ලංකාවේ අනාගතය ගැන විස්මිත අනාවැකි - Predictions

  Рет қаралды 985,591

LankaAnews

LankaAnews

Күн бұрын

Lankaanews
watch all Videos :- / lankaanewsvideo
------------------------------------------------------------------------------------
Watch Sinhala Videos, Education, Wonders,News & get more updates...
www.lankaanews.com
(Government Approved News Web Site)
KZbin Channel - / lankaanewsvideo
Join official fb page :- / lankaanews1
Voice - Amal almeda ( Journalist)

Пікірлер: 781
@pubudumenaka1488
@pubudumenaka1488 3 жыл бұрын
මේ ටික ඇහුවම මාර ගැම්මක් ආවෙ බුදු දහම වෙනුවෙන් පණ උනත් දෙනවා..බුදු සරනයි..🙏
@darkamvs2327
@darkamvs2327 3 жыл бұрын
Ow
@anoma7450
@anoma7450 3 жыл бұрын
සත්තයි ඒකාන්තයෙන්ම
@onzt7160
@onzt7160 3 жыл бұрын
අම්මපා ☸️💯❤️
@onzt7160
@onzt7160 3 жыл бұрын
උබලා වගේ උන් තමා බන් රටට ඕනෙ
@pubudumenaka1488
@pubudumenaka1488 3 жыл бұрын
@@onzt7160 Thanks machan 🙏 අනිවාරෙන් අපි එකතුවෙලා මේක රකිමු බන්....❤️☸️🙏
@hasaranga34
@hasaranga34 5 жыл бұрын
මේ වගේ වටින රටක ඉපදෙන්න ලැබීම ඇත්තටම වාසනාවක්. ඒ රට විනාශ කරන අය ගැන නම් ඇත්තටම පුදුම තරම් තරහක් තියෙන්නෙ. හැමදාම ආරක්ෂා වෙන්න ඕන මගෙ රට !!!!!!
@nalanibandara3665
@nalanibandara3665 4 жыл бұрын
Attamae
@busdjs.l.4085
@busdjs.l.4085 2 жыл бұрын
Aththatama 👍❤️
@jolycell7772
@jolycell7772 2 жыл бұрын
Ani wareyen eyai viyaute sadrannyak ituwewa kiyala partana karanawa 🙏 🙏 🙏 🙏
@deshaneebandara8723
@deshaneebandara8723 6 жыл бұрын
😊 ඇත්තමයි කියා ගන්න බැරි සතුටක් දැනුණා ... මේ අනාවැකි මේ විදියටම ඉශ්ට වෙන්න ඕන කියලා මමත් පතන්නේ .... කවුරු මොන මොන කතා කිව්වත් ලෝකේ බුදු දහමට වඩා උසස් දහමක් තවත් නැහැ ..... බුදු සරණයි හැමෝටම
@onzt7160
@onzt7160 3 жыл бұрын
ඇත්ත 💯☸️
@sanjeewanirajapaksha6336
@sanjeewanirajapaksha6336 2 жыл бұрын
Eka aththa
@madu7005
@madu7005 6 жыл бұрын
මේ තරම් උතුම් රටක ඉපදිලා, පිට රටවල් වලට ගිහිල්ලා ඒ රටවල් වල තියන විකෘති දේවල් වැලඳගෙන මගේ රටට, ආගමට, ජාතියට නිගරැ කරන අය ගැන දැනෙන්නෙ හරිම කලකිරීමක්. ඇත්තටම ඇස් වලට කඳුලු පිරෙනවා මගේ රට ගැන මේ වගේ අනාවැකියක් හරි අහන්න ලැබෙනකොට. ස්තූතියි LankaAnews!
