අනුර දිවුරපු නැකත රජ නැකතක් ආනන්ද මෛත්‍රි හිමිගේ කතාව සත්‍යයක් වෙයි | STAND BY CHATHURANGA

  Рет қаралды 9,384

Channel 4

Channel 4

Күн бұрын

#black&white
#srilanka
#standbychathuranga
#chathurangabandara
#channel4news
#kalapaththare
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
/ channel4
📌Don't forget to subscribe 🔔
එන්න අප සමගින් සම්බන්ධවෙන්න -
❤ අපගේ youtube නාලිකාව - KZbin:
/ @channel4nws
❤ නිල Facebook පිටුව :
/ chanel4news
❤ විද්‍යුත් තැපෑල : chanelnews04@gmail.com
❤ Tiktok Link :
/ channel4newss
❤ Instagram Link :
/ chanelnews04
❤ දුරකථන අංකය : +94 77 980 3096

Пікірлер: 167
@disnaramani4237
@disnaramani4237 3 сағат бұрын
ශ්‍රි දළදා වහන්සේ ගෙ පිහිට ආරක්ෂාව නිරන්තරයෙන් අනුර දිසානායක සහොදරයා ට ලැබේ වා.මගෙ මාතෘ භූමිය ට ජයවේවා
@Puja-yu2pq
@Puja-yu2pq 3 сағат бұрын
මම අසාවෙන් බලාගන ඉන්නවා අනුර රට හදනකමි ලොකෙම පලන කරන දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙිවා අපේ අනුර ජානාධිපති තුමාට 🙏🏻
@MadukasampathSenanayaka
@MadukasampathSenanayaka 3 сағат бұрын
තුනුරුවනේ බලයෙන් එතුමට සියලු ආරක්ෂාව ලැබේවා මාතෘභූමියට ජයවේවා AKD❤️
@vishadibhardwaj5802
@vishadibhardwaj5802 2 сағат бұрын
දෙවියනේ අනුරකුමර ජනාධිපතිතුමා ඉතා දිගුකාලයක් අපේ රටෙහි ජනාධිපති වෙන්න දෙන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rajapakshachandrasena8632
@rajapakshachandrasena8632 2 сағат бұрын
ව්ශ්ව මෑණියන් ගේ පිහිටෙන් යෝද බල ශක්තිය ලැබේවා ❤❤❤❤❤❤❤අනුරට
@AsokaKarunathilake
@AsokaKarunathilake 3 сағат бұрын
ඔබ තුමාට දිර්ගායුසම ලබේවා චතුරන්ග ඔබටත් නිදුක් නීරෝගී සුවය ලබේවා දෙදෙනාටම
@nimaliperera9457
@nimaliperera9457 2 сағат бұрын
අනිවාර්යයෙන් ....මිනිස්සුන්ගේ හදවතේ ජීවත් වෙන මිනිහෙක් වෙයන්... අනුර සහෝදරයා ...❤❤
@khantikhanti2884
@khantikhanti2884 3 сағат бұрын
විශ්ව මාතාවගේ බලයෙන් සියලු ශක්තිය ලැබේවා බුදු ගුණ අනන්තයි
@illankoon2754
@illankoon2754 3 сағат бұрын
දෙමළ ජාතීන් සියල්ල අනුරට
@rohinlliyanage2244
@rohinlliyanage2244 3 сағат бұрын
විශ්ව මාතාවට මාගේ නමස්කාරය වේවා ..
