Prince of Persia The Sands of Time Trilogy Story-line: Episode I | The Sands of the Time (2021)

  Рет қаралды 18,027

Planet 361

Planet 361

Күн бұрын

Пікірлер: 375
@Planet361
@Planet361 3 жыл бұрын
ඔන්න පොරොන්දු වුණ විදියටම Prince of Persia දෙවෙනි trilogy එකේ පළවෙනි කතාව වන The Sands of Time වල කතාව අද අරගෙන ආවා. මේක ඔයාලට දෙන ආදරණීය තෑග්ගක්... හැබැයි මේක බලන්න කලින් Prince of Persia Story-lines video series එකේ පළවෙනි video එක, ඒ කියන්නෙ Original Trilogy එකේ කතාව ගෙනාව video එක බලන්න. ඒකෙ තමා Prince of Persia ගැන මූලික හැදින්වීම තියෙන්නෙ. ඒක ඉතාම වැදගත්. මේ තියෙන්නෙ ඒක - kzbin.info/www/bejne/mIGUn5h_Z6x7l5I Prince of Persia ගැන අළුත්ම තොරතුරු දැනගන්න ආසාවෙන් ඉන්න අය, Prince of Persia: The Sands of Time Remake එකට මොකද වුණේ කියල දැනගන්න කැමතිද? එහෙනම් මේක තමයි බලන්න ඕනම video එක - kzbin.info/www/bejne/mJCyap-QjtKtfZI ඔයාලට පුළුවන්නම් channel එකේ MEMBERSHIP එක ගන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. ඒක චැනල් එක කරගෙන යන්න ලොකු උදව්වක්. යනකොට VPN දාගන්න වෙනවා පළවෙනි පාරට විතරක්. kzbin.info/door/4GL5iOgJe2CSXpOfBn6XGQjoin අපේ Fb Page එකට සහ Telegram Chat Group එකට links පහළ දාලා තියෙනවා. කැමති අය එකතු වෙන්න. Planet 361 FB Page - facebook.com/Planet-361-441080449977795 Planet 361 Telegram Chat - t.me/joinchat/MFonbBH7k-_WjpzZTWSzTA
@sealife5349
@sealife5349 3 жыл бұрын
Assassin creed valahallla crack eka ena vidiyak gana kiynnko video ekak kernnko bro kattiya aswen balai
@ashenmihiraj7604
@ashenmihiraj7604 3 жыл бұрын
ඔන්න ඉතින් වෙනදා වගේම බලන්නත් කලින් like එකක් දාලා ආවා ජයෙන් ජය🖤
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks buddy ❤
@bthebuilder96
@bthebuilder96 3 жыл бұрын
i watched every second .this video took me to childhood ❤️❤️
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks buddy.. Yeah, tz a time traveller in every aspects
@sanjeewapriyadarshana4635
@sanjeewapriyadarshana4635 3 жыл бұрын
සුපිරි අයියා සුපිරි ❤❤❤❤❤❤❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother
@කාවින්දවිජේසිංහ
@කාවින්දවිජේසිංහ 3 жыл бұрын
මරු අයියෙ 😍❤️
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother
@isr7257
@isr7257 3 жыл бұрын
නියමයි අයියේ 👍👍🤞❤️
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother
@slmihinpower4625
@slmihinpower4625 3 жыл бұрын
මම call of duty 4 ඉවර කළා ඔයා කියපු විදිහටම game එක තිබ්බා සුපිරි
@hackerkolla8767
@hackerkolla8767 3 жыл бұрын
Elama
@Planet361
@Planet361 3 жыл бұрын
නියමයි. කතාව හරියටම තේරෙන්න ඇති
@slmihinpower4625
@slmihinpower4625 3 жыл бұрын
@@Planet361 ow
@chamudithaakalanka9719
@chamudithaakalanka9719 3 жыл бұрын
අයියා හරියට ගුරුවරයෙක් වගේ පියවරෙන් පියවර sand of time story එක කියල දුන්නා❤❤😋😋😋. ඒ නිසා හොඳට තේරුනා. බොහොම ස්තුතියි අයියා. ජය වේවා ❤❤❤
@Planet361
@Planet361 3 жыл бұрын
U r welcome brother. පුළුවන් තමයි පැහැදිලිව කතාව ගොඩනගන්න තමයි උපරිමයෙන් උත්සාහ කරන්නෙ
@nadeeshjayarathne
@nadeeshjayarathne 3 жыл бұрын
ඊලග වීඩියෝ එක ඉක්මනට ගේන්න අයියේ . වීඩියෝ එක සුපිරි 👍👍❤️👍👍
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother. අනිවාර්යයෙන්
@Nethsara_
@Nethsara_ 3 жыл бұрын
maarama waddak aiyh oyaa jaya wewaa lassanai...