@ශිුයානිහෙරත්
@ශිුයානිහෙරත් 6 жыл бұрын
Madu Gunarathane ඇත්තෙන්ම සතුට වැඩිකමට මගෙ නෙත් තෙමුනා තුනුරුවන්ගෙම සරනයි මගෙ මවි රටට
@සිංහලේදියසේන
@සිංහලේදියසේන 6 жыл бұрын
අනිවාර්‍යයෙන් බලන්න දියසේන කුමාරයාගෙ පැමිණීම වෙනවා..හැබැයි මේකයි කතාව දියසේන තුමා ලංකාවේ නෙමේ ඈ..එයා දඹදිවිනි එන්නෙ..ඒකට අඩිතාලම තමා දැන් තියෙන්නේ මහින්ද සර් යුද්දේ නැවැත්තුවෙ ..ඊලගට හොඳ බලයක් එන්නෙ ..ඒකට උදව් පිණිස ඊට පස්සෙ මහා බලය ජගත් බලය දියසේන ..අනුරාධපුර අග නඟරය කරගෙන ඉන්නෙ ..එහෙ අගනුවර නොවන තෙක් දියසේනයෙක් නොමැත බුදුසරණයි
@madu7005
@madu7005 6 жыл бұрын
Thanuja Devika ඒ රටවල් වල සම්පූර්ණ සංස්කෘතියට මං අගෞරවය කරේ නෑ. ඒත් අපේ රටෙන් පිට රටවල් වලට යන 90%ක් මිනිස්සු වැලඳගන්නෙ ඒ රටවල් වල තියන නරකම දේවල්. ඒ වගේමයි හරියට තමන්ගෙ මව් භාෂාව වත් කතා නරන්න බැරිව වගේ බොරැවට සෝබන දාන අය මං ඕනෙ තරම් දැකලා තියනවා. ඒ රටවල් වලදි ඉපදෙන තමන්ගෙ ළමයිට සිංහල වචනයක් වත් කියලා දෙන්නෙ නැති මිනිස්සු ඉන්නවා. ඔයාගෙ කතාවෙ ඇත්තක් තියනවා. ඒ රටවල් වල දක්ෂතාවයට තැනක් තියනවා. අපේ රටේ හැකියාවක් තියන මිනිසුන්ට තැනක් නැති එකට වග කියන්න ඕනෙ දේශපාලකයින්. ඒ වරදට මගේ ආගමවත් , මගේ ජාතියවත්, මගේ රටවත් පලි නෑ.
@madu7005
@madu7005 6 жыл бұрын
Thanuja Devika තමන්ගෙ හැකියාවට තැනක් හොයාගෙන තව රටකට යන එකෙයි, තමන්ගෙ ආගම, ජාතිය හැමදේම අමතක කරන එකෙයි වෙනස තේරැම් ගන්න. මමත් මේ වෙලාවෙත් ඉන්නෙ මගේ රටේ නෙමෙයි. ඒත් මගේ රටේ ඉන්න කාලෙටත් වැඩිය රටින් පිට ඉන්න කාලෙ මං මගේ රටට තවත් ආදරෙයි. ඒ හැඟීම අවංකවම තමන්ගෙ රටට ආදරේ කරන කෙනෙක්ට විතරයි දැනෙන්නෙ.
@madu7005
@madu7005 6 жыл бұрын
Thanuja Devika මං කියන්නෙ මොකද්ද කියලා ඔයාට තේරෙන්නෙ නෑ. ඔයා කියන දේවල් වලට හේතුව රටේ පාලකයන් මිසක් රටවත්, ජාතියවත් නෙමෙයි. ඒ දේ ඔයාට තේරැම් ගන්න බැරිනම් තවත් තේරැම් කරන එකෙන් වැඩක් නෑ. ඒ නිසා ඔයාගෙ දර්ශනයට අනුව ඔයා රට ජාතිය ආගම ගැන බලන්න. මං මගේ දර්ශනයෙන් ඒ දේවල් දිහා බලන්නම්. "රට,ජාතිය,ආගම සහා රටේ පාලකයන් අතර වෙනස ඔයාට වැටහෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!"
@nethuthilakarathne9837
@nethuthilakarathne9837 3 жыл бұрын
ඇස් දෙකට කදුලු ආවා.රට ඇතුලෙ රටට ආදරෙ කරන් මිනිස්සු ගොඩක් ඉන්නවා..බුදුසරණයි හැමදාමත් මගෙ රටට ජාතිය එ උත්තම ආගමට...
@wmr2435
@wmr2435 2 жыл бұрын
2023 ඉන්න මම , ලංකාවට වෙලා තියෙන දේ දැන් කාටවත් හිතාගන්න බෑ 😔
@morayes
@morayes 6 жыл бұрын
බුදු ගුණ අනන්තයි බුදු දහම ලොව පුරා පැතිරේවා අහන්නත් සතුටුයි ගොඩක් ස්තුති ඔබතුමාට
@piyasileedharmadsa8088
@piyasileedharmadsa8088 6 жыл бұрын
N.sahiree Reanuka Gamage no bi cry
@ranjithperera416
@ranjithperera416 5 жыл бұрын
j n
@nadeeshlakmi8228
@nadeeshlakmi8228 5 жыл бұрын
👌👌👌👌👌
@sultanahm4232
@sultanahm4232 5 жыл бұрын
@@ivan11449 බුදු සරණයි මගෙ රටට
@chandrakanthi7483
@chandrakanthi7483 5 жыл бұрын
මේක බලද්දී කියා ගන්න බැරි සතුටක් ඇති වෙනවා මගේ රටට දළදා හීමි සරණයි
@hemalathaliliyan7744
@hemalathaliliyan7744 4 жыл бұрын
ඔබ හරි
@qwas1470
@qwas1470 5 жыл бұрын
මේක ඇහුවම මගෙ ඇගෙ හිරිගඩු පිපුනා හිතට පුදුම ශක්තියක් ආවේ මට විතරද බුදු දහම නැගි සිටිනවා කිවම ඇස් දෙකේ කදුලු වැටුනේ මට විතරද
@bloomingblooming7052
@bloomingblooming7052 4 жыл бұрын
Im buddist...and proud to say that
@lakshmiabeydeera3829
@lakshmiabeydeera3829 4 жыл бұрын
සත්තකින්ම හරිම ආඩම්බරයි
@rusithvimukthi2764
@rusithvimukthi2764 4 жыл бұрын
sirawata..bududahama nagi sitinwa qwama mta patta gammak awe
@gangegedarachandragupthaku3332
@gangegedarachandragupthaku3332 4 жыл бұрын
Marathi.ehrmi
@prasadweerasinghe7prasadwe296
@prasadweerasinghe7prasadwe296 4 жыл бұрын
තෙරුවන් සරණයි
@dharmadasadasa1896
@dharmadasadasa1896 6 жыл бұрын
මගේ මව් බිමට සම්මා සම්බුදු සරණයි. පින් කේත වන් රන් දේරනේ යලි උපදින්නට .....🌹🌹🌹🌹🌹🌹 හේතු වාසනා වේවා හේතු වාසනා ....🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘💖💖💖💖💖💖💖💖💖💖💖💖
@dulari678madushani2
@dulari678madushani2 6 жыл бұрын
Budu saranae mage ratata.
