ලංකා පොළොවේ පවතින විශ්ව ශක්ති භුමි 10

  Рет қаралды 336,587

LankaAnews

LankaAnews

Күн бұрын

Пікірлер: 228
@nalikadayananda8380
@nalikadayananda8380 4 жыл бұрын
උතුම් රුවන්වැලිසෑ පුද බිමේ විශ්ව ශක්තියෙන් ලෝක වාසි සියලු සත්වයෝ නිදුක් නිරෝගි වේවා !!
@nalakasampath3659
@nalakasampath3659 3 күн бұрын
විශ්ව මාතා වනි.. ඔබට ස්තූති යි ස්තූති යි ස්තූති යි...🙏🙏🙏🙏... රුවන්වැලි මහා සෑය චෛත්තිය... සෑ රදුන්... නමස්කාර වේවා...🙏🙏🙏🙏
@piyantharanjan2218
@piyantharanjan2218 Жыл бұрын
රැවන්වැලි මහා සැයට මගේ නමස්කාර 🙏🙏🙏🙏🙏🙏
@thilinipathirage
@thilinipathirage Жыл бұрын
ලෝකෙන් උතුම් ධර්ම ද්විපය ලංකාවයි❤️
@pubudulakmal2558
@pubudulakmal2558 4 жыл бұрын
ආදෙරෙයී මගේ රටට..එත් දෙශපාලන තමයි අපේ රට කලකනි කරන්නේ
@chamirak
@chamirak Жыл бұрын
දේශපාලනය සහ මිනිස්සුන්ගෙ තියන ඉරිසියාව මේ ලස්සන රට අපායක් කරනවා.
@maheshilasanthi2686
@maheshilasanthi2686 4 жыл бұрын
ලොකු ආඩම්බරයක් හිතට දැනෙන්නේ ලාංකිකයෙක් උන එක ගැන.පිං කරලා තියනවා අපි. මෙ තරම් උතුම් රටක ඉපදෙන්න. ලෝකෙන් උතුම්ම රට මගේ මව්බිම .. ගොඩක් ආදරෙයි .... බුදු සරණයි මගේ රටට.....
@sujathaedirisinghe7805
@sujathaedirisinghe7805 Жыл бұрын
ලෝකෙන් උතුම් රට 🇱🇰 ❤🙏🙏🙏
@indranisenanayakesenanayak3137
@indranisenanayakesenanayak3137 4 жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏 මාගේ ලොව්තුරා අමාමෑණියන් වහන්සේගේ ජීවමාන බුදු ගුණයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@anojadilru9452
@anojadilru9452 5 жыл бұрын
උපදින සෑම ආත්මෙක මගේ රටේම උපදින්නට pin ලැබේවා ....
@anoma7450
@anoma7450 3 жыл бұрын
ශ්‍රී ලංකා භූමිය තුළ
@silentff7097
@silentff7097 2 жыл бұрын
Dan nm ehema ipadenna one na neda
@rathanawansa4124
@rathanawansa4124 2 жыл бұрын
Theruwansaranai
@amaratungah.a6615
@amaratungah.a6615 3 жыл бұрын
අපේ රට ගැන අපි නො දන්නා දේ කියා දීම ගැන ඔබ තුමන්ට පින් දෙමු. සාදු සාදු සාදු.
