පාපැදියෙන් අරඹා සඳ තරණය කල ඉන්දියාව | Prasad Siriwardana

  Рет қаралды 98,571

Prasad Siriwardana

Prasad Siriwardana

Күн бұрын

Пікірлер: 321
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 Жыл бұрын
තිස්ස සර්, මුතුගල සර්, අජන්ත දිසානායක සර් වගේ දක්ෂ ගුරුවරයෙක්.. දීර්ඝායු වේවා ඔබට
@kasuntheekshana4114
@kasuntheekshana4114 Жыл бұрын
මගේ ගුරුවරයා මොනා කිව්වත් හිත හොද අවංක ගම්පහා ඉන්න එකම සර් 😊😊😊😊❤❤❤❤
@saman8021
@saman8021 Жыл бұрын
Gampaha inna supirama physics sirrrr❤
@අපේගණිතපංතිය-ඡ3ඹ
@අපේගණිතපංතිය-ඡ3ඹ Жыл бұрын
ඇත්ත කතාව
@KushanLliyanage
@KushanLliyanage Жыл бұрын
කොහොමද බන් Edit කරන්නෙ නැතුව එකදිගටම ගැහුවෙ මරු වැඩක්නෙ බන් ✌️👍✌️👍. Superb
@pakaya_thamai
@pakaya_thamai Жыл бұрын
Rocket Science නන් ප්‍රසාද් සිරිවර්ධන සර් තමයි ♥️♥️♥️😍
@randimascience
@randimascience Жыл бұрын
මගේ ජීවීතයේ දැනට හම්බවෙලා තියන විෂය කරුණක් වඩාත් පැහැදිලිව ම විස්තර කරලා දෙන ගුරුවරයා තමයි ප්‍රසාද් සර්.
@himalkosala8136
@himalkosala8136 Жыл бұрын
එකෙන්ම මමත් physics kale A/Ls වලට මටත් පැටලෙන තැන් තිබ්බ මේ සර් කියල දෙන තාලෙට ඒ ගැටලු ඔක්කෝම විසදුනා.. මෙන්න ගුරුවරු අදමයි මම නම දන්නෙ අද මට මේ නිකන් කනාවට මේ චනල් එක සෙට් උනේ.. මෙන්න එකෙන්ම ඕන කෙනෙක්ට මේ සර්ගෙ class එකට යන්න පුලුවන් කියන්න පුලුවන් නියම දක්ශ ගුරුවරු 👍
@skeli19playzcricket59
@skeli19playzcricket59 Жыл бұрын
මම A/L කලේ 2000 maths stream එකෙන් සර්. Class ගියේ කීර්ති සර්ගේ. Sir ත් මාර ලස්සනට theory explain කරනවා. ආයෙත් class එකට ගියා වගේ අසාවෙන් බැලුවේ වීඩියෝ එක.
@himalkosala8136
@himalkosala8136 Жыл бұрын
මගෙත් ආසම subject එක තමා A/Ls කරන කාලෙ physics.. මට මෙච්චර physics කරල දැනුමක් තිබ්බත් පැටලෙන තැන් තිබ්බ ඒ හැම තැනක්ම විසද ගන්න පුලුවන් උනා මේ වීඩියෝ එක නැරඹුවාට පස්සෙ.. දක්ශ සර් කනෙක් අදමයි මට මේ channel එක සෙට් උනේ.. මෙන්න යනවනම් class මෙන්න මේ වගේ ඇගට කාවදින්න උගන්වන්න දක්ශතාවය හැම ගුරුවරයාටම නෑ.. Good luck brother I wish u all the best..
@lankameitech9300
@lankameitech9300 Жыл бұрын
බයියෝ ඉන්නකම් මේක හදන්න බෑ. සුපිරි කතාව ඒක.❤
@piano7095
@piano7095 Жыл бұрын
I am 54 but I enjoy your teaching!!! This the education the youngsters need!! God bless you 🎉
@ishansandeepa5410
@ishansandeepa5410 Жыл бұрын
තව තවත් දහස් ගනන් දරුවන්ගේ ඇස් පාදන්න ශක්තිය ලැබේවා 🙏❤️
@kasunboralessa
@kasunboralessa Жыл бұрын
ලස්සන පැහැදිලි කිරිමක් Prasad .Slingshots පැහැදිලි කිරීමක් කරන්නම් .ඇත්තටම මේ අවස්ථාව කරන්නේ ග්‍රහලෝක සතුව ඇති ගුරුත්වය ආධාරයට ගෙන Space crafts ප්‍රවේගය වැඩි කිරීම සිදු කරන්නේ .Space craft එක ගුරුත්වය නිසා ග්‍රහලෝක දෙසට ඇසීමට ගමන් කරන අතර එහිදී Space Craft එකේ පුවේගය වැඩිවී Trajectory Track එකක ගමන් කරන අතරතුර ග්‍රහලෝක ලංවෙනව .ගුරුත්වය pull එක නිසා Space craft එකහි වේගය වැඩිවන අතර , Trajectory path එකහි යන Space Crafts එක සෛද්ධාන්තිකව ග්‍රහලෝක පසුකරන විට පුවේගය අඩු වන්නට ඕන , මොකද ගුරුත්වය Pull එක චවන දිශාවට ප්‍රතිවිරුද්ධ නිසා , මේ ප්‍රතිඵලය හැටියට සමස්ථ පවේගය වැඩි වීමක් සිදු වන්නට බැහැ නමූත් ඇත්තටම පවේගය වැඩි වනව ඒකයි භෞතික විද්‍යාව ලස්සන ❤. ග්‍රහලෝක සූර්යයා වටා පරිභ්‍රමණ වනව එයට ආදාල කක්ෂිය පතය නැතිනම් Orbit එක ඔස්සේ , මේ පරිභ්‍රමණ නිසා ග්‍රහලෝකට circular Momentum එකක් ලැබෙනව .මේතනදි වන්නේ Space Craft එක ග්‍රහලෝක ඉතා ආසන්නව ගමන් කිරීමේ ප්‍රතිඵලය හැටියට මේ පද්ධතිය එක් වන අතර ග්‍රහලෝකය ගම්යතාවය කොටසක් Spacecraft එකට සම්ප්‍රේෂණ වනව .space craft එක ග්‍රහලෝකය සූර්යයා වටා යන මාර්ගය ඔස්සේම ඇතලු වී පිට වුවහොත් Space Craft එකේ පවේගය වැඩිවන අතර ගමන් කරන මාර්ගයට ප්‍රතිවිරුද්ධ මාර්ගයේ ආවිට පවේගය අඩුවේ .ගම්යතා සංස්තිය නියමයට අනුව ග්‍රහලෝකය පුවේගය පලමු අවස්ථාව අඩුවන අතර දෙවන උදාහරණ වැඩිවේ .
