ස්වභාව දහමද... භෞතික විද්‍යාවද... | Prasad Siriwardana

  Рет қаралды 121,342

Prasad Siriwardana

Prasad Siriwardana

Күн бұрын

Пікірлер: 523
@savidyayaabhimani
@savidyayaabhimani 11 ай бұрын
physics කියන්නෙ සොබාදහමේ සන්සිද්දි තේරුම් ගන්න පහසුවෙන්න හදාගත්ත විශයක් තමයි.ඒ උනාට සර් උගන්නන්නෙ physics මිසක් සොබාදහම ගැන නෙවෙයිනෙ.සර් මෙතන පාඩම තේරුම් ගන්න පහසු වෙන්න කලීන උදාහරනයක් අරන් තියෙනව එච්චරයි.nice explanation ❤good luck sir❤
@ChandanaSandamal-ov1fl
@ChandanaSandamal-ov1fl 10 ай бұрын
සොබාදහම ඉස්සෙල්ල පැවතෙන දේ , සොබාදහම හදුනා ගන්න කරන මැෂ්මට් එකක් තමයි පස්සෙ සොයාගත් විද්‍යාව කියන්නෙ .
@theekshanakusal9165
@theekshanakusal9165 Жыл бұрын
මේ සර් කියන කතාව මෝඩයන්ට තේරුනේ නැති උනාට මටනං හොඳට තේරෙනවා.... මිනිසුන්ට බුද්ධිය පහල වේවා....
@theekshanakusal9165
@theekshanakusal9165 Жыл бұрын
මමනං බුද්ධිමත් කියල කොහෙවත් සඳහන් කරල නෑ. ඒත් මේ සර් කියන එක පැහැදිලිව තේරුම් ගැනීමට තරම් බුද්ධියක් මට තියනවා. ඒකයි කියන්න අවශ්‍ය උනේ. හැමෝටම කියන දේ තේරුම් ගැනීමට හැකියාවක් නෑ. එහෙම එවුන් තමයි වැඩි හරියක් ලංකාවේ ඉන්නෙ
@sandarupathi
@sandarupathi 11 ай бұрын
එච්චරයි.
@techblinkfreefire7490
@techblinkfreefire7490 11 ай бұрын
Aniwaren.
@keshanakalanka-l1s
@keshanakalanka-l1s 10 ай бұрын
අනිත් මිනිස්සුන්ට මෝඩයො කියන බුද්ධිමත්තු නම් පහළ Wenna Epa.... 🥲🥲@@theekshanakusal9165
@primalikularathna4346
@primalikularathna4346 10 ай бұрын
හරි හරි උබ බුද්ධිමත් 😂
@upaliwijesinghe9380
@upaliwijesinghe9380 11 ай бұрын
ඔබතුමා කියන දෙ ඉතා පැහැදිලියි ගොඩක් පිං මේ තොරතුරු වලින් දැනුවත් කිරීමට.
@johnwi-l_l-iamsf3763
@johnwi-l_l-iamsf3763 11 ай бұрын
Kisima pehedili deyak ne .. meyata ph6 puluvan unata avaboda vela ne .. keti uththara dennan .. meya meeka newton's 1st and 2nd law valin explain karala , meyata newton's 3rd law amathaka una , itn mata ae 3rd law ekemma kiyanna puluvan meeka une karamaya nisa kiyala .. Anika karamaya kiyanne meya kiyana bayilavak nemi .. meya newton's 1st , 2nd laws kiyana "concepts " use karala , una de ( una bavuthika sansidiya) explain karanne .. karamaya kiyanne " ae bavithika sansidiya , ae manussayat , ae velave , ae mohothe venna balapapu sadakayai " ... For example , oya sudu une jaana nisa venna puluvan , hebai ai oyata ae sudu jaana lebuna kiyana ekai karamaya .. ( kenk methana kiyai demavpiyangen kiyala , eth ai ae demavpiyama lebuna kiyana ekai karamaya )
@gaminijayalath6716
@gaminijayalath6716 Жыл бұрын
සර් එකනම් ඔයා මාරම තැනකට අරන් ගියා...බොහෝම ස්තුතියි සර්❤වටිනාම පැහැදිලි කිරීමක්❤
@FocusVillage-hy7vf
@FocusVillage-hy7vf Жыл бұрын
Sirwtm. Film ekak bln hitiya wage e winadi tika
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr Жыл бұрын
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️⚔️☸️⚔️✝️⚔️⚔️✝️⚔️☸️💠
@dhammikajothirathna4956
@dhammikajothirathna4956 Жыл бұрын
නිව්ටන් ගේ සොයාගැනීමට ප්‍රධානම සාධකය සොභාදහම තමා .. හැම විජ්ජාවක් ම සොභාදහමට යටයි
@DivyanjaliPerera-g8h
@DivyanjaliPerera-g8h Жыл бұрын
Physics ඉගෙන ගන්න මොලයක් නැති උන් සොබාදහම ගැන කිය කිය දගලනවා..ඒත් සර් නියමෙට මේ පාඩම කාලීන උදාහරනෙකින් කියලා දුන්නා.. බල්ලො බිරුවට කදු පාත් වෙන්නෙ නෑනෙ සර්.. සර් දිගටම වැඩේ කරන් යන්න❤
@SuperStar-u9q
@SuperStar-u9q Жыл бұрын
Gon pako physics kiyanne swabhawadaryame kriyawaleen pahadili karaganna minissu hadagaththu wishayak 😂😂
@Thiran-2264
@Thiran-2264 Жыл бұрын
25A/l එකෙක්ද කොහෙද මේ comment එක දාල තියෙන්නෙ😂😂😅😅. මොකද physics වැඩිදුර ඉගෙනගත්ත එකෙක් කවදාවත් ඔය වගේ ගොබ්බ comment එකක් දාන්නෑ 😅😅
@Erenyeager-1i
@Erenyeager-1i Жыл бұрын
​@@SuperStar-u9q ඕවා කියන්න එපා බන් වැඩක් නෑ මුන් 25 පොඩි උන්..උන්ට තේරෙන්නෙත් නෑ සර් මේ කරන්නේ බිස්නස් එක හදාගන්න එක කියලා 😂 පරිණත උනාම තේරෙයි..😂
@coolslogentertainment1697
@coolslogentertainment1697 Жыл бұрын
එතකොට මේ විද්‍යාව දේවල් හොයා ගන්න කලින් ලෝකේ ඒ දේවල් තිබ්බේ නැද්ද? ගුරුවාකර්ශනය හොයා ගන්න කලින් පෘථිවියේ ගුරුවාකර්ශණය තිබ්බේ නැද්ද? 😂 ඇයි බං ඔච්චර මෝඩ?
@dinhaswijesuriya4491
@dinhaswijesuriya4491 Жыл бұрын
මෙහෙම දෙයක් තියනවා. විෂය කියන දේ සොබාදහම වගේ දෙයක් එක්ක සංසන්දනය කරන්න තියා හිතන්නවත් එපා. සොබාදහම ඇත්තට ම මිනිසාට අහු වෙන්නේ නෑ. ඒක අහු කරගන්න ඕන සාපේක්ෂ විෂයකින්. එයට යොදාගන්නේ මිනිස් සංවේදන හා සිතුවිලි.ඔයා හිතලා බලන්න. මනස තිබ්බේ නැත්තන් සොබාදහමක් නෑ.පරිසරය හා භෞතික දේ තියනවා. එහෙත් අපිට අවබෝධයක් නැත්තන් සොබාදහම ගැන theory තියා වචනයක් වත් හදනවාද? සොබාදහම විස්තර කරන්නේ physics වලින්. Physics වගේම සොබාදහමත් මනසින් dutubde නිසා, අපට සාපේක්ෂව physiscs=nature. සොබාදහම ආගමික නෑ.