@Planet361
@Planet361 3 жыл бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා
@madushankadissanayake7469
@madushankadissanayake7469 3 жыл бұрын
ලස්සනට ස්ටෝරි එක පැහැදිලි කරා බොහොම ස්තූති ජයවේවා ❤️❤️❤️
@Planet361
@Planet361 3 жыл бұрын
U r welcome brother
@sandamalithushari2729
@sandamalithushari2729 3 жыл бұрын
Lassana story ekak supiri ayye
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks buddy
@nimsararajapaksha8348
@nimsararajapaksha8348 3 жыл бұрын
aiye prince of persiya kiyanne marama gamak supiri thava pop gana video one
@Planet361
@Planet361 3 жыл бұрын
අනිවාර්යයෙන්. මේ series එකේ ඉතුරු ටික ගේනවනෙ
@Nethsara_
@Nethsara_ 3 жыл бұрын
eelaga episode eka taggaala gaanna balan innawa.. jaya wewaaa
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother
@Zeus-oc8oh
@Zeus-oc8oh 3 жыл бұрын
Genakan hitiye😍🤩
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother
@supunsuranjaya9824
@supunsuranjaya9824 3 жыл бұрын
බලන්න කලින්ම ලයික් කමෙන්ට් දාන සෙට් එක💪
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks ආ
@rashmikaviman4468
@rashmikaviman4468 3 жыл бұрын
Iwasillak nathuwa hitiya video eka genawata thank you iyiye
@Planet361
@Planet361 3 жыл бұрын
U r welcome brother
@Nethsara_
@Nethsara_ 3 жыл бұрын
issara pissuwen gahuwa amaaruma game ekakak patta aiyh lassanai...
@Planet361
@Planet361 3 жыл бұрын
ඇත්තටම මාත් පිළිගන්නව මේක අමාරුයි කියල. විශේෂයෙන් puzzles
@Nethsara_
@Nethsara_ 3 жыл бұрын
@@Planet361 hmm..
@ashanpasindu2260
@ashanpasindu2260 3 жыл бұрын
Niyama video eka brother ❤️ ilaga eka ikmanatama one 😍❤️
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother. අනිවාර්යයෙන්
@neongaming6266
@neongaming6266 3 жыл бұрын
දාන හැම වීඩියෝ එකම මම බලනවා,😍 ඊලග එකක් ඉක්මනට ගේන්න❤️ good luck👍
@Planet361
@Planet361 3 жыл бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා
@kewinkamal9464
@kewinkamal9464 3 жыл бұрын
Awesome video
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother
@rumethmunaweera8894
@rumethmunaweera8894 3 жыл бұрын
සුපිරියි අයියෙ ජයෙන් ජයම වේවා😍👍
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother
@kavindamadhubhasitha3344
@kavindamadhubhasitha3344 3 жыл бұрын
මගෙ ආසම සීරීස් එකක්. ඊලඟට ඔයා මේ වීඩියෝ සීරිස් එකේ ගේන්නෙත් මේකෙ හොඳම ගේම් එක 🥰🥰 බලන් ඉන්නව. ඊලඟ එක දානකන් එහෙනම්
@Planet361
@Planet361 3 жыл бұрын
Worrior within වලට තමයි ගොඩක් දෙනා කැමති නේද... ජයවේවා
@kavindamadhubhasitha3344
@kavindamadhubhasitha3344 3 жыл бұрын
@@Planet361 Ow eka niyamai 🤗
@ruparamanayaka9434
@ruparamanayaka9434 3 жыл бұрын
ඔයා ලස්සනට වැඩේ කරනව අය්යෙ ඔයාට සුභපතනවා
@Planet361
@Planet361 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි සහෝදරයා
@dilshannayanajith4943
@dilshannayanajith4943 3 жыл бұрын
බල බල හිටියෙ මේක දානකං😁👍
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother
@rasikasandaruwan822
