මඩ ගා ගන්නේ නැතුව මඩ වල සුද්ද කරන්න පුළුවන්ද? | Prashan De Visser

  Рет қаралды 547

Neon

Neon

Күн бұрын

වගකීමක් හා වගවීමක් නොමැති, දූෂිත, බලය අවභාවිතා කරන, අදක්ෂ, කිසිම චාරයක් නැති දේශපාලකයා වෙනුවට අවංක, දක්ෂ, පාරදෘ‍ෂ්‍යභාවයක් සහිත, අදූෂිත පුද්ගලයන්ගේ දේශපාලන ආගමනය මේ මොහොතේ ලංකාවේ ඉදිරි අනාගතයට අතිශයින්ම වැදගත්. හැබැයි මේ විදිහේ දේශපාලන වෙනසක් කරන එක කියන තරම්ම ලේසි නැහැ. මේ තියෙනෙ ජරාජීරිණ දේශපාලන මඩගොහොරුව වෙනස් කරන්නේ කොහොමද කියලා සහ අලුත් පිරිසකට ලංකාවේ දේශපාලනයේ දොරවල් විවෘත කරන්න ඕනෑ ඇයි කියන එක ගැන Neon එක්ක කතා බහකට එක් වුනේ නව දේශපාලන පක්ෂයක් වන එක්සත් සියවස් පෙරමුණේ සභාපති ප්‍රශාන් ඩී විසර්. ප්‍රශාන් ආපු Beyond the Headline වැඩසටහන බලන්න Neon එක්ක එකතු වෙන්න.
Tackling the issues of corruption, incompetence and abuse of power in Sri Lankan politics is crucial for the country's future. However, making such a political change is not easy! Neon sits down with Prashan De Visser, chairman of the new political party 'United Centenary Front', to discuss how we can bring about this much-needed change. They delve into why it's essential to introduce fresh faces and ideas into Sri Lankan politics and how this can rechange the current situation for the better. Tune in to the Beyond the Headline show with Neon to join the conversation.
Chapters
00:00:00 - Introduction
00:01:49 - Who is Prashan De Visser? What are his objectives?
00:07:59 - Prashan’s political background
00:10:13 - Sri Lankan political culture and Prashan’s political strategy
00:14:19 - Gota’s failure and the situation of professional politicians
00:20:02 - Decision regarding the 225 members in the parliament
00:20:40 - Economic ideology of the 'United Centenary Front'
00:23:52 - Opinion about NPP’s political behaviour
00:29:53 - Why don’t NPP members expose their assets?
00:32:44 - Who spends the money for Prashan’s political campaign?
00:37:59 - Does he plan to contest the next presidential election?
00:39:10 - Do you support another party?
00:44:18 - Name of the United Centenary Front party
00:44:49 - Dreams of the young generation
00:46:00 - We want a new change!
00:47:46 - Is Prashan’s political focus only in the Colombo area?
00:49:22 - Commitments for a better future
00:50:33 - Advice for the young generation

Пікірлер
- А что в креме? - Это кАкАооо! #КондитерДети
00:24
Телеканал ПЯТНИЦА
Рет қаралды 6 МЛН
Did you believe it was real? #tiktok
00:25
Анастасия Тарасова
Рет қаралды 54 МЛН
Nutella bro sis family Challenge 😋
00:31
Mr. Clabik
Рет қаралды 13 МЛН
සමස්ත පද්ධතියම බය තනි මිනිසා
1:23:25
Is Liberalism Dead? Fukuyama vs Gray
1:27:21
Intelligence Squared
Рет қаралды 53 М.
අනුර ඝාතනය ස්ථිරය
24:37
Hithanna tv
Рет қаралды 47 М.
У Тебя Есть 3 Желания! 😌 @NutshellAnimations
0:46
Глеб Рандалайнен
Рет қаралды 7 МЛН
Хотела обмануть робота, но попала
0:58
Почему?
Рет қаралды 8 МЛН
ЧТО НАМ ПОПАЛОСЬ?😜😜😜
0:12
Chapitosiki
Рет қаралды 1,4 МЛН
Power of science !! #shorts #explore #fyp
1:01
Nedo X
Рет қаралды 44 МЛН