@nalakasanjeewa4944
@nalakasanjeewa4944 11 ай бұрын
කියලා දුන්න විඳිය මාර විදියට තේරුනා සර් ඔබ වැනි ගුරුවරුන් මේ රටට සම්පතක් ❤
@DivyanjaliPerera-g8h
@DivyanjaliPerera-g8h Жыл бұрын
සර්ගෙ පන්ති එන අපි දන්නවා සර් සල්ලි බලන් වැඩ කරන කෙනෙක් නෙමේ කියලා❤
@anngunasekara6657
@anngunasekara6657 Жыл бұрын
ඒක ඇත්ත❤
@m.thatharani7637
@m.thatharani7637 11 ай бұрын
ඇත්ත 💝
@VShamal
@VShamal Жыл бұрын
බන කියන ගුරුවරු අතරේ ඇත්ත ඇති සැටියෙන් දකින ගුරුවරු ❤ මාර දැනුමක් ලැබුනේ
@Sawo-500
@Sawo-500 Жыл бұрын
ඇයි උඹ කියන්නේ විද්‍යාවට ම හැමදේම භාර කරහම හරි කියල ද. විද්‍යාව කියන්නේත් ස්වභාව ධර්මයේ කොටසක් පමණයි 😂
@kasunfernando1679
@kasunfernando1679 Жыл бұрын
​@@Sawo-500ඇයි මේ රිදිලා
@6z999
@6z999 11 ай бұрын
​@@Sawo-500හෑලි ලියල මහන්සි නැද්ද බන්
@slbadiya
@slbadiya Жыл бұрын
මේ මුතුගල sir නෙමේ..😅 මේ physics 👍❤ Thank u sir 👍❤️
@Sawo-500
@Sawo-500 Жыл бұрын
😂😂 භාගෙට විද්‍යාව දැනගත්ත හම උඹල වගෙ 🐄 ඔහොම හිතෙනව ඇති. හැබැයි විද්‍යාව කියන්නේත් ස්වභාව ධර්මය ම තමයි බං 😂😂
@slbadiya
@slbadiya Жыл бұрын
@@Sawo-500 අපි බාගයක් හරි දන්නව...සමර 🐃 සොබාදහම දන්නෙත් නෑ විද්‍යාව දන්නෙත්නෑ හැබැයි කාගෙහරි බැතිමතුන්.....😂😂😂😂
@nuwanchathuranga8407
@nuwanchathuranga8407 Жыл бұрын
@@slbadiya වේගෙන් යන වාහනේ පොඩ්ඩ මිස් උනොත් ගැස්සෙනවා.. එක ඇක්සිඩන්ට් වෙන්න කලිනුත් භෞතික විද්‍යාත්මකව පැහැදිලි කරන්න පුළුවන්. ඇක්සිඩන්ට් එකට පස්සෙත් භෞතික විද්‍යාත්මකව පැහැදිලි කරන්න පුළුවන්. නමුත් ඇවිත් තියෙන අවස්ථාව අනුව කර්මය ස්භාදහම ඔක්කොම අල්ලලා මිනිහගේ මැච් එක ගහන්නේ. උබල වගේ අය ඉන්නත් එපයි ඕවට අහු වෙන්න.
@dinhaswijesuriya4491
@dinhaswijesuriya4491 11 ай бұрын
@@nuwanchathuranga8407 ඉතින් සොබාදහම කියා කියනා විෂයත් physics දෙකම මනසින් හදාගත්ත දේවල්.physics කර්මය පල දෙන එක් ප්‍රභේදයක්. කර්මය යනු සොබාදහමෙන් පිටින් දෙන දෙයක් නෙවේ. කර්මය නිර්මාණය කරන්නේ අපිමයි. මෙතන කර්මය වේගයෙන් රිය පැදවීම.
@Dúshàn_ẞáñdàra
@Dúshàn_ẞáñdàra 11 ай бұрын
@@slbadiya ado ado😂😂
@dineshshanaka7380
@dineshshanaka7380 11 ай бұрын
මෙන්න වැඩ්ඩෙක්👌 මෙන්න ගුරුවරු දැකලා නැතිවුන් බලා ගනිල්ලා .. ඔයා පුදුම දක්ෂ කෙනෙක් සර් ...මේ රටට පුදුම සම්පතක් ඔයා අපි ආදරෙයි හැමදාම සර් ඔයාට ... ❤ ජය වේවා ...❤❤❤❤
@CsMotivational5
@CsMotivational5 Жыл бұрын
කෙනේකුගේ මරණය විද්‍යාවේන් නවත්වන්න බෑ.. විද්‍යාවේන් මැරුනු හෙතුව හොයාගන්න විතරයි පුලුවන්. බුදුදහම ඉදිරියේ විද්‍යාව කියන්නේ ලදරුවේක් විතරයි.. බුදු රාජානන්වහන්සේ කීයපු දේවල් අද සත්‍ය කියලා ඔප්පුවේලා තියනවා.. ඒවා විද්‍යාවේන් හොයගන්න කලින් දෙශනා කරලා තිනවා.. උගත් බුද්දිමත් කියන්නේ දෙකක්.. ඇසට පෙනේන එවා තිනවා නොපෙනේන ඒවා තිනවා... යන්ත්‍රයකින් හරි ඇසට හසුවන මානයේ එවා විතරයි විද්‍යාවේ පිලිගන්නේ.. විද්‍යාවේන් තවමත් පරික්ෂන වෙන දේවල් තිනවා.. උද්‍රා ඔනතරම් දෙන්න පුලුවන් අන්වික්ෂය හොයාගත්තේ නැතිනම් .. අදටත් පිලිගන් නෑ ක්ෂුද්‍ර ජිවින් ඉන්නවා කියලවත්.. ස්වභාව දහම කියන්නේ විශාල රවුමක්නම් ඒක ඇතුලේ තියන තිතක් විතරයි විද්‍යාව. සර් විද්‍යාත්මකව ඒක පැහැදිලි කරා හරි. ❤එක ලමයිට කියලා දෙන්නත් ඔනේ.. ඒකට ගරු කරනවා❤. ඒ වගේම තමයි සර් හිතන් ඉන්නවනම් සියලු දේට වඩා උඩින් ව්ද්‍යාව තිනවා කියලා.. ඒක සර්ගේ බුද්දියේ ප්‍රශ්නයක්... මම දැකලා තිනවා සමහර මිනිස්සු ඉන්නවා ප්‍රායෝගිකව සමාජයේ දැනුම නෑ පොතේන්ම ගිය අය.. ඒක ප්‍රේම් එකක කොටු වෙලා ඉගේන ගත්ත අයට බුද්දියක් නෑ.. සමහර අය ඉන්නවා ප්‍රායගොකික සමාජයේ දැනුමත් තිනවා.. ඉගේනිම පැත්තටත් තිනවා..
@kelumsenevi8383
@kelumsenevi8383 11 ай бұрын
වැඩක් නෑ මිත්‍රයා .. මේ වගේ බාහිර දැණුම් ගොඩකට හිරවෙලා පොර මානසිකත්වයෙන් ඉන්න ළදරුවො මාන්නය නිසාම බුදුරජාණන් වහන්සේ නමකගෙ පිවිතුරු ධර්මය පිලිගන්නෙ නෑ.
@subhanitharanga9478
@subhanitharanga9478 10 ай бұрын
අනිවාර්යෙන්ම... ගොඩක් දේවල් විද්‍යාව කියලා අල්ල ගත්තෙත් බුදු දහම තිබුණු නිසා.