@rasikasandaruwan822 3 жыл бұрын
පට්ට කොල්ලෙක්නෙ බ්‍රෝ ඔයා. සැහෙන මහන්සියක් අරගෙන කරන මේ වැඩේ, වෙනදා වගේම අදත් ඉහළින්ම අගය කරනවා කොල්ලෝ,, ජය වේවා 👍👍👍👍👍👍❤❤❤❤
@Planet361
@Planet361 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි සහෝදරයා
@thilankasandeepa1373
@thilankasandeepa1373 3 жыл бұрын
Thanks bro...POP Series eka illapu ayagen ekkenek thama mama... oke storya mata tikak patalila thibbe.... pahadili kirima uparimai ...Jaya wewa machan...🙂🤜🤛👍
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother.. ජයවේවා
@lakshithchaveeka1951
@lakshithchaveeka1951 3 жыл бұрын
මන් නන් prince of percia game 4 ම ගැහුවා 😁.තව කවුද 4 ම ඉවර කරේ ❤️
@Planet361
@Planet361 3 жыл бұрын
නියමයිනේ
@b.m.somawathi296
@b.m.somawathi296 3 жыл бұрын
Mara sathuthui . Elaga pop eka dhanakal balan innawa. Ok.
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother
@upulkumarasingha5601
@upulkumarasingha5601 3 жыл бұрын
Prince of percia two thrones thama godak kamaththen gahuwa game aka
@Planet361
@Planet361 3 жыл бұрын
අනිත් ටිකත් ලොකු අවුලක් නෑ හැබැයි
@sathishettiarachhi6527
@sathishettiarachhi6527 3 жыл бұрын
Nice work
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother
@time4rush163
@time4rush163 2 жыл бұрын
සුපිරි ❤️
@Planet361
@Planet361 2 жыл бұрын
Thanks brother
@pasindutharuka430
@pasindutharuka430 3 жыл бұрын
ඒ ඒ... අනික් එකත් ඉක්කන්ට ඕනෙ❤️🔥
@Planet361
@Planet361 3 жыл бұрын
අනිවාර්යයෙන්
@dilsaradisanayake114
@dilsaradisanayake114 3 жыл бұрын
සුපිරිම
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother
@rdshanthalatha8915
@rdshanthalatha8915 3 жыл бұрын
Supiri ❤️
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother
@chathukajayasekara9879
@chathukajayasekara9879 3 жыл бұрын
Good Luck brother දිගටම මේ වගේ වීඩියෝස් ගේන්න 😁✌️
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother. අනිවාර්යයෙන්
@nethsararavishan9964
@nethsararavishan9964 3 жыл бұрын
Niymaya 😍
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother
@doda8266
@doda8266 3 жыл бұрын
Two thrones එකේ අන්තිමට sand of time එකේ වීඩියෝ කෑල්ලක් පෙන්නන්නෙ ඇයි...time line එකේ මුලින්ම තීන්නෙ two thrones එකද🔥👌
@Planet361
@Planet361 3 жыл бұрын
ගොඩක් දේවල් පැහැදිලි වෙන්නෙ ඒකෙන්. හැබැයි ඒකට හේතුව time manipulation n travelling. කතාවත් එක්ක යද්දි තේරෙයි
@shakilaheshanmksheshan9054
@shakilaheshanmksheshan9054 3 жыл бұрын
අයියා පුලුවන්නම් Gta 3 හා Gta vice city එකෙයි story line එකයි දාන්නකෝ අයියේ ඔය විදිහට
@b.m.somawathi296
@b.m.somawathi296 3 жыл бұрын
Ow aiya.
@Planet361
@Planet361 3 жыл бұрын
GTA 3 ගහල නෑ. Vice city ගේන්නම්කො ඉස්සරහට
@deanvinchestet7445
@deanvinchestet7445 3 жыл бұрын
GTA vice City එකේ storyline එකක් කරන්න Broh❣️ Supiri Chanal ekak meka... ආපහු අතීතෙට යනවා සමහර game story එක්ක... I love This,..... දිගටම කරන් යන්න Brother.. Best OF Luck.✨️✨️💥❤️❣️💔😋 ආයෙම කියන්නේ, ViceCity Story එකත් කරන්න.