@owensathsihadesilva8739
@owensathsihadesilva8739 7 ай бұрын
මං ආසයි ඔබෙ comment ekata.ඔබතුමා තාරකා පිළිබඳව දන්නවාද.
@achinthatharushan2006
@achinthatharushan2006 Жыл бұрын
Sir "mission mangalam " film eka ඔය කක්ශ දුර වෙනස කර ගන්න විදිය ලස්සන උදහනයකින් කියල දෙනවා.engine off karana ආයි on karana තියරිය එයලා ඉන්දියාවෙ පූරි කියන කෑමක් හදන විදියට කියන්නෙ.ඒකාලේ නම් එච්ච්ර film eka gana අදහසක් තිබ්බෙ නෑ .දැන් සර් කිඋවම වැඩේ මීටර් උනා.❤️‍🔥
@Tharindu_Dilshan
@Tharindu_Dilshan Жыл бұрын
ඇත්තටම එහෙම සර් කිව්වා වගේ ඉරිසියාවට නෙවෙයි දැන් හැමෝම සද තරණය කරන්න යන්නෙ හැමෝටම ඕනෙ සදේ තමන්ට අයිති ප්‍රදේශය තහවුරු කරගන්න සහ සදේ වටිනා කනිජ ද්‍රව්‍ය නිස්සාරණය කරගන්න මේ හැමෝම Commercial Value එක වෙනුවෙන් කරන වැඩ.😇👍 සීතල යුද්දෙ කාලෙ නම් ඉරිසියාවට තමා කලේ ඒත් දැන් වෙනස්.
@vinushasilva9179
@vinushasilva9179 Жыл бұрын
කවුරු සඳට අයිතිවකම් කිව්වොත් ලංකාවේ රාවනා නැගිට්ටගමන් සඳ, ලංකාවට පවරගන්නවා අපේ හාමුදුරුවනේ 😂😂😂💔
@MrRaman-br2gq
@MrRaman-br2gq Жыл бұрын
ඉන්දියාවේ rocket තාක්ෂණයේ අතීතයේ ඉදලා ඉතාමත් ලස්සනට තේරුම් කරලා දුන්නා, වෙලාව ගියා දැනුනෙත් නෑ...
@tharidutns7068
@tharidutns7068 Жыл бұрын
ඇත්ත ❤
@nadannadan5656
@nadannadan5656 Жыл бұрын
👍👍👍💪🏻ware good sar
@gamageviraj7696
@gamageviraj7696 Жыл бұрын
අහගෙන කටපාඩම් කරගෙන පේපර් එකට ආවොත් ලියපන් 😂
@garryalex2798
@garryalex2798 Жыл бұрын
wrong talk
@chanakabandara2358
@chanakabandara2358 Жыл бұрын
ඒක නම් සුපිරියටම තේරුණා සර්. ස්තුතියි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@AnuraPa
@AnuraPa Жыл бұрын
👏👏👏👏👏🙏🙏🙏 කතාව සම්පූර්ණයෙන්ම ඇක්ක. රට සහ ඡාතිය ගැන අවංකවම දුක්වෙමි.