@gayathriuggalla4666
@gayathriuggalla4666 6 жыл бұрын
රට විනාස කරන දේශපාලඥයින් ඉදිද්දි හේතුවාසනා පතන්නේ කොහොමද?😓
@anjulavimukthu220
@anjulavimukthu220 6 жыл бұрын
මෙක බලද්දි කියාගන්න බැරි සතුටක් එනවා බුදු සරනයි
@thusharisagadewan760
@thusharisagadewan760 5 жыл бұрын
Anjula vimukthu awankawama loku sathutak
@pherathherathherath9204
@pherathherathherath9204 5 жыл бұрын
🌹🌹🌹🌹🌹🌹🌼🌼🌼🌼🌼🌼🌼 haima satutui.hitaagannana bari taram..
@latalata1246
@latalata1246 4 жыл бұрын
B s 🙏🙏🙏
@SamanKumara-zh8ct
@SamanKumara-zh8ct 4 жыл бұрын
ගොඩාක්සතුටුයි,
@supunrgkaushalya7281
@supunrgkaushalya7281 4 жыл бұрын
🙏🙏🙏
@NimmiNimmi-qe1lk
@NimmiNimmi-qe1lk 5 жыл бұрын
බුදු පියාණනෙ බුදු දහම පැතිරේවා..දැනුන සතුට කියලා නිමකරන්න බැහැ..
@blacklion9470
@blacklion9470 4 жыл бұрын
44444
@ශිුයානිහෙරත්
@ශිුයානිහෙරත් 6 жыл бұрын
ඒ අනාවැකි ඒ අයුරින්ම ඉෂ්ට වෙිවා කියා මා පුර්ථනා කරනවා අපට අවශ්‍ය වන්නෙත් එයමයි මගෙ මවි බිමට බුදු සරනයි
@ශිුයානිහෙරත්
@ශිුයානිහෙරත් 6 жыл бұрын
එහෙම තමා අනෙ පොඩිඩක් වරදිනවා එක ගනන් ගන්න එපා පහු වෙන කොට හරියටම ඉෂ්ඨ වෙයි මගෙ මවි රටට බුදු සරනයි
@champikathotamunige790
@champikathotamunige790 6 жыл бұрын
ශිුයානි හෙරත් e
@d.samarasingha734
@d.samarasingha734 5 жыл бұрын
apatath awsiya arkamatamai
@maheemaranaraja7075
@maheemaranaraja7075 5 жыл бұрын
Aniwarenma esema venna one adarei godak sri lankawata.....💟
@sepalipathirana6505
@sepalipathirana6505 5 жыл бұрын
Mage mau bimata waradin na kwadawath deiyane.jaya wewa.budu saranai
@chathuranga7570
@chathuranga7570 3 жыл бұрын
ලංකාව කියන්නෙ උතුම් රටක්.. තෙරුවන් සරනයි
@anomajayalath246
@anomajayalath246 2 жыл бұрын
@anomajayalath246
@anomajayalath246 2 жыл бұрын
මගේ ජීවිතය මගේ රටක් බුද්ධ ශාසනය වෙනුවෙන් පූජා කර ඇත සම්බුදු සසුනත් මා උපන් රටත් සියලූ උවදුරු වලින් ආරක්ෂා වෙත්වා
@sl.npalwaysfor4980
@sl.npalwaysfor4980 6 жыл бұрын
බුදු සරණයි.!!! අපේ මවුබිමට බුදුදහම ත්‍යයකි ඒ වගේම මුළු ලෝකෙ පුරාම බුදුදහම පැතිරේවා අනිත් ආගම් වලට වඩා සත්‍යය බව සියලු දෙනාටම වැටහේවා සියලු දෙනාටම බුදු සරණයි!!!