@Planet361
@Planet361 3 жыл бұрын
ඉදිරියට කරන්න හිතාගෙන ඉන්නෙ brother. ගොඩක් ස්තූතියි
@nawodaprabashitha3340
@nawodaprabashitha3340 3 жыл бұрын
මගේ කැමතිම game list එකේ උඩින්ම ඉන්න game එක..❤️❤️❤️❤️
@Planet361
@Planet361 3 жыл бұрын
අනිවාර්යයෙන් ඒකට සුදුසු game franchise එකක්
@hackerkolla8767
@hackerkolla8767 3 жыл бұрын
Supiri aiye 💪💪💪
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother
@officialsavindu
@officialsavindu 3 жыл бұрын
Sand of time තමා මං play කරපු එකම pop game එක.Thanks video එකට🔥🔥🔥
@Planet361
@Planet361 3 жыл бұрын
අපරාදෙ, අනිත් ටිකත් ගහන්න තිබ්බෙ
@lakshanspd3165
@lakshanspd3165 3 жыл бұрын
2000n passe ipadila Assins creed gahana unta therei dan POP kiyanne mokdda kiyala.ela ban jaya wewaa
@Planet361
@Planet361 3 жыл бұрын
Pop වල ගොඩක් missions අමාරුයි AC වලට වඩා. විශේෂයෙන් puzzles නිසා
@s.l5285
@s.l5285 3 жыл бұрын
ආයේ Play කරන්න තරන් ආසාවක් ඇති උනා මේ Video එක නිසා ❤️😇
@Planet361
@Planet361 3 жыл бұрын
Remake එක එනකන් ඉන්න කෝකටත්
@pinidu3857
@pinidu3857 3 жыл бұрын
mulinma gahapu game eka 😍
@Planet361
@Planet361 3 жыл бұрын
නියමයි
@thiwankaumesh5683
@thiwankaumesh5683 3 жыл бұрын
නියමායී....❤️😊
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother
@thiwankaumesh5683
@thiwankaumesh5683 3 жыл бұрын
@@Planet361 😊❤️
@chamiyagamingsl
@chamiyagamingsl 3 жыл бұрын
ilaga ekath ikmanta oneee GG
@Planet361
@Planet361 3 жыл бұрын
අනිවාර්යයෙන්
@upulkumarasingha5601
@upulkumarasingha5601 3 жыл бұрын
Prince of percia 1,2,3 mama gahuwa
@Planet361
@Planet361 3 жыл бұрын
නියමයිනේ
@udaradamith4054
@udaradamith4054 3 жыл бұрын
අම්මො මරු
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother
@kesh_1006
@kesh_1006 3 жыл бұрын
මගේ ගෙමින් ලයිෆ් එක පටන් ගන්නේ ඕකෙන්....කතාව නම් නියමයි ඒත් ඔය වීඩියෝ එකක්වත් ගේම් එකේ තිබ්බේ නෑ නේ.🤔🤔🤔ඔක්කොම මොංගල් වෙලා තිබ්බේ හය මන් හත වසරේ දී ඒ කියන්නේ 2016 ඉඳලා කතාව මේ වෙනකං හරියට දැනත් හිටියේ නෑ....ෆිල්ම් එක බලලා තමා තමා හිතා ගත්තේ එකේ විදියට වෙන්න ඇත්තේ කියලා මන් ගහපු එකේ වීඩියෝ නෑ ඔය ටික....තැන්ක්ස් ආ
@vihangasuranjana4768
@vihangasuranjana4768 3 жыл бұрын
Gdk games wala naha full videos.
@Planet361
@Planet361 3 жыл бұрын
ඔයා ගහන්න ඇත්තෙ repack pirates version එකක්. ඕකත් ලොකු අවුලක් තමයි
@nimnakasamaraweera6718
@nimnakasamaraweera6718 3 жыл бұрын
Forgotten sands ganath oneeee
@Planet361
@Planet361 3 жыл бұрын
දාන්නම්කෝ
@manjulamahesh5554
@manjulamahesh5554 3 жыл бұрын
Good job ❤
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother
@ApiTalk
@ApiTalk 3 жыл бұрын
නියමයි අයියේ.❤❤❤😊
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother
@SLtechHouse
@SLtechHouse 3 жыл бұрын
Good videos
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks buddy
@themiyajayakodi4052
@themiyajayakodi4052 3 жыл бұрын
Super.