@ajithkumara-il4lj
@ajithkumara-il4lj Жыл бұрын
ඔබ තුමා මේක වෙනස් කරන්ඩ ගේමක් ගහනව ඔය වයසින්ම ලමයිගෙ මොල හෝදන්න උස්සාහ කරනව අපි මේ ක්‍රමය වෙනස් කරමු ❤❤❤❤
@anestapriyangani4405
@anestapriyangani4405 Жыл бұрын
අපේ රටේ පාලකයො අපේ දරුවො යහපත් දෙයක් කරන්න පටන් ගන්නකොටම කඩා කප්පල් කරන නිසයි අද අපේ ශ්‍රී ලංකාව එකම තැන නැවතිලා තියෙන්නෙ. උදාහරන, ලංකාවෙ දරුවෙක් හෙලිකොප්ටර් එකක් හැදුව. අද ඒක දිරාපත් වෙවී අර දරුවව එතනින්ම නැවත්තුව. බස්, කාර්, ත්‍රී වීල් හැදුව, අදටත් හදනව.නමුත් එලියට එන්න දෙන්නෙ නැහැ . කියන්න තියෙනෙ අපේ රට ගොඩ ගන්න රටට ආදරේ කරන, යහපත් පාලකයෙක් මේ විශ්වයේ බලයෙන් පහල වේවා
@amiladissanayake8817
@amiladissanayake8817 Жыл бұрын
අපි හිටියනං කොහොමත් කම්මැලිකමට g=10 කියලනෙ ගනන් හදන්නෙ. චකබ්ලාස් එතනම 😂
@InfiniteLK
@InfiniteLK Жыл бұрын
Ammo ade dawase kathawa😂💔
@hiruninavodya6486
@hiruninavodya6486 Жыл бұрын
😂😂
@ninuranuwanjith9150
@ninuranuwanjith9150 Жыл бұрын
😂💯
@songsl3462
@songsl3462 Жыл бұрын
😂
@vinushasilva9179
@vinushasilva9179 Жыл бұрын
😂
@sisirakumarakarunanayaka5657
@sisirakumarakarunanayaka5657 7 ай бұрын
සර් මේ සබ්ජෙක්ට් එක ගැන මෙලෝ දැනුමක් මට නෑ.මම ඉගෙන ගනත් නෑ.ඒත් සර්ගෙ වීඩියෝ බලන්නෙ පුදුම ආසාවෙන්.ඒත් එක්කම මේ රට ගොඩනගන්න ඕනැ ආකාරයත් සර් කියනවනෙ.ඉදිරියේදී එන නායකත්වයට ඒක ගොඩාක් වටිනව.සර්ට බුදුසරණයි ..❤❤❤❤❤
@RaptorF22Titanium
@RaptorF22Titanium Жыл бұрын
පලමු වස ෙර සිට ෙපාඩි ගණිත ගැටලු /සාමාන්‍ය විද්‍යාව / පරිගනක /සරල IQ වලට දරැවන්ව නිරාවරනය කරන්න බටහිර සහ ඉංදියාව ෙමම කිුයාව සිදු කරනව විද්‍යාව/ගණිතය හදැරන්න දරැවන්ව ෙයාමු කරන්න
@kasunthabandara9550
@kasunthabandara9550 Жыл бұрын
Physics nam prasad sir thamai❤️
@nimalhiroshan1498
@nimalhiroshan1498 Жыл бұрын
අනිවා.......
@ffyt4201
@ffyt4201 Жыл бұрын
වැඩේ සුපිරියක් සර් 😍❤️ හරි ම ආසාවෙන් අහන් හිටියා.❤️ දම් රැජිණි නම ඇහුණ නිස තවත් සතුටින් 💜️❤️
@dinasour314
@dinasour314 Жыл бұрын
ලංකාවේ ඔහොම වැඩක් කරානම් අපෙ එවුන් කියන්නේ මෙච්චර කන්න නැති මිනිස්සු ඉද්දී තොපිට දැන් කරන්න තියෙන්නේ ඕවද කියලා 😂
@vinushasilva9179
@vinushasilva9179 Жыл бұрын
ඒ දැන් නේ කන්න නැත්තේ. මීට වඩා හොඳට තිබුණ කලේ එක බූරුවෙක් රොකට් එකක් යව්වෙ😂 රොකට් එකක්ත් නැහැ සල්ලිත් නැහැ 😢
@roshansujeewa398
@roshansujeewa398 Жыл бұрын
සිරා කතාව බන්
@waunasrinath4290
@waunasrinath4290 7 ай бұрын
ඉන්දියාව රොකට් එකක් අරිනවා වාගේද රොකට් එකකින් ලංකාවට ඇරපු හැටි.
@kasunudayanga7494
@kasunudayanga7494 Жыл бұрын
අපට දියුණු වෙන ලක්ෂණවත් නෑ ❤ සර් හරියටම කිව්වා
@rishonferdinandus7204
@rishonferdinandus7204 Жыл бұрын
ඔවුන් මේ ප්‍රජෙක්ට් එකට විතරක් වැය කරලා තියන මුදල ඩොලර් මිලියන 75යි. අපි ඔය වගේ දහගුණයක් විතර වටින මුදලක් (ඩොලර් මිලියන 500ක් විතර) මාසෙට වියදම් කරනවා තෙල් වලට විතරක්. වියදම් අතින් බලද්දී අපිට කරගන්න බැරි දෙයක් නෙවෙයි නේද සර් මේක? (හැබැයි මම අහල තියනවා මේ සද ගමනට ඔවුන් ඩොලර් බිලියන 6ක් මේ දක්වා ආයෝජනය කරලා තියනවා කියලා.) ඒ ගාන අපිට අමාරු වුනත් අඩුම තරමේ චන්ද්‍රිකාවක් යවලවත් ආරම්භයක් ගන්න අපිට බැරිද සර්. .අපේ රටේ ඉපදුන ඕන තරම් වැඩකාරයෝ ලෝකේ වටේ වැඩ කරනවා. මම හිතන්නේ කලොත් අපිට දෙපාර තුන්පාර උත්සහ කරන්න ඕන වෙන එකක් නෑ . . .අපේ උන් ඔය ගේම එකපාරින්ම ගහනවා ෂුවර්. කවදද සර් එහෙම හෙටක් අපිට ඇති වෙන්නේ 😔😔😔😔?