@shehanchamika4519
@shehanchamika4519 9 ай бұрын
විද්‍යාවයි ආගමයි පටලවන්න එපා. ඒක තරම් මෝඩ වැඩක් නෑ. මොක්ද අපි ඇත්තටම විද්‍යාවෙන් බිදක්වත් බුදු දහමෙන් බිදක්වත් දන්නේ නෑ. හරියටම මේ දෙක අපි දෙගොල්ලොම ඉගෙන ගත්ත දවසට සංවාද කරමු මිත්‍රයා 🙂
@RANTHARUSOYSA250
@RANTHARUSOYSA250 Жыл бұрын
ඇත්තටම සුපිරි පැහැදිලි කිරීමක් ❤
@Asa058
@Asa058 Жыл бұрын
බල නියම දෙන්නෙත් සොබාදහමෙන් නේද නිව්ටන් හොයාගත්තේ සොබාදහමෙ දෙයක්❤😊
@KCEChathuranga
@KCEChathuranga Жыл бұрын
සොබාදහම කියල ගොඩක් අය අර්තකතනය කරන්නෙ කර්මය..ඒකයි සර් මේ කියන්නේ
@Asa058
@Asa058 Жыл бұрын
@@KCEChathuranga ඒ උනාට සොබාදහම කියන්නේ කර්මයට නෙමෙයි මන් කියන්නෙ සොබා දහම කියන වචනේ අර්තය ගෙන🙂
@coolslogentertainment1697
@coolslogentertainment1697 Жыл бұрын
​@@Asa058 කර්මය කියන ස්වභාවධර්මයේ තියෙන යාන්ත්‍රණයක්.
@Asa058
@Asa058 Жыл бұрын
@@coolslogentertainment1697 ඇත්ත එකෙන්ම
@Sawo-500
@Sawo-500 Жыл бұрын
​@@KCEChathurangaකර්මය නෙවෙයි. ඕක හේතුඵල ධර්මය. හේතුව තමයි බීමතින් වේගයෙන් රියපැදවීම. හැමදේම කර්මය නිසා වෙන්නෙ නෑ. ලංකාවේ ගොඩාක් අය බුදුදහම නොදන්නකම හේතුව.
@dilushijayasinghe3573
@dilushijayasinghe3573 10 ай бұрын
Apeee sir❤️.......anith subject dekatama wada physics walata best result awe sir nisa.....💪
@chalakapathirana6777
@chalakapathirana6777 Жыл бұрын
පැහැදිලි කිරිම වටිනව සර්
@gihanekanayaka5484
@gihanekanayaka5484 Жыл бұрын
සර්ගෙ කතාවෙ මුල් ටික හරිම වටිනවා❤
@niroshmadushan8791
@niroshmadushan8791 Жыл бұрын
පොලිස් පරීක්ෂණ වලට මේ video එක බොහොම වැදගත් වෙයි... විද්‍යාත්මක පැහැදිලිකිරීමක් සමඟ වාහනයේ ඉතිරි වූ කොටස් වල ශාක්සි වලින් පරීක්ෂණ කටයුතු ඉදිරියට ‌ගෙන යන්න පුළුවන් වෙයි...
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr Жыл бұрын
පොලිස් මීටින් වළ ඔය දේශනා තියෙනවෝ .... ඔයිට වඩා රූපත් සමඟ තාක්ෂණය ත් සමඟ
@niroshmadushan8791
@niroshmadushan8791 Жыл бұрын
@@SanjeewaUdayakumara-ub9kr පොලිස් මීටින් වල මෙහෙම ගණනය කිරීම නෑනෙ...
@johnwi-l_l-iamsf3763
@johnwi-l_l-iamsf3763 11 ай бұрын
@@niroshmadushan8791 me laamaka ph6 valinda rajayak veda karanne kiyala hithve 😂 dn newton laws reject vela kiyalavath danne nedda 😂
@niroshmadushan8791
@niroshmadushan8791 11 ай бұрын
@@johnwi-l_l-iamsf3763 ඇයි සනත් නිශාන්තගෙ වාහනේ ආලෝකයේ ප්‍රවේගයෙන්ද ගිහිං තියෙන්නෙ නිව්ටන් නියම වලංගු නොවෙන්න...? දන්න මගුලක් කියපන් බං... අනේ උඹ දන්න ලාමක physics... 🤣
@yethmikajayasingha4871
@yethmikajayasingha4871 11 ай бұрын
​@@niroshmadushan8791උබ 25AL da 😂 මුලින්ම නිව්ටන් නියම වල අර්ථකථන බලල ඉදපම් , අවස්ථිතික රාමු කියන්නෙ මොකක්ද කියල හරියට ඉගෙන ගනින් ඊටපස්සෙ නිව්ටන් නියම දාන හැටි ඉගෙන ගනින් , උබ හිතන් ඉන්නෙ සරල ගණනය කිරීමකින් හැම ලබ්බම පුලුවන් කියලා ද , වරෙන්කො කැම්පස් එකට කියලා දෙන්න
@nilakakaluarachchi
@nilakakaluarachchi Жыл бұрын
මතකය අවබෝධය තර්කානුකූල බුද්ධිය❤🎉
@helayaa
@helayaa Жыл бұрын
Physics අනුව හොඳට පැහැදිලි කරනවා. Topic එක තමා අවුල්. හැමෝම කතා කරන්නේ තමන් උගත් පමණින්. එහෙම වුණා කියල අනිත් හැම theory එකක්ම වැරදියි කියනව නම් ඒක තමන්ගෙ නූගත්කම.
@jayasinhabandara2735
@jayasinhabandara2735 9 ай бұрын
🙏🙏🙏සර් හරිම තේරැමි ගත හැකි ඉගැන්විමක් බුදු සරනයි!!!
@KCEChathuranga
@KCEChathuranga Жыл бұрын
නූගතුන් ට වඩා බයානයකයි සර්, උගතුන් වගෙ රගපාන නූගත්තු ,ගෝටබයට කියන්නෙ ඒ වගෙ චරිතයක්..මේ රටට කෙලම උනේ ඒකයි...
@konceptmedia168
@konceptmedia168 Жыл бұрын
Gota kiyanne nugathek newei. Lankawe mari moda deshapaalanaya andunagaththe nethi deshapaalakayek nowana minisek. Lankawe politics walata gelapanne nethi manussayek. Ugathun wage rangapaana nuugathun thamai oya anura kumarai uge jeppo set ekai
@kelumsenevi8383
@kelumsenevi8383 Жыл бұрын
ඊටත් වඩා භයානකයි නූගතුන් වගේ රගපාන( රට ගැන හැගීමක් නැති)උගත්තු . ගොනා වගේ ඉදගෙන ඔක්කොම ගේම් ටික ගහනවා.
@MkrAnanda-ow9cy
@MkrAnanda-ow9cy 11 ай бұрын
මම මේවගේ ක්ලාස් එකක් ෆෝන් එකෙන් බලපු පලවෙනි අවස්ථාව ඒ ඇක්සිඩන්ට් එකක්‌ සර් හොදට පැහැදිලි කරා ස්තුතියි සර්ට ❤️
@ek5087
@ek5087 11 ай бұрын
Most important explain sir..👌
@donint9871
@donint9871 Жыл бұрын
Well done 👍 Sir ❤ thanks for educating our youngsters
@gevindudakshina6116
@gevindudakshina6116 Жыл бұрын
තිස්ස සර් physics ඉගැන්නුවා නම් මෙ සර්ට හොඳට උත්තර දෙයි..ඔය කියපු physics concepts ටික 100% හරි....කාටවත් කියන්නත් බෑ කර්මයෙන් වුනේ කියල..බුදු දහම සියල්ල පූර්ව කර්මයට අනුව වීම ප්‍රතික්ෂේප කරනවා... හැබැයි ඔය ටික සර්ට නොවී ඇමතිට වුණේ කර්ම බලපෑමක් නිසා කියන්න පුලුවන්..හැබැයි 100%නෙමෙයි.. බුද්දාගමට පහර ගහන්න හැදුවට සර් හොඳට බලන්න ඔය උගන්නන්නෙත් හේතුඵල ධර්මය.. මේක මෙහෙම උන නිසා මේක මෙහෙම වුනා.... අනික ඔය physics තියෙන්නෙත් සොබා දහම යටතේ..