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks buddy
@ytheekshana
@ytheekshana 3 жыл бұрын
gahapau asama game tikak thamaa Warrior Within, Two Thrones, Fogotten Sands
@Planet361
@Planet361 3 жыл бұрын
නියමයි. ටිකක් අමාරු වුණාට සුපිරි
@ytheekshana
@ytheekshana 3 жыл бұрын
@@Planet361 Aniwa. Ara hidden health upgrades tika gaththaama shape.
@gihankaushalya2876
@gihankaushalya2876 3 жыл бұрын
6.54 - Farrah ගේ බෙල්ලෙ දාගෙන තියෙන Medallion artifact එක kaileena ට ලැබෙන්නෙ?(two thrones එකේ prince එක්ක බෝට්ටුවෙ එන්නේ kaileena නෙ?) කලින් විඩියෝ එක වගේම මේකත් මරු. ඊලඟ විඩියෝ එකත් එනකන් බලන් ඉන්නවා. (Valentine දවසෙම දුන්නේ prince ගෙයි Farrah ගෙයි ආදර කතාව නිසාද?😁😍)
@Planet361
@Planet361 3 жыл бұрын
Kaileen තමයි ඕව ඔක්කොම හදන්නෙ..මුලින්ම තියෙන්නෙ එයා ගාව
@gihankaushalya2876
@gihankaushalya2876 3 жыл бұрын
@@Planet361 අහ් ඒකද හේතුව..😀👍 එතකොට kaileena තමයි Goddess of time කියන්නෙ
@bthebuilder96
@bthebuilder96 3 жыл бұрын
Part 2 needed soon
@Planet361
@Planet361 3 жыл бұрын
Definitely
@yasirugimhan5841
@yasirugimhan5841 3 жыл бұрын
කව්ද හිතුවෙ මේ මගුලෙ story එකක් තියෙනව කියල😂viedeo එක පට්ට 🔥🔥
@Planet361
@Planet361 3 жыл бұрын
ඈ.. story එක ගැන දන්නෙ නැතුව games එකක් ඔහේ ගහන්න පුළුවන්ද ?
@yasirugimhan5841
@yasirugimhan5841 3 жыл бұрын
@@Planet361 පොඩි කාලෙ english තේරෙන්නෙ නෑනෙ.ඔහේ ගහගෙන යනව.දැන් වගේ නෙමෙයි
@lakshanvithanage5292
@lakshanvithanage5292 3 жыл бұрын
ela ... ikmanin next video ekath oni hode...
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother. අනිවාර්යයෙන්
@harshamadushan8370
@harshamadushan8370 3 жыл бұрын
supiriyak aiye. metal gears solid series eka gena video tikak genna barida..e game series eke sahenna pahadili nathi then thiyenawa..
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother. මටත් තේරෙන්නෙ නෑ MG වල සමහර තැන්. ඒකට 1980 ගණං වල ආව ඒවත් හරියට ගහල තියෙන්නෙ ඕන
@harshamadushan8370
@harshamadushan8370 3 жыл бұрын
ow aiye. monawa unath lassana game series ekak.
@wihangasihilel2318
@wihangasihilel2318 3 жыл бұрын
අයියෙ forgotten sands එකේ story එකත් ඕනේ
@Planet361
@Planet361 3 жыл бұрын
ඒක වෙනමම story එකක්. ගේන්නම්කෝ
@CasPHer_07
@CasPHer_07 3 жыл бұрын
ok nice
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks buddy
@prageethkavishan1447
@prageethkavishan1447 3 жыл бұрын
sand of time play කරන්න නම් අවස්ථාවක් ලැබුනෙ නෑ ..remake එක ආවම ගහන්න ඕනි. Nice video ayyya...