@roshanfernando9684
@roshanfernando9684 Жыл бұрын
ඇයි පුතා අපේ චිචයා රොකට් එකක් යැවුවෙ. මතක නැද්ද ඔයාට? - මීට MR..
@kavindudeshan9490
@kavindudeshan9490 Жыл бұрын
Update wenawa sir nawaththanna ba update wena minissu♥️
@upaliupa5766
@upaliupa5766 Жыл бұрын
sir, if you can do another video, about how this rover existing in the moon that is not gravity in the moon...your explanation is very well...congratulations
@nushi575
@nushi575 Жыл бұрын
මේක මරුනෙ මටත් ආසයි රොකට් එකක් යවන්න දැන් නම් ... බොහොම ස්තූතියි සර් මේක ගැන මෙච්චර ලස්සනට පැහැදිලි කලාට... ❤
@ninuranuwanjith9150
@ninuranuwanjith9150 Жыл бұрын
Video eka iwra unamai dnne winadi 28k gihilla kiyla welawa ynwa danunewath na. Puduma lassanata therun kala. Thank you sir🤗
@RaptorF22Titanium
@RaptorF22Titanium Жыл бұрын
Prasad Siriwardana මහතා වටිනා පුද්ගලෙයක් ඹබ ෙග් අභ්‍යාවකාෂ විද්‍යාව ගැන අ ැති දැනුම අපටත් SPACE PROGRAM එකක් තිබුන නමි ඹබ තුමා ෙග නායකත් වෙයන් කියල හිතුන අපට ෙපාඩියට පටන් ගන්න පුලුවන් හැබැයි ෙමි කලා අංශ ෙයන් Degree ගහපු වැඩකට නැති ෙද්ෂපාලු ෙව (හැ ෙමා්ම ෙනෙවයි) ඉඩ ෙදයිද උන් කියයි සල්ලි නාස්ති කරන්න එපා එ් සල්ලි වලින් උන් කකුස්සි /තාප්ප/ බිල්ඩින් හදල විවෘත කරයි අ ෙන් ෙනාදකින් ලංකාවට ගිය කල ලංකාව=දුප්පත් කම +නුගත් කම
@Tryandreams
@Tryandreams Жыл бұрын
Sthuthi sir ape rate tharanayo rata daala yanne ai?paalakayo nisa kiyana eka daruvanta therum kala 🙏🏼❤️❤️❤️❤️
@madurangaherath212
@madurangaherath212 Жыл бұрын
ඇත්තටම මාරම වටින පැහැදිලි කීර්‍රිමක් ...👍👌👌
@ravinduhasintha6962
@ravinduhasintha6962 Жыл бұрын
නියමයි සර්.... ඔනම දෙයක් හොදටම පැහැදිලි කරනවා.....❤️
@bindu492
@bindu492 Жыл бұрын
ඒක ඇත්ත රොකොට් එකක් යවන එකේ වටිනා කම ,මෝඩ වැඩ කර කර ඉන්න සෙට් එකක මනස හා හැසිරීම දියුණු වෙන එක .
@tharidutns7068
@tharidutns7068 Жыл бұрын
ජිවිතයට බොහොම වැදගත් සර් 🙏බුදු සරණයි
@venujagayanuka4411
@venujagayanuka4411 Жыл бұрын
Drone eka yanneth kohomada
@rapcranasinghe3152
@rapcranasinghe3152 Жыл бұрын
Scince කරපු කෙනෙක් නෙමේ ඒත් මේ කතාව සෑහෙන්න හිතට දැනුණා ❤
@Hi-ci2dw
@Hi-ci2dw Жыл бұрын
සඳ තරණයෙන් පසු බයිසිකලයක් නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන ලංකාව... මීලඟ වීඩියෝවෙන්
@nishanthagaminibandara2454
@nishanthagaminibandara2454 Жыл бұрын
සුපිරි පැහැදිලි කිරීම ක්....
@SiriPala-wk3bf
@SiriPala-wk3bf Жыл бұрын
Sir, ඉන්දියාවේ මම දන්න තරමින් booster නැවත බාවිතා කරන්න ගෙන්න ගන්න තරම් තාක්ෂනයක්‌ නැ, දැනට rocket booster නැවත බාවිතා කරන්නේ ඇමරිකා වල space x eke falcon9 සහ නවසිලන්තේ rocket lab වල රොකට් වල විතරයි, නමුත් landing pad එකක හරි, මුහුදේ drone ship එකක හරි ලස්සනට land කරන්න පුළුවන් තරම් technology එකක් තියෙන්නේ space x එකට විතරයි, Rocket lab company එකෙන් ඒ වෙනුවට කරන්නේ booster එක පැරෂුට් දාල වේගය අඩු කරලා මුහුදට වට්ටලා නැවකින් මධ්‍යස්තනෙට අරන් ඇවිල්ල සවිස් කරලා ගන්න එක......
@rapcranasinghe3152
@rapcranasinghe3152 Жыл бұрын
Falcon 9 වලට කලින් space shuttle වල boosters ආයෙ ආයේ use කළා
@SiriPala-wk3bf
@SiriPala-wk3bf Жыл бұрын
@@rapcranasinghe3152 shutle වල booster reuse කරන්නේ නැහැනෙ , කක්ෂීය යානය නම් ආයේ use කලා, Booster කියන්නේ අර ශටල් එකේ දෙපැත්තට වෙන්න තියෙන්නේ සුදු පාටට, ඒවාට
@orbofnyt
@orbofnyt Жыл бұрын
02:32 after landing the lander holds for couple of hours until the dust particles settles down. 27:45 Russia and India initially was together with this project due to Russia failed another mission to mars and since the same technology (which failed) was about to be used in this project .So, Russians needed some time to review and find out what lead to the failure of that project. overtime Russia and India discontinued the project due to various reasons.