@chamodyalakshani3568
@chamodyalakshani3568 4 жыл бұрын
ඉපදෙන හැම ආත්ම භාවයේම බෞද්ධයෙක් ම වේවා
@moonlightbodhisattva5723
@moonlightbodhisattva5723 3 жыл бұрын
🙏✌️☸
@සුදුමහත්තයා-ඝ2ඛ
@සුදුමහත්තයා-ඝ2ඛ 2 жыл бұрын
මමත් ❤️🙅🙅
@isharasampath8848
@isharasampath8848 2 жыл бұрын
Sadu sadu ..,,
@priyangkagp1065
@priyangkagp1065 6 жыл бұрын
බුදු ගුණ anantai sattai බුදු සරණයි ලොව පුරා බුදු ගුණ paterawa
@monikashayani6989
@monikashayani6989 6 жыл бұрын
ගොඩාක් සතුටුයි......ලොව පුරා බුදු දහම පැතිරෙවා🌼🌼🌼🌼🌸🌸wadagath video eakak thank you .....✋✋✋
@malaniperera385
@malaniperera385 6 жыл бұрын
4
@pushparohinie2033
@pushparohinie2033 5 жыл бұрын
godak.satutui
@buddhikadamayantha1
@buddhikadamayantha1 4 жыл бұрын
පට්ට සතුටක් ආවෙ වීඩියෝ එක බලද්දි.දේශපාලුවො ටික මතක් උනා විතරයි එපා උනා 😑
@tharindudasantha9288
@tharindudasantha9288 6 жыл бұрын
ඔය ඔක්කොම හරියන්න පුළුවන් කාලකණ්ණි දේශපාලන කියලා එකක් ලංකාවේ තිබ්බෙ නැත්නම්
@sameeraudaya8465
@sameeraudaya8465 5 жыл бұрын
aka nam etta sahooo mun tmi ape rata kaweeeee...
@danushkaprabath7564
@danushkaprabath7564 4 жыл бұрын
😁😁😁
@Nirnamika451
@Nirnamika451 4 жыл бұрын
Tharindu Dasantha අපිට ම තම පුතා එක නැති කරන්න පුළුවන්
@isharadulanjali3978
@isharadulanjali3978 4 жыл бұрын
👍👍👍
@bihanduperera8021
@bihanduperera8021 4 жыл бұрын
Ekemma
@rajeshthilakarathna6203
@rajeshthilakarathna6203 4 жыл бұрын
මගේ රටට දළදා හිමි සරණයි!මගේ දැයට දළදා හිමි සරණයි! සැපතින් සපිරුණු නිවහල් දෙරනයි!.... උපතින් මා හට මේ සැම උරුමයි.....
@lokuaiya9178
@lokuaiya9178 6 жыл бұрын
ජය ශ්‍රී ලංකා....
@chamidudhilhan6658
@chamidudhilhan6658 6 жыл бұрын
මේවා සත්‍ය තොරතුරු යැයි සතමි....... කෙසේ වුවත් කී සෑම අනාවැකියකින්ම ලංකාව ගැන ආඩම්බර හිතුනා.... හැබැයි ආඩම්බර වෙලා ඒ ගැන හිත හිත හිටියට වැඩක් නෑ.... ඒ තැන යන්න වේගවත් වෙන ඕනී........ අනන්ත බුදුගුණ,ධම්ගුණ,සංඝගුණ බලයෙන් සියලු අනාවැකියකින් ඉෂ්ට වේවා.......... "චිරං ජයතු Lanka A News"
@oshandhananjaya2476
@oshandhananjaya2476 6 жыл бұрын
මගේ රටට තෙරුවන් සරණයි........
@vijithasriyani5297
@vijithasriyani5297 6 жыл бұрын
හදවතින්ම.සතුටුයු අපගේ ලක්බිමට යහපතක්ම වේවා ..ශ්‍රී සද්ධර්මයෙන් පෝෂණය වෙත්වා
@ekotoasu3542
@ekotoasu3542 5 жыл бұрын
අනේ.බුදුනේ ඔබ වහන්සේට බුදු දහම අපට ලැබෙවා බුදුගුණ අනන්ත බලයකි විශ්මිත සක්තියකි කාටත් වටාගත බලයකි අතර් සි කලක් මහතා ගොඩක් පිනි බුදු බවම ලැබෙවා
@fdtvenom1214
@fdtvenom1214 5 жыл бұрын
මගේ රටට තෙරුවන් සරණයි.