@Planet361
@Planet361 3 жыл бұрын
අනිවාර්යයෙන්. ඒත් කොහෙද ඒකත් කල් ගියානෙ
@gihankaushalya2876
@gihankaushalya2876 3 жыл бұрын
@@Planet361 😔
@dinithipiyusha3661
@dinithipiyusha3661 3 жыл бұрын
Thanks aiye
@Planet361
@Planet361 3 жыл бұрын
U r welcome brother
@doda8266
@doda8266 3 жыл бұрын
සුපිරි වීඩියෝ එක😍🔥....මේ ගේම් සෙට් එකෙන් වැඩියෙන්ම ආස two thrones එකටයි forgotan sands එකටයි....ඒවත් ඉක්මනට ගේනවද😁
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother. ඉක්මනටම ගේන්නම්කෝ... ❤
@mrkvofficial
@mrkvofficial 3 жыл бұрын
sand of time ,warrior within ,two throne witharai gahala tiyenne 😊
@Planet361
@Planet361 3 жыл бұрын
ඒ කියන්නෙ the sands of time trilogy එක
@Mrgk2004
@Mrgk2004 3 жыл бұрын
Outlasts story eka gana gennako full story eka gennakoooo
@harshawijesundara5194
@harshawijesundara5194 3 жыл бұрын
Oka genakan thama balan hitiye thanks
@Planet361
@Planet361 3 жыл бұрын
U r welcome brother
@harshawijesundara5194
@harshawijesundara5194 3 жыл бұрын
Thanks
@t_dulshan
@t_dulshan 3 жыл бұрын
Gamm brother
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother
@Gang-km7vk
@Gang-km7vk 3 жыл бұрын
විඩියෝ එක පට්ට.ඔයට අපි කතාකරන්න ඕන නම මොකක්ද planet bro කියමු
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother. මගෙ නම කසුන්
@nimthakajayavihan9241
@nimthakajayavihan9241 3 жыл бұрын
Supiri broo
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother
@tharindudanushka8768
@tharindudanushka8768 3 жыл бұрын
patta :-0
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother
@nuwanprasanga8879
@nuwanprasanga8879 3 жыл бұрын
🔥🔥
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother
@wolfcoder389
@wolfcoder389 3 жыл бұрын
Ayya shadow of mordor එකේ story එකත් දාන්නකො❤️‍🔥
@Planet361
@Planet361 3 жыл бұрын
දැන්ම නෙමේ, ඉස්සරහට අරගෙන එන්නම්
@wolfcoder389
@wolfcoder389 3 жыл бұрын
@@Planet361 ❤️‍🔥
@nimeshlakshan1395
@nimeshlakshan1395 3 жыл бұрын
👇 e konata me konata kiyala rawatenne nathi aya me konata 👇😂😂😂😂😂😂
@senalthisara3439
@senalthisara3439 3 жыл бұрын
😆
@Planet361
@Planet361 3 жыл бұрын
ඒ මොකක්ද අප්පෙ...
@chanuth412dmn
@chanuth412dmn 3 жыл бұрын
🖤🖤
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother
@menthusajaya
@menthusajaya 3 жыл бұрын
❤️
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother
@rimasroxz1186
@rimasroxz1186 3 жыл бұрын
Outlast 2 story eka gana video ekak oane horror games gana video dannakoooi
@Planet361
@Planet361 3 жыл бұрын
මම සාමාන්‍යයෙන් horror games වලට ලොකු කැමැත්තක් නෑ. Outlast උනත් මගදි නැවැත්තුවා
@gameingbro4102
@gameingbro4102 3 жыл бұрын
Warrior within thama pattaa.ඉක්මනින් danna aiya
@Planet361
@Planet361 3 жыл бұрын
ලංකාවෙ ජනප්‍රියම ඒක වෙන්න ඕන මං හිතන්නේ
@gameingbro4102
@gameingbro4102 3 жыл бұрын
@@Planet361 aniwa aniwa
@The_GameHub
@The_GameHub 3 жыл бұрын
🔥
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother
@FreeFire-kc5oo
@FreeFire-kc5oo 3 жыл бұрын
Super bro🔥
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother
@wapasela
@wapasela 3 жыл бұрын
තැන්ක් මල්ලි
@Planet361
@Planet361 3 жыл бұрын
U r welcome brother
@andrewmadushan
@andrewmadushan 3 жыл бұрын
❤️🔥
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks buddy
@sleagle482
@sleagle482 3 жыл бұрын
Halo ගැන විඩියෝ එකක් ඕනේ
@malindumalaka8480
@malindumalaka8480 3 жыл бұрын
Ow ow ammoooh issara gahapu game ekak💚
@Planet361
@Planet361 3 жыл бұрын
Storyline තමයි. බලමුකෝ ඉස්සරහට
@bathiyasathsara7331
@bathiyasathsara7331 3 жыл бұрын
Two thrones එකේ අන්තිමට තියන vidio එකේ පෙන්නන්නෙ sands of time වල මුල නෙමෙයිද 🤔.vidio ටික පුලුවන් තරම් ඉක්මණට දාන්න,pop වල පටලැවිලි ටික ලිහාගන්නකන් ඉවසිල්ලක් නැතුව ඉන්නෙ🤤🤤😇.