@Erenyeager-1i
@Erenyeager-1i Жыл бұрын
අනිවා ❤
@kelumsenevi8383
@kelumsenevi8383 Жыл бұрын
හරියටම කිව්වා බ්‍රෝ . මොන විශයෙන් විස්තර කලත් ඒවා ස්වභාවධර්මයේ හේතුඵල ධර්මතාවය තමතමන්ගෙ විශයපථය හරහා කරන්නෙ.
@hagishantha-dr8ms
@hagishantha-dr8ms Жыл бұрын
physics මමත් අද්‍යනය කරපු කෙනෙක්. ගනනය කිරීම් වල ප්‍රශ්නයක් නෑ. සිධ්ධාන්තත් හරි. සම්භාවිතාවය තමා අපට තියෙන්නේ ..ආන්න එතැන දී තමයි කර්මය ,හේතුඵ්ල වාදය මතුවෙන්නේ. ශිෂ්‍ය ජීවිතය පහු කරලා ආපු මට අද වෙන විට දැනෙනවා මේ හැම දේම හේතු ඵල දහමට අයත් බව. ඉගැන්වීම් වලදී පුළුවන් තරම් ස්වභාව දර්මය,,හේතු ඵල දහමත් දරුවන් ට කියා දෙන්න ,,පාඩමේ අන්තිමේදී හරි. ඒවා විද්‍යායා විශයට ප්‍රශ්න විදියට එන්නේ නෑති බව දන්නවා ..නමුත් ජීවිතය කියන විභාගයේදී ඔබ අපි හැමටම ඒ දේ වටිනවා. සියලු දෙනාට ත්‍රිවිධ රත්නයේ පිහිටයි.
@ashandulmeth
@ashandulmeth Жыл бұрын
ඒක ඇත්ත
@johnwi-l_l-iamsf3763
@johnwi-l_l-iamsf3763 11 ай бұрын
@@hagishantha-dr8ms ow , anna hari , hebai mn tava tikak add karannan .. karamaya kiyanna probability nemi ( mata hitena vidihata ) karamaya kiyanne adala probability eka , ae mohothe , ae velave , ae kenata venna , balapaapu "factor " ekai .. karama is the " factor " which decides the probability
@scienceandtech5590
@scienceandtech5590 Жыл бұрын
බේර ගන්න ඉන්නෙ ඊටත් වඩා නුගත් මිනිස්සු, exactly true
@lochanakavinda
@lochanakavinda Жыл бұрын
මේක physics අනුව විය හැකි ආකාර කියද්දි ඒක තේරුම් ගන්න බැරුව මෝඩයො බැනල දාල තියෙනව සර්ට , සර්ට බැන බැන හරි කමක් නෑ සිද්දිය තෙරුම් ගන්න බලපල්ලා 😂
@Sawo-500
@Sawo-500 Жыл бұрын
අනෙ ගවයො physics කියන්නේත් ස්වභාව ධර්මය ම තමයි. ⁣භාගෙට විද්‍යාව ඉගෙනගත්තහම ඔහොම හිතෙනවා😂😂😂
@lochanakavinda
@lochanakavinda Жыл бұрын
@@Sawo-500 නෑ physics කියන්නෙ භෞතික විද්‍යාව , සොබාදහමට කියන්නෙ nature කියල 🤮, අනේ මේ මහ ලොකු නුවණක්කාර එකෙක්නෙ උබ, මං වැරදියි ,සරුත් වැරදියි උබ හරි👍 , මෙතන වාද කර කර ඉන්න වෙලාවක් නෑ මට Physics කියන්නෙ සොබාදහම තමා ඒක ඇත්ත , physics කියන්නෙ සොබාදහම ගැන අපිට සරලව උගන්නන්න හැදිච්ච විශයක්, ඉතින් ඔය කතාවෙ හරය තේරුම් ගන්න ඔලුවක් නැති එකෙක් ඔන්න තව එකෙකුට ගවයලු , අනේ හාකො 🤣
@coolslogentertainment1697
@coolslogentertainment1697 Жыл бұрын
​@@lochanakavinda එතකොට විද්‍යාවෙන් විස්තර කරන්නේ ස්වභාවධර්මයේ ක්‍රියාකාරිත්වය නෙමෙයිද ? එතකොට විද්‍යාව ඒව හොයා ගන්න කලින් ඒව තිබ්බේ නැද්ද? ගුරුවාකර්ෂනය හොයා ගන්න කලින් ගුරුවාකර්ෂණය තිබ්බේ නැද්ද? 😂 ඇයි බං ඔච්චර ගොන්? විද්‍යාව කියන්නෙ ස්වාභාවධර්මය එක්ක බලද්දි දූවිල්ලක් තරම්වත් නෑ. විද්‍යාවට විස්තර කරගන්න බැරි දේවල් ඕන තරම් තියෙනවා. දැන් මෙයා කියන විදියට හයිවේ එකේ යන හැම එකම හැපෙන්න එපැයි. ඇයි අරූම හැපුනේ? අනික එහෙම හැපිල කිසිම දෙයක් නොවිච්ච මිනිස්සු කොච්චර ඉන්නවද? සනත් නිශාන්තගෙ රියදුරාට මුකුත් වෙලා නෑ. ඌත් ගියේ ඒ වාහනේ නෙ. එහෙනම් ඌත් මැරෙන්න එපැයි. අන්න ඒක තමයි කර්මය කියන්නෙ. මේ වගේ ගොන් කතා කියන අය කතා කරන්නේ එයාගෙ දැනුම් මට්ටම අනුව තමයි. එයා පොඩි දේවල් ටිකක් දැනගෙන ඒක හරි කියල හිතන් ඉන්නවා 😂
@lochanakavinda
@lochanakavinda Жыл бұрын
@@coolslogentertainment1697 කර්මය ඔච්චර ප්‍රභල නම් මෙච්චර මේ වැරදි කරන අනිත් මිනිසුන්ව හූරගන කන උන්ට පලදෙන්න එපෑ ඒනම්.උබල හිතන්නෙ මේ මොකක් හරි වෙලා එකෙක් මැරුනම ඔන්න ඒ කර්මය කියල , ඔව් කර්මය වෙන්නැති ,හැබැයි ඒ කර්මයට බැරි ඇයි අරම උන්ට දඬුවම් දෙන්න එහෙනම්, කර්මය එහෙම උනානම් මේ ලෝකෙ මීට වඩා ලස්සන වෙයි ...
@coolslogentertainment1697
@coolslogentertainment1697 11 ай бұрын
​@@lochanakavinda දැන් ඔය එකෙක් ගියා දැක්කෙ නැද්ද? අනික කර්මය මේ ආත්මේ ම අනිවාර්යෙන් පල දෙනව කියල නෑ. උබත් කලින් ආත්මවල මිනිස්සු අන්දලා හොරාකාපු නිසා ඒ කර්මය තමයි උබත් ගෙවන්නේ 😂. මේක චක්‍රයක්. එකෙක් කර්ම ගෙවනකොට එකෙක් කර්ම රැස් කරගන්නවා. අහිංසක මිනිස්සු කියල ජාතියක් නෑ. පව් ගෙවන්නේ පව් කරපු උන්. උන් කලින් මිනිස්සු රවට්ටලා හොරා කාපු ඒව ගෙවලා ඉවර කරන්නම වෙනව.