@crick9576
@crick9576 2 жыл бұрын
බුදු සරණයි තෙරුවන් සරණයි ශ්‍රීලංකාවට
@w.u.hirunaprabhashwara4696
@w.u.hirunaprabhashwara4696 4 жыл бұрын
🌸මේ මුළු විශ්ව ධාතුවම සාහසික ලෙස යුධ වැදුන ද, මේ මහා භද්‍ර කල්පය අවසානය දක්වා සුළං රැල්ලකින් වත් හානි මාත්‍රයක් හෝ නොවන්නා වූත්..... 🌸 ද්‍රෝණයක් උත්තම සර්වඥ ධාතූන් වහන්සේ ලා සුදෝසුදුවන් රශ්මි ධාරා විහිදුවමින් ගෞතම බුද්ධ අධිෂ්ඨානය අනුව ඍද්ධියෙන් නිර්මිත සම්බුදු සිරුරක වැඩ වසමින් සකළ විශ්වයට ම ගෞතම බුද්ධ ආඥාව පතුරවන්නා වූත් ....... 🌸ගනඳුරෙන් වැසී ගිය දසදහසක් සක්වල ම තම සුළැඟිල්ලෙන් එක් චිත්තක්ෂණයකින් ආලෝකමත් කළ හැකි මහා බ්‍රහ්ම රාජයා පවා බැළ මෙහෙවර කරනා දාසයකු සේ දණ නමා තම දෑතේ දසැඟිලි එකට එකතු කොට දණ්ඩ නමස්කාරය කරන්නා වූත් ....... 🌸තව්තිසා දෙව්ලොව පිහිටි සිළුමිණ මහා සෑයට ත්, අනාගාමී , අරහත් මහෝත්තමයාණන් වහන්සේලා ගේ තිඹිරි ගෙය වූ ශුද්ධාවාස බ්‍රහ්ම ලෝකයේ පිහිටි සළුමිණි මහා සෑ රඳුන් ටත් ඒක රේඛීය ව අප මනුෂ්‍ය ලෝකයේ අනුරාධපුර ශුද්ධ නගරයේ විරාජමාන වූත් ..... 🌸තුන්ලොව පරම පින්කෙත වූත් , දෙව්ලොව දෙවියන් ද, බඹ ලොව බ්‍රහ්ම රාජවරු න් ද, නා ලොව නාගයන් ද, මනු ලොව මිනිසුන් ද නිතර වඳිනා ඇසි දිසි සකළ විශ්වයේ බලවත්ම ස්ථානයේ වැජඹෙන්නා වූත් ...... 🌸🌸🌸"ස්වර්ණමාලී මහා සෑ රදුන්"ට🌸🌸 වරක් දෙවරක් , තෙවරක් නොව අසංඛ්‍ය කල්ප ලක්ෂ වාරයක් ම මාගේ දණ්ඩ නමස්කාරය වේවා!!!! .....🌸🌸🌸🌸🌸🌸 සෑ රදුන් ට මාගේ ජීවිතය .......... 🌸පූජා වේවා!!!! 🌸පූජා වේවා!!!! 🌸පූජා ම වේවා!!!! ☸️☸️☸️ 🙏සාදූ... සාදූ... සාදූ... 🙏🌸 ✍ (~W.U. හිරුණ ප්‍රභාෂ්වර... ~ ගාල්ල.)
@nelumchathurangani8881
@nelumchathurangani8881 Жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@comare8798
@comare8798 4 жыл бұрын
දැනෙන සතුට කියලා නිම කරන්න බැ උපදින හැම බවයකම මගේ ලක් මවගෙම වෙලා ඉපදේවා
@ayeshakoshika1808
@ayeshakoshika1808 4 жыл бұрын
පුරුවේ පිනකට මගේ රට ලංකාවේ ඉපදිමට ලැබිනි මට මගේ රටට බුදුසරනයි
@lilanthasri7243
@lilanthasri7243 5 жыл бұрын
අපේ රට තරම් ලස්සන රටක් වෙන නැත අපේ රටට බුදු සරනයි දෙවි පිහිටයි
@aravindaaravinda3864
@aravindaaravinda3864 2 жыл бұрын
Akanam ehema thamai. Ath a watinakam walin wadak ganna a sampath surakinna. Me gendagam polowe thama kauruth ipadila ne
@lathagamage1320
@lathagamage1320 Жыл бұрын
වුතුම් මේ පින්බීමට සම්මා සම්බුදු සරනයි වුතුම් දලදා වහන්සේගේ පිහිටත් රුවල්වැලිසැරජුන් ගේ පිහිට ලැබී මේ වුතුම් රටට ආරක්ශාව ලැබේවා
@hamferd6398
@hamferd6398 Жыл бұрын
Thanks, 👍
@chandimabandara2138
@chandimabandara2138 Жыл бұрын
අපේ උතුම් මව්බිමට තෙරුවන් සරණයි 🙏 🌹 ❤ 33කෝටියක් දෙවියන්ගේ පිහිටයි 🙏 🌹 ❤ ආරක්ෂාවයි .අධ්‍යත්මීය ගුණ වගාව වැඩිම රටේ සියලුම මිනිසුන්ට විශ්ව ශක්තිය ලැබේවා 🙏 🌹 ❤සියලුම උතුම් විශ්ව ශක්තිය ඇති ස්තාන 10 ආරක්ෂා වේවා 🙏 🌹 ❤
@chandimabandara2138
@chandimabandara2138 Жыл бұрын
මේ උතුම් විශ්ව ශක්තිය ඇති ස්ඨාන 10 ආරක්ෂා වේවා 🙏 🌹
@tiktok-hp8iq
@tiktok-hp8iq 3 жыл бұрын
බුදුසරණයි ❤❤
@mallikajayasooriya4935
@mallikajayasooriya4935 5 жыл бұрын
හිතට දැනෙන සතුට ශ්‍රී ලාංකිකයෙක් විම.... හරිම ආඩම්බරයි .. මෙ විශ්ව සක්තිය නිසා තමා ලොකෙ ගොඩාක් දෙවල් දිනලා තියෙනෙ ලාංකිකයන් ... මෙ බව ලොකයා දන්නවා..එ නිසාම තමා mcc ගිවිසුම හරහාත් ලංකාව අල්ලන්න හදනවා ඇත්තෙ... අපෙ රටෙ පාලකයන්ට එ බව දැනෙන්නෙ නැහැ ..