@tamiltomfun
@tamiltomfun Жыл бұрын
Srilankans are only for ....😂speaking they I think they don't have own satellite yet... Proud to be an Indian
@asankanamalwijesundara8829
@asankanamalwijesundara8829 11 ай бұрын
Menna machoo baiyek. Muta sinhala baba
@orbofnyt
@orbofnyt 11 ай бұрын
@@asankanamalwijesundara8829 anunn gena danne nethiva comments ghanna epa bn. Kollo! Mge mother tung ek tamil. Mta sinala dannwa habai smahara words danne ne. Amarui. Comment dane ekka yuthukamak nemai. Thamnge wedak balagana inna puluvan !
@ceylonfastfood6912
@ceylonfastfood6912 Жыл бұрын
Godakma watinmawa sir ...mewage dewal karanna thawath ශක්තිය labewa
@truthcanneverbehidden6544
@truthcanneverbehidden6544 Жыл бұрын
පුස්තකාලයේ පොත් අඩුක්කර කර හිටපු එකෙක් රට හදනවා කියලා හිතපු වහල්ලු හිටියා...ඌට එකතු උන උගේ සනුහරේ සහ කකුල් ලෙව කන උගත් සුනඛයන් සහ දඩාවතේ ගිය සුනඛයන් ගොඩක්..රට හොරකං කරද්දී කමක් නැ කියපු උගත් නූගත් පොරවල් හිටියා...බඩට උඩු රැවුල ට රවටනු අපේ ගමේ අය හුරේ දැම්මා...උන්ගේ කොළ බොක්ක ට උන්ගේ දේ මුන් සේරම මංකොල්ල කාල ... දැන් වැස්ස වහින කම් බලන් ඉන්නවා...
@RangaWimarshana
@RangaWimarshana Жыл бұрын
Rocket side booster genne falcon heavy eke vitharai. Anith ewa udadi vinasa wenawa. Side booster walin harawanne ne. Engine gimbal walin harawanne.
@sujeewapushpakumari2754
@sujeewapushpakumari2754 Жыл бұрын
Ahanna asai ithamath pahadilii❤weda karana gaman pahuwela ahanawa❤❤❤❤ theruwan saranai🌹🙏🙏🙏
@sithumgunarathna6038
@sithumgunarathna6038 Жыл бұрын
හොඳ පැහැදිලිකිරීමක් 👍
@dilmithsenitha06
@dilmithsenitha06 Жыл бұрын
වයසක ආච්චි අම්මෙක්ට වුනත් තේරෙන විදියට කියලා දුන්නා සර්. වෙලාව ගියා දැනුනෙත් නෑ. බුදු සරණයි සර් ❤❤❤
@himalkosala8136
@himalkosala8136 Жыл бұрын
ඒක තමා මේ තමා නියම ගුරුවරු කථනය දැනුම දක්ශ කම ඉරිපත් කිරීමට හැකි සජහ හැකියාව..
@sunethrabandara2123
@sunethrabandara2123 Жыл бұрын
Dan inna vayasaka ayata young gen ekata vada brain thiyenawa puth
@shyamaleeyapa5408
@shyamaleeyapa5408 Жыл бұрын
අනේ සර්, සර්ට තියෙන ඔය දැනුමෙන් රොකට් උණ තියෙන කෙල්ලෝ කොල්ලෝ ටිකක් සෙට් කරගෙන රොකට් එකක් හදන්නකෝ.
@skorpi5807
@skorpi5807 Жыл бұрын
ehema hdnn ba scincetitsla godak ekka buthika dewal tawa godak oni
@shanabl3623
@shanabl3623 Жыл бұрын
Oya aheththa katha kare proud of you 👍
@dilukajayalath9142
@dilukajayalath9142 Жыл бұрын
Loku denumak lebuna sir.. Theruwan Saranai ...❤❤❤
@kasunmeegama964
@kasunmeegama964 Жыл бұрын
විශිෂ්ඨ පැහැදිළි කිරීමක් සර්,
@pradeeplg8894
@pradeeplg8894 Жыл бұрын
බයියො දැන් බලන්නෙ කොහොමද පොඩි සිංහයා ඉලග චන්දෙදි ජනපති කරන්නෙ කියලා ඔකුන්ට ඔවා තෙරෙන්නැ සර්
@arunapushpakumarakumara2148
@arunapushpakumarakumara2148 Жыл бұрын
The best physics teacher ever
@awimala24apura71
@awimala24apura71 Жыл бұрын