@tiktoksl2761
@tiktoksl2761 11 ай бұрын
Aththa sir.. ❤❤❤
@dhamdiyaasapuwa5222
@dhamdiyaasapuwa5222 Жыл бұрын
මේකෙ ඉන්න ගොඩක් ඇත්තො නොයෙක් කතා කිය කිය එකිනෙකාට අපහස කරනව ඒත් උබලගෙ ඔය බුද්ධිමත් ඔලුගෙඩියෙන් හිතල බලන්න උබලට ඔය වචන ටික ටයිප් කරගන්න දායකත්වය එන්නෙ කොහෙන්ද කියල 👍
@techblinkfreefire7490
@techblinkfreefire7490 11 ай бұрын
Aniwaren.❤🎉
@Andrewsenanayake
@Andrewsenanayake 2 ай бұрын
වැඩකාරයෙක් තමයි සර්👍👍👍❤❤❤
@mishalrizmy4088
@mishalrizmy4088 Жыл бұрын
මචන් සර් 😂 ඔය මොන විද්‍යාවත් ඔයත් මමත් ස්වභාවධර්මයේම කොටස් තමා ... කර්මය කාටත් එකයි. ඒක වෙන විදිය විද්‍යාත්මකව පැහැදිලි කරන්න පුලුවන්. එහෙම කියල ඒක විද්‍යාව විතරක් වෙන්නෙ නෑ. බොරු මවල පව් පුරවගන්න එපා ඔයත් 😂
@johnwi-l_l-iamsf3763
@johnwi-l_l-iamsf3763 11 ай бұрын
Muuta newton's 1st , 2nd law mathak una 😂 hebai 3rd law amatjaka una 😂 3rd law vage ekakne bn karamaya kiyanne 😂 mu pw bn 😂
@WAGSinhala
@WAGSinhala Жыл бұрын
සොබා දහමේ වෙන ඉතා කුඩා සිඳුවීම් ටිකක් මිනිස්සු හඳුනාගත්තා. ඒකට භෞතික විද්‍යාව කියලා නම දැම්මා.
@wjkalana100
@wjkalana100 Жыл бұрын
මමත් ලන්කාවට ආපු වෙලාවක කාර් එක 160 විතර highway එකෙ යනකොට (Adaptive cruise) දාගෙන ගියපු නිසා බෙරැනා. එදා කාර් එක එක පාරට slow කරන්න ගත්තා. එතකොට තමයි මම දැක්කෙ container එකක් පිටිපස්සෙ light නැතුව 30 kmph වගෙ හෙමින් යනවා. එදා මම බෙරැනෙ මගෙ ඇහ දකින දුරට වඩා කාර් එකෙ radar එක දකින නිසා. මෙ highway එකෙ minimum speed එකක් දාන්න ඔන. තව පිටිපස්සෙ light revenue license එක අලුත් කරද්දි check කරන්න ඔන.
@wasundararathnaweera5736
@wasundararathnaweera5736 Жыл бұрын
ඔයා minimum speed එකක් ගේන්න ඕන කියන්නෙ ඔයා maximum speed එක exceed කරලා තියෙද්දි නේද?? ලංකාවෙ ඔහොම ගියාට ඔයා ඉන්න රටේ පුලුවන් ද ඔහොම කරන්න?? මිනිස්සු කවුරුවත් නීතිගරුක නෑ හැබැයි අනිත් අය නීති පිලිපදි කියලා බලාපොරොත්තු වෙනවා
@KalanaM-p3s
@KalanaM-p3s 11 ай бұрын
තමන් නීති කඩන ගමන් වෙන උන්ට නීති දාන්න කතාව😂😂
@ruwankumara138
@ruwankumara138 Жыл бұрын
නිව්ටන් ඒක හොයා ගන්නත් කලින් තමා සොබාදහම විසින් ඇපල් ගෙඩිය බිමට වැට්ටුවේ...🌍
@අපේකම1
@අපේකම1 Жыл бұрын
වටින කතාවක්❤
@srilanka4334
@srilanka4334 11 ай бұрын
ඔයාගෙ උගත් බුද්දිමට්ටම පේනවා මරු ගුරුවරු ළමයින්ටත් ව්‍යිරය වපුරනව
@tharushanethsara-b5f
@tharushanethsara-b5f Жыл бұрын
පැහැදිලි කිරීම සුපිරී... කර්මයයි භෞතික විද්‍යාවයි අතර ලොකු වෙනසක් දකින්න පුලුවන් ..සරල පැහදිලි කිරීම් වලින් සිද්ධීන්ගේ භෞතික ස්වභාවය අපිට තෙරූම් ගන්න පුලුවන් විද්‍යාවෙන් ...
@Sawo-500
@Sawo-500 Жыл бұрын
මේක කර්මය නෙවෙයි හේතුඵල ධර්මය. හැමදේම කර්මයට භාර කරන්න එපා බං. ජෛනයෙක් ද
@gimhanalakshitha683
@gimhanalakshitha683 Жыл бұрын
අපිත් සොබාදහමෙ කෑල්ලක් පමණයි 😅
@thilinamadushan380
@thilinamadushan380 11 ай бұрын
ගොඩක් වටිනවා සම්පුර්ණ විඩියො එක.
@Ravindu_Athapaththu
@Ravindu_Athapaththu Жыл бұрын
නිවුටන් බල නියම හොයා ගත්තෙත් ස්වභාව දර්මයේ සංසිද්ධියකින්ම තමා.නිවුටන් හොයා ගත්ත ඒව වලින් ටිකක් උගන්නන ගමන් ස්වභාව දර්මයට පොර ටෝක් දෙනව දකිද්දි නිවුටන්-> Ado Ehemadaa💀
@Erenyeager-1i
@Erenyeager-1i Жыл бұрын
සිරා බන්..මහ මුහුදෙන දිය බිංදුවක් දැනගෙන රගන රැගිල්ලක්..physics ඉහලට ඉගෙන ගත්ත උන්ට විතරයි ඕවා තේරෙන්නේ බන්..මේ සර් 25 පොඩි උන් ටාගට් කරලා බිස්නස් එක හදා ගන්නවා එච්චරයි 😂
@coolslogentertainment1697
@coolslogentertainment1697 Жыл бұрын
අර මොකක් හරි කියල ප්‍රසිද්ධ වෙන්න ඕන නිසා ගොන් කතා කියනවා
@ChathumPameed
@ChathumPameed Жыл бұрын
Sira❤
@Hondacompany-t8u
@Hondacompany-t8u Жыл бұрын
Totally Agree mchn. 💯
@HasinduDhananjaya01
@HasinduDhananjaya01 Жыл бұрын
@@Erenyeager-1i Uba katada bn kade yanne 😅 Tution sirla hemoma business ekak thama karanne. Sir methanadi kare kalina siduvimak aran padama pehediliva explain karapu eka. Ekavath therum ganna berida bn ubalata ​
@dsmaprasanga5870
@dsmaprasanga5870 Жыл бұрын
හැම විද්‍යවක්ම මේ සොබාදහම තුල තියෙන දේවල් මිනිසුන් වන අපි එවා තිබෙන බව සොයා ගන්නවා මිස අලුතින් නිර්මාණය කරන්නේ නැත මිනිසා සිටියද නොසිටියද විද්‍යවන් සොබාදහම තුල පවතී
@Chathu-v1j
@Chathu-v1j 8 ай бұрын
🫡
@saliyamudiyanse9492
@saliyamudiyanse9492 11 ай бұрын
සුපිරි පැහැදිලි කිරීමක් ඔබේ 🌹
@johnwi-l_l-iamsf3763
@johnwi-l_l-iamsf3763 11 ай бұрын
Kisima pehedili deyak ne .. meyata ph6 puluvan unata avaboda vela ne .. keti uththara dennan .. meya meeka newton's 1st and 2nd law valin explain karala , meyata newton's 3rd law amathaka una , itn mata ae 3rd law ekemma kiyanna puluvan meeka une karamaya nisa kiyala .. Anika karamaya kiyanne meya kiyana bayilavak nemi .. meya newton's 1st , 2nd laws kiyana "concepts " use karala , una de ( una bavuthika sansidiya) explain karanne .. karamaya kiyanne " ae bavithika sansidiya , ae manussayat , ae velave , ae mohothe venna balapapu sadakayai " ... For example , oya sudu une jaana nisa venna puluvan , hebai ai oyata ae sudu jaana lebuna kiyana ekai karamaya .. ( kenk methana kiyai demavpiyangen kiyala , eth ai ae demavpiyama lebuna kiyana ekai karamaya )
@ruwan117
@ruwan117 Жыл бұрын
Your absolute ideal for NTSB IN USA
@user.chamivlogs
@user.chamivlogs 11 ай бұрын
හොද පැහැදිලි කිරීමක්
@romeshadithya3284
@romeshadithya3284 11 ай бұрын
හිනා මූනු නෙමෙයි දෙස් තියන්නෙ අපි. දෙස්......අපිට දුක් දුන්න අපේ තරුන හීන වලට කෙලපු ඔක්කොටම හෙන ඉල්ලනවා
@saveraguruge6817
@saveraguruge6817 Жыл бұрын
Interesting...🎉Thanks
@NNC57
@NNC57 Жыл бұрын
Great explain sir 💜️
@santhajayakody4505
@santhajayakody4505 Жыл бұрын
සර් රථයේ බ්‍රේක්‌ ලයට් ශහා අනේකුත් ලයට් නිසා දුර සිට රියදුරැට ඉදිරියේ වාහනයක් ඇති බව‍ තීරණය කල හැකියි නේද 💥❤
@romesh.wijetunge
@romesh.wijetunge Жыл бұрын
ඉතිං150ta වගේ යනකොට ඒක අමාරුයි.අනික ඔය ලයිට් ෆ්ලැශ්ලයිට් වගේ ඈතට පේන්නේ නෑ.
