruwo බලාපොරොත්තු wena siyalu denagema daru sihina saba wewa ❤
@rdrabesinghe5029
@rdrabesinghe5029 Жыл бұрын
Hama gahaniyakatama daruwek labenna kiyla parthana krnwa😢🙏
@sakalatv7001
@sakalatv7001 Жыл бұрын
ලස්සන කතාවක්.
@SaduniSaduni-k9t
@SaduniSaduni-k9t 4 ай бұрын
Iwasamin inna ❤️❤️ mata aurudu 8 babek.labunne...mama visawasa nethi karagethe.ne.❤️❤️❤️❤️❤️❤️❤️
@Sachiya64
@Sachiya64 Жыл бұрын
හරිම ලස්සනයි කතාව
@ishanirajakaruna5838
@ishanirajakaruna5838 Жыл бұрын
Hama Amma kenekugema kiri sihinaya saba wewa ❤
@Nilukadissanayaka-gf5vf
@Nilukadissanayaka-gf5vf 3 ай бұрын
හරිම lassanai sadeu පුතා pau දුක හිතෙනවා
@sandamaliinoka4690
@sandamaliinoka4690 Жыл бұрын
Harima lassanai kathawa❤
@thanujamadushani486
@thanujamadushani486 Жыл бұрын
Hama amma kenegema prarthanaya ista wewa!!!
@ashanmadusanka518
@ashanmadusanka518 Жыл бұрын
ලස්සන කතාවක්
@vishakadilrukshi3099
@vishakadilrukshi3099 Жыл бұрын
හරිම ලස්සනයි 🙏🙏🙏අන්තිමට කදුලූ ආවා🙏🙏🙏
@surangasenarath8144
@surangasenarath8144 Жыл бұрын
Nangita inna kana nm eththtama harshanage nangi kenek wage..actinuth hodai.. ❣️❣️kathawath harima adarshamath kathawak..💞
@sachinilakshika1285
@sachinilakshika1285 Жыл бұрын
Ane mamath daru patiyek enakam godaak asawen balan inna kenek ane mama me mase Jaya siri maha bodiyatai ruwan wali maha sayatai yanawa wandana karala daru patiyek illanna. Ane mata me auruddema patiyek labewa.
@WaruniNishadi
@WaruniNishadi 3 ай бұрын
අනේ දුකයි....ලස්සනයි
@RanyRany-i5t
@RanyRany-i5t 3 ай бұрын
Harima Lassen kata Tikka tnku
@nadeeshaniperera1492
@nadeeshaniperera1492 Жыл бұрын
Nice
@hansanihansani4903
@hansanihansani4903 Жыл бұрын
ane mage sihinayath sabe wenna kiyala hamoma prarthana karannako
@chamilvithanage9067
@chamilvithanage9067 Жыл бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ඔයාගේ කිරි සිහිනය සැබෑ වෙිවා....!
@thamalshakaushani882
@thamalshakaushani882 Жыл бұрын
බුදුසරණයි ♥️♥️♥️
@chanakajayasekara4265
@chanakajayasekara4265 Жыл бұрын
හදවතට දැනෙන කතාවක්......
@nilankathushari5942
@nilankathushari5942 Жыл бұрын
Nilu nangi niyamay ...super acting ..jaya wewa..❤️❤️❤️
@sarojanisaro7862
@sarojanisaro7862 Жыл бұрын
ලස්සන යි
@Laiya
@Laiya Жыл бұрын
*වැඩේ ලස්සනයි congratulations* ❤️
@anuradhabridalsaloncraft3891
@anuradhabridalsaloncraft3891 Жыл бұрын
Kathawa godak lassanai.atthatama kadulu awa.
@janakiherath1855
@janakiherath1855 Жыл бұрын
mage nandamma mage amma wage mawa balagannawa ykmanin oyage kyry shynaya sabawewa akke
@dhananjiranasinghe1263
@dhananjiranasinghe1263 Жыл бұрын
ප්‍රෙග්නට් අක්කි😍😍 cute. ලස්සනට රගපානවා.
@thamalshakaushani882
@thamalshakaushani882 Жыл бұрын
@seelaranie1528
@seelaranie1528 Жыл бұрын
Harema lassanai kathawa
@nihalperera2755
@nihalperera2755 Жыл бұрын
Lassana katawa 🙏♥️🎉🎈mata aduna ,, magae lama. alaya magae sahodarayaw lama kalaya matak una ,, (ada api 6 dena lokayae hoda ennawa , saha apita apaeema. daruwan ennawa. maae ratawala,, ( magaee rataee mama daruwan 23 balanawa. .lankawaae niwasawala mama maranakam balanawa oya wagae daruwan lassana katawa mama aduwa hariyata mama dan wayasa 50. ),,, blessing you all abadanly 🙏🙏♥️♥️
Dhuhul Mal ll දුහුල් මල් ll 2022-07-30
41:01
Swarnavahini TV
Рет қаралды 271 М.
Hiru TV Sasara Sewaneli - Poya Drama | EP 39 | 2020-10-30
42:11
Synyptas 4 | Арамызда бір сатқын бар ! | 4 Bolim
17:24
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 11 МЛН
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 2,8 МЛН
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 23 МЛН
Teacher day.  ගුරු දිනය. Sliit.
9:01
Palitha Pelellagama
Рет қаралды 6 М.
හිමි අහිමි || 2023-01-29
38:11
Swarnavahini TV
Рет қаралды 157 М.
Loku Ayya  ll ලොකු අයියා ll 2022-10-29
41:11
Swarnavahini TV
Рет қаралды 215 М.
Kiri Pabalu ll කිරි පබළු ll 2022-07-16
42:10
Swarnavahini TV
Рет қаралды 319 М.
Synyptas 4 | Арамызда бір сатқын бар ! | 4 Bolim
17:24