@සමාධි92
@සමාධි92 4 жыл бұрын
Ow godakma dewal dinanna puluwan wela thiyenne pita ratawal walata Pana gaththa minissunta 🤣
@nirmalikusumi1815
@nirmalikusumi1815 4 жыл бұрын
🙏
@hffigghxgkfd8543
@hffigghxgkfd8543 4 жыл бұрын
Maga රටට ජය sirmabo සමිදු phtai
@saramuthu6690
@saramuthu6690 9 ай бұрын
පැට්‍රල් පෝලිංවල හිටියෙ ඒනිසාද? මිනිසුන්ව තවදුරටත් ගල් යුගයට යවන්න එපා. මේ කපුවන් සාස්තර කාරයින්ගෙ ගොඩට වෙටෙන්න එපා උගත්මිනිසුන්. ඒ ශක්තියෙන් කරපු එක ඇස්දෙකට පෙනෙන දෙයක් කියමුද??
@anoma7450
@anoma7450 3 жыл бұрын
😉🙏🙏🙏❤🙏🙏🙏🙏🙏🙏 සම්මා සම්බුදු සරණයි උතුම් තෙරුවන් ගුණ බලයෙන් සෙත් වේවා
@ammaamara5321
@ammaamara5321 4 жыл бұрын
මගේ රටට දලදා දළදා හිමි සරණයි .ජයසිරිමහ බෝ සමිඳුගේ සරණයි .සියලු දෙවියෝ මගේ මව් බිම රැක දෙත්වා .අප මොන තරම් පින් කරන්න ඇති ද මේ මව් බිම ඉපදෙන්නට .මේ සියලූ දේ රැක දෙන්නට අප ගේ ගෝඨාභය රජ දරුවන් ට සියලු ශක්තිය දහිරිය හා ආරක්ෂාව ලැබේවා
@geethaindhusiri9997
@geethaindhusiri9997 5 жыл бұрын
mage මව්රටට 4 දළදා සමිදු පිහිටයි ආරක්ෂාව ලැබේවා !! නමස්කාර වේවා !!
@samanthipriyadarshani1860
@samanthipriyadarshani1860 4 жыл бұрын
මගේ ලක්මවගේ තුරැලේම ඉපදෙන හැමභවයකම මා ඉපදේවා❤❤❤❤තෙරැවන් සරණයි ලක් මවට...
@sigmasigma978
@sigmasigma978 4 жыл бұрын
උපදින හැම ආත්මයකම ලංකාවේම උපදිවා 🙏🙏🙏🙏🙏
@nishanthakumara6267
@nishanthakumara6267 3 жыл бұрын
Thanks so much sir
@malikamalika3875
@malikamalika3875 5 жыл бұрын
මගේ රටට දළදා හිමි සරණයි 🙏🙏🙏🙏🙏
@surekamadubashini4040
@surekamadubashini4040 4 жыл бұрын
මගේ රටට බුදු සරනයි
@sardha8008
@sardha8008 5 жыл бұрын
විදේසිකයන් ඩැහැගන්න බලන්නෙ ඒනිසයි , ,හැම රටක්ම ශ්‍රී ලංකාවට ඇස් ගහගෙන සිටින්නේ එනිසයි අපේ රටට බුදුසරණයි
@KingKing-gk7ty
@KingKing-gk7ty 5 жыл бұрын
Wasanawan mage rata
@anoma7450
@anoma7450 4 жыл бұрын
Email.Atth
@samantha-cq8vy
@samantha-cq8vy Жыл бұрын
විශ්වශක්තියේ ආශිර්වාද බලයෙන් ශිු ලංකාවට යහපතක්ම වෙිවා !!!🙏🙏🙏🙏🙏
@delicae8865
@delicae8865 4 жыл бұрын
තුන් ලොව පරම පින් කෙත වූ, බඹ ලොව බඹුන් ද, දෙව් ලොව දෙවියන් ද, නා ලොව නාගයන් ද, මනු ලොව මිනිසුන් ද නිතර වඳිනා ඇසි දිසි සකල විශ්වයේ බලවත්ම ස්ථානය ට මාගේ නමස්කාරය වේවා.....!! සාදූ...! සාදූ...!! සාදූ...!!! ( W.U.හිරුණ ප්‍රභාෂ්වර - ගාල්ල.)