@dimeldesilva894
@dimeldesilva894 Жыл бұрын
ඒකට කියන්නේ දිට්ඨධම්මවේදනීය කර්මය, කල හොද,පව් පස්සේ එනවා කියන්නේ ඒකයි බුද්ධ දර්ශනයේ..
@salindamadushan5701
@salindamadushan5701 Жыл бұрын
Explanation 💯
@hirunidaluwaththa7096
@hirunidaluwaththa7096 Жыл бұрын
2024 A/l කරන මගේ physics ගුරුවරයා 😌🖤
@upalijayalath9895
@upalijayalath9895 10 ай бұрын
තිස්ස ජනනායක මුතුගල වගේ මෝඩ ගුරුවරු නෙවෙයි බුද්ධිමත් ගුරුවරයෙක්
@mudmud357
@mudmud357 Жыл бұрын
Thank you so much for your explanation. Awesome… Reminds me of physics class in 92-94” … Listening from Melbourne, Australia 🇦🇺 Soon after I saw the news I knew from my common sense it was travelling at least around 150km/h. It’s good to see from your calculations I was very close. again if vehicle hit 140km/h was the impact speed, either driver breaks last minute means he was travelling 150km/h or he was trying to overtake and the container was trying to move lanes same time, as the container driver tell, jeep was indicating with headlights /horning to move the vehicle….
@barneycasting8331
@barneycasting8331 Жыл бұрын
බ්‍රෝ උබල පිටරට ගිහාම සිංහල අමතක වෙනවා ද ? නැති නම් පිටරට් ඉන්න නිසා posh කියල පෙන්වන්න ඉංග්‍රීසියෙන් comment කරනවා ද ?
@mudmud357
@mudmud357 Жыл бұрын
@@barneycasting8331 go & see a therapist for your mental illness.
@SuperStar-u9q
@SuperStar-u9q Жыл бұрын
අවධානෙ ඉල්ලන පොරක්
@kasunfernando1679
@kasunfernando1679 Жыл бұрын
@@barneycasting8331 තමන් කැමති භාෂාවෙන් තමන්ට comment කරන්න plwn
@angeloangilino1026
@angeloangilino1026 Жыл бұрын
නියමයි පැහැදිලි කිරිම මම හිතාගන හිටියේ වහන 2ක් අතර තිබිය යුතු පරතරය මිටර 100යි කියලා
@ManjulaMathew-wb3zn
@ManjulaMathew-wb3zn 11 ай бұрын
The rule of thumb I mentioned is based on a non distracted driver whose reaction time is only 0.75 seconds. With distracted driver it’s a totally different story. If you focus on the road one second is a very long time. Two seconds is an overkill. The best is to know your car and yourself as a driver rather than relying on average values.
@pathumsameera5978
@pathumsameera5978 Жыл бұрын
භෞතිව සිදුවුන ගැටීම පැහැදිලි කිරීම ගොඩක් වටිනවා, නමුත් හැමදේම භෞතික විද්‍යාවෙන් ඔප්පු කරන්න තරං විද්‍යාව දියුනු වෙලා නෑ තාම, කර්ම විෂය අචින්ත්‍ය දෙයක්, කර්මය සොබාදහම , physics වලට ගලපලා ගොං කතා කියන්ඩ එපා
@user-janakajayawardene
@user-janakajayawardene 11 ай бұрын
Hariytm hari bn ❤
@lakmalkuruppu6450
@lakmalkuruppu6450 11 ай бұрын
මුතුගල සර් ඇක්සිඩන් උනු වෙලේ කිවුවා සර් බේරුනේ සබාවශර්මයෙන් නෙමෙයි වාහනේ තියන හොදකමට කියල එහෙනම් ඊටත් වඩා හොද වාහනයක්නේ මේක අනික සර්ගේ ඇක්සිඩන් එක තරම් දරුනුවට හැප්පිලත්නෑ ඇයි දන්නෑ එච්චර හොදවාහනයක් වෙලත් මැරුනේ 🤔🤔🤔 පවු මේ දේසනා ලමයින්ටනේ උගන්වන්නේ 😢😢😢
@JananiSithumini
@JananiSithumini Жыл бұрын
Good explanation ❤
@sam-l2f8y
@sam-l2f8y 11 ай бұрын
සර් ගානනම් මරු මන් කොමස් කලත් තේරෙනවා හැබැයි කර්මය පටල ගත්ත එක තමයි අවුල්
@dineshsampath4468
@dineshsampath4468 Жыл бұрын
Para sir niyameta theruna eda wagema adath igena ganna asai 2012 A/L batch sir ge golayek mn.
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 Жыл бұрын
Eya 140km newei 140 km kiyanne api nithara yana ena wegene 120-140...u awith thiyenne 165km wegekin..mn news wala dakke 165km wegekin kiyala! Anyway,sir nam marai ganata physcs galapanawa day today life ekath ekka,lankawe wena dewal ona ekak galapanawa. man marama asai me channel ekata ikmanima 100k gahanna labewa!😘😘😘
@hasithmihiranga7631
@hasithmihiranga7631 Жыл бұрын
සුපිරි පැහැදිලි කිරීමක් ❤
@ShashikaAravinda-m8x
@ShashikaAravinda-m8x Жыл бұрын
තමන්ගෙ අදහස විතරක් හරි ආගමක් දහමක් නැති පොතේ පොඩි දැනුමක් තියන් ඉන්න සොබාදහම මොකක්ද ඒ තුල තියෙන විද්‍යාව ගැන බුදුන් වහන්සෙ පවා දේශනා කරල තියෙනව ...
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr Жыл бұрын
දෘෂ්ටිය ....
@gihansranathunga
@gihansranathunga Жыл бұрын
Thank you for educating the youth such things
@Lakshan4348
@Lakshan4348 11 ай бұрын
Mama agri karanne. Eeth dan meeka baluvata passe physics valata aasa hithune😅💖. Good luck sir.🔥💖
@allfacreation849
@allfacreation849 Жыл бұрын
ස්වභාවධර්මයේ නිර්මාණයක් තමයි අපි හැමෝම... භෞතික විද්‍යාව ඒ සාගරයේ දිය බිඳක්... අනික අමතක.කරන්න එපා අද කියන දේ නෙවෙයි බටහිර විද්‍යාවේ හෙට කියන්නේ... දවසින්.දවස වෙනස් වෙනවා....ඒ නිසා ස්වභාව ධර්මය අංක 01...ඔබ භෞතික විද්‍යාව පමණක් ඉගෙනගෙන.කටමැත දොඩවන කෙනෙක් කියලා මට පේන්නේ😂
@user-ex6yw2zg3i
@user-ex6yw2zg3i Жыл бұрын
නියමයි sir. ❤
@samarakoonnawarathna
@samarakoonnawarathna Жыл бұрын
හරිම සතුටුයි
@sumudupramod6904
@sumudupramod6904 Жыл бұрын
සර් හරියටම හරි.වාහනේ වැටේ වැදිලා තියෙනවා.මන් highway එකේදි දැක්කා
@Niro20025
@Niro20025 11 ай бұрын
By using the Presant social Examples, sir, you are describing the Hard Theory of Physics better. It is easy to understand anyone. You are taught never-ever-seen best physics.❤
@johnwi-l_l-iamsf3763
@johnwi-l_l-iamsf3763 11 ай бұрын
What ? Is this concept hard 😂 lol, it's literally the 2nd lesson , and besides on of the easiest concepts ..