@amaragamagee6143
@amaragamagee6143 2 сағат бұрын
බුදුගුණ අනන්තයි විශ්ව ශක්තියේබලයෙන් රටට යහපතක්ම වේවා ! අභිනව ජනපතිදුට සුබ පතමි 🎉🎉🎉
@priyantharohana4087
@priyantharohana4087 2 сағат бұрын
ඔබ දෙපළට බෙහෙවින්ම ස්තුතියි තව තවත් මේ වැනි වැඩසටහන් කිරීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා
@illankoon2754
@illankoon2754 3 сағат бұрын
විශ්වය සියල්ල සූදානම් කරයි
@Sri5386-c7z
@Sri5386-c7z 3 сағат бұрын
තුන් රුවනෙ අනන්ත ගුනණුභාව බලයෙන්🙏🙏ස්වර්ණමාලි සැරජුන්ගෙ ආනුභාව බලයෙන්🙏🙏ජය ශ්‍රි මහා බො සමිදුන්ගෙ අනන්ත අනුහසින්🙏🙏ශ්‍රි පාද පත්මයෙ මහා අසිරිමත් අනුහසින්🙏🙏දලදා සමිදුගෙ මහා සත්‍යනුභාව බලයෙන්🙏🙏දස දිශාවේ වැඩ සිටින තාථගතයන් වහන්සේලාගේ ධාතුන්වහන්සේලාගෙ මහානුභාව බලයෙන්🙏🙏නික්ලෙශි මහ රහතන්වහන්සේලාගෙ ධාතුන් වහන්සේලාගේ ආනුභාවයෙන්🙏🙏සියලු දෙව් බඹ පිරිසගෙ නිති රැකවරණින්🙏🙏 අනුරකුමාර සහොදරයා ඔබට සියලු රැකවරණය ආරක්ෂාව ආශිර්වාදය ලැබේනවා ඒක සත්තයි.....ඔබෙ සහ ඔබෙ සහොදර සහොදරියො පිරිස ආරක්ෂාව ලැබේවා නිදුක් නිරොගි සුවය ලැබේවා ,සුවපත් වේවා.....අප උපන් මෙ බිම රැකගන්න වෙහෙස මහන්සිවෙන අනුර කුමාර සහොදරයාට දීර්ගයුශ ලැබේවා තෙරුවන් සරණ ලැබේවා ......
@KanchanaMunasinghe-k1m
@KanchanaMunasinghe-k1m 2 сағат бұрын
චතුරංග මල්ලි රවි සෙනෙවිරත්න සර් ආරක්ෂක අමාත්‍යාංශයේ වැඩ භාර ගත්ත..හරි සතුටුයි
@ajanthaadikari5560
@ajanthaadikari5560 3 сағат бұрын
සොබාදහම බලවත් .හොඳ දේ කරොත් .රටට මිනිස්සුන්ට යහපතක් වුණොත් අපි දිනුම්
@UthsaraKasthurirathne
@UthsaraKasthurirathne 3 сағат бұрын
තෙරුවනේ අනන්ත ගුණ බෙලෙන් සියලු කටයුතු සාර්ථක වේවා
@srimathibanagalage2281
@srimathibanagalage2281 3 сағат бұрын
❤❤❤❤❤❤ Chathurangata
@karunadikkumbura9217
@karunadikkumbura9217 2 сағат бұрын
❤❤❤👍👍 ඔබටත් thanks ❤❤
@ranaweeragewijesiri139
@ranaweeragewijesiri139 2 сағат бұрын
ජ්‍යෝතිෂයට අනුව කියන දේවල් ගොඩක් වැදගත්.ඒ පිළිබඳව ධනාත්මකව විශ්වාස කරන අයට ප්‍රතිඵල වැඩියු
@hamferd6398
@hamferd6398 3 сағат бұрын
Thanks 👍
@IndikapunchimanageIndika
@IndikapunchimanageIndika 3 сағат бұрын
මමත් ගොඩක් විස්වාස කලා මේකතාව මුල ඉදලම ❤ අද ඒ කතාව සැබෑ උනා
@nayanavilochana2961
@nayanavilochana2961 2 сағат бұрын
Mage රටට යහපතක් වේවා ❤
@AltqanmnaPk-io9qr
@AltqanmnaPk-io9qr 2 сағат бұрын
ඊයේ එක මහත්තයෙක් දැනටමත් මුදල් එකතු කරන්න යෝජනා කර ඩොලර් 5 ගානේ අනේ විදෙසයේ ඉන්න ජනතාවා අපේ රට ගොඩනගා ගන්න අපේ රජයට උදව් කරන්න පින් ඔබතුමාලට 🙏