@kumara85
@kumara85 4 жыл бұрын
mage maw ratata me pin bimatauthum busu saranai
@sumithraperera2896
@sumithraperera2896 4 жыл бұрын
මේ ලෝකෙ තියෙන උතුම්ම දහම බුදු දහම
@anomajayalath246
@anomajayalath246 2 жыл бұрын
❤🌷🌷🌍
@taehyungcutegirl9914
@taehyungcutegirl9914 2 жыл бұрын
🙏🙏🙏
@upalirayhanasri2854
@upalirayhanasri2854 4 жыл бұрын
මේ විඩියෝ එක බලද්දි දැනෙන සතුට 😀😀
@chamararuwan1419
@chamararuwan1419 6 жыл бұрын
මේ දේවල් මෙ විදිහටම වෙනව දකින්නනම් ගොඩක් ආසයි එත් දැන් තියෙන තත්වෙත් එක්ක එක හින්නයක් විතරයි
@janithchamika5931
@janithchamika5931 5 жыл бұрын
ලෝකෙන්ම උතුම් රට ශ්‍රී ලංකාවයි
@cjyrghy8998
@cjyrghy8998 4 жыл бұрын
Uthum wu mage ratata kisidu apala upaddrawayak noweva bududahama lowa pura pathirewa
@pandalife3010
@pandalife3010 3 жыл бұрын
මේ වෙන දේවලුත් එක්ක නම් අපේ අනාගතය අවිනිශ්චිතයි..කවුද අපිට ඉන්න නායකයා..
@samanthipriyadarshani1860
@samanthipriyadarshani1860 5 жыл бұрын
තෙරැවන් සරණයි මගේ මව් භූමියට..
@isuruthiwanka955
@isuruthiwanka955 4 жыл бұрын
ඇත්තටම හිතට පුදුම සතුටක් දැනුනෙ මගේ රට ගැන අහලා..ඒ අනාවැකි ඒ අයුරින්ම ඉෂ්ඨ වේවා කියා මා ප්‍රාර්තනා කරනවා...!!!
@nidupriyakumudujayarathna6339
@nidupriyakumudujayarathna6339 5 жыл бұрын
මගෙ රටට ජය ශ්‍රි මහ බෝ සමිදුන්ගෙ පිහිටයි ......රුවන්වැලි මහා සෑ සමිදුන්ගෙ පිහිටයි!!!!!!!
@dinuraumayanga8383
@dinuraumayanga8383 3 жыл бұрын
අපේ රටේ උන් කිසිම වැඩල් නොකර මේ රට දියුණු කරන්න රාවණා ආපහු එනකන් හිටියොත් ඕවා හීනයක්ම වෙයි
@t.k.t.7632
@t.k.t.7632 6 жыл бұрын
ලෝ සතුන්ගේ සසර දුක්ගිනි නිවාලමින් චිරාත් කාලයක් ශ්‍රි බුද්ධ වචනය විශ්වය පුරා රැවිිපිළිරැවිි දේවා යන්න මාගේ ඒකායන අධිෂ්ඨානයයි,තවද සමිිබුද්ධ සාසන ප්‍රතිපත්ති ගරැක සුපේෂල ශික්ෂාකාමි භික්ෂුන් වහන්සේලා මිහිමඬලේ තවතවත් පහල වෙිවා,යථාර්තය විශිෂ්ඨ ඤාණයකින් අවබෝධ කළ ඒඋත්තම පුරැෂ රත්නයට මාගේ මාගේ නමස්කාරයම වෙිවා,
@pathiranakp5854
@pathiranakp5854 4 жыл бұрын
Budu saranai srilanka
@h.d.p.s5323
@h.d.p.s5323 4 жыл бұрын
අද වෙද්දී ලංකාවට වෙන්න යන දේ ඇහුවම ගොඩක් දුකයි අනේ බුදුනේ බේරාගන්න ඔබවහන්සේගේ දේශය ආරක්ෂා කරන්න අසරණ බැතිමතුන් පිහිට බුදු පියාණනි ඔබ වහන්සේ පමනි 😓😓😓
@සදතාරුකා
@සදතාරුකා 4 жыл бұрын
මගේ උතුම් මව්බිම සෞභාග්‍යයෙන් ඉසුරින් පිරේවා.. ආඩම්බරයි පෙම්බර ලංකා.. මේ අනාවැකි මේ අයුරින්ම ඉටු වෙනු දැකීමයි අපේ එකම පැතුම.... ජයවේවා .. A..නිව්ස්..
@nilanthifernando5150
@nilanthifernando5150 4 жыл бұрын
බුදු දහම යනු යථාර්තයයි..ඒක දරාගන්න බැරි අයනේ..අපහස කරන්නෙ..ලෝක සාමයට බුදුදහම පමනයි.✋
@ramyavithanawasam9777
@ramyavithanawasam9777 2 жыл бұрын
මගේ රටට තෙරුවන් සරණයි. ස් තුතියි.❤❤❤😊
@lakshanidisanayaka7393
@lakshanidisanayaka7393 2 жыл бұрын
Sri lanka ජය වේවා !!!!!🙏🙏
@devikadevika2037
@devikadevika2037 5 жыл бұрын
මෙහෙම වෙනවනම් සතුටුයි ඒත් දැන් ලංකාවේ තත්වය අනුව බයයි ...දුකයි.....බුදුසරණයි ..
