Premasiri Kemadasa Master Songs Collection ප්‍රේමසිරි කේමදාස

  Рет қаралды 156,963

Dewu's Moments

Dewu's Moments

Күн бұрын

Пікірлер: 79
@vindi119
@vindi119 Жыл бұрын
ජීවිත කාලය තුල මා විදි දුක්ක දෝමනස්සනම් අපමනය......ආණමඩුව නවගත්තේ ගමේ සිට පිටකොටුව බෝගහ යට දක්වාද.......කටුනායක බියගම සිට යුරෝපයේ රටවල් 12 ක් වගේම කියුබාව,වෙනිසියුලාව දක්වාද දිවෙන මෙතෙක් ගමන් මගේ මාගේ ලේ ඇටමස් නහර ප්‍රකම්පනය කල එකම සංගීත විශාරදත්වයට "කේමදාස මාස්ටර් " ජීවිතයේ දන නමා ආචාර කරමි!!❤❤❤නැවත මතු මතු ඉපදේවා......මේ තිරිසන් සමාජය අතරම එයට කනේ පහරක් වන්නටම🙏🏼🙏🏼
@somathilakasomathilaka1308
@somathilakasomathilaka1308 25 күн бұрын
Supiri supiri aassaawebehe ❤❤❤
@dumindafernando7523
@dumindafernando7523 2 жыл бұрын
සංගීතය තුල අනන්‍යතාවක් තියෙන සංගීතඥයෙක් හිටියනම් ඒ කේමදාස මාස්ටර් තමයි...මොකද එතුමාගේ සංගීත ආවේනිකත්වය ගීතයක් ආරම්භ වෙද්දීම සංගීතය ගැන කිසිම අවබෝධයක් නැති කෙනෙකුට පවා හඳුනා ගතහැක .....කේමදාස ශූරීන් ශ්‍රී ලාංකික සංගීතයේ ⁣විශ්ව නියෝජනයක්..❤ ❤ ❤ ❤
@priyantha19452
@priyantha19452 2 жыл бұрын
අමරදේව මහත්තයා එචි එමි ජයවර්ධන මහත්තයා එහෙමත් දක්ෂයි පුතේ
@dulshanprabath5729
@dulshanprabath5729 27 күн бұрын
Dr. Premasiri khemadasa legend of srilankan music ❤🥺
@anuradasanayaka9738
@anuradasanayaka9738 Жыл бұрын
රහුමාන් කොපිකරෙත් ප්‍රෙමදාසිරි කෙමදාසගෙන්
@dineshbandara1096
@dineshbandara1096 Жыл бұрын
අධි මාත්‍රා...
@SadewHettiarachchige
@SadewHettiarachchige 2 ай бұрын
🌝🌍❤
@Sandakathmini01
@Sandakathmini01 2 ай бұрын
හදවතේ ගැඹුරටම කිඳා බහින සත්සර රාවය. ❤ සීමාරහිත ආදරයේ හිමිකරුවා ඔබ
@gsameera720
@gsameera720 Ай бұрын
හදවතින්ම ❤
@sameerasooriyakantha7046
@sameerasooriyakantha7046 Жыл бұрын
හිතට දැනෙන සංගීතයක්
@HasithaBandara-b6f
@HasithaBandara-b6f Ай бұрын
❤❤❤❤❤❤
@sunilkariyawasam8713
@sunilkariyawasam8713 2 ай бұрын
He is another Beethowan, another Ravishankar.......
@giniwelle
@giniwelle 2 жыл бұрын
මේක භාවනාවක්. හරි හැටි ඇහුම්කන් දෙන්නා විස්මිත ධ්‍යානයකට පැමිණෙයි.
@tharindulakshan444
@tharindulakshan444 2 жыл бұрын
හෙමින් සැරේ පියා විදා❤️❤️❤️
@chamugirl4112
@chamugirl4112 Ай бұрын
@Inoka1987
@Inoka1987 2 жыл бұрын
මෙවන් සංගීත වේදියෙක් නැවත බිහි වෙයිද කියලා සැකයි.. ජීවතුන් අතර ඉද්දි කවදාවත් යන්න වුනෙ නෑනෙ බලන්න සංගීතය 🥺😩
@ruwansomaratna1699
@ruwansomaratna1699 2 жыл бұрын
Sangeethaya egena nogaththa Mahaaa gandarya Warayaaaa..