@RedRose-vx4ir
@RedRose-vx4ir 5 жыл бұрын
මගේ රටට දළදා හිමි සරණයි . සියලු දෙවියන් රැක දේවා.. මිසදිටු බලවේග දුරු වේවා.. බුදු සසුන බැබලේවා..
@anomajayalath246
@anomajayalath246 2 жыл бұрын
සත්තකින්ම සම්මා සම්බුදු සරණයි
@thavikumbawijesundara7005
@thavikumbawijesundara7005 5 жыл бұрын
මේවා දැන ගතාම දේශපාලුවන් බේරගන්න අමාරුයි විකුනන් කයි එකයි බය
@asangadilshan9933
@asangadilshan9933 4 жыл бұрын
maru
@asangadilshan9933
@asangadilshan9933 4 жыл бұрын
me vageva araksha karanna oni
@rohansunimal3306
@rohansunimal3306 Жыл бұрын
Sadu sadu sadu mage namas karaya wewa a uthum siyalu sthanayanta
@rathnajayaweera211
@rathnajayaweera211 3 жыл бұрын
Nodanna deyak kiyadena oba nalikawatath obathumatath nirogi sampaththiya labewa oba nalikawata jayen jayamawewa.
@jolycell7772
@jolycell7772 2 жыл бұрын
Obhta teruwan saranai 🙏 niduk nirogi suwaya lebewa 🙏 🙏 bohoma pin
@kumudunimangalika6578
@kumudunimangalika6578 3 ай бұрын
ට්❤
@samidhisanulya5345
@samidhisanulya5345 Жыл бұрын
මගෙ රටට තිසරණ සරනයි
@singhaderana6861
@singhaderana6861 5 жыл бұрын
විදේශිකයන් අපේ රටට ඇහැ ගහගෙන ඉන්නේ ඒනිසා ..
@සමාධි92
@සමාධි92 4 жыл бұрын
Ow wideshikayo diyunu wela API eka thana pal wenneth eka thama. Un apita aha gahan innawada API unta aha gahan innawada
@hashendrasenith9608
@hashendrasenith9608 3 жыл бұрын
ඒක තමා ලංකාවය කෙල වෙලා තියෙන්නේ
@slwide7507
@slwide7507 Жыл бұрын
යකෝ, මේකට කෙලලා ගන්නේ අපේ දුප්පත්කමද, නය කන්දද, කඩන් හැලෙන කුණු කඳුද, නැත්නම් "දියව් දියව්" කියමින් පාරේ බෙරිගන් දෙන නඩේද?
@singhaderana6861
@singhaderana6861 Жыл бұрын
@@slwide7507ලෝකයේ බලවත් තැනක් අත්පත් කරගෙන එතැන ඉදන් ලෝකය පාලනය කරනවා විනා ඒ රටේ මිනිස්සු ගැන තැකීමක් කරන්නේ නෑ මොනම රාජ්‍යයක් වත්..අතීතයේ ලංකාවට ගොඩබැහැපු සුදු අයියලාගෙ වැඩ ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ..
@kjn241
@kjn241 5 жыл бұрын
ලෝකෙන් උතුම්රට ලංකාව.
@සමාධි92
@සමාධි92 4 жыл бұрын
Ekane lankawe Inna okkoma pita ratawal walata paninne.. Thawa bottu walin lorry walin uthum raten panala duwanne
@kumarad1648
@kumarad1648 5 жыл бұрын
නසි බලධාරීන් විසින් නාලන්දා ගෙඩිගේ නැවතත් තිබු තැනට ගෙන යෑමට කටයුතු කරොත් ඉතා වැදගත්වේ. තෙරුවන් සරණයි
@chandanabamunusinghe5684
@chandanabamunusinghe5684 5 жыл бұрын
Thibu thana dan rate madya lakshaya nowiya hakiya.sithiyama wenas wee athi nisa.