@AnuradhaWeerasinghe-q4q
@AnuradhaWeerasinghe-q4q 2 сағат бұрын
ඔවි මගේ මුළු පවලම සුදානම් එයට මුදල් යෙදවිමට
@nadee53
@nadee53 2 сағат бұрын
මමත් දෙනවා
@indikaabayasekera9195
@indikaabayasekera9195 2 сағат бұрын
❤❤❤
@sunethraedirisinghe4819
@sunethraedirisinghe4819 2 сағат бұрын
අපිටත් යොමු කරන්න අපිත් කමති
@SunnyAttygalle
@SunnyAttygalle 2 сағат бұрын
Good apith kamaththen inne a deta
@nuwanandra5153
@nuwanandra5153 2 сағат бұрын
චතුරන්ගට itn, රුපවාහිනී, radio ගිහින් ජන මනස හදන්නම වෙනවා මහමැතිවරණය දිනන්න. මොකද චතුරංගගේ voice එකට මිනිස්සු change කරන්න impact එකක් තියෙනවා
@semagesusil8928
@semagesusil8928 2 сағат бұрын
Thanks you Mr,, Chathuranga❤❤❤❤
@liyamvihara2997
@liyamvihara2997 2 сағат бұрын
Theruwan.saranai
@gnanadhaja5848
@gnanadhaja5848 2 сағат бұрын
පුනරුද යුගයට ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා මාලිමාවට ජයවේවා මව්බිමට ලක්මෑණියන්ට ජයවේවා
@sanjeewarathnayaka9988
@sanjeewarathnayaka9988 2 сағат бұрын
මගේ රටට දළදා හිමි සරණයි මගේ දැයට දළදා හිමි සරණයි සෑපතින් සපිරුනු නිවහල් දෙරණයි...
@RanjithKumarasiri-p3n
@RanjithKumarasiri-p3n 2 сағат бұрын
එදාඉදන් බැලුවා කියපු දෙවල් සියල්ලම සිදුවුවා
@nayanadissanayaka5150
@nayanadissanayaka5150 2 сағат бұрын
දියසෙන් කුමාර කියන්නේ දිසානායක කුමරුට , මේ පාරම් පුරන පිං වන්ත නායකත්වය ක්
@Abhaya9
@Abhaya9 2 сағат бұрын
පාර්ලිමේන්තුවේ ආසන 145 ට වැඩි ව්ශිෂ්ඨ ජයක් අනුර ජනාධිපති ලබාගන්න වා. ඒක කාටවත් වලක්වන්න බැ.උතුරේ ආසන කීපයක් අනිවාර්යයෙන් ම ලැ බෙනවා. මුස්ලිම් ආසන කීපයක් ලැබෙනවා.
@ParameshRamesh-n1s
@ParameshRamesh-n1s 2 сағат бұрын
❤🙏 jayaveva ❤
@devika-ch7kp
@devika-ch7kp 2 сағат бұрын
මිනිස්සුන්ගේ හිත්වල ජේවීපී කලබලය තිබිලත් ඔය වගේ බලයට ආව එකම ලොකු දෙයක් .ඉදිරියට මිනිස්සුන්ට හොදින් වටහාගනිවි❤
@preethiperera9261
@preethiperera9261 2 сағат бұрын
අනේ වාසනාවන් අනුරට සහ රටට ❤❤❤
@gaminisubasinha5764
@gaminisubasinha5764 2 сағат бұрын
නිදුක් නිරෝගී වෙත්වා අනුර සහෝ රටටද කිරි ඉතිරේවා
@sriyalmagammanage8495
@sriyalmagammanage8495 2 сағат бұрын
ඇත්තටම රටට ආදරේ මිනිස්සු චන්දේ දුන්නේ....මගේ රටට දළදා හිමි සරණයි...අපි හැමෝම වචනෙන් හරි උදව්කරමු...❤️❤️❤️❤️
@DaisySamarawickramaAllth-yg5wc
@DaisySamarawickramaAllth-yg5wc 3 сағат бұрын