@janithsandaruwanranaweera
@janithsandaruwanranaweera Жыл бұрын
05.01.2023...👍👍👍
@sumindaindrakumara3597
@sumindaindrakumara3597 2 жыл бұрын
මලක් නම් එය මලක් වුව මැන...
@koshalaratnesekera3810
@koshalaratnesekera3810 2 жыл бұрын
සින්දු ටික👌❤️❤️❤️❤️❤️❤️👌... කේමදාස ශූරීන්ට උපහාර වේවා..
@w.sdinushika968
@w.sdinushika968 2 жыл бұрын
9:31 ලලල ලල ලල ලල ලා ලලල ලල ලල ලල ලා සඳකැන් දහරින් දෙනුවන් පිපිලා දෙනුවන් කැලුමින් පියුමන් සැලිලා හිරිපොද වැහි වැටිලා කුරහන් මල් තෙමුණා හිවුඩු පිපෙන සුළඟේ සුවඳ මැකී වියැකී ලලල ලල ලල ලල ලා ලලල ලල ලල ලල ලා සඳකැන් දහරින් දෙනුවන් පිපිලා දෙනුවන් කැලුමින් පියුමන් සැලිලා ඉද්ද සමන් පිපිලා වන පෙත හිනැහෙනවා කොවුලිඳු ගී ගැයුවා ගම් දොරකඩ රැඳිලා ලලල ලල ලල ලල ලා ලලල ලල ලල ලල ලා
@tharindudananjaya5719
@tharindudananjaya5719 2 жыл бұрын
කේමදාස ශූරීන්ටත් ගායක ගායිකාවන්ටත් උපහාරයක්ම වේවා😍❤️
@බ්රෝ-ග1ඵ
@බ්රෝ-ග1ඵ 2 жыл бұрын
උපහාරයකි කේමදාසයාණෙනි🙏🙏🙏💐
@kavee249
@kavee249 Жыл бұрын
parana sindu ekka baladdi den thiyenne monada kiyala hithenava
@devikagaspe7422
@devikagaspe7422 Жыл бұрын
25:45
@rudrakumar9711
@rudrakumar9711 9 ай бұрын
Masterpiece....Hats off to the Legend Master for the evergreen hits !!
@MeenaKumari-gi7en
@MeenaKumari-gi7en 2 жыл бұрын
මෙතුමාගේ සන්ගීතය ඇහෙද්දි කියාගන්න බැරි හැඟීමක් හදවතට දැනෙන්නේ.
@beautystudio495
@beautystudio495 2 жыл бұрын
කේමදාසයන්ගේ සෑම ගීතයකම කියා ගන්න තේරෙන්නේ නැති හදවතට දැනෙන අමුතුම අලංකරයක් මුසු හැගීමක් තියෙන්නේ...
@mawellemawelle8549
@mawellemawelle8549 2 жыл бұрын
ආචාර්ය තුමන්ට පිං වේවා
@peonixkurulla5864
@peonixkurulla5864 2 жыл бұрын
මාරම සින්දු ටිකක්👌👌👌❤❤❤
@rishani411
@rishani411 2 жыл бұрын
මෙවැනි හදවතට කතා කරන නිර්මාණ යලි කවදා බිහිවෙයිද? සිංහල ගී කෙත අස්වැද්දීමට කල අපරිමිත සේවයට ගොඩක් පිං සංගීතවේදියානෙනි ,
@koshalaratnesekera3810
@koshalaratnesekera3810 2 жыл бұрын
true..we missed him
@sureshnanayakkara555
@sureshnanayakkara555 2 жыл бұрын
Newata kawadwat ape rate premasiri kemadasyan weni agraganya music master bhiwwnne ne. Her element ♥
@preddavlogssl_pradeep
@preddavlogssl_pradeep 2 жыл бұрын
ඒ දැනෙන හැගීම වචනයෙන් කියන්න බැහැ.... උතුම් මිහිරක් 💜💜💜💜💜💜💜💜❤️🙏
@smokiogaming07
@smokiogaming07 2 жыл бұрын
Nice 💆💆💆💆💆
@dhanushikapalliyaguru503
@dhanushikapalliyaguru503 2 жыл бұрын
Thanks darling i
@mahendralalgunasekara5536
@mahendralalgunasekara5536 Жыл бұрын
Excellent performance
@rumirudewmika3290
@rumirudewmika3290 2 жыл бұрын
සිත නිවනවා
@wijewardhanawedamudalige5853
@wijewardhanawedamudalige5853 Жыл бұрын
6
@arunakariyawasam3760
@arunakariyawasam3760 9 ай бұрын
2024❤️❤️❤️❤️
@kasunmadusanka9756
@kasunmadusanka9756 2 жыл бұрын
මිලි 1000.
