Рет қаралды 3,778
Plus size ඇඳුමක් කෙනෙක් ඇඳගෙන යනවා දකිද්දි, නැත්නම් unique design එකක් තියෙන handloom table mat එකක් වගේ දෙයක් දකිද්දී, මේ දෙකේම origin එක කොතනද කියලා ගොඩක් වෙලාවට අපිට guess කරන්න පුළුවන්. ඒ තරටමටම Double XL and Selyn කියන brands දෙක මිනිස්සු අතරට ගිහිල්ල තියෙනවා. හැබැයි මේ ව්‍යාපාර දෙකේ පිටිපස්සේ ඉන්න තරුණ ව්‍යාපාර නායකයින් දෙන්නා වන අධීෂාට සහ සෙලීනාට තමන්ගේ රෙදි නිෂ්පාදනයන්ගෙන් එහාට ගිය ලොකු කතාවක් තියෙනවා. ඒ කතාව අහන්න Neon අපේ අලුත්ම උතුරු තරුව podcast එකත් එක්ක එකතු වෙන්න.
When we see someone wearing a plus-size dress or notice a uniquely designed handloom table mat, we can often guess their origins. The two brands, Double XL and Selyn, have become very well-known. However, the young business leaders behind these brands, Adhisha and Selina, have stories that extend far beyond their textile products. Join Neon’s latest Uthuru Tharuwa podcast to hear their inspiring journeys.
Chapters
00:00 - Introduction
01:48 - Celebrate your body shape
07:48 Society doesn't accept entrepreneurs' ideas
13:33 Struggles she faced in her successful journey
17:28 Take the right decision at the right moment as a leader
22:25 Mental health and entrepreneur
30:27- People-centred businesses - People-centred purposes
34:08 - Purpose, priority, and passion
38:24 - Choose the strategic path, not the easy path
42:38 - Genuine feelings about their big journeys
#brands #apparels #Clothes #Startup #entrepreneurship #entrepreneurs #entrepreneurideas #risk #SriLanka #DoubleXL #Selyn #Neon