🇱🇰AKD JANAPATHI TUMANI BUDUSARANAI 🌹🙏🌹🙏🌹Theruvan Saranai JAYA🌹🙏🌹🙏
@mariamaldaihani3576
@mariamaldaihani3576 2 сағат бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️❤️♥️❤️♥️❤️♥️ජයවේවාමහනය ටෙ ජයවේවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏කුවේට් මම 🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️
@chamindaperera9284
@chamindaperera9284 2 сағат бұрын
අපි මහන්සිවෙලා පාර්ලිමේන්තු බලයත් අරගෙන දෙමු❤❤❤
@godbless959
@godbless959 2 сағат бұрын
අනේ වාසනාවන්. යහපත් රටක් නිර්මාණය කරීමට අවශ්‍ය ශක්තිය දර්යය නොඅඩුව ලැබේවා. ජයෙන් ජයම වේවා ජේසු පිහිටයි ජනාධිපතිතුමනී ❤❤❤
@god8014
@god8014 2 сағат бұрын
රටට හොඳක් වෙනවා නම් පන හරි දෙන්නම් 🫂🫂🫂👑
@niyassamad8755
@niyassamad8755 2 сағат бұрын
ජයවේවා
@godbless959
@godbless959 2 сағат бұрын
චතුරංග මල්ලී දැන් තමයි වැඩි වැඩ කොටස තියෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණය ජය ගැනීමට 🙋🙋
@roselanka9004
@roselanka9004 2 сағат бұрын
ඒකනම්ෂුවර්
@upalislk6553
@upalislk6553 3 сағат бұрын
chatuwo oyawa dakina eka taram satutak tawath na . Your presentation so powerful ❤❤❤
@yasorajapaksha542
@yasorajapaksha542 2 сағат бұрын
Budu saranai devi pihitai oyalat 🙏 🙏 🙏 🙏 🙏 ❤❤
@malanisamaraweera6333
@malanisamaraweera6333 2 сағат бұрын
Very happy to hear this
@widagdha--priyanthaabeysin8471
@widagdha--priyanthaabeysin8471 2 сағат бұрын
මගේ රට දිනේවා ❤❤❤
@sheelaalfred5267
@sheelaalfred5267 2 сағат бұрын
සියල්ල සුබවාදීව සිදු වෙම්න් පවතී රටටම ජයවේවා
@samudrakodithuwakku4169
@samudrakodithuwakku4169 2 сағат бұрын
අපේ ජනාධිපතිතුමාට ආයිබෝවේවා!!!🙏❤️❤️
@ritadesilva473
@ritadesilva473 2 сағат бұрын
One of the best youtube channel presenters is Chathuranga. Excellent work.
@NadeNade-p9m
@NadeNade-p9m 2 сағат бұрын
දෙවියන්ගේ.පිහ්ට ආරක්ෂාවෙන් මගේ රටට හොද කාලයක් දියුනු රටක් කරා යන්න පුලුවන් වෙන්නෙ දැන් තමා අනුර ජනපති තුමාට ශක්තිය ධෛර්යය ලැබේවා එම කර්තව්‍ය කරගෙන යන්න දළදා සමිදුගේ පිහ්ටයි🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️
@susanthasamarawickrama7898
@susanthasamarawickrama7898 2 сағат бұрын
Jayawewa 🙏🙏🙏🙏
@iranganiemudiyanselage3864
@iranganiemudiyanselage3864 3 сағат бұрын
❤❤❤❤❤❤
@ramyaweerathunga6466
@ramyaweerathunga6466 3 сағат бұрын
🙏🙏🙏
@dkvoice-39
@dkvoice-39 2 сағат бұрын