@doda8266
@doda8266 3 жыл бұрын
සිටාවටම...sand of time එක two thrones එකට කලින් නේ රිලීස් වෙන්නෙ....ඇයි දන්නෙ නෑ අන්තිමට ඒක පෙන්නන්නෙ🙄
@Planet361
@Planet361 3 жыл бұрын
නෑ නෑ. Time travelling. කතාව ගලාගෙන යද්දි තේරෙයි
@bathiyasathsara7331
@bathiyasathsara7331 3 жыл бұрын
@@Planet361 හරි අයියා....😇
@deathstreamers1272
@deathstreamers1272 3 жыл бұрын
ඉක්මනට දාන්ඩෝ.
@Planet361
@Planet361 3 жыл бұрын
අනිවාර්යයෙන්
@KavinduRavisha
@KavinduRavisha 3 жыл бұрын
❤️❤️❤️
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother
@chandanamadhushanka248
@chandanamadhushanka248 3 жыл бұрын
👍👍👍
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother
@gimhansubasinghe5497
@gimhansubasinghe5497 3 жыл бұрын
Series ekama genna bro ✌️🔥
@Planet361
@Planet361 3 жыл бұрын
අනිවාර්යයෙන්
@yash_iduc
@yash_iduc 3 жыл бұрын
අඩෙ අනිත් එක ගෙනෙම් 🌪😍 ඉක්මනට 💪🥰🥰
@Planet361
@Planet361 3 жыл бұрын
අනිවාර්යයෙන් ❤
@matheeshamax1840
@matheeshamax1840 3 жыл бұрын
Ayye cold war eke crack released wela nadda Thiyenawanam link eka dhenna puluwanda
@Planet361
@Planet361 3 жыл бұрын
Release වෙලා නෑ, වෙන්නෙත් නැතිවෙයි
@matheeshamax1840
@matheeshamax1840 3 жыл бұрын
@@Planet361 cpy games wla crack eka thiyenawa ewa virus da?
@OMEGO600
@OMEGO600 3 жыл бұрын
❤❤❤😊
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks buddy
@makararakshaya6126
@makararakshaya6126 3 жыл бұрын
👏👍😊
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother
@anushkasamarasinghe7131
@anushkasamarasinghe7131 3 жыл бұрын
😍😍😍😍😍👍👍Gaming
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother
@upulkumarasingha5601
@upulkumarasingha5601 3 жыл бұрын
Parana unata maru game
@Planet361
@Planet361 3 жыл бұрын
අනිවාර්යයෙන්
@kaveenakalanka6348
@kaveenakalanka6348 3 жыл бұрын
😃❤️
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother
@daminda.j
@daminda.j 3 жыл бұрын
👍👍❤️
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother
@wtssuper4081
@wtssuper4081 3 жыл бұрын
Patta aiyandi
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother
@wtssuper4081
@wtssuper4081 3 жыл бұрын
2nd video eka ikmanata upload karanndo...
Inside Out 2: BABY JOY VS SHIN SONIC 3
00:19
AnythingAlexia
Рет қаралды 6 МЛН
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 29 МЛН
Cute
00:16
Oyuncak Avı
Рет қаралды 11 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 567 М.
Prince of Persia The Forgotten Sands Storyline (Sinhala) (2021)
10:08
Why Everyone Mocks Star Wars Outlaws
16:42
WildGold
Рет қаралды 28 М.
The Complete PRINCE OF PERSIA Timeline Explained!
28:16
GameSpot
Рет қаралды 236 М.
Prince & Farah All Scenes in Prince Of Persia Series + Dark Prince
59:13
It's a Gaming Channel
Рет қаралды 68 М.
Inside Out 2: BABY JOY VS SHIN SONIC 3
00:19
AnythingAlexia
Рет қаралды 6 МЛН