@malemanile1760
@malemanile1760 4 жыл бұрын
අපි හරිම වාසනා වන්තයි ලංකාවේ ඉපදිම ගැන අපේ ලක්මතාවට සියලුම දෙවියන් ගෙ ආරක්ෂා ව ලැබෙවා බුදු සරණයි
@vinodakalanka411
@vinodakalanka411 5 жыл бұрын
අල්ලා දෙවියෝවත් ජේසු තුමන්වත් නොආපු බුදුන් 3 වරක් වැඩිය රටක් මේක....එහෙව් රටක බෞද්ධයෙක් වීමට තරම් ලාංකික බෞද්ධ ජනයා ගොඩාක් පිං කරලා ඇති......හදවතින්ම ආඩම්බරයි මගේ ආගම ගැන..☸️☸️☸️☸️💜️
@malitharukashan1296
@malitharukashan1296 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 🌺🌺🌼🌹💐💐🏵️🌻🌷🌷 මෙක අහනකොට බුදු දහම සදාකල් පැතිරේවා අපෙ අතරේ 🙏🙏🙏
@tusitanathusitha6618
@tusitanathusitha6618 6 жыл бұрын
ගොඩක් සතුටුයි තෙරුවන් සරණයි
@sumanajayathunga3856
@sumanajayathunga3856 5 жыл бұрын
Sìđù 22122018
@oshadhisakunthala45
@oshadhisakunthala45 3 жыл бұрын
ලොකු සතුටක් දැනුණා... මගේ රටට බුදු සරණයි...🙏🙏🙏
@donaleela5028
@donaleela5028 4 жыл бұрын
අහන්න ලැබී ම ගැන සතුටුයි .අපේ ලක් මෑණියන් ට දළදා සමිදුපිහිටයි.
@sajananethmal2547
@sajananethmal2547 4 жыл бұрын
Qw As මාස 8කට පෙර මේක ඇහුවම ඇත්තමයි කියා ගන්න බැරි සතුටක් දැනුණා
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 2 жыл бұрын
මගේ රටට බුදු දහමට මම ගොඩක් ආදරෙයි එය නැතිකර දමන්න කාටවත්ම දෙන්නේ නෑ පනදී මේ දෙකම රකිනවා
@busdjs.l.4085
@busdjs.l.4085 2 жыл бұрын
මේ ටික අහද්දී ඇගට මාරම මාර ගැම්මක් එන්නේ බුදු සරනයි සියලු දෙනාටම බුදු දහම මුලු ලොවම ආරක්ශා කෙරේවා අපගේ මවුබිම මුලු ලෝකෙම වැජබේවා බුදු සරනයි දෙවි පිහිටයි 👃👃👃👃👃👃👃
@ganganiroshani8086
@ganganiroshani8086 6 жыл бұрын
අහන්නත් සතුටුයි.....
@hasithasampath9446
@hasithasampath9446 4 жыл бұрын
ඒ අනාවැකි සත්‍යයක් වේවා මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්ේට නමස්කාරවේවා
@t.k.t.7632
@t.k.t.7632 6 жыл бұрын
සැමසිත් සුවපත් වෙිවා,යථාර්තය විදහා දැක්වු අන් සාසනයක් මා ලෝකය තුල නොදකිමි,අවිද්‍යාවෙන් වැසි තණ්හාවෙන් වෙළි පවත්නා ලෝකයට සත්‍යය නොපෙනිම අරැමයක් නොවන අතර ලෝතතු අවබෝධ කලාවු ආර්ය උතුමන් අදටත් ලක් දෙරණේ වැඩවසති,අධර්මය පතුරැවන කිහිප දෙනෙක් "යුටියුබිි"හි ඇති නිසා සත්‍යය සොයන කෙනා පරිස්සමිි විය යුතුය,
@THILANNISANKAFONSEKA-zu3gp
@THILANNISANKAFONSEKA-zu3gp 5 күн бұрын
අපි අපේ රටට ආදරෙයි.මේක ඇහුවමත් ඇගට පට්ට ගැම්මක් එන්නේ
@busdjs.l.4085
@busdjs.l.4085 2 жыл бұрын
මේ කතාව සිය පාරක් ඇහුවත් එපා වෙන්නෙ නෑ මෙ කතාව අහන කොට ඇග මාර ගැම්මක් එන්නේ අපේ පුන්චි රාජ්ජය මුලු ලොව බැබලේවා 👃👃👃👃👃❤️❤️❤️❤️❤️
@sujeewasamanti2376
@sujeewasamanti2376 4 жыл бұрын
අපේ බුදු පියාණන් වහන්සේ ට සම කළ කිසිම ජගතෙකු නැත උන් වහන්සේ ගේ අවබෝධය අති විශිෂ්ටයි 🙏🙏🙏 ලංකාදීපයේ ඉපදුන අපි වාසනාවන්
@j.v.nmalani7912
@j.v.nmalani7912 5 жыл бұрын
සතුට කියලා නිම කරන්න බැහැ තෙරුවන් සරණයි ඔබ සැමට
@kakukuki7468
@kakukuki7468 5 жыл бұрын
රාවණා රජු අයම එනවා.....