අයිතිහාසික රජවරු සිටි රජරටින් බිහිවූ ශ්‍රේෂ්ඨතම බුද්ධිමත් උගත් නායකයෙක් රටෙ ව්‍යසනය නිසා ස්වභාව ධර්මයේ ආශිර්වාදයෙන්ම මේ රටේ මිනිසුන් ගෙ පිනකට ම පහල වූ රජෙක් නමුත් රටවැසියන් ට සහෝදරයෙක් ඔබට සුබ පැතුම් මෙ රට ලොව බලවත්ම රට වෙනවා සත්‍යයක් ❤❤🙏🙏👍
@LaliKooku
@LaliKooku 2 сағат бұрын
අනේ චතුරංග ඇත්තටම අහන කොටත් හරිම ආසයි අපේ රට ලස්සන රටක් වෙනවා නම් ජාති භේදයකින් තොරව අපි සියලුම දෙනාම ශ්‍රී ලාංකිකයි කියලා එකම අම්මගේ දරුවෝ වශයෙන් එහෙම ඉන්න පුළුවන් ලස්සන රටක් හදනවා නම් ඊට වැඩිය මොනවද ඇත්තටම එහෙම ලස්සන රටක් හැදුවොතින් අපි රටවල් වල ඉන්නේ නෑ. අනිවාර්යෙන්ම ලංකාවට එනවා. මේ රටවල අපි බිඳෙන දුක දන්නේ උඩ ඉන්නෝ දෙයියො තමයි සීතල කාලෙට එළියට බහින්න බෑ අපි එළියේ බිමේ වැඩ කරන්න ඕන සීතල කාලෙටත් බස්වල තෙරපිලා වැඩට යන්න ඕන ආපහු වැඩ ඉවරවෙලා ආපහු බස්වල තෙරපිලා ගෙවල් වලට එන්න ඕන අපි විඳින දුක් දන්නේ උඩ ඉන්න දෙයියෝ තමයි ඇත්තටම අපේ රට ලස්සන රටක් කරන තුරු මඟ බලාගෙන ඉන්නවා අපටත් ලංකාවට ඇවිල්ලා ලංකාවේම ඉන්න හරිම සතුටුයි අනුර මහතා ජනාධිපති වුණා ඇත්තටම අවංකවම මට හිතෙනවා අනුර මහතා ලස්සන රටක් හදාගි කියලා ඔහු හොඳ ගතිගුණ ඇති හොඳ අවංක නායකයෙක් ඇත්තටම දුප්පතාගේ හිතවතා ඇත්තටම චතුරංග ඔබත් කෑගහලා නොදන්න ජනතාව නිදාගෙන සිටපු ජනතාව අවදි කළා ඔබත් ලොකු සටනක් කරා තමයි අනුර කුමර මහතාව දිනවන්න ඒ වගේම තව කීප දෙනෙක්ම ඉන්නවා ඔබ වගේම නොදන්න අයට දන්වලා කෑගහලා නිදා සිටි ජනතාව අවදි කළා ඔබලා ඒ කරපු කර්තවිය නිසා තමයි අද සියලුම ජනතාවට ලස්සන රටක් හදන්න අනුර කුමාර මහතාව ජනාධිපති කෙරුවේ ඒ ගැන ඔබට ස්තුතියි ඔබට ජය වේවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@chandrakanthi3162
@chandrakanthi3162 2 сағат бұрын
Wooow 😊😊😊😊😊😊 cyprus බුදු saranayi හැමෝටම පරිස්සමෙන් පරිස්සමෙන් පරිස්සමෙන්
@sumathiwatadenithanna9442
@sumathiwatadenithanna9442 2 сағат бұрын
Thank you Bro
@DamithKularuwan
@DamithKularuwan 3 сағат бұрын
බොක්ක ❤️❤️🧭🧭🙏🙏
@nadeesha5790
@nadeesha5790 2 сағат бұрын
Ane mage ratata yahapathakma wewaaa...🙏🙏🙏🙏
@wimalpremathilaka247
@wimalpremathilaka247 2 сағат бұрын
Great 👍
@priyadharshanih3596
@priyadharshanih3596 2 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@disnarangani3108
@disnarangani3108 2 сағат бұрын
Jaya wawa tharuwan saranai ape janadipathi thumata❤❤❤❤❤❤❤
@roshnifarnando3634
@roshnifarnando3634 2 сағат бұрын
All the best and good wishes to Anura Kumar in parliament elections too👍👍👍👍🙏🙏🙏🙏🙏❤❤❤❤❤