බුදුදහමින් තුලින් සාරය අසාරය අවබෝධ වූ අතීත මුතුන් මිත්තෝ අසාර වූ නැටුම් ගැයුම් ක්‍රිඩා ආදීයට පහසුම්කම් දීම වෙනුවට මිනිසුන් ජීවත්කරවීමට හා ගුණයහපත් කරවීමට සුදුසු පරිදි මේ රට සංවර්ධන කළහ. අතිවිශාල ජලාශ දහස්ගණක් කුඩා වැව් හතළිස්දහසක් පමණ මෙන්ම ඒවාට අදාල කෙත්වතු ලක්ෂගණනින් ඇල දොල මංමාවත් වෙහෙවිහාර ලක්ෂ ගණනින් නිර්මාණ කලහ.ආරොග්‍ය ශාලා අධ්‍යාපන ආයතන ලෝහ, වඩු, මැටි, රෙදි රං රිදි,මැණික් ආදි කාර්මාන්ත බිහිවූහ. ලෝකයට වහල් නැති, ණය නැති නිර්භය වූ කායිකමානසික නිරෝගීබවින් සතුටින් සමඟියෙන් වසන මිනිසුන් සිටින රටක් වූහ. ගුණනුවණහීන පසුකාලීන පාලකයෝ ලෝකයට අසීමිතව ණය වී එයින් ආදායම් මාර්ග නූපදවා යම් යම් සහන දී මිනිසුන් රවටා බලය ගෙන ඇතැම් දේශපාලකයෝ දියුණු වූහ. ජලාශ කෙත්වතු කර්මාන්තාදී ගොඩ නැගීම වෙනුවට මිනිසාගේ වටිනා කාලය, ආර්ථිකය, බුද්ධිය කා දමන හිස්පුහු ක්‍රිඩාපිටි, රටට කාමුම්මත්තකයන් බිහිකරන චිත්‍රපටි සංස්ථා කලාගම්මානාදී කාමුක ආයතන හිස්පුහු මාධ්‍යායතනාදීය රට හැමතැන ඉදිකරමින් ඒවාට බිලියන ගණනින් මුදල් යටකළහ. ඒ තුලින් කම්මැළියන් මෝඩයන් කාමාතුරයන් බිහිවී රටෙ පැවති ලජ්ජාබය පහවි කාමාපරාධාදි නොයෙක් පාප කර්ම බහුල වුහ.රටට ගැලපෙන පරිදි ආර්ථිකය ජීවනරටාව ක්‍රමානුකූලව දියුණු නොකර ආදායමේ ප්‍රමාණයට වියදම් නොකර ලෝකයට ණය නොගෙවන ජාතියක් බවට පත් කළහ. අතීත මුතුන්මිත්තෝ කල කෙත්වතු ජලාශාදිය නිසා අද පාලකයන් එයින් නිර්වස්ත්‍ර නොවි ආරක්ෂා වී සිටින අතර මෙ පමණකින් හෝ මිනිසුන්ගේ ජිවි රැකී ඇත්තේ ක්‍රිකට් නිසා නොව අතීත සංවර්ධිත කෙත්වතු ජලාශාදිය නිසා වෙයි. මූලීකත්වය දියයුතු නොදියයුතු දේ නොදන්න ගුණනුවණ හීන වූ දුබල දේශපාලකයෝ හා නිලධාරිහු නිසා රට පිරිහුණු බව හා මතුවටත් රට තව තවත් පිරිහෙන බව දතයුතුය. එබැවින් ඉහත සදහන් දුර්වලකම් මෝඩකම් ඇති දේශපාලකයන් හැර මාක්ස්ලෙනින් වාදී නිරාගමික බෞද්ධ විරෝධි මිත්‍යාදෘෂ්ටිකයන් හැර ගුණනුවණින් වීර්යෙන් කාර්‍යසූරත්වයෙන් පරිපූර්ණ දේශපාලකයන් පත්කර ගැනීමට වගබලා ගතයුතුය.......
@saman8021
@saman8021 Жыл бұрын
Agamen minissu rawattana unta chande dila me rata Dan mara diunui
@whatsad5579
@whatsad5579 Жыл бұрын
Thank you Sir...Hodatama igena gaththa...
@vinushasilva9179
@vinushasilva9179 Жыл бұрын
අදමයි සර්ගෙ වීඩියෝ බැලුවේ. සුපිරි ❤
@udayasiriperera4762
@udayasiriperera4762 Жыл бұрын
ගැනු ඉන්න ඕනි තැන ඉන්දියාවේ ගැනු ඉන්නවා උන් උන්ගේ සංස්කෘතිය විනාස කරගන නැ ජපානය ඊටත් වඩා හොදයි.. එවැනි පසුබිමක් තියන රට වලට ලෝකය උදව් කරනවා.. ඉන්දියාවේ තියන කර්මාන්ත ගොඩකට දායකත්වය පිට රටවල් ඉහල තාක්ෂනය තියෙන්නේ රටවල් සුළු කොටසකට විතරයි වාහන කර්මාන්ත සලා විශාල ප්‍රමාණයක් ඉන්දියාව සතු වෙනවා.. හොද තාක්ෂණ දැනුමක් දැන් ඉන්දියාවට තියනවා....
@chamaramedagodaarachchige1703
@chamaramedagodaarachchige1703 Жыл бұрын
❤ මාරම වටිනවා සර් තුති
@channaperera5744
@channaperera5744 Жыл бұрын
අපේ රටේ ඇත්ත තත්වේ.. මසුරන් වටිනා කටකින්.. අහගනිල්ල.. මෙවැනි ගුරුවරු.. අපේ රටට තව තවත් පහල වේවා..!
@konara261
@konara261 Жыл бұрын
වටිනා විග්‍රහයක්___
@ranaweeraherath427
@ranaweeraherath427 Жыл бұрын
Excellent explain all the best
@NishokKumar-s8u
@NishokKumar-s8u Жыл бұрын
Bohoma... Hoda... desanawak.... godak..... isthuthi.... karanawa.... obata..... deergau... sr..... 👍👍👍👍👍👍👌👌👌👌🎉
@bindu492
@bindu492 Жыл бұрын
තෑනක්ස් සර්
@theLaboratoryofScience
@theLaboratoryofScience Жыл бұрын
26:25 No, sir, it's a Rocker Bogie system. It was innovated by Nasa. Perseverance Rower is one of the projects that used the rocker bogie mechanism. Rocker bogie mechanisms are much simpler, easier, and more efficient to use in space projects (rowers) than other suspension mechanisms.