@catnarmo1234
@catnarmo1234 2 жыл бұрын
🤣🤣🤣🤣🤣
@r.psugath5724
@r.psugath5724 6 жыл бұрын
බූදූ සරණයි මව් රට රැකදෙවා බූදූ ගූණ ලෙපූරා වැජබේවා
@sunildesilva4009
@sunildesilva4009 5 жыл бұрын
Romesha Penendo and
@vinithatrimavthnavinitha1176
@vinithatrimavthnavinitha1176 4 жыл бұрын
Shdwar a. .buturas.malawa.a Buhari.aparatinkorona.turuwawa. utusaranay..agautu.ratata
@prasadaniwanninayeka8068
@prasadaniwanninayeka8068 2 жыл бұрын
ඇස් දෙකට කඳුළු එනවා මේ ටික අහද්දී.....ලොකූ ආඩම්බරයක් බෞද්ධයෙක් උන එක...🙏🥺
@LalithSuranga-e4i
@LalithSuranga-e4i Сағат бұрын
මේ උතුම් මාත් භූමිෘ භූමියේ ජීවත්වීමට වාසනාව උදා වේවා මේ වගේ උතුම් භූමියක් ලබන්ඩත් වාසනාව තියෙන්න ඕනි
@indikarathnayaka3651
@indikarathnayaka3651 6 жыл бұрын
teruwan saranai mage uthum mawbimata
@jayanthperera9278
@jayanthperera9278 5 жыл бұрын
ලොව කළඹපු මහා රාවණා රජුගෙ ජාතියේ කට්ටිය අපි.... මේ කියන එව්ව නොවෙන දේවල් නෙවෙයි මිනිස්සු ඒ විදියට වැඩ කලොත්..... ආඩම්බරයි ශ්‍රී ලාංකිකයෙක් වීම ගැන.... 🙏👌👍
@umalkamalshaniumalkamalsha5707
@umalkamalshaniumalkamalsha5707 4 жыл бұрын
මේක මේ විදිහටම වෙන්න ඕනි 😍❤️❤️❤️
@rosikadarmadas2513
@rosikadarmadas2513 5 жыл бұрын
ගොඩක් ආදරෙයි මගේ රටට ජය 🇱🇰 lanka...teruwan සරණයි ...
@damayanthibandara1026
@damayanthibandara1026 5 жыл бұрын
එසේ විය යුතුයි කියලා හිතෙනවා ....සතුටුයි ගොඩාක් ..ඒතරම් පිං බිමක් කියලා ඔහුට හිතෙනවා නම් ..මෙහි වෙසෙන අයට කුමක් සිතේවිද....💕💕
@kanchanasandarekha9684
@kanchanasandarekha9684 3 жыл бұрын
ගොඩක් සතුටුයි මේ දේවල් අහනකොට .අපව දැනුවත් කලාට ගොඩක් ස්තුතිය.තෙරුවන් සරණයි.!
@මාලන්රිද්ම
@මාලන්රිද්ම 2 жыл бұрын
🙏නමෝ බුද්ධාය!🙏
@pubudulasantha8968
@pubudulasantha8968 3 жыл бұрын
ඇත්තටම බොහොම සුභවාදි අදහස් ටිකක්, බොහොම ස්තූතියි..
@kumaridamayanthi5838
@kumaridamayanthi5838 6 жыл бұрын
godak hodai lowa pura budu daham pathirewa
@crishanthikd7542
@crishanthikd7542 4 жыл бұрын
හරිම සතුටුයි සුබදායක ආරංචියක් ඒක එහෙම්ම ම සිද්ධ වේවා කියා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි
@ChillVibes245
@ChillVibes245 4 жыл бұрын
We are proud of Sri Lanka 🇱🇰 Sri Lanka will shine let us all stick together and show the world the pride of Sri Lanka 🇱🇰 👏 ❤️
@සංදීපමධුශාන්
@සංදීපමධුශාන් 4 жыл бұрын
ආඩම්බරයි 💜.නිර්මල බුදුදහම වඩ වඩා තවත් බොහෝ කාලයක් රැකේවා.. උපදින සෑම බවයකම බෞද්ධයෙකු වේවා ..ලංකාව බුදුන්ගේ දේශය යෑයි පැවසීමට තවත් කරුනු කුමකටද ..