@rosiranasinghe504
@rosiranasinghe504 2 сағат бұрын
දළදාහාමුදුරැවනේ මගේ රට රැක දේවාාායහපත් රටක් ඇතිවේවාාා
@princerajitha8126
@princerajitha8126 3 сағат бұрын
ඊට වඩා සුබ නැකතකට තමයි දැන් පැයකට කලින් මාලිගාවට ගියෙ. මෙහෙ වහිනව සුපිරියට. දළඳා ප්‍රදර්ශනයක්නෙ. කලින්ම වහින්නෙ කප් සිටුවන අලුත්නුවරට. ඒ කතාව අද මීටරෙන් හිටපු නිසාම මට හරියටම දැනුනා හොදට පායලා තිබුනෙ අරණායක මාවනැල්ල පැත්තටම වහිනව
@Kumary-o5t
@Kumary-o5t 2 сағат бұрын
රට සුබ වෙනවා නියතයි❤
@SriyaniWeerasinghe-wn7np
@SriyaniWeerasinghe-wn7np 2 сағат бұрын
අහ්... මාතලේ ටත් හිටි හැටියේ වැස්ස
@WsSilva-n2x
@WsSilva-n2x 2 сағат бұрын
Rata Anurata.Ratta Jaya wewa.
@chandrakanthi3162
@chandrakanthi3162 2 сағат бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 cyprus බුදු saranayi
@rupapushpa9228
@rupapushpa9228 2 сағат бұрын
👍 Power 👍 from 👍 universe 👍 gets 👍 for 👍 newly 👍 president 👍 Mr 👍 Anura 👍 kumara 👍,thank 👍 you 👍 Chanel 👍 4 👍
@sunilgamage9605
@sunilgamage9605 2 сағат бұрын
අනුර දින්නේ ඡන්දවලින් මිස නැකතින් නෙමේ
@ChandrikaKatugampala
@ChandrikaKatugampala 3 сағат бұрын
Ahanath sathutui mahamethiwaranayata api 6/5k ganna weda karamu❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@thereality5645
@thereality5645 2 сағат бұрын
අංක විද්‍යාව අනුවත් ඉතාම බලවත් අනුර දිවුරැම් දීපු දවස.
@travagomelbourneandsrilank2869
@travagomelbourneandsrilank2869 3 сағат бұрын
Budusaranin Anura Rata Karanawa Niyamata 🎉🎉🎉❤❤🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@kumarakumara5554
@kumarakumara5554 2 сағат бұрын
AKD සදා ජය❤❤
@tharukasachintha4476
@tharukasachintha4476 2 сағат бұрын
සොබාදහම විසින් ලැබිඇති.වරමයි කිසියම් කෙනෙක් විරැධව කිුයාවකට යොදනවා නම් එය විශ්වය විසින් විනාශකරයි.මවුබිමට පාතැබු ජනතාවගේ උතුම් ජනනායකයා .බුදුසරණයි .
@poojacherry4141
@poojacherry4141 2 сағат бұрын
ඒකාන්තයි පාපිස්ටබව විනාශ වන කාලය ඇරබුනා දැහැමි වන්න .
@poojacherry4141
@poojacherry4141 2 сағат бұрын
පාපිශ්ඨය දුරැවෙිවා .රටවැසියන් දැහැමි වෙිවා ..
@rosiranasinghe504
@rosiranasinghe504 2 сағат бұрын
මිනිසුන් බලාපොරොත්තුවුන දේ නිවැරදිව කළානම් මාලිමාව සමග මිනිසුන්දිගටම ඉදීවි
@لوبا-س5ي
@لوبا-س5ي 2 сағат бұрын
🎉🎉🎉🎉🎉🎉
@milamila6109
@milamila6109 3 сағат бұрын
Bs oba depalata.