@ks178
@ks178 Жыл бұрын
Can Sri Lanka also do it?
@User75590
@User75590 Жыл бұрын
Sir,hariyata hari.mokada oka loku Projekt ekak.Germany ye hama hospital ekakama indien nurse la Accomodation deela thoga pitin gannawa.ape rate namak wath naa.hari dukai
@Tryandreams
@Tryandreams Жыл бұрын
Daruvanta dun upadeshana valata godak pin👍❤️
@sesathgajanayake8539
@sesathgajanayake8539 Жыл бұрын
Wow you said everything was right ❤️
@sandeepshan2014
@sandeepshan2014 Жыл бұрын
Great Explanation. Proud of u sir!
@nishakafernando9766
@nishakafernando9766 Жыл бұрын
Patta vistayak sir.kiwwe.sir api Neil Armstrong handamatha paathabuwa kiyala ahala adaweddei wsara gannak.but oya operation eka sarala basawen apita kiwwe sir witharai.maarai sir attatama api kathawa gena yam dunumak gatte adai.sir physics wala practical karana kathandara wage kiyala denawa.maara lassanai sir apita danuma dunnata.from italy 🇮🇹
@Captain_Jack.Sparrow
@Captain_Jack.Sparrow Жыл бұрын
ලංකාවේ අය ඉන්දියන් film වලට කින්ඩිදානවා ඒ film වල ගුරුත්වාකර්ශන බලය නැහැ කියලා බලන් ගියාම ලෝකෙන්ම ඉන්දියාව තමා ගුරුත්වාකර්ශන බලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න රට මේ නිසා ඉන්දියාවට dollar මිලියන ගානක් වියදම් අඩුවෙනවා ඒක නිසානේ මිලියන 75 න් වැඩේ කරලා තියෙන්නේ
@Gamanwithsameera
@Gamanwithsameera Жыл бұрын
22:55 ඌත් නෑ, හෙට අනිද්දා උනත් කමක් නෑ.😂ඒක මරු.225 නැති උනොත් 2026 මේක ගොඩ ගන්න පුළුවන් 💪🙏
@sadeepamadushan584
@sadeepamadushan584 Жыл бұрын
Eka patta.... maru sir....
@fh4134
@fh4134 Жыл бұрын
දේශපාලනය ගැන කතා නොකර හිටියා නම් හොඳයි.
@slkanchana6047
@slkanchana6047 Жыл бұрын
විශේෂයෙන් කියන්ට ඕනෑ අපි 2048 දි හදට යනවයි කියලා ඒ විතරක් නොවෙයි අපි හදෙ ජානාවාසත් පිහිටුවනවා 🐘🌷❌
@Kavindu791
@Kavindu791 Жыл бұрын
💪😁🏆️
@u.p.n1203
@u.p.n1203 Жыл бұрын
😂😂😂😂❤
@nuwangamacharige6600
@nuwangamacharige6600 Жыл бұрын
🔔🔔🔔🔔
@warunakumara7671
@warunakumara7671 Жыл бұрын
MEWAN GURU UTUMAN SADA WASANAWAN , OBATA SADA JAYA WEWA 2003 A/L MOHAN LAL GRERO PHYSICS CLASS , GREATEST EXPLANANTION SIR
@SOLEEV8
@SOLEEV8 Жыл бұрын
You nailed it!
@sunethrabandara2123
@sunethrabandara2123 Жыл бұрын
Weldone…. 🎉🎉🎉 u have explained the theory well. We as Sri Lankan we too can do this but… lot of obstacles r there which block the game/ wining projects .
@priyagalhenage6377
@priyagalhenage6377 Жыл бұрын
Thanks for explaining theory behind this. Interesting Watched from 🇦🇺
@janakasrinath3221
@janakasrinath3221 Жыл бұрын
Great speech ❤
@imashgamage-gx4rz
@imashgamage-gx4rz Жыл бұрын
Niyami sir asi sirge iganwim kramyt ❤
@Supungamage
@Supungamage Жыл бұрын
❤❤❤❤❤❤❤ වටිනකතවක්
@chandana2689
@chandana2689 Жыл бұрын
අපේ රටේ උන්ට රට දියුණු කරන්න කියලා හිතේ කොනකවත් නැ අඩුම තරමෙ ගෙදර මිරිස් පැලයක්වත් හිටවපියව්. එකත් කඩෙන් ගන්නේ නැතිව . දෙසපාලුවෝ බලනේ රට දියුණු කරන්න නෙවෙයි උන් දියුණු වෙන්න
@piano7095
@piano7095 Жыл бұрын
I hope you’ll should come to the education ministries very soon … but with a new government this country need real talents….
@kavindulakshan859
@kavindulakshan859 Жыл бұрын
Hindi English කියන්නෙ ඉන්දියාවේ රාජ්‍ය බාශා දෙක ඉතින් ඒ බාශා දෙක තමයි පාවිච්චි කරන්නෙ. ලංකාවේ පාර්ලිමේන්තුවෙත් ඉන්නෙ ඕන තරම් English වලින් විලාප තියන උන්.