@gjbgjb4285
@gjbgjb4285 4 жыл бұрын
Jaya wewa lanka
@nandanasampath3290
@nandanasampath3290 4 жыл бұрын
අනෙ සාදු සාදු සාදු රටට දළදා සම්දන් සරණින් ඉක්මනින් සියලු සියලුදෙනා සමගි වෙමු
@bdananjana4946
@bdananjana4946 6 жыл бұрын
niyamai godak godak satutoi
@19910717ify
@19910717ify 6 жыл бұрын
Thanks you
@pramodapramoda9518
@pramodapramoda9518 3 жыл бұрын
මගේ රටට බුදු සරණයි !!! 🇱🇰🇱🇰🇱🇰💕💕
@chandieta8043
@chandieta8043 5 жыл бұрын
බුදුන් තුන් වරක් වැඩි මගේ මවි බිමට බුදු සරනයි සතුටක් දැනුනා එි ගැන අහද්දි
@priyankakusum531
@priyankakusum531 4 жыл бұрын
අපේ රටට මෙහෙමදෙයක් වෙනවා කියනකොට සතුට කියා ගන්න බැරි සතුටක් අපේ රටට දලදා සමිදු පිහිටයි බුන්න්ගෙ සරනයි දෙවිපිහිටයි
@dildil7834
@dildil7834 6 жыл бұрын
Budu saranai
@lakmalsamarawickrama6605
@lakmalsamarawickrama6605 3 жыл бұрын
මගේ රටට බුදුසරණi .
@sahannimsara8326
@sahannimsara8326 4 жыл бұрын
මගෙ රටට සම්මා සම්බුදු සරණයි 🇱🇰🇱🇰
@wasanthahadunkutti5962
@wasanthahadunkutti5962 6 жыл бұрын
Eya esama wewa Budu dahama lowa pura pathirewa katawath hinsawak nokarana ekama Darmaya siyalla sathyayai samata Budu saranai
@rubask5763
@rubask5763 5 жыл бұрын
Aparatata.dalada.hamuduruwange.pitai.ma.kiyana.daya.aseme.wewa.
@MusicwithNishuu
@MusicwithNishuu 3 жыл бұрын
අපේ රටට තෙරුවන් සරනයි ..
@kapiladishantha3431
@kapiladishantha3431 5 жыл бұрын
Mage ratata samma sambudu saranai 🙏 🙏🙏🙏🙏🙏 Me kiyapu hemadema aththa wenna kiyala prarthana karanawa 🙏😊🙏🙏
@mr.catalyst6563
@mr.catalyst6563 5 жыл бұрын
ආඩම්බරයි යකෝ...💖💖💖
@dhanindukithdhara2622
@dhanindukithdhara2622 4 жыл бұрын
බුදු දහම ජීවමාණයි
@oshanadithya8417
@oshanadithya8417 3 жыл бұрын
මගේ රටට බුදු සරනයි 🙏🙏🙏🙏🙏
@moonlightbodhisattva5723
@moonlightbodhisattva5723 3 жыл бұрын
එකෙන්ම ආ දැන් හැම දේවවාදී ආගමක ප්‍රභවය ගැන පුරාවිද්‍යාත්මකව හොයාගෙන තියෙන්නෙ බුදු දහම තමා නිවරදි.☸☸☸👋
@tisseradammi2568
@tisseradammi2568 4 жыл бұрын
බුදුසරනයි අපේ රටට ....
@SamanKumara-zh8ct
@SamanKumara-zh8ct 4 жыл бұрын
ගොඩාක්සතුටුයි ,
@anulaanu7072
@anulaanu7072 3 жыл бұрын
හරිම හරිම සතුටුයි බුදු සරනයි
@kamanikoswatta2318
@kamanikoswatta2318 3 жыл бұрын
🌺🏵💐🌹budu sarani 🌹💐🏵🌺
@dahamvideos7245
@dahamvideos7245 5 жыл бұрын
ඒ අනාවැකි ඒ අයුරින්ම ඉෂ්ට වෙිවා කියා මා පුර්ථනා කරනවා
@ravidubandara8064
@ravidubandara8064 3 жыл бұрын
අනිවාරෙන්
@randyindrani9983
@randyindrani9983 6 жыл бұрын
theruwan saranai godak watina vistharayak ithamatma satutui srilankawa mulu lokenma mulma thana himi wewa
@senakawijesekara5078
@senakawijesekara5078 6 жыл бұрын
ඒ අනාවැකි ඒ අයුරින්ම ඉෂ්ට වෙිවා කියා මා පුර්ථනා කරනවා අපට අවශ්‍ය වන්නෙත් එයමයි මගෙ මවි බිමට බුදු සරනයි................
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 4,7 МЛН
когда не обедаешь в школе // EVA mash
00:51
EVA mash
Рет қаралды 3,9 МЛН
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12