@virajtissakumaraampara8700
@virajtissakumaraampara8700 Жыл бұрын
බේර ගන්න ඉන්නෙ ඊටත් වඩා නුගත් මිනිස්සු, ඒ කතාව පට්ට, අද සමාජය කොතනට අරගෙන ගිහින් තියෙන්නේ
@barneycasting8331
@barneycasting8331 Жыл бұрын
ඇයි ලංකාවේ ඔය තරම් නුගත්තු ? ඒකට හේතුව අපේ රටේ තියෙනෙන් විභාග මුලික අධ්‍යපනයක්. මේ සිද්ධිය ගැන දැන් Physics ඔස්තාර් ල එක එක ඒවා කියයි. නමුත් රටේ මෙව් හරියට ඉගෙන ගන්නේ කවූ ද ? එහෙම අවස්ථා කොපමන අඩු ද ? මේ tuition ගුරුවරයාගේ පුර්න කාලින රැකියා tuition කිරීම. දියුණු රටවල පොඩ්ඩක් හොයල බලන්න ඔහොම full time tuition කරන අය ඉන්නවා ද කියල. අපේ අධ්‍යපනය තුල අපිට ඕනි දඩ syllabus එකක් කරලා වැඩිම ලකුණු ගන්න උන්ට නොමිලේ campus යන්න දෙන්න. එහෙම ලකුණු ගන්නේ කොහොම කියල බලපන් ?? වසර ගණනක past papers කරලා.. .දියුණු රටවල ඔහොම past papers කරනවා ද කියලා බලපන්. අපිට ඕනි අයින්ස්ටයින් ලට උසස් අධ්‍යාපනය දෙන්න. නැති නම් රටේ මිනිස්සුන් උගතුන් කරන්න නෙමේ. යකෝ මෙහෙම අධ්‍යපාන ක්‍රමයක් USA වලත් නැහැ. උබලා රටේ තියෙන පිස්සු විභාග මුලික අධ්‍යපනය වෙනස් කරපන්. මිනිස්සුන්ට ඒ ඒ අයගේ හැකියාව අනුව අධ්‍යපනය ලබා දෙන විදිහ වෙනස් කරපල්ලා. එතකොට ඔය තරම් නූගතුන් රටේ ඇති වෙන්නේ නැහැ...
@Thiran-2264
@Thiran-2264 Жыл бұрын
@@barneycasting8331 තෝත් නැති තැනක් නෑ🤧🤧. රජයේ කැම්පස් එක්ක ඔච්චර තරහක් තියෙන්නෙ උබට යන්න ආසාවෙන් ඉදල කැම්පස් එකකට යන්ඩ බැරි උනාවත්ද ?😅😅
@johnwi-l_l-iamsf3763
@johnwi-l_l-iamsf3763 11 ай бұрын
Kisima patta kamak ne , meya ph6 igennuvata ph6 avaboda karan ne .. nkn podi keti uththarayak dennan, meyata newton's 1st 2nd law matha unata 3rd law amathaka una vage .. onnan 3rd law eken mata eeka karmaya nisa una deyak kiyanna puluvan ..
@hinatv3332
@hinatv3332 Жыл бұрын
මටත් උනා. මිනිස්සුන් ටත් එහෙම උනා.) එහෙම නම් ඔක්කොම එකයි . මේ සර් ඒ නූගත් මිනිස්සුන් අතර ම තමා
@chamiathukorala328
@chamiathukorala328 Жыл бұрын
Niyamai 👍🧡
@nipunakoralage2244
@nipunakoralage2244 Жыл бұрын
Sir .... Please check the reaction time of the driver again. As per Google surfing it is around 750 ms on average.
@prasadsiriwardana
@prasadsiriwardana Жыл бұрын
The average reaction time for a simple stimulus-response task, such as pressing a button in response to a visual cue, is around 200 to 300 ms. However, in more complex and unpredictable situations like a car accident, the reaction time can be longer. In real-world scenarios, estimates for total reaction time in a car accident can range from 1 to 2.5 seconds or even longer. This time frame includes the perception of the danger, decision-making, and execution of a physical response.
@nipunakoralage2244
@nipunakoralage2244 11 ай бұрын
@@prasadsiriwardana Thank you sir ❤️
@Sri123._
@Sri123._ 11 ай бұрын
සුපිරි සර්
@rangakumara2592
@rangakumara2592 11 ай бұрын
Oyaage oya baila hodai oyata ,,sbawa darmaya thamayi
@amithkrishantha1173
@amithkrishantha1173 Жыл бұрын
විද්‍යාව ටිකක් දැනගත්තාම හැමදේම දන්නවා කියලා හිතන්නේ...
@chandimalpeduruarachchi5103
@chandimalpeduruarachchi5103 11 ай бұрын
මචන් , your explanation is excellent,, Mama physics chandimal Peduru Aravhchi
@johnwi-l_l-iamsf3763
@johnwi-l_l-iamsf3763 11 ай бұрын
Kisima pehedili deyak ne .. meyata ph6 puluvan unata avaboda vela ne .. keti uththara dennan .. meya meeka newton's 1st and 2nd law valin explain karala , meyata newton's 3rd law amathaka una , itn mata ae 3rd law ekemma kiyanna puluvan meeka une karamaya nisa kiyala .. Anika karamaya kiyanne meya kiyana bayilavak nemi .. meya newton's 1st , 2nd laws kiyana "concepts " use karala , una de ( una bavuthika sansidiya) explain karanne .. karamaya kiyanne " ae bavithika sansidiya , ae manussayat , ae velave , ae mohothe venna balapapu sadakayai " ... For example , oya sudu une jaana nisa venna puluvan , hebai ai oyata ae sudu jaana lebuna kiyana ekai karamaya .. ( kenk methana kiyai demavpiyangen kiyala , eth ai ae demavpiyama lebuna kiyana ekai karamaya )
@supunmihiranga4340
@supunmihiranga4340 11 ай бұрын
Supiri pahadili kirimak sr..❤
@johnwi-l_l-iamsf3763
@johnwi-l_l-iamsf3763 11 ай бұрын
Kisima pehedili deyak ne .. meyata ph6 puluvan unata avaboda vela ne .. keti uththara dennan .. meya meeka newton's 1st and 2nd law valin explain karala , meyata newton's 3rd law amathaka una , itn mata ae 3rd law ekemma kiyanna puluvan meeka une karamaya nisa kiyala .. Anika karamaya kiyanne meya kiyana bayilavak nemi .. meya newton's 1st , 2nd laws kiyana "concepts " use karala , una de ( una bavuthika sansidiya) explain karanne .. karamaya kiyanne " ae bavithika sansidiya , ae manussayat , ae velave , ae mohothe venna balapapu sadakayai " ... For example , oya sudu une jaana nisa venna puluvan , hebai ai oyata ae sudu jaana lebuna kiyana ekai karamaya .. ( kenk methana kiyai demavpiyangen kiyala , eth ai ae demavpiyama lebuna kiyana ekai karamaya )
@KaushalyaGunarathna
@KaushalyaGunarathna Жыл бұрын
ඇත්ත සර්....❤️🙂
@danushkadarshana1315
@danushkadarshana1315 Жыл бұрын
ස්වභාදහමෙ කොටසක් තමා physics කියන්නෙ
@newmobile9414
@newmobile9414 Жыл бұрын
Eyalage ugat kama Vadi nisa 😂 eka eyalata terenne na 😊
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr Жыл бұрын
ඉන්නේ කන්නේ බොන්නේ හුස්ම ගන්නේ ....