@SajanaMendis-ic5mg
@SajanaMendis-ic5mg Жыл бұрын
7:17 ඉන්දියාවෙ රොකට් එකේ බූස්ටර් එන්ජින් නැවත නැවත භාවිත කරන්නෙ නෑ මම දන්න තරමින්....ඇමරිකාවෙ spacex එකෙ falcon 9 බූස්ටර් තමා දැනට මිනිස්සු හදපු ඒවගෙන් නැවත නැවත භාවිත කරන්න එහෙම automaticaly ගෙන්න ගන්නෙ...කලි ගනනය කරපු තැනකට කෝන ගත කරන එක හරි හැබැයි නැවට්ජ නැවත භාවිත වෙන්නෙ නෑ......,....මම වැරදිනම් සමාවෙන්න...
@maduu.
@maduu. Жыл бұрын
ඔබ නිවැරැදි India වල project ekedi booster විනාස wenawa
@sciencewithnipun5711
@sciencewithnipun5711 Жыл бұрын
Best explain sir ❤
@ajithlusena7335
@ajithlusena7335 Жыл бұрын
I am really appreciate, you , really interesting
@vishwasanklpa3987
@vishwasanklpa3987 Жыл бұрын
සර්ට පින්❤️‍🔥
@AshenPanaliyadda
@AshenPanaliyadda Жыл бұрын
Wow what a man ❤
@amilaabesekara5944
@amilaabesekara5944 Жыл бұрын
තමන් ඉපදුන රට අවමානයට ලක් කරන එක, හොඳ දෙයක් නෙමෙයි, මේ ලෝක සර්ව සම්පූර්ණ මිනිස්සු නැහැ, තමන්ගේ අම්මට ගරහනවා වගේ, ඔයිට වැඩිය හොඳ නැද්ද කොතන ඉන්න උඹලටත් මේ වගේ වැඩක් කරන්න පුළුවන් කියලා කිව්වා නම්, අන්න එයා තමයි නියම ගුරුවරයා,
@sanathvithanaarachchi623
@sanathvithanaarachchi623 Жыл бұрын
Supiriyak sir
@kevinronald1867
@kevinronald1867 Жыл бұрын
මේ රටේ ඉන්න පිස්සොන් ටික මැරිල ගයාම අපි තමා ඉන්නේ. අපේ කාලෙ ඔය වගේ ආතල් එකක් දෙමු ද?? හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ❤❤❤
@ravindraweragoda
@ravindraweragoda Жыл бұрын
Really best dear teacher
@barneycasting8331
@barneycasting8331 Жыл бұрын
අපි යක්ක පුත්තු. ඔය ඉන්දියන් කාරයෝ දැන් තමයි හදට යන්නේ අපේ රවණා හදට ගියේ මීට වසර 5000කට පෙර! අපේ යක්ක පුත්තුන්ට ඕව ලොකු වැඩ නෙමේ Chichi බේබි යවපු රොකට් එක මතක නැති ද ?? අපේ වැඩ්ඩෝ දැන් අයිස් ගහල මනෝ කායෙන් පිටසක්වල යනවා!
@tecworld4817
@tecworld4817 Жыл бұрын
කවුද අයිස් ගහලා තියෙන්නේ😂
@vinushasilva9179
@vinushasilva9179 Жыл бұрын
තුන් ලෝකයටම ෆක් කල රාවනා, රාමාගේ හීයට ෆක් වුණා 😂
@99_Jester
@99_Jester Жыл бұрын
Super explanation 😇
@isurujanaranga2389
@isurujanaranga2389 Жыл бұрын
ලංකාව වගේ රටවල් ඉදිරියට යන්න නැත්තෙ ප්‍රධාන හේතුව තමයි මගේ අදහස හැටියට මේ කාලකන්නි දේශපාලනයක් උන් බලන්නේ රට දියුණු කරන්නවත් ජාතිය තිබුණු කරවන්නත් නොව ඔවුන්ගේ බලය වෙනුවෙන් හැමදාම බල තණ්හාවෙන් ජාතිවාදය වපුරා මිනිස්සුන්ගෙ ඔලුවට ආණ්ඩුබලය දැමීම පමණයිඉතින් එහෙම රටක් කවදද ඉදිරියට යන්නේ උන් හැමදාම උන්ගේ බලය වෙනුවෙන් සටන් කරනවා රටේ උන්ට සැප දෙන්න බදු ගෙවනවා....
@youcenon
@youcenon Жыл бұрын
පට්ට පැහැදිලි ❤
@Daham19
@Daham19 Жыл бұрын
Humans are trying to explore outer space rather than their own selves.
@lmanushika4541
@lmanushika4541 Жыл бұрын
Super explanation 👍
amazing#devil #lilith #funny #shorts
00:15
Devil Lilith
Рет қаралды 18 МЛН
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 7 МЛН
I tricked MrBeast into giving me his channel
00:58
Jesser
Рет қаралды 28 МЛН
'' සිරසෙ සුරංගගේ රොට්වයලර් භූමිකාව...''
1:01:59
නිවන විද්‍යාත්මකද? | Tissa Jananayake with Life ( EP 66)
17:18
Albert Einstein's Life and Discoveries part 1 & 2 || Bright Keralite
2:09:05
නැවත ඉපදීමක් ඇත්ද? - Manasgatha Ep 39
3:27:58
Sanjaya Elvitigala
Рет қаралды 105 М.
amazing#devil #lilith #funny #shorts
00:15
Devil Lilith
Рет қаралды 18 МЛН