@sunethrakarunaratne6365
@sunethrakarunaratne6365 2 жыл бұрын
හරිම ලස්සනයි
@tudorweerasingha9877
@tudorweerasingha9877 2 жыл бұрын
Ei deviyane mewan sathpurushain thawath me wage hadawath sasala karawana nirmana karanna ape aayushath aran jeewath nokale
@mdinesh3852
@mdinesh3852 2 жыл бұрын
Kohoma wachana walata peralannada me sangithaya 😢❤️
@dhanushikapalliyaguru503
@dhanushikapalliyaguru503 2 жыл бұрын
Thanks darling
@chanupasenjith7342
@chanupasenjith7342 2 жыл бұрын
අපේ පාසල් ගීයේ සොඳුරු තනු නිමැවූ කේමදාස ශූරීන්ට උපහාර වේවා... 🇺🇦 පඤඤා උදපාදී 🇺🇦
@maleesharasinidu32
@maleesharasinidu32 2 жыл бұрын
Gurukula mom ❤️...
@chanupasenjith7342
@chanupasenjith7342 2 жыл бұрын
@@maleesharasinidu32 kzbin.info/www/bejne/baGwh6trZd9_rs0
@pasanranasinghe6109
@pasanranasinghe6109 2 жыл бұрын
කාලෙකින් ඇහුවෙ සුපිරියක්❤❤❤
@vigithakumaraliyanage6780
@vigithakumaraliyanage6780 2 жыл бұрын
Best
@samanwaduge67
@samanwaduge67 2 жыл бұрын
Super...!
@scanular
@scanular 2 жыл бұрын
Gold ❤❤❤
@malathiedesilva9472
@malathiedesilva9472 2 жыл бұрын
හදවතට මෙන්ම මනසටද කතා කරයි !
@eranthipriyangani2719
@eranthipriyangani2719 2 жыл бұрын
Old is gold... 😘😘
@dulmimanisha7825
@dulmimanisha7825 2 жыл бұрын
2022/05/06 😍👍👍 me songs 🔥
@thilankaratnayaka
@thilankaratnayaka 2 жыл бұрын
The unremarkable iconic of Sri Lanka sound industry.
@ganeshudana351
@ganeshudana351 Жыл бұрын
❤️❤️❤️👍
@mo_em3012
@mo_em3012 2 жыл бұрын
Orchestra gave me goosebumps ❤
@delikakumudu6320
@delikakumudu6320 2 жыл бұрын
Harima suwa pahasui jeewithe
@niroshani4906
@niroshani4906 2 жыл бұрын
🌄🌈💐💐😍
@w.sdinushika968
@w.sdinushika968 2 жыл бұрын
5:37 දුවිලී.....දූවිලි දූවිලි දූවිලි දූවිල්ලෙන් සැදුන ලියේ බාලෝලියේ බාලොලීයේ // වෙණ වයනා මිනිස්සුන්ට වීණාවක් ගෙනත් දෙන්න // දූවිල්ලෙන් හැදුන ලියේ බාලෝලියේ බාලොලීයේ ගී ගයනා මිනිස්සුන්ට පැන් තලියක් ගෙනත් දෙන්න දූවිල්ලෙන් හැදුන ලියේ බාලෝලියේ බාලොලීයේ ගී අහන්න මිනිස්සුන්ට පන් පැදුරක් එලා දෙන්න // දූවිල්ලෙන් හැදුන ලියේ බාලොලීයේ බාලොලීයේ.... දූවිල්ලෙන් සැදුන ලියේ බාලෝලියේ බාලොලීයේ // දූවීලී....දූවීලි දූවිලී දූවීලී.......