@sinhala-monami3954
@sinhala-monami3954 4 жыл бұрын
Ow eka hari aththa kathaawa
@sahanvipshitha2353
@sahanvipshitha2353 2 жыл бұрын
හරියටම තිබුන තැන ගැන දෙයක් කියලා දෙන්න පුලුවන් ද.
@s.f7733
@s.f7733 3 жыл бұрын
රාවණා දිපයට බුදු සරනයි
@a.dassanayake3277
@a.dassanayake3277 4 жыл бұрын
Thank you
@dunuwilagenoman9276
@dunuwilagenoman9276 4 жыл бұрын
බොහොම වටිනාම දෙයක් ...ඔබතුමටත් තෙරැවන් සරණයි !!!!
@sandiwithana9945
@sandiwithana9945 5 жыл бұрын
තෙරුවන් සරණයි ඔබට .
@دميسر
@دميسر 4 жыл бұрын
Obata bohoma stuti vachanaye parisamapta artayenma meveni vedagat toraturu regena ema pilibadava bohoma stuti💗💗💗💗💗
@මැණික්මැණික්-ඨ1ඳ
@මැණික්මැණික්-ඨ1ඳ 3 жыл бұрын
මොනා හොද උනත් වැඩක් නැ මහත්තයෝ මිනිස්සු න්ගේ ගති පැවතුම් පිරිහිලාතියෙන්නේ එකයි අපේ රටට මෙතරම් විනාශ ඇති වෙන්නේ රටේ පාලකයෝ හොද වෙන්න ඕනා රටේ ජිවත් වෙන මිනිස්සු හොද වෙන්න ඕනා බුදුන් වහන්සේ මොන තරම් නම අපි වෙනුවෙන් දුක් විදලා තියෙනවද අනේ මිනිස්සු මේවා අහක දාලා සුළගින් වැස්සෙන් ලෙඩ දුක් වලින් කරදර බදා එන්නේ ඔබ තුමාට බුදුසරණයි නිදුක් නිරෝගී සුවය ලැබේවා
@anomapeththaperuma9561
@anomapeththaperuma9561 4 жыл бұрын
ලෝකයේ උතුම් රට ලංකාවයි ලංකාවයි ලංකාවයි සම්බුදු සරණයි ශ්‍රී ලංකා
@indimallika4777
@indimallika4777 2 жыл бұрын
සිටින තැන සිටිමින් තමා දෙසටම හැරි තමා තුළින් තමාව සෙවීම පිනිසම වූවොත් එයමයි මේ බඹයක්තරම් කූඩුව තුලම යි විශ්ව ශක්තිය ඇත්තේ මය.අනෙක් සියල්ල ආමිසයක් පමනක් මය. මේ වචනයෙන් වන කිසිවක් උලුප්පන්නට නොයෙදෙත්වා . මේ සියල්ල ඉතිහාසයක්මය.එහෙත් ධ්‍යාන ශක්තින් අභිඣඣා ලාබින්ට මේ ස්තාන යහපතක්වේ .සියල්ල යතාර්තය ක්මය .එපමණකට ආශ්චර්යය .ආශිර්වාදයක් මය .එහෙත් මේ බඹයක්තරම් කූඩුවේ නිදන්ගත රෝගය සොයාගන්නට හැකි වූවොත් මේ සියල්ල ආශිර්වාදයක් ලෙසම පෙනෙන්නට ,දැනෙන්නට ,වීම ඒ ඒ අවස්ථාව අනුව වේ. එමනිසා මේ බඹයක්තරම් කූඩුවේ රහස සොයාගත් ඇත්තන්ට වන සාදාරනය ඉතිහාසය හරහා වන අත්දැකීම් ලෝක නිර්මාණයන් පමනක්ම ය. අවදි වෙත්වා 🔑🙏 එහෙත් අධ්‍යාත්මික අවදියට ඒම පිනිසම අධ්‍යාත්මයේ🪔 දල්වන්නට විරිය බලයක්ම කරගන්නට නම් තමා තුල ඇති සහජඣානය මතුකරගන්නට හැකි වූවොත් පමනයි තමාව ඉක්මවා යෑම පිනිසම වන එකම සාක්ෂිය . එයමයි උත්තම යතාර්තය ,සූර්යයා සගවන්නට නොහැකි සේම ඒ යතාර්තය තමා තුළින් මතුවීම වේද එය රහසක් නොවන්නටම වේ. අමාශාන්ති .🔑🙏
@shalukaudayangashalu1054
@shalukaudayangashalu1054 4 жыл бұрын
සිරි ලංකාවෙ ඉපදීම ඉහලපින්ඇත්තැන්ට පමණි🙏
@georgenewmanalagiah2315
@georgenewmanalagiah2315 5 жыл бұрын
SRI LANKA IS THE WORLD MOST BEAUTY FULL COUNTRY IN THE WORLD WITH LOT OF MYSTERY'S. A CREATION OF GOD WITH LOVE. PROTECT MOTHER LANKA.
@sumanaseela4417
@sumanaseela4417 5 жыл бұрын
පතිරූප දේශය ශ්‍රී ලංකාවයි... වැඩිම විශ්ව ශක්තිය ගැබ්ව ඇත්තේ ඉසින්බැස්සගලයි..
@thilinipathirage
@thilinipathirage Жыл бұрын
රැවන්වැලි සෑය ,සිරිපාද අඩවිය ,ජේතවනාරාමය,ලකේගල කන්ද,නාලන්දා ගෙඩිගේ,සීගිරිය ,මිරිසවැටිය ,වාඩිගල කන්ද,රන්මසු උයන
@rashedalotaibi9863
@rashedalotaibi9863 4 жыл бұрын
සාදු සාදු 🌷🌷සාදු මගේ රටත් බුද්දසාසනයත් ව්ස්වය විසින් ආරක්සා කරත්වා සියලු දානටමත් තෙරුවන් සරනයි
@asirisampath5366
@asirisampath5366 3 жыл бұрын
👍
@gaminiliyanage2393
@gaminiliyanage2393 2 жыл бұрын
Budu saranai
@SunethraDilhani-g3y
@SunethraDilhani-g3y Ай бұрын
Mewa dakiddi issr minissu kochchr shakthimath da e thakshane pita rata aya paradai ❤️🙂
@melanishakila8923
@melanishakila8923 5 жыл бұрын
proud of my sri lankaaa❤❤❤❤❤❤❤very good vidioo tnxxx lanka a news
@ruwanlakmal1636
@ruwanlakmal1636 5 жыл бұрын
තේරුවන් සරනයි
@wipuliekanayake6393
@wipuliekanayake6393 2 жыл бұрын
මගේ රටට දළදා සමිදු සරනයි
@sarathkumara8572
@sarathkumara8572 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@mallydp1057
@mallydp1057 4 жыл бұрын
Ape budunge pihita thamai ekawath terun ganna beha ape minissunta ane sadu🙏🙏🙏🙏🙏 teruwan saranai obata
@sujathaaberathna521
@sujathaaberathna521 3 жыл бұрын
අපෙ රටට බුදුසරනයි
@indimallika4777
@indimallika4777 5 жыл бұрын
ලකේගිර (ගල) මේ සියල්ල අතරින් විශේසිත තැනක් ලෙසට අවබෝධයෙන් පවසන්නට හැක . මේ දේසයේ වැලිකැටයේ සිට සියලු පිරමීඩ හැඩ ඇති සියලු ගිරවල් mountans අතිප්‍රබලය. මේවා සොයා සැමට දැනුවත් කරන්නට යෙදීම ඔබට සියලු කාන්ඩයන්ට ආශිර්වාදයක් ලෙසම වෙත්වා 🔑. අමාශාන්ති
@dharshaniwickramasuriya9618
@dharshaniwickramasuriya9618 5 жыл бұрын
Thanks
@මැණික්මැණික්-ඨ1ඳ
@මැණික්මැණික්-ඨ1ඳ 5 жыл бұрын
මගේ රටට දළදා සමිදු රැක වරනය්
@janeiuae5751
@janeiuae5751 4 жыл бұрын
Utum. Srilanka. Harima. Lassanaii Namo. Buddhay
@buddhikapeiris8794
@buddhikapeiris8794 4 жыл бұрын
Excellent
@sisirakumara1250
@sisirakumara1250 Жыл бұрын
සිදුහත් කුමරු ඉපදුන,සිදුහත් තවුසානන් සම්මා සම්බුද්ධත්වයට පත් උන තැන, කලුදිය පොකුණ, දිඹුලාගල, රජගල, මේ වගේ තැන් රාශියක් ලංකා භූමිය තුල පවතිනව. ඒ තැන් හඳුනාගෙන ඉදිරියේදී තවත් වැඩසටනක් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
@madubashini2729
@madubashini2729 4 жыл бұрын