@chandanajayasinghe
@chandanajayasinghe 2 сағат бұрын
Hariyata hari eya tamay merate aitya jayawewa
@JayanthaUkwaththa
@JayanthaUkwaththa 2 сағат бұрын
👍👍👍👍👍👍
@Girl-o3w
@Girl-o3w 2 сағат бұрын
Ethumata jaya wewa e thumata nidahase rata kara gena yanna ida denna ❤❤❤🎉
@sltechemic102
@sltechemic102 2 сағат бұрын
Akd❤❤❤❤
@KanchanaMunasinghe-k1m
@KanchanaMunasinghe-k1m 2 сағат бұрын
නව අරහාදී බුදුගුණ බලයෙන් අනුර ජනපති ආරක්ෂා වේවා🙏🙏
@pamodkavishara4732
@pamodkavishara4732 2 сағат бұрын
❤❤🙏🙏👍👍
@wasanthagunaratne2139
@wasanthagunaratne2139 2 сағат бұрын
@punchisripaday9862
@punchisripaday9862 2 сағат бұрын
ජෝතිෂයෙන් මෙහෙයක් ඉටුකළ ඔබතුමා මෙන්ම චතුරංග මහතා කළ මෙහේය ඉතා උසස්
@sumithekanayake5670
@sumithekanayake5670 2 сағат бұрын
AKD ❤❤❤❤
@dharshaniwickramasuriya9618
@dharshaniwickramasuriya9618 2 сағат бұрын
🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽 Canada
@لوبا-س5ي
@لوبا-س5ي 2 сағат бұрын
Chamudita vage venna epa 😂😂😂 Oya ഓയെ venna🤣🤣💞💞
@SaduniSaduni-hd5dk
@SaduniSaduni-hd5dk 2 сағат бұрын
Pinwantakama.ratatama.labune❤.❤️❤️❤️❤️💞💞💞💞💞💞💞💞💞💞🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Hamza1-m3f
@Hamza1-m3f 2 сағат бұрын
Anura sahodharayata ❤supiri sahayogayak dhemu❤ rata puravesiyanee❤
@preethiperera9261
@preethiperera9261 2 сағат бұрын
( ඕව කියන්න එපා අර පැත්තෙන් අලි මන්තර කියයි))😂
@dayanathrankoth7423
@dayanathrankoth7423 2 сағат бұрын
Me dawasa enakam mama awrudu 46 k balagena hitiya puduma santhosayak siyaludenatam theruwan saranai
@sriyaniattanayaka2515
@sriyaniattanayaka2515 2 сағат бұрын
Api nuwara මාලිගාව ට ආ නිසා මෙහේ වැ ස් සා
@Sriyani_Ambagahaduwa
@Sriyani_Ambagahaduwa 2 сағат бұрын
Our president anura,anura anura ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@mudaligesena6200
@mudaligesena6200 2 сағат бұрын
Uthum jayasirima samiduge. Rathnamaly mahase rajunge pihitai. Ape rajarata anuradhapura anura rajathumata.mulu ratama barai rajathumani...❤❤.chiran jayathu .janapathi thumani ❤❤
@sanjeewarathnayaka9988
@sanjeewarathnayaka9988 2 сағат бұрын
සහෝදරය background එක ඇහැට අමාරුයි....
@ariyadhajathero9034
@ariyadhajathero9034 2 сағат бұрын
අනුර කුමාර මහතා දිව්රුම් දුන්නෙ 2024 09 23 උදේ 10.04ට. ඒ වෙලාවට උදාව පවතින්නේ ව්රුශ්චික ලග්නයයි. එමෙන්ම එම වෙලාවට පැවතියේ කුජ හෝරාව නොව රවි හෝරාවයි.
@ritadesilva473
@ritadesilva473 2 сағат бұрын
Oba kiwwa hariyatama hari. Balagena parssamin inna Sajith ussagena yae.
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26
Men Vs Women Survive The Wilderness For $500,000
31:48
MrBeast
Рет қаралды 103 МЛН
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 50 МЛН
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 68 МЛН
BREAKIN NEWS
3:45
Channel 4
Рет қаралды 6 М.
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26