@w.sdinushika968
@w.sdinushika968 2 жыл бұрын
0:41 අම්මාවරුනේ... අම්මාවරුනේ... සම්මා සම්බුදු අම්මාවරුනේ දරුවන්ගේ දුක් කඳුළු දකින දා සුර ලොව සිට අත පා ඒ කඳුළැලි පිසිනා... අම්මාවරු නැති දරුවන්නේ සංකා දුක් කවුදෝ දන්නේ ඒ දුක දන්නා අම්මාවරුමයි යම් මතු දිනයක බුදු වන්නේ සංසාරේ මතු බුදු වන්නේ අම්මාවරුනේ... අම්මාවරුනේ... සෙනෙහස වැඩි දා සිතද බොළද වේ ලොවම ආදරේ කියා සිතී මායාවක්වී එහි තනිවූ දා අම්මා පමණයි ළඟ ඉන්නේ අම්මා පමණයි ළඟ ඉන්නේ අම්මාවරුනේ... අම්මාවරුනේ... සම්මා සම්බුදු අම්මාවරුනේ දරුවන්ගේ දුක් කඳුළු දකින දා සුර ලොව සිට අත පා ඒ කඳුළැලි පිසිනා... අම්මාවරුනේ... අම්මාවරුනේ... Translate to English
@Choco05767
@Choco05767 2 жыл бұрын
universal language which talk with the heart ❤️✨
@raveendralakmal4479
@raveendralakmal4479 2 жыл бұрын
❤️❤️❤️❤️‍🔥
@surangasampath4062
@surangasampath4062 2 жыл бұрын
my favourite music
@lalitharatnapala6939
@lalitharatnapala6939 2 жыл бұрын
Unforgettable golden songs
@menakakumari7152
@menakakumari7152 2 жыл бұрын
🥰🙏🙏
@LSD97123
@LSD97123 2 жыл бұрын
කියන්න වචන නෑ
@nishansri9460
@nishansri9460 2 жыл бұрын
🎹🎹🎸🎸🎷🎷📯📯🎶
@srinathravindra93
@srinathravindra93 2 жыл бұрын
Ok
@sachinthamadusanka3973
@sachinthamadusanka3973 2 жыл бұрын
🥺💖💖💖💖💖💖💖
@ජීවක
@ජීවක 2 жыл бұрын
මෙහි අම්මාවරැනේ ගීතය කියන්නේ නන්දාමාලනිය නොවේ,ශෂිකලා නිසංසලා මේ කියන්නේ..,.ඔබම මාද විය මාලනී බුලත්සිංලත් නොවේ මේ ලින්ක් එකේ තියෙන සින්දුව අහන්න එය නන්දා මාලනියයි ගයන්නේ kzbin.info/www/bejne/oqnbiZScnrF3iqM
@PiyumikaNadeeshani-y7e
@PiyumikaNadeeshani-y7e 8 ай бұрын
❤❤❤❤❤❤❤
@scanular
@scanular 2 жыл бұрын
Gold ❤❤❤
@sachinjayasinghe5592
@sachinjayasinghe5592 2 жыл бұрын
❤️
@shashiejayakody148
@shashiejayakody148 2 жыл бұрын
❤❤❤❤
@chamodyawanasingha5151
@chamodyawanasingha5151 2 жыл бұрын
❤️
@maleeshanethmini4633
@maleeshanethmini4633 2 жыл бұрын
❤❤❤❤❤❤❤❤
Best of W D  Amaradeva Vol 01 || Jukebox || W D  Amaradeva Songs
29:05
Nalin Pathirana
Рет қаралды 528 М.
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 1,5 МЛН
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 39 МЛН
Я сделала самое маленькое в мире мороженое!
00:43
Кушать Хочу
Рет қаралды 4,2 МЛН
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12
Funny superhero siblings
Рет қаралды 11 МЛН
චාමර වීරසිංහ ගිත එකතුව
49:00
Amarasiri Peiris Songs Collection
24:14
chinthaka nuwan
Рет қаралды 296 М.
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 1,5 МЛН