මේ ලෝකෙ ලංකාව තරම් රත්තරන් පොලවක් නෑ. මේක යක්කයන්ගෙ රට.රාවණා රජු පාලනේ කරපු රට. මුලු ලෝකෙටම බලය පතුරපු රාවනා අපේ රජු. විශ්වයේ හැම තැනක්ම දැක්ක රාවණා මේ රට මුලු ලෝකෙන්ම ලංකාව අංක එකට ගෙනාව. ඒත් විදේශිකයො ලංකාවෙ සමහරු එක්ක එකතුවෙල අපේ අතීතෙ යට ගැහුවා. අදටත් රාවණ ලේ කකියන යක්කු ඉන්නවා ඒ ලේ පනගන්නන්න ඕන. මේ රටේ තාමත් බලයක් තියනවා ඒවා යට ගහලා තියෙන්නෙ 😣😭😭
@thamararathnayaka6560
@thamararathnayaka6560 4 жыл бұрын
ලෝකයේ උතුම් රට ලංකාව විදේශිකයන් මේ තරම් පොර කරන්නේ ගහක් යට හරි ජිවත් විය හැකිය
@anuradhasathsarasl7150
@anuradhasathsarasl7150 3 жыл бұрын
👍👍👍👍🇱🇰
@lalrupasinghe473
@lalrupasinghe473 Жыл бұрын
🙏🙏🙏🙏👍
@ajithpeshanna9551
@ajithpeshanna9551 4 жыл бұрын
මගේ රට තරම් උතූම් රටක් කොහේද මේමලෝකයතුල මගේරටට බූදුසරනය් සාදු සාදු සාදු
@ragingwarrior8098
@ragingwarrior8098 4 жыл бұрын
මගේ රටට තෙරුවන් සරණයි.
@upalimaddumabandara9973
@upalimaddumabandara9973 Жыл бұрын
මේ පුණය භුමියේ උපන් අපි වාසනාවන්තයෝ වෙමු.
@shehanvlogs5354
@shehanvlogs5354 3 жыл бұрын
I'm very proud of my country
@tharindusandamal7181
@tharindusandamal7181 5 жыл бұрын
ඇත්තටම ලස්සනයි ❤️💯
@rohanadesilva5654
@rohanadesilva5654 5 жыл бұрын
Shini kumari
@chathuranijayasingha2411
@chathuranijayasingha2411 3 жыл бұрын
ලංකාව තරම් ශ්‍රේෂ්ඨ රටක්,පුණ්‍යවන්ත භූමියක් තවත් නැහැ .නැවතත් ධාර්මික ව ලෝකයේ විශිෂ්ඨ ම රට බවට පත් වෙමු!
@kumarisampath2692
@kumarisampath2692 4 жыл бұрын
Mage රටට බුදු සරණයි
@damithnalinda6810
@damithnalinda6810 4 жыл бұрын
නාලන්දා ගෙඩිගේ අග්නි ශක්තිය විශ්වයට මුදා හැරියෙ එතනින්. ඒත් ජලාශයක් මැද මේක තියලා එහි ශක්තිය නැති කලා. ලංකාවට කලට වේලාවට වැසි ලැබුනේ මේක නිසා.
@amazing6357
@amazing6357 4 жыл бұрын
තව ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද
@MuthuDilhani
@MuthuDilhani 5 жыл бұрын
May triple jem bless to my motherland SRILANKA💖🙏
@alwayscalm1225
@alwayscalm1225 4 жыл бұрын
Vishwa shakthingen piri ithirena mage deweni amma wana lak maathaawa lokenma uthum rata vima kochchara nam adambaraida ?..sasara wasana thuru niwan dakina thuru maa lak maathawage daruwekma wewaa...🙏❤
@sajeewawickramasingha8069
@sajeewawickramasingha8069 2 жыл бұрын
👍🙏🌷🌼🏵️
@Anula-t2b
@Anula-t2b Жыл бұрын
Aneesadu❤❤❤❤❤
@sanjeewanirajapaksha6336
@sanjeewanirajapaksha6336 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sadinsasamarathunga8004
@sadinsasamarathunga8004 4 жыл бұрын
අපේ රට තරම් ලස්සන රටක් කොහෙවත් නැති රට
@andyandy7194
@andyandy7194 4 жыл бұрын
මේ අනුව බලන කල අපේරට හැම අතින්ම අග තැන්පත්.මෙය රැක ගැනීම අපේ යුතුකම කි.
@ajanithaajanitha8636
@ajanithaajanitha8636 4 жыл бұрын
👏👏👏👌👌👌🙏🙏🙏
@indimallika4777
@indimallika4777 4 жыл бұрын
විශ්ව ශක්තිය මේ බඹයක්තරම් කුඩුවේ වන විශ්ව රිද්මය උත්පාදනය කගන්නට හැකිවුනොත් එයමයි විශ්ව රිද්මය ත් සමඟ වන ඒකාත්මික බව. එලියෙන් ,අහලා පුරැදු වලින් ඔබ්බට වූවොත් දැනෙනදේ ආශ්චර්යයි ,ආශිර්වාදයක් ලෙසම වේ . යමෙකුට හැකිවුනොත් මේ සියල්ල අලුතින් අවබෝධය දෙන්නට එහි රහසක් නොවේමය .එහිදී,පුදුම වන දේ නොව ඇතිසැටියට reality වීම පමනයි . අමාශාන්ති 🔑
@atipoladesing2578
@atipoladesing2578 4 жыл бұрын
Proud of my sri lanka
@prabhathkanishka3184
@prabhathkanishka3184 4 жыл бұрын
ගුරුත්වාකර්ෂණ ශක්තිය අඩුවූ තැන විශ්ව ශක්තිය වැඩිම වේ.එවන් විශ්ව ශක්තියක් මනාව හැසිරවූයේ හෙළයන්‍ ය.එයින් වැඩ ගත්තේද හෙළයන්‍ ය.
@lakmalilokumenike8017
@lakmalilokumenike8017 4 жыл бұрын
ආඩම්බරයි...... මේ රටේ ඉපදුණු එක ගැන
@sasinduumayanga6691
@sasinduumayanga6691 5 жыл бұрын
Super bro thawa vidioes danna...😎🧑
@dhaneshweerasekara5212
@dhaneshweerasekara5212 Жыл бұрын
gampola
@MalaniSwarnalatha-d6e
@MalaniSwarnalatha-d6e Жыл бұрын
🙏🙏❤️❤️🙏🙏❤️❤️🙏🙏❤️❤️🙏🙏❤️❤️
@kodithuwakkukodithuwakku2707
@kodithuwakkukodithuwakku2707 4 жыл бұрын
ලංකාවේ ඉපදුන එක පිනක්. අනුරාධපුර ඉපදුන එක ඊටත් වඩා පිනක්.
@nalikadayananda8380
@nalikadayananda8380 4 жыл бұрын
👍👍👍..
@JJ-lk9sj
@JJ-lk9sj 4 жыл бұрын
nuwara ipaduna ekath pinak.
@mahapitiyasadusadusadusoma1520
@mahapitiyasadusadusadusoma1520 4 жыл бұрын
Pahadili kirima harima lassanai theruwan saranai oyata.....🇱🇰❤
@bisomanikabisomanika438
@bisomanikabisomanika438 4 жыл бұрын
මංග්.රටට දළදා හිම් සරනයි
@nwpsnanayakkara1733
@nwpsnanayakkara1733 5 жыл бұрын
Nirvana avaboda vena thuru ape rate upatha labeva. Budu saranai
@Siyalla1234
@Siyalla1234 4 жыл бұрын
Super ...b vidio..very important ...
@binurimandakini1137
@binurimandakini1137 3 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@Madhuwanthi
@Madhuwanthi 4 жыл бұрын
Godak pin mewa danuwath karanawada panatath wadiya adarei mage ratata
@delicae8865
@delicae8865 4 жыл бұрын
අනෙ please මේ video එකේ background music එකේ link එක දෙන්නකො අයියා.... ලොකු උදව්වක් ... Please ...🙏🏻🙏🏻🙏🏻 තෙරුවන් සරණයි ...
@kumirkumir3510
@kumirkumir3510 2 жыл бұрын
🙏🙏🙏🌷🌺🌷🌺🌺🌷🌺🌷🌺🌷🌺
Каха и лужа  #непосредственнокаха
00:15
Disrespect or Respect 💔❤️
00:27
Thiago Productions
Рет қаралды 38 МЛН
Hoodie gets wicked makeover! 😲
00:47
Justin Flom
Рет қаралды 124 МЛН
Каха и лужа  #непосредственнокаха
00:15