@hashansandakelum2466
@hashansandakelum2466 Жыл бұрын
Sir ගෙ පැහැදිලි කිරීම හොඳයි. හැබැයි පොඩි අවුලක් තියනවැ. මේ sir හිතන් ඉන්නෙ physics තමයි හ්මදේටම උඩින් තියන්නෙ කියලා. Physics කියන්නෙ සොබාදහමෙ උප කුලකයක්. සොබාදහමෙ මෙතුවක් කල් උන සහ ඉදිරියටත් වෙන දේවල් වලට ඉලක්කම් දාගත්තම තමයි ඒක physics වෙන්නෙ. නැතුව physics වෙනම උඩින් පහල උන එකක් නෙමේනෙ. අනේ මන්දා...😝.
@sinhalamoviecaps
@sinhalamoviecaps Жыл бұрын
👍👍👍👍
@priyangeeganage1349
@priyangeeganage1349 Жыл бұрын
True
@danushkatharanga6747
@danushkatharanga6747 11 ай бұрын
Godak watinawa sa Budusaranai
@TonyMilroy-r7i
@TonyMilroy-r7i Жыл бұрын
සර් ගේ අර කලින් මෝටර් සයිකල් වීඩියෝ ඒක බැලුව නම්... ජිවිත ගොඩක් ආරක්ෂා වේව්
@User.1235live
@User.1235live 11 ай бұрын
විද්‍යාව පොඩ්ඩක් ඉගනගත්තම සියල්ල දන්නවා කියල හිතන් ඉන්නෙ 😂
@keshanakalanka-l1s
@keshanakalanka-l1s 10 ай бұрын
සර් කර්මය ගැන Ramuwa රන්දික අයියා කරලා teyana video eka balanna..
@praveenpalliyaguru7515
@praveenpalliyaguru7515 Жыл бұрын
superb sir
@hiranlasitha7268
@hiranlasitha7268 11 ай бұрын
සර් ඉස්සරහින් එන වාහනේ light ගහන්නේ කුහක කමට නෙවේ අනතුර බේරගන්න, අනික ලඟ ලඟ වාහනයක් එනකොට රිංගන්න හදන එකත් නීතියෙන් වරදක්
@Avishka_Santhush
@Avishka_Santhush Жыл бұрын
එතකොට බලද්දි භෞතික විද්‍යාව තියෙන්නෙ සොබාදහමෙ නෙවෙයි.😂😂
@coolslogentertainment1697
@coolslogentertainment1697 Жыл бұрын
මුන්ට කන්න දුන්නට මොලේ දෙන්නෙ බෑනෙ 😂 විද්‍යාව පොඩ්ඩක් දැනගෙන ඔස්තාර් වෙන්න එනව
@HotChocolate-c8g
@HotChocolate-c8g 11 ай бұрын
උබ දන්න පකක් නෑ බන්
@techblinkfreefire7490
@techblinkfreefire7490 11 ай бұрын
Super explention.
@johnwi-l_l-iamsf3763
@johnwi-l_l-iamsf3763 11 ай бұрын
Kisima pehedili deyak ne .. meyata ph6 puluvan unata avaboda vela ne .. keti uththara dennan .. meya meeka newton's 1st and 2nd law valin explain karala , meyata newton's 3rd law amathaka una , itn mata ae 3rd law ekemma kiyanna puluvan meeka une karamaya nisa kiyala .. Anika karamaya kiyanne meya kiyana bayilavak nemi .. meya newton's 1st , 2nd laws kiyana "concepts " use karala , una de ( una bavuthika sansidiya) explain karanne .. karamaya kiyanne " ae bavithika sansidiya , ae manussayat , ae velave , ae mohothe venna balapapu sadakayai " ... For example , oya sudu une jaana nisa venna puluvan , hebai ai oyata ae sudu jaana lebuna kiyana ekai karamaya .. ( kenk methana kiyai demavpiyangen kiyala , eth ai ae demavpiyama lebuna kiyana ekai karamaya )
@techblinkfreefire7490
@techblinkfreefire7490 11 ай бұрын
@@johnwi-l_l-iamsf3763 Karma is. Hinduism theory not Buddhist theory you are Hindu?
@comment....2257
@comment....2257 Жыл бұрын
කර්මය තුලින් බේරෙන්න බැ කාටවත්
@pathumjayaprasad634
@pathumjayaprasad634 Жыл бұрын
නියමයි සර් 👍💪❣️❣️
@sudanthamanchanayake910
@sudanthamanchanayake910 Жыл бұрын
මිනිස්සු ඔක්කොම කරන්නේ ගමන් යන්නේ ඉන්නෙ කන්නේ බොන්නේ ඔක්කොම හිතලා බලලනේ, භෞතික විද්‍යාවෙන් ක්‍රියාවලිය අල්ලගෙන කිව්වට සිත කියන්නේ ස්වභාව ධර්මය තමයි
@dilushkapriyamal6737
@dilushkapriyamal6737 Жыл бұрын
amathka wela thibba physics kali godak mathak una aurudu ganakata passe thanx sir
@nilanthaskitchen
@nilanthaskitchen Жыл бұрын
කන්ටේනර් හයිවේ එකේ සාමාන්‍යයෙන් යන්නෙ 60km විතර නමුත් ජිප් එක 138km වේගෙන් වැදිලා 138-60=78km වේගෙන් බ්රෙක් නොකර තමයි වැදිලා තියෙන්නෙ අනික තමයි ජිප් එක කන්ටේනරේ අස්සට ගිහින් ඒකි වහලේ ගැලවිලා වැඩි හානියක් වෙලා තියෙන්නේ කන්ටේනර් උස නිසා කාර් ජිප් වැදුනම යටට යනවා
@NavodyaPathirana-tw3gi
@NavodyaPathirana-tw3gi Жыл бұрын
150 ක වේගෙන් නේද...news වලට පෙන්නුව නේද
@thilinabandara365
@thilinabandara365 Жыл бұрын
​@@NavodyaPathirana-tw3giමීටරය නතරවෙලා තියෙන්නෙ 138 දී
@rohangallahan2123
@rohangallahan2123 Жыл бұрын
ස්වභා දහමට නොවන අවනත ,ලොවේ කිසිවක් නහැ.......
@talkwithvajiramalinga8410
@talkwithvajiramalinga8410 11 ай бұрын
ස්වබාවදර්මයේ පුදුමාකාර නිමෑවුමක් ඔබේ නිසන්සල,මනරම් කතා ශයිලිය.
@lasithasd727
@lasithasd727 Жыл бұрын
මුගෙන් ඉගෙන ගෙන සමාජයට එන ලමයි මොනවගේඩ කියල හිතාගන්න පුලුවන්😅නියම ගුරැවරැ😂
@charithjayawardana3891
@charithjayawardana3891 Жыл бұрын
වැදිච්ච වැදිල්ලට ඒ වෙලාවේ කර්මය හිටියත් සොබාදහම හිටියත් මැරෙනවාලු.මෙකා භෞතික විද්‍යාවක් ඉගෙන ගෙන ඔස්තාර් වගෙ කියවනවා. මු දන්නෙ නෑ භෞතික විද්‍යාව තියෙන්නේ සොබාදහම ඇතුලෙ කියන්න 😂😂😂😂
Жездуха 42-серия
29:26
Million Show
Рет қаралды 2,6 МЛН
Every team from the Bracket Buster! Who ya got? 😏
0:53
FailArmy Shorts
Рет қаралды 13 МЛН
LRT ලංකාවට ඕනෙමද... | Prasad Siriwardana
15:04
Prasad Siriwardana
Рет